පපුව පිච්චෙන තරම් දුකක් දැනුනත් 😭ජීවත් වෙන්න ඕනේ| Life In France 🇫🇷|

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 386

  • @saviniimasha2583
    @saviniimasha2583 3 месяца назад +150

    අනේ චූටි බබෙක් වෙනුවෙන් ආදරෙන් බලන් ඉන්න හැම අම්මී කෙනෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ම ඕනි ❤ අක්කිගේ පැටියා නිරෝගීව අපිව බලන්න මේ ලෝකෙට එන්න ලැබේවා 🙏🙏🙏

  • @dilmiapsara7597
    @dilmiapsara7597 3 месяца назад +45

    අනෙ මම අක්කිගෙ සුබ ආරංචිය ගෙනාපු වීඩියෝ එක බැලුවෙ ගොඩක් ආසාවෙන් ඇත්තටම මටත් ඒ වගෙ සුබ ආරංචියක් අහන්න ලැබිල අදට සතියයි අනෙ දෙවියනෙ අක්කිගෙ චූටි පැටියයි මගේ චූටි පැටියයි මේ ලෝකෙ හැම දරුවෙක්ම ආරාක්ශා කරල දෙන්න ඕනි දෙවියනෙ 🥰

  • @UmayanganiAbeysinghe
    @UmayanganiAbeysinghe 3 месяца назад +57

    ඉස්සෝ තක්කාලි දාලා කන්න එපා නංගි ඛාබාට හොද නෑ,.මේ කාලේ ඔයා උෂ්ණ අධික කෑම පාලනය කරන්න,බාබාටයි ඔයාටයි බුදුසරණයි,හැමදාම සතුටින් පරිස්සමට ඉන්න දුක් වෙන්න ආසන්න එපා,ආදරෙයි ❤❤

  • @Pavithrawijerathna
    @Pavithrawijerathna 3 месяца назад +32

    Comment එකක් ලියන්නම හිතුණා මටත් 2022 දී මගේ නිව්න් දෝණිලා දෙන්නම එකපාරම මට නැති වුණා ඒත් අද මට පුංචි ලස්සන පුතු පැටියෙක් ඉන්නවා මම දැන් ගොඩාක් සතුටින් ඉන්නවා ඔයා වගේම මමත් තනි වුණ වෙලාවට හොරෙන්ම අඩපු වෙලාවල් අනන්තයි ඒත් දවසක සතුට එනවමයි ඔයාටත් එහෙමයි ඔයාගේ චූටි පැටියටත් ඔයාටත් ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාගේ පැටියා දවසක ඔයාව සතුටින් පුරවයි විශ්වාස කරන්න😊 ❤❤❤

  • @VimukthiPushpika
    @VimukthiPushpika 3 месяца назад +34

    අක්කේ ඔයා දුකින් ඉද්දී මාරම දුකක් හිතට ආවෙ අක්කේ හැමදේම හොද විදියට වෙන්න කියලා මන් ඔයා වෙනුවෙන් pray කරනවා අක්කේ ඔයාගේ ඔය ලස්සන පුන්චි පවුලට ජේසු පිහිටයි යහපතක්ම වේවා❤

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +77

    අනේ ඔච්චර දුකින් ඉන්න එපා මගෙ නංගි ඔයා අඩද්දි මාරම දුකයි රත්තරනේ 😢😢😢 ඉස්සර හිටිය වගේ හිනාවෙලා ඉන්න සුදු අපිට යහපතම පතන ඔය දෙන්නට යහපතක්ම වෙන්න ඕනේ ❤❤❤❤ ඔය වගේ රත්තරන් හදවතක් තියන හබී බෝලයක් ඉද්දි ඔයා මොකටද දුක් වෙන්නෙ නංගි හැමදේම හොදම විහිදියට විසදෙයි ජේසුගේ නාමෙන් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤❤

  • @Lochi58117
    @Lochi58117 3 месяца назад +29

    අඩන්නෙපා මගේ අක්කේ. අනේ ඔයා අඩද්දි මට දුකයි නෙ. ඔයාව මං දැකල නැති උනත් මං මාර විදිහට ඔයාට ආදරෙයි.ඒකට හේතුව ඔයා කතෝලික වෙච්ච එක මං හිතන්නෙ. ජීවිතෙ බෙදාගන්න අයියා වගේ කෙනෙක් හැමෝටම ලැබෙන්නෙ නෑ ඒ ගැන හිතලා සතුටු වෙන්න මගෙ අක්කෙ.පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි.අපි ආදරෙයි ඔයාලට ☺️💗

  • @NatashaSiriwardena
    @NatashaSiriwardena 3 месяца назад +17

    නංගි මමත් දරැවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් මට ලස්සන නාසානාවන්ත පුතෙක් දුවෙක් ඉන්නවා මගේ මුලු ලොකයම මගේ වස්තු දෙක. මගේ Husband නැති වේන කොට මගේ පැටව් දෙන්නට අවුරැදු 10 මගේ දුවට මගේ පුතාට 11 වයස. මගේ පැටව් දෙන්නා දැන් අවුරැදු22,21 දැන්. ඔයාට වාසනාවන්ත දරැවේක් ලැබේවා කියලා පතනවා. Husband එක්ක පඑිස්සමින් ජිවිතේ සතුටින් ඉදිරියටම යන්න කියලා wish කරනවා.

    • @LifewithLithu
      @LifewithLithu 3 месяца назад

      Oyath sathutin Enna parissamin God bless ❤

  • @PhoneA05
    @PhoneA05 3 месяца назад +4

    දුක් වෙන්න එපා නංගේ ඔය දුකම මමත් විඳලා තියෙනවා.මගේ බබාත් මාස හතරක් ඉඳලා ගිය මාසෙ ඩොක්ට ළඟට ගියාම ඩොක්ටර් කිව්වා එයා අපිව දාලා ගිහින් කියලා.. එහෙම කියනකොට දැනෙන දුක වචන වලට පෙරලන්න බෑ 😢නැවත දෙවියන් වහන්සේගේ මං ඉල්ලනවා මට මගේ කුසේ ඒ වගේම බබෙක් මට දෙන්න ගියා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 месяца назад +20

    පරිස්සමින් දුව චුටි බඩත් තියාගෙන වැඩ කරන්නෙ කොහොමද සතුටුයි දැකිමත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි නීරෝගී වේවා ද තෙරුවන් සරණයි 🙏

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 3 месяца назад +4

    ඔයත් ගොඩක් හොඳ හදවතක් තියන අහිංසක ගෑනු ළමයෙක්. ඔයාගේ හීන ඔයා හිතන පතන විදියටම හැබෑ වෙන්න ඕන. අපේ ජීවිතේ වෙන්නේ වෙන්න ඕන හොඳම දේ.අනේ දුක් වෙන්න එපා. පැටියත් දුකින් ඔයා දුකින් ඉද්දී. ඉස්සර වගේ හිනා වෙලා කිරිල්ලියක් වගේ ඉන්න 🥺❤දුකින් කතා කරන්න එපා. ඔයාලට සතුට අරන් ඉක්මනට පැටියා ඒවි. පරිස්සමින් සතුටින් ඉන්න. බුදුසරණයි. ජේසු පිහිටයි.❤❤❤❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 3 месяца назад +6

    අනේ මොකක්ද අක්කිගෙ දුක..😢 අක්කි අඩනවා දැක්කාම අපිටත් දුක හිතුනා...😢❤
    අක්කියි අයියායි බබායි පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..යහපතක්ම වේවා..❤❤

  • @lochiakarsha1101
    @lochiakarsha1101 3 месяца назад +12

    ඇත්තටම ගොඩක් බලන් හිටියා වීඩියෝ දානකල්. මොකද හැබැහින් දැකලා නැති උනාට ඔයාව.. ඔයා ඉන්න situation එකත් එක්ක බැලුව නිතර හොයල වීඩියෝ නැති උනාම. ආශීර්වාද කරලා මං comments දැම්ම ඔයාට. ජිවිතේ ගැන ගොඩක් දේවල් අපිට‍ කියලා දෙන ඔයාම ඔහොම කඩන් වැටෙද්දී දුකයි.. එත් මේ වෙලේ ඔයට මොනවත් කියන් නෑ මොකද ඉන්න තත්වේ එක්ක අපි මොනව කිවුවත් එකේ දුක වේදනාව දන්නේ ඔයාම නිසා. එත් දරාගන්න පැටියා වෙනුවෙන්. මොකද ඔයා දේවල් කල්පනා කරද්දී ඒක හොද නෑ පැටියට. නැත්තම් ඔයාගේ නංගිව ගෙන්න ගන්න ඔයා ලගට එතකොට ඔයාට සැනසීමක්නේ husband නැති වෙලාවට. පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න හැමදාමත් මොන ප්‍රශ්න ආවත් දෙන්නම...❤❤❤දෙවි පිහිටයි 🙏🙏🙏

    • @BuddikaGayani-xn3oy
      @BuddikaGayani-xn3oy 3 месяца назад

      නැති උන දේවල් ගැන පසුතැවිලි වෙන්නෙ නැතුව තියෙන දේ ගැන ලැබුණු දේ විස්වාසයෙන් සතුටින් ඉන්න. ඔය කාලෙට අම්ම කෙනෙක් සතුටින් ඉන්න ඕනිම කාලේ. ඒ හින්ද දුක හිතෙන දේවල් මතක් නොකර ඉන්න බුදු සරනයි ඔයාටයි චූටි පැටියටයි.

    • @MalithBaba
      @MalithBaba 3 месяца назад

      @@BuddikaGayani-xn3oy ei me akka ehema duk wenne kiyla kiynnko danna kenk😢

  • @Anushadilhani10
    @Anushadilhani10 3 месяца назад +2

    අනේ අක්කි අඩනවා දැක්කම මටත් ඇඩුනා ඇත්තමයි අක්කි 😥. හැමදෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා. හැම තප්පරේම අක්කිට සතුටින් ඉන්න ලැබේවා 🙏 ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏 අක්කිට ❤

  • @_sh_3911
    @_sh_3911 3 месяца назад +22

    අමාරු කාල දරාගන්නම වෙනව වසන්තය එනකං...❤
    යහපත හිතන ඔය දෙන්නටම යහපතක්ම වේවා..

  • @achiniiresha9712
    @achiniiresha9712 3 месяца назад +8

    අක්කේ, ජිවිතේ මොන තරම් අමාරු උනත් අපි එකට මුන දෙන්න ඕනේ සතුටින් ඒ නිසා මේ අමාරු කාලේ කොහොම හරි සතුටින් ඉන්න චුටි පැටියා වෙනුවෙන් ❤ හැමදේම හොදින් සිද්ධ වෙයී ❤❤❤❤❤

  • @MadushaniChathurika-ge4ys
    @MadushaniChathurika-ge4ys 3 месяца назад +2

    අදට අවුරුදු 6ක් මගෙ පැටියා මාව දාල ගිහින්.තාම මගෙ පැටියා මාව හොයාගෙන ආවෙ නෑ.අඩන්න එපා.ඔයාගෙ මැණික ඔයාගෙ කුසේ වැඩෙනවනෙ.ස තුටින් ඉන්න.ඉස්සො දැල්ලො වගේ සැර දේවල් වැඩිය කන්න එපා.සතුටින් ඉන්න පැටියට හොද නෑ දුකින් ඉන්න එපා .බුදු සරණයි පැටියටයි ඔයාල දෙන්නටයි

  • @NimethmaJagoda
    @NimethmaJagoda 3 месяца назад +7

    අඩන්න එපා ඔයා ලස්ස්නම කාල එන්නෙ ඉස්සරහට කියල මන් තදින්ම විශ්වාස කරනව ඔයාලටත් ඒ කාලය වැඩි ඈතක නැතිව ඇති❤ පුලුවන් උපරිම සතුටින් ශක්තිමත්ව ඉන්න ඒක පැන්චට ගොඩක් හොද වෙයි ..ඔයාලගෙ පුන්චි පවුලෙ සතුට දෝරෙ ගලන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාථනා කරනව...යහපතක්ම වේවා....😘🕊️💖

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 3 месяца назад +2

    හැමවෙලේම සතුටින් හිනා වෙලා ඉන්න මැනික..චුටි පැටියා බන්ඩියෙ ඉඳන් හැමදේම අහගෙන,බල⁣ාගෙන ඉන්නෙ..අඬන්න එපා ආයෙ..ඔයාලා තුන්දෙනාටම තෙරැවන් සරණයි..❤

  • @shashi7178
    @shashi7178 3 месяца назад +3

    අනෙ ඉස්සර අක්ක විඩියො එකක් දැම්ම ගමන්ම බලනව එත් මෙ පාර චුට්ටක් පරක්කු උනා මොකද මගෙ අක්කත් අසනිපයන් ඉන්නෙ ගොඩාක් ... ලස්සන දවස් හැමදම එන්නෙ නැනෙ අක්කෙ ඉතින් අක්කට ලස්සනම දවස් ඉස්සරහට එයි කෑම බිම වලින් පරිස්සම් වෙන්න අක්කෙ මන් අහල තියෙනව ඌස්න කෑම කැවම බබගෙ ඇගෙ බිබිලි එහෙම දානව කියල මන් දන්නව අක්ක හරිම පරිස්සම් කියල ❤ දුකින් ඉන්න එපා අක්කෙ මටත් දුකයි එතකොට මෙ අර පිස්සු කොලම නෙද දුකෙන් ඉන්නෙ කියල හිතදි අයිය ඉන්නකොටනම් මට හිතෙන්නෙ අක්කට දුකෙන් ඉන්න තියන්නෙ නැ හිනස්ස්වනමයි කියල ඉතින් හැමදෙම හොදින් හරියය් බයනැතුව ඉන්න jp bs

  • @savindiperera118
    @savindiperera118 3 месяца назад +5

    අනේ මං කරපු පිනකින් ඔයාලා දෙන්නගේ සතුට සැනසිම ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 💐❤..ඔයා හරි වාසනාවන්තයි අක්කි මොනදේ උනත් ඔයාව සතුටින් තියන්න උත්සහ කරන පාර්ට්නර් කෙනෙක් ඔයාට ඉන්නවා.. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ඕනේ අක්කියෝ ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  3 месяца назад +1

      අනේ..හිතට හරිම සතුටුයි පැටියෝ...ආදරෙයි

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq 3 месяца назад +1

    දරැ දුක කියන දේ දරාගන්න අමාරුව දෙයක් .ඒත් ස්භාව දහමෙ නීතිය අනුව අපිට හිමි වීම් අහිමි වීම් දරාගෙන ජීවිතය ට මුහුණ දෙන්න වෙනවා.ඒ හැම දේටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

  • @Deshanibhagya-nw4kn
    @Deshanibhagya-nw4kn 3 месяца назад +1

    ඔයා දුක් වෙන්න එපා අක්කි ජිවිතේ දේවල් ඇති වෙනවා නැති වෙනවා දරා ගන්න අමාරුයි තමයි ඒත් ඔයාට දරාගන්න හදවතක් තියෙනවා කියලා මන් දන්නවා සතුටින් ඉන්න අක්කි දවසක ඔයාට අනිවාරෙන්ම සතුට ලැබෙයි ජේසු ඔයාට අනිවාරෙන්ම සතුට දෙනවා අක්කි😊❤

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 3 месяца назад +12

    අඬන්න එපා මගේ අක්කියෝ .හැමදේම හොද විදහට විසදේවි.ඔයායි අයියායි.චුටි මැණිකයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලාට .මාත් ආසායි අමිමා කෙනෙක් වෙන්න .එත් දැන් අවු3 වෙනවා.හැමදාම මගබලන් ඉන්නවා .චුටි මැණිකක් දකින වාරයක් ගානේම මං අඩනවා.ඒවෙිලාවට මගේ හිත හදනවා.මගේ මහත්තයා .මගේ අක්කාට හැමදාම මගේ ආශිර්වාදය තියනවා.මං හැමදාම මහන තියලා කියන්නමි ඔයාවයි.චුටි මැණිකයි පරිස්සමින් කරන්න කියලා .මංආදරේ ගොඩාරියක් ❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  3 месяца назад +1

      ආදරෙයි නංගී..💕💕

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 3 месяца назад +7

    අනේ ඈන් 🥹🥹💐❤ කොහොමද ඔයාට ගොඩ කාලෙකින්, මන් ඒත් පහු ගිය දවස් වල බැලුවා දැන් කලින් වගෙ විඩියො නැ ඔයගේ. 🌝⭐✨️ ඔයා අඩද්දි ඇත්තමයි මටත් එ වගෙම ඇස් වලට කලුදු ආවා ❤ 😢 ඔයා හිනා වෙලා හිටියට මොක්කම හරි ලොකු දුකක් තියනවා. 🥹 එකා අපි හැමොම එක්ක බෙදා ගනි කියලා මන් හිතනවා. පුන්ච් පැටියයි , ඔයයි, අයියයි සතුටින් ඉන්න ඔනී . පරිස්සමෙන් ඉන්න anne තෙරුවන් සරණයි , ආදරෙයි මන්. 💛⭐✨️🌝❤😘

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 3 месяца назад +2

    ඔයා කියනවා වගෙ නංගීයෝ අපි කවදාවත් හැබැයින් දැකලා නැහැ එත් ඔයා එළිය බලාගෙන අඩනවා දැක්කාම පපුව පිච්චිලා ගියා නංගීයෝ .... පුංචි පැටියෙක් කුස දරාගෙන ඉන්න ඔයා ඔහොම දුක් වෙන්න එපා එක ඔයාටත් පුංචි පැටියාටත් හොද නැහැ මැණික ❤❤ පුලුවන් තරම් සතුටින් ඉන්න මේ වෙලාවෙ . හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න නංගීයෝ බුදු සරණයි ❤❤❤

  • @WalkingwithSachNLash
    @WalkingwithSachNLash 3 месяца назад +22

    ඔයාල දෙන්නට අපි දෙන්න හැමදාම bless කරා🙏❤️ආදරේයි❤

  • @imalshakavindi2400
    @imalshakavindi2400 3 месяца назад +8

    අක්කි දුකින් ඉන්න එපා . බබාට හොදත් නැහැ . හැමදේම හොද විදියට වේව්. බුදුසරණයි ❤️😊

  • @pradeepkumara2023
    @pradeepkumara2023 3 месяца назад +2

    දුක් වෙන්න එපා අක්කේ. ඔයා ඉන්න තාලෙ දකිද්දි මටත් ඇඩුනා. මගෙත් බබා සති 34මාව දාලා ගියා. ජීවිතේ තිත්ත උනා. ඔයාට එක පැටියෙක් ඉන්නවනේ අක්කේ. සතුටින් ඉන්න . මටත් දැන් මාස හතක පුතෙක් ඉන්නවා. මම තාම අඩන වෙලාවල් තියෙනව දුවව මතක් කරලා එහෙම තමයි අම්මලා

  • @poornimaasanthi3236
    @poornimaasanthi3236 3 месяца назад +2

    අතීතය ගැන හිතල නිතර දුක් වෙන්න එපා නංගී.ඔයාටයි පැටියාටයි හොද නෑ.මේ වෙලාවෙ හොදම පුලුවන් විදිහට ඔයා ගේ ආගමේ විදිහට ඒ වතාවත් කරන්න නංගී.ඔයාට ලොකු සැනසීමක් ලෑබෙයි.ඔයාටත් චූටි පැටියටත් උතුම් තුනුරුවනේ පිහිට රැකවරණය ආශිර්වාදයම ලැබේවා ...❤❤පරිසමින් සතුටින් ඉන්න ..
    උශ්න කෑම කන්නම එපා නංගී .

  • @nuwanthishashikala375
    @nuwanthishashikala375 3 месяца назад +6

    ඔයා මේ කමෙන්ට් එක දකීවිද නැද්ද කියලා මම දන්නේ නෑ,,, ඒත් මේක කියවන කවුරු හරි කෙනෙක් ඇතිනේ ,,, එයාලා හරි යමක් දැනගනී කියලා හිතලයි මම මේ කමෙන්ට් එක දාන්නේ,, ඔයා ගැන ටිකක් තරහින් උනත් මට කියන්න තියෙන්නේ ඇත්තට ඔයාට අම්මවත් කවුරුත් කියලා දුන්නේ නැද්ද, ඉස්සෝ ,දැල්ලෝ බල මාලු ශරීරයට ගොඩක් උශ්නයි,, ඉදලා හිටලා කෑවත් අපේ අම්මලා උයන්නේ මුරුංගා කොල එක්ක,, උශ්නය අඩු වෙන්න,ගෑනු ලමයෙක්ගේ ශරීරය ගොඩක් උශ්නයි නම් ඒක ප්‍රෙග්නට් වෙන්නත් බලපානව,, දරුවටත් බලපානවා,,, මං දන්නේ නෑ ඇයි චිකන් නොකා සී ෆුඩ්ම කන්නේ කියලා ඔහොම ,,, පුලුවන්නම් ඔහොම ඉස්සෝ දල්ලෝ කන එක අඩු කරන්න ,, තර්හින් උනත් මෙහෙම ලියන්න හිතුවේ කවුරු හරි ගෑනු ළමයෙක් නිසා❤

  • @MusicwithManula9446
    @MusicwithManula9446 3 месяца назад +1

    Sathutin inna nangi dennama❤❤❤❤budusaranayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @WarushiWadanambiarachchige
    @WarushiWadanambiarachchige 3 месяца назад +2

    Dukak enne ilaga thathpare godak satutin inna suba aranchiyak lebenna rapunzel.god bless you!budusaranai.hemadema hodin wei.

  • @LokugeChandralatha
    @LokugeChandralatha 3 месяца назад +4

    පුතේ ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පරිසමින් ඉක්මන් පුතේ ආදරේයි ❤❤❤

  • @tharu71
    @tharu71 3 месяца назад

    ඒ කදුලු දකිද්දි ඇත්තටම දරාගන්න බැරි තරම් දුකක් හිතට දැනුනා..කදුලු නොදැනීම වැටුනා😢..දුක් වෙන්න එපා අනිවාර්යයෙන්ම සතුටු වෙන්න පුලුවන් දවසක් ඔයාලට ලැබේවී..බුදු සරණයි ඔයාලට❤❤

  • @HansiMadushani-k7l
    @HansiMadushani-k7l 2 месяца назад +1

    කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා❤️

  • @NayomiAnuradha-qb7gn
    @NayomiAnuradha-qb7gn 22 дня назад

    මට අද තමයි නංගි ඔයාගේ channel එක හම්බ උනේ.අනේ හරිම ආදරණීය දෙන්නෙක් ඔයාල.වරදින්නේ නෑ කවදාවත්.හැමදේම හරිම වෙලාවට ලැබෙයි නංගි.ඉවසීමෙන් ඉන්න දෙන්නම ගොඩාක් ආදරේ හිතුනා ඔයාට.❤❤❤❤

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 3 месяца назад +7

    මේ දවස්වල කිසිම දේකට දුක් වෙන්න එපා අක්කි. හැමදේම සතුටෙන් දරාගන්න පුන්චි පැටියා වෙනුවෙන්. ගොඩක් සැර ජාති කන්න එපා නේද අක්කි මම ලොකුවට දන්නේ නම් නෑ හැබැයි අහල තියනවා අපේ අම්මලා එහෙම කියනවා. ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ අක්කාට පුලුවන් හොද අම්මෙක් වෙන්න. දැනටමත් අක්කා හොද බිරිඳක්නේ😘😘 😘😘😘😘😘😘 බුදුසරණයි ජේසු පිහිටයි💜️💜️💜️💜️💜️🥰🥰🥰🥰

  • @SayuriNarthana-l2i
    @SayuriNarthana-l2i 3 месяца назад +1

    තුන්දෙනාටම බූදු සරණයි ❤
    හැමදාම සතුටින් ඉන්න..❤

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 3 месяца назад +1

    Oya dennata budu saranai .parissamen inna .siyalu prarthana ishta wewa . Adaren හැමදාම inna . ඔය දෙන්නට බුදු සරනයි .

  • @PriyanganiMadusika
    @PriyanganiMadusika 3 месяца назад +1

    අඩන්න එපා නංගී ❤❤❤❤❤❤❤ ඔයාට හොද හස්බන් කෙනෙක් ඉන්නෙ සතුටින් පරිස්සමෙන් ඉන්න .පත්තිනි මෑණියන් ගෙ පිහිටි අරක්ශාව ලැබේවා .බුදුසරණයි දෙවිපිහිටයි.

  • @ashanirangika974
    @ashanirangika974 3 месяца назад +3

    අදරේම ආදරෙයි ....❤ ඌශ්නාදික කෑම නම් අඩු උනොත් හොදයි නංගි ...කෑවොත් සව් ටිකක් හරි බොන්න. යේසුස් වහන්සේගේ ලේ යටතට බාරයි තුන්දෙනාම ටිකක් වැඩිපුර ඇවිදින්න පයින් .ඒක ගොඩාක් හොදයි දුකින් ඉන්න නම් එපා ඔයා දුකින් ඉද්දි බබත් දුක් වෙනව ඔයා අඩද්දි එයත් අඩනව ඔයා හිනා වෙද්දි එයත් හිනා වෙනව ❤ දුකින් ඉන්න හැම වෙලාවෙම බබා එක්ක කතා කරන්න එයා අහන් ඉන්නෙ කවි සිංදු හැමදෙයක්ම 😊

  • @sahasya3677
    @sahasya3677 3 месяца назад

    ජේසු පිහිටයි අක්කේ ජේසු හැමදේම බලාගනී විශ්වාසෙන් ඉන්න එයා අපිට හැමදාම හොදම දේ හරිම දෙ දෙනවා සතුටින් ඉන්න මන් ඔයාගෙ වීඩියෝ බලනවා කවදාවත් comment කරලා නෑ ඔයා දුකින් ඉන්නවා දකිද්දි මගෙ හිතටත් පට්ට අවුල් ගියා හැමදාම වගේ ඔයාට ගැලපෙන්නේ හිනාව විතරයි හිත හයිය කරගන්න ❤🥺🥺 යහපතක් ම වේවා සුදු අක්කියෝ 😊

  • @nipunikaushalya7187
    @nipunikaushalya7187 3 месяца назад +1

    කස ඇට වතුරට දාලා බොන්න නන්ගී. ඇග පුලුවන් තරන් සිසිල් කරගන්න, කාලය අරන් ඔයාගේ නීරෝගිකම හදාගන්න පොඩ්ඩක් කාලෙ අරන්, පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනට චූටි පැටියෙක් එයි,

  • @GAMINGYUMA
    @GAMINGYUMA 3 месяца назад +1

    අඩන්න එපා සිස්..හොද නෑ එයාටත් දැනෙනවනේ..සේරම අමතක කරන්න.පස්සේ කල්පනා කරන්න❤❤ජේසු පිහිටයි

  • @MaheshiWijerathne
    @MaheshiWijerathne 3 месяца назад +1

    Oyalge loketa ikmaninma lassana kumariyekui kumarayekui ei akki ❤ god bless akki & aiya

  • @kaviDineeshika
    @kaviDineeshika 3 месяца назад +1

    Akkitai babatai බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ..❤❤

  • @Kaveedewmi
    @Kaveedewmi 3 месяца назад +1

    Ada akki daapu video ek dekala mn me video ayeth beluwa ..oyl hodin neda akki .jeewitheta es dekata nodekkath mn puduma tharam adare karana chararithayak akki oy..mokkdo awlk denuna nisa mn ayema me video eka beluwa..hitha amuththak denuna..akki dekka ada daapu video ek beluwa gamn mw pichchila giya..ekai ayema mokkd une kiyl balnn meka balnn awe ..mona de unath oyt lassana adarayak lebeila thiynwa akki..eeka jeewitheta kiyagnn beri tharam loku haiyak ..hitha haiya karan jeewath wenn akki hadawathinma oylt budu saranai..❤❤❤❤

  • @SajaniDevindi-m2p
    @SajaniDevindi-m2p 3 месяца назад +3

    ගිනි ගහන වතුර පොදක් වත් නැති කන්තාර වලත් පතොක් ගස් හැදෙනවන්ම් අපේ ජීවිතේත් නරක දවස් ඉක්මනින් ගෙවිලා යනවා ටිකක් අමාරුයි තමයී එත් අල්ලගෙන ඉන්න ලස්සන වසන්ත කලයක් වෙනවා ඒදාට හිතෙයි නරක කාලයක් පහු කරාට පස්සේ ලස්සනම ලස්සන වසන්ත කාලයක් අවේ කියලා ඒ නිසා දුකින් ඉන්න එපා පුලුවන් හැමවේලේම සතුටින් ඉන්න හැමදේම හරියයි අක්කේ ❤️🫂

  • @KalumKalum-p8o
    @KalumKalum-p8o 3 месяца назад +1

    Ane akki oya adamawa thekkama ethatama marathon edena akki kavama thakava mevan theyak kicima thinks citha novena oyala thenna sathutin hemathama thennatama jesu pihitai❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 месяца назад +1

    අඩන් එපා හිත හයියි කර ගන්න ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @Chandani-d2u
    @Chandani-d2u 2 дня назад

    මම හැම බදාදා දිනකම සදාසරන නුවානෙට යනවා.මම දුව වෙනුවෙන් යාචිඤා කරනවා නිරෝගි දරුවෙක් ලැබෙන්න

  • @nishanthikodi5888
    @nishanthikodi5888 3 месяца назад +1

    ඔහොම duk නොවී inna බලන්න නංගී hemadeyakma හොඳටම ලස්සනට සිද්ධ wei ඔයා ළඟ තියෙන්නේ මොනවාද e හොඳටම ඇති කියලා හිතන්න යහපතක් වේවා budusaranai

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 3 месяца назад +1

    Parissamen inna nangi mage amma wenuwen sidu kala siyalu pin mahimayen mahimayen oyata niduk nirogi wasanawantha daruwek labewa

  • @SunethraLaalani
    @SunethraLaalani 3 месяца назад

    දුකින් ඉන්න එපා අක්කේ....හැමදේම හොදම විදියට වේවි.අක්කගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන.චූටි පැටියටයි,අක්කටයි,අයියටයි බුදු සරණයි....පරිස්සමෙන් ඉන්න අක්කේ.....❤️❤️❤️❤️

  • @gayanimadushika8990
    @gayanimadushika8990 3 месяца назад

    අනේ ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි අක්කේ..බය වෙන්න එපා.හැමදේම ඔයාගෙ දෙවියන් වහන්සේ බලාගනී. අපේ ආගමට අනුව ඔයාට තෙරුවන් සරණයි.තුන්දෙනාම ආරක්ශාවේවා❤

  • @lakshi_official
    @lakshi_official 3 месяца назад

    අනේ අක්කි පැටියො අඬන්න එපා...ඔයාට කියාගන්නම කෙනෙක් නැත්තං මාත් එක්ක කියන්න...මං අහන් ඉන්නම්...අනේ මටත් ගොඩක් දුකයි අක්කි ඔහොම ඉන්නකොට...අපි ජීවිතේ කොහොම හරි ආයම ලස්සන කරගම්මු...සතුටින් ඉන්න පැටියෝ | ♥️

  • @sachethanamadubhashini9267
    @sachethanamadubhashini9267 3 месяца назад +56

    ඉස්සෝ හරිම උශ්නයි අක්කේ..බබාට හොඳ නැ..මාත් හරි ආසාවෙන් ඉස්සෝ දැල්ලෝ කෑවා..බබා හම්බවෙනකොට බබා ගොඩාක් රතු වෙලා ඉඳියේ .ඒ වගේම මාස 2ක් විතර යනකම් බබාගේ ඇස් දෙකෙන් කබ එන්න ගත්තා..කැවට කමක් නැ ඉඳලා හිටලා.හොඳට කිරි දාලා උශ්නේ මැකෙන්න කන්න..බුදු සරනයි අම්මාටයි පැටියාටයි❤❤

    • @Iroshirathnayake-m9x
      @Iroshirathnayake-m9x 3 месяца назад +5

      එකගයි.මගෙ බබාගෙ ඇහැ ලග සුදුපාට ලප ආව doctor කිව්වෙ ඉස්සො,දැල්ලො කාපුවගෙ results තමා මේ කියල

    • @InduniPerera
      @InduniPerera 3 месяца назад

      ​@@Iroshirathnayake-m9xඔව් ඇත්ත මමත් කකුළුවෝ,ඉස්සෝ ,දැල්ලෝ කලා බබා හමබ උනාට පස්සේ එයාගේ ඇගේ රතු බිබිලි ගොඩාක් දැමමා hospital එකේ සතියක් හිටියා

    • @taniyaanjali9171
      @taniyaanjali9171 3 месяца назад

      Ane akki parissamata inna

    • @esteemlanka7497
      @esteemlanka7497 3 месяца назад +3

      කනවා නම් ඒවායේ උෂ්නාධික බව කපාහරින දේවල් එක්ක කෑවාට කමක් නෑ නේද?කතුරුමුරුංගා කොළ වගේ දේවල් දාලා

    • @ThushariSuriarachchi-gz9gr
      @ThushariSuriarachchi-gz9gr 3 месяца назад +1

      තුණුරුවන්ගේ සරණයි ඔයාටයි පැටියාටයි. නිදුක් නීරෝගී වේවා. ♥️♥️

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 3 месяца назад

    ඔයා අඩන එක හිනා වෙන එක බබාට හොදට බලපානවා...ඒ නිසා ලැබුන දේ ගැන හිතලා බබා වෙනුවෙන් හිත හදාගන්න අක්කි..අපි මොන දේ හිතුවත් අපිට ලැබෙන්නෙ හොදම දේ.. අපිට ලැබෙන දේ විතරයි. සතුටින් ඉන්න බබා වෙනුවෙන් හිතලා. ගිය දේවල් ගැන හිතන්න එපා

  • @hasinithilhara3809
    @hasinithilhara3809 3 месяца назад

    අනේ මැනික අඩන්න එපා අක්කේ සතුටින් ඉමු මැනික ඔයාට දෙවියෝ හොදම දේ දෙනවා සතුටින් ඉන්න බබත් සතුටින් බන්ඩිය ඇතුලේ නිරෝගීව ඉදීවී ඒ නිසා සතුටින් ඉන්න අක්කේ අපේ ජීවිත එහෙම තමා දෙවියෝ අපිව හැමදේකටම හුරු කරනවා ඉතින් සතුටින් ඉන්න මැනික
    ජේසු පිහිටයි 🤍😘

  • @CharangaNimsara
    @CharangaNimsara 3 месяца назад

    අඬන්න epa අක්කේ .hinawela innakota thamai oya lassana. Hamadema hodin lassanata visadei oyata බුදු සරණයි .යහපතක්ම වේවා ....❤❤❤❤❤

  • @Tcs3366
    @Tcs3366 3 месяца назад +1

    සැර කෑම නොකන තරමට හොදයි නංගී. හිඟුරල අල එහෙම හොයාගෙන කන්න පුළුවන් නම් ගොඩක් ගුණයි.

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 3 месяца назад

    සැමටම යහපතක්ම පතන අයට සොබා දහම ආදරෙයි.දුව ඔයා ඇතුලු පවුලට යහපතක්ම වේවා.තුනුරුවන් සරනයි..

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 месяца назад

    ඔයා අඬන්න එපා මැණික ,ඔයාට වගේම චුටි පැටියටත් ඒක හොඳ නෑ,ගොඩක් ම හොඳ දේවල් ලැබෙන්න කලින් මේ වගේ දරා ගැනීම් ජීවිතයට එනවා,ඔයා ගොඩක් හොඳ හිතක් තියෙන අහිංසක නංගී කෙනෙක් ඔයාටත් පැටියටත් මල්ලිටත් හැමදාම යහපතක් මයි වෙන්නේ❤❤ඒක ස්ථිරයි.ඔයාට සැනසීම සතුට අත ළඟයි,නංගී සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @deeshananihari6203
    @deeshananihari6203 3 месяца назад

    Hema prashnayakma nethi vela ikmanatama sathutin parissamen lassanata inna vasanava oyalata lebeva anee..hitha haiya kala gnna mage akkiyoo..sathutin hemadekatama muna denna akki..anivaryenma hoda kalayak enavamai naraka kala ivara unama akki.hemavelena hodama vidiyta hithnna akki deval mona unath..ethakota api hithna e hoda deval anivaryenma ishta venva akki..chuty babatath budu saranai anee..ikmanatama nirogiva eyava apita labanna enna lebeva kiyala parthana kalanava anee..parissamen inna akkiyoo oyala❤❤❤

  • @anuththarakalpani299
    @anuththarakalpani299 3 месяца назад

    අක්කේ අනේ මැණික ඉස්සෝ එහෙම වැඩිය කන්න එපා තක්කාලි නම් කොහොමටත් දාන්න එපා පැටියට හොද නෑනේ.ගොඩක් උෂ්ණයි.ඔයාලා තුන්දෙනාට බුදු සරණයි ❤❤

  • @DilushiGamage
    @DilushiGamage 3 месяца назад

    අනේ අක්කේ අඩන්න එපා.😢 අක්ක අඩද්දි හරි දුකයි.ජීවිතේ සතූට වගේම අමාරු කාලත් අපේ ජීවිතේට එනවානේ. කොහොම හරි දරන් ඉමු අපි අක්කේ.අපිට යහපත පතන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ අක්කේ.එක විශ්වාසයී.ඉක්මනින්ම ඉස්සර වගේ සතුටින් හිනා වෙලා ඉන්න ඉක්මනටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ. බුදු සරණයි තුන්දෙනාටම. යහපතක්ම වේවා අක්කේ ඔයාට ❤️❤️❤️😘

  • @dinulakmali29
    @dinulakmali29 3 месяца назад +1

    ❤akki menika oyata api hemoma inno akki menika jewethe lassna wei akki hema dukakma ain wela muwagata ikmanata sathutak eyei akkiyo dukin inn epa chuti petiyata denenawane api innone 💐

  • @dezoysasriwardana1761
    @dezoysasriwardana1761 3 месяца назад +1

    Dan sathutin enna one kale.. dukin hitiya hodatama athi... nango..oyata siyalu devi phitai

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 3 месяца назад

    අනේ අක්කේ ඔයා දුකින් ඉන්න එපා එක බබාටත් හොද නැ කරදර ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට ඉතින් ඒවා කාලේ එක්ක හොද විදියට විසදෙයි කල්පනා කරන්න අඩන්න එපා නිතරම හොද විදියට හිතන්න එතකොට ඔක්කොම හරි පොත් එම කියවන්න පුලුවන්නම් ෆිල්ම් එකක් බලන්න පුලුවන්නම් පිරිත්,බන අහන්න ගොඩක් හොදයි මනසට කියාගන්න බැරි නිදහසක් දැනෙනවා අනික අක්කාට ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් හම්බෙලා තිනවා එක තේරෙනවා අයියා ඔයාව සතුටින් තියාගන්න විහිලු කරන විදියෙන් ඔයලා තුන්දෙනාටම බුදුසරණයි💐 පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️💐

  • @menushigamage6276
    @menushigamage6276 3 месяца назад

    හිත ශක්තිමත් වෙන්න ඕන අක්කි ඔයාගෙ හැම මොහොතකම 😘. මුලු විශ්වයේම ශක්තිය ලැබිලා බුදුසරණින් හැමදේම විසදෙනවා අක්කි ❤😍. බුදුසරණයි ඔයාලට

  • @HRVKumara
    @HRVKumara 3 месяца назад

    ඔයා අඩද්දින් මටත් ඇඩුනා නංගා.නංගි ටික කාලයක් යනකන් උෂ්ණ කැම නොකා ඉන්න නංගි ඔයාටත් ,මල්ලිටත් ,දරැ පැටියටත් දේව අම්මාගෙ අසිර්වාද⁣ය ලැබෙවා ජේසු පිහිටයි ❤❤

  • @bhagyaharshani4916
    @bhagyaharshani4916 3 месяца назад

    අක්කී තුන්දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න. පුලුවන් තරම් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න. ඌෂ්ණ කෑම නම් හොදම නෑ අක්කී. ඒවා කන්න එපා පැංචා එනකම්. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @AnuNethmini
    @AnuNethmini 3 месяца назад +1

    Akkiy this is my first comment. Be patient with everything, sister. Your hubby is with you and I bless you. 🥹❤️ You are a very good person. You will be born with a healthy baby... God bless you akkiy❤️❤️

  • @Ama2078
    @Ama2078 3 месяца назад

    අඩන්නෙපා මැනික දුක් වෙන්න එපා,ඔය දෙන්න වගේ නිහතමානී හොද මිනිසුන්ට දෙවියෝ වරදක් වෙන්න දෙන් නෑ මැනික,ඔයාලට හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඔන්න , හැමෝටම අක්ක යහපත ප්‍රාර්ථනා කරනව වගේම ඔයදෙන්නට යහපතම උදා වේවා ,බුදුසරණයි❤

  • @umesharavihari3739
    @umesharavihari3739 3 месяца назад +1

    අනේ නංගි හැමදාම ඔයාලා දෙන්නා සතුටින් ඉන්න එතකොට අපිටත් සතුටුයි හැමදාම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤,ජේසු පිහිටයි 😂

  • @DismilaJeewani
    @DismilaJeewani 3 месяца назад

    Ane akkiyooo oya adanna epa .apita yahapatha pathana oyat kawadawath wardinne nh .chuti patiya gana hithala hama welema thathutin parissamin hina wela inna .oya budusaranai jesu pihitai .❤ oya video ekak danakam godak kal balan hitiya oya video danna parakku weshsh nisa bayen hitiye .😢❤❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 месяца назад

    ඉවසගන ඉන්න ඈන්...ඔයාගේ ජීවිතේ ලස්සනම දවස් ඉක්මන්ටම ළඟ එනගමන්...චූටි පැටියා ලඟට අවාම හැමදේම හරියයි...❤

  • @tharindunijanz800
    @tharindunijanz800 3 месяца назад

    අනේ අඩන්න එපා අක්කේ ඔයා අඩද්දි මටත් කදුලු ආවා.ඔයාගේ හිත සතුටින් තියන්න අයියා කොච්චර නම් දේවල් කරනවද අයියා කියන්නේ ගොඩක් ආදරනීය හස්බන් කෙනෙක් අයියා ඔයා ගාවින් ඉන්න නිසා ඔහොම දුකින් ඉන්න එපා.සතුටින් හිනා වෙල ඉන්න.අපි ආසයි ඔයා ලස්සනට හිනා වෙලා ඉන්නවාට.ඔයාටයි අයියට පුංචි මැණිකටයි තුන් දෙනාටම ජේසු පිහිටයි🥰❤️❤️.පරිස්සමෙන් ඉන්න අක්කෙ.හැමදාමත් ආදරෙයි 🥺😘❤️

  • @Priyanthideepthika
    @Priyanthideepthika 2 месяца назад

    බුදුසරණ සරණයි නංගි හැම වෙිලාවෙම සතුටින්

  • @Nethmidissanayake6664
    @Nethmidissanayake6664 3 месяца назад +1

    අක්කටයි අය්යටයි චූටි පැටියටයි බුදු සරණයි!ජේසු පිහිටයි!අක්කගේ චූටි පවුලට යහපතක්ම වේවා...!

  • @ayeshaweerasooriya34
    @ayeshaweerasooriya34 3 месяца назад

    Ane akke dukin Inna epa. Oyawa dakala ne thamai. Oyage as walin kandulu weteddi aththatma mgeth papuwa pichchna tharama Duka hthuna. Akkage as walin wetena oya kandulu aniwaryen sathutu kandulu pirichcha ashirwadayakma wenna Oni. Dukin Inna epa akke. Akkatai petiyatai aiyatai budusaranai ❤❤❤❤

  • @MaleeChamodani
    @MaleeChamodani 3 месяца назад

    අක්කි ඔයා දුකින් ඉන්න එපා ... ඔය කාලෙට අඩන්නත් හොද නෑ කියලා අපෙ අම්මිලා කියනවා... ඔයාලා තුන් දෙනාටම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤

  • @sachinihansika2884
    @sachinihansika2884 3 месяца назад

    akka isso kann epa ewa egat ser wedilu mage duni hmbenn iddi mm kann hadaddi ape ammla kann dunn ne ...parissamin inn budu sarnai ...oyalage parthanwa elesam ishta wewa....yahapthakm wewa ❤❤❤❤❤❤❤❤

  • @TREX_____223
    @TREX_____223 3 месяца назад

    Nangige vedio ekak danakam balan hitiye, hamavelavema possitive inna balanna. Ruvanvali maha sa radunge pihita labeva patiyata,nangita,mallita.adarei hamadamath ❤❤❤

  • @janakiswarnamali403
    @janakiswarnamali403 3 месяца назад

    මොන දෙ වුනත් ඔයා දැන් ලැබෙන්න ඉන්න පැටියා ගැන හිතලා සතුටින් ඉන්න නංගි දුක හැමදාම තියෙන්නෑ පරිස්සමින් ඉන්න❤❤❤❤

  • @Dinuushani19
    @Dinuushani19 3 месяца назад

    තෙරුවන් සරණයි අක්කේ ඔයාටයි පැටියටයි අයියටයි.පරිස්සමින් ඉන්න .අනන්ත වූ බුදුගුණ බලෙන් හැම ප්‍රාර්තනාවක්ම යහපත් අයුරින්ම ඉෂ්ට වේවා ❤

  • @Koshila96
    @Koshila96 3 месяца назад

    Iyeth mathak una huga dawasakin video ekak damme na neda kiyala...ithin mona de unath hitha sathutin inna...man aurudu 2k thisse babek wenuwen balagena innawa...hamadamath balaporoththu thiyagena innawa...oya wage ikamanata amma kenek wenne...oya godak lucky dr...ithin sathutin parissamin inna...budu saranai thun denatama...❤️❤️

  • @hiruniaththanayaka2682
    @hiruniaththanayaka2682 3 месяца назад

    පරිස්සමෙන් ඉන්න අක්කේ හැම දුකකම අවසානයෙ සතුටක් තියනවා ඉතින් ඒ දවස ඉක්මනට එන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. ❤️🥺 බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න තුන්දෙනාම ❤️🥺

  • @sanduhansika65
    @sanduhansika65 3 месяца назад

    දුකින් ඉන්න එපා අක්කි.😘පුළුවන් තරම් සතුටින් ඉන්න.❤️😍චූටි පැටියයි අයියයි එක්ක ඉස්සරහට එන ලස්සන දවස් ගැන හිතන්න.😘❤️හැමදාම දුක දැනෙන්නෙ නෑ..ලස්සන දවස් එනවා..❤️❤️💫එතකන් අල්ලගෙන ඉන්න.✊දළදා සමිදු පිහිටයී ආරක්ශාවයී අක්කිටයි චූටි පැටියටයි.❤❤🙏🙏

  • @Kaveedewmi
    @Kaveedewmi 3 месяца назад +2

    Akki ane oyl hodin neda..hemadama ewith balanwa akki video dalada kiyl.
    Bayath hithuna karadarayakda kiyla...ane oylt budu saranai❤❤

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 3 месяца назад

    බුදු සරණයි අක්කී. මන් කරපු හැම පිනක්ම ඔයාට අනුමෝදන් වෙලා සතුටම විතරක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😘❤❤🎉🎉

  • @ameeshashani6786
    @ameeshashani6786 3 месяца назад

    Jivitheta ena hema prsnayakma daragena idiriyatama yanna oyata sakthiya dairiya lebewa kiyala parthana karanwa patiyo...dukin inna epa....mamath hari adarei oyalata...hemadema hodin visennawa...oyata godak sathutin inna puluwan hemomath ekka.parissamin inna menika.budu sarani....😊😊😊

  • @dilinibhagya4131
    @dilinibhagya4131 3 месяца назад

    Ane akke duk wenna epa hamadema wenne hodata kiyla hithanna oya apit eke warddak dukak therunta api nohithana mokam hri hodak nis thama ehema wenna aththe 🥰 mn oyge video blann ptn aran harim podi kalayai eth mn comment dl ne hbi ada danna hithun oy dukin innw dkala 🥺 hamadem wenne hodt akkiyooo sathutin hina wel prsmt inna ❤❤

  • @udayangi3301
    @udayangi3301 3 месяца назад

    Aneee nanga oya ohoma dukin inna epa issara hitiya waga hina wela innako oya ehema iddi thamai godakma lassana,duka karadara hithe wedanawa hamadama thiyanne na nanga godak lassana dawas issarahata enawamai eka nisa maga hoda nanga wage adanne nathuwa hoda baba waga inna,oyawa kothanakadiwath thani nokarana adarayak oya lagama innaw nanga malli oyata kochchara adareida eka nisa oya duka wenna epa,hamadama adaren sathutin parissamin inna thundanama❤❤❤❤❤,budusaranai 🙏🙏🙏🙏,godak adarei mn😘😘😘😘

  • @ShalikaNuwan-m8s
    @ShalikaNuwan-m8s 3 месяца назад

    Anee dukin inna epa akke.eththatama godak dukai oya ohoma iddi.kawadawath dekala nethi unata oyawa denenawa.lassana dawas wenuwen me amaru kale hitha haiya karan sathutin inna akke.

  • @DilushiGamage
    @DilushiGamage 3 месяца назад +1

    ඉස්සෝ හරිම උෂ්ණයි අක්කේ. උෂ්ණ කෑම අඩුවෙන් කන්න .ඇග සිසිල් වන කෑම කන්න අක්කේ.❤ බුදු සරණයි තුන්දෙනාටම ❤

  • @ramyadias3018
    @ramyadias3018 3 месяца назад +1

    Oyatath,puthata,okkomalata yahapatakma wewa duwa

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 месяца назад +1

    Every thing will be fine don’t worry ❤

  • @Kasundilu123
    @Kasundilu123 3 месяца назад

    Ape jivithe hamadeyakma jesuge salasmak akka shkthimathwa inne hamadema hodin sidda wei.❤❤jesu pihiti oyala 3n denatama❤❤