ලිට්‍රෝ/ලාෆ් පුදුම කරමින් ගෑස් අර්බුදයට හොදම විසදුම ලාංකිකයෙක් සොයා ගනී | ගෑස් පෝලිම් වල ඉන්න එපා

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 817

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 года назад +17

    ස්තුති ගොබිරියෙල් මහතාට, මෙවැනි ලිපක් නිෂ්පාදනය කිරිම ගැන.රට වෙනුවෙන් ගත් තිරණය ක් මෙි,ගෑස් නැතිනෙවාවෙි මෙහෙම විකල්ප සොයන , මිනිස්සු රටෙි වීරයෝ .මෙි ලිප මහල්නිවාස වලටත් ගැලපෙන විදියටද තියෙන්නේ, මොකද දුමි දානවානමි එවැනි ස්ථානවලට කරදරයක් .එවරනි නිවෙස්වලට උචිත විදියටත් ලිප් හදන්න .නගරේ අයට දරත් හොයාග්න අපහසු නිසා මෙි ලිපගොඩාක් වටිනවා.මෙිලිප් තවත් දියුණු විදියට හදන්න පුළුවන් වෙිවා,උප්පැන්නය නාලිකාවටත් ස්තුති ,,පදමි කරපු පොල්කටු අඟුරැ දුමත් විෂද කුඩා දරැවෝ .ස්සනරෝග, පීනස වැනි රෝග තියෙන අයට දුම වදින්න බැ, , ඒකයි ඒ ගැන ඇහුවෙි,,,,ගබිරියෙල් මහතා වියවසයකයෙක්, විදියට තවත් අයට රැකියා දීතිබෙනවා,ජයවෙිවා ,වියාපාරයට ,ආශිර්වාද කරනවා,,,❤️

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 года назад +71

    ගැස් කරයන්ගෙ ගෑස් බගින්න මෙ වගෙ වැඩ කරන්න ඔනි....නියමයි නියමයි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 года назад +63

    අනාගතයෙ ලෝකෙන්ම ගෑස්
    නැතිවෙනව.අපිට හැම අභියෝගයක්ම ජයගත් හැකි ජාතියවක්. මෙම අභියෝගයට මුහුණ දීමට ශක්තියක් මෙම නිපැයුම.බුදුසරණයි

  • @kumarianoma951
    @kumarianoma951 2 года назад +30

    ඇත්තටම ගොඩක් වටිනවා
    මං මේ නිර්මානය දැක්කෙ මීට අවුරුදුගානකට කලින් ඒත් මං හිතන්නෙ මේ නිපැයුම ඉදිරියට ගන්ඩ අවස්තාව දුන්නෙ නෑ
    මේ වගේ අපේ රටට ගැලපෙන නිර්මාන කරුවො ගොඩාක් ඉන්නවා මේක තමයි අවස්තාව ඔවුන්ට අවස්තාව දෙන්ඩ වෙලාව ..

  • @charmainenelson7258
    @charmainenelson7258 2 года назад +12

    ඔබ දෙදෙනාටම ස්තුතියි මෙවන් කාලෝචිත වැඩසටහනක් කලාට .

  • @nazm23
    @nazm23 2 года назад +5

    I use this cooker. Been using this since December 2021. No problem 👍🏻 using inside the house. Do not use any kerosine. Only fire starter s. Not kerosine! Clean and feasible.

  • @sat901
    @sat901 2 года назад +44

    ඕප දූප හොයන ෂෝෂල් මිඩියා අතර මේ වගේ දෙයක් මිනිසුන්ට අතර ගෙන එන ඔබට ගොඩක් ස්තුති🙏😍

  • @channajayampathi7694
    @channajayampathi7694 2 года назад +28

    ජයෙන් ජය පතන්නෙය,දේශීය දේ මිලදී ගමු,නගා සිටවමු, අපේ දේ.

  • @terupramteru5462
    @terupramteru5462 2 года назад +1

    How much is it? How we can buy it. Is that cooker is for home delivery?

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 года назад +16

    ඔබ තුමාගේ මේ විශිෂ්ට නිශ්පාදනය ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා

  • @yamalanka2308
    @yamalanka2308 2 года назад +13

    සුබ අනාගතයක් ඔබ තුමාට මෙවැනි දේ මහජනතාවට දැනුවත් කර දීම

  • @hemanthidesilva949
    @hemanthidesilva949 2 года назад +24

    දේශීය නිෂ්පාදනවල අගය රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතුයි ඉතාම කාලෝචිත නිර්මාණයක්

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 года назад +1

    Can you please let me know where I can purchase this product. I want at least 3 , one for me and my son and a friend.

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 года назад +6

    අඟුරු දාන ලිප පුපුරනවා ද ? කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 года назад +15

    ගෑස් වර්ජනය කරන්න එතකොට ගෑස් කාරයොන්ගෙ ගෑස් බහි. උන් හිතාගෙන ඉන්නේ ගෑස් නැති උනොත් මිනිස්සු මැරෙයි කියලා.....

  • @ShanthaUpali
    @ShanthaUpali 6 месяцев назад

    මල්ලි ව්‍යවසායක මහත්තයාගේ දුරකථනයත් දැම්මානම් ගොඩාක් හැම පැත්තටම වැදගත් වටිනාකමක් එකතුවේවි

  • @paramisanjana104
    @paramisanjana104 2 года назад

    Lipak keeyada ganne kohomada

  • @sanjulasamarasekara9234
    @sanjulasamarasekara9234 2 года назад +76

    මම මේතන දැක්ක ලස්සනම දේ පොල්කටු ගන්න අයට දෙන්න ඒක ගෙදර හදන්න එපා කියපු කොටස. ඔහු එතන එක දෙයක් සදහන් කරනවා ඒකෙන් ජීවත් වෙන අයටත් ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන එක. ඇත්තටම ඔව් හැමදේම අපිම කරගෙන ජීවත් වෙන්න යන එකෙන් වැඩේ quality එක වගේම අනික් කෙනෙක්ගේ ජීවිතයකට ගැටලුවක් නිපදවෙන්න පුලුවන් ♥️

    • @wadiyamachan5381
      @wadiyamachan5381 2 года назад +7

      අනිවාර්යයෙන්ම... මිනිස්සු උනාම අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනි. ඔක්කොටම ජීවනෝපාය බෙදිල යන්න ඕනි. හැමෝටම සල්ලි අත ගාන්න පුලුවන් වෙන්න ඕනි. එකෙම්ම.🙏👍

    • @madhurangayamanagedara1066
      @madhurangayamanagedara1066 2 года назад +4

      චිරංජයතු,රටට දැයට ඔබ වැනි අය සදා "වාසනාවන්

    • @jashjayasingha1
      @jashjayasingha1 2 года назад +4

      මේකේ තියෙන අවුල්ම seen එකත් ඒකම තමයි, ලිප ගන්න පුලුවන් ඒත් අගුරු තීරනාත්මක සාධකය වෙලා, අගුරු ලේසියෙන් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනම් ලිප මරු. කොහොම උනත් වැඩේට සුභ පතනවා

    • @sepalikafernando3681
      @sepalikafernando3681 2 года назад +1

      මෙහෙම හදපු අගුරු 400g ක ගාන කියක් වෙයිද කඩෙන් ගන්නවා නම්

    • @bodudaruyahamaga6135
      @bodudaruyahamaga6135 2 года назад +1

      @@sepalikafernando3681 මම දන්න තරමින් කිලෝ එකක් රුපියල් සීයක් වගේ වෙන්නේ

  • @shanthac
    @shanthac 2 года назад +1

    How can u buy this cooker pls

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @nimaljayawardana9316
    @nimaljayawardana9316 2 года назад +3

    ලස්සන ඉතාම වැදගත් වීඩියෝවක් ඔබ තුමාට තෙරුවන් සරණයි කාලකන්නි ටීවී චැනල් මේවගේ වැදගත් දෙයක් පෙන්නුවොත් නරකද ගැස් පෝලිම් පෙන්නන වෙලාවෙ

  • @newvision3441
    @newvision3441 2 года назад +14

    යහපතක් වේවා තෙරුවන් සරණයි ලංකාවට ලොකු සේවයක්

  • @AF-ku4zw
    @AF-ku4zw 2 года назад +1

    Can you plz let us know the price ?

  • @rukmalwijesingha9274
    @rukmalwijesingha9274 2 года назад +1

    ඔබේ පොල්කටු අඟුරු ලිපේ Video එක දැක්කේ අහම්බෙන් . ඒක දකින්න ලැබීම හරිම ගැන හරිම සන්තෝසයි . (1) ගෘහස්ත පරිහරණය සඳහා වන යකඩ පොල්කටු අඟුරු ලිපක මිල කීයද ? (2) ඔබගේ ලිප් මිලදී ගත හැකි ස්ථානය කොහෙද තියෙන්නෙ ? (3) ආවොත් එකක් මිලදී ගන්න පුලුවන්ද , Stocks තිබෙනවාද ? (4) Video එකේ දැක්වෙන ඔබේ කර්මාන්ත ශාලාවත් අපිට දැක බලාගන්න පුලුවන්ද ? ප්‍රශ්න 4 ටම පිළිතුරු දෙනවා නම් ගොඩක් ස්තුතියි ! ඔබ‍ට ජයෙන් ජය !!

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @ferozeasmone4602
    @ferozeasmone4602 2 года назад +3

    from where can we purchase thid

  • @anushajayasinghe9566
    @anushajayasinghe9566 2 года назад +1

    හොද පොල්කටු අගුරැ ගන්න තැනක් කියන්න පුලුවන්ද ,තලවතුගොඩ

    • @a.danushkasandaruwan4455
      @a.danushkasandaruwan4455 2 года назад

      අඟුරු හොය හොය ඇවිදින්නෙපා පොල් කටුම දාල පත්තු කරගන්න

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 6 месяцев назад

    කරන්ටෙක නැති වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්ද?ප්ලීස් රෙප්ලයි ඕනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේකෙ මිල කීයද? ඩිලිවරි පහසුකම් තියෙනවද?

  • @malshamalporu2330
    @malshamalporu2330 2 года назад +15

    යුටුබ් චැනල් වලින් විය යුත්තේ මෙයයි .මේව රටට පෙන්නන්න .... ස්තුතියි දෙන්නටම .මේ කාලෙට අවශ්‍යම දෙයක්

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 года назад +10

    කොච්චර හොඳ දෙයක්ද.ජනතාව දුක් විඳින එක අඩු වෙනවා මේ කෙන්.අද ඔනම කරක දෙයක් .නියමයි අැත්තෙන්ම

  • @wijepalakodithuwaku5147
    @wijepalakodithuwaku5147 2 года назад

    from where can buy and price of the item?

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

    • @akainsdiary1034
      @akainsdiary1034 2 года назад

      Price plz

  • @rohanmadhusanka5491
    @rohanmadhusanka5491 2 года назад +16

    මේක වෙලදපලට ගොඩදෙනෙක් හදුන්වා දෙනවා නමුත් මේ එකෙක් වත් වෙලද වටිනා කම කියන්නෑ හැම එකාම තම0ගේ බඩගෝස්තරය හොයන උ0

  • @indikazoysa1510
    @indikazoysa1510 2 года назад +1

    Me lipa godak prayojanawath kiyak wenawada meke price eka dilivery karanawada kiyanna puluwanda

  • @Ananda.S757
    @Ananda.S757 2 года назад +60

    අපේ රටේ මේ තරම් අර්බුදයකට මුහුණ දීලා තිබියදීත් තවමත් ජීව වායු හෝ එවැනි දේට ජනතාව හුරු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් රජය මගින් ගෙන නැහැ. පුදුමාකාර රටක්!!!!

    • @prasannafernando9129
      @prasannafernando9129 2 года назад +4

      Ekata hetuwak thiiyanawa palakayannata comis gahanna ba ratin gas nogenawaoth.kuhaka pal horunga pirunu sundara ratak meka.

    • @positivethinking2384
      @positivethinking2384 2 года назад +2

      Deshiya deta huru una nam minissu nikanma gas wala gas bahinawa

    • @susanthamalani2356
      @susanthamalani2356 2 года назад +1

      Me ratat yahpath karanaya aya adi

    • @maheshikadananjani3925
      @maheshikadananjani3925 2 года назад

      hemadema rajaya magin karanakan inna ona ne

  • @tharakakodithuwakku2825
    @tharakakodithuwakku2825 2 года назад +15

    පොල් කටු අගුරු අවශ්‍යතා ඉටු කරන්න පුලුවන් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 2 года назад +3

      Details danna. Contact numbers ,price eka ekkama.

    • @shamalikumari1277
      @shamalikumari1277 2 года назад +1

      Ow..විස්තර denna

    • @padmiratnasiri3227
      @padmiratnasiri3227 2 года назад +1

      අඟුරු ගන්න පුළුවන් කොහෙද ? ටෙලි.නම්බර් දාන්න

    • @shanthawelgamage
      @shanthawelgamage 2 года назад

      let me know the price of charcoal. I am from Kandy. I need charcoal .

    • @shanthawelgamage
      @shanthawelgamage 2 года назад

      ​please put the Tele no.

  • @janakiedirisinghe5151
    @janakiedirisinghe5151 2 года назад

    Meeka kohenda milata ganne?
    Rata purama thiyenawada?
    Mama kiliyapitiyen.

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @warunaviraj4681
    @warunaviraj4681 2 года назад +1

    ජයවේවා 👌🤛🤟🤟😍😍😍😍😍😍 සුපිරි සුපිරි 👌🤛🤟🤟😍

  • @lalranjith7320
    @lalranjith7320 2 года назад +25

    පොල්කටු තියනවනම් සලු මුදලකින් මේ ලිප කාටත් හදාගත හැකි.

    • @alankaraart183
      @alankaraart183 2 года назад +3

      සත්තකින්ම මෙකා හෙන හොරෙක්, අපි දන්න අයට මූ හොර කරා

    • @randika2
      @randika2 2 года назад +1

      මේ වගේ ලිපක් මාත් හැදුවා.යූටියුබ් එකේ වීඩියෝ ඕනි තරම් තියෙනවා හදන විදිහ ගැන.

    • @sandayakumari2177
      @sandayakumari2177 2 года назад +2

      @@alankaraart183 aei me lipa asartakda

  • @ranasingheh.k8708
    @ranasingheh.k8708 2 года назад

    කොහොමද ganne?

  • @hmkkbandara6809
    @hmkkbandara6809 2 года назад +19

    මේ ලිප නං ගොඩක් හොඳයි. මම නම් උසස් මට්ටමට ගෙදරම හ දා ගත්තා. පොල් කටු අගුරු සපයා ගැනීම දුෂ්කරයි.. එකම අවුල ඒක තමයි. ලිප නම් gas cooker එකටත් වඩා හොඳයි.

    • @CoolBoy-pf5xq
      @CoolBoy-pf5xq 2 года назад +2

      Apitath ekak hadala dennako

    • @chamindadilhan7417
      @chamindadilhan7417 2 года назад

      Ape ගෙවල්වල polkatu thiyenawa dawasagane akathu wenawa.බතකුයි මාලුවකුයි හදාගන්න පොල්කටු කියක් යනවද .lipak ganna බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    • @KumariKumari-u8y
      @KumariKumari-u8y 6 месяцев назад

      Wada Gatha vidiyowak

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад

    කොහොමද gani kohada tiyanni

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 2 года назад +1

    දෙදෙනාම ස්තුතියි

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 2 года назад +1

    mama mewage mati (terra cotta) lipak pawichchi karanawa... niyamai.... ikmanata uyaganna puluwan.. polkatu aguru gedarama hadaagannawa.... wiyadama gas ekka balanakota sehenna adui....

  • @thusithachaminda4675
    @thusithachaminda4675 2 года назад +20

    පොල්කටු ලිප මීට අවුරුදු 11ට කලින් මම හැදුව, එත් පොල්කටු කොහෙද තියෙන්නේ, මේක හදාගන්න හරිම ලේසි යි, අගුරු 1kg කට පොල්කටු 50 ක්‌ විතර ඕනි

    • @sandayakumari2177
      @sandayakumari2177 2 года назад

      Meka අසාර්ථක ද

    • @superextremesmanufacturer2682
      @superextremesmanufacturer2682 2 года назад

      Thank You Very Much

    • @thusithachaminda4675
      @thusithachaminda4675 2 года назад

      හොදයි පොල්කටු ගොඩක් ඕනි

    • @nihalbandula8247
      @nihalbandula8247 6 месяцев назад

      අඟුරු නොකර පොල්කටු තලලා ලිපට දාන්න බැරිද අර ඉස්සර තිබුණු අඟුරු ස්ත්‍රික්ක තාක්ෂනයට ❤❤❤

  • @naz3346
    @naz3346 2 года назад

    Please.let me know if anyone knows from where you can buy this product .The numbers given is not responding

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 6 месяцев назад

    මිල කීයද ? මිළදී ගත හැක්කේ කොහොමද

  • @rekacolonne3066
    @rekacolonne3066 2 года назад +4

    මෙික හොඳ වැඩක් හැබැයි අමතන්න අවශ්‍ය දුරකතන අංකයක් ලබා දෙන්න

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 2 года назад

    Gedera polkatu thiyena nisa, anguru hadaganna vidiya kiyala denna please.

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 года назад

    Taruwan saranai hoda danumatha kerimaka kohada teyana keyala danna plz

  • @safiyahaseen4521
    @safiyahaseen4521 2 года назад

    What is d price of this cooker?

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @manojfernando386
    @manojfernando386 2 года назад +1

    Can you tell me Price ?

  • @gayan759
    @gayan759 2 года назад

    මිල ගනන් කොහොමද ?

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 года назад +1

    මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කරන්න ඔබට සක්තිය දහිරිය ලෑබේවා..

  • @vindyasamanthi2145
    @vindyasamanthi2145 2 года назад +1

    How to get

  • @mohamedhafeel3496
    @mohamedhafeel3496 2 года назад

    How much is this?? Where we can get this?? Please reply soon as possible

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад

    How much . please inform

  • @nazm23
    @nazm23 2 года назад +1

    Problem is finding the coconut coal. İt's not widely available for purchase in Colombo.

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад +1

    Thanks so much sir good job 🙏🙏🙏

  • @dhanurasi3473
    @dhanurasi3473 2 года назад +1

    Harima adambari rata jantawa vidina duka dakkama obata Jaya 👍👍👍

  • @kamalperera7948
    @kamalperera7948 2 года назад +2

    How to buy.
    Pl mention places where you can get this.

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 года назад +1

    Godak watina video ekak theruwansaranai

  • @gangapriyanthi7843
    @gangapriyanthi7843 2 года назад

    මිලදී ගන්නේ කොහොමද ..kiyak වෙනවාද විස්තර denna

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 года назад +1

    Thanks. Great work

  • @miulamiula328
    @miulamiula328 2 года назад +2

    Niyamei අගය කරමු obatumata wani ayata දීර්ඝ ausa wawa ada maka godak වටිනවා

  • @tanyagunathilaka7716
    @tanyagunathilaka7716 2 года назад

    Pls Mila ganan danaganna puluwanda?

  • @slpcreation779
    @slpcreation779 2 года назад +2

    මේ ලිප අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙවෙයි. මමත් එකක් හැදුවා..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +68

    ඇත්ත ටම හරි ම සන්තෝසයි හරි ම ආඩම්බර යි ගොබිරි මහත් මයා මෙවගෙ දෙයක් නිර්මාණය ක් කරපු එක ගැන අපේ sri 🇱🇰 ලංකා වේ තමා හොඳ දක්ෂ නියම riyal වැඩිිඩෝ ඉන්නෙ මෙවගෙ දේවල් කරන්න මෙි කර්මාන්තය දියුනු වෙිිවා උප්පැන්න utub chnal eke samira අයියා mewaa ge thawa aluth deewall thwa issarshata daanna තෙරැවන් සරණයි

    • @WashiTv
      @WashiTv  2 года назад +1

      ස්තූතියි 🙏

    • @manojsriyanta4408
      @manojsriyanta4408 2 года назад +2

      මිල

    • @nayaniwigesundara9132
      @nayaniwigesundara9132 2 года назад +2

      Me lipa ganne kohenda mela kiyada

    • @WashiTv
      @WashiTv  2 года назад +3

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @rangasameera7421
      @rangasameera7421 2 года назад +3

      මේ නිර්මානය මිට වසර 10 පෙර හදලා තීනව ලන්කවේ අය

  • @anojad7275
    @anojad7275 2 года назад +17

    ඇත්තම කිව්වොත් අපි පොඩිකාලේ බත්මුට්ටිය ලිප්ගල් තුන උඩ තියලා බත උයාගත්තනේ ..ඒකත් ඉතිං හෝදලා ගරලා ගල් වැලි ඉවත් කරලා ගත්ත හාල් නේ... දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට හාල් ගරන, ලිපේ උයන skill එක නෑ... අපේ අම්මලා රස්සාවටත් ගියා උදව් කාරයොත් නැතුව දරුවො පස්හය දෙනෙකුට කන්න බොන්නත් දුන්නා... ඇඳුම් පවා ගෙදර මහලනේ දුන්න... ඒ නිසා දැන් අපි හිතන්න ඕන ලෝකෙ ගෑස් හදන එක නැවැත්තුවොත් නොකා නොබී මැරෙනවද? විකල්පෙකට යනවද කියලා... ගෙදර ඉවතලන ඉඳුල් වලින් ජීව වායුව හදාගන්නත් හිතනවනං හොඳයිනේ.
    ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෝ කම්මැලි ජාතියක් උනේ නෑනේ.. මේකට පෙරමුණ ගන්න පුලුවන් අම්මලාට තමයි... සී හෙලයට ජයවේවා!

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 года назад +8

    හොද වෙඩක් 👍🙏🙏👍

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 года назад +25

    ඇයි ලංකාවේ අයට බයෝ ගෑස් හදාගන්න බැරි.. කොච්චර පහසුද.. බයෝ ගෑස් එක වැඩ සටහනක් බලන්න.. RUclips වල තියෙනවා. වැඩි වියදමක් නෑ.. මහන්සියකුත් නෑ.. ජීවිත කාලෙටම ඇති..

    • @dill2474
      @dill2474 2 года назад +4

      Bio gas RUclips wala pennana taram sundarana niwasaka iwata dana dewalin gas nipda ganna puluwan sulu pramanayak witarai hamadama use karanna gas hadenne na niwasaka arakun wage satun innawanam puluwan

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 года назад +1

      Eka gena poddkwth byawenna epa

    • @indi107
      @indi107 2 года назад

      Wiyadam wadi..60000k witara yanawa

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 года назад

      Kawda kianne.echra ynawa kiala bio gas unit ekktaa

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 года назад

      Mn hadala pawichchi krnawa hriyta maintainance krnwa.matanm kwdwagh prashnyak welagh ne.mata 60000k wiyadamak giyath ne.eke krma tynwa hdagnna pluwn..lokuwta widm krn nethuwa pluwn

  • @1948feb04
    @1948feb04 2 года назад +13

    මම පාවිච්චි කරන්නේ බටපොල ලිපක්. තවත් මේවගේ ලිප් හදන අය ඉන්නවා. මේ කොයි ලිපෙත් ආකෘතිය නියාය එකයි. මේ ආකෘතියට බොහෝ අය ගෙවල්වල මේවා හදාගන්නවා.

    • @chandranikusumseeli9455
      @chandranikusumseeli9455 2 года назад

      Batapola koheda matah akak gann ona

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Ath carant onane

    • @roshinianuruddhika4040
      @roshinianuruddhika4040 2 года назад

      මමත් බටපොල ළිප මිලදී ගත්තෙ මීට ගොඩ කා⁣ළෙකදියි..මේ වගේමයි.විදුලි විසන්ධිය,මැටි බඳුන ඉරි තැලීම,අඟුරු,වැනි ගැටළු ඇතිවෙනවා...

    • @chamindadilhan7417
      @chamindadilhan7417 2 года назад

      බතකුයි මාලුවකුයි හදාගන්න පොල්කටු කියක් යනවද.

  • @kmmsproduction5100
    @kmmsproduction5100 2 года назад +1

    මේකේ මිල කොහොමද .කොහොමද ගෙන්න ගන්නෙ.

  • @harshamadushan1252
    @harshamadushan1252 2 года назад +1

    කියද ලිපක්,ගන්න පුළුවන් කොහෙන්ද

  • @l5b89r
    @l5b89r 2 года назад +13

    වැඩේ අගේ කරනව.👍 ඒත් පොල් කටු අගුරු ලිප හොයා ගත්තෙ කාලෙකට කලින් .ඒත් මෙතුමා නෙවෙයි.අනික ඕකට ලිට්‍රෝ ගෑස් එක පුදුම වෙන්නෙත් නෑ headline දාද්දී page එකේ reviews ගන්න බලන් දාන්නෙ නැතුව ඇත්ත දාන්න.නැත්නම් වැඩි ආයුශ නෑ.

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @sripalik2010
    @sripalik2010 2 года назад

    Mila kohomada

  • @fasmilahajideen3389
    @fasmilahajideen3389 2 года назад

    Mila kiyada koyenda ganna puluwan

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br 6 месяцев назад

    මිල.කියද ගන්න තියෙන්නේ කොහෙද

  • @damithwijayabandara615
    @damithwijayabandara615 2 года назад +1

    Ayage පෝන් nambarayak නැද්ද

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @salinamiyurial8514
    @salinamiyurial8514 2 года назад

    Mila keeyada ganna haki thana sadahan karanna thanku

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

  • @dayanfdo1
    @dayanfdo1 6 месяцев назад

    මේක මන් පාවිච්චි කලේ අවුරුදු 10 ට උඩදී. පොල්කටු අඟුරු හොය හොය දඟලන්න ඕනා. වැඩි වෙලාවක් පාවිච්චි කරන්නත් බෑ. මිල අධිකයි. අල්ලලා විසි කරලා දැම්මා. අඟුරු නැතුව දර භාවිතා කරලා වැඩ ගන්න පුළුවන් මේ වගේ ලිප්, aliexpress එකේ තියෙනවා.

  • @mohamedjemaldeennowfer3630
    @mohamedjemaldeennowfer3630 2 года назад +1

    කරුණාකර මෙය ගන්න පුළුවන් ඇඩ්රස් එක කියන්න ප්ලීස්

  • @anandadisanayake683
    @anandadisanayake683 2 года назад

    How much is this?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks

  • @thanujalalee3333
    @thanujalalee3333 6 месяцев назад

    මිල කීයද?

  • @sampathjayasundara2682
    @sampathjayasundara2682 2 года назад +19

    ගෑස් කාරයොන්ගේ ගෑස් බස්සමූ ජයවේවා ❤❤❤

  • @hashakir1
    @hashakir1 2 года назад

    How Much? Home Delivery Thiyanawadha?

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @rohiniamaranayake9479
    @rohiniamaranayake9479 2 года назад

    Kohomada miladi ganne

  • @dinushsadaruwan9813
    @dinushsadaruwan9813 2 года назад +1

    සාර්ථක වෙවා හදව්තින්ම සුභ පතනවා

  • @epleblomst91
    @epleblomst91 2 года назад +14

    ලී අගුරු වලින් කර ගන්න ක්‍රමයකුත් හදන්න ඉස්සර කාලේ බේකරිවල දරකොට දමා අගුරු කර පාන් පුච්චපු යුගය ඒ වගේ අගුරු වලින් ද ක්‍රමයක් සොයා ගන්න 🙏🏻🙏🏻🙏🏻

  • @liondharshana933
    @liondharshana933 2 года назад +14

    යුටියුබ් චැනල් එක ප්‍රමෝට් කරනව විතරයි මේ හාදය, ලිපේ අදට ඇති වෙළද වටිනාකම , ලිපිනය , දුරකථන අංකය,ආදි් අපට අවශ්‍ය විස්තර කිසිවක් නැහැ ,
    "උප්පැන්න" මුලින්ම ඉගෙන ගතයුතු දේ බෙහෝයි..

    • @kumuduwin6017
      @kumuduwin6017 2 года назад +2

      හැමෝම පච පච ගාලා කියවනවා.පටන් ගත්ත ගමන් මිල කියද කියල කියන්න ඕනේ.ගන්නෙ කොහෙන්ද කියලත් කියන්නෙ නැතුව මේ මොනවා කරනවද මන්දා

    • @WashiTv
      @WashiTv  2 года назад +1

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @WashiTv
      @WashiTv  2 года назад +2

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @liondharshana933
      @liondharshana933 2 года назад +1

      ස්තුතියි ලිපිනය හා දුරකථන අංකය ලබා දුන්නාට..

  • @manelhaththella3306
    @manelhaththella3306 2 года назад

    Kiyada?

  • @sachithfernando1745
    @sachithfernando1745 2 года назад

    Lipa kiyak wenawada, koheda ganna thiyenne

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 года назад

    බොහොම වටිනව මහත්මයා මෙවැනි ලිපක් අප වෙත ලබා දීම. මෙය රට තුල ව්‍යාප්ත විය යුතුයි. තව තවත් ඉදිරියට යන්න sakthiya dairiya ලැබේවා.

  • @kumudupriyankara8756
    @kumudupriyankara8756 2 года назад +3

    මිල ගනන් සදහන් කලා නම් වැඩසටහන සම්පූර්ණ වෙනව..

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 2 года назад

    මහත්මයා . විස්තර කථා කරගන්න දුරකථන අංකය ලබාදෙන්න. ස්තූතියි.

    • @WashiTv
      @WashiTv  2 года назад

      755004242

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 года назад +22

    සිරිලක දේ සිරිසැප දේ .ජය !

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад

      සුවපත් වේවා සිරි යනු බුදුහිමියන් වහන්සේ සිරි ලංකාව උන් වහන්සේගේ ජන්ම භූමියයි,,ඔබ නොගැටි siri desaye arutha සිරි දේසයෙ අරුත utube විඩියො බලන්න,

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад

      අස්සුතවත් පෘතග්ජන උම්මන්තක මීනිසුගේ නිච්ච සුඛ අත්ත අන්තවාදි උපාදානය ලෝකය ඇස් පනාපිටම කඩාවැටෙන යුගය ඇරබුනා ,, මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අපේ පරම පූජනීය සිරිදම්මාලංකාර අරහතුන් වහන්සේ මතුකල පෙර නොඇසුවිරු දහම මේ බිමේ (නැවත පනපිහිටවු )'ඒ උතුම් හේතුපල දහම අද සමාජයට මතුවෙනව ,, ඒ එදා බුදුහිමි දෙසූ බුද්ධ වචනයයි ,,! පාපි මහන බමුනෝ කොච්චර යටපත් කරන්න හැදුවත් මේ උතුම් දහමත් ඇස් පනාපිට මතුවෙනව සත්‍යයි,,,!! වසර 1800ක් ඇවෑමෙන් බූද්ධ හාශිතයේ වචන පදවැල ග්‍රන්‍රත දූරයට පමනක් භාවිතා කල භක්තියෙන් අදහමින් මතු උපදින මෛත්‍රී බුදන්ට නිවන පැවරු , සම්මත භික් ශූන් ලෙස සිවුරු ඇදගෙන දේසපාලන වියාපර , දඹදිව සංචාර , විවිධ වියාපාර කර මුදල් උපයමින් , මුදලට පිරිකරට මලවුන් වෙනුවෙන් බන යැයි බව හාකරන බහ කියන්න අද පිරිවෙන් , විශ්ව විද්ලවල උපාධි හහල රැකියා කරල , බෞතික අසරන හිහියන්ගේ සිව්පසයෙන් හෙලබිමේ බෞතික ගොඩනැගිලි අහස උසට ඉදිකර මින් , නිකාය වලට බෙදුනු හුදු දේවවාදි මහායානික බුද්ධ නම් ආගම් කඩා වැටෙනවා, හේතුපල දහම හෙවත් බුදු දහම මතුවෙනව, සං වර්දනය නම්වු නවීන විද්‍යාව තාක්ශනය භාවිතාකර අටවගත් නවින සංවර්ධිත ලෝකය තෙල් හා ගෑස් අවසන් වීම නිසා ඇස් පනාපිට ? කඩාවැටෙන යුගය ඇරබුනා 😂😎සත්‍යයි,, මේ හෙලබිමේ නියාම ධම්මයෙන් පහලවු පරම සත්‍ය ඉතිහාසය හා නිවන්මග මතුකල සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ එද මතුකලා වු සංකල්ප පරිකල්ප උපකල්ප ආකල්ප හා මනක් කල්ප විනාසයත් ඇරබුනා එදා දසක තුනක් උඩු දුවපු තිසවුරුදු යුධ ජයග්‍රහනයෙන් පසුව 2009 ' හෙළ බුද්ධ ඉතිහාසය මතුකර ලෝකයාට දේසනා කරා , ඒ නිවන් දකින දහමත් සමගම නිවන්මග විරාජමාන විය , ඔබලා එයට නොගැටී නිහතමානීව මේ උතුම් පටිච්ච සමුප්පාද දහම අනුගමනය කරත්වා, මෙය අනුගමනය කරන අයට මේ ඉතිරිව තියෙන ආහාර ඇතුලු සිව්පසය ඉතිරි කෙරෙන්න ධර්ම තාවයෙන්ම බව සත්‍යයි, ඒ ඔවුන්ගේ නිවන්මග පිනිසයි,, දහමට ගරහන පාපී මහන බමුනො සහා ලාබ පර්‍යේශායේ යෙදුනු මිනිසුන් මේ හෙලබිමේත් සුනාපරන්ත අපරාපරන්ත බටහිර ලොවෙත් කෝටි ගානක් මැරෙන මුරුගසං කෝල ගලය තෙල් ගෑස් අවසන් විමෙන් ඇරබුනා පපින් දහස් ලක්ශ ගානක් මේ යුගයේම මේ මධ්‍යමන්ඩලයේ පතිරූම දේසයේම මැරෙන බව තේරුම් ගනිත්වා අදි තාත්ශනික පරිගනක මෙවලං , ජංගම දුරකතන , ඉන්ටනෙට් මොබයිල් ඩේට යුගය අවසන් වෙන බවසත්‍යයි, ,, එදා බුදුපියානන් වහන්සේ ගේ කාලයේ මෙන් විශාලා මහනුවර වු තුන්භියෙ මේ යුගයේ කොරෝනා වසංගතයෙන් පිලීබිබු වුනා , නවින් තාක්ශනය නුදුරේම කඩාවැටි සංවර්දනය ්බිමට බිමට සමතලාවි කලියුගය අවසන්වි , මේ හෙලබිමේ එදා බුදුහිමු ගමක් ගමක් ගානේ පේදුරුතුටුවෙ සිට දෙවුන්දර තුඩුව දක්වාවු ඉදිවු මගා මාර්ග හා ප්‍රවාහන සේව ඇස්පනාපිට විපරිනාමයට පත්වෙන බව බුද්ධ වචනයේ නාමයෙන් සත්‍යයි,, ලගලගම මේ හෙලමිබේ ගොන් කරත්තෙ න් ගමන් ඇරබෙනව,, පෙරපින ඇත්තෝ මෙයට නොගැටි තේරුම් ගෙන බුද්ධ ආගමික සංකල්පයෙන් මිදී , උතුම් නිවන්මග මතුකල උතුම් බුදු දහම අනුගමනය කරත්වා,, නිවන්මග යොයන පින්වත් හෙලයන් පමනක් අද අදම එයට අනුගතවෙමු,,, utube හි සිරි දේසයේ අරුත siri desaye arutha පරිශිනය කර පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් min of health

  • @iroshasharoni8636
    @iroshasharoni8636 2 года назад +1

    Can I know the price pls

    • @WashiTv
      @WashiTv  2 года назад

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @nalen1589
    @nalen1589 2 года назад +4

    බුදු සරණයි සියලුම දෙනාට

  • @ranjaniepemathilaka3422
    @ranjaniepemathilaka3422 2 года назад +3

    අනේ දරලිප හොදයි. පොල්කටු දාන්න පුළුවන් .පොල්ලෙලි දාන්න පුළුවන් . දර දාන්න පුළුවන් . වියදම අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් .

  • @chandrikaperera1046
    @chandrikaperera1046 2 года назад +7

    May God bless your industry. Giving a solution for the need.

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 года назад +4

    හොඳයි 👍

  • @dhammikadfashion793
    @dhammikadfashion793 2 года назад

    How can buy