බස් එකේ කෑලි ගලවන්න කිව්වට තදවුණු ඩ්‍රයිවර් මිනිස්සු මඟ දාලා ගෙදරම යයි

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 1 тыс.

  • @신대혁-y9g
    @신대혁-y9g 17 дней назад +201

    නීතියට ගරු නොකරපු සමාජයක් නීතිගරුක කිරීමේ අමාරුව තේරුම් ගැනීම.

    • @chamindadissanayaka816
      @chamindadissanayaka816 17 дней назад +6

      බලපත්‍රය කැන්සල් කලයුතු ය

    • @basiljayawardena3043
      @basiljayawardena3043 17 дней назад +5

      සැමටම පොදුවේ එක නීතියක් නැතිකම.😢

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 17 дней назад +169

    මේ ක්‍රමයෙන් වත් නීතිගරුක රියදුරන් බිහිකළ යුතුයි .

  • @amalsenithperera5773
    @amalsenithperera5773 17 дней назад +151

    හොඳ ක්‍රමය විනයක් ඇති රියදුරු මහත්වරු බසය පැදවිය යුතුයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නිරාපරධාරද පාරට බිලිවෙන එක නැවත යුතුයි පොලිස් මහතුන්ට අපේ ගෞරවය

  • @vitztoyota8712
    @vitztoyota8712 17 дней назад +59

    හරියට හරි නීතියට වැඩ කරන්න බැරි නම් ගෙදර පලයල්ලා. ඇයි එහෙම බැරි වෙන රටවල කෙලින්ම ගෙදරට දඩ කොලේ එන්නේ. මෙහෙම හරි මුන්ව හදන්න ඕනේ. respect පොලිසියේ මහත්තයාට

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 17 дней назад +112

    නීතියට අවනත වෙන්න බැරි නමි
    ගෙදර යන්න😢 හොද පොලිස්
    නිලධාරියෙක්.මෙිචිචර කල් මෙි අය මෙහෙමයි බස් ධාවනය කරලා
    තියෙන්නෙ😢

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn 17 дней назад +105

    මේ රටේ මිනිස්සු සේරම නීතියට හැඩගස්වන්න ඕන. උන්ට පුරුදු නෑ නීතිය පිළිපැදලා හැමතිස්සෙම දේශපාලඥයෝ ඒවා කඩ කරන්න උන්ව පෙළඹෙව්වා

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 16 дней назад +1

      හරියටම හරි. දේශපාලඥයෝ තමයි චන්ඩි බිහිකලෙත්, ඇතිකරන්නෙත්, මේවා පිටුපසින් කව්ද ඉන්නේ කියලා හිතාගන්න පුළුවන් නේද?

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 17 дней назад +158

    නිතියට ගරු කරන්න නැත්නම්.ගෙදර.යන්න කට පියන්

  • @asokasandaraje8157
    @asokasandaraje8157 17 дней назад +140

    මගියෙකුට ටිකට්පත්😮 නිකුත්කලානම් එය ගිවිසුමක් හා සමානයි. රියදුරුගේ වගකීම තමයි මගියා නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙනයාම. එසේ නොකර මගීන් පදනම් විරහිතව මගින් බස්සවා යාමට විරුද්දව ඒ මගියෙකුට නඩුවක් දාන්න හැකිවෙයි. මෙවනි දේ මින් ඉදිරියට නොකිරීමට දැඩි දඩුවමක් දීම ඉතාමත් සුදුසුයි.

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 17 дней назад +7

      ඔව් අනිවාර්‍ය යෙන්ම...එක හරි....එහෙම මගින් බස්සල ගියොත් දඩ ගෙවන්න ඔනි

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 17 дней назад +2

      උගේ මරු ස්ටිකර් එක..පිටිපස්ස බලන්න බස් එකෙන් බැහැල එන්න ඕනේ..

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 17 дней назад +1

      මමනං ඩීසල් බොලොක් ඵකක් කියල බස්සනවා ටිකට් දුන්න කියල මාර වැඩක් නේ😂

    • @LazzySuba
      @LazzySuba 17 дней назад +1

      CTB eun pitipasse ena Private ekata load eka denneth ehema kiyla 😂

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад +1

      Ek mr huttkne bllo duvnn dennattm kare tiyn ynnd 😂 ar police karyt gedr arn ynn kivvnm hri

  • @sasindunimsara377
    @sasindunimsara377 17 дней назад +216

    කිසිදු වෙනසක් නොකළ යූතුයි නිතිය ක්‍රියාත්මක විය යුතුයි කොතනින් හරි පටන් ගන්න වෙනවා

    • @ThilinaSulochana
      @ThilinaSulochana 17 дней назад

      @@sasindunimsara377 kudu ice ehama wadi karala vikunana aka.bus vil tike istikar galawapalla

    • @samanwijerathne2361
      @samanwijerathne2361 17 дней назад

      @@ThilinaSulochanaඒවත් කරනවා...මේකත් කරන්න ඕනී... නීත්‍යානුකූලව පාරෙ යන්න බැරි නං ගෙදර ඉන්න ඕනී...

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      ​@@samanwijerathne2361ethkot ub kiynne sticker ek nithi virodii kiyld modayo😂

  • @samankumara8166
    @samankumara8166 17 дней назад +230

    හැම දාම ගෙදර හිටපං නීතිය⁣ෙ දුවන්න බැරිනම්. නියම වැඩේ❤❤❤❤❤❤

  • @CivicPulseSL
    @CivicPulseSL 17 дней назад +70

    යකෝ..ඒක මාර කතාවක්නේ..මුන් කියන්නේ කාකි ඇඳුමක් දැක්කොත් විතරද පාරේ හරියට යන්න ඔනී..😒😂

  • @premiervetcare-i9u
    @premiervetcare-i9u 17 дней назад +106

    සුපිරි ගෙදරම bus එක තියාගනින්

    • @chandanawijekumara545
      @chandanawijekumara545 17 дней назад

      රාජපක්ෂලා රනිල් ගේ රාජ්‍ය යාන්ත්‍රණය ඉහල නිලධාරීහු අනිවාර්යයෙන්ම මාරැකරන්න නෑතුව මේ රට කරන්න බෑ ..රජයේ සියලු මුල් පිටු ... අතිරික්ත සේවකයන්.එකාබද්ධ සේවයට දුෂ්කර ඉදලා හැම තෑනකම පුරප්පාඩුව ඇති තෑන්වලට දාන්න ..සමහරැ එකම තැන විශ්‍රාම යනකමි ම .. විදුහල් පති ගේ ඉදලා රවුම් කරන්න රටම එතකොට මේ කුමණ්ත්‍රන අඩුවේනවා

  • @tharukanadeeka
    @tharukanadeeka 17 дней назад +79

    මිනිස්සු මග දාල ගියාට නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕන,, මේක බස් ගැමුනුවගේ බස් එකක් වෙන්න ඇති

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 17 дней назад

      👍

    • @KuwenisFather
      @KuwenisFather 17 дней назад

      අනිවාර්යයෙන්ම ,ඒකට හොර ගුහාව,මගී ප්‍රවාහන අදිකාරියෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .

    • @ishakanyavee240
      @ishakanyavee240 16 дней назад +1

      Hariyata hari bus maginwa maha dala giyata neethiya kriyathmaka Karanna.

  • @pets739
    @pets739 17 дней назад +83

    තොපිට පාරේ නිතිය රකින්න බැරි නම් ගෙදර පල....වෙන රටවල් වල..කැමරාවෙන් දඩ නියම වෙනවා....

    • @channabuwanaka5885
      @channabuwanaka5885 17 дней назад +7

      ඒක ඇත්ත මම හිටියෙ සෞදි . මුංට වැඩිය එපා කරපු උන් සෞදි කාරයෝ. කැමරා හයි කළා හැම තැනම. ගෙදරට දඩ කොලේ එන්න පටං ගත්තා. දැන් උන් බොහෝම වැදගත් විදිහට තමයි වාහන එළවන්නෙ

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 17 дней назад

      👍👍👍

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      ​@@channabuwanaka5885ub saudi idlth hriyt danne nane kohed kiypm ehe himit ynne 😂 vahn unge em nithi naa mehevage ehe parvl perfect

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 17 дней назад +113

    හරි මල්ලි නීතීයට ඩ්‍රවින් කරන්න බැරිනම් බස් එක ලස්සනට සරසල බස් එක ගෙදර තියාගෙන ලස්සන බල බල ඉන්න

  • @chlfilms
    @chlfilms 17 дней назад +88

    මොහු කොහොමද දඩ ලියන්න​ බෑ කියන්නෙ. පොලිසිය බස් එකේ ඇතුලෙ නෙවි උඩ නැගල ඇවිල්ල හෝ සැටලයිට් වලින් බලල හෝ සාක්කි ඇත්නම් උසාවි දාන්න පුලුවන්. මේ රියැදුරා කාගෙ හරි ලනුවක් කාල​. බස් ගැමුණුත් මේ ගොං කතාව කිව්ව TV එකේ.

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 17 дней назад +8

      ඔය යක්කු එක්ක කතා කරල වැඩක් නැ නිතිය ක්‍රියාත්මක කරන්න එච්චරය්.

    • @tharukanadeeka
      @tharukanadeeka 17 дней назад +7

      අනිව්වරෙන්ම මචං,, මගියන් මග දාල ගියාටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

    • @lahiruprageeth9038
      @lahiruprageeth9038 16 дней назад

      ඒක ඇත්ත.සමහර රටවල පාරෙ හයි කරල තියෙන කැමරාවෙන් බලන් ඉදල් දඩේ ගෙදෙට්ට යවන්නෙ

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      Em baa bm itin yko ethkot nikm ekekutth puluwnne m police kiyl gank ghgnn😂 gon katha kiynnepa

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 16 дней назад

      බස් ගැමුණු නේද!🤭 කලක් තිස්සේ... තවත් කොපමණ කල් මේ වගේ දේවල් කරන්න බලං ඉන්නවද ගැමුණු? උඩ ඉන්නවා දෙවියන්, මිනිසුන්ගේ දුක දකින, අදෝනා අසන..... ඔයා වෙනස් උනේ නැත්නම්.... කලදේ ඵල දෙනවාමයි...

  • @nuwanbandara5777
    @nuwanbandara5777 17 дней назад +23

    මේකේ permite තහනම් කරාම වැඩේ සනීපයි... මගීන් මඟ දාල යන්න බෑ..

  • @shyamanthaperera
    @shyamanthaperera 17 дней назад +98

    මේකාගේ මාර්ග බලපත්‍රය අහෝසි කල යුතුයි. මගීන් මග බස්සලා යන්නේ කොහොමද?

    • @Janank-gk5cs
      @Janank-gk5cs 17 дней назад

      𝐁𝐮𝐬 𝐞𝐤𝐚 𝐦𝐚𝐠𝐞 𝐧𝐚𝐦 ...𝐬𝐚𝐥𝐥𝐢 𝐮𝐛𝐞 𝐧𝐚𝐦. 𝐒𝐚𝐥𝐥𝐢...𝐡𝐞𝐦𝐨𝐭𝐚𝐦𝐚.𝐝𝐮𝐧𝐧𝐚 𝐧𝐚𝐦. 𝐔𝐛𝐚 𝐦𝐨𝐤𝐚𝐭𝐚𝐝𝐚.𝐤𝐚𝐡𝐢𝐧𝐧𝐞...𝐧𝐢𝐤𝐚𝐧 𝐩𝐮𝐤𝐚 𝐧𝐨𝐝𝐢 𝐡𝐢𝐭𝐚𝐩𝐚𝐧 𝐠𝐨𝐭𝐡𝐚𝐲𝐚. 𝐀𝐧𝐮𝐫𝐚𝐭𝐚. 𝐔𝐛𝐞 𝐚𝐦𝐦𝐚.𝐝𝐢𝐩𝐚𝐧 𝐠𝐨𝐭𝐡𝐚 𝐤𝐞𝐫𝐢𝐲𝐚

    • @JayanJayan-l6p
      @JayanJayan-l6p 17 дней назад

      Ada ahoshi karala balapaththare ehema thama nithiya wenna onii

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад +1

      Itim pare duvnn dennaththm kare tiynd ynn kiynne gono

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      Anika em ahosi krnn ub hithuvd puke amaruvt koti gnn viydm krl route gnne kiyl

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 дней назад +48

    මුගෙ බස් එකේ route permit cancel කරන්න . Video කරන කොට bus number එකත් එක්ක පෙන්නන්ඩ

  • @vishakavishaka5965
    @vishakavishaka5965 17 дней назад +59

    ගොනාට කනට දෙන්න

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 17 дней назад +73

    නීතියට අනුව පාරෙ යන්න බැරිනම් මහත්තයෝ ගෙදර හිටපන්

    • @PremKumar-w3d8h
      @PremKumar-w3d8h 17 дней назад

      Umba bus eke gihin thiyanawada ponnayo....thopita car ethi bike ethi van ethi.....nettam three wheel hire karala gihin ethi namuth ....Meka langawa .......mantheeru dekai ...yako....tho wage ewun maarga neethi katha karanna Enna epa.....

    • @PremKumar-w3d8h
      @PremKumar-w3d8h 17 дней назад +1

      Uba gedara hitapan ..bus wala yanna berinam ...nattam bara Vahana ha bus laisan aran pare bara vahanayak Aran duwapan ethakota therei.....puka Mona tharam rath wena wadha kiyala..pakaya

    • @denuwanwageesha8161
      @denuwanwageesha8161 17 дней назад

      @@jagathwimalasiri2897 උබලා උබලගෙ වාහන වල පලයම් ඉතින් එහෙනම්

    • @Truth-c3t
      @Truth-c3t 17 дней назад

      ලංකාවේ බස් drivers ලා බස් පදවන්ගේ පාතාලේ චන්ඩි වගේ💩👻💀☠️👽
      සමගර පොලිසියත් මුන්ට බයයි මුන්ගේ ජරාව කාලා නිසා බස් රියදුරෝ කරන වැරදි දැක්කේ නැහැ වගේ ඉන්නේ😱😱😱😱😱

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      ​@@PremKumar-w3d8hsuper bro❤

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 17 дней назад +75

    පර්මිට් එක කැන්සල් කලානම් හරි ගෝතයගෙ

  • @AmalLokuge
    @AmalLokuge 17 дней назад +30

    පොදු නීතියට යටත් නොමැති සියලුම රියදුරන්, රියදුරු බලපත්ත්‍රය නැවත භාර දිය යුතුයි. නීතියට සියලුම පුරවැසියන් යටත්! විනයක් නොමැති අය, රියදුරු රැකියාවෙන් අයින් විය යුතුයි! මගීන්ගේ ජීවිත ගැන සැලකිලිමත් විය යුතුයි. නිවැරදිව එලවහන්! ලයිසන් එක ලැබුනේ දවසේ කිව්ව් නේද, " නීතිගරුක" රිය දුරෙක් වෙන්න කියල. කෝ දැන් ඒ කියපු නීතිගරුක රියදුරා?

    • @b.g.n.k6525
      @b.g.n.k6525 17 дней назад

      ඔවු අනිවාර්‍යෙන්ම

  • @dreampalaces902
    @dreampalaces902 17 дней назад +40

    කොහොමද මුන්ගෙ ලොකුකම අනිවාර්යෙන් ලැයිසන් කැන්සල් කරන්න ඕන වෘත්තා කරලා හරියන්නෑ

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 17 дней назад +15

    ණුවනක්කාරයෝ එක්කෙනෙක් සමඟ කතා කළද ,
    අනුවණයින් සියයක් සමඟ කතා කළ නොහැක.
    එවැන්නන්ට නුවණ පහල වේවා.

  • @peterdariyas2117
    @peterdariyas2117 17 дней назад +49

    මින් ඉදිරියට පොදු ප්‍රවාහන සේවයට හොද අධ්‍යාපනයක් ලැබු පිරිස පමනකට බලපත්‍ර ලබා දිය යුතුයි ගත්ජකාරයෝ බොක්කු උඩ බීඩි ගහපු එවුන්ට රියදුරු බලපනු නිකුත් කිරීමෙන් වැලකීමට නීතිසකස් කරමු

  • @peterdariyas2117
    @peterdariyas2117 17 дней назад +41

    න්න මොඩ රියදුරා දැනගන්න ඕන රටේ නීතියටත් ඇහුන්කන් දෙන්න මුව මහා අත් අඩන්ගමුව ගත යුතුයි මුට ඕන විදියට ජනතාව මහනවන් වන්න මුදැන ගන්න ඕන රහසිගත පොලිස් නිලධාරීන්ට ඕන තැනක අවසර ඇතිව ගමන් කළ හැක.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 17 дней назад +26

    🇩🇪🇩🇪🇩🇪👍
    පොලිස් මහත්මයාට ශක්තියම ලැබේවා මේ ක්‍රමය දිගටම කරගෙන යන්න.

    • @H.MbusLine
      @H.MbusLine 17 дней назад

      @@ruwanigerulat8490 playan huttooo yanna

  • @amalsenithperera5773
    @amalsenithperera5773 17 дней назад +31

    උපරිම සතියයි ආපහු පටන් ගන්නවා ඕකම ඔය සෙල්ලම දඩ ගහලා උසාවි යවලා වැරදි කරුණුවොත් හිරේ දාන්න ඕන මිනිස් ජීවිත සෙල්ලමකට අරගෙන

    • @Controller_chronicals
      @Controller_chronicals 16 дней назад

      Ub kiynne sticker ekt minissu marenv kiyld 😂 mnda mansik hatta😂

  • @thilakwasantha6625
    @thilakwasantha6625 17 дней назад +33

    මාර හේතුවකටනේ මගීන් පාරේ අතරමග දමලා යන්නේ. ඔය ඔතන හිටපු පොලිස් මහත්තයාගෙන් අහන්නේ. මහජන සේවයක් කරන ඒ අයට හිතුහිතුවිදියට මෙහෙම නීතිය රකින්න ඉන්න පොලීසිය ඉදිරීයේ මෙහෙම මගීන් අසාධාරණ ලෙස බස්සවා හැරීයන්න නීතියෙන් ඉඩක් තියෙනවා නම් ඒකත්ඉතින් මාරයි තමයි. බස් සත්තු නම් මෙල්ල කල යුතුමයි.

    • @methushanimanaka
      @methushanimanaka 17 дней назад +2

      ane hukanno me tho yanneth bus wala neda gon karaiya policiyati anura pakatayi puka dena eun

    • @indikabopearachchigedon9423
      @indikabopearachchigedon9423 17 дней назад

      @methushanimanakaපරයෝ මිනිසුන්ගේ ආරක්ෂාවටයි නීති තියෙන්නේ නැතුව තෝහිතුවද පුකේ අමාරුවට නීති හදලා කියලා තොපි වගේ කාලකණ්නි හැත්ත චුත වෙලා ගියදාට තමයි මේ රටට හරියන්නේ

  • @Sajith-ju9lo
    @Sajith-ju9lo 17 дней назад +27

    වැරැද්ද කවුරු කරත් වැරැද්ද.නීතියක් තියෙන්නේ රටක පුරවැසියන්ට.එහෙමනම් බස් ඩ්‍රයිවර්ලා රටේ පාලනයට ගෙනල්ලා පොලිසිය ඇස් කන් පියාගෙන හිටියාමඉවරයි.නීතිය ක්‍රියාත්මක කරලා රටේ හැමෝටම සමානව සලකන රටක් හදන්න.එතකොට මේ රට ලස්සන වේවි.දුන්න කතිරේ ගැන ආඩම්බරයි

  • @sumudusuranga
    @sumudusuranga 17 дней назад +50

    මිනිස්සු ම්‍ග අතරමං කරල මෙහෙම යන්න පුළුවන්ද, මාර්ග බල්‍පත්‍ර අහෝසි කල යුතුයි.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 17 дней назад

      👍👍

    • @b.g.n.k6525
      @b.g.n.k6525 17 дней назад +2

      ​@@ManojNilanjan මීහරකෙක් වෙන්න එපා බොල අහින්සක මිනිස්සු වෙනුවෙන් තමයි ඕවා කැන්සල් කරන්න ඕනේ එකක් දෙකක් කලානම් අනික්ව නිකම්ම හැදෙයි

    • @nuwanperera2055
      @nuwanperera2055 17 дней назад

      ​@@ManojNilanjantho thanakolada bola kanne

    • @b.g.n.k6525
      @b.g.n.k6525 17 дней назад

      @ManojNilanjan tho wage wahalu neweyi api gamunuta deepan gihin 😅😅 ami gona

    • @premalalkumarasiri4314
      @premalalkumarasiri4314 17 дней назад

      ​@@ManojNilanjanKela unmama prathikara karanna mudal higa kanneth ubala wage harak thamai

  • @JEA1965
    @JEA1965 17 дней назад +50

    මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය වහාම මෙම බලපත්‍රය අහෝසි කරන්න.

    • @mohamedfazool5840
      @mohamedfazool5840 17 дней назад +1

      Aniwa

    • @chamindaarunashantha1784
      @chamindaarunashantha1784 17 дней назад

      @@JEA1965 toge puk kansall karapan

    • @nalindanushka8606
      @nalindanushka8606 17 дней назад

      Ethakota unge gewalwala un kannne bonnne ube athada

    • @JEA1965
      @JEA1965 17 дней назад

      @@nalindanushka8606
      එතකොට බස් එක ඇතුලෙ
      හදිසියෙ බෙහෙත් ගන්න ඉස්ස්පිරිතාලෙට යන එකෙක් හිටියොත්
      ඉන්ටෙව් ඌ යන එකෙක් හිටියොත්
      අත්‍යාවශ්‍ය හමුවීමක් කෙනෙක් හිටියොත්
      ඌට වෙන හානියට
      වගකියන්නෙ කවුද
      (අම්මගෙ රාලෙයි)

    • @djiroshanjay
      @djiroshanjay 16 дней назад

      @@JEA1965 උන් කන්නෙ උබ්‍රෙ ඇටේද

  • @ranjanherath5251
    @ranjanherath5251 17 дней назад +8

    එකම විසඳුම ලං.ග.ම. ශක්තිමත් කිරීමයි. ණය පදනමින් බස් මිළදී ගෙන ගමන් වාර සංඛ්‍යාව වැඩි කරමු!

  • @lordsj
    @lordsj 17 дней назад +20

    බස් කාරයින්ට වෙනම නීති කොහෙන්ද පාරේ වාහනයක් පදිනවා නම් හැමෝටම එකම නීතිය.

  • @ranjithnishanatharajapaksh1992
    @ranjithnishanatharajapaksh1992 17 дней назад +14

    සිවිල් ඇදුමෙන් බස් ඇතුලේ සිට නීතිගරැක රියදුරන් බිහිකල යුතුය , පාරේ පොලිසියෙන් හිටියාට රියදුරන්ව අනිත් රියදුරන් විසින් දැනුවක් කිරීම නිසාම මෙම මාර්ග නීති කඩකිරීම් වලට දඩුවම් කල නොහැකිය .

  • @lordsj
    @lordsj 17 дней назад +35

    බස් එකේ නැගලා ඇවිත් සාක්ෂි හොයන්න බෑ කියලා නීතියකුත් නෑ පොලිසියට ඕනනම් සාක්ෂි හොයන්න හෝ අපරාධ නවත්තන්න ඕන ඇදුමකින් එන්න පුළුවන්.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 17 дней назад

      👍👍

    • @nikapitiyat7802
      @nikapitiyat7802 17 дней назад

      වයසක මගියකුට අල්ලා ගෙන නගින්න බහින්න පඩිපෙළ ලග තිබෙන ආධාරකය නම් වැදගත්. ඒත් එය අනතුරකදී මගීන්ට පිටවීමට බාධාවක් නොවන ලෙස සවි කිරීම වැදගත්ය

    • @Pixel_Recap
      @Pixel_Recap 17 дней назад

      මන් නම් කියන්නෙ අර ජපන් වලින් හම්බවෙච්ච සුනාමි බස් වගෙ බස් හොදයි කියලා , ඉඩකඩත් තියෙ, සුවපහසයි, වයසක අයට එහෙම හරී ලේසි නගින්න බහින්න එහෙම. මේ බස් වල නගිනව බහිනවා කියන්නෙම ඒ යට ගොඩක්ම් අමාරුයි

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 17 дней назад +11

    රියදුරාට සහ කොන්දොස්තර වරයාට, මගීන්ට සලකන හැටිත්
    වැඩමුළුවක් තබා විනයක් ඇතිකරන්න.

    • @DineshIddamalgoda
      @DineshIddamalgoda 17 дней назад

      @@vasanthiekannangara6778 ඔව් අනිවාර්යයෙන්ම සමහර කොන්දොස්තරලා ඉන්නවා උන්ගේ අලි ඔලුව කාලකන්නි ඌ බස් එකේ ඉස්සරහට ඇවිල්ලා කියනවා පස්සට යන්න කියලා පිටිපස්සේ න් ඇවිල්ලා කියනවා ඉස්සරහට යන්න කියලා මී හරක්

  • @PriyanthaKumara-ur1pf
    @PriyanthaKumara-ur1pf 17 дней назад +14

    ඇ..බල්ලෝ තො පොලිස් නිලධාරීයෙක් යුනිපොම් ඇදන් හිටියොත් විතරද හරියට එලවන්නෙ.. තෝ ගෙදර හිටපං ගැනිට කන්න බොන්න දෙයි බස් එකෙ අයිති කාරයා...😂😂

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 16 дней назад +3

    My salutation police!❤
    කිසිම සමාවක් දෙන්න එපා.. බස් රියදුරන්ට ඕනේ විඳිය ට නීතිය නමන්න දෙන්න එපා, වැඩේ තියෙන්නෙ, මේ වගේ හැම දේටම විරුද්ධ වන, වර්ජන, තර්ජන කරන විඳිය තමයි පසුගිය කාලයේ මිනිසුන් ගේ ඔලුවට විෂ කා වාද්දුව .බලයට!! .දැන් වෙනස් කරන්න අමාරුයි..හැබැයි කොහොම හරි කලයුතුයි

  • @amalsenithperera5773
    @amalsenithperera5773 17 дней назад +31

    දැක්කද පාරේ බස් එක හරෝපයටි මුළු පාරම අවිහිර කරලා දඩ ගැහුවා මදිමුන්ට

    • @roshansamsoctaveus
      @roshansamsoctaveus 16 дней назад

      බස් එකක් මේ ත්‍රී වීල් එකක් නෙවෙයි...පොඩ්ඩක් කරදර වෙනව මේවා හරවද්දි 😡

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 17 дней назад +4

    නියම වැඩක් මේක මීට කලින් කිසි ආන්ඩුවකට බැරි උනා නියමයි අනුර ජනාධිපතිතුමා

  • @hasithakumarapperum1
    @hasithakumarapperum1 17 дней назад +10

    නීති විරෝධීව මගීන් බස් රථ යේ න් බැස්ස වීම ට විරැද්ධව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මේ බස් රථ යේ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගත යුතුය

  • @vishakavishaka5965
    @vishakavishaka5965 17 дней назад +26

    නීතිය හරියටම කරන්න නැත්තමි බස් අරන් ගෙදර යන්න කියන්න

  • @mostalk9677
    @mostalk9677 17 дней назад +10

    රටම ඉල්ලුවෙ නීතිය ක්‍රියාත්මක කරන්න කියල.දැන් මුන්‍ය ඕනෙ නීති කෆන්න.මේ රටනම් හදන්න බෑ

  • @anuradulgala4946
    @anuradulgala4946 17 дней назад +19

    මෙයාගේ බස් පර්මිට් කැනසල් කරන්න ඕනා උසාවි දාලා.

  • @RohanMohotti
    @RohanMohotti 17 дней назад +9

    බසරථයේ කාර්මික දෝසයක් හෝ සේවක මහතුන්ගේ අසනීපයක් හේතුවක් නොමැතිව පොලිස් නිලදාරීන් වරදක් හේතුවෙන් අවවාදයක් හෝ නීතියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ටිකට් පත් ලබාගත් මගින් මේ විදියට මහමග දමා යාම සම්බන්දව රියදුරට විරුද්දව වෙනම නඩුවක් පැවරිය යුතුයි

  • @MontyWeeraman
    @MontyWeeraman 17 дней назад +8

    Unmarked සිවිල් police officers ලා හැම රට කම රාජකාරි කරනව ❤

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 17 дней назад +4

    මෙච්චර කල් හරියට උනේ නැති හින්ද තමා දැන් මෙච්චර බස් කාරයො නාහෙන් අඩන්නේ..දැන් ඉදල වත් හැදුනොත් හරි..මුන්ගේ රූට් පර්මිට් මාස හයක් කැන්සල් කරන්න ඕනේ

  • @anomadarshinie6343
    @anomadarshinie6343 17 дней назад +6

    මේ ඩ්‍රයිවර්ගේ තියන උඩගු කම 🙄 නීතියට අවනත නොවී සෙනග මග බස්සවල යනවා මොව්න්ගේ licenses තමයි අවලංගු කරන්න ඔන නිත්‍යානුකුලව licenses ලබාගන්නකොට ඔය හැමනිතියක්ම දැනුවත් කරනව, ලංකාවේ තමයි පලවෙනි වතාවට අවවාද කරල සමාව දෙන්නේ පිටරට වල්වල දැඩි දඩ 🙄🙄

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 дней назад +1

    මෙතන මෙහෙම සීන් එකකුත් තියනවා...මාලිමාව වටා එක් වූ බහුතරය මාධ්‍යම පාන්තික මිනිස්සුනේ....😒😒😒
    රට හදන්න ඕනී කියන තැන ඔක්කෝන හදවතින්ම හිටියා...ඒක බොරු නෙවේනේ....👍👍👍
    ත්‍රීවීලර් ...බස් ...කර්මාන්තයේ යෙදුනු හැමෝම වගේ සහයෝගය දුන්නේ මාලිමාවට...👍👍👍
    නමුත් මේ කරන වැඩෙන් ඔවුන්ට දුකක් ඊර්ෂ්‍යාවක් ....කනස්සල්ලක් ...ඇති වුනා ලැජ්ජාවක් ඇති වුනා....ඒකට හේතුව වුනේ...🙄🙄🙄
    මාලිමාවට විරුද්ධව වැඩ කරපු ඇතැම් දූෂණ හා දූෂිත ක්‍රියාවන් කරපු බලවත් අයගේ නඩු ෆයිල් මිටි ගනන් තියෙද්දී ....
    ආන්ඩුව කනෙන් අල්ල ගත්තේ එයාලටම සහයෝගය දීපූ...කන්ඩායමක්.....😮😮😮
    දැන් ඒ මිනිස්සු අසරණ වුනා ලැජ්ජාවට පත් වුනා...සරණ පැතූ තැන අසරණ වුනා වගේ හැගීමක් ආවා.....😢😢😢
    එහෙම නෙවේ ඉස්සෙල්ලම ලොකු ලොකු සීන් ටිකක් එලියට දාලා අල්ලලා....ප්‍රභල දූෂිතයන්ට දඩුවම් කරල....👍👍👍
    දේශපාලුවන් විසින් වැව්තාවුලු හා රජයේ ඉඩම් වල ගහපු කෝටී ගනන් වටිනා ඉඩම් නැවත පවරගෙන ...මේ වැඩේට බැස්සනම් .....👍👍👍
    ආන්න එතොකොට හැමෝටම හිතෙනවා....හැමතැනටම එකම නීතිය අපිට විතරක් නෙවේ .....අපිත් සහයෝගය දෙන්න ඕනී කියල ....👍👍👍❤❤❤
    කුඩාම ඒකක වලට පහර දුන්නම ....ඇත්තටම ඒ මිනිස්සු හිතනවා.....අපිට විතරද නීතී....ඇයි ලොකු උන්ට මුනුත් කඩේ යනවද අපි හැමදාම අසරණයි කියල .....😒😒😒

  • @anuradhaweerathunga7110
    @anuradhaweerathunga7110 17 дней назад +3

    බස් එකේ ඇතුළත ඉඳල හෝ පිටත ඉඳල දැක්කත් වැරැද්ද වැරැද්දමයි. සියලු මගීන් මේ ජඩ රියදුරන්ට විරුද්ධව නැගී සිටින්න අවශ්‍යයි. යුරෝපයේ ජීවත් වෙන මම දකිනවා රියදුරන් කොයිතරම් නීතිගරුකද කියලා. ...... එවැනි පුහුණුවක්, සංගමයක් ඇති කිරීමට ගත් පලවෙනි පියවර ලෙසටයි මම මේ රජයේ වැඩසටහන දකින්නේ. .......

  • @roshantennakoon9073
    @roshantennakoon9073 17 дней назад +72

    මිනිස්සු මගදී බැස්සුවාට පර්මිට් කැන්සල් කරන්නම ඕනේ.

  • @onamagulak77
    @onamagulak77 17 дней назад +3

    මේ බස් තක්කඩිය තනි ඉර කපල යූ ටර්න් ගැහුවට තව දඩයක් ගැසිය යුතුය. ලයිසන් එක අවලංගු කල යුතුය. අර බස් ගැමුණු කියන ගවයගෙ ලනු කාල නොදන්න නීතිය ගැන කතාකරනව😂

  • @subatheja7574
    @subatheja7574 17 дней назад +15

    දැඩිව නීතිය කරන්න ඕන...👌👌👌

  • @housesinsrilankachinthaka920
    @housesinsrilankachinthaka920 17 дней назад +6

    මේ එක දෙයක් විතරයි අනෙකුත් ක්ෂේත්‍ර වලත් ඉතා කුඩා තැන ඉඳන් විශාල තැන දක්වා මේ විදිහ ම තමයි
    සාමාන්‍ය මිනිස්සු හැමෝගෙම වහල්ලු වෙලා

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 16 дней назад +1

    නීතියට අවනත නොවන මගමරු බස් ගෙදරම යවනු 👍👍👍👍👍

  • @anuramahawewa4993
    @anuramahawewa4993 17 дней назад +6

    ඕකුන් පහුගිය කාලෙ දාපු සෙල්ලන් ආපහු දාන්න දෙන්න එපා.💐

  • @dumindawasana9250
    @dumindawasana9250 17 дней назад +2

    මුන්ගේ රූට් පමිට් කැන්සල් කරලා වෙනත් කෙනෙකුට දෙන්න ඕනේ අපි මේවා ලියන්නේ මිනිස් ජිවිත ආරක්ෂා කරගන්න ඕන නිසා

  • @silwasilwa8977
    @silwasilwa8977 17 дней назад +8

    අපි ඉන්නෙ අරාබි රටවල. මෙ රටෙ නිතියට යටයි ඔන කෙනෙක් පොලිසිය කියන්නෙ නිතියම තමා පගා බැ රටෙ නිතිය අනිවාර්ය න් ඉස්තා පිත කරන්න බලදාරයිනි

  • @jagathprasanna3760
    @jagathprasanna3760 17 дней назад

    ඌ කියන විදියට නීතිය කරමු..පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමෙන් යන්න පුලුවන් කියලා දන්නේ නෑ

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 дней назад +18

    මාර්ගස්ථ මගී ප්‍රවාහනය අදිකාරිය පියවර ගන්න SP JK 1384

    • @PremKumar-w3d8h
      @PremKumar-w3d8h 17 дней назад

      Uba bus eke yanna epa uba hukan nethuwa paing palayan....

    • @LazzySuba
      @LazzySuba 17 дней назад

      Paminillak aawe na kiyai, thamange gedara paule kenek bus ekakata yata wenakan hamoma bus samithiye, ita passe ithin policiyen insurance eken witharai pihita😂 Gamunuta puluwan me minissunta adumagaane EPF ETF gewanna kiyla aithikaarynata Bala karala Driver Kondastharalata gaurawaneeya rassawak hadala denne ethakota a minissu ( molyak thiyena aya witharakwath) sathutin Wada karai. Me minissunwa wahallu wage wada gannawa maanasika nidahasak eyalata nathuwa eyala kohomada magiyta suhada wenne. Job ekak nathi una gaman thoraganna thiyena lesima de bus nattam three wheel ithin me minissu a sanskrutiyata hada gahila. Bahutharyk Drivers Conductors la aparadhakaarayo nemei eka nisa a minissunwa bimata paagala daalama me prasna wisadanna baha. Adumagaane bus aithikarayawa policiyata gennana ochchara rata hadanna ona nam. Koi kenath thalanne podi minihawa. Driver ta part eka daala aithikarayta salute gahanawa.😢

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 17 дней назад +2

    මුන්ගේ කෙරුවාව කොහොමද පොලිසියට.. සාමානය ම්නිස්සුන්ට කොහොම මුන් ගෙම්පර් දානවද..

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 17 дней назад +4

    බස් එකේ ගිය මගීන්ට මේ කියන්නෙ, ඔයාල යන්නෙ මාර්ග නීති නොතකන මගමරුවෙක් එක්ක. මේ අයව පාරවල් වලින් ඉවත් කරන්න ඔයාලත් උදව් කරන්න.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 16 дней назад +1

    මේවා තොපිට හොඳ පාඩම්,,මේ පාර වාලිවාහෙට කියං ගියා මතකද,,🤣🤣🤣

  • @broskey1238
    @broskey1238 17 дней назад +11

    Sticker මගුලක්ද බූරුවෝ කියන්නේ. මාර්ග නීති කඩපු එක ගැන නෙමේද? තොපි වගේ බස් කාරයෝ හින්දා කොච්චර මිනිස්සු මැරිලා තියනවද? අපිනං ඇත්තටම මාලිමාවට චන්දේ දුන්නේ පොදු ප්‍රවාහනය හදනවා වගේ දේවල් කියපු එකට.මේ වැඩේ දිගටම කරන් යන්න.
    මාලිමාවට ජයවේවා❤️❤️.

  • @sdvlog69
    @sdvlog69 17 дней назад +2

    ලංකාවට නීතියක් ඕනෑ නැහැ, driver, conductor මහත්තුරු කියන නීතිය තමයි රටේම නීතිය ඒ අනූව වැඩ කරමු 😮

  • @nilunilu4025
    @nilunilu4025 17 дней назад +3

    බස්කාරයින්ට ඕන විදිහට නෙවෙයි ගමන් කරන ජනතාවට ඕන වදිහටයි බස්

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 17 дней назад +3

    Not a single step back, must change these 3rd class standards.

  • @sandunmarasinghe7315
    @sandunmarasinghe7315 17 дней назад +4

    හරිම ලේසියි permit එක cancel කරල දුවන්න පුළුවන් අයට දෙන්න

  • @pushpanathaabeysinghe6921
    @pushpanathaabeysinghe6921 17 дней назад

    බස් රියැදුරන්ට එහෙම මඟින් බස්සන්න බැ. පොලිසියට කොන්දක් නැද්ද නීතිය කියලා දෙන්න.

  • @nimalsilva378
    @nimalsilva378 17 дней назад +5

    බස් එකේ ස්ටිකර් මොකටද ඔය ලස්සන ගෙවල්වල තියාගන්න ජනතාවට සේවයක් කිරීම ඔබගේ වගකීමයි ජීවිත රැසක් ඔබ අතේ අවදානය පිණිස කටයුතු කිරීම පොලිසියේ වගකීමයි

  • @ajah9277
    @ajah9277 17 дней назад

    මේ රියදුරාට එරෙහිව නිතිය තදින්ම කිරියාත්මක කරන්න මේකා තව කය්වාරැත් ගහනවා .අනික මගින්ව මේ විදියට අතරමග දාලා යන්ඩ බැ මුගේ පර්මිට් එක කැන්සල් කරන්න .

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 17 дней назад +6

    බාස් එක එවෙලෙම නවත්තපියව් චන්දෙ දුන්න එවුන් පලයව් පයින්

    • @indikabopearachchigedon9423
      @indikabopearachchigedon9423 17 дней назад +1

      පල හිපාටුවා නවත්තලා කරයි රෙද්දක් ..සක්කලි යා

    • @kgsn2387
      @kgsn2387 17 дней назад +1

      බස් එකක කවදාවත් නගින්නැති උන්වගේ හැමකෙනෙක්ම මේකේ කතකරන්නෙ. මහාලොකු පඩියකට නෙවෙයි මේඅය මේ හැටි දගලන්නේ. පමනක් අයට දවල් කෑමවේල වෙනුවට මාලු පාන් එකක් යනගමන් කන අය ඉන්නවා. කෑම පැය මේ අයට නෑ. අයිතිකාරයෝ ආදායම අඩුවුනාම රස්සාව දෙන්න කැමති නෑ. මේ අයටත් ඒවුනාට දරු පවුල් රකින්නත් තියෙනවා. පව් අහින්සකයෝ. අඩුම පඩියකට වැඩිම වගකීමක්, අවදානමක් ඇති රැකියාවක්

    • @SamanthaAmarathunga-s2d
      @SamanthaAmarathunga-s2d 17 дней назад +1

      Aniwarenm

    • @Erosh88rox
      @Erosh88rox 17 дней назад +1

      එහෙම බස් පාරෙ මගින් නවත්තන එවුන්ගේ පර්මිට් කැන්සල් කරපියව්.. අපේ පුද්ගලික බස් ඕන තරම් තියෙනව.. නීතිගරුක රියදුරන් යොදාගෙන මේ කැන්සල් කරන පර්මිට් වලට බස් දාල අපි දුවන්නම්..😊😊😂

  • @LiyanageNandana-w5v
    @LiyanageNandana-w5v 17 дней назад

    නියමයි පොලිස්පති තුමනි ❤❤❤❤❤❤❤❤❤

  • @sndfamily5831
    @sndfamily5831 17 дней назад +5

    අනිවාර්යෙන් මේක දිගටම ක්‍රියාත්මක කරන්න ඕන

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 17 дней назад

    77 ශාපයේ හවුලේ සෙල්ලම් ඉවර වෙන දවස එනකම් බහුතර ජනතාව ඇඟිලි ගැන ගැන බලා සිටියා, ඒ දවස් උදාවුණා.
    බස් එක තියාගෙන ගෙදර ඉඳලා ඇතිවුනා නීතියට අවනත වෙලා නැවත පාරට එන්න නීතිගරුකව.
    පොලීසියද ගෞරවනීය පොලීසියක් වෙලා, ස්තුතියි.
    ජයවේවා මාලිමාවට.

  • @kalingaruwan1981
    @kalingaruwan1981 17 дней назад +3

    මේ වගේ ගව සම්පතක්‌. වැරදි හොයන්න ඕන පාරේ ඉඳන්ද. පාරේ ඉන්නකොට මුන්ට call එක එනවා අනිත් bus එකෙන්. ඊට පස්සේ පොලීසිය ඉන්න තැන හරි විනීත විදියට පාරේ යනවා. මම කියන්නේ දිගටම ඔය විදියට අල්ලන්න ඕන වැරදි කරන උන් bus ඇතුලේ පොලිසියෙන් ගිහින්. ඒකට නීතියෙන් බාදාවක් තියෙන්න විදියක් නෑ. එහෙම තියෙනවනම් නීති සම්පාදනය කරන්න ඕන. ජයවේවා ශ්‍රීලංකා පොලීසිය

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 17 дней назад +3

    මෙ වගෙ නිතියට ගරු නොකරන රියදුරන්ගේ ලයිසන් පැන්සල් කරන්න ඹනි

  • @risijayasrikantha998
    @risijayasrikantha998 17 дней назад +2

    බස් කාරයන්ට ඕන විධිහට නීති ක්‍රියාත්මක කරන්න කියලද කියන්නෙ.

  • @H100R-w8n
    @H100R-w8n 17 дней назад +8

    4:10 නූගත් වේසිගෙ පුතෙක් 😂

  • @percyweerasingha6947
    @percyweerasingha6947 17 дней назад +1

    නීතියට බැරිනම් ගෙදර යන්න.අපි ඉන්නව පාරෙ.පොලිසිය හරි.

  • @leonardkasthuri9560
    @leonardkasthuri9560 17 дней назад +9

    Thanks police and government

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 17 дней назад +2

    ඔහොම මිනිස්සුන්ව හිතුනු හිතුනු තැන් වලින් බස්ස්ල යන්න බෑ...හරි නම් මේකට මුගෙ route permit එක cancle කරන්න පුලුවන්
    .....එහෙම මිනිස්සු බස්සන්අ බැ...ඔනින්ම් ntc එකට call කරල අහල නීතිය බලන්න

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 17 дней назад +5

    දඩ ගහපු ගමන් බස් එක එතනින්ම නවත්තපියව්, මුන් අවජාතකයන් එලවමු

    • @indikabopearachchigedon9423
      @indikabopearachchigedon9423 17 дней назад +1

      පල සක්කලි කාලකණ්නි බල්ලා තෝ වගේ ගඳ බල්ලෝ තමයි කෑ ගහන්නේ බලපියව් කමන්ට් වල තොපි වගේ කාලකණ්නි කී දෙනාද ඉන්නේ කියලා

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 17 дней назад

      Oya vege neethiyak Garu nokarana kunu kalakanni Nisa. Thamai rata krla une,

    • @Erosh88rox
      @Erosh88rox 17 дней назад

      නීති රකින්න බැරි මේ වගේ එවුන්ගෙ පර්මිට් කැන්සල් කරපියව්.. අපේ බස් තියෙනව ඕන තරම්.. පර්මිට් ලැබෙනව නම් නීතිගරුක විදියට පාරෙ යන්නම්..

  • @Lalantha-g1r
    @Lalantha-g1r 17 дней назад +1

    මේවා මාර්ගයේ අයින් කරන්න වැරදි නොකර ඉන්න

  • @achintha_sansala
    @achintha_sansala 17 дней назад +3

    වාහන වල බද සහා ටයර් ගැලවිය යුතුයි.. මගි ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන්.. බද වැදුනොත් මැරෙන්ඩ උනත් පුලුවන් .. ටයර් එක්කට යට උනොත් චුරැ පට්ටම් වෙනවා💔

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 17 дней назад +1

    ලොකු උන්නැහැ, මෙතෙක් අපි ආපු මග වැරඩියි.. ඒ ප්‍රතිපල තමයි අද සමස්ත ජනතාවම අත්විඳින්නෙ,. එනිසා දැන්වත් අපි ජාත්යන්තර ර්හලයට හැඩගැහෙමු, රජය ගත්තු මෙම තීරණයට සහයදී අපේ අනාගත පරපුරට ලස්සන රටක් වටිනා මිනිසුන් බිහිකරමු. ක්‍රමවත්ව රටම හැඩගැහෙනකොට ජාත්යන්තර අයෝජකයි පවා කිසිම සැකක් බියක් නැතුව ඒවි ආයෝජනය කරන්න කර්මාන්ත විවුර්ත කරන්න .. එහි ඵලය ඔබෙත් අපෙත් දරුවන් අනාගතයේ බුක්ති විඳීවි.

  • @JayakodiAppuhami
    @JayakodiAppuhami 17 дней назад +3

    මිනිස්සු ප්‍රයිවෙට් බස්වල රියදුරැ කොන්දොස්තර දිහා බලන්නෙ හරිම පිලිකුලෙන්. ඒ උන්ගෙ ජරා හැසිරීම නිසා. CTB හොදයි.

    • @DevmithKaggodaarachchi
      @DevmithKaggodaarachchi 17 дней назад

      හරි යට ජෙප්පො වගෙ

    • @LazzySuba
      @LazzySuba 17 дней назад

      CTB hodhai habai paadui un ticket denne na 😂 kondatath salli deela loss unahama uta padi ganna badu gewannath ona 😂😢

  • @piyumalimalwattha8299
    @piyumalimalwattha8299 17 дней назад +2

    නීතිය පොලීසියට සිවිල් හිටියත් කොහොමත් එකයි බස් කාරයන්ට ඕනෙ විදියට නෙවේ පොලිස් මහත්තයෝ ආඩම්බරයි

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 17 дней назад +8

    ෂාදු සාදු....තව කතිරයක් ගහපල්ලා.....ජෙප්පන්ට...
    අගේට රට ගොඩ ගත්තු මනුස්සයව ගෙදර යවලා කෙප්ප කෙලින උන්ව බලේට ගෙනාපු උන් සැපට වලඳනවා...😂😂😂😂😂😂

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 17 дней назад +2

      ජනතාවෙ බදු මුදල් වලින් කජු කවන්ඩයි ඇල්ගී කවන්ඩයි රස්සා නැතිඑවුන්ට උපදේශක තනතුරු දීලා හොරා කන්ඩයි නේ මේ අහිංසක උත්සහය😂😂😂😂

    • @GemunuKarunarathna-se2mf
      @GemunuKarunarathna-se2mf 17 дней назад

      මු නම් ලන්කාවේ එකෙක් නෙවෙයි ....අමු ගවයෙක්

    • @randika6
      @randika6 17 дней назад

      ​@chanakawijeweera1594 oya kiyapu boruwalata ahu una thawath. Porak oya

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 17 дней назад

      @@randika6 තාමත් රටේ සුලුතරයක් ඉන්නවා රට කාපු එවුන් හොදයි කියන්ඩ උන්ට කජු කවන්ඩයි ඇලගී කවන්ඩයි රටේ ජනතාව්ගේ බදු මුදලින් කෝකීයො දෙන්ඩ ආන් ඒකෙනෙක් ඔයා

  • @sunandacaldera9018
    @sunandacaldera9018 17 дней назад +2

    ඔය drive කරපු ලොකුම වරද තමයි mageenwa bassapu එක බස් එකකට මගියකු නැග්ගා ම ඔවුන් neethiyen බැ න් දී ඉන්නවා ගත් මුදලට tikat එකක් දෙන්නත් ගමනාන්තය දක්වා රැගෙන යන්නත් ඔය මනුස්සයා ට මගීහු අතරමග දැම්මා ට neethiya ක්‍රියාත්මක කරන්න

  • @krish8969
    @krish8969 17 дней назад +6

    නීතිය නං හරි. ක්‍රියා කිරීම අමාරුයි.

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 17 дней назад

    ඊටපස්සේ මුන්ම කියනවා අපේ ළමයින්ට රටක් නෑ කියලා 😂😂😂

  • @SelvandranK-wx5tr
    @SelvandranK-wx5tr 17 дней назад +5

    Superb police 👍👍👍💕

  • @dhammikeR
    @dhammikeR 17 дней назад +2

    බබා පාට් නැතිව නීතියට අනුව වැඩ කරපන්... නැත්නම් බැහලා පලයන්
    යකෝ... මුන්ට මේ විදියට මගීන්ව අතරමඟ බස්සන්න පුළුවන්ද? කොහෙද නීතිය එතකොට
    අනික එතනම Uටර්න් ගහනවා නේ..😡😡😡

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 17 дней назад +3

    පොලීසියට මෙහෙම නීති කතා කරනවනම් බස් මගියෙක් මේ වැරැදි ගැන කතා කළොත් රියදුරු මහතයි කොන්‍දොස්තර මහතයි කොහොම කතා කරයිද කියල හිතා ගන්ට පුලුවන්.

  • @kumudukaldera1140
    @kumudukaldera1140 17 дней назад

    මුන්ට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න මගීන් මගදාල යන්න බැහැනෙ අනික රටේ නීතියට අනුගත වෙන්න බැයිනම් කොහොමද රටක් ඉස්සරහට යන්නෙ

  • @chandanapathirage206
    @chandanapathirage206 17 дней назад +4

    නියමයි..අරින්න එපා පොලිසිය සමග අපි...❤

  • @PtmNusUspn
    @PtmNusUspn 17 дней назад

    මුංව අයින් කරලා CTB බස් වැඩි කරන්න... මුං හිතන් ඉන්නේ මුං නැති උනොත් බෑ කියලා.. මූ වැරදිත් කරලා පොලීසියට නීතිත් උගන්නන්න එනවා