ලංකාවම හොයන ලක්ෂ 8 කින් හදපු කෝටි ගණනක් වටින ගැමි ගෙදර | Hela Rahas

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2021
  • මේ දිනවල සමාජ මාධ්‍ය වල බහුතරයක් දෙනා කතා කරන දෙයක් තමයි මේ ගැමි ගෙදර,
    ලක්ෂ 8 කින් හදපු මේ නිවස අනෙකාගේ පැසසුමට ලක්වන්නේ නිවසේ බිත්ති නිර්මාණයට මැටි යොදා ගැනීමත් ගම්බද නිවසක දක්නට ලැබෙන විවිධ වූ අම්පන්න තිබීමත්, ගේ වත්තේ බහුලව එළවළු වගා කර තිබීමත් නිසාය. කෙසේ හෝ මෙහි ඇති සුන්දරත්වය කිය නිම කළ නොහැක..... එම නිවසේ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් දැකගත හැක...
    මෙම නිවසේ හිමිකරු වන විජේරත්න මහතා හෙළ රහස් අප වෙත සම්බන්ධකරදුන් වස්තු ෆේස්බුක් පේජ් ඇඩ්මින් හට බොහොම ස්තූතියි...!
    #Helarahas
  • ХоббиХобби

Комментарии • 460

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 2 года назад +123

    මේ වගේ අයව අගයන එක හරි වටිනවා. දක්ෂ නිර්මාණයක්.

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 года назад +69

    පොළවේ පය ගහල ඉන්න මිනිස්සු ,,බය වෙන්නෙපා,,කවදාවත් වරදින්නෙ නැ ,,දීර්ඝායුෂ පතමි ඔබ තුමාට,🙏🙏🙏🙏💐

    • @ranjulameghawarna2392
      @ranjulameghawarna2392 Год назад +2

      දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට ඔය ඇති මහත්තයට තුරුනුවන්ගෙ සරණයි

  • @shineisle2263
    @shineisle2263 2 года назад +121

    අපේ රටේ ඉපදුන සෑම කෙනෙක්ම ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බොරු ශෝභන අත හැරලා මේ වගේ තම තමන්ගේ වැඩ ටික හරි කර ගන්න්නවා නම් ලංකාව ගොඩ ගැනීම අමාරු දෙයක් නෙවි..🌹

    • @komaripathirana8221
      @komaripathirana8221 2 года назад +2

      අනිවාර්යයෙන් යාළුවා

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 года назад +3

      සත්තකින්ම

    • @nisharaprasangi6943
      @nisharaprasangi6943 2 года назад +1

      Eka atta

    • @champaperera8487
      @champaperera8487 Год назад +1

      කොහේ කරන්නද අඩි දහයක් වත් පයින් යන්නෙ නැහැ ,දරුවන්ට පයින් යන්න පුරුදු කරන්නෙත් නෑ .

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 2 года назад +18

    පිදුරු සෙවිකල පැල්පතේ...අැති සාමේ නැත මහ මන්දිරේ.....
    හරිම ලස්සනයි..මගේත් හීනයක්..

  • @rathnasekera9246
    @rathnasekera9246 2 года назад +24

    ගොඩක්ම ලස්සනයි .ආස හිතුන මේ වගේ ගෙයක් හදාගන්න ඔබතුමාට ශක්තිය දහිරිය නිරෝගී පොහොසත්කම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +20

    ඇනේ මටත් අසයි මැරෙන්න කල්ලින් මේවගේ ගෙදරක ජිවත් වෙන්නෙ .මොන තරම් සුන්දරද❤❤❤❤❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 2 года назад +24

    (හෙල රහස් ) ඔබතුමාට හර්දයාංගම ස්තූතිය පුදකරනවා මේ වාසනාවන්ත තාත්තාව හා මේ සුන්දර නිවහන ගෙබිම දකින්නට හා බොහෝ හරවත් දේ අසන්නට
    සැලැස්සුවාට !යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !🙏🌹🙏🌝♥️🇱🇰

    • @oriljayakody8757
      @oriljayakody8757 Год назад

      මෙතුමට කියල මටත් මේ විදියෙ නිවසක් තනා ගැනීමට කැමතියි.

  • @zaimzaim7095
    @zaimzaim7095 2 года назад +15

    රණවිරු පියෙක් වගේම සුන්දර නිහතමානී මනුස්සයෙක් අදහස් සිතිවිලි බොහෝ සරල ඉතාම ලස්සන නිවසක් ඔබට නිරෝගී සුව සහ ජයම වේවා

  • @julanmax
    @julanmax 2 года назад +6

    ඉඩකඩ සීමිත වුණත් උනන්දුව උත්සාහය තියෙන නිසා අවම තරමින් තමන්ගේ නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරන එළවළු ටික වුණත් තම නිවසින්ම හදා ගන්නවා කියන්නේම එතුමා ලබපු ලොකු ජයග්‍රහණයක්. අපේ ලංකාවේ මිනිස්සු multi talented ❤

  • @sudusingheliyanage1348
    @sudusingheliyanage1348 Год назад +5

    අනේ ඇත්තටම මගේ හිතට ලොකු ෂක්තියක් ආවා.
    මෙතුමට දිර්ගායුස පතනවා

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 года назад +18

    මෙවැනි දේ දකින්න ලැබීමත් භාග්‍යයක් .
    වැඩසටහන මෙහෙයවීම ප්‍රසංශනීයයි .
    සැමට තෙරුවන් සරණයි !

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 года назад +32

    අක්කේ මේ බිත්තියේ තියෙන හැම ඇගිලි පාරක්ම අපේ අප්පචිගේ කියලා මන් එක්ක කීවේ පුදුම සතුටකින්.. Danu මල්ලිට.. ඒ අම්මා තාත්තට නංගිට.. අලුත ආපු චුට් පැටියට ලස්සන අනාගතයක් හිමි වේවා... බුදුසරණයි හැමෝටම.. මන් හැමදාම කීවේ ලංකාවට ආවම අනිවාර්යෙන් එනවා කියලා... සතුට හැමදාමත් රැදේව.... 😍😍😍

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 года назад +3

      මේ කොහෙද අනේ අදුනනවද මෙයාලා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 года назад +1

      @@lakshmiabeydeera3829 නාරම්මල කියලා කිව්වේ..

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 года назад

      @@KumariKumari-fw7nc අනේ එහෙමද අපට ලගයි

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 года назад +2

      @@KumariKumari-fw7nc ..අනේ ලස්සනයි නේද ..ගේ ඇතුළත පෙන්නුවානම් තවත් වටිනවා වගේ අනික් අයට අදහසක් ගන්න තිබුනා නේද ..

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 года назад +1

      Kumari senanayaka..
      මේ පවුල ඔයාලා අදුරන්වාද..
      ඔයාලගේ පවුලේ අයද ...කොහෙද මේ

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 года назад +22

    සිත නිවන තැනක් .. බෝහෝම සුන්දර ගෙදරක් හා ගෙවත්තක්...

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 Год назад +11

    මේවගේ ගෙයක් හදාගන්න හිතුන අය කෝ බලන්න..

    • @OmanBs-ji3dv
      @OmanBs-ji3dv 6 месяцев назад

      මම හදනවා

    • @RM-rw7ns
      @RM-rw7ns 5 месяцев назад

      මාරම ආසයී මේ වගේ ගෙයකට

    • @nilminifernando5548
      @nilminifernando5548 4 месяца назад

      මමත් 😊

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 2 года назад +17

    තටිටු මාලිගා රජ වෙන අමිහිරි මිහිකත ........
    තුටිටු දෙකට මායිමි තිබුණද හිත තුල අපමන......
    ඔප්පු කලා රජ විමනක් කර මෙ ය අපමන.......
    තුති පුදමි නුඹ හට හැමදාා තිසරණ සරණ යන්නට......

  • @shineisle2263
    @shineisle2263 2 года назад +12

    රටේ සියළුම පුරවැසියන් මේ විදියට හිතනවා නම් අපි දැනටමත් සුරපුරයක.🌹

  • @nelkadil39
    @nelkadil39 2 года назад +8

    තිස් තුන් කෝටියක් දෙවි වරු රැක දේවා.මේ තමයි හෙලයෝ කියන්නේ.❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 года назад +45

    හරිම ලස්සනයි ඔබ තුමාට දීර්ඝායුස parthana කරනවා මේ වැඩසටහන කරපු මහතාටත් ස්තුති .

    • @kumarialjasozy9155
      @kumarialjasozy9155 2 года назад +1

      Oba Thomaathulu pawle samata deergayu wewa mea wadasatahana baluwa mama dan inne vides gathawela wela inne lankawata awa dawasaka oba thiyala wage geyak garden ekak thawath wenas widiyakata hadanawa obathumage updas walata godak sathuti

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 года назад +60

    ජයවේවා! හරි පුදුම යි...

    මේ මගේ සිහිනය

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 года назад +1

      මගෙ සිහින ය. වාසනාවන් .තෙරුවන් සරනයි .ජය වේවා .👍👍👍👍👍👌👌👌🙏

    • @user-xx9in2pj1e
      @user-xx9in2pj1e 2 года назад +1

      hmmmm

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 года назад +10

    මේවගේ අය අපේ රටේ තවත් ඉන්න එක ලොකු සතුටක් දැනුනා බුදුසරනයී

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 года назад +22

    හරිම ලස්සනයි තවත් සක්තිය දහිරිය ලැබේවා දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 2 года назад +18

    හොද නිර්මාණ යක් ආඩම්බර යි ඔබතුමා ගැන තෙරුවන් සරණයි

  • @suwarnakumari4194
    @suwarnakumari4194 2 года назад +71

    බුදු සරණයි අංකල්ගෙ දෑත තව ශක්තිමත් වේවා

    • @wasanthawasantha390
      @wasanthawasantha390 2 года назад +4

      හරිම ලස්සනයි ගොවිපල ඔබදෑතට තෙරැවන් සරණයි🌹🌹🌹

    • @malaniparera1178
      @malaniparera1178 2 года назад +2

      6

    • @malaniparera1178
      @malaniparera1178 2 года назад +1

      5

    • @seeta164
      @seeta164 2 года назад

      🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💪💪💪👑👑👑🌹🌹🌹🌹

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 года назад +101

    මම ගේ හැදුවෙ ණය වෙලා.මේ vedio එක කලින් දැක්ක නම් ඇත්තටම මාත් මේ වගේ ගෙයක් හදාගෙන තුන් වේල හොඳට කාල නැති බැරි කෙනෙකුට උදව්වකුත් කරගෙන සැපට ඉන්නව දෙයියනේ.

    • @dabey873
      @dabey873 2 года назад +3

      Most Sri Lankans and Indians are in heavy debt. Bank loans to build houses , that’s the main problem people face now. It’s the same in the Western countries as well. They have to buy hoses or flats , they are heavily in debt. Having a housing loan is a big health problem. In the USA and England (U.K. ) most marriages break down because , when jobs are lost houses are repossessed by the banks. People become homeless. So you have to worry all the time paying the housing loan.

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 2 года назад +1

      Dukwennepa

    • @shani199
      @shani199 2 года назад +1

      Satthakinma man nam asay mehema jewat wenna

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 года назад +1

      මාත් බං 😥

    • @shani199
      @shani199 2 года назад +1

      Me gedara ae kiyanne warecchi badala aewata mati teyala aehema karalada aehema unama shakteya teyanawada wahalita bara wadi nadda

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 года назад +25

    ඇත්තටම ගොඩක් ලස්සනයි ගෙදරත් පොඩි ගොවිපලත්

  • @juliesmovement5513
    @juliesmovement5513 8 месяцев назад +1

    මමත් හරි ආසයි ගහකොල තියෙන ගැමි වටපිටාවක ඉන්න.ගෙදරම එලවලු පලතුරු සහ බෙහෙත් පැලෑටි වගා කරන්න.දැනටත් ටිකක් වගා කරලා තියෙනවා.මම ගත කරපු ලමා කාලය මගෙ දරුවන්ටත් ගත කරන්න දෙනවා කියන තැන ඉන්නවා❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 года назад +12

    අගෙයි...මං ඉන්නෙ කුලී ගෙදරක.. මට ගැමි ගෙදරක් හදගන්න ඕනී... උදව් කරන්න උපදෙස් වලින් ...සල්ලි නෑ මට ඒත් කොරෝනා වසංගතතේ ලොක්ඩවුන් නැතුව ඉදිරියට ගියොත් මාසිකව උපයාගෙන හදාගන්නවා ... ඔබට තුති..🙏

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 2 года назад

      Aniwaryen uthsaha karanna,,be hitanepa

    • @SS-pv2zm
      @SS-pv2zm 2 года назад

      J.K Gunathilaka , ඔබේ phone Number එක දාන්න කැමති නම්

    • @asharukshi8808
      @asharukshi8808 2 месяца назад

      ​@@SS-pv2zm obathumata puluwanda gemi geyak handa upades denna matath asai gemi geyak hadanna

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 года назад +6

    හැබෑම ලස්සන හරිම ගැමි බවක් තියෙන අපූරු නිර්මාණයක් බුදුසරනයි

  • @nnnnn9897
    @nnnnn9897 2 года назад +2

    අනේ කොච්චර වටිනවද.....මේ වගේ අයව අගය කරන්නම ඕන.... දීර්ඝායුෂ ලැබේවා ඔබට !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elenawickrama2281
    @elenawickrama2281 2 года назад +4

    Ane මටත් හරිම අසයි ..me වගේම සුන්දර wa ජීවත් වෙන්න ..oba tumata හැකිනම් mata උදව් දෙන්න mewage punchi සුන්දර නිවසක් හදාගන්න ..mm mage me ජීවිතයේ දැකපු ahapu සුන්දරම තැනක් me..ane pin බුදු saranai ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilanikaushalya7944
    @dilanikaushalya7944 Год назад +3

    මම හොයපු ගෙදර අද තමයි වීඩියෝ එක දැක්කෙ.fbඑකෙන් දැකල photo එකක් save කරගෙන හිටියෙ.මමත් මෙහෙම ගෙයක් හදන්න❤️❤️❤️❤️❤️

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 года назад +5

    හරීම ආදර්ශමත් ගොවිමහත්මයෙක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 года назад +16

    හෙළ රහස්. ජයවේවා!

  • @sunilkomar2051
    @sunilkomar2051 2 года назад +7

    ඇත්තටම හරිම ලස්සනයි. ඔබ සියලු දෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න

  • @ramyakanthi226
    @ramyakanthi226 2 года назад +14

    ගොඩක් අාස හිතුන..ලස්සනයි ගොඩක්..බුදු සරනයි ඔබ තුමාට..🙏🙏

  • @sujiakka9326
    @sujiakka9326 2 года назад +42

    හරිම ලස්සනයි මටත් හිතුනා මගෙ ගෙය මේ විදිහට හදන්න ...👌👌👌

    • @georgevinitia1502
      @georgevinitia1502 2 года назад +3

      ක්‍යිතරම් දෙයක්ද ! ඔබේ ප්‍රාර්ථනය එසේම සිදුවේවා! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
      🙏🌹🙏🌝♥️🇱🇰.

  • @cilyrd5770
    @cilyrd5770 Год назад +2

    හරිම ලස්සනයි රටට අාර්ශයක් තමන් ෙග උත්සහය ෙගා ඩක් වටිනව සැමටම ෙතරුවන් සරණයි

  • @susirinishantha4361
    @susirinishantha4361 2 года назад +13

    වහලය මත සිංහල උළු දාල, යටින් සොල්දරයක් වැදුනා නම් සුපිරි .

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад +17

    දීර්ගායු වේවා බුදුසරණයි දෑතට 👌♥️👌🌞

  • @padminiudayangika5296
    @padminiudayangika5296 Год назад +2

    හරිම ලස්සනයි.... හොද ආකල්ප අදහස්... සිතිවිලි...... Kriyasiili බව.... Hemadema එකතු උන තැනක්

  • @dilanimadushanika2553
    @dilanimadushanika2553 2 года назад +4

    අපිත් අපේ ගෙදර මේ වගේ එලවලු හිටවල තියනවා.ගොඩක් ආස හිතෙනව ඒවගේ ඵල දරනකොට..

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад

    සිපිරිම වීඩියෝ එකක් යාලූ ජය වේවා ඔබට

  • @anoshaperera4367
    @anoshaperera4367 2 года назад +15

    Very beautiful and amazing,at least there are some good SRI LANKAN who knows about the value of our customes, and the value of the Village 🌹🇱🇰🌹

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +2

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video තුළින් සමාජය දැනුවත් කිරම. ඉතාම වටිනවා. බොහෝ සේ අගය කරම්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!!!

  • @marianfernando7962
    @marianfernando7962 2 года назад +1

    හරිම වැදගත් දෙයක් ඔබතුමාට ස්තුතියි

  • @sujathamallika3562
    @sujathamallika3562 2 года назад

    දෙවිපිහිටයි තෙරැවන් සරණයි ඒ පියාට.
    හරිම ආස හිතෙන ලස්සනක්. පුංචි කාලෙ මේ වගේ ජීවිතයක් ගත කල නිසා දැන් නවීන ජීවිතයකට හුරැ උනත් නැවත මෙලෙස පරිසරයකට එන්න ඇත්තෙන් ම ආසයි. ඒ මහත්මයා සමග කතා කලොත් එයා ගෙන් ම මෙලෙස පරිසරයක් හා නිවසක් හදා ගන්න හරිම ආසයි. පිළිතුරක් බලා පොරොත්තු වෙමි. ස්තුතියි.

  • @manikamnk4961
    @manikamnk4961 2 года назад +2

    හරිම අලංකාරයි අනේ මහත්මයාගෙ දෑතට තුනුරැවනේම පිහටයි👍👍

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +11

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤🙏

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 2 года назад +1

    ඇත්තටම සැනසීමෙන් ඉන්න පුළුවන් තැනක්.තෙරැවන් සරණයි ඔබතුමාට .හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 17 дней назад

    බොහෝම ඉස්තුතියි ...මේ අලුත් අදහස් බෙදා දීම ගැන .විශේෂයෙන්ම ව්ජේරත්න මහත්මයාට ඉස්තුතියි මේ වගෙ අලුත් අදහස් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුත්.

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 2 года назад +5

    හරිම ලස්සනයි ..❤ තෙරුවන් සරණයි !

  • @chandihasitha7349
    @chandihasitha7349 2 года назад +2

    හරිම ලස්සනයි .පිළිවෙලයි.බුදු සරනයි ඔබට !

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 2 года назад +5

    තෙරුවන් සරනයි ඔබතුමාට අපේ ගමෙ සුවද දැනෙනව හරිම ලස්සනයි

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 года назад +4

    මමත් ආසයි ගැමි ගෙදරකට, වෙලක් මැද තියෙන , වටේට ගස් තියෙන , ඇත කදු පේන ලස්සන පරිසරක නිදහසේ ජීවත් වෙන්න

  • @sududhoni8763
    @sududhoni8763 2 года назад +6

    හරිම ලස්සනයි ⁣බුදුසරනයි 💚🙏

  • @dharanisilva6091
    @dharanisilva6091 2 года назад +12

    මේ දෙවල් දකිනකොට අපි කොයිතරම් දුප්පත්ද කියලාහිතුනා.

  • @suerohitha6540
    @suerohitha6540 2 года назад +8

    ඉතාමත්ම වටිනා ආදර්සමත් වැඩ සටහනක්!

  • @irenohewa6346
    @irenohewa6346 2 года назад +1

    Harema lassanai oyalata budusarnai 🌹 lassan sundargewattak. Daatt depayata sawe sakteya labewa. Thank's

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 года назад +3

    F b එකේ මුලින් දැක්කට
    නිර්මාණ කරුවා දැක්කෙ අදය්
    තෙරුවන් සරණය් !

  • @sdhd6319
    @sdhd6319 2 года назад +11

    පටිට ආදර්ශයක් සමාජයට ඔබට දීර්ගආයු

  • @velvetways6694
    @velvetways6694 2 года назад +2

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ටයිල් කැටෙි වගේද නියම ගැමි දෙරක් මමත් හරිම අසයි බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @dilaniapsara8694
    @dilaniapsara8694 2 года назад +1

    මෙි ගේ ලගට ගිහින් බලද්දි හරිම ලස්සනයි කලාත්මකයි

  • @amalmendis8937
    @amalmendis8937 2 года назад +12

    හිතට සැනසිමක් ගෙන එන තැනක්

  • @sunithamalani8768
    @sunithamalani8768 2 года назад +6

    හරි ම ලස්සනයි ඔබ‍ට බුදුසරණයි

  • @priyaperera4787
    @priyaperera4787 2 года назад +1

    Shaaa niyamayi sahodaraya...obata diriya shakthiya nirogi suwaya labewa..theruvan saranayi..🙏...👌👌👍👍👏👏🌷🌷🌷💪💪🙋🙌

  • @sumudusumu7215
    @sumudusumu7215 2 года назад +6

    හරිම ලස්සනයි.පොඩි කාලේ ඉදලා මගේ සිහිනේ තිබුනේ මේ වගේ හදන්න.මේ අයට අගයන වටිනවා.ඔබ සැමට බුදු සරනයි.

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 2 года назад +1

    ආසයි මෙ වගෙ ගෙදරක ජිවත් වෙන්න ..සිතලයි ගෙ ඇතුළ. එක නම් මරු...💖👌

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 года назад +1

    Very beautiful. God bless you all.

  • @ravindrakumara2094
    @ravindrakumara2094 2 года назад +2

    හරිම සතුටුයි. ඇත්තටම ගොඩක් වටින දෙයක්.

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 Год назад +1

    Harima.watinawa.apita.upades..denna.jaya.wewa.

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 2 года назад

    Very beautiful home with a nice garden

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 года назад +7

    අපුරු නිවස බුදු සරණයි

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 2 года назад +4

    Ane haryma ලස්සනයි ane matath asa hithuna mehema thanaka inna siyalu denatama budu saranai

  • @pasindutharaka9977
    @pasindutharaka9977 2 года назад +5

    👍👍👍💪💪💪❤️ very beautiful ❤️❤️🔥🔥 .. good luck...

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 года назад +1

    හරම ආසයි ඔබ තුමා ට තව තවත් සක්තිය ලැබේවා බුදුසරණයි දෙව් පිහිටයි

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 года назад +7

    මේ ජිවිත අනාගතයේ හෝ බිහි වේවා සරල ජිවිත මොන තරම් සුන්දරද

    • @shani199
      @shani199 2 года назад +1

      Satthakinma

  • @chandraperera6258
    @chandraperera6258 Год назад +1

    Very beautiful place. Tharuwan saranay. Dewi pihitay.

  • @yasaswije7973
    @yasaswije7973 2 года назад +1

    Theruwan saranya deergausa labewa ethumata hama denama me vidiyata karanawa nam mona tharam hondada budusaranay

  • @dream2ceylon
    @dream2ceylon 2 года назад

    Thank you sharing with us great creativity we have to appreciated mr wijerathna and family

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 года назад +2

    Beautiful house, good cultivation. Theruwansaranai obasiyaludenatama.

  • @mohammedhathif5551
    @mohammedhathif5551 2 года назад +3

    හරිම ලස්සනයි. අල්ලා දෙවියන් ගෙ පීටත් ලැබේවා

  • @donjuan8230
    @donjuan8230 2 года назад +1

    Really wonderful.

  • @milanimila212
    @milanimila212 2 года назад

    Well done mame good luck and God bless you and budusaranai

  • @kaindika7349
    @kaindika7349 2 года назад +1

    Godak ලස්සනයි godak pin siduwewa !

  • @Vinothvinoth-fr9fd
    @Vinothvinoth-fr9fd 2 года назад

    Aththatama harima lassanai, ase hithenawa dakkama a watepitawa,theruwan saranai a paule hamotama

  • @supulmasandaruwan3972
    @supulmasandaruwan3972 2 года назад +4

    Budu saranai 🙏👍

  • @kanti7069
    @kanti7069 2 года назад

    Harema lassanai obathumata neduk neroge suwaya lebewa theruwan saranai

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kavishanisasadara1478
    @kavishanisasadara1478 2 года назад +18

    මාත් නාරම්මල කොහෙද මේ ගෙදර තියෙන්නෙ හරිම් ලස්සනයි මටත් ආස හිතුනා අනේ පුලුවන්නම් මටත් ඔය වගෙ නිවෙසක් හදල දෙන්න

    • @chamaramadusanka2078
      @chamaramadusanka2078 2 года назад +1

      ඕක අපේ පැරැන්නන්ගෙ තාක්ෂණය අපි ඒවා උඩට ගන්න ඕන මට පුලුවන් ඒ වගෙ ගෙයක් හදලා දෙන්න

    • @gayanindika2526
      @gayanindika2526 2 года назад

      @@chamaramadusanka2078 oya koheda namabarayak danna

  • @inranirupalata927
    @inranirupalata927 2 года назад +1

    Harema lassanai harema adarsayak baha baha baha keyala ka gahana loketa atapamen hega kana mate amatela nela daren baladaren keyagana rata vanasana ayata meva balala vath rate vatenakama hetanda bare rate karumeda apA karumeda muhuda deha balagana inbawa naw anakan kama aran vasa vesa kavanda rate minissunta

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 2 года назад

    Harima lassanai jesu pihitai thaththe

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 года назад

    හරිම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 2 года назад +1

    Obata theruwan sarani.

  • @andyandy7194
    @andyandy7194 2 года назад +1

    හරිම ලස්සනයි.

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 2 года назад +27

    ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🤗♥️🙏

  • @rangiranasingha5447
    @rangiranasingha5447 2 года назад +1

    ana mamath hary asai oyawaga niwasakata waththakatai harima sundarai obathuma athidaksayak sundara ..pawlak...sundara niwasak...sundara gawaththak oya hamadama rakaganeema daruwanga wagakeemai oba thumata deerga ayusa lebawa tharuwan saranai

  • @minayarajakaruna418
    @minayarajakaruna418 2 года назад

    Harima lassanai theruwan saranai appachichi

  • @kanthilatha5330
    @kanthilatha5330 2 года назад

    Harima lassanai.asai dakiddi me dewal karapu oba tumata deergayusha labewa.meya mulu ratatama pennu obatat bohoma pin.budusaranai

  • @fhhiixdghj8920
    @fhhiixdghj8920 2 года назад +1

    teruwan saranai sarala jeewitayak sundarai yhapatakma weva

  • @kalyanamithra2750
    @kalyanamithra2750 Год назад +1

    තෙරුවන් සරණයි ඔබේ වීර්යයට ජයම වේවා!