Abhisheka Wimalaweera..most beautiful female singer in sl music industry...love your miracle voice as well..gr8 stuff from educated people always..good luck..and we need more from you..
Abisheka you 're a goddess in every way and Lahiru excellent calm heart touching singing and both of u together have contributed a lot towards the so called beautiful Srilankan loving culture KEEP IT UP Produce more and more new songs and most important thing for u to do is to draw and train almost all the Srilankans to be a part of the prosperity of a united loving Srilanka This I expect from all the singers who sing love songs whose hearts are designed and created by God to prosper in life
2024 ත් මේ සින්දුව අහන සෙට් එක මේ කොනට...❤
😩
🥺
🤩
මේ ඉන්නේ…❤
❤
අද voice teens එකෙන් පස්සේ ආයෙත් මතක් උන මේ 2022/03/26 පට්ටම ලස්සනයි
Mamat❤️
❤❤❤
Math ane voice eken passe ayeth ahanawa
Me too
ඔව් අනේ
හවසක මා ♥️
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසුවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
අවරට නොයෙනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා කඳුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
හවසක මා (හවසක මා)
නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා (පාර කීවා)
කතරින් එන මග මට කීවා
හවසක මා
අවරට නොයෙනා හිරු දැක හඩනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියලා කඳුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා... ❤💭
Thanks kolloh❤
Thanks ❤❤❤
🤍
Thankss❤
2023 ahana කවුරුත් නැද්දෝ😌❤
Siti siti
💗
Kochchara ahuwath epa wenne ne♥
👍👍👍
Ai ahanne
❤2024 අහන කවුරුත් නැද්ද.....❤❤
Ennawa adoo 😘
Invaaaa ❤️
😊
Innva❤❤
2021 ත් අහනවා...❤️
Yes
mee too
😎
Aniwa 👌❤
same here
බම්බු සින්නෝරේ ගලවලා ආයෙත් ලහිරු වෙයන් අයියේ.. උබට එක තමා ගැලපෙන්නේ.. උබේ මගුල් සින්නෝරේ හින්දා මිනුස්සු ඈත් වුනා උබෙන්.. ඒත් සිංදු වලින් ඈත් වුන් නෑ.. එකයී අදටත් විවුස් එන්නේ..
ලහිරුට ඕනෙ ඉන්ටර්නැෂනල් යන වැඩක් කරන්න psy වගේ වයිරල් යවන්න
ඒකයි ඔච්චර දත කන්නෙ 😁
@@epitagamaliyanaarachchiged1693 eka eththa
💯
❤
2024 අහන කෙනෙක් like එකක් දාන්න බලන්න👀❤🎀
WE NEED OLD LAHIRU !!!😭💕🔥
මං කීපාරක් අදටත් අහනවද❤
2024 අහන කට්ටියත් ඉන්නවද
සින්නෝරෙ මඟුල නවත්වලා ළහිරු පෙරේරා වෙන්න අයියා.හඬ ඔසුවක් ❤️
Ow
Sirawtm
අනේ ඔව් 😒🥺
Aniwa
එච්චරයි මටත් ක්ලික් උනේ
මේ ගීතය මුලින්ම අහම්බෙන් ඇහුනෙ කොරෝනා හැදිල ජීවිතේම එපා වෙලා උන්න මොහොතක...එදා ඉදල හැමදාම දවසට එක සැරයක් මේ ගීතය අහනවාමයි....
ලබැදියේ
හවසක මා
මට රවනා
❤💯❤
❤❤
Listening To This While Studying For The A/L Exam ❤
2024 අහන කවුරැත් නැද්ද 😢❤
❤❤
2021 අහන set එක මේ කොනට🔥
Ow
Hmm
2022 th tawama hanwa bn👏👏👏
Mama 2022
Ow
උබට ඔයි ලාසින් යො ගැලපෙන්නෑ 2021 අදටත් ලහිරු අයියෙ උබව තමයි ඕන
Eka lahiru therum gathoth ape kanata mihiri bn
Mey kathawa masuran watinawa. Hope Lahiru realize that. La signore galapennema naha.
true
සිරාවට බං
True
After 8 years 2022 still this is the fav 🙂❤️
💕
එයා කොහේහරි සතුටින් ඇති....
.සමහරවිට මං ආදරේ කරපු තරම් මතක් වෙනවත් ඇති.....
එන්න බැරිව දුක් වෙනවත් ඇති...
සමහරවිට එහෙම නැතිවත් ඇති....❤
dn mn natannd
@@dhanukakavinda8088 එපා මචං සිංදුවක් කියපං
කවදහරි දවසක මේ සින්දුව මගේ wedding එකේදී කියන්න ඔය දෙන්නට මන් ආරාධනා කරනවා♥️ ඒක හීනයක් ✨️
❤❤😊😊
ඒ කාලෙ හිටිය පට්ට ගායකයෙක් ලහිරු පෙරේරා කියල.. පස්සෙ ඌට පිස්සු හැදුනා.. අපරාදේ..😥😥
ලා සිංඤෝරේ මඟුල නවත්වලා ළහිරු පෙරේරා වුණා නම් මේ වගෙ සිංදු තව කොයිතරම් ඇහෙයි ද ....
ඇයි අයියෙ උබට ළහිරු පෙරේරා වෙන්න බැරි...! අපි පොඩි කාලෙ මුලිංම සිංදුවක් කියල ඇහුවෙ ඔයාගෙ රම්බරි.... එදා ඉදං තාම ඔයාහෙ සිංදු අහනව ඔයා මොන නමින් ආවත්... ඒත් අපිට ඕනෙ එදා හිටියෙ ළහිරු අයිය මිසක් පනාවක් ඔලුවෙ ගහගත්ත ආරච්චිල මහත්තයෙක් නෙමේ 😓
Ow
Aniwa
🤦♀️
පරණ නොවන ලස්සන සින්දු බන් මෙව්වා. දැන් එන සින්දු බෙහෙත් ලු බන්. මෙව්වා අහද්දී ඇත්තට තේරුම ක් නම් අලුත් එව්වා වලට නෑ බ්‍රෝ.
අවුරුදු 9 කට පස්සේ ඇහුවත්, කොච්චර එක දිගට ඇහුවත් කවදාවත් පරණ නොවෙන හරිම ලස්සන සින්දුවක්. තාමත් හරිම ආසාවෙන් අහන්නේ..❤
La Signore - Hawasaka Ma ft. Abhisheka..
pattaZz.. aiya.. loweth
La Signore Music Butgfull
මම ආසම තාල. එත් දැන් එච්චර සින්දු කරන්නෙ නෑනෙ
අවුරුදු හයකට පස්සේ
Still 💚
2020 anyone 😂😂😍
Mee☝
Me
☺️
😁
👍😝
Voice teen එකේ චමිඳුගෙයි මල්ෂාගෙයි battle එක බලලා ආවේ.. මේ 2022 අවුරුදු 8කට පස්සෙත් හරිම ලස්සනයි!
💖💜️🧡💙💛💚❤️
සිරාවට😌❣️
සිංදුව ආයෙත් අලුත් වුනා the voice teene එකෙන් පට්ට ඒක අමුතු රහාක් ❤️❤️ ලහිරුට ලස්සන හඬක් තියෙන්නේ .....
අදටත් මට නම් ලහිරු කියපු හොඳම සින්දුව
5 million views ❤
ලබැදියේ කියපු ලහිරු පෙරේරගෙ ඇක්ටින් තිබ්බ නම් වීඩියෝ එක පර්පෙක්ට්
Aththamai
අභී..ඔයාගෙ තියෙන චාම් ලස්සන කවදාවත් වෙනස් කරගන්න එපා..අපිට තවත් නටාශා කෙනෙක් වත් උමාරා කෙනෙක්වත් ජින්ජර් කෙනෙක් වත් ඕනෙ නෑ..සින්දුව ලස්සනයි.තව කාලයක් ගියත් ඔයාගෙ කටහඩ අපිට මතක තියේවි.
එයා තාමත් එහෙමයි
හ්ම්ම්..එයාගෙ චාම් බව එන්න වැඩි වෙනව මිසක් අඩුවක් නෑ💖
අභී කියන්නෙ කවුරුත් නොවී වෙනම බ්‍රෑන්ඩ් එකක් හදපු කෙනෙක්❤❤..චාම්බව උගත්කම නිහතමානීකම හැමදේකින්ම පරිපූර්ණයි ඇය
mmhmm
@@slblacky4056 මං මේ කියන්න හැදුවා විතරයි
අභී ගේ කට හඬ නම් භාවනාවක් වගේ🥰 ඒ කට හඬට පිස්සු වැටිලා ඉන්නේ මං විතරද😍❤️
Ow 😂
Abee & Nathasaha voices 🎶
2024 ❤, ko aluth sindu na ne😢
Kohe hari set wenawa ne 😂❤
@@antaboytv3164 😂😁
හවසක මා....////
හවසක මා නුබ දැක මන් මුලා වී
නිරුදක කතරේ තනුවුදා
තනි තරුවක් නිවැරදි පාරකීවා
කතරින් එනමග මට කීවා
හවසක මා..
සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසූවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා මා නුබ හට දුන්
ඒ සෙනෙහේ වෙලුනා
අවරට නොයනා හිරු දැක හඩනා
හිරු රැස් සැගවූවා
ඉන්නද කියලා කදුලක් අැහුවා?
ඉන්නට මා මගේ මුලු හදවත දුන්නා.
ලහිරු පෙරේරා මෑත කාලයක ජනප්‍රිය වූ තරුවඤ් ඒතොහුගේ ගීතයක් මුලින්ම අැහුවේ 2005 මට මතක විදිහට ඒ මනබැන්දූ ගීතය..අලුත් පරම්පරාව දැන් දැන හැදින ගත්තත් ඔහුව මම 2005 න් මනබැන්දූ ගීතයෙන්ම ඔලුවට දාගන්නේ ඔහුගේ ගීත ආකාරය වෙනස් හා අමුතු අපූර්වත්වයක් නියාවෙනී,එහෙත් මෑත කාලය වෙනකොට ඔහුට විවිධ චෝදනා එල්ල වෙනවා ඒ ජනප්‍රියත්වය සමග මහතාඩම්බර වීමක් අැති බවය..සරලව් කිව්වොත් ලොකු ලයින් වැඩී කියන එක තමා..එහෙත් ඒ ගැන නම් මතයක් දරන්න මට නොහැකිවෙන්නේ ඔහු ලොකු ලයින් මට දාලා නෑනේ හිකිස්..
හවසක මා ගීතය ජනප්‍රිය කරවන්නේ ඔහු මෙවැනි සිදුවීමක් පදනම් කරගෙනයි,දිනක් ඔහුගේ මියුසික් වලට ආසාවෙන් පුද්ගලයෙකු ලහිරුව අමතා අයියා මට ලස්සන සින්දුවක් කරන්න ඕනේ හරියටම ලබැදියේ සින්දුව වගේ ලස්සන වෙන්න ඕනේ යැයි පුද්ගලයා ලහිරුට දුරකතනයෙන් දැනුම් දුන්හ..හරි එන්න මල්ලි,අපි කරමු 1ක් කියලා දවසක් වෙන්කරලා දුන්න මේ නන්නාදුනන දුරකතනයෙන් අැමතූ පුද්ගලයාගේ නමවත් ලහිරු දන්නෙ නැත,දිනය ඔහුට නියමිත කල දිනට කලින් දින රෑ ලහිරුට ශෝ එකක් තිබුනි එය අහවර වී මහන්සියට මලමිනියක් මෙන් නිදාගෙන අැත.පැමිනි පුද්ගලයා ගැන ලහිරුගේ අක්කා ඔහුට දැනුම් දෙන්න උත්සාහ කලද,මලමිනියකට කඩූවෙන් කෙටූවත් වැඩක් නොමැති කමින් උත්සාහය අත් අැර අැත,,අවදි වූ ලහිරුට අක්කා විසින් විස්තර කියද්දී මීටරේට වැටූණූ කල ලහිරු කඩිමුඩියේ ආගන්තුකයට දුරකතන ඇමතුමක් නැවත ගන්නේ සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමකටය..එහෙත් ලහිරු කියන විදිහට සිද්දියෙන් මලපැන්න පුද්ගලයා නැවත වතාවක් නම් කතා කරලා නෑ ඉතින් ඒ පුද්ගලයාගේ සින්දුව තමා යතා දිනයක ලහිරු,අබිශේකා විසින් ගායනා කරලා ජනප්‍රිය වෙන්නේ..ඕක තමා ඉතින් විස්තරේ..බැරි වෙලා හරි අර මෑන්ස් තරහ අමතක කරල ඕක කිව්වානම් ඌත් අද හිට් වෙච්ච පොරක් නේද?
facebook.com/ads/growth/aymt/homepage/panel/redirect/?data=%7B%22ad_account_ids%22%3A%5B156893351046408%5D%2C%22object_ids%22%3A%5B1770580326516897%5D%2C%22campaign_ids%22%3A%5B%5D%2C%22selected_ad_account_id%22%3A156893351046408%2C%22selected_object_id%22%3A1770580326516897%2C%22selected_time_range%22%3A%22%22%2C%22is_panel_collapsed%22%3A0%2C%22is_advertiser_valid%22%3A0%2C%22section%22%3A%22Object+Section%22%2C%22clicked_target%22%3A%22Selected+Object%22%7D&redirect_url=https%3A%2F%2Fwww.facebook.com%2F%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AF-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-1770580326516897%2F%3Fref%3Daymt_homepage_panel
රූපය හා හඬ එකවිට හිමිකර ගත් ඔබ වාසනාවන්තයි.
Voice teen එකෙන් දැකල ආයෙත් මතක් වෙලා බලන්න ආපු කට්ටිය කෝ😁❤️
අවුරුද්දු ගානක් ගෙවිලා ගියත් මේ සින්දුව අහද්දි ඒ දැනෙන හැගීම තාම දැනෙනවා.....
ඔයා නම් වෙනම ලෙවල් එකක් අභීබ්❤️😫
චමිදුගෙයි මල්ෂාගෙයි battle එකෙන් පස්සේ original song එක හොයාගෙන ආපු මන්..😅 සෝන්ග් එකනම් ලස්සනයි..❤️😍
අභී අක්කා මේ visual එකට ඉද්දී pregnat වෙලා මාස හතක් කියලා එයා interview එක්ක කිව්වා. ඒ නිසා ආයේමත් බලන්න හිතුනා. ❤ nice song.
මාත් ඒ නිස බැලුවෙ ආයෙමත්
Math e nisa beluwa
අවුරුදු හතක් පහු වෙලත් තාමත් රස විදිනවා💕💕💕💕😻😻😻💗
♥♥
2022 😇කොච්චර ඇහුවත් කවදාක්වත් එපා නොවන සිංදුවක් ♥️
Voice tennas එකෙ සිංදුව කීව්ව නිසා ආයෙ ඇවිල්ලා බැලුවා .අවුරැදු 8 කට පස්සෙ අබිගෙ කටහඩ මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘😘ලහිරැ අයියාග්‍ර් කටහඩ මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘😘ඔය 🥰🙏🙏🙏🙏
2022 feb 26 පොඩි කාලෙ අහපු සින්දුවක් අහම්බෙන් මතක් වෙලා search කරා ඒ කාලෙ මියුසික් එකට ආස හිතුනට දැන් තමයි තේරුම තේරුනේ..❣️
Me too bro
2022.03.12
@@thisarakavinda9900 Math 2022.03.13 🥰
Me too 2022/03/26
Ladies and Gentlemen, this is the greatness, our Sri Lankan music evolved into.
මේ දෙන්නම අද legendsල වෙලා.. සතුටුයි... 🙂🙂
How to tell as they are legends?
yeap how to tell?
අවුරුදු 8 ක් ගිහිල්ලත් තාම අහනවා ගොඩක් ආදරෙයි මේ සින්දුවට ❤️🌹🌸🦋
2021 තාමත් අහනවා 😘😍
අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි
ලහිරුගෙ සිංදු වලට මම ගොඩාක් ආසයි අපි කැම්පස් ඉන්න කාලේ ඇසල් සත්සර උත්සවේට ආරාධනා කලෙත් මම ඒත් පසු කාලීනව මා ඔහුගේ සිංදු වලින් මොකක් හෝ හේතුවක් නිසා ඈත් උනා ඒත් මේ සින්දුවෙන් ආයෙත් ඔහුගේ ලගම අසන්නෙම් උනා thanks
හවසක මා
නුඹ දැක මං මුලා වී
නිරුදක කතරේ තනි වූ දා...
Feeling...🥹❤️🩹
2024 meke ahuve kauda 😢❤
2022 තාමත් අහනව.ලහිරු උබෙන් තාමත් මේ වගේ ගීතයක් අහන්න ආසාවෙන් ඉන්නෙ.මේක බාවනාවක්
2021.. තාමත් ඒ හඩවල් දෙකටම ආදරෙයි.♥️🤍
2024 අහන කට්ටිය මෙ කොනට❤😊
Love this lyrics bn❤
❤
Amuthu hagimak enne me song eja ahana ahana varayak pasa ❤🌹abisheka akkige katahada bavanavak
මේ වගේම ගීත ආයේ ඕන 😐
ආයේ කවදාවත් එන එකක් නෑ.. 🙂
Dekopul kandulin thema
Hawasaka ma
Mata ravana
Labadiye
Rambari
මේ වගේ සින්දු ආයේ ලහිරුගෙන් එන එකක් නෑ🙂♥️
Wow This is a Masterpiece. Im addicted to this song. Lyrics, Music Everything Is perfect. ❤️
මේක කරන්න බෑ🙎.... එපා වෙන්නෙම නෑ ගොඩක් වෙලාවට අහනවා👀 මේ සින්දුව so anyone in 2022💫🌚❤
කෝ තාම අහන අය..අභිශේකගේ කටහඩ❤️❤️❤️
2023ත් අහනව 2075 දිත් අහනව 😌😊 ලමයි අපි මේවතමා ඒකාලෙ අහපු සිංදු ❤️අපි හෙනාකි බොලවු.. තාම අහන මගෙ උන් මෙන්න මෙහෙට වරෙලා..
චරිතගේ පැණි බිදක් බලලා
ඒකේ දාලා තිබුන comment එකක් දැකලා මේක හොයාහෙන ආවා ❤
2022 ලයිට් නැති වෙලාවක අහන්නෙ 😂
😂
Mth😂
Apith
Me tooo😂🔫
😂
කාලෙකින් ලස්සන සින්දුවක්...විඩියො එකත් ලස්සනයි....එත් ඔය සින්නොර් කෑලි නෑතිව ලෑබෑදියේ සින්දුව කියපු ලහිරු පේරෙරා උනානම් ඉටත් වඩා ලස්සන වෙන්න තිබ්බා..
Ekanum aththa
Abhisheka Wimalaweera..most beautiful female singer in sl music industry...love your miracle voice as well..gr8 stuff from educated people always..good luck..and we need more from you..
හවසක මා නුබ දැක මන් මුලා වී......
නිරුදක කතරේ තනි වූදා.......
තනි තරුවක් නිවැරැදි පාර කීවා....
කතරෙන් එන මග මට කීවා....
හවසක මා...........♥️😌
I felt that song.....😌♥️
එයාට මාව දැනුනු ඉක්මනට මට එයා දැනුන නම් අද අපි දෙන්නම සතුටින් ඉන්න තිබුනා 😪.
මොනා කරන්නද එයාව මට දැනෙන්න කල් ගියා වැඩි 😭😭😭😭❤
අභිෂේකා ගේ කටහඩ ට addicted.
❤️❤️❤️
Abisheka you 're a goddess in every way and Lahiru excellent calm heart touching singing and both of u together have contributed a lot towards the so called beautiful Srilankan loving culture KEEP IT UP Produce more and more new songs and most important thing for u to do is to draw and train almost all the Srilankans to be a part of the prosperity of a united loving Srilanka This I expect from all the singers who sing love songs whose hearts are designed and created by God to prosper in life
Ada 2022/ 10/06.. adath ahanawa..love from Australia 🇦🇺.. will see you in tomorrow concert legend 🙌 ❤️
Me song ekmaayeb cover ekak kla nm lassanai..... abhi akki lahiru ayiya request to both of u plzzzzzzzzz
Lahiru aiya oyai abhisheka akkigei voice lassanata galapenawa. Bawanawak. Daraganna bari wedanawak awama oya dennage sindu ahagena innawa paya ganan... Dekopul kadulin thema eka godak lassanai
Voice teens eke Chamindu & Malsha ge battle ek balala original song ek ahann awe... soo beautiful song 💆❤️
I dont know why but this song deserve more than 10 milion views 😍
Love this masterpiece 😎
2022 Anyone 😊
ඔය ලාසින්නෝ මගුල නවත්වලා ආයෙත් ලහිරු පෙරේරා වෙයන්
Epic :D
පලයන් යන්න පාකයා
😛
sirawatama
OW NEDA .
2024 අහන අය කෝ...❤❤
2024 මේ වෙනකම් අහන කවද ඉන්නේ ❤
2021 විතරක් නෙවි ලබන ආත්මෙත් අහනව!😍
තනි තරුවක්...
නිවරදි පාර කීවා...
කතරෙන් එන මග ...
මට කීවා...💙
2023 may 05
Abhisheka..
එක හැන්දෑවක..
මම දුටුවා ඔබ..
සක්මන් කරනා සැටි..
පුරවර
සරසවි බිම මැදින් තනිවම...
නිහඬව..
නිසොල්මනේ..
එදවස පටන්
බැඳුනා පෙමින් ඔබහට
ආදර අභී..
සීමා නැති ප්‍රේමයක් ගැන ගයුවා මතකයි.. රඟමඬලේ ඔබ..
පෙම් කලා තව තවත් ඔබට අප..
සොහොයුරියක් ලෙසින්..
පොලවට උඩින් යන සායම් තැවරූ
අහන්කාර ස්ත්‍රින් මැද
සුදු නෙළුමක් මැයි ඔබ..
මහ පොළොවේ ඇවිදින..
❤
2024. Still love this song
Plz bring back old lahiru perera.heart touching voice always memorable🖤😍2022
Great song from Lahiru & Abhisheka. Best wishes.
2018ටත් ලගයි. තාමත් ආදරේ කරන අහන සින්දුවක් ❤️
Kirul Prabhashwara 2018 මචන්.තාමත් අහනවා
2018 octomber thama ahanawa
2018 November 25.
22:46 pm
2019 lagai api thaama ahanawa
2019
ලා සින්නො තමයි හරියන්නෙ නැත .ලහිරු හොදයි👍👍👍👍👍👷👷💃
The most attractive and the best performance of the past 🥺💕
Voice teen එකේ චමුදුගෙයි මල්ශාගෙයි බැට්ල් එක බලලා අවෙ මෙකනම් පට්ට
It's 2019 and still we love this ❤️.
හවසක මා නුබ දැක මන්මුලාවී ... නිවැරදි පාරකීවා කතරින් එනමග මට කීවා හවසක මා .
I think both of their voices goes together nicely. They sang together in "AMAA theme song" as well which ws really good!
පට්ටම ලස්සනයි...හදවතටම දැනෙන සින්දුවක්...මේක අහ අහ ඉද්දි දන්නෙම නැතුව වෙනම දිහාක හිත යනව
After 10 years 2024 still this is……🖤👌
What a nice song & visual... well done brother.. nice meaning and great act
..
Bro..What a song... Every time I hear this song, I get goosebumps. Thank you both for making this masterpiece.
First time i heard dis song i love it even i not understand all lyrics but u feel the song.i always said to my husband dis song my husband sri lakan
Chamidu nica me sinduwa ahna labuna😊chamiduge yaluwa anusra nca ma nubta pem kale sinduwa ahna labuna🥺🥺🥺
1:35 Fav 🥹💗
Lahiru Perera කියන icon එක , brand එක ආයේමත් ඕන අයියේ❤️
Signore ain karala dan ayeth lahiru perera weyan bn api uta patta adarei ❤️
Ohhh my God...I am so in love with this song...good job well done Lahiru...Thumbs up