History Of Dorawaka Lena - දොරවක ලෙන

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 32

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 7 месяцев назад +3

    ඉදිරිපත් කරන හඩ පාළනය අපූරුයි .
    හොද නිර්මාණ දිගටම කරගෙන යන්න. 🙏

  • @himashalakmali9638
    @himashalakmali9638 8 месяцев назад +3

    වටිනා වැඩසටහනක් වගේම වැදගත් තොරතුරු සහිත video එකක්

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 8 месяцев назад +4

    Palamu warata me Lena gen denagathe obe Vidio ekin wistharà kirimaithamath pehedili godak sthuti teruwan saranai🙏

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  8 месяцев назад +2

      ස්තුතියි ඔබගේ අදහසට Subscribe කරන්න.❤️

  • @wasanaboxing
    @wasanaboxing 8 месяцев назад +6

    ආයුබෝවන් ඇත්තටම ලස්සනයි වගේම වටිනා වීඩියෝ එකක්

  • @ThilankaDeshapriya-eo1ei
    @ThilankaDeshapriya-eo1ei 8 месяцев назад +3

    දොරවක ලෙන පිලිබදව කරනු ගොඩක් දැන ගත්තා ඔබට ස්තුතියි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 8 месяцев назад +2

    බොහොම පිං අපෙ රටේ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  8 месяцев назад +1

      ස්තුතියි ❤️ subscribe කරන්න ඉදිරියටත් මෙවැනි Video බලන්න.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 месяцев назад +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සොබාදහම පිරිසිදු කරමින් පවතී

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  8 месяцев назад +1

      ස්තුතියි ඔබගේ අදහසට Subscribe කරන්න❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +5

    තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹 කෑගල්ල අපේ පැත්තේ

  • @MultiChar100
    @MultiChar100 8 месяцев назад +2

    Go

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 7 месяцев назад +4

    අපෙ ඉතිහාසය සුක්ෂමව පුරවිද්වතුන් හාමුදුරුවරු ඒකාබද්ධව වහලා තියෙන්නේ

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  7 месяцев назад +2

      අපේ ඉතිහාසය මතු පරපුරට දායාද කරමු එලෙසින්ම

  • @arunasanjewa9722
    @arunasanjewa9722 2 месяца назад +1

    මේක ඇත්තටම උමං ද්වාරයක්(උමං දේරටුවක් )සමහරු ඇතුබැදි ලේන කියලා වේනම කතන්දරයක් කියනවා.ඔය පර්වතයට පහලින් බීංගල තැන්න රජමහා ව්හාරය තියේනවා පැරනි ව්හාරය කැලේට වැහිලා පාලුවට ගිහින් තියෙනවා එතනිනුත් උමං දෝරටුව තියෙනවා ඇතුල් වේන්න,පංසලට කීලෝමීටර් 2ක් පමන කදු මුදුනක පැරනි ""නාත දේවාල තිබීලා තියෙනවා පංසල හරහා දේවාලයට සම්බන්ද උමං දෝරවටුවක් තිබීලා තියෙනවා "අලුත් නාත දේවාලය පහලින් හදලා තියෙනවා.ලේනට උතුරු පැත්තේන් "මුතු කේලිය" කියලා කුබුරක පැතලි ලෝකු ගලක් තියේනවා.එතන දාම් අදිනවා වගේ දේයක් කරපු ගලේ කෝටපු ලැල්ලක් තිබීලා තියෙනවා එක වහලා දැන් පෝඩ් චයිත්තයක් හදලා තියෙනවා.කතාවකට කියනවනම් කවකටුක් අරගේන රවුමක් ගැහුවෝත් එක ඇතුලේ එක ඇතුලේ රජමහා ව්හාර කිපයක්ම තියෙනවා ""බීංගල තැන්න රජමහා ව්හාරය,ලේනගල රජමහා ව්හාරය,දැදිගම රජමහා ව්හාරය ,යටාල තිස්ස රජමහා ව්හාරය,ස්ත්‍රී පුරය, මේ සැම පන්සලක් සම්බන්ද කරමීන් උමං මාර්ග පද්දතියක් තිබීලා තියෙනවා එම පන්සල් වලින් උමං පද්දතියට ඇතුල්වේන දෝරටු අදටත් වහලා දාලා තියෙනවා.හදිසි අවස්ථාවකදී උමගේන් පිටව්මට හදපු දෝරටුවක් තමයි ඇතු බැදි ලේන කියන්නේ හැබැයි ඔය ගල් පර්වතයේ ඉතාම පැරනි ගලේ කෝටපු ච්ත්‍ර ව්ශාල පුරමානයක් තියෙනවා.(ලංකාවේ රාවණා ඉතිහාසය සම්බන්ද ගවේෂණ කරපු පෝත් රාශියක් ලියපු ව්ද්වතේක් එතුමා මැතකදි මීය ගියා (නම මතක නැ)පැරණි රාවණ රාජ්‍යයේ සීමාව ලේස(කෝලබ නුවර පාරේ හැලගල යන ස්තානයේ පර්වතය සදහන් කරනවා "නුවර පාරේ හැලගල ස්තානයේ දැකිය හැක"එම ස්තානයට හා මේම ලේන පිහිට් ස්තානය අතර ඇත්තේ කීලෝමීටර 3/4 පමන දුරකි.(මේය යම් පුද්ගලයේක් පැවසු ජනප්ප්‍රරවාදයේ එන කතාවක්.අදටත් ඔය දෝරවක ගම්මානයේ රාවණා පේලපත් නම් තියෙන පේලපත් පහක් පමන තියෙනවා (මැනික් රාවණ,මාලික්ක රාවන ආදි තවත් කිහිපයක් තියෙනවා. කේසේ වේතත් ඉතාම පැරනි ඉතිහාසයත් කිසිම වග ව්බාගයක් නෝමැතිව ඔහේ හුදකලාව කැලේ තුල සැගව්ලා තියෙනවා.ස්ත්‍රී පුරය යන ප්‍රරදේෂයේ කදු මුදුනේ ඇති පෝකුනු වල ජලය මැතක් වන තුරුම පහල කුබුරු වැඩකරන කාල වලදි වතුර බෝර පැහැ ගැන්වේන බව එම ප්‍ර්‍රදේසයේ පැරැණි මීනිස්සු පවසයි(ස්ත්‍රී පුරය නම් බීසෝවරුන් සගවා සිට් ස්තානය ලේස මතයක් පවති)

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  2 месяца назад

      ප්‍රේක්ෂක ඔබගේ සටහනට බොහොම ස්තුතියි.

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi 2 месяца назад

      Hello, I know a bit about this area. I happen to be married to a prominent family in Dedigama area. In addition my father's relatives happened to be in Ambepussa area.
      You may know that Dedigama was the birthplace of Parakramabahu the great. And all royal wives came to the place to give birth to rulers of the country. Sthripura is not the place where the king kept his harem but was the place where they found princesses to be sent to kings of other countries. When one such princess was being taken to Cambodia one local ruler had given them trouble. That caused the war against Myanmar that is mentioned in Mahawansa.
      Sad to see that our fellows have forgotten who we are and going behind the minorities for their votes.

  • @ඇත්තකියනසත්තවීඩියෝ

    අමු බොරුවක් කරන්නෙ ගිගිල්ලවත් නැහැ...වීඩියෝ එකක්වත් නැහැ...😊

  • @janithjayasuriya4480
    @janithjayasuriya4480 7 месяцев назад +2

    වීඩියෝව වටිනව. ඒත් ඉංග්‍රීසියෙන් තිබුන රිපෝර්ට් එකක් කියෙව්වෙ නේද? ගොඩක් යූටියුබස්ල ඔය ගොන්වැඩේ කරනව. ආයෙ වීඩියෝ කරද්දි කියනදේ ගැලපෙන්න හදාගෙන කියන්න.🎉🎉🎉

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial  7 месяцев назад +1

      අනිවාර්යයෙන්ම හොඳ වැදගත්කමක් තියෙන වැඩසටහනක් දෙන්නම්

  • @dinushabandu3996
    @dinushabandu3996 8 месяцев назад +1

    පම්පෝරි වැඩක් නැහැ .. හෙළ කම පට්ටපල් බොරුවක් .ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝගෙන පම්පෝරි ගහනවා විතරයි . අවුරුදු 12000 ට කලිං අයර්ලන්තයේ කළුගල් මාලිගාව ගැන සර්ච් කරලා බලන්න .. වහ කන්න හිතෙයි

    • @shehanchethiyarajapaksha9155
      @shehanchethiyarajapaksha9155 8 месяцев назад +1

      Uba suddek genda jaathaka une??😂

    • @dinushabandu3996
      @dinushabandu3996 8 месяцев назад +2

      @@shehanchethiyarajapaksha9155 😀😀😀😀😀 ජාතකේ අප්සට් උබලා ගේ තමයි . ඉන්දියාවේ දේවල් වලට හෙළ ලේබලේ අලෝගෙන ලෝකෙට පේන්න පම්පෝරි ගහනවා . තොපේ මුතුන්මිත්තන් කොළ අතු ඇදන් කිරිකොරහා නටද්දී වෙන රටවල මිනිස්සු හම් පදම් කරලා ඇදලා සුපිරි කෑමත් කෑවා.. ලෝක ඉතිහාසය මුලින්ම ඉගෙනගෙන වරෙං අවජාතක පොන්නයා .. සුද්දගෙ ලොග් සටහන් කියෝලා අදටත් ඉතිහාසය හොයා ගන්න තොපිට කිසිම වෙන සාක්ෂියක් නැහැ . ඒ නිසා අදටත් ජීවත් වෙන්නේ තොපි සුද්දගෙ වගේම අනික් ජාතීන්ගේ දේවල් වලින් මිසක් කිසිම අනන්‍යතාවයක් නැති තුප්පහි පජාති හෙළයා 😀😄😀😀 වහ කාපිය ..

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 7 месяцев назад

      තොගෙ අම්මට හිකුවෙ සුද්දඩ දෙමලුද

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      ​@@anurangahaupeliyange5713ubala ammata hikuwenam mamai 🤪🤑😜😆😝😛

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 8 месяцев назад +2

    මාළිමාව තමා ඉතිං

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      Nodakin kari lollaaa 🤑😜😝😛🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      Ai ekada ubala amma athulata dagena athal ganne 😛😝🤑🤪😜