Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤
❤❤
හරිම හොඳයි කියා කියන අය ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා හරිද 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍
ස්තුතියි මහත්මයා ඔබතුමාගේ අදහසට
Hoda නිර්මාණයක්
Good video
Thanks
වෙස්සගිරිය ඉදිරියේ මුස්ලිම් පවුල් කිහිපයක් පදිංචි වී සිටිනවා. දිනෙන් දෙනම එහි ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වී එය මුස්ලිම් ගම්මානයක් බවට පත්වීමේ අවදානමක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ගේ එළුවන් වෙස්සගිරියේ ඇති තැන ආදී පැලාටි ආහාරයට ගනිමින් එහි වාසය කරන බව පෙනෙන්නට තිබෙනවා . ඔවුන් මෙම ස්ථානයේ පදිංචි කරවූයේ කවුරුන් විසින් දැයි යන්න ප්‍රශ්නයක්. බොහෝ විට එය වෙස්සගිරිය අත්පත් කර ගැනීමේ අනාගත කුමන්ත්‍රණයක එක්තරා පියවරක් විය හැකියි. සිංහල බෞද්ධ පිරිස් කිසිවෙක් එහි සිටිනවා දකින්නට නැහැ. පුරාවිද්‍යා ගවේෂකයින්ට හෝ රජයේ බලධාරින්නට මේ පිළිබඳව කිසිදු ප්‍රශ්නයකුත් නැහැ. සිංහල මිනිසුන් මේ ආසන්නයේ පදිංචි සිටියා නම් මේ වන විටත් ඔවුන් ඉවත් කර අවසන්.ඔබ කියන හැටියට මෙය වෙස්සගිරිය නොවේනම් මතු දිනක ඒ ආසන්නයේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාව එය ඔවුන්ට අයත් පූජනීය ස්ථානයක් ලෙස අත්පත් කර ගැනීමට ඉඩකඩක් පැවතිය හැකියි.
ඔබගේ අදහසට ස්තුතියි
ඔබ කියන කරුණෙහි ඇත්තක් නැත්තෙමත් නෑ.....එහෙත් දැනට.වසර.15 කට පමණ පෙර.එමභූමිය වටා පුරා විද්‍යාව.විසින් අඩියක් පමණ උස .කොන්ක්‍රිට් කණු යොදා සීමා මාය්ම්. යෙදුවා..ඒ නිසා අනවශ්‍ය ලෙස වාහන ගාල් කිරීමත්.වැලකුණා...කෙසේ වෙතත්..එම වටිනා ස්තානයේ ආරක්ශාවට වඩාත් සුදුසු.වැඩපිලිවෙලක්.යොදන්නේ නම් වටිනවා.....ජේතවනයට.පසුපස ...මල්වතු ඔය අය්නෙහි මෙවැනි පුරාවිද්‍යා ගල්කණු සහිත.පටාන.ගරයන්. අතර කුඩා නිවාස ඉදිවී ඇතිබව මා ඒ කාලයේ දුටුවා...ඒ ප්‍රදේශයට බාහිර.පුද්ගලයන් නොයන නිසා කිසිවෙකුගේ අවධානයට ලක්වෙලාත් නැහැ
කව්ද එන්නේ අපේ ගෙවල් ගාව හොදද
මම එන්නද
ඔව් ඉන්දියාවෙ සිට බුදු දහම ලන්කාව්ට ලද පසු....ගොඩනැගිලි විහාරාරාම හැ ඩ්
ස්තුතියි ප්‍රේක්ෂක ඔබ තුමාට
😅😅ඔබ කියන රජවරුන් ලංකාවේ රජ කල බවට සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන්න පුලුවන් ද .😂❤වලගම්බා ,දේවානම් පියතිස්ස, දුටු ගැමුණු ,එළාර නිස්සන්ක මල්ලව නම් ඇති සෙල්ලිපිය නැති බවට අන්තර් ජාලයේ ඔස්සේ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසා ඇත ..😂 එනිසා නොදන්නා පන්ඩිතකම් පෙන්නලා අපේ රටේ ඉතිහාසය කන්ඩ එපා ..😂ඔයාලා වගේ නිවටයන්ම තමයි අපේ රට එදත් කෑවේ.,අදත් කන්නේ 😂බලනවානම් සෙනරත් පරනවිතානගේ විකුර්තිය නොකියා බලාගෙන ගෙදර යන්න 😂😂ඔය කිව්ව හැම දෙයක්ම අමූලික බොරු ,. 😂වෙසමුණි රජු ජීවතුන් අතර සිටියානම් ඔබ ඔතනම උල තියනවා ,,😂බැරි සිල් නොගනින් අඹරෝ කියන්නේ ඕවට තමයි ...😅😅😮😮😮😮ඉතිහාසය විකුර්ති කිරීමට කවුද කොන්ත්‍රාත් දුන්නේ .? ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන යන්ඩ ,යන්නම..😂පරනවිතාන ,රටට , ජාතියට , සම්බුද්ධ සාසනයට ද්‍රෝහි කම් කළ කතෝලික කෙනෙකි ..😮😮😮😮😮😮😮
ඔබ තවදුරටත් අද්‍යනය කරන්න. මම මේ කරනූ සොයා ගනු ලැබුවේ පොත පත අද්‍යයනය කරලයි. මට කිසිම අවශ්‍යතාවයක් නැ අපේ ඉතිහාසය විකෘති කරන්න. මම කගේවත් කොන්ත්‍රාත්කරුවෙක් නෙවෙයි මම කරන්නේ සමාජ මෙහෙවරක් ඔබට ස්තුතියි.
අනුර පුරයේ නෑ , වෙස්ස ගිරියක්ඇත්තේ ,ද mබු ල් ලේ !!!
Subscribe karanna
❤
❤❤
හරිම හොඳයි කියා කියන අය ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා හරිද 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍
ස්තුතියි මහත්මයා ඔබතුමාගේ අදහසට
Hoda නිර්මාණයක්
Good video
Thanks
වෙස්සගිරිය ඉදිරියේ මුස්ලිම් පවුල් කිහිපයක් පදිංචි වී සිටිනවා. දිනෙන් දෙනම එහි ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වී එය මුස්ලිම් ගම්මානයක් බවට පත්වීමේ අවදානමක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ගේ එළුවන් වෙස්සගිරියේ ඇති තැන ආදී පැලාටි ආහාරයට ගනිමින් එහි වාසය කරන බව පෙනෙන්නට තිබෙනවා . ඔවුන් මෙම ස්ථානයේ පදිංචි කරවූයේ කවුරුන් විසින් දැයි යන්න ප්‍රශ්නයක්. බොහෝ විට එය වෙස්සගිරිය අත්පත් කර ගැනීමේ අනාගත කුමන්ත්‍රණයක එක්තරා පියවරක් විය හැකියි.
සිංහල බෞද්ධ පිරිස් කිසිවෙක් එහි සිටිනවා දකින්නට නැහැ. පුරාවිද්‍යා ගවේෂකයින්ට හෝ රජයේ බලධාරින්නට මේ පිළිබඳව කිසිදු ප්‍රශ්නයකුත් නැහැ. සිංහල මිනිසුන් මේ ආසන්නයේ පදිංචි සිටියා නම් මේ වන විටත් ඔවුන් ඉවත් කර අවසන්.
ඔබ කියන හැටියට මෙය වෙස්සගිරිය නොවේනම් මතු දිනක ඒ ආසන්නයේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාව එය ඔවුන්ට අයත් පූජනීය ස්ථානයක් ලෙස අත්පත් කර ගැනීමට ඉඩකඩක් පැවතිය හැකියි.
ඔබගේ අදහසට ස්තුතියි
ඔබ කියන කරුණෙහි ඇත්තක් නැත්තෙමත් නෑ.....එහෙත් දැනට.වසර.15 කට පමණ පෙර.එමභූමිය වටා පුරා විද්‍යාව.විසින් අඩියක් පමණ උස .කොන්ක්‍රිට් කණු යොදා සීමා මාය්ම්. යෙදුවා..
ඒ නිසා අනවශ්‍ය ලෙස වාහන ගාල් කිරීමත්.වැලකුණා...කෙසේ වෙතත්..එම වටිනා ස්තානයේ ආරක්ශාවට වඩාත් සුදුසු.වැඩපිලිවෙලක්.යොදන්නේ නම් වටිනවා.....ජේතවනයට.පසුපස ...මල්වතු ඔය අය්නෙහි මෙවැනි පුරාවිද්‍යා ගල්කණු සහිත.පටාන.ගරයන්. අතර කුඩා නිවාස ඉදිවී ඇතිබව මා ඒ කාලයේ දුටුවා...ඒ ප්‍රදේශයට බාහිර.පුද්ගලයන් නොයන නිසා කිසිවෙකුගේ අවධානයට ලක්වෙලාත් නැහැ
කව්ද එන්නේ අපේ ගෙවල් ගාව හොදද
මම එන්නද
ඔව් ඉන්දියාවෙ සිට බුදු දහම ලන්කාව්ට ලද පසු....ගොඩනැගිලි විහාරාරාම හැ ඩ්
ස්තුතියි ප්‍රේක්ෂක ඔබ තුමාට
😅😅ඔබ කියන රජවරුන් ලංකාවේ රජ කල බවට සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන්න පුලුවන් ද .😂❤වලගම්බා ,දේවානම් පියතිස්ස, දුටු ගැමුණු ,එළාර නිස්සන්ක මල්ලව නම් ඇති සෙල්ලිපිය නැති බවට අන්තර් ජාලයේ ඔස්සේ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසා ඇත ..😂 එනිසා නොදන්නා පන්ඩිතකම් පෙන්නලා අපේ රටේ ඉතිහාසය කන්ඩ එපා ..😂ඔයාලා වගේ නිවටයන්ම තමයි අපේ රට එදත් කෑවේ.,අදත් කන්නේ 😂බලනවානම් සෙනරත් පරනවිතානගේ විකුර්තිය නොකියා බලාගෙන ගෙදර යන්න 😂😂ඔය කිව්ව හැම දෙයක්ම අමූලික බොරු ,. 😂වෙසමුණි රජු ජීවතුන් අතර සිටියානම් ඔබ ඔතනම උල තියනවා ,,😂බැරි සිල් නොගනින් අඹරෝ කියන්නේ ඕවට තමයි ...😅😅😮😮😮😮ඉතිහාසය විකුර්ති කිරීමට කවුද කොන්ත්‍රාත් දුන්නේ .? ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන යන්ඩ ,යන්නම..😂පරනවිතාන ,රටට , ජාතියට , සම්බුද්ධ සාසනයට ද්‍රෝහි කම් කළ කතෝලික කෙනෙකි ..😮😮😮😮😮😮😮
ඔබ තවදුරටත් අද්‍යනය කරන්න. මම මේ කරනූ සොයා ගනු ලැබුවේ පොත පත අද්‍යයනය කරලයි. මට කිසිම අවශ්‍යතාවයක් නැ අපේ ඉතිහාසය විකෘති කරන්න. මම කගේවත් කොන්ත්‍රාත්කරුවෙක් නෙවෙයි මම කරන්නේ සමාජ මෙහෙවරක් ඔබට ස්තුතියි.
අනුර පුරයේ නෑ , වෙස්ස ගිරියක්
ඇත්තේ ,
ද mබු ල් ලේ !!!
Good video
Subscribe karanna