Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
(වායෝ) සහ (නාද) කැමති අය මෙි පැත්තට
මෙව්වනෙ සින්දු😍 නහයෙන් අඬන ඒවා වගේද මේව.ඒ සන්ගීතෙත් එක්ක එකතු උන කටහඬ අර්තවත් පද රචනය දීපු හැගීමට බොහොම ස්තූති 🙏
ලොරන්සෝද අල්මේදා කොලොන්තොටට යහපත්නා ගීතය වගේ විලිලැජ්ජා සහගත සිංදු වගේද මේ ගීතය. 🙏
Ayeth ahala..
ඔයා හරි❤️
Api badimuda nangi
මේ වගේ කෙල්ලක් දැක්කාමයි ..❤
කිසිම හදිස්සියක් නැති විඳින්න පුළුවන්සං ලස්සන සංගීතයක් දැක්ක කාලෙකින් ...බොහොම ස්තුතියි වායෝ .....ආදරෙයි හැමදාමත්
වාරණයට හසු වී..... නිහඬ කරවීමට එදා පාලකයන් උත්සාහ දැරූ සදා යථාර්ථවාදී ඇගේ හඬ..... වායෝ...... ඔබ ඔප දමා ඇත්තේ ඉතාමත් අගයක් එකතු කරමිනුයි.... ස්තූතියි....
මේ ගීතය වාරණය උනේ නෑ,,,
නන්දා මාලනී මහත්මියගේ සිංදු වලට මේ සවුන්ඩ් තිබුනානම් 👌👌😍😍❤️❤️👌
අද කාලේ වේදිකාවක් උඩ ප්ලේ කරන්න කවදාවත් හිතන්නේවත් නැති සින්දු.. 😍
රත්මලේ බන්දුල ගුණවර්ධන නම් නිහඬව නිහතමානීව මහඟු නිමවුම් මවන්නෙක් අතින් කලකට ඉහත ලියවුණු ඉතා කාලීන විරෝධාකල්පයක්
ඉස්සර පොඩිකාලේ පලවෙන් සේවයේ යද්දී ඇහුවට පස්සේ ඇහුවමයි මේ, ස්තූතියි මගේ පොඩි කාලේ මට ගෙනාවට. You guys are the best ❤️
මං හිතන්නේ ලංකාවේ acoustic music වල මනස්කාන්තම band එක තමයි #WAYO @Wayo
Sarith surith ayiyale ekath hodayi ne.👍
@@kavindugihan320 wayo eka ita wada sahena advance machan
mona unath mewata symphony orchestra ekka harennawat ba
Ekenma
❤ මෙව්වා Trending වෙන්න ඕන සිංදු.. #Wayo ❤❤🔥
මෙ සින්දුව මම අහන්න ආස සින්දුවක් නෙමෙයි හැබැයි ඔයාලා මාව පිස්සු වැට්ටුවා. අර ස්ටුඩියෝ මෙ ස්ටුඩියෝ මොන මොන මොන සෙල්ලම් දැම්මත් වායො ඔයාල තමයි පට්ට , සින්දුව මොඩි කරල තියනවා තිබ්බා වගෙ 100 ගුනයක් ජිවිතෙට මෙ සින්දුව අහපු නැති අයත් අහනවා ,සත්තයි
විඩාවට පත් වෙලා තීන හැගීම් තවත් විඩාවට පත් කරන mucic band වලින් එහාට ගිය wayo band එක ගැන කියන්න වචන නෑ. ආදරෙයි සැමදා 😭💜️
පැරණි ගීතවලට සංගීතයෙන් නව අරුතක් දෙන වායෝ මෙවැනි නිර්මාණ කිරීමට ඉදිරියටත් හැකිවේවා ❤️
මුල බේස් පාරෙන්ම ආතල් එක දැනුනා ❤️
Sira ban😍
කොච්‍චරඅවුරුදුගානකට පස්සෙද… කටහඩ තනුව බලසම්‍පන්නයි ඒ වගේම. මං හරි ආසා සිංදුවක්…..🇱🇰🙏🙏🙏🇱🇰
වායෝ ඔයාල නම් පිස්සුවක්. කවදාවත් මගේ ප්ලේ ලිස්ට් වල තිබුන නැති සින්දු ඔයාලා නිසා අද නිතරම අහනවා.. ඒ තමයි ඔයාලගේ මියුසික් වල තියන ගුනාත්මක කම. i love this acoustic tone. God luck WAYO. ❤️
වායෝ ආදරෙයි❤️❤️❤️ප්‍රදීපා ධර්මදාස😍😍😍
ඩලස්ට
@@ka.s.s.a දුටු තැන පහර දෙන්න ඔිනේ මුන්ට රට කාපු ගෝත හැත්ත
@@rasikajewanthi හෙට අනිද්ද ඕකුං එයිනෙ ගෙවල් ගානෙ පර හැත්ත
ගායිකාව ඔබ තුමියගේ හඩත්,වාද්‍ය කන්ඩායමත් හරි අපූරුයි
බේස් පාර දීල තියනවා සැරටම. සංගීතය නම් උපරිම..හරිම ලස්සන සිංදුව.
සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච සැබෑ වෙනසක්.මිනිස්සු හොයන්නේ මේ වෙනස...❤️
සනිධප & වායෝ මගේ හදවතේ බෑන්ඩ්❤️❤️❤️
සොයා දියව් මට සරණක් කියන්නේ මෙතුමියනේ 😍💪👌
Owwww
Thanks wayo 😍😘❤️
aaaadarei wayoo
Dema 😍
ප්‍රදීපා මිස් හරිම අපූරුයි ...ගීතය වින්දා...
නියමයි WAYO ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ රසට... ❤️❤️🎶🎶
අද කාලයට ගැලපෙනම ගීතයක් .. ❤️❤️
වර්තමානයට සම කළ නොහැකි අතීත නිර්මාණ...♥️♥️♥️
Ape ayushath aran inna ona obathumiya...a tharam adarey❤❤❤❤
කොළොම්තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම්තොටට ගොඩ බැස්සේඅමන කමයි ඒ වෙනුවටකොළොම්තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම්තොටට ගොඩ බැස්සේඅමන කමයි ඒ වෙනුවටබෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමටනැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවටඅපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලටකිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවටකොළොම්තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම්තොටට ගොඩ බැස්සේඅමන කමයි ඒ වෙනුවටමවු තුරුලෙන් පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්යදුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්යකිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලටකොළොම්තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම්තොටට ගොඩ බැස්සේඅමන කමයි ඒ වෙනුවට
මන් වායොලට වැඩියෙන්ම කැමති , කනට අමාරු නැති එකෝස්ටික් සද්දෙ නිසාම 🤚.. අනිත් එකොස්ටික් බැන්ඩ් වල වගේ සද්දෙ කනට විසක් නෑ. අහද්දි වෙනම ලොකෙකට යනව ඊබේටම 😐😍😍🤚
Violins hiyena kothanat lassanai :)
💗💗💗💗🪷💗💗💗💗🙏💗💗කොතෙක් ඇසුවත් නිමාවක් නැති ආදරණීය,ආස ගීතයකි.ප්‍රදීපා ධර්ම දාස මහත්මිය නි... බොහොමයක් ස්තුතියි.කලා ලොවේ කලා රැජිනිටසුඛී දීර්ඝායු..🙏🪷💗.. ආදරෙයි හැමදාටම..💗🪷🙏♥️💕
kaushan......patta
බොහෝම අගෙයි
Wayo 😍👈👌
Wayoo 1st
ලස්සන සිංදුවක් ... ලස්සනට ඇහුණා .. ස්තුතියි 🙏
Asama sinduwak godak kalekin
මට මහ ඉරිසියාවක් දැනෙනව Kawwa ගේ ඩ්‍රම්ස් ගැහිල්ලට. ❤ Wayo the best ❤❤
Ireeceyawa
මේවගේ සිංදු අහල අහලා මට අලුත් සිංදු අහන්න හිතෙන්නෙම නෑ.ඇහුවත් එකපාරයි.දෙවනි සැරේ අහන්න හිතෙන්නෑ🤷
අලුත් සංගීතය, ඒ වචන, අර්ථය, කටහඩ, අනේ කොච්චර සුන්දරද අපිටම උරුම....සිංදු නෙමේ මේවා ගාථා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් පට්ටම ආස සින්දුවක් සහ එකට දාපු පට්ටම පේස්ට් එකක්...
Rathmale බන්දුල ගුණවර්ධන sir ලියපු ලස්සන sinduwak
ලස්සන සිංදුවක් නැන්දේ supetb මමයි නංගීත් මේක පාඩම් කරගන්නවා අනිවාර්යයෙන්ම 😃
Wayo music පට්ට..... ඒ වගේම ලොකු orchestra එකක් එක්ක සිංදුවකට මොනතරම් වටිනාකමක් බරක් දෙන්න පුළුවන්ද කියලා මේකෙන් පේනවා
ගීයක මිහිර තියෙන්නේ වචන අර්තයටම කිදා බැස්සම මේ ගීය පපුවට ම දැනෙනෙවා අපේ රටට සිදු උන දේ බොහොම සරලව,මොළයටම 🙏🙏🌹🌹
Asai wayoo maru..akkke e sinduwath lassani..ada kale meranna hadana sinduwalata wada godai
ගීතයක් යාවත්කාලීන (යළි පණ පිහිටවනවා) කරනවා කියන්නේ මෙන්න මේකට... ගීතයේ වටිනාකම සංඟීතයෙන් වැඩි කරනවා මිස පරණ සංගීතයටත් වඩා අමිහිරිසංඟීතයක් එකතු කිරීමයි අද ගොඩාක් වෙන්නේ... ඇඟේ ලේ දාතුවට කා වැදුනු මෙවැනි ගීත මෙලෙස නව පණ පිහිටුවීමනම් අතිවිශිෂ්ථ ක්‍රියාවක්...😍😍😍😍🙏🙏🙏🙏🎉️🎈🎊️
Sindu nam sindu pattaaaa a
original eka mita wara rasai... eth lassanai meka..mama awankawama qewe ..
Kotharam hekiyawan thiyena gaiekawaktha oba thumiyage hekiyawen bindak ho ANAGATHA PARAPURATA denageneema sandaha kotharam watinawada ❤❤❤❤❤
ජය ෙව්වා
සින්දුවට අමුතු රසයක් එකතු වෙලා ඒ සංගීතයත් එක්ක 😍❤️🔥
මං ම බලලා මේක 100k ගහයි වගේ❤❤
ආදරෙයි තප්පුවා..... ආදරෙයි වායෝ....
Bass nam bass..👍
කොපමන ඇසුවත් එපානොවන ගීතයක් 👍
Ape manussa kama apen giyapu widiyai suddangen aapu amana kamai gena therena sinhalen kiyana oba thumita godak pin ❤️
Drama woww😍😍😍😍😍😊 relax eke play karanawa adarei bokkala mewa ahena kota kiyanna bari tharam sathutak enne..
මම ආසම ඩ්‍රමර් සුපිරී♥️🎧🌸
සුපිරි...එලම.. ෆට්ට.....කලෙකට පස්සෙ අලුත් වර්ශන් එක...කනටකුල්...
සංගිතයේ නියම රස දෙනවට වායෝට පින්...
Pissu hedenava ♥️♥️♥️♥️Ghindara🔥🔥🔥🔥♥️
Patta
Marama saneepai ahan inna.well done wayooo
Adarei wayo
ඉතාමත් අර්තවත් ජාතියට පනපොවන ගීතයක්
Wayoo eyi ban ubala ohoma?🤒🤒😌😌😌😌😌😌😌Mona hekiyakda manda appa.....Pissuwak oi🎵💜💛💚💙❤🎵
මොනවා කියන්නද මන්දා නිවං ගියා වගේ,බාවනාවක් වගේ...අහද්දී.....❤❤❤❤❤❤❤❤
ඉස්සෙල්ලම බේස් පාරෙන්ම සිංදුවට ආස හිතුනා 😍💖👌
superi aa wayoo patta. tawa sindu oneeeee, oyalage sindu ahanawa mama hodatama
Sri Lanka's No: 1 playing and sound.. #WAYO with Vinod Melpitiya ❤❤❤❤ Jaya...
Ekath pattaaaa eth jineth aiyawa peenda neeeeeeneee
Mn godak adare karana charithayak....obata budusafanaiiii❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Kohomada e voice
කනට සනීපෙට අහන්න පුලුවන් music arrangements වලට #wayo ට වගේම #vinod ටත් ස්තුතියි ...
අම්බො සුපිරි වායො පට්ටකවුද යකො අන්ලයික් කරපු පරයා
Addeh!! Kauda aise bass gahanne kana pelenna denneee😉😍😍😍🙏🎵🎵🎵🎵#wayo🎵🎵🎵🎵🙏
Thawa hoda song kiyanna
දවසට වරක් මාත්‍රව ..❤️
Ammooo.niyamai.
Lankawe 2020 anka 1e band 1a.
Niyamae..
eka maru. arthayak thiyena sinduwak.
පට්ට
සිංදුවක තියන සියලු රස...ආදරෙයි ප්‍රදිපා මිස්...Excellent music WAYO.❤
Nice artist backing 💞 kauwa👊😎
💯💯💯🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️👍👍👍👍 Theruwan sarani Ape wayo shilpin siyalu denata
Bass...bass..bass..Bass...Bass ...Bass..Supiri bass
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට.... එක්තරා යුගයක දේශපාලනික යතාර්ථය... පුදුමයි ඔබතුමිය අද ජීවතුන් අතර, ඔබේ කලා කටයුතු එතනින්ම නතර උනා ඩලස් අලහප්පෙරුම ඇමති තුමා විවාහ වූ පසුව. අතීතය ජීවමානයි. ඒ ගීත ජීවමානයි ....
attama thama, oba thumiyage gayuma apitaowa minidam padamak wage.... digasiri oba thumiyata!!!!!!!!!!!!1
supiri sinduwakata supiri music, aye ithin vena monawa kiyannada
වායෝ 😍😍😍🎸🎸🎸🎸
සහතික ඇත්ත.. අදට ගැලපෙන සින්දුවක්.
වායෝ බෑන්ඩ් එකට කැමති අය කෝ...👇
Eakenma 👌👌👌👌👌👌
Well done wayo
❤❤❤❤❤❤❤❤
බේස් පාර❤️❤️❤️
කොහොම කරත් performing super❤️🙏
Drummer at his best @2:26 (Effortless) & @3:15 (Epic)
මේක ඩිස්ලයික් කරපු 4දෙනා මෙහ් ලෝකේ ඇයි තාමත් ජීවත් වෙන්නෙ කියලා මට ටිකක් කියපල්ලා..... උංගේ මානසිකත්වය ඉතින් හොදටම තේරේනවා......
Those are sahara flash fans :D :P
ඒ ඩලස් එක්ක තියන දෙශපාලන තරහා 😅
Thank u WAYO.... 🙏පිං...
(වායෝ) සහ (නාද) කැමති අය මෙි පැත්තට
මෙව්වනෙ සින්දු😍 නහයෙන් අඬන ඒවා වගේද මේව.ඒ සන්ගීතෙත් එක්ක එකතු උන කටහඬ අර්තවත් පද රචනය දීපු හැගීමට බොහොම ස්තූති 🙏
ලොරන්සෝද අල්මේදා කොලොන්තොටට යහපත්නා ගීතය වගේ විලිලැජ්ජා සහගත සිංදු වගේද මේ ගීතය. 🙏
Ayeth ahala..
ඔයා හරි❤️
Api badimuda nangi
මේ වගේ කෙල්ලක් දැක්කාමයි ..❤
කිසිම හදිස්සියක් නැති විඳින්න පුළුවන්සං ලස්සන සංගීතයක් දැක්ක කාලෙකින් ...බොහොම ස්තුතියි වායෝ .....ආදරෙයි හැමදාමත්
වාරණයට හසු වී..... නිහඬ කරවීමට එදා පාලකයන් උත්සාහ දැරූ සදා යථාර්ථවාදී ඇගේ හඬ..... වායෝ...... ඔබ ඔප දමා ඇත්තේ ඉතාමත් අගයක් එකතු කරමිනුයි.... ස්තූතියි....
මේ ගීතය වාරණය උනේ නෑ,,,
නන්දා මාලනී මහත්මියගේ සිංදු වලට මේ සවුන්ඩ් තිබුනානම් 👌👌😍😍❤️❤️👌
අද කාලේ වේදිකාවක් උඩ ප්ලේ කරන්න කවදාවත් හිතන්නේවත් නැති සින්දු.. 😍
රත්මලේ බන්දුල ගුණවර්ධන නම් නිහඬව නිහතමානීව මහඟු නිමවුම් මවන්නෙක් අතින් කලකට ඉහත ලියවුණු ඉතා කාලීන විරෝධාකල්පයක්
ඉස්සර පොඩිකාලේ පලවෙන් සේවයේ යද්දී ඇහුවට පස්සේ ඇහුවමයි මේ, ස්තූතියි මගේ පොඩි කාලේ මට ගෙනාවට. You guys are the best ❤️
මං හිතන්නේ ලංකාවේ acoustic music වල මනස්කාන්තම band එක තමයි #WAYO @Wayo
Sarith surith ayiyale ekath hodayi ne.👍
@@kavindugihan320 wayo eka ita wada sahena advance machan
mona unath mewata symphony orchestra ekka harennawat ba
Ekenma
❤ මෙව්වා Trending වෙන්න ඕන සිංදු..
#Wayo ❤❤🔥
මෙ සින්දුව මම අහන්න ආස සින්දුවක් නෙමෙයි හැබැයි ඔයාලා මාව පිස්සු වැට්ටුවා. අර ස්ටුඩියෝ මෙ ස්ටුඩියෝ මොන මොන මොන සෙල්ලම් දැම්මත් වායො ඔයාල තමයි පට්ට , සින්දුව මොඩි කරල තියනවා තිබ්බා වගෙ 100 ගුනයක් ජිවිතෙට මෙ සින්දුව අහපු නැති අයත් අහනවා ,සත්තයි
විඩාවට පත් වෙලා තීන හැගීම් තවත් විඩාවට පත් කරන mucic band වලින් එහාට ගිය wayo band එක ගැන කියන්න වචන නෑ. ආදරෙයි සැමදා 😭💜️
පැරණි ගීතවලට සංගීතයෙන් නව අරුතක් දෙන වායෝ මෙවැනි නිර්මාණ කිරීමට ඉදිරියටත් හැකිවේවා ❤️
මුල බේස් පාරෙන්ම ආතල් එක දැනුනා ❤️
Sira ban😍
කොච්‍චරඅවුරුදුගානකට පස්සෙද… කටහඩ තනුව බලසම්‍පන්නයි ඒ වගේම. මං හරි ආසා සිංදුවක්…..🇱🇰🙏🙏🙏🇱🇰
වායෝ ඔයාල නම් පිස්සුවක්. කවදාවත් මගේ ප්ලේ ලිස්ට් වල තිබුන නැති සින්දු ඔයාලා නිසා අද නිතරම අහනවා.. ඒ තමයි ඔයාලගේ මියුසික් වල තියන ගුනාත්මක කම. i love this acoustic tone. God luck WAYO. ❤️
වායෝ ආදරෙයි❤️❤️❤️
ප්‍රදීපා ධර්මදාස😍😍😍
ඩලස්ට
@@ka.s.s.a දුටු තැන පහර දෙන්න ඔිනේ මුන්ට රට කාපු ගෝත හැත්ත
@@rasikajewanthi හෙට අනිද්ද ඕකුං එයිනෙ ගෙවල් ගානෙ පර හැත්ත
ගායිකාව ඔබ තුමියගේ හඩත්,වාද්‍ය කන්ඩායමත් හරි අපූරුයි
බේස් පාර දීල තියනවා සැරටම. සංගීතය නම් උපරිම..හරිම ලස්සන සිංදුව.
සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච සැබෑ වෙනසක්.මිනිස්සු හොයන්නේ මේ වෙනස...❤️
සනිධප & වායෝ මගේ හදවතේ බෑන්ඩ්❤️❤️❤️
සොයා දියව් මට සරණක් කියන්නේ මෙතුමියනේ 😍💪👌
Owwww
Thanks wayo 😍😘❤️
aaaadarei wayoo
Dema 😍
ප්‍රදීපා මිස් හරිම අපූරුයි ...ගීතය වින්දා...
නියමයි WAYO ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ රසට... ❤️❤️🎶🎶
අද කාලයට ගැලපෙනම ගීතයක් .. ❤️❤️
වර්තමානයට සම කළ නොහැකි අතීත නිර්මාණ...♥️♥️♥️
Ape ayushath aran inna ona obathumiya...a tharam adarey❤❤❤❤
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
මවු තුරුලෙන් පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
මන් වායොලට වැඩියෙන්ම කැමති , කනට අමාරු නැති එකෝස්ටික් සද්දෙ නිසාම 🤚.. අනිත් එකොස්ටික් බැන්ඩ් වල වගේ සද්දෙ කනට විසක් නෑ. අහද්දි වෙනම ලොකෙකට යනව ඊබේටම 😐😍😍🤚
Violins hiyena kothanat lassanai :)
💗💗💗💗🪷💗💗💗💗🙏💗💗
කොතෙක් ඇසුවත් නිමාවක් නැති
ආදරණීය,ආස ගීතයකි.ප්‍රදීපා ධර්ම දාස මහත්මිය නි... බොහොමයක් ස්තුතියි.කලා ලොවේ කලා රැජිනිට
සුඛී දීර්ඝායු..🙏🪷💗.. ආදරෙයි හැමදාටම..💗🪷🙏♥️💕
kaushan......patta
බොහෝම අගෙයි
Wayo 😍👈👌
Wayoo 1st
ලස්සන සිංදුවක් ... ලස්සනට ඇහුණා .. ස්තුතියි 🙏
Asama sinduwak godak kalekin
මට මහ ඉරිසියාවක් දැනෙනව Kawwa ගේ ඩ්‍රම්ස් ගැහිල්ලට. ❤ Wayo the best ❤❤
Ireeceyawa
මේවගේ සිංදු අහල අහලා මට අලුත් සිංදු අහන්න හිතෙන්නෙම නෑ.ඇහුවත් එකපාරයි.දෙවනි සැරේ අහන්න හිතෙන්නෑ🤷
අලුත් සංගීතය, ඒ වචන, අර්ථය, කටහඩ, අනේ කොච්චර සුන්දරද අපිටම උරුම....
සිංදු නෙමේ මේවා ගාථා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් පට්ටම ආස සින්දුවක් සහ එකට දාපු පට්ටම පේස්ට් එකක්...
Rathmale බන්දුල ගුණවර්ධන sir ලියපු ලස්සන sinduwak
ලස්සන සිංදුවක් නැන්දේ supetb මමයි නංගීත් මේක පාඩම් කරගන්නවා අනිවාර්යයෙන්ම 😃
Wayo music පට්ට..... ඒ වගේම ලොකු orchestra එකක් එක්ක සිංදුවකට මොනතරම් වටිනාකමක් බරක් දෙන්න පුළුවන්ද කියලා මේකෙන් පේනවා
ගීයක මිහිර තියෙන්නේ වචන අර්තයටම කිදා බැස්සම මේ ගීය පපුවට ම දැනෙනෙවා අපේ රටට සිදු උන දේ බොහොම සරලව,මොළයටම 🙏🙏🌹🌹
Asai wayoo maru..akkke e sinduwath lassani..ada kale meranna hadana sinduwalata wada godai
ගීතයක් යාවත්කාලීන (යළි පණ පිහිටවනවා) කරනවා කියන්නේ මෙන්න මේකට... ගීතයේ වටිනාකම සංඟීතයෙන් වැඩි කරනවා මිස පරණ සංගීතයටත් වඩා අමිහිරිසංඟීතයක් එකතු කිරීමයි අද ගොඩාක් වෙන්නේ... ඇඟේ ලේ දාතුවට කා වැදුනු මෙවැනි ගීත මෙලෙස නව පණ පිහිටුවීමනම් අතිවිශිෂ්ථ ක්‍රියාවක්...😍😍😍😍🙏🙏🙏🙏🎉️🎈🎊️
Sindu nam sindu pattaaaa a
original eka mita wara rasai... eth lassanai meka..mama awankawama qewe ..
Kotharam hekiyawan thiyena gaiekawaktha oba thumiyage hekiyawen bindak ho ANAGATHA PARAPURATA denageneema sandaha kotharam watinawada ❤❤❤❤❤
ජය ෙව්වා
සින්දුවට අමුතු රසයක් එකතු වෙලා ඒ සංගීතයත් එක්ක 😍❤️🔥
මං ම බලලා මේක 100k ගහයි වගේ❤❤
ආදරෙයි තප්පුවා..... ආදරෙයි වායෝ....
Bass nam bass..👍
කොපමන ඇසුවත් එපානොවන ගීතයක් 👍
Ape manussa kama apen giyapu widiyai suddangen aapu amana kamai gena therena sinhalen kiyana oba thumita godak pin ❤️
Drama woww😍😍😍😍😍😊 relax eke play karanawa adarei bokkala mewa ahena kota kiyanna bari tharam sathutak enne..
මම ආසම ඩ්‍රමර් සුපිරී♥️🎧🌸
සුපිරි...එලම.. ෆට්ට.....කලෙකට පස්සෙ අලුත් වර්ශන් එක...කනටකුල්...
සංගිතයේ නියම රස දෙනවට වායෝට පින්...
Pissu hedenava ♥️♥️♥️♥️
Ghindara🔥🔥🔥🔥♥️
Patta
Marama saneepai ahan inna.well done wayooo
Adarei wayo
ඉතාමත් අර්තවත් ජාතියට පනපොවන ගීතයක්
Wayoo eyi ban ubala ohoma?🤒🤒😌😌😌😌😌😌😌
Mona hekiyakda manda appa.....
Pissuwak oi🎵💜💛💚💙❤🎵
මොනවා කියන්නද මන්දා නිවං ගියා වගේ,බාවනාවක් වගේ...අහද්දී.....❤❤❤❤❤❤❤❤
ඉස්සෙල්ලම බේස් පාරෙන්ම සිංදුවට ආස හිතුනා 😍💖👌
superi aa wayoo patta. tawa sindu oneeeee, oyalage sindu ahanawa mama hodatama
Sri Lanka's No: 1 playing and sound.. #WAYO with Vinod Melpitiya ❤❤❤❤ Jaya...
Ekath pattaaaa eth jineth aiyawa peenda neeeeeeneee
Mn godak adare karana charithayak....obata budusafanaiiii❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Kohomada e voice
කනට සනීපෙට අහන්න පුලුවන් music arrangements වලට #wayo ට වගේම #vinod ටත් ස්තුතියි ...
අම්බො සුපිරි වායො පට්ට
කවුද යකො අන්ලයික් කරපු පරයා
Addeh!! Kauda aise bass gahanne kana pelenna denneee😉😍😍😍🙏🎵🎵🎵🎵#wayo🎵🎵🎵🎵🙏
Thawa hoda song kiyanna
දවසට වරක් මාත්‍රව ..❤️
Ammooo.niyamai.
Lankawe 2020 anka 1e band 1a.
Niyamae..
eka maru. arthayak thiyena sinduwak.
පට්ට
සිංදුවක තියන සියලු රස...ආදරෙයි ප්‍රදිපා මිස්...Excellent music WAYO.❤
Nice artist backing 💞 kauwa👊😎
💯💯💯🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️👍👍👍👍 Theruwan sarani Ape wayo shilpin siyalu denata
Bass...bass..bass..
Bass...
Bass ...
Bass..
Supiri bass
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට.... එක්තරා යුගයක දේශපාලනික යතාර්ථය... පුදුමයි ඔබතුමිය අද ජීවතුන් අතර, ඔබේ කලා කටයුතු එතනින්ම නතර උනා ඩලස් අලහප්පෙරුම ඇමති තුමා විවාහ වූ පසුව. අතීතය ජීවමානයි. ඒ ගීත ජීවමානයි ....
attama thama, oba thumiyage gayuma apitaowa minidam padamak wage.... digasiri oba thumiyata!!!!!!!!!!!!1
supiri sinduwakata supiri music, aye ithin vena monawa kiyannada
වායෝ 😍😍😍🎸🎸🎸🎸
සහතික ඇත්ත.. අදට ගැලපෙන සින්දුවක්.
වායෝ බෑන්ඩ් එකට කැමති අය කෝ...
👇