Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..!
❤ ekemma
දැන් නියම කලාකරුවන් නම් කලයුතු කලයුතුම දේ මෙයයි.සන්ගීත් ඔබ ඇතුළු සැමට අපගේ ප්‍රණාමය ...❤❤❤❤❤
❤❤❤❤❤
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..! ♥️🥳
jaya wewa❤❤
Palamu gayanaya nanda malani mahathmiya
💯💯💯💯💯💯
පාදඩ අනුරට කඩේ යන්නෙ 😂
@@srilankanlibrary3263 🤭
On repeat ❤️🙏🇱🇰
👀
අදරෙයි වයො
Repeat 👈🏿✅
Oya kawuda?
Same
❤️
රිද්ම අයියා ❤
♥️
රිද්ම අය්යා 👍❤️
Senanga ayya 🔥💯
😍
Ai🙂
@@shenmusic6512 පිස්සුද පොඩි එකෝ
@@malith8560 Mgen pissud ahnn ub Kwd😂
80 දශකයේ ගැයුවත් දැනට වලංගු ගීත නන්දාමාලනි මහත්මියට සහ සුනිල් ආරියරත්න මහතාට දීර්ඝායුෂ වේවා වායෝ බොහොමත්ම ස්තුතියි අලුත් පරම්පරාව වෙත මෙය රැගෙන ගියාට හැමෝම මේ රටේ සිටින කාලයට ඕනෑ විදිහට වෙනස් වේවා
Budusaranai..deeerga youuuuu wewaaaa.
After AKD’s Win 2024?🥹✊🏼🧭
Yeah dude 🗿❤️✨
🥰🥰🥳🥺🥺🥺🥺
❤
Yep
කෙටියෙන්ම කිව්වොත් මේ සිංදු ඇහෙන්නෙ නැති එකත් මේ රටට කෙලවෙන්නත් මේ වගේ අමන පාලකයෝ බිහිවෙන්නත් හේතුවක් වෙන්න ඇති..Thanks wayo ❤️
මේ සින්දුවේ මුල් ගාය
තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවු නැ උන් රට අතර ගිහින්. අන්තිමට සංගීත් එක කියන්නේ කින්ඩියට.මේක තමයි තිත ඇත්ත.ඔබගේ සංගිත විප්ලවයට ජය.දේශපාලන විප්ලවයක් නැති තැන.Love you wayo
සංගීතයෙන් විප්ලවයට ආරාධනා කිරීමත් විප්ලවයක්...ජයවේවා වායෝ....❤️
♥🤜
e cmmnt eka maru saho
“දහසින් මියෙනා සටනින්, අඟලේ හිමිකම් සොයමින්, ලෝ නහවා සෝකඳුලින්, සැනහේ ජයපැන් පුරමින්” 🥺❤️
🥺
තුන් හෙලේ කෑලෑතුල සිංහ පැටව් සිංදුව ඇහෙනකොට ඇග හිරිවැටිලා ගියා ❤
රට අද ඉතිහාසයේ දරුණුම ආගාධයට වැටිලා, මිනිස්සු ජීවත් වීමට අපා දුකක් විදින කාලයක, කලාකරුවන් බොහොමයක් කොදු නාරටි බිදගෙන ඇති කලෙක, ඔබ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ගැන අපගේ ස්තූතිය..
jaya wewa❤❤🙏🙏
මේක තමයි කලාකරුවෙක් සමාජය වෙනුවෙන් කල යුත්ත. ඔබ කණ්ඩායම වෙනසට පාර කැපුව. හරිම ප්‍රසංසනීයයි. 💪👌👍
yako mun me anunge sinduma ne ban use karanne, tahamange nimanayakin wenasak karaganna bari eun
@@hameedafzal8024 ubt ehemwth bhni plyn pago ynn 😂
මේ හැම නිර්මානයක්ම.. වෙනසකට මුල පිරුවා... ස්තූතියි සංගීත්..!!🇱🇰🫶🏼🫡🤘🏿
සංගීත් විජේසූරිය නැමති මානවහිතවාදී විප්ලවවාදියාගේ. හෘදසාක්ෂියේ එක් දිග හැරීමක්... ආදරෙයි වායෝ... ආදරෙයි ජීවිතේ හුස්ම.... ❤️🙏🏼😘
True
true
aniwa
❤️❤️
කාලෙට ගැලපෙන message එකක්. සැරටම දීලා තියනවා 👍 super 💪❤️
This is how I see WAYO;W - Well known A - AttractiveY - YouthfulO - OrganizedRespect to the band...⚡
මාරම මාරයි....අම්මො ❤ඇග හිරි වැටුනා..නන්දා මාලණී මහත්මියගෙ සිංදු කියන්නෙ කොහොමත් ඉස්තරම් , ඒ සිංදු වලට අලුත් පණක් දෙන එකත් මරු.
80 දශකයෙන් පසු රට වෙනුවෙන් ඉදිරිපත් උන සියලු දෙනාට උත්තමාචාරය 🖤✌️❤️🙏
jaya wewa❤🙏
එකෙම්ම 🙏
දේශයේ අභිමානය අපේ දරුවන්ට මතක් කර දුන්නට බොහෝම පින් සංගීත් සහෝ...
විශ්ව භාෂාව රට වෙනුවෙන් හඩනැඟීම ♥️🇱🇰
කාලෝචිත සංගීතමය අර්ථකථනයක්.. රට වෙනුවෙන් මිනිස්සුන්ට නැතිවෙලා යන කැක්කුම ඇති කිරීම සඳහා ඔබගේ මේ ප්‍රයත්නය අති සාර්ථකයි..❤️ සුභ....! බුදු සරණයි.....!!
Drum ගහන කෙනාගේ voice eka patta..❤❤❤
සංගීත් ගෙ පුතා..
සoගීත් Uncle ගෙ පුතා Kaushan අයියා..❤️🙌
Well done boys as always ❤️
🥰🤩
මිනිසා සුවදයි මල සේ... Senoo uba kiyanawa ona deyak ban... Bopa mahabage....
අපි මචං වෙලාද වායෝ...
බොරු ෂෝ නැති, වැඩ පමණක් ඇති ලංකාවේ ලස්සනම/දක්ෂම සංගීත කණ්ඩායම..
Sangiith aiya karoth wedak aye kiyala wedakne..aluthma wedak..sindu tika damwelak wage galapala... niyamai...best...jayaweewaa....
නන්දා මාලිනියගේ ජාතික මෙහෙවරට ආයිත් පාරක් පන දුන්නට ස්තූතියි❤️
jaya wewa❤❤✨✨
Naduwakuth giyalu
නන්දා මලිනි පේන්න බැරි දෙගොල්ලකට බයියො සහ ටොයින්ට
♥️👏💪රටට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ගීතයක් 🥇වායෝ!! නොමැකෙන මතකය අවදි කරට ස්තුතියි ......
බොහෝම ස්තූතියි Mr. Sangeeth..මේ ජයග්‍රහණයේ හවුල් කරුවෙක් ඔබත්.❤ජය වේවා ඔබට.
මගේ රට්ටුන්ට ,අප ධජයේ ඉන්නා සිංහපැටවු පැන යන්නට පෙර මෙතරින්. විකල්පයක් හෝ බුද්ධියක් පහලවේවා.
❤❤jaya wewa✨✨
මේ කාලයට ගැලපෙනම ගීතයක් මුලින්ම තියෙන්නෙ thanks wayo👍🔥🔥🔥🔥🔥👍👍👍
නන්දා මාලිනියගේ තුන් හෙලේ සින්දුව remake කරන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා ජය වේවා Wayoආදරෙයි
ආදරෙයි WAYO.. ගොඩක් නව පරම්පරාවෙ දරුවො මේ සින්දු ටික අහලා නෑ.. ඔයාලා දුන්න අළුත් Medley එක නිසා මේ ගීත අහන සියළුම දෙනා ලොකු දෙයක් ඔළුවට ගනීවි..🥰💪🇱🇰
Wow. ඒක මරැ. ❤️❤️👍👍👍👍👍කඩේගිය කලා රිටවල් දැක්කාම සංගීත් ගැන ආඩමිබරයි.
රට කරවන්නට නම්…දළඳා මැඳුර අධිකව මිලකල හැකිය සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරියසීගිරි කුරුටුගී බයිලා කලහැකිය…රට කරවන්නට නම්… රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේඅමන දනන් කෑගැසුවත් හතරවටේඒවා නොවික්කොත් අපි හැම මකරකටේ………මිනිසා සුවඳයි මල සේනුවණින් එළියයි හිරු සේපරවී වැටිලාඒ හිරු මල මේ දෙරණේපොළවේ උරුමේ කියමින්බිලි දී විහිඟුම් ගුණදම්දහසින් මියෙනා සටනින්අඟලේ හිමිකම් සොයමින්ලොව නහවා සෝ කඳුලින්සැනහේ ජය පැන් පුරමින්………මව් තුරුළේ පිපෙන මලටලන්සු තියන නොමිනිසුන්යදුප්පතුනගෙ මල් නෙළමින්ඉසුරු සොයන බැතිමතුන්යකිරි දරුවන් විතරක් නොවමාරු වෙලා කාසි වලටකොළොම් තොටින් නැව් නැග්ගේඅපේ රටේ මනුස්සකමකොළොම් තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම් තොටට ගොඩ බැස්සේඅමන කමයි ඒ වෙනුවටකොළොම් තොටින් නැව් නැග්ගාඅපේ රටේ මනුස්සකමකොළොම් තොටට ගොඩ බැස්සේ………සරු දෙරණ මකා තණ කබල කකාසිංහයෝ සිඟති එතෙරින්සිහ රදුනට දා වූ සිංහ පැටවුතුටු වෙද අනුනගෙ ඉඳුලින්අප ධජයේ ඉන්නා සිංහ පැටවුපැන යන්නට පෙර මෙරටින්පිට රටුන් දොරින් දොර සිඟා නොකාසිත අලස සුවය දුර'රින්…තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටවුවිළි වැද යති දැක හෙළයන්තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටවුවිළි වැද යති දැක හෙළයන්
❤️❤️👍
Musixmatch daanna
❤❤❤
කාලෙට ගැලපෙන සුපිරියක්. ආදරෙයි වායෝ....
කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම...කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට...❤️🙏
🎵🎼❤🙏
සරු දෙරන මකා තන කබල කකා සිංහයෝ සිගති එතරින්....සිහ රදුනට දා වු සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉදුලින්..... ❤️
🥲❤
WAYO....ජයවේවා!❤️❤️❤️ කාලීනව සිදුවිය යුතු දෙයක්...🇱🇰🙏
වහල් මානසිකත්වයෙන් පෙලෙන බහුතර ලාංකික කොට්ටාශයට ඇස් පාදන්නට කලාව උපයෝගි කොටගෙන කරා වූ මෙම අනර්ඝ උත්සහය, උතුම් කොට අගය කිරිමකට ලක් කල යුතුයි.Wayo ❤️
Ubala attama singha patav wayo. Dunna adennama adambarai ubala wage un inna eka gana aragalayata jaya wewa......
මෙවැනි නිර්මාණ දහස් ගණන් අවැසි කාලයක් මේක ...ආදරෙයි වායෝ ❤ ❤ ❤ 🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් මිනිසුන් වෙනුවෙන් හඩනගන හදවතේ සන්ගීත කන්ඩායම. 🥰🥰🥰🥰🥰
නියමයි වායෝමේක තමයි පාලකයන්ට දෙන්න පුළුවන් හොදම hint එක.🤺🤺🤺
ඒක සුපිරියක් ආයෙත් ට්‍රෙන්ඩින් වෙනවමයි ❤️🔥
Wayo වර්තමානයට ඔබින නිර්මාණයක් කිරීම පිලිබදව ස්තූතියි.............
Super wayo onna ape kalakaeayanta honda patnganmak.
වර්තමානය ගැන ලියැවුණු අතීතයේ ගී.Arrangements was brilliant. Well done Wayo. I always say Wayo the best. 👍❤
හිතට දැනුන ලස්සනම පද ටික❤️"මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොමිනිසුන්‍ය""දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය"❤️🔥#Wayo
සංගීත් කියන්නෙම සුපිරි බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලාංකීය සංගීත කලාවේ..... මේ ප්‍රයත්නය අති සාර්ථකයි...❤❤❤❤
*කව්රුවත් නොකරපු සුපිරියක්.වහල්ලුන්ට කන හරහා මොළයටම 🔥✌️සංගීත් විජේසූරිය කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් !* 🔥💖😎👌
එදා nanda maliniya කතා කල රට කරවන අයගේ කතාව sangeeth අලුත් හඬකින් . ජයවේවා !
වායෝ දෙයක් කලොත් no 1 තමයි ඉතිං. සුපිරියි සංගීත් අයියා
අපේ රට දැන් සෑම අංශයකින්ම පිරිහී තිබෙන අවස්ථාවක්.මෙම ගීතයන්ද කාලෝචිතයි.අවසානයේ ක්‍රීඩාව දිහා බැලුවත් එයද පිරිහෙමින් පවතී.සිංහල දේශයේ සිංහයන්හට සිදුවු ඛෙදනීය ඉරණම. අහෝ ඛෙදයකි !!!
පට්ම.... මෙක තමා කලාව.... රට හදන කලාව... සංගීත් අයියා සුපිරි වැඩක්.... වායො සෙට් එකම පට්ට... නියමයි... 👍❤️😍
Patta adare oyala siyalu denata,,,adata ona hadak,,,,jayawewa sangeeth ayye........
කාලෝචිත ගීත පේලක්.. ❤️ Respect WAYO... ❤️❤️🔥
"රට කරවන්නනම් " ගීතය සුනිල් ආරියරත්නයන්ගේ පැදි අදටත් ඔබින විදියට ලියලා තියෙනවා💥5:22 අපි හැමෝගෙම ඇස් ඇරෙන්න කාලෙ හරි දැන්.... ඔබට ජය🙏
අදහන්න ඕන කලා කාරයෝ....වන්දනීය මිනිස්සු...❤❤❤❤
තුන් හෙලේ කෑලෑ තුල සින්හ පැටව් නැත උන් රට අතැර ගොසින් ❤️
මේක වෙනම රහක්...😘 වායෝ කියන්නෙ ඒ රස බෙදන බ්‍රෑන්ඩ් එකක්❤️❤️ ආදරෙයි පැලෙන්න...😍😘
මේක නම් වදින්නම දීල තියෙනව.10 පාරකට වැඩිය ඇහුව.❤️❤️🙏
Tribute medley නම් වායෝ තමා...brik house එකේ medley ටික වගේම මේකත් පට්ට 👌♥️♥️
අද ලංකාව වැටිලා ඉන්න තැන දැක්කහම පුදුම දුකක් හිතට දැනෙන්නෙඅපිට ලක්මව දෙන්න පුලුවන් උපරිම සැපසම්පත් දීලා තියෙන්නෙ ඒත් අපි අපේ මාතෘභූමියට මොනාද මේ කරලා තියෙන්නෙ 😥🇱🇰
ඉදකින් මේ වගේ හොද ඒවා 1M වත් නෑ..කමක් නෑ දවසක තැන හම්බෙයි❣️❣️
ඔව් බන්. මල් සිංදු අහන ගොඩයො ඉන්න රටක් මේක.☝️🤣 උන් වගේ උන් ඉන්නකන් මේ වට Views නෑ.
රිදෙන්නම දීලා කලාව තියෙන්න ඕනෙ මේවටයි. සතුටුයි වායෝ. බස් එහෙක යන්න බැරි රසඥතාව විනාශ කරන ගොබ්බ සිංදු වෙනුවට මේවා රටට වුවමනාවම කාලෙ👌
ස්තුතියි Wayo සංගීත කණ්ඩායමට කාලයට ගැලපෙන ගීත එකතුවක් කලාටමේවාට බිලා නටනවාට වඩා තවත් කඩේ යන ගොබ්බයව්ගේ ඇස් ඇරේවා...අද මෙය තමයි රටට සිදුවී ඇත්තේ
කාලයට ගැලපෙන ඇස් පනාපිට සත්‍ය වන නිර්මාණය ක් සතුටුයි සංගිත් අයියා
යුගයේ අවශ්‍යතාවක්!!! ලස්සනයි ❤️, හඬ අවදි කළ යුතුයි කලාකරුවන්,
ආදරණීය වායෝ රසයෙන්, ගුණයෙන්, හැඩයෙන් අපූරුව මැවී නිමැවි, කාලීනව අවැසි වූ සුගැයුම් සුවැයුම් නිර්මාණ මෙහෙවරක්, විය යුතුම යුත්තක් ,ඇස්, හිස්, කන් ,පපු,ඔලු ,මොල ගෙඩි ඇහැරේවා අවදි වේවා💙🙏❤😘
එකම විකල්පය malimawa ❤❤
ඒක පට්ට සන්ගීත් අයියේ .. ආසයි.. ❤️❤️❤️🤘දහ පාරකටත් වඩා ඇහුවා... 😘😘❤️❤️❤️🤘🤘🤘🤘
What a combo 🔥 වචනයක් ගනේ දැනුනා .... අපි මේ දේශය පාලනයට දුන්න උන් මේක පාලු කරා පාලනය කරේ නෑ 🙃💔
මකරාගේ 🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳 කටට යන බැව්දශක ගනනකට පෙරදීම නුවනින් දුටු ගේයපද රචකයෙකුගේ අනාවැකිය.එහි අරුත වත්මනට මෙන්ම අනාගතයටත් වලංගුයි.....
උබ වගේ රටට ආදරේ මිනිස්සු ටිකක් තව වැඩි වේවා..සංගීත් අයියා...❤මරැ කියන්න ඕන ටික ලස්සනටම කියල තියෙනවා..එදා tolk with chathura එකට ඇවිල්ලත් කිවිවේ මේ රට කන අමනයෝ ගැන කතා කරා.. ආදරෙයි ❤❤🇱🇰🇱🇰❤❤
අහන්න දෙයක් නෑ සුපිරියක් වෙන්න ඇති, ටයිම් නෑ.. වැඩ..😔අහන්න බලන්න කලින් ලයික් කරලා කොමෙන්ට් කරන්නේ අනිවා දන්නවා වායො නම් 200% නියම වැඩක් දීලා ඇති කියලා....😍😍💜️💜️💜️
Wayo...nm aya ahanta deyak na,,,superb!!!
This is a masterpiece ❤️❤️❤️ love you guys 🙏🙏
අනුන්ගේ සිංදු කිව්වාම කොහොමද මාස්ටර් පීස් වෙන්න?.. හොද mashup එකක්.. එච්චරයි..
@@hashanpererasrilanka එකෙන්ම
@@hashanpererasrilanka කුහක වෙන්න එපා 😂
@@madukanidesh1918 masterpiece කියව්වෙ නැති නිසාද?
@@hashanpererasrilanka ඇයි වෙන්න බැරි?
රටේ කාලීන තත්වයට ගැළපෙනම ගී පෙළක් වායෝ ❤️❤️❤️
Guitarist..... Superb Voice 👌👌👌👍👍👍ජයවෙිවා ❤️
මකර කට, point එකට end එක. ඒක පට්ට sangeeth මාමේ. my favourite sawandari cassette album owner
Best wayo ...ජාතික අභිමානය නැවත මුහු කිරීමට මේ ගත්තා වූ ඒ උත්සායට ..congratulations
සුනිල් ආරියරත්නයන් කලින්ම දැකපු ලංකාවේ වර්තමානය 🙏🙏
කාලයට උචිතව සුභාවිත ගීත පෙළක් නව රිද්මයට ඉදිපත්කල වායෝට උණුසුම් සුභාසිංසන...👍🎶
මේ කාලෙට ගැළපෙන කාලෝචිත සින්දුවක්, සින්දුවේ ගායනය වාදනය ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් තේරුම ගැනනම් සතුටු වෙන්න බෑ 😢 සින්දුවෙ තියෙන දේවල් කවදා වෙනකං සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ...
Kiyann wachana na eka nam fatta jaya wewa බුදු සරණයි පරිස්සමෙන් wayo 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
අන්තිම කතාවනම් සිරාවටම ඇත්ත😢 නගරවල ඉන්න එවුන් රට යනවා ගමේ ඉන්න උන් රටේ ඉන්නවා..
ඒකනම් සුපිරි මචාන් කියන්න වචන නෑ Respect Brothers✋💚
මේ වගේම ගැලපීම් තව තවත් අවැසි මොහොතක් මගේ ලක්මෑණියන්ට...ජය වේවා වායෝ...සංගීත් සහෝදරයා ඉක්මනට අපේ මිනිස්සුන්ගේ කන හරහා මොලයට තවත් නිර්මාණ කරන්න 🙏🙏🙏🤗
හොදටම කරලා තියනවා ජය වෙවා ❤❤
great work #WAYO. Happy Birthday Dr. Rohana Weerasinghe. I wish you a long life . කාලෙට ගැලපෙන ගීත... අවුරුදු ගානකට පස්සෙත් මේ ගීත කාලොචිත ගීත කියන්න තරම් ජාතියක් විදිහට අපි කොච්චර පරාජිතද ?
සුපිරි..කාලයට ගැලපෙන සින්දු ටිකක්,වර්තමාන තරුණ සමාජයට තේරෙන විදියට,මොකද අපි අහල තිබුනට දැන් ඉන්න අයට අහන්න කැමති විදියට තියන සුපිරිම මියුසික්..සංගීත් අයියේ නියමයි...♥️♥️♥️😘😘😘
💥🇱🇰❤️අසන්නා සිහියෙන් ඇසිය යුතු ගීතයකි...
කාලෙකට පස්සේ සුපිරි වැඩක් 👍 වායෝ
අම්මෝ සංගීත් බ්‍රෝ පට්ට සුපිරි පදිරි..... වශී උනා බන් ඒකට.... 💗💗💗💗 රෙස්ප්ඩ්ක්ට් අහපු හොදම මියුසික් ටිකක්, බලපු හොදම විඩියෝ එකක්..... වචන නෑ... සෙට් එකටම පින්. 🙏🙏🙏🙏🙏
ඒක නම් දිලා තියෙනවා ඇඩේන්නම 😍
රිදෙන්න ම දීලා තියෙනවා එක නම් ජය වේවා
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..!
❤ ekemma
දැන් නියම කලාකරුවන් නම් කලයුතු කලයුතුම දේ මෙයයි.සන්ගීත් ඔබ ඇතුළු සැමට අපගේ ප්‍රණාමය ...❤❤❤❤❤
❤❤❤❤❤
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..! ♥️🥳
jaya wewa❤❤
Palamu gayanaya nanda malani mahathmiya
💯💯💯💯💯💯
පාදඩ අනුරට කඩේ යන්නෙ 😂
@@srilankanlibrary3263
🤭
On repeat ❤️🙏🇱🇰
👀
අදරෙයි වයො
Repeat 👈🏿✅
Oya kawuda?
Same
❤️
රිද්ම අයියා ❤
♥️
රිද්ම අය්යා 👍❤️
Senanga ayya 🔥💯
😍
Ai🙂
@@shenmusic6512 පිස්සුද පොඩි එකෝ
@@malith8560 Mgen pissud ahnn ub Kwd😂
80 දශකයේ ගැයුවත් දැනට වලංගු ගීත නන්දාමාලනි මහත්මියට සහ සුනිල් ආරියරත්න මහතාට දීර්ඝායුෂ වේවා වායෝ බොහොමත්ම ස්තුතියි අලුත් පරම්පරාව වෙත මෙය රැගෙන ගියාට හැමෝම මේ රටේ සිටින කාලයට ඕනෑ විදිහට වෙනස් වේවා
Budusaranai..deeerga youuuuu wewaaaa.
After AKD’s Win 2024?🥹✊🏼🧭
♥️
Yeah dude 🗿❤️✨
🥰🥰🥳🥺🥺🥺🥺
❤
Yep
කෙටියෙන්ම කිව්වොත් මේ සිංදු ඇහෙන්නෙ නැති එකත් මේ රටට කෙලවෙන්නත් මේ වගේ අමන පාලකයෝ බිහිවෙන්නත් හේතුවක් වෙන්න ඇති..
Thanks wayo ❤️
මේ සින්දුවේ මුල් ගාය
තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවු නැ උන් රට අතර ගිහින්. අන්තිමට සංගීත් එක කියන්නේ කින්ඩියට.
මේක තමයි තිත ඇත්ත.
ඔබගේ සංගිත විප්ලවයට ජය.
දේශපාලන විප්ලවයක් නැති තැන.
Love you wayo
සංගීතයෙන් විප්ලවයට ආරාධනා කිරීමත් විප්ලවයක්...
ජයවේවා වායෝ....❤️
❤
♥🤜
e cmmnt eka maru saho
“දහසින් මියෙනා සටනින්, අඟලේ හිමිකම් සොයමින්, ලෝ නහවා සෝකඳුලින්, සැනහේ ජයපැන් පුරමින්” 🥺❤️
❤
🥺
තුන් හෙලේ කෑලෑතුල සිංහ පැටව් සිංදුව ඇහෙනකොට ඇග හිරිවැටිලා ගියා ❤
රට අද ඉතිහාසයේ දරුණුම ආගාධයට වැටිලා, මිනිස්සු ජීවත් වීමට අපා දුකක් විදින කාලයක, කලාකරුවන් බොහොමයක් කොදු නාරටි බිදගෙන ඇති කලෙක, ඔබ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ගැන අපගේ ස්තූතිය..
jaya wewa❤❤🙏🙏
මේක තමයි කලාකරුවෙක් සමාජය වෙනුවෙන් කල යුත්ත. ඔබ කණ්ඩායම වෙනසට පාර කැපුව. හරිම ප්‍රසංසනීයයි. 💪👌👍
yako mun me anunge sinduma ne ban use karanne, tahamange nimanayakin wenasak karaganna bari eun
@@hameedafzal8024 ubt ehemwth bhni plyn pago ynn 😂
මේ හැම නිර්මානයක්ම.. වෙනසකට මුල පිරුවා... ස්තූතියි සංගීත්..!!🇱🇰🫶🏼🫡🤘🏿
සංගීත් විජේසූරිය නැමති මානවහිතවාදී විප්ලවවාදියාගේ. හෘදසාක්ෂියේ එක් දිග හැරීමක්... ආදරෙයි වායෝ... ආදරෙයි ජීවිතේ හුස්ම.... ❤️🙏🏼😘
True
true
aniwa
❤️❤️
කාලෙට ගැලපෙන message එකක්. සැරටම දීලා තියනවා 👍 super 💪❤️
This is how I see WAYO;
W - Well known
A - Attractive
Y - Youthful
O - Organized
Respect to the band...⚡
මාරම මාරයි....අම්මො ❤
ඇග හිරි වැටුනා..
නන්දා මාලණී මහත්මියගෙ සිංදු කියන්නෙ කොහොමත් ඉස්තරම් , ඒ සිංදු වලට අලුත් පණක් දෙන එකත් මරු.
80 දශකයෙන් පසු රට වෙනුවෙන් ඉදිරිපත් උන සියලු දෙනාට උත්තමාචාරය 🖤✌️❤️🙏
jaya wewa❤🙏
එකෙම්ම 🙏
දේශයේ අභිමානය අපේ දරුවන්ට මතක් කර දුන්නට බොහෝම පින් සංගීත් සහෝ...
විශ්ව භාෂාව රට වෙනුවෙන් හඩනැඟීම ♥️🇱🇰
❤
කාලෝචිත සංගීතමය අර්ථකථනයක්.. රට වෙනුවෙන් මිනිස්සුන්ට නැතිවෙලා යන කැක්කුම ඇති කිරීම සඳහා ඔබගේ මේ ප්‍රයත්නය අති සාර්ථකයි..❤️
සුභ....! බුදු සරණයි.....!!
Drum ගහන කෙනාගේ voice eka patta..❤❤❤
සංගීත් ගෙ පුතා..
සoගීත් Uncle ගෙ පුතා Kaushan අයියා..❤️🙌
Well done boys as always ❤️
🥰🤩
මිනිසා සුවදයි මල සේ... Senoo uba kiyanawa ona deyak ban... Bopa mahabage....
අපි මචං වෙලාද වායෝ...
බොරු ෂෝ නැති, වැඩ පමණක් ඇති ලංකාවේ ලස්සනම/දක්ෂම සංගීත කණ්ඩායම..
Sangiith aiya karoth wedak aye kiyala wedakne..aluthma wedak..sindu tika damwelak wage galapala... niyamai...best...jayaweewaa....
නන්දා මාලිනියගේ ජාතික මෙහෙවරට ආයිත් පාරක් පන දුන්නට ස්තූතියි❤️
jaya wewa❤❤✨✨
Naduwakuth giyalu
නන්දා මලිනි පේන්න බැරි දෙගොල්ලකට බයියො සහ ටොයින්ට
♥️👏💪රටට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ගීතයක් 🥇වායෝ!! නොමැකෙන මතකය අවදි කරට ස්තුතියි ......
බොහෝම ස්තූතියි Mr. Sangeeth..මේ ජයග්‍රහණයේ හවුල් කරුවෙක් ඔබත්.❤ජය වේවා ඔබට.
මගේ රට්ටුන්ට ,අප ධජයේ ඉන්නා සිංහපැටවු පැන යන්නට පෙර මෙතරින්. විකල්පයක් හෝ බුද්ධියක් පහලවේවා.
❤❤jaya wewa✨✨
මේ කාලයට ගැලපෙනම ගීතයක් මුලින්ම තියෙන්නෙ thanks wayo👍🔥🔥🔥🔥🔥👍👍👍
නන්දා මාලිනියගේ තුන් හෙලේ සින්දුව remake කරන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා
ජය වේවා Wayo
ආදරෙයි
ආදරෙයි WAYO.. ගොඩක් නව පරම්පරාවෙ දරුවො මේ සින්දු ටික අහලා නෑ.. ඔයාලා දුන්න අළුත් Medley එක නිසා මේ ගීත අහන සියළුම දෙනා ලොකු දෙයක් ඔළුවට ගනීවි..
🥰💪🇱🇰
Wow. ඒක මරැ. ❤️❤️👍👍👍👍👍
කඩේගිය කලා රිටවල් දැක්කාම සංගීත් ගැන ආඩමිබරයි.
රට කරවන්නට නම්…
දළඳා මැඳුර අධිකව මිලකල හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල් වලට විකුණාගෙන සීගිරිය
සීගිරි කුරුටුගී බයිලා කලහැකිය…
රට කරවන්නට නම්…
රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
………
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලි දී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්
………
මව් තුරුළේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
………
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින්
…
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
❤️❤️👍
Musixmatch daanna
❤❤❤
කාලෙට ගැලපෙන සුපිරියක්. ආදරෙයි වායෝ....
කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම...
කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට...❤️🙏
🎵🎼❤🙏
සරු දෙරන මකා තන කබල කකා සිංහයෝ සිගති එතරින්....
සිහ රදුනට දා වු සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉදුලින්..... ❤️
🥲❤
WAYO....ජයවේවා!❤️❤️❤️ කාලීනව සිදුවිය යුතු දෙයක්...🇱🇰🙏
වහල් මානසිකත්වයෙන් පෙලෙන බහුතර ලාංකික කොට්ටාශයට ඇස් පාදන්නට කලාව උපයෝගි කොටගෙන කරා වූ මෙම අනර්ඝ උත්සහය, උතුම් කොට අගය කිරිමකට ලක් කල යුතුයි.
Wayo ❤️
Ubala attama singha patav wayo. Dunna adennama adambarai ubala wage un inna eka gana aragalayata jaya wewa......
මෙවැනි නිර්මාණ දහස් ගණන් අවැසි කාලයක් මේක ...ආදරෙයි වායෝ ❤ ❤ ❤ 🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් මිනිසුන් වෙනුවෙන් හඩනගන හදවතේ සන්ගීත කන්ඩායම. 🥰🥰🥰🥰🥰
නියමයි වායෝ
මේක තමයි පාලකයන්ට දෙන්න පුළුවන් හොදම hint එක.🤺🤺🤺
ඒක සුපිරියක්
ආයෙත් ට්‍රෙන්ඩින් වෙනවමයි ❤️🔥
Wayo වර්තමානයට ඔබින නිර්මාණයක් කිරීම පිලිබදව ස්තූතියි.............
Super wayo onna ape kalakaeayanta honda patnganmak.
වර්තමානය ගැන ලියැවුණු අතීතයේ ගී.
Arrangements was brilliant. Well done Wayo. I always say Wayo the best. 👍❤
හිතට දැනුන ලස්සනම පද ටික❤️
"මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොමිනිසුන්‍ය"
"දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය"❤️🔥
#Wayo
සංගීත් කියන්නෙම සුපිරි බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලාංකීය සංගීත කලාවේ..... මේ ප්‍රයත්නය අති සාර්ථකයි...❤❤❤❤
*කව්රුවත් නොකරපු සුපිරියක්.වහල්ලුන්ට කන හරහා මොළයටම 🔥✌️සංගීත් විජේසූරිය කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් !*
🔥💖😎👌
එදා nanda maliniya කතා කල රට කරවන අයගේ කතාව sangeeth අලුත් හඬකින් . ජයවේවා !
වායෝ දෙයක් කලොත් no 1 තමයි ඉතිං. සුපිරියි සංගීත් අයියා
අපේ රට දැන් සෑම අංශයකින්ම පිරිහී තිබෙන අවස්ථාවක්.මෙම ගීතයන්ද කාලෝචිතයි.අවසානයේ ක්‍රීඩාව දිහා බැලුවත් එයද පිරිහෙමින් පවතී.සිංහල දේශයේ සිංහයන්හට සිදුවු ඛෙදනීය ඉරණම. අහෝ ඛෙදයකි !!!
පට්ම.... මෙක තමා කලාව.... රට හදන කලාව... සංගීත් අයියා සුපිරි වැඩක්.... වායො සෙට් එකම පට්ට... නියමයි... 👍❤️😍
Patta adare oyala siyalu denata,,,adata ona hadak,,,,jayawewa sangeeth ayye........
කාලෝචිත ගීත පේලක්.. ❤️
Respect WAYO... ❤️❤️🔥
"රට කරවන්නනම් " ගීතය සුනිල් ආරියරත්නයන්ගේ පැදි අදටත් ඔබින විදියට ලියලා තියෙනවා💥
5:22 අපි හැමෝගෙම ඇස් ඇරෙන්න කාලෙ හරි දැන්.... ඔබට ජය🙏
අදහන්න ඕන කලා කාරයෝ....වන්දනීය මිනිස්සු...❤❤❤❤
තුන් හෙලේ කෑලෑ තුල
සින්හ පැටව් නැත උන් රට අතැර ගොසින් ❤️
මේක වෙනම රහක්...😘 වායෝ කියන්නෙ ඒ රස බෙදන බ්‍රෑන්ඩ් එකක්❤️❤️ ආදරෙයි පැලෙන්න...😍😘
මේක නම් වදින්නම දීල තියෙනව.10 පාරකට වැඩිය ඇහුව.❤️❤️🙏
Tribute medley නම් වායෝ තමා...brik house එකේ medley ටික වගේම මේකත් පට්ට 👌♥️♥️
අද ලංකාව වැටිලා ඉන්න තැන දැක්කහම පුදුම දුකක් හිතට දැනෙන්නෙ
අපිට ලක්මව දෙන්න පුලුවන් උපරිම සැපසම්පත් දීලා තියෙන්නෙ ඒත් අපි අපේ මාතෘභූමියට මොනාද මේ කරලා තියෙන්නෙ 😥🇱🇰
ඉදකින් මේ වගේ හොද ඒවා 1M වත් නෑ..කමක් නෑ දවසක තැන හම්බෙයි❣️❣️
ඔව් බන්. මල් සිංදු අහන ගොඩයො ඉන්න රටක් මේක.☝️🤣 උන් වගේ උන් ඉන්නකන් මේ වට Views නෑ.
රිදෙන්නම දීලා කලාව තියෙන්න ඕනෙ මේවටයි. සතුටුයි වායෝ. බස් එහෙක යන්න බැරි රසඥතාව විනාශ කරන ගොබ්බ සිංදු වෙනුවට මේවා රටට වුවමනාවම කාලෙ👌
ස්තුතියි Wayo සංගීත කණ්ඩායමට කාලයට ගැලපෙන ගීත එකතුවක් කලාට
මේවාට බිලා නටනවාට වඩා තවත් කඩේ යන ගොබ්බයව්ගේ ඇස් ඇරේවා...
අද මෙය තමයි රටට සිදුවී ඇත්තේ
❤
කාලයට ගැලපෙන ඇස් පනාපිට සත්‍ය වන නිර්මාණය ක් සතුටුයි සංගිත් අයියා
යුගයේ අවශ්‍යතාවක්!!! ලස්සනයි ❤️, හඬ අවදි කළ යුතුයි කලාකරුවන්,
ආදරණීය වායෝ රසයෙන්, ගුණයෙන්, හැඩයෙන් අපූරුව මැවී නිමැවි, කාලීනව අවැසි වූ සුගැයුම් සුවැයුම් නිර්මාණ මෙහෙවරක්, විය යුතුම යුත්තක් ,ඇස්, හිස්, කන් ,පපු,ඔලු ,මොල ගෙඩි ඇහැරේවා අවදි වේවා💙🙏❤😘
එකම විකල්පය malimawa ❤❤
ඒක පට්ට සන්ගීත් අයියේ .. ආසයි.. ❤️❤️❤️🤘දහ පාරකටත් වඩා ඇහුවා... 😘😘❤️❤️❤️🤘🤘🤘🤘
What a combo 🔥 වචනයක් ගනේ දැනුනා .... අපි මේ දේශය පාලනයට දුන්න උන් මේක පාලු කරා පාලනය කරේ නෑ 🙃💔
මකරාගේ 🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳 කටට යන බැව්දශක ගනනකට පෙරදීම නුවනින් දුටු ගේයපද රචකයෙකුගේ අනාවැකිය.එහි අරුත වත්මනට මෙන්ම අනාගතයටත් වලංගුයි.....
උබ වගේ රටට ආදරේ මිනිස්සු ටිකක් තව වැඩි වේවා..සංගීත් අයියා...❤මරැ කියන්න ඕන ටික ලස්සනටම කියල තියෙනවා..එදා tolk with chathura එකට ඇවිල්ලත් කිවිවේ මේ රට කන අමනයෝ ගැන කතා කරා.. ආදරෙයි ❤❤🇱🇰🇱🇰❤❤
අහන්න දෙයක් නෑ සුපිරියක් වෙන්න ඇති, ටයිම් නෑ.. වැඩ..😔
අහන්න බලන්න කලින් ලයික් කරලා කොමෙන්ට් කරන්නේ අනිවා දන්නවා වායො නම් 200% නියම වැඩක් දීලා ඇති කියලා....😍😍💜️💜️💜️
Wayo...nm aya ahanta deyak na,,,superb!!!
This is a masterpiece ❤️❤️❤️ love you guys 🙏🙏
අනුන්ගේ සිංදු කිව්වාම කොහොමද මාස්ටර් පීස් වෙන්න?.. හොද mashup එකක්.. එච්චරයි..
@@hashanpererasrilanka එකෙන්ම
@@hashanpererasrilanka කුහක වෙන්න එපා 😂
@@madukanidesh1918 masterpiece කියව්වෙ නැති නිසාද?
@@hashanpererasrilanka ඇයි වෙන්න බැරි?
රටේ කාලීන තත්වයට ගැළපෙනම ගී පෙළක්
වායෝ ❤️❤️❤️
Guitarist..... Superb Voice 👌👌👌👍👍👍
ජයවෙිවා ❤️
මකර කට, point එකට end එක. ඒක පට්ට sangeeth මාමේ. my favourite sawandari cassette album owner
Best wayo ...ජාතික අභිමානය නැවත මුහු කිරීමට මේ ගත්තා වූ ඒ උත්සායට ..congratulations
සුනිල් ආරියරත්නයන් කලින්ම දැකපු ලංකාවේ වර්තමානය 🙏🙏
කාලයට උචිතව සුභාවිත ගීත පෙළක් නව රිද්මයට ඉදිපත්කල වායෝට උණුසුම් සුභාසිංසන...👍🎶
මේ කාලෙට ගැළපෙන කාලෝචිත සින්දුවක්, සින්දුවේ ගායනය වාදනය ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් තේරුම ගැනනම් සතුටු වෙන්න බෑ 😢 සින්දුවෙ තියෙන දේවල් කවදා වෙනකං සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ...
Kiyann wachana na eka nam fatta jaya wewa බුදු සරණයි පරිස්සමෙන් wayo 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
අන්තිම කතාවනම් සිරාවටම ඇත්ත😢 නගරවල ඉන්න එවුන් රට යනවා ගමේ ඉන්න උන් රටේ ඉන්නවා..
ඒකනම් සුපිරි මචාන්
කියන්න වචන නෑ
Respect
Brothers✋💚
මේ වගේම ගැලපීම් තව තවත් අවැසි මොහොතක් මගේ ලක්මෑණියන්ට...ජය වේවා වායෝ...සංගීත් සහෝදරයා ඉක්මනට අපේ මිනිස්සුන්ගේ කන හරහා මොලයට තවත් නිර්මාණ කරන්න 🙏🙏🙏🤗
හොදටම කරලා තියනවා ජය වෙවා ❤❤
great work #WAYO. Happy Birthday Dr. Rohana Weerasinghe. I wish you a long life .
කාලෙට ගැලපෙන ගීත... අවුරුදු ගානකට පස්සෙත් මේ ගීත කාලොචිත ගීත කියන්න තරම් ජාතියක් විදිහට අපි කොච්චර පරාජිතද ?