"GREAT" I shd say , this is the best wrk frm u guys , even I don't understand the lyrics . Cinematography n music made me to love this song ... Keep up d good wrk
This is the change we all want for Sri Lankan music & the video industry. This is damn good from the first note of the song upto the end of the video. 👌🏼
One of the lovely creation in these days.fabulous melody and manu aiya's lyrics goes to heart ♥. Cinematography goes in to the soul. It's lovely Lahiru aiya.
masterpiece!
jaya !
I second it....
👍👍👍👍
😍
Oyath innawane
attac
ලා සිඥ්ඥෝරේ විදිහට නෙවෙයි,
මේ විදිහට ලහිරු අයියගෙ සින්දු අහන්න ලැබෙනවට කැමතියි ඇත්තටම.❤ජය වේවා බ්‍රෝ!
Aththa
2023 මමත් එකඟයි ❤
this music video better than actual sinhala movie :) welldone brah!
මට රවනා මුහුණත් අතරේ...
නුබ පෙනුනා කොනකින් වගේ...😂😂
uba counter strike gahuwada bn issara
Lol.. Ow :D
Yeah that's true
@@ChAbhi lochi ahkkkk
මට රවනා මුහුණත් අතරේ
නුඹ පෙනුනා කොනකින් වාගේ
නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවෙ නෑ අවසනය දුටුවේ.
අරමුණු මාගේ නුඹ ලග බිදුනේ
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ
මට රවනා මුහුණත් අතරේ
මා උදුරාගත් හාදුවේ
මැවි සැලුනා හැම ස්වරයම මගේ හදේ
ඒ හුස්මට මුසු වු නුඹේ නෙත නිවුනේ
මට රවනා මුහුණත් අතරේ
රෑ අහසට බර වු සදේ
නුඹ වැටුනා මගේ පාමුල ඒ පැයේ
ඒ සිත්තරු ඇදි සිතුවමේ නුඹ් උන්නේ
මට රවනා මුහුණත් අතරේ
b
b
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
කුනුහරප නෑ,
කෙල්ල මැරෙන්නේ නෑ,
ලෙඩ හැදෙන්නේ නෑ,
ගෑනි වටේ යන්නෙ නෑ,
තොල් සීන් නෑ,
ඩබල් ගේම් නෑ,
පොර ටෝක්ස් නෑ,
කාලේට ඕන වෙනසක්. . .
පුදුමයි!!!
super comment 1
ou bn ela
zahran ta theruna wenasa..elA song ekak lahiru aiiye
Zahran Zarook 3
Ow bn lassana adarayak
Anyone 2024❤
❤
Yes❤
🙂
❤
1100 pm..🥺
After Sachini's Chatterpod❤️
Me too ❤
Me too🤭
❤❤❤ adaraìii
ඇත්තටම La signore ට වඩා මේ ලහිරු කියන Character එක එළියට එන සිංදු භාවනාවක්.. ❤
Video එක බලාගේන සින්දුව අහද්දි අමුතුම kick එකක් තිබ්බේ... පට්ටම .... Video එකත් සුම්මා සින්දුවත් සුම්මා ..Billion ගනන් වියදම් කරාට වැඩක් නෑ මචන් මේ වගේ creative සහ meaningful නැත්තම්. මට රවන්න එපා දැන්....pataaaaaaa
+Podda ekenma
+Podda ||| aniwa yeh!!
+Podda sira talk eka podda!!
Podda sira bro
Sira
All time superb 😍👌 මේ වගේ එකක් ආයෙත් ඕනා
eka nam pattai
පපුව ඇතුලේ සමනලයෝ පියාබනවා සින්දුව අහද්දි 🦋🦋💞
2024... Plot 23 💚 සනෝෂ් ඩියෝන් නිසා මේ ලස්සන song එක හොයන් ආපු මම... මේ song එක අහන අතරේ ඒ අවස්ථාවට අනාරාධිතව ඇතුල් වෙලා එයාලා අතරෙම ඉන්නවා කියලා දැනෙන කොට... awesome!!
ඒකෙ ජීවත් වෙනවා වගෙ දැන් නම්😭💚
💚
Hmmmm❤
E me mata witharada hithenne me song eka Bathiya - Sinalya vibes denawa kiyala 🥲
❤
ළහිරු පෙරේරා ව අපි දකින්න කැමති මේ විදියට ❤ළබැඳියේ සිංදුව මේක හරිම ලස්සනයි. ආදරණීයයි ❤❤
ආඩම්බරයි අයියෙ...රැල්ලෙන් මිදිල ලංකාවේ සංගීතය ජාත්‍යන්තර තලයට ගෙනියන්න හැමදාමත් දරන උත්සාහය ගොඩක් අගය කරනවා...නියම වැඩක්...
hi
ඔව් ඇත්තටම ලස්සනයි ..
Ransara Wijayasundara
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
වෙනම level එකක් ❤
මං හිතන්නේ la signore අතෑරලා දාලා ළහිරු පෙරේරා වෙන්න කාලේ හරි...හරිම ලයාන්විතයි මේ හඩ..❤️❤️
දැකපු ලස්සනම විශුවල් එකක්... විශාල සමාජ පැතිකඩක් නිරූපනය කරන විශිෂ්ටතම රූප රචනයක්+ ලහිරු අයියගෙ වොයිස් එක 🔥🔥
එක දවසින් Video කරන බාල ලව් කතන්දර Videos බලපු අපිට මේක නිකං හිතාගන්නවත් බැහැ. ඇත්තටම මේක හොඳට වියදම් කරල හදල තියනව හොඳට. සෑම Shot එකකම ඒකට වුන මහන්සිය පේනව.
සුපිරියි වැඩේ....
I uu7
දෙවියනේ ලහිරු ඔයා කොච්චර දක්ශද! This song is so out of this world 🥺
Aththatama godaak lassana song 1k aiye.. lyrics godaaaak lassanai .... mee video 1k thamai mn mechchara kalekata balapu lassanama video 1k
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි සින්දුවක්!!!! වැඩිය ලොකු Music කෑලි නෑ, මාර meaning එකක් තියෙන lyrics තියෙන්නේ ... Visual එකත් මං දැකපු සුපිරිම එකක්, කෙල්ල මැරෙන්නේ නෑ, කොල්ලා අඬන්නේ නෑ , හරියට නිකන් tamil film එකක් බැලුවා වගේ !!!! නියමයි.... තව මේ වගේ සින්දු කරන්න, ආයේ සිංහල සින්දු අහන්න හිතෙනවා...
No loud BGM
Soulful voice
No nudity
No curse word
1000% talent
This music needs to be studied and taught in schools. True definition of a classic. 🎉
හරිම ලස්සනයි අයියේ... ගීතේ පදවැල් වගේම රූප රචනයත් හරිම ලස්සනයි.. අලුත් පැත්තකට සිංහල සංගීතය යොමු කරාවි...අලුත් දෙයක්.. නියම වැඩක්... ඔබට ජය
ගෑණු ගියා කියලා අඩන බුලු වලට වඩා මේක හිතට වදිනව මාර සැනසිල්ලක් දැනෙන්නේ ඇත්තටම ලස්සනයි 👍👍👍👍👍👍
From Sanosh💙
Plot 23💚
Blubz_D❤
haha Haritha Nimnaye lamayek vgei🍀💚
Plot 23 ❤️💙
To Diyon 🙃😌❤️
🫶🏻
ළහිරු මහත්තයෝ මේ වීඩියෝ එක පබ්ලිශ් කරපු දවසෙ ඉදන් හැමදාම වගේ බලනව ... විහිලුවටවත් එපා වෙන්නේ නෑ ... පුදුම ටැලන්ට් එකක් ආහ්.... ඔබට ජය...
It's 2022 Who's Still HERE For This Masterpiece
patta lahiru boss !!
ආවා ආවා අවුරුදු ගානක අදෝනා ඉඩෝරය නිවා දවමින්..
hopefully හිතට සිසිලක් ගෙන දෙන හිතේ ලෝක වලට පාර අරින ගීත රැල්ලක ඇරඹුම
එලකිරි la signore
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
donz💛🖤
පොඩි කාලෙ ආසවෙන් අහපු සිංදුවක් මේක🥰🔥
තාමත් අහන හිතට වැදුන පට්ටම සින්දුවක් 🤤❤️
හැමදාම වගේ වෙනස් වැඩක්... නියමයි..... කෙල්ල මැරෙන්නෙ නෑ... කොල්ල අඩන්නෙ නෑ.... ජයවේවා...,!!!
+Perfect Eye Studio ekenma !!! So relieving
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
Like a Bollywood Movie..Still with this in 2023 ❤
This is not a music video, it's a whole movie dude🌻. Woowwwww still listening ♥️🌝
wow congrat...... is very very very beautiful song.....
හෝප්ෆුල් ඉස්සරහ ගැන. එච්චරයි.
+Gappiya future eka gena ?
+Gappiya "issaraha" gana? :D
+Gappiya
Loku dewal tikak wei Tharindu ayye :) hitiya wage hamadamath api ekka inna.
+Gappiya aniwa!!!
Thanx bokka....:)
0:42
නුඹමද මාගේ
තොල් පෙති තෙමුවේ
ඒ හාදුවෙ නෑ
අවසානය දුටුවේ
I felt it
සුපිරිම වැඩක් ! පට්ටම මෙලඩිය & වීඩියෝව !!!
Amboohh eka fatta niyama adaraya kiyanne mokakda kiyana feeling eka danuna
ලහිරු පෙරේරගෙ කොච්චර සින්දු ආවත් හැම එකක් අතරින්ම හැමදාම මම ආස මේකට. ❤️💐🤘
මේකනම් භාවනාවක් අයියේ..ආයෙත් මේ වගේ සින්දුවක් කරන්නකෝ........
මෙන්න නියම වෙනස B| B| ලබදියේ එකෙන් පස්සේ ලහිරු කරපු හොදම රුප රචනයක් 👏👏👏 මෙන්න මේ වගේ සීමාවෙන් එහාට ගිහිල්ල හිතල නිර්මාණ කරනවානම් හැමෝම ...තද තද බ්‍රෝ 😤😤😤
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
❤❤mata rawana..muhunath athare..number penuna konakin wage..felt it ❤❤
මාරයි අහ.. සුපිරි....
aa heduwe naa awasanaya dutuwe..... eka husmak laga dawasak gewuneeeeee......... waaaaaw..... congratulations
Favourite song since 2017.. listening this song is a habit for me every night before sleep..
supiri kiyanne .....aiye ai pattama lassanai ah.....film ekak beluwa wagema thama.....supiri... wenasak karala thiyenawa aiye aththatama lassanai.....
You know what real art do? Takes you into different dimensions for a particular time. So does this ❤️
💫
Aye me wge ewa enwanm 😣❤️
අරමුනු මාගේ නුබ ලග බිදුනේ 🥺🙈🥀Fresh vibe
කාලෙකින් අහපු හොදම සින්දුවක් 🌟🌟🌟🌟🌟 thanks aiya
"GREAT" I shd say , this is the best wrk frm u guys , even I don't understand the lyrics . Cinematography n music made me to love this song ... Keep up d good wrk
ඇත්තටම ලහිරු අයියා මම සිංදු අහන එකයි බලන එකයි නවත්තලා තිබ්බේ..මේ video එක දැක්කට පස්සෙ පිස්සු හැදුනා...පට්ට....දෙමල movie song එකක් වගේ
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
Rashmi Sooriyabandara 🥺🌻
අවුරුදු ගානක් ගියත් තාම සුපිරියටම වදින සින්දු 🤍
after ages here comes a song I wanted to watch and listen for the second time. well done guys... rashmi, SUPERB acting dear ....
Need more like this ! but never stop LaSignore 🔥✨️
Even in 2022. This is a masterpiece 🥰🥰😍😍
This is the change we all want for Sri Lankan music & the video industry.
This is damn good from the first note of the song upto the end of the video. 👌🏼
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
අවුරුද්දකට එක සැරදයක් දෙකක්වත් අහන්න ඕනෙ සින්දු ❤️
eaththatama loku wenasak...park eakak,geyak paarak toragene karana music video walata wada meeka godak watinawa.thlingu film eakak wage.video eakata thoragaththa location caterslage kostuums eakka color correction niyametama match wela thiyanawa. aluth wedak. mn meeka 13n wathawak pita pitama beluwa.good job Mr Lahiru Perera.my hart of congratulations...
කාලෙකට පස්සේ දැකපු හොද සින්දුවක්. පට්ට ලහිරු අයියේ.
Great job Lahiru aiya. Aluth deyak. pattama creative
Well done Lahiru. Great video and great song. Well done.
Lahiru perera kiyanne loku kama nathi kagewath heluwa market karanne nathi katath ekata idan balanna pukuwan video hadana sarala kalakaruwek respect you lahiru aiya. Budusaranai
ලහිරු ලස්සනට කියනව...එයාගෙ voice එකෙන් කියනකොට මට ඊටත් වඩා ලස්සනට ඇහෙනව ❤️...හැබැයි මට ආපහු මේ සිංදුව අහන්න වෙන්නැ එයාහෙ කටහඩින් .... අමාවක කියල දැනගෙනත් තාමත් අහසෙ පුරහද හොයනව....
eka deyai kiynna thiyenne..
"Pattama Patta"
mara charm video eka . Supiri
nahen andapu mal sindu yugayata gd bye kiyamu.. lol thanks lahiru, raj ,tehan, voice print, bns, iraj n etc for bringing back the gd music again.... 😄
Paharak lahiru ayye paharak......well done...
In my case ,this video will be turning point in sri lankan music video industry.Great job
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
katheeeeee barinaaaaa...lassanai patta elaaaa
superb song... lahiru ayya😘👍 manu ge.. lyrics uth niyamai!!.. video ekath patta!!=
Finally.. a good song to hear..& watch!
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
💓💓💓
අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි
ගොඩක් අරව මේවා කියන්න දෙයක් නෑ.. සුපිරි..
Best of the music videos for me.. acting even looks great.. Lahiru got some great acting in him...
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
This is the best & most creative music video i ever saw in Sri Lanka. Good luck Lahiru aiya. I want another one 👌👌👌👍👍👍
අනේ මෙහෙම සින්දු දෙන්නකෝ 2022ත් අහනව මේ වගේ ඒව ❤️😍
One of the lovely creation in these days.fabulous melody and manu aiya's lyrics goes to heart ♥. Cinematography goes in to the soul. It's lovely Lahiru aiya.
Great work Lahiru and all! #thumbsup #respect
this is da best one after Labandiye.. we want dis kind of songs.. u have good talent n u should manage it wisely.... keep it up Lahiru...
👌
නියමයි අයියේ නියම සින්දුවක්.video එකත් නියමයි.👍👍👍😊
I'm gonna cry maan..this is sick..❤ ❤❤
Rashmi sooo cute ..... Nice song !!
කාලෙකට පස්සේ දැකපු හොද සින්දුවක්...නියමය්...
Niyamai aiyaaa.. Aye wachana na kiyanna
best song ever❤
athi yanthan maru sinduwak karala...great
2019.මෙ ආය බලන ගමන්...ආය මෙම එකක් ඔනි ලහිරු අයියා😍😍😍😍
නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ...❤️lv it 🖤
Anyone 2024 March 😍❤
2024 april..🥺❤️
2024 November
video ekai lyrics maruwata matching. Spiri broo. maxxa
awsome songe, i love this song keep it up bro
මට රවනා මුහුනත් අතරේ
නුඹ පෙනුනා කොනකින් වාගේ... To my soulmate...
අදටත් අහනවා ආදරෙයි....😍😍😍😍😍
Ooh
ela ayye
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html
නියමයි ලහිරු අයියේ....
ela patta nice good luck lahiru ayya
Please help me to get 100 subscribers
This is my First video
ruclips.net/video/DzWBhdTIMD4/видео.html