අපේ ගැමි කුස්සිය සහ පෝරනුව හදාගත්තු ව්දිහ

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 120

  • @tillanieabayasekara9681
    @tillanieabayasekara9681 День назад +1

    අද අහම්බෙන් තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කේ හරිම ප්‍රයෝජනවත් thanks ❤❤👍🌹

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +2

    පලවෙනි වරට ඔයාගේ vdo දැක්කෙ. බොහොම සන්සුන්ව, පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම , (කටහඩ) දරශන පෙලත් අපූරුයි. හරිම සුන්දර හිත් ඇදගන්නා වැඩක්. පුප පෙන්නන් ටික්ටොක් කරනව වඩා ඉදිරියට ගියෑකි කියල හිතනවා.

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 Год назад +8

    පෝරනුවක් හදන හැටි A 2 Z කියාදුන්න. ආයෙ වෙන video බලන්න ඕනි නෑ. Superb.

  • @AIAttanayake
    @AIAttanayake 2 месяца назад

    ගොඩක් ලස්සනයි දුව. හරිම ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කරා. ජයවේවා.

  • @MithilaSeneviratne-px4mz
    @MithilaSeneviratne-px4mz 3 месяца назад +1

    මාත් හොය හොය හිටපු විඩියො එකක් 🙏 thank you

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Год назад +2

    ෂෝක්❤❤❤
    ස්තූතියි ඔබට.ජය වේවා ඉදිරියටම යන්න ලැබේවා❤❤

  • @achini8988
    @achini8988 Год назад +2

    Ad oyge channel ek dakke.....😊 harim lassni akki me dara kussiya.....❤❤❤

  • @sandunpriyanjana
    @sandunpriyanjana Год назад +1

    Aththatama hodai nona, obata jaya weva,,

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ස්තුතීයි තෙරුවන් සරනයි

  • @nilusvlogs
    @nilusvlogs Год назад +3

    ෂා... නියමයි. විදුලි බිලත් වැඩි කාලෙක හරිම අගෙයි . ලස්සනයි.👋👋👋😍😍😍

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 Год назад +1

    හරිම ශෝක් ඒ.කුස්සියයි..පෝරනෙයි..හරිම.පිලිවෙලයි..මට.නම්.හරිම.ආසයි..ඒ.පිලිවෙලට..🙏🙏🙏🙏බුදු.සරනයි

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      ස්තුතීයි , තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. 💕💕💕

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 Год назад

    වටිනාම වීඩියෝ එකක්.හරිම ලස්සනයි ඔයාගෙ ගැමි කුස්සිය.මටත් හරිම ආස හිතුනා .කවද හරි මේ වගේ කුස්සියක් හදාගන්න ඕන කියල හිතා ගත්තා😊

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      Thank you, තෙරුවන් සරනයි 💕💕💕

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      ruclips.net/video/xZ4B78ZgZQo/видео.htmlsi=hy0i2QQn8WjwSg-s

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage8478 Год назад +5

    Supiri akkiyo. Mage kitchen eka nam ochchara lassana na akki. Oya hari hodai akkiyo.❤❤❤❤❤❤❤❤

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 5 месяцев назад +2

    මතක් ඕනෑ කලේ දර පෝරනුව කුස්සියේ හදාගන්න .වීඩියෝ ගොඩක් බැලුව.ඒත් හිතට වදින විදියට පැහැදිලිව ගුරුමුස්ටි නැතිව කියල දුන්නට තෑන්ක්ස්..

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 Год назад +1

    හරිම වටින video එකක්. සතුටුයි.

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ස්තුතීයි , තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවාට.❤️❤️

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 5 месяцев назад +1

    ⁣දර පෝරනුව පාවිච්චි කරන හැටි පෙන්වන්න.හොද වැඩක්! කුස්සියත් ලස්සනයි. ස්තුතියි.

  • @kassap118
    @kassap118 Год назад +2

    Budusaranai oyalata!

  • @ChampaKothalawala
    @ChampaKothalawala 2 месяца назад

    Gami kussiya nam atuwa koheda?wassa data monawahari welaganne kohomada?

  • @thakshilakarunasekara3832
    @thakshilakarunasekara3832 Год назад +1

    thanks for sharing your valuable ideas

  • @kumariapsara9617
    @kumariapsara9617 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤ harima lassanayi

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      Thank you 💕💕තෙරුවන් සරනයි

  • @AlliePriyashad-ch2gw
    @AlliePriyashad-ch2gw Год назад +2

    Good job akki. very nice.God bless you

  • @arunashyamalee3549
    @arunashyamalee3549 Год назад +1

    හරිම හොදයි .මම ආසාවෙන් බැලුවෙ ඇත්තටම මේ වගේ දේ අගය කරන අයට මම හරි ආසයි .පෝරනුව හදන එක නම් හරිම පැහැදිලියි .thanks

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ස්තුතීයි . තෙරුවන් සරනයි 💕💕

  • @hlchandani273
    @hlchandani273 Год назад +1

    හරිම අගෙයි ඔයාගේ සාර්ථක උත්සාහය .

  • @DinuNadirangani
    @DinuNadirangani Год назад +2

    අනේ ශෝක් හරිම ලස්සනයි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Год назад +2

    Budusaranai oyata.

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 3 месяца назад +1

    නංගී ඇයි ඔයා නිහඬ වෙලා.ගොඩාක් කාලෙකින් Video එකක් දැක්කෙ නෑ..
    හරියට මතක් උනා.❤
    ඔයා. ,busy ද
    ලංකාවේ නැතිද..
    මොකද උනේ...

    • @dnathuskitchen
      @dnathuskitchen  3 месяца назад

      @@dammikarandeniya2112 ඔව් අක්කේ මන් australia ආවා.
      Video දාන්න කම්මැලියී දැන්.

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 3 месяца назад

      @@dnathuskitchen
      Thanks reply කලාට නංගී..❤️
      මෙච්චර ඉක්මනටම.

  • @shihana9450
    @shihana9450 Год назад +2

    හරිම ලස්සනයි පුංච් කුස්සිය. පෝරනුවෙ දුම පිටවෙන්න බටයක් සවි කරන්නේ නැද්ද.

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      Thanks .නැහැ . අව්ශ්‍ය නැහැ 💕

  • @helarasamihira4433
    @helarasamihira4433 Год назад +1

    Very nice ✝️🇱🇰👍🌸

  • @dilshiekanayaka
    @dilshiekanayaka Год назад +2

    අනේ ⁣ශෝයි❤️.මාරම ලස්සනයි කුස්සිය .

  • @Dulakshichathurika
    @Dulakshichathurika Год назад +1

    ලස්සනයි අනේ...

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ස්තුතීයි . තෙරුවන් සරනයි

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Год назад +1

    Lovely kitchen❤

  • @panchayt8606
    @panchayt8606 Год назад +1

    Niyamai dara poranuwa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 месяцев назад +1

    Gamiya kiya deyak na nagarikawath mewa thiyenawa koheth mewa thiyenawa

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Год назад +2

    👍💪

  • @Dulakshichathurika
    @Dulakshichathurika Год назад +2

    දන්නේ නැති නිසා අහන්නෙ.ඇයි වීදුරුයි ලුණුයි අතුරන්නේ...🤔

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +2

      පෝරනුව ඇතුලේ රස්නය රදා පවතින්න. 💕💕💕

    • @Dulakshichathurika
      @Dulakshichathurika Год назад

      @@dnathuskitchen thanks dear 👍

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Год назад +7

    දැයට ...වැඩ ඇති ...දරුවෝ...බුදුසරණයි පුතේ...

  • @chandrakumara9816
    @chandrakumara9816 Год назад

    Lassanai

  • @mfernando9567
    @mfernando9567 18 дней назад +1

    ගොඩාක් කාලයkin දැක්ක

  • @lakmali7628
    @lakmali7628 Год назад +2

    Ada thami oyawa dakaka❤❤ bn lasanama lasanii

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Год назад +1

    👌👌👌👌👌👌👌👌👌👌❤❤

  • @anushaperera2967
    @anushaperera2967 Год назад +1

    කේක් හදන්න පෝරුණුවක්ද මිස්

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      හැම කෑමක්ම හදාගත්ත පුලුවන් . මගේ අනිත් video බලන්න . ඒවායේ තියෙනවා. තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවට. 💕💕💕

  • @NiroSMedia
    @NiroSMedia Год назад +1

    ස්තුතියි ❤

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 Год назад +1

    මමත් හැදුව.❤

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      Wow, සන්‍තොසයි. 😍😍😍 තෙරුවන් සරනයි

  • @Gunarathna-r
    @Gunarathna-r 9 месяцев назад +1

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 3 месяца назад

    Why should we suffer in modern world. That 's my idea.

  • @chnramaliwewewalwala7472
    @chnramaliwewewalwala7472 Год назад +2

    ❤❤❤

  • @tandikamaduranga
    @tandikamaduranga Год назад +2

    Restaurant eka me wage ekak hadaganna kenek contact karala denna puluwanda

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      පුලුවන් , මගේ බාස් උන්නැහැ.no එක ඕනනම් කියන්න. අහලා දෙන්නම්,

    • @tandikamaduranga
      @tandikamaduranga Год назад +1

      @@dnathuskitchen ewanna puluwanda

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      0752548123 sarath

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Год назад +2

    ඔය පුපුරපු තැන් වලට ආයෙ ආයෙ මැටි පුරව පුරව වහන්න ඕන මිස්. එතකොට ඒවා පුපුරන එක වැලකෙනවා.

  • @sanjusenanayake136
    @sanjusenanayake136 Год назад +1

    😮😮Maru nira

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 Год назад

    ලස්සනයි

  • @hemamalimendis3718
    @hemamalimendis3718 3 месяца назад

    පොල්ලෙලි අදින එක දැක්කෙ නැති එක ලොකු අඩුවක්

    • @dnathuskitchen
      @dnathuskitchen  3 месяца назад

      @@hemamalimendis3718 ඔව් dear❤️

  • @RemiseRemise
    @RemiseRemise Год назад

    Thank U.

  • @nimashadilhani7909
    @nimashadilhani7909 Год назад +2

    Ai viduru bothal athuranna one ..???😮

  • @marycalista9540
    @marycalista9540 Год назад +1

    GODAK hodai ai bothyal danna

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      උනුසුම ර්දා පවතින්න. තමයි bottle දාන්නත් .

  • @AnishiAbisheka
    @AnishiAbisheka 3 месяца назад

    පෝරනුව නිකන් තිබුනොත් පුපුරන්වා කියන්වානේ හැම වෙලේම ඒක රස්නෙන් තියන්න ඔනිලු .අනේ පොඩ්ඩක් කියන්නකො ඒ ගැන .මොකද හැමවෙලේම හදන්නෙ නෑ නේ

    • @dnathuskitchen
      @dnathuskitchen  3 месяца назад

      නැහැ . එහෙම ප්‍රශ්නයක් නැහැ . මමත් නිතර හදන්නේ නැහැ .❤️❤️

  • @Binuli22
    @Binuli22 Год назад

    😍😍😍😍😍

  • @dinushaupamali3912
    @dinushaupamali3912 Год назад +1

    Widuru bothal danne ei

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад +1

      උනුසුම රදා පවතින්න

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if Год назад +1

    Anargai kalayata uchithai

  • @nilankamadhushani6287
    @nilankamadhushani6287 9 месяцев назад +1

    තැටිය තියන්න කොහොමද

    • @dnathuskitchen
      @dnathuskitchen  9 месяцев назад

      දර ටික හොදින් ඇවිලුනාට පසුව අගුරු අයින් කර තැටිය තියන්න. මගේ තව වීඩියෝ තියෙනවා. ඒවා බලන්න එතකොට තේරේවී. තෙරුවන් සරනයි

  • @sanjusenanayake136
    @sanjusenanayake136 Год назад +1

    Ara wangediya ape mn enawa aran yanna😅

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 Год назад +1

    පොරුනෙ ඇතුල පොඩ්ඩක් පිපිරිලානෙද එකට හෙතුව මොකද්ද පොල්ලි ටික පිච්චුවෙ නැද්ද එතකොට එකට උඩින්නෙද වැලි තට්ටුව දැම්මෙ පත්තරෙ ඔනමද නැත්තන් මොකද කරන්නෙ එවෙනුවට යුටිබ් එකෙ ගහලා බලන්න ඔනෙ ලෙහෙසි ක්‍රම අැති ටැන්කිවු ඔයාට

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ඔව් පෝරනුව ඇතුලේ පිපිරුම් තිබ්බා . හේතුව තමා පෝරනුව හදාගන්න කොට ඇතුලේ නිමාව හරියට ගන්න බැහැ. වැලි තට්ටුව් ඉවත් කලාව පසුව. ඇතුලේ නැවත මැටි ගාන්න ඕන . දැන් පිපිරුම් පාරවල් නැහැ.
      පත්තර දාන්නේ වැලි මැටි තට්ටුව් පහසුවෙන් වෙන් කරහන්න.
      ස්තූතියි. තෙරුවන් සරනයි

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 Год назад

      @@dnathuskitchen 👍

  • @nisansalsanju6109
    @nisansalsanju6109 Год назад +1

    ❤❤❤❤

    • @dnathuskitchen
      @dnathuskitchen  Год назад

      ස්තුතීයි . තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.💕💕💕💕

  • @PreethikaPreethika-ig6rm
    @PreethikaPreethika-ig6rm Год назад +1

    ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад

    ❤❤❤