ත්‍රිපිටක Credibility? තෙවැනි ඇස! සඳකත්! අංගුලිමාල අසාදාරණයි! මහා සම්මත මනු පරපුර ට ජය! විශ්ලේෂක

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 28

  • @kumarifanando4446
    @kumarifanando4446 6 месяцев назад +3

    අද ඊයේ කරදඩු උස්වෙච්ච උන්ට ඔයවිදියට තමයි කතාකරන්න ඕනෙ ඔහොම තමයි.උන් හිතන්නෙ ආගමත් උන්ට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් කියලා.නල්ලමලේ නව පරම්පරාව.

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      අනිවා. මේක මහ විකාරයක් වෙලා තියෙන්නේ. මුන් හිතන් ඉන්නේ නව තාක්ෂණය සියල්ල ජයගත්තා කියලා. මනුස්සකම නැති වෙමින් තියෙන්නේ. මේවාට කතා කරන්න ඕනි

  • @nikitasuzan
    @nikitasuzan 6 месяцев назад +3

    ප්‍රබුද්ධ කතාවක් පුතා. හරිම අගෙයි 🎉

  • @සත්සරණි1989
    @සත්සරණි1989 6 месяцев назад +1

    හොඳයි. බුදු සරණයි 🙏🙏🙏

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      බුදු සරණයි ✅✅✅🙏💯

  • @NipunaRandilu
    @NipunaRandilu 6 месяцев назад +2

    Hariyata hari aiyya.💗

  • @sularividesha3197
    @sularividesha3197 6 месяцев назад +2

    harima watinawa malli me video eka

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි

  • @shirajinimankada5507
    @shirajinimankada5507 6 месяцев назад +1

    Music කරදරයි
    ලාවට වගේ ok

  • @RavinathSiriwardana
    @RavinathSiriwardana 6 месяцев назад +1

    Sir explain Kedara and Kahala Yoga

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 6 месяцев назад +1

    මෙහෙම දෙයක් තියෙනවා ලොක්කා , පොඩි නිවැරදි කිරීමක් , අකුසල් කයෙන් වචනයෙන් වගේම සිතෙනුත් වෙන්න පුළුවන් , තුන් දොරෙන්ම වෙන්න පුළුවන් ,හැබැයි වෙන ඒවා කර්මපත සකස් වෙලා විපාක දෙන අකුසලයක් දක්වා යන්නේ අනෙක් ඒවාට සාපේක්ෂව අතලොස්සයි , සිතෙන් මනුස්සයෙක් ගාතනය කිරීම කරාට නොවෙන්නේ ප්‍රාණ ගාථ අකුසලය ( ප්‍රාණගාත අකුසලය සම්පුරණය වෙන්නේ නැති නිසා ) නමුත් ක්‍රෝද සිතක් හට ගැනීම නිසා ඊට අනුරුප කර්මයක් රැස් වෙන්න පුළුවන්, බුද්ධ දේශනයට අනුව ලොකුම පාපය,අකුසලය නම් මිත්‍යා දෘෂ්ඨියයි ( පංච අනනතරිය පාපයන්ට වඩා හානිදායක බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා ) මිත්‍යා දුෂ්ටිය සිතෙන් වෙන අකුසලයක් , “මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාරා ඇත, ලොක්ක කතා කරපු පොයින්ට් එකට අදාලව සිතින් ප්‍රාණ ගාත අකුසල් නොවුනට සිතින් වෙන අකුසල් සුළු කොට තකන්න එපා , ජයවේවා
    තවත් දෙයක් පස්සේ මතක් වුන නිසා ලියන්නේ බුදු රජාණන් වන්සේට පවා විපාක දුන් කාර්ම දොලොස අතරින් එකක් තමයි තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර ජාතියක මසුන් මරණ පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. ඒ කියනේ සිතෙන් පවක් අනුමෝදන් කර ගැනීම , එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      එකඟයි. තෙරුවන් සරණයි ඔබට.

  • @rajinifonseka2075
    @rajinifonseka2075 6 месяцев назад +1

    හොදටම පැහැදිලියි. ඔය හුගක් අය කර්මය බොරු ත්‍රිපිටකය බොරු කිය කිය කියන්නෙ උන්ට ඕන විදියට ජීවත්වෙන්න ඕන උනාම. අනෙක කර්මයට බයයි. ඒනිසා දෙයියො පස්සෙයි ගල් යන්ත්‍ර සූත්‍ර පස්සෙයි දුවනවා.මම ඉන්නෙ කතෝලික පරිසරයක නිසා.මේඅය ගැන හොදට දන්නවා. මාර බයයි. කර්මෙට. හැබැයි නියමෙට පව්ත් කරනවා ඒවට පියතුමෙක් ලගට ගිහින් පපොච්චාරනය කරාම පල දෙන්නෑ සමාව ලැබෙනවලු. එහෙම දෙයක් ජේසු කියලත් නෑ. තමන්ගේ වාසියට සේරම වෙනස් කරගෙන. මේඅයට තේරුම්ගැනීමේ පින නෑ. ඒකටත් පින තියෙන්න ඕනෙ. භක්තිය නිසා අන්ද වෙලා. බෞද්දයට තියෙන්නෙ.පුතාගෙ වචන සැර වුනාට ඔය අරමුන ලෝකයට ඇත්ත පෙන්නලාදීමනෙ. මමකිව්වෙ පස් දෙනෙක් බැලුවත් ඇති. අර ලමයා සදකැන් නෙවේ සද කත්.ඒකියන්නෙ සදේ කාන්තිය.ලස්සන නමක් දුන්නට.දෙමව්පියන්ට බුද්දිය දෙන්න බෑනෙ. ඉතින් ඔබගේ සියලු කටයුතු සාර්තක වෙවා.සහ මුලු පව්ලටම තෙරුවනේ පිහිට ලැබේවා. ඇත්තම කතා කරන්න. අපි අනිවාර්‍යෙන් අහනවා.🙏❤

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад +1

      ඒක ඇත්ත. සදකත් නේද. මම නම වැරදියට දාල තියෙන්නේ. මම දාන්නම් හරියට. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @himaliopatha5785
    @himaliopatha5785 6 месяцев назад +2

    සඳකත් කතෝලික ගෑණියෙක්ගේ පුතෙක් ( චන්ද්‍රසිරිගේ ගෑණි කතෝලික )

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      එහෙමද ... කාගේ කොහොම උනත්, කතෝලික අයත් ඉන්නවා බුද්ධිමත්. මෙහෙම බෞද්ධයෝත් ඉන්නවනේ උපතින්ම... කවර කතාද

    • @himaliopatha5785
      @himaliopatha5785 6 месяцев назад +1

      @@wishleshaka දෙක කලවම් වෙච්ච උන් අති භයානකයි. උප්පැන්න බෞද්ධයෝ නිරාගාමිකයා රටේ නායකයා කරන්න හදනවා. ඒ බෞද්ධ අයට සියලුම ආගම් සමානයිලු. බුදු දහම දර්ශණයක්ලු. කතෝලික, හින්දු, ඉස්ලාම් දර්ශනය ඉස්සෙල්ලා මට කියා දීපං කියලා මන් උන්ට බනිනවා

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      ඒක ඇත්ත

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 6 месяцев назад +1

    බුදු හාමුදුරුවන් වැඩ සිටපු කාලෙත් නිඝන්ඨනාථපුත්ථ වගේ අය ඉදියනෙ. අද කියල වෙනසක් නෑ. වැඩිය ඒ ගැන හිතන්න එපා සහෝදරයා. ❤

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад +1

      අනිවා. මෙච්චර කියලත් තේරෙන නැති පිරිසක් ඉන්න පුළුවන්. ඒක ඉතින් උන්ගේ කරුමෙ තමා. ඔලුව දෙන්න බෑ. ගෙන්න ඕනි දෙයක්

  • @sakunthalavinodani7974
    @sakunthalavinodani7974 6 месяцев назад +1

    මේක video එකට ආදාල ප්‍රශ්නයක් නෙවෙයි 😊 අපි ලග්න කොටුව බලන විදිහටම ද නවාන්ශක කොටුවත් බලන්නේ උදාහරණයක් විදිහට නවාන්ශකය 7 කොටුවෙන් විවහය ඒකේ ග්‍රහයා බලපෑම් කරනවද ? අර app එකේ ලග්න + නවාන්ශකය සුදර්ශන කේන්දරය කිය්ල තියෙනවා

    • @wishleshaka
      @wishleshaka  6 месяцев назад

      Na. නවාංශකය තුළ පළමු වන්න ඔබේ අපේක්ෂාව. නවාංශකය තුළ හත් වන්න ඒ අපේක්ෂාව ඉටු වෙනවද කියන එක