- Видео 31
- Просмотров 80 909
THILANKA DESHAPRIYA OFFICIAL
Шри-Ланка
Добавлен 18 май 2020
▶️Welcome to the my ©️THILANKA DESHAPRIYA OFFICIAL youtube channel
"අතීත ශ්‍රි විභුතිය වර්ථමානයට මුසු කරන විද්‍යුත් ටීකාව"
©️THILANKA DESHAPRIYA OFFICIAL
RUclips channel
➡️Click the subscribe button
➡️Click the like button
➡️Click the share button
➡️Click the comment button
ප්‍රේක්ෂක ඔබේ අදහස් හා යෝජනා ලබා දිම සදහා අමතන්න
0715352766 - දේශප්‍රිය
"අතීත ශ්‍රි විභුතිය වර්ථමානයට මුසු කරන විද්‍යුත් ටීකාව"
©️THILANKA DESHAPRIYA OFFICIAL
RUclips channel
➡️Click the subscribe button
➡️Click the like button
➡️Click the share button
➡️Click the comment button
ප්‍රේක්ෂක ඔබේ අදහස් හා යෝජනා ලබා දිම සදහා අමතන්න
0715352766 - දේශප්‍රිය
Aukana Buddha Statue - අවුකන බුද්ධ ප්‍රථිමාව @thilankadeshapriyaofficial #history #statue
#thilankadeshapriyaofficial #ancient
මෙම විඩියොව අධ්‍යයනය කිරීමෙදී ඔබට අවුකන බුද්ධ ප්‍රථිමාවේ වැදගත් තොරතුරු රාශියක් දැන ගැනීමට හැකිවන අතර, ඉතිහාසය ඉගෙන ගන්නා අයෙකුට වඩාත් ප්‍රයෝජනවත් වෙව්.
________________________________________________
© ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න.
▶WATCH NOW ruclips.net/video/sgnSe1Js_FI/видео.html
▶WATCH NOW ruclips.net/video/RDSQhfx282M/видео.html
▶WATCH NOW ruclips.net/video/SMdG0XwODPA/видео.html
▶WATCH NOW ruclips.net/video/W7OljPpiG5o/видео.html
▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html
▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.html
▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.html
▶WATCH NOW ruclips.net/vide...
මෙම විඩියොව අධ්‍යයනය කිරීමෙදී ඔබට අවුකන බුද්ධ ප්‍රථිමාවේ වැදගත් තොරතුරු රාශියක් දැන ගැනීමට හැකිවන අතර, ඉතිහාසය ඉගෙන ගන්නා අයෙකුට වඩාත් ප්‍රයෝජනවත් වෙව්.
________________________________________________
© ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න.
▶WATCH NOW ruclips.net/video/sgnSe1Js_FI/видео.html
▶WATCH NOW ruclips.net/video/RDSQhfx282M/видео.html
▶WATCH NOW ruclips.net/video/SMdG0XwODPA/видео.html
▶WATCH NOW ruclips.net/video/W7OljPpiG5o/видео.html
▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html
▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.html
▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.html
▶WATCH NOW ruclips.net/vide...
Просмотров: 126
Видео
History of Polonnaruwa Gal Viharaya - Episode 02 පොලොන්නරුව ගල්විහාරය - දෙවන කොටස
Просмотров 3652 месяца назад
#thilankadeshapriyaofficial #polonnaruwa #helaurumaya #galviharaya © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/RDSQhfx282M/видео.html ▶WATCH NOW ruclips.net/video/SMdG0XwODPA/видео.html ▶WATCH NOW ruclips.net/video/W7OljPpiG5o/видео.html ▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html ▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео....
History of Polonnaruwa Gal Viharaya - Episode 01 පොලොන්නරුව ගල්විහාරය පළමු කොටස
Просмотров 9502 месяца назад
#polonnaruwa #galviharaya #srilanka #thilankadeshapriyaofficial © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/SMdG0XwODPA/видео.html ▶WATCH NOW ruclips.net/video/W7OljPpiG5o/видео.html ▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html ▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.html ▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.htm...
History of Batadomba Lena Rathnapura - බටදොඹ ලෙන - රත්නපුර
Просмотров 1,9 тыс.6 месяцев назад
#thilankadeshapriyaofficial #batadombalena #srilanka #rathnapura #uktraval © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/W7OljPpiG5o/видео.html ▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html ▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.html ▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.html ▶WATCH NOW ruclips.net/video/3gzYUyKhIp...
History Of Dorawaka Lena - දොරවක ලෙන @thilankadeshapriyaofficial
Просмотров 8 тыс.7 месяцев назад
History Of Dorawaka Lena - දොරවක ලෙන #thilankadeshapriyaofficial #dorawakaathubendilena #srilanka #kegalla © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/RkP7cZtb2t4/видео.html ▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.html ▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.html ▶WATCH NOW ruclips.net/video/3gzYUyKhIpQ/видео.html ▶WATCH ...
Monaragala Maila Kanda Raja Maha Viharaya මොනරාගල මයිල්ල කන්ද රජ මහා විහාරය
Просмотров 3149 месяцев назад
මයිල්ල කන්ද රජ මහා විහාරය - මොනරාගල Miella Kanda Raja Maha Viharaya - Monaragala (Mailla Kanda Temple) #thilankadeshapriyaofficial #miellakandatemple #srilanka #kotiyagala © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/LPxSkzDGXOg/видео.htmlsi=Sz9SHfiSAQ94F2aR ▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.htmlsi=sgNv322ZHYW4Zbe6 ▶WATCH N...
Gonagolla Raja Maha Viharaya - Ampara ගොනාගොල්ල රජ මහා විහාරය - අම්පාර (පුංචි සීගිරිය)
Просмотров 3669 месяцев назад
ගොනාගොල්ල රජ මහා විහාරය - අම්පාර (පුංචි සීගිරිය) History of Gonagolla Raja Maha Viharaya - Ampara (Punchi Sigiriya) #thilankadeshapriyaofficial #Sigiriya #srilanka #punchiSigiriya © ප්‍රේක්ෂක ඔබ මෙතෙක් නොබලපු විඩියෝ රැසක් පහත සැබැදි භාවිතා කර අදම නරඹන්න. ▶WATCH NOW ruclips.net/video/CPL1mpUXYEg/видео.htmlsi=sgNv322ZHYW4Zbe6 ▶WATCH NOW ruclips.net/video/3gzYUyKhIpQ/видео.html si=pS3AgaAQWyQ8sN3J...
ආ.. ඔයා ආවද? ඔව් සර්.. (සුලෝචනා කෙටි කතාව) නව කතා, කෙටි කතා Keti katha, Nawa kataha, Novel, ආදර කතා
Просмотров 7211 месяцев назад
රුදුරු වන මැද තඹුරු කුසුමෙක පෙති සැලී මිලිනව ගියා.. වන වදුලු තුල සරන ඹබරුන් රොන් රැගෙන ඈතට ගියා... පවන මදනල සෝක ගීයක පද වැලක් මෙන් කොදුරලා... මිලින කුසුමේ ගතු කියාවී ඹබරු හට කදුළැලි සලා.. ඇයි අනේ ඔයා ඔහොම බලන්නේ (සුලෝචනා සිංහල කෙටි කතාව) නව කතා, කෙටි කතා, ලස්සන ආදර කතා, ආදර්ශමත් කතා, beautiful love stories, short stories, novels, Sinhala new stories short stories, Novels Stories, Sinhala new st...
ඇයි අනේ ඔයා ඔහොම බලන්නේ (සුලෝචනා කෙටි කතාව) නව කතා, කෙටි කතා Keti katha, Nawa kataha, Novel, ආදර කතා
Просмотров 28311 месяцев назад
රුදුරු වන මැද තඹුරු කුසුමෙක පෙති සැලී මිලිනව ගියා.. වන වදුලු තුල සරන ඹබරුන් රොන් රැගෙන ඈතට ගියා... පවන මදනල සෝක ගීයක පද වැලක් මෙන් කොදුරලා... මිලින කුසුමේ ගතු කියාවී ඹබරු හට කදුළැලි සලා.. ඇයි අනේ ඔයා ඔහොම බලන්නේ (සුලෝචනා සිංහල කෙටි කතාව) නව කතා, කෙටි කතා, ලස්සන ආදර කතා, ආදර්ශමත් කතා, beautiful love stories, short stories, novels, Sinhala new stories short stories, Novels Stories, Sinhala new st...
මේ ඔයා කියන්නේ ඇත්ත ද (ආදර ගින්දර සිංහල කෙටි කතාව) නව කතා, කෙටි කතා Keti katha, Nawa kataha, Novels
Просмотров 22411 месяцев назад
විසිරුණු මල්පෙති දෝතට ගත් ලදුනී... ඒපෙති එක්කර මලක් සොයන නැගනී... සරදම් නොකරමි ආදරයෙන් කියමී... විසිරුනු පෙති යළි මලක් නොවේ නැගනී.. මේ ඔයා කියන්නේ ඇත්ත ද? (ආදර ගින්දර සිංහල කෙටි කතාව) නව කතා, කෙටි කතා, ලස්සන ආදර කතා, ආදර්ශමත් කතා, beautiful love stories, short stories, novels, Sinhala new stories short stories, Novels Stories, Sinhala new stories short stories, love stories and dramas, Keti kat...
Dambulla Raja Maha Viharaya - දඹුල්ල රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 2,8 тыс.Год назад
Dambulla Raja Maha Viharaya - දඹුල්ල රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Mahiyangana Raja Maha Vihara - මහියංගනය රජමහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 1,6 тыс.Год назад
Mahiyangana Raja Maha Vihara - මහියංගනය රජමහා විහාරය @thilankadeshapriyaofficial
Rankoth Vehera Polonnaruwa - Sri Lanka @thilankadeshapriyaofficial
Просмотров 325Год назад
Rankoth Vehera Polonnaruwa - Sri Lanka @thilankadeshapriyaofficial
History of Yudganava Stupa, Chulangani Stupa and Yudganava Reservoir Monaragala District - SriLanka
Просмотров 208Год назад
History of Yudganava Stupa, Chulangani Stupa and Yudganava Reservoir Monaragala District - SriLanka
History of Kasagala Rajamaha Vihara Hambanthota District - Sri lanka @thilankadeshapriyaofficial
Просмотров 116Год назад
History of Kasagala Rajamaha Vihara Hambanthota District - Sri lanka @thilankadeshapriyaofficial
Thanthirimale Raja Maha Viharaya - තන්තිරිමලේ රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 3,4 тыс.Год назад
Thanthirimale Raja Maha Viharaya - තන්තිරිමලේ රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Hidagala Raja Maha Vihara, Kandy - මහනුවර හිදගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 2,2 тыс.Год назад
Hidagala Raja Maha Vihara, Kandy - මහනුවර හිදගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Kudumbigala Raja Maha Vihara - කුඩුම්බිගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 8 тыс.Год назад
Kudumbigala Raja Maha Vihara - කුඩුම්බිගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Anuradhapura Vessagiriya - අනුරාධපුර වෙස්සගිරිය @thilankadeshapriyaofficial
Просмотров 8 тыс.Год назад
Anuradhapura Vessagiriya - අනුරාධපුර වෙස්සගිරිය @thilankadeshapriyaofficial
Kasagala Raja Maha Vihara - කසාගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 3 тыс.Год назад
Kasagala Raja Maha Vihara - කසාගල රජමහා විහාරය @thilankadeshapriyaofficial
Rankoth Vehera - රන්කොත් වෙහෙර @thilankadeshapriyaofficial
Просмотров 10 тыс.Год назад
Rankoth Vehera - රන්කොත් වෙහෙර @thilankadeshapriyaofficial
Yudhaganawa Stupa, Chulangani Stupa, Yudhaganawa Reservoir - @thilankadeshapriyaofficial
Просмотров 2,7 тыс.Год назад
Yudhaganawa Stupa, Chulangani Stupa, Yudhaganawa Reservoir - @thilankadeshapriyaofficial
Sithulpawwa Raja Maha vihara - සිතුල්පව්ව රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Просмотров 5 тыс.Год назад
Sithulpawwa Raja Maha vihara - සිතුල්පව්ව රජ මහා විහාරය @thilankadeshapriyaofficial
Dimbulagala Raja Maha Viharaya - Episode 02 @thilankadeshapriyaofficial
Просмотров 3 тыс.2 года назад
Dimbulagala Raja Maha Viharaya - Episode 02 @thilankadeshapriyaofficial
Dimbulagala Raja Maha Viharaya Episode 01 @thilankadeshapriyaofficial
Просмотров 16 тыс.2 года назад
Dimbulagala Raja Maha Viharaya Episode 01 @thilankadeshapriyaofficial
History of Lowamahapaya - ඓතිහාසික ලෝවාමහාපාය
Просмотров 1,6 тыс.2 года назад
History of Lowamahapaya - ඓතිහාසික ලෝවාමහාපාය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak හොඳයි pahadili
It means, was this temple built by King Walagamba?😮
Yes
අමු බොරුවක් කරන්නෙ ගිගිල්ලවත් නැහැ...වීඩියෝ එකක්වත් නැහැ...😊
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷Teruwansaranai🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Department of archaeology ought to conserve these kinds of temples. (especially Raja Maha vihara).
hela urumaya Program Good video
Thank you very much
මේක ඇත්තටම උමං ද්වාරයක්(උමං දේරටුවක් )සමහරු ඇතුබැදි ලේන කියලා වේනම කතන්දරයක් කියනවා.ඔය පර්වතයට පහලින් බීංගල තැන්න රජමහා ව්හාරය තියේනවා පැරනි ව්හාරය කැලේට වැහිලා පාලුවට ගිහින් තියෙනවා එතනිනුත් උමං දෝරටුව තියෙනවා ඇතුල් වේන්න,පංසලට කීලෝමීටර් 2ක් පමන කදු මුදුනක පැරනි ""නාත දේවාල තිබීලා තියෙනවා පංසල හරහා දේවාලයට සම්බන්ද උමං දෝරවටුවක් තිබීලා තියෙනවා "අලුත් නාත දේවාලය පහලින් හදලා තියෙනවා.ලේනට උතුරු පැත්තේන් "මුතු කේලිය" කියලා කුබුරක පැතලි ලෝකු ගලක් තියේනවා.එතන දාම් අදිනවා වගේ දේයක් කරපු ගලේ කෝටපු ලැල්ලක් තිබීලා තියෙනවා එක වහලා දැන් පෝඩ් චයිත්තයක් හදලා තියෙනවා.කතාවකට කියනවනම් කවකටුක් අරගේන රවුමක් ගැහුවෝත් එක ඇතුලේ එක ඇතුලේ රජමහා ව්හාර කිපයක්ම තියෙනවා ""බීංගල තැන්න රජමහා ව්හාරය,ලේනගල රජමහා ව්හාරය,දැදිගම රජමහා ව්හාරය ,යටාල තිස්ස රජමහා ව්හාරය,ස්ත්‍රී පුරය, මේ සැම පන්සලක් සම්බන්ද කරමීන් උමං මාර්ග පද්දතියක් තිබීලා තියෙනවා එම පන්සල් වලින් උමං පද්දතියට ඇතුල්වේන දෝරටු අදටත් වහලා දාලා තියෙනවා.හදිසි අවස්ථාවකදී උමගේන් පිටව්මට හදපු දෝරටුවක් තමයි ඇතු බැදි ලේන කියන්නේ හැබැයි ඔය ගල් පර්වතයේ ඉතාම පැරනි ගලේ කෝටපු ච්ත්‍ර ව්ශාල පුරමානයක් තියෙනවා.(ලංකාවේ රාවණා ඉතිහාසය සම්බන්ද ගවේෂණ කරපු පෝත් රාශියක් ලියපු ව්ද්වතේක් එතුමා මැතකදි මීය ගියා (නම මතක නැ)පැරණි රාවණ රාජ්‍යයේ සීමාව ලේස(කෝලබ නුවර පාරේ හැලගල යන ස්තානයේ පර්වතය සදහන් කරනවා "නුවර පාරේ හැලගල ස්තානයේ දැකිය හැක"එම ස්තානයට හා මේම ලේන පිහිට් ස්තානය අතර ඇත්තේ කීලෝමීටර 3/4 පමන දුරකි.(මේය යම් පුද්ගලයේක් පැවසු ජනප්ප්‍රරවාදයේ එන කතාවක්.අදටත් ඔය දෝරවක ගම්මානයේ රාවණා පේලපත් නම් තියෙන පේලපත් පහක් පමන තියෙනවා (මැනික් රාවණ,මාලික්ක රාවන ආදි තවත් කිහිපයක් තියෙනවා. කේසේ වේතත් ඉතාම පැරනි ඉතිහාසයත් කිසිම වග ව්බාගයක් නෝමැතිව ඔහේ හුදකලාව කැලේ තුල සැගව්ලා තියෙනවා.ස්ත්‍රී පුරය යන ප්‍රරදේෂයේ කදු මුදුනේ ඇති පෝකුනු වල ජලය මැතක් වන තුරුම පහල කුබුරු වැඩකරන කාල වලදි වතුර බෝර පැහැ ගැන්වේන බව එම ප්‍ර්‍රදේසයේ පැරැණි මීනිස්සු පවසයි(ස්ත්‍රී පුරය නම් බීසෝවරුන් සගවා සිට් ස්තානය ලේස මතයක් පවති)
ප්‍රේක්ෂක ඔබගේ සටහනට බොහොම ස්තුතියි.
Hello, I know a bit about this area. I happen to be married to a prominent family in Dedigama area. In addition my father's relatives happened to be in Ambepussa area. You may know that Dedigama was the birthplace of Parakramabahu the great. And all royal wives came to the place to give birth to rulers of the country. Sthripura is not the place where the king kept his harem but was the place where they found princesses to be sent to kings of other countries. When one such princess was being taken to Cambodia one local ruler had given them trouble. That caused the war against Myanmar that is mentioned in Mahawansa. Sad to see that our fellows have forgotten who we are and going behind the minorities for their votes.
ඉසිගිලි පර්වතය 🙏🙏🙏🙏
Good
විඩ්යෝ බැලීම තුළින් ලබා ගත් දැනුමට ස්තුතියි.
හිදගල චිත්‍ර මොන යුගයෙද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
❤❤❤
Good video
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
මෙම vadak සටහන navathata vadipurama ප්‍රචාරය කරන්න 🎉🎉🎉
share karanna ස්තුතියි ඔබට ❤️
Good video ❤
කාවන්තිස්ස නෙමේ දෙවානම්පියතිස්ස රජතුමා මෙය කර ඇත අටසැට ලෙනද පිහිටා ඇත
නියම මිහින්තලය මෙයයි එකල ලංකාදීප කොටස වෙ මිහිදු හිමියන් වැඩිය ලංකාදීප නියම මිහින්තලය මෙය වේ
ඒ අස්සේ බුද්ධ ප්‍රතිමාවක් තියෙන්නේ ඇයි?
Hoda වැඩසටහනක් ස්තුතියි ඔබට ❤
Aranya senasanayata danayak denna visthara danaganna puluwan number ekak deñna
Mis Kudumbigala aranya senasanayatada danayak denna one
Apith gihin tiyanawa.
හෙල උරුමය වැඩසටහන කියන්නේ ඇත්තටම හොද වැදගත්කමක් තියෙන වැඩසටහනක් ස්තුතියි ඔබට
❤❤
රුහුනේ මීට වඩා උස තැන් තියෙනව
😅😅ඔබ කියන රජවරුන් ලංකාවේ රජ කල බවට සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන්න පුලුවන් ද .😂❤වලගම්බා ,දේවානම් පියතිස්ස, දුටු ගැමුණු ,එළාර නිස්සන්ක මල්ලව නම් ඇති සෙල්ලිපිය නැති බවට අන්තර් ජාලයේ ඔස්සේ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසා ඇත ..😂 එනිසා නොදන්නා පන්ඩිතකම් පෙන්නලා අපේ රටේ ඉතිහාසය කන්ඩ එපා ..😂ඔයාලා වගේ නිවටයන්ම තමයි අපේ රට එදත් කෑවේ.,අදත් කන්නේ 😂බලනවානම් සෙනරත් පරනවිතානගේ විකුර්තිය නොකියා බලාගෙන ගෙදර යන්න 😂😂ඔය කිව්ව හැම දෙයක්ම අමූලික බොරු ,. 😂වෙසමුණි රජු ජීවතුන් අතර සිටියානම් ඔබ ඔතනම උල තියනවා ,,😂බැරි සිල් නොගනින් අඹරෝ කියන්නේ ඕවට තමයි ...😅😅😮😮😮😮ඉතිහාසය විකුර්ති කිරීමට කවුද කොන්ත්‍රාත් දුන්නේ .? ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන යන්ඩ ,යන්නම..😂පරනවිතාන ,රටට , ජාතියට , සම්බුද්ධ සාසනයට ද්‍රෝහි කම් කළ කතෝලික කෙනෙකි ..😮😮😮😮😮😮😮
ඔබ තවදුරටත් අද්‍යනය කරන්න. මම මේ කරනූ සොයා ගනු ලැබුවේ පොත පත අද්‍යයනය කරලයි. මට කිසිම අවශ්‍යතාවයක් නැ අපේ ඉතිහාසය විකෘති කරන්න. මම කගේවත් කොන්ත්‍රාත්කරුවෙක් නෙවෙයි මම කරන්නේ සමාජ මෙහෙවරක් ඔබට ස්තුතියි.
ඉදිරිපත් කරන හඩ පාළනය අපූරුයි . හොද නිර්මාණ දිගටම කරගෙන යන්න. 🙏
ස්තුතියි ❤️ Subscribe karanna
වීඩියෝව වටිනව. ඒත් ඉංග්‍රීසියෙන් තිබුන රිපෝර්ට් එකක් කියෙව්වෙ නේද? ගොඩක් යූටියුබස්ල ඔය ගොන්වැඩේ කරනව. ආයෙ වීඩියෝ කරද්දි කියනදේ ගැලපෙන්න හදාගෙන කියන්න.🎉🎉🎉
අනිවාර්යයෙන්ම හොඳ වැදගත්කමක් තියෙන වැඩසටහනක් දෙන්නම්
අපෙ ඉතිහාසය සුක්ෂමව පුරවිද්වතුන් හාමුදුරුවරු ඒකාබද්ධව වහලා තියෙන්නේ
අපේ ඉතිහාසය මතු පරපුරට දායාද කරමු එලෙසින්ම
මම ගිහින් තියනවා 🎉🎉🎉
පම්පෝරි වැඩක් නැහැ .. හෙළ කම පට්ටපල් බොරුවක් .ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝගෙන පම්පෝරි ගහනවා විතරයි . අවුරුදු 12000 ට කලිං අයර්ලන්තයේ කළුගල් මාලිගාව ගැන සර්ච් කරලා බලන්න .. වහ කන්න හිතෙයි
Uba suddek genda jaathaka une??😂
@@shehanchethiyarajapaksha9155 😀😀😀😀😀 ජාතකේ අප්සට් උබලා ගේ තමයි . ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝගෙන ලෝකෙට පේන්න පම්පෝරි ගහනවා . තොපේ මුතුන්මිත්තන් කොළ අතු ඇදන් කිරිකොරහා නටද්දී වෙන රටවල මිනිස්සු හම් පදම් කරලා ඇදලා සුපිරි කෑමත් කෑවා.. ලෝක ඉතිහාසය මුලින්ම ඉගෙනගෙන වරෙං අවජාතක පොන්නයා .. සුද්දගෙ ලොග් සටහන් කියෝලා අදටත් ඉතිහාසය හොයා ගන්න තොපිට කිසිම වෙන සාක්ෂියක් නැහැ . ඒ නිසා අදටත් ජීවත් වෙන්නේ තොපි සුද්දගෙ වගේම අනික් ජාතීන්ගේ දේවල් වලින් මිසක් කිසිම අනන්‍යතාවයක් නැති තුප්පහි පජාති හෙළයා 😀😄😀😀 වහ කාපිය ..
තොගෙ අම්මට හිකුවෙ සුද්දඩ දෙමලුද
@@anurangahaupeliyange5713ubala ammata hikuwenam mamai 🤪🤑😜😆😝😛
මාළිමාව තමා ඉතිං
Nodakin kari lollaaa 🤑😜😝😛🤪
Ai ekada ubala amma athulata dagena athal ganne 😛😝🤑🤪😜
Go
තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹 කෑගල්ල අපේ පැත්තේ
ස්තුතියි ❤️ Subscribe කරන්න
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සොබාදහම පිරිසිදු කරමින් පවතී
ස්තුතියි ඔබගේ අදහසට Subscribe කරන්න❤
Palamu warata me Lena gen denagathe obe Vidio ekin wistharà kirimaithamath pehedili godak sthuti teruwan saranai🙏
ස්තුතියි ඔබගේ අදහසට Subscribe කරන්න.❤️
බොහොම පිං අපෙ රටේ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා
ස්තුතියි ❤️ subscribe කරන්න ඉදිරියටත් මෙවැනි Video බලන්න.
වටිනා වැඩසටහනක් වගේම වැදගත් තොරතුරු සහිත video එකක්
ආයුබෝවන් ඇත්තටම ලස්සනයි වගේම වටිනා වීඩියෝ එකක්
ස්තුතියි ඔබතුමාගේ අදහසට
දොරවක ලෙන පිලිබදව කරනු ගොඩක් දැන ගත්තා ඔබට ස්තුතියි.
ස්තුතියි ඔබතුමාගේ අදහසට
මෙය සත්‍ය සුමන කුටය හෙවත් සමනල කන්ද සිරි පාද කන්ද බවට සාක්ෂි එමටයි.
ස්තුතිය ඔබගේ අදහසට
Sadu 💐🌾🙏 Sadu 💐🌾🙏 Sadu 💐🌾🙏
ස්තුතියි ❤️
මම ගියා හරිම ලස්සන තැනක් 🙏🙏🙏
🌳🌺🌸🌸🍁🍁🍁🌴💐💐🪻🌵🌱🪷🪷🏵️☘️🎋🎋🎋🍀🌾🌾🌹🌹🌹🌷🌿🏵️🏵️🏵️🏵️🌿🌻🎊️🎊️🌼🌼🍀🍀🍀🍀☘️මහාදේව💐💐🪻🌹🍀🌼🪷🌸🍁🏵️🎊️🎊️🎊️🎊️🌼🌼🌾🌾🎋🏵️තෙරුවන් සරණයි 🌿🌿🪷🏵️🏵️🎋🎋🍀🌷🌷🌱🌱🌹🌾🌾🌼🌼🪻🌵🌵🌴🌴💐🎊️🍁🍁☘️🌺🌳🌻🌻🌸🌸🌸💐💐💐💐
🌹🌹🌹🌾🌾☘️☘️🌵🌷🌸🌴🎊️🎋🪷🏵️🌱🍁🌻🌻🌳💐🍀🪻🪻🪻🏵️🏵️🏵️🎊️💐💐🎋🌸🌷🌿🌿🎊️🎊️🎊️🏵️🌺🌺මහාදේව🌷🌷🌷🌷🌿🌳🌳🌳💐💐🍀🏵️🌿🌻🌻🌻තෙරුවන් සරණයි.🌵🌴🌴🌴🌴🌺🌺🌻🌿🎋🎋🪻🪻🪻🪻☘️☘️☘️🪻🪻💐🌳🌳
දඹුලු විහාරය ගැන කියද්දි පුදුම සහගත දෙයක් මට දැකගන්න ලැබුන කරුණාකර මේ පිලිබදව සොයා බලන්න අැත්තද බොරුද කියල මොකද මම රඹුක්කන නගරයට කිමි2ක් පමණ දුරින් විහාරයක් දැක්ක එ් පුරාණ රජමහා විහාරයක් මම එතනට ගිය මාම කෙනෙකුගෙන් විස්තර අැහුව මට එතන හිටිය අය කියුව කතාවට අැග කිලිපොලා ගියා එ් විහාරය ඉතාමත් පෞරානිකයි වගේම එයාල කියනව දැනට අපි දඹුලු වෙහෙර කියල සලකන්නෙ මේ රඹුක්කන දඹුලු වෙහෙර කුමන හෝ හේතුවක් මත මිනිසුන්ගෙන් වසන් කිරීමට අතීතයේ නිර්මාණය කල විහාරයක් කියල මම අැත්ත බොරුව දන්නෑ එ්ත් මේ කතාව කියන්නෙ රඹුක්කන දඹුලු වෙහෙර වටේ ජීවත්වන ගැමියන් කරුණාකර මේ පිලිබද සොයා බලා වාර්තා වැඩසටහනක් කරන්න මේ විහාරයෙන් බොහෝ සාදක මතුවේවි කියල මට හිතෙනව මොකද දඹුලු විහාර දෙකක් තියෙන්නෙ කොහොමද අනිත් කරුණ තමයි මේ විහාරය හරිම දුෂ්කර මගක තමයි පිහිටල තියෙන්නෙ ගම්මුන් දන්නවා උනත් රටේ බොහෝ පිරිසකගෙන් සැගවුන ඉතා දුෂ්කර කදු සහිත විහාරයක්
ප්‍රථමයෙනම ස්තුතියි ඉතිහාසය පිලිබදව තොරතුරු සොයා බලනවට මම ඔය කියන දෙය ගැන සොයාබලා නිර්වද්‍ය තොරතුරු සමගින් වැදගත්කමකින් යුතු වැඩසටහනක් ඉදිරිපත් කරන්නම් ස්තුතියි මම දේශප්‍රිය
C❤❤❤❤❤❤❤Cars
❤
වෙනදා වගේම අදත් වැදගත් කරැනු දැන ගත්තා ස්තුතියි ❤