Palamuwa goma akathu karala gas kopamana kaalayak gatha hakeeda ? Nawatha aluth gas ganney kopamana kalakin da ? Pahadili kireema uparimai, a kiyanney ( short and sweet). Ganna gas pereemak sidda wenawa nam hondai neda cooking ewaraunaata passey gas tika gabadaa kala hakeeda? Theruwansaranai 🙏👍🎯
Harima watinawa me kaleta. Putha oyage T .P. no eka mata denna puluwaninak loku udawuwak.matath ekak hada ganna ona . Karunakarala katha karanna. Jayawewa!!!
පොඩි දැනුවත් කිරිමක්, ජීව වායුව මීතේන් , සල්පර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, වල මිශ්‍ර වායුවක් ය, එනිසා iron wool, දිය ගැසු හුණු දියර filters තුලින් ගමන් කරවීමෙන් අහිතකර වායු ඉවත් කර ගැනීමට හැක,එමගින් ලෝහ කොටස් මල කෑමෙන් වලක්වා ගත හැක.
Thank you 😃❤️
ඒ filter එක හදන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තුතියි
Fn
@@1153sampathමුලින්ම ජීව වායු ඒකකයෙ පීඩනය වැඩි කරගත යුතු ය.ඒ සදහා කොන්ක්‍රීට් වලින් සාදන ලද,වායු එක් රැස් කර ගත හැකි ජලයේ ගිල්වන ලද වායු සම්පීඩයක් යොදාගත හැක. එම සම්පිණ්ඩනය කරන ලද වායු මෙම filter's වලින් ගමන් කර විය යුතුය.filters පිලිබඳ විස්තර RUclips මගින් ලබාගැනීමට හැකි ය
Pp
මල්ලි ඔය tank එක ගැලපෙන ලිපත් එක්ක වෙළෙඳපොළට එවන්න පුළුවන් නම් සුපිරි ඉල්ලුමක් හිටිනව.. අගය කරනව ඉහලින්ම...
Thank you 😃❤️
Contact number
ඔව් අපට හදාගන්න අමාරැයි
අැත්තමයි ඔයා මේව හදල. වෙලද පොලට. එවන්න. අපි ගන්නවාමයි සුවර් හැමෝටම. මේව කරන්න බැහැ එ්කයි
Welandapolata ai daanne.nsththe? Honda illumak tjiyewi. Karagannawa thibunothn
ඔයාලා තමයි අපේ රටේ සම්පත්... ඉතිං ඔයා වගේ දක්ෂ තරුණ ලමයින්ට අත දෙන්න - ඉදිරියට ගේන්න රටේ නායකයෝ වැඩ කරන්නේ නැති එක තමයි මේ රට අසාර්ථක වෙන්න බලපාන්නේ
මේක හදලා විකුනන්න කෝ එතකොට ගන්න පුලුවන් නිසා
Good job
කුසීත සිංහල හැත්ත බැනපිය ආන්ඩුවට නිකං ගිලල පුරුදුවෙලා ආන්ඩුවෙන්ම ගිලපිටව් මෝඩයා ආහම නිකං කන්ටදෙයි
මීතෙන් හදන ක්ශුද්‍ර ජීවියා හැදෙන්නනම් අනිවාර්‍යෙන්නම ගොම දාන්න පස්සෙ පස්සෙ ඉදුල් එක්ක ගොම දාන්න
පස්සෙ ඉතිම් දිගටම ඉදුල් දාන්න පුලුවන්
ගෙදර වැඩිපුර ගැස් ඔනෙ දවසට ගොම දාන්න
ගෑස් විදිනවා
ස්පාර්ක් එක තියෙන ලිපට සෙට්කරන්න බෑ
අපි වෙනම ගිනි තියන්නඔනේ
ආප්ප පුච්චන තැන් වල ලිපක් තියෙන්නෙ එක ගැලපෙනවා
සුපිරි සහො ඔයාගෙ මේ වීඩියො ගොඩක් වටිනවා ❤️
Thank you brother oyage experience mehema share kragattata 😃❤️
@@Crazy_podda ❤️💪
ස්පාර්ක් එක තියන ලිපට සෙට් කරන්න බැරි හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?❤️❤️❤️
@@dineshsamz ස්පාක් එකට ගිනි ගන්න තරම් ජීව වායුව.ප්‍රබල නෑ සහෝදරයා .
@@unikgadgest8577 thank you❤
අපි තැන දෙන්න ඔනි උබල වගේ කොල්ලන්ට බන් දිගටම කරන් යන්න බුදු සරණයි
😃❤️❤️
ඔය unit එක වෙළදපොලට දාන්න පුලුවන්නම් සාධාරණ මිලකට ගොඩක් වටිනව පුතා.
Ow eath lankawe gas samagam saha me rate pawathina thathweth eakka eahema kroth loku jeewitha awadanamak gann wenawa 😕
අනිවාර්යයෙන්ම , ඒක කරන්න බලන්න .
@@Crazy_podda I want one
අගයමි හදවතින්ම .... අපේ රටේ සම්පත් ඔයාලා... ඉදිරි කටයුතුවලට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි
Thank you 😃❤️
බොහොම ස්තූතියි මල්ලියා....ගොඩක් අයගේ biogas videos බලල තිබුණට මල්ලිගේ වීඩියෝ එකෙන් තමයි සරලවම පැහැදිලි කිරීම තිබුණේ.
Thank you 😃❤️
Address eka dhennako
Apitath සාදාරන මුදලකට හඩලා ඩෙන්නකො
Mallli, mata, akk, hadala, danna, puluwanda, mama, samprama, mudal, dannm, ambalandoda, dan, inna, kuwat, aka, talipon, nombara, danna, budusarani
ඔයාම මේ දේ නිස්පාදනය කරලා , ..මහජනතාව ට ගෙනිමට සලස්වන්න සාදාරන මිලකට ...ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
ඔව් පිටරටවලට අපේ මුදල් යන්නෙ නෑ ඒ.මුදල් අපේ රටටම තමයි
Best job.ඔයාට පුළුවන් nam oya unit aka අපිට හදලා දෙන්න .සාධාරණ මිලක් සහ ඔයාගෙ මහන්සියට සරිලන මුදලට .ගොඩාක් හොඳයි
ඉතා වටිනා කාලීන නිශ්පාදනයක්.ඇත්තටම පුතා ඔයාට පුලුවන් නම් මේ උපකරණය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්න .එවිට අපි වගේ අයට ගන්න පුලුවන්
ලංකාවම ගොඩ දාන්න ඔයාලට පුලුවන්
ශක්තිය , ධහිරිය ලැබේවා👍❤️🌷
Thank you so much 😃❤️
Vad
Krana
රටේ
අද කාලෙට වටිනම වීඩියෝ එකක් ❤❤
😃❤️
අපේ රටේ වටිනා සම්පත් තමයි මල්ලියෝ ඔයාලා, බුදුසරණයි රටට දෙයක් කරන්න ,අනාගතය ජයෙන් ජයම වෙන්න ඕන....❤️❤️❤️❤️🙏🙏🙏🙏
Thank you 😃❤️
මල්ලි මේ video ඒක දාපු ඒක ලොකු දෙයක්, ඒ වගේම මල්ලි උබලා වගේ දක්ෂයෝ අද රටේ ඉන්නව, උන්ගෙන් වැඩක් ගන්නවා නම් අපිට ඒක ඒක රටවල්වල් ණය ගන්න ඕනේ නැ, මේ කාලකන්නි රටට කරපු දේට මුන්ට හෙන පාත් වෙන්න ඕනේ, බුදුසරණයි මල්ලි උබට ජයවේවා ❤️❤️❤️
කාලෙටම ගැල්පෙන ගොඩක් වටින වීඩියෝවක්.. Thanks.. Good luck..
මල්ලි හරිම වටිනව මේ දවස්වල තියෙන ගෑස් ප්‍රෂ්නය නිසා අපිට මේ වගේ ඒව හදල දෙන්න බැරිද සල්ලිවලට
මටත් ඔානා
Ana ow apetha hada danna
අපිටත් හදල දෙන්න පුලුවන්ද
Matath ekak ona
Matath hada ganna puluwanda
ඇත්තටම සුපිරිම වැඩක් තමයි. ගොඩාක් සතුටුයි මේ වගේ දෙයක් අනිත් අයටත් දැන ගන්න ඉතාමත්ම පැහැදිලි ලෙසට විස්තර කරලා මේක හරියටම හදා ගන්න විදිය කියලා දුන්නට. නමුත් මම මේකට අමතර දෙයක් ලෙසට මේක හරියට ගෑස් ලීක් නොවි හදා ගන්න ඕනි කියන එක තව දුරටත් පැහැදිලි කරලා එහි භයානක කමත් පැහැදිලි කරලා දුන්නා නම් ඒක අපේ අයට මේක ප්‍රවේශමෙන් හොදින් හදා ගන්නත් උපකාරි වෙයි කියලා මම හිතනවා. මොකද අපේ අය ගැන දන්නවා නේ මොකක් හරි වැරැද්දක් කර ගත්තොත් ඒක කියන්නෙ කරන්න කිව්ව කෙනාට මිසක් තමන්ගේ අතින් උන වැරැද්ද නෙමෙයි නෙ දකින්නෙ..😉😉👌👌👌
Ow aniwarenma mama ea ganath kiyala dennum heta aluth video eakak genn hithagena inne 😃❤️
@@Crazy_podda
Contact number pls brother
මචං plz help
අර ලොකු බටේ බැරල් එකේ අඩියටම යනකම් දානවද නැත්නම් උඩ මට්ටමින් තියනවද...
Adiyatama dann one nathnum gass eaka leak wenawa WhatsApp message eakak dann mama diagram eakak eawannum
Ane..puthe..mehema..hadala..welanda.polata.dannako..aethakota.apita.miladiganna.puluwan.busaranai.me.wage.nirmana..thawth.kirimata.shakthiyak..labenna..ona
ගොඩක් හොද දෙයක් ස්තුති ස්තුතියි පුතා ට
පුතේ ඔයාගේ phone number එක දෙන්න පුළුවන් නම්
Katha karanna 4n no denna barida? Gataluwak thiyenawa.
Palamuwa goma akathu karala gas kopamana kaalayak gatha hakeeda ? Nawatha aluth gas ganney kopamana kalakin da ? Pahadili kireema uparimai, a kiyanney ( short and sweet). Ganna gas pereemak sidda wenawa nam hondai neda cooking ewaraunaata passey gas tika gabadaa kala hakeeda? Theruwansaranai 🙏👍🎯
Ow meke gass eaka stock kragann thamai me tiube eaka pawichchi kranne , mama oyalage gatalu ealata sampoorna pahadili kireemak eakka ilaga video eaka gennum 😃❤️
මල්ලී ලොකු pvc බටේ බැරල් එකේ අඩියේ වදිනකල්ම ඇතුලට දාන්න ඕනද..?
Ow aiye
Thanks
ගොඩාක් වටිනා විඩියෝ එකක් තෙරුවන් සරණයි පුතා ඔබට ජය වේවා
😃❤️
Harima watinawa me kaleta. Putha oyage T .P. no eka mata denna puluwaninak loku udawuwak.matath ekak hada ganna ona . Karunakarala katha karanna. Jayawewa!!!
ගොම ඉදුල් දාන ලොකු බටයේ කට සීල් කරන්න ඔනේ නේද? ඒවා දාන්න කට අරිනකොට ගැස් එලියට යනවා නේද? පොඩ්ඩක් පැහැදිලි කරන්න...
Eahema wenne naa bate yatatama dana nisa athule thiyana wathura walin water seal eakak hadenawa ea nisa eaka udin wagann one naa
ඒක නම් ගොඩක් වටිනවා ❤
😃❤️
ටැප් වතුරෙ ක්ලෝරීන් තියන එක අවුලක් නැද්ද මේකට බැක්ටීරියා විනාශ වෙන හින්ද?
Can we use poultry dropping instead of cow dung?
ඔයාගේ හැකියාව හා උනන්දුව අගයමි. ජය වේවා!
ඉතා ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක්. හොඳ වැඩක්
😃❤️
Godaak sthuthi mey welawe hatiyata godakma prayojanawath.
😃❤️
දියර පෝර එන බටය මදි කොල්ලො මාස දෙකක් තුනක් යද්දි ඕක හිර වෙන්න ගන්නවා එකහමාරෙන් අඟලට reduce කරල දැම්මා නම් ප්‍රශ්න නෑ.. ජය වේවා
Thank you advice eakata 😃❤️❤️
Digester eke kema daana thanin maduruwo enwne
Ekt mkd krnne?
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😎 respect
😃❤️
මෙහෙම හදල sale කරන්න ko
Gedara awilla salliwalata hadala denna barida putha.. ??
I am proud of you and your videos putha .may Jesus bless you abundantly.♥️♥️
😊❤️
මේවගේ ඒවා හදලා විකුණන්න පුළුවන් නේද?
Yes you do great job to help our nations
ගොඩක් වටින දෙයක්.අවශ්‍ය ද්‍රව්‍ය ටික දාන්න පුළුවන්නම් තවත් හොඳයි.
Eawagana wenama video eakak gennum 😃❤️
අයියේ ඕකේ දිරපුවා එකතු වෙනෝ නේ එතකොට ඒව ඉවත් කරන්නේ කෝමද,, (අපද්‍රව්‍ය )
Side eaken kramayak dagatte ann eaken ain kragann puluwan ilaga video eaken ea dewal pahadili krannum 🙂❤️
හදපු ඒව මිලදී ගන්න තියෙනවද.
👍mokatadha pita ratawalwalin ape salli deela gas araganne. Oyatanam godak pin aiye. minissu amaruwe watila thiyena me welawe
😃❤️
Epoxy or Magic bond, devcon metal putty can use for joint
😃❤️
Me gas walin kama uyanda puluwanda. ?Goma danda ma onada gas enda nam? Idul dala kochchara kalayak tiyanda ona da?
Mulma sathiya goma witharak dala thiyann one ita passe bacteria gahanayak hadunata passe ithuru wena bath idul eahema dann puluwan 😃❤️
අර ගෙදර හදපු පෙට්‍රල් වලින් ස්ටාට් කරපු බයික් එකේ කිසි ප්‍රශ්නයක් නැද්ද
Mama eawa dala digatama diwwe naa walve wala carbon badenn puluwan nisa
Oyage oya podi podi kali ටික කොහොමද kohenda soyaganne,eka හරියට set karana විදිය කියන්න
සුපිරියක් අයියේ 😀😀
ඉතාම හොඳ අදහසක්. වාණිජ මට්ටමින් කරන්න බලන්න. මුලින්ම orders වලට කරල වෙළදපල ගොඩනගා ගන්න. Brand එක හදාගන්න. හරියටම කරා නම් ඔයත් ගොඩ රටත් ගොඩ. ජයවේවා. සුභ පතනවා.
පට්ටම මොලයක් ඈ...සුපිරි🌹🌹🌹💐💐❤️🥰😍👍👍👍👍👍😎🙏
😃❤️
ඉස්සරවෙලාම thank you brother video එකට. අර ලොකු බටේ දානකොට ඒක බැරල් එකේ අඩියටම යනකල් දාගන්න ඕන ද , ගෑස් එකෙන් leak වෙන්නේ නැතිවෙන්න
හම්මෝ පට්ට මොලයක් අයියෙ....💥👊
(☝️crazy poddata kiwwe...)
ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ඕනී.....🙈❤️❤️🔥
😃❤️
තෙරුවන්සරණයි පුතණුවන්ට ,ගොඩක් වටිනවා
මෙන්න මොළ, ජාතියට වැඩක් ඇති daruwo 🙏👍
😃❤️
ගොඩාක් වටින video එකක්. මට පොඩි ප්‍රශ්න කිහිපයක් තියනවා. මම research එකක් විදිහට මේ side එකෙන් තමා කරන්නෙ. Setup එක හදද්දි ඇතුලෙ ඔක්සිජන් අයින් කරන්න N2 gas එක පුරවනවා. එහෙම කරන්න අවශ්‍ය නැද්ද. තවත් දෙයක් තමා, හරි ඉක්මනින් setup වල pH අඩු වෙනවා. ඒකට හේතු සහ පිලියම් මොනවද?
N2 අත්‍යවශ්‍ය නෑ pH ගැන නම් හොයලා බැලුවේ නැහැ . හැබැයි මේ වීඩියෝ එක දාපු දවසෙ ඉඳන් අද වෙනකන් ගෑස් එක හොඳට හැදෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ . මට කියන්න තියෙන්නේ අපිට උගන්නපු පොතේ දැනුම හැම තිස්සෙම ප්‍රායෝගික නෑ ඒනිසා ගොඩ ඉදන් පීනන්න ට්‍රයි නොකර වතුරට බැහැලම බලන්න 🙂
ඔව් ඒක ඇත්ත. මමත් biogas unit පොඩිවට හදලා තියෙන්නෙ. නමුත් gas එක හැදුනේ නැහැ. හේතු හොයනවා තාම.😁 anyway. Reply ekat thank you. Good luck for your work❤️
@@rulakmini5093 welcome 🙂
Authorities should lend a hand and develop these techniques.. well done..!!! 🎉🎊👍🏼
Smell eka adu karanna filter ekak onada?
මේ වගේ එකක් හදලා දෙන්න පුළුවන්ද, මල්ලිට payment එක කරොත්
Medawas wala badu wala ganan wenas wena eaki exam wala wadai nisa eaka krann amarui samawenn 😕
Ara agal 4 bate (feeding pipe) eka kochchara yatata danawada
විනාඩි තිනයි තප්පර හතලිස් දෙකට විඩියො එක ප්ලෙ වුනාම බැසිල් බැසිල් බැසිල් බැසිල් 🤣
😂
😂😂😂
කඩේකට කෑම හදන්න ඔය ටිං එකෙන් ගෑ ස් මදි වෙයිද දවසක් තියාගන්නා පුලුවන් ද ගාස්
Kadekata wage hadanawa num lokuwatama hadagann one api mekata apadrawya dana tharamata gass hadenawa
kollage mune hinawa wenada tharam na ada..🤣supiri bosa video eka❤❤❤
Meka hadagena yaddi wassata ahuwela podi aul wagayak giya eakai ea 😐❤️🙂
@@Crazy_podda Hapoi🙂
Thank you aiya..අවශ්‍ය ද්‍රව්‍ය ටික වෙනම දාන්න පුලුවන් නම් හොදයි...
පුලුවන් නම් මිල ගනනුත් එක්ක
Great work bro,thanks for sharing such valuable idea😍🤩❤️👏🥳
Goma tikai damme. Idul danna patan gaththa. Lipa paththu wenne na. Mokada karnne ? Aimath goma danna puluwan da?
goma dala sathi 2k wage gihin gas hadenn patan gattama thamai idul dann one kalin dammoth gas hadenn godak kal yanawa anika amu goma dann one
ubanm patta bn aiyeeee
adareiiiiii oyatanm
😃❤️
ලොකු බටය ටැන්කියෙ පතුලට වදිනකම්ම යටට බස්සනවාද? Plz comment
Ow
Life is short"
"Girlfriend is nothig"
"Mother father God bless you"
"Support is everything"❤
Kaleka di atule ekatu wena drawya ain karana kohomada?
Eakata thamai side eaken batayak danne eakathu wena drawaya diyara phora widiyata iwathata gann puluwan eathanin
ස්තූතියි මල්ලී..❤️👍
😃❤️
Steel wool and hunu diyara yoda ganna filter eke side view drowing ekak danna puluwanda.
සතුටුයි හැකියාවට .
හදාගන්න බැරි අයට ඔබගේ උදව් ගන්න ක්‍රමයක් කියන්න .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
WhatsApp walain contact kragann puluwan mama number eaka description eake dala thiyenne
මටත් හදා ගන්න ඕන
උඩින් සවිකරපු ලොකු බටයෙන් ගෑස් එලියට යන්නේ නැද්ද .?
ඒකටත් පියනක් සවිකරනවද?
සුපිරියක් 🔥❤️❤️
😃❤️
Kunu dala tika kalyak yaddi tank eka pirunama sudda karanne kohomada?
Eakata uttare pahadiliwa 2weni video eake thiyenawa balann 😃
පෙට්‍රල් බෝම්බයක් හදල පෙන්නන්න
Sorry brother Ea wage dewal num kiyala denn baa mama eahema kiyala deela kawuru hari ea dewal waradi widiyata pawichchi krann puluwan 😐
සාමාන්‍යෙන් කොච්චර වගේ ගැස් එකක් ගන්න පුලුවන්ද දන්නෙ නෑනේ .. දවසට පැය බාගයක් වත් පත්තු කරන්න පුලුවන්ද ?
Mama meke gass haduma test krala ea gana hariyatama kiyannum 😃
ගොඩක් වටිනවා❤️
Sewage lasagne khomada. Wisthara danna.
😃❤️
ගොඩක් වටින වීඩියෝ එකක්,තෙරුවන්සරණයි පුතනුවනි,මේවගේ එකක් හදාගන්න
උත්සාහ කරනවා,
Good job putha.
God bless 🙌
😃❤️
Apey ratey epaduna oba veani puthun vasanavan. Budu saranai. Jayama weava.
Marune
😃❤️
api salli dunnoth oya hadala denawada malli... ehema puluwan nam loku deyak
Thank you brother
Welcome bro 😃❤️
ooke udin goma dana bate wahanna oona nadda ?
Na eahema seal krann one naa wahi wathura eakathu wenawat wage wahagatta num athi eaka gana ilaga video eaken mama pahadili kranum
Jaya wewa ❤️🇱🇰❤️
😃❤️
Bio Gas වෙනම එකතු කරන්නේ ඇයි ?
Gas හදන Barrel එකෙන්ම කෙලින්ම ලිපට ගන්න බැරිද ?
සුපිරිම සුපිරි නියම වැඩක්😍🤩❤👍👌
😃❤️
Owa hadala vikunannako api gannam vikunalath dennam puluwanda??
Amazing bro 😃
😃❤️
Malli godak vatina deyak malli oya ova hadala minissuntta vikunanna minissu godak satutu vei teruvan saranai
👍👍👍
😃❤️
හරිම වටින විඩියෝ එකක් ඔයාම මේ වගේ එකක් හදල හැමෝටම ගන්න පුලුවන් සාධාරණ මිලකට වෙලද පොලට දානවනමි වඩාත්ම හොදයි
🖤🖤
😃❤️
ayye math gum purawala thibba barrel ekak gaththe eke sudu gam thattuwak barel eka wate badila thynw kochchr heduwath ewa galawenne na mulinma hodaddi kiri patata wage okkoma giya dn biththi wala maliyam wage badila thiyenw gum eka prashnayak weida
😀😀😀
😃❤️
Gas eka leak wenne nadda Goma Dana kata haraha. Eke kata tiyanna one watura mattamata pahalin da
👍👍👍👍👍👍👍🇱🇰
😃❤️
මෙි ගැස් ඒක ඒකතුවෙිලා වැඩි උනාම පුපුරනවාද...අපිට මෙි ගැස් ඒක සරිරගත උනෝත් විසයිද
Eahema pupurann awadamanum godak adui mama eaka video eake pahadili kranawa. Loku blapamak num naa eath araksha wena eaka hodai
අපි හැදුවා අයියේ මරු තව විඩියෝ දාන්න බුදුසරනයි
Niyamai malli oyala hadapuwath podiyata video karala eawann anith ayatath balann mama dannum eaka anith ayatath motivation eakak wei 😃
අවශ්‍ය දේවල් ලියල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ස්තුතියි
Ilaga video eaken ea hama dema kiyannum 😃
@@Crazy_podda මචන් description එකේ දාපම් ❤️
Ow eka watinawa
oyage nambare danawada
Baral ekata dawasagane dana kabanika apadrawya ekathu wenawa ne ewa eliyata aran danne kohomada.
Without using a tube can we use a sealed bucket