MAHA RAWANA | SIYATHA FM - EPISODE 01

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 443

  • @sithumdillupasamarakoon3317
    @sithumdillupasamarakoon3317 4 года назад +102

    මේ වැඩසටහනෙන් කියපුවා තමා නියම අනාවැකි. 2020 වෙනකොට ඔක්කොම ඇත්ත උනා.

    • @lightlife6258
      @lightlife6258 3 года назад +4

      okkoma newe. thaaam wena gmn thiynne prdaaanm wde

    • @dulanisaumya4148
      @dulanisaumya4148 3 года назад +4

      අනිවර්‍යෙන් ම

    • @darshanajayakodi5975
      @darshanajayakodi5975 2 года назад +2

      වෙච්චි දේවල් 2,3ක් කියන්න බලන්න.....

    • @dulanisaumya4148
      @dulanisaumya4148 2 года назад +1

      @║Buddhika⛓ 🙏

    • @sameerasmr6217
      @sameerasmr6217 Год назад +4

      අනිවාර්යෙන්ම සහෝ, මේ රටේ දැන් මේ කොටස් සහ රාක්ෂායණය කොටස් (upload කරපු 178 න්)
      වලින් උකහා ගෙන තමන්ගේ වගේ රඟපෑම් කරනවා...!
      බඩවියත රැකගෙන ඉන්න ජනප්‍රිය වෙන්න.
      ඒත් වෙනම ඒ හොර අනාවැකි කරුවන් ට මේ ඉතිහාස කරුණු මතක තියාගෙන හෝ මෙතුමා වගේ මිනිස්සුන් දැනෙන්න කියන්න බැහැ ඒ හොරු කිසිවෙක් ට...!!

  • @sumithdalweeramunasinghe3121
    @sumithdalweeramunasinghe3121 6 лет назад +114

    ලෝකේ තියන වැදගත්ම වැඩසටහන තමයි සියත මහා රාවණා වැඩසටහන . මම මේවා 200 ගානම download කරලයි තියෙන්නෙ පට්ටම වැඩසටහන

    • @januproduction6281
      @januproduction6281 5 лет назад +4

      meka serama ekapara download karanna berida ban

    • @kaduratatv4183
      @kaduratatv4183 5 лет назад +2

      Gayan aiyage number eka kohmda ganne

    • @dramaqueen7608
      @dramaqueen7608 5 лет назад +1

      @@kaduratatv4183 matath one hambunoth denna

    • @MM99995
      @MM99995 4 года назад

      sumith dal weeramunasinghe , please send the link to download

    • @hasithakalum8297
      @hasithakalum8297 3 года назад

      Man deveni parath ahnawa.e gemma kiynna wachna nee.

  • @PereraAjith
    @PereraAjith 7 лет назад +57

    මෙවන් විශිෂ්ට වැඩසටහනක් කල නිර්මාණ කරුවාට සහ මෙම මාධ්‍ය ආයතනයට පවා මම , මගේ ජාතිය වෙනුවෙන් නමස්කාර පුර්වකව ආශීර්වාද කරනවා .
    "සහශ්‍ර මුක රාවණ " මෙයයි මෙම යුගයේ ව්හිෂ්ටතම නිර්මාණය . කිසි ලෙසකින්වත් බය වෙන්න එපා , මෙය නුදුරේදීම මේ රටේ අස්සක් මුල්ලක් නෑරම පැතිර යාවි , මම මගේ දරුවන් වට කරගෙන මේ කථාව අහනවා , යලි යලිත් . නුබට පිං , ගොඩාක්ම පිං

  • @tharangarukmal136
    @tharangarukmal136 6 лет назад +30

    මම අහපු හොඳම ගුවන් වීදූලි වඩසටහන බොහොම පීන් ගයාන් අයියා

  • @MrBuddhikah
    @MrBuddhikah 5 лет назад +14

    "රාවණා යලි පණ ලබන්නට ගයමු බලගතු මන්තරේ..." යලි රාවණා වැනි අභීත හෙලයන් මේ පොලවේ පහල වේවා...මෙම වැඩසටහන කරන අයට ගොඩාක් ස්තූතියි .🙏 හෙල සංස්කෘතිය ,සිංහල දේශය මියයමින් පවතින මොහොතක යලිත් සිහලුන් යනු කව්රුන්ද යන වග මතක් කිරීමක්.

  • @pavithrabandara1272
    @pavithrabandara1272 5 лет назад +22

    බොහොම පින් සහෝදරයා උබලා අපේ රාවනා රජ්ජුටුවන්ගෙම එකෙක් ජය වේවා අපේ රට ජාතියට...... අනේ දිගටම මේ වැඩසටහන කරන්න කියලා ඉල්ලා සිටිනවා

  • @ravinduwg
    @ravinduwg 7 лет назад +70

    ඇග හිරි වැටෙන්ව ඕයී....සුපිරියි...පිං...අපේ ජාතියට පන පොවනවට

  • @charithvidharshana7289
    @charithvidharshana7289 4 года назад +35

    යක්ඛ ලේ වලට මේක හොදින්ම දැනෙනව .. රාවණ යන්ට ජය ..
    නැවත වරක් මේ හෙලදිව නැවත පිබිදේවා 🙏🙏🙏

  • @Nish558
    @Nish558 4 года назад +22

    අම්මෝ ඇග හිරිවැටෙනව මාරම ගැම්මක් ආව💓💓💓මාරයි....සුපිරි අයියෙ

  • @madusuresh7
    @madusuresh7 4 года назад +36

    2021 අයෙත් මුල ඉදන් සෙරම අහන්න හිතුනා

  • @අයේෂාසෙව්වන්දි

    මම ආසම.කතාව ඉස්සල්ලම.ගියේ ටිවී එකෙ රංගිරි චැනල් එකෙ හරි අසාවෙන්.බැලුවේ කොච්චර බැලුවත් එපා වේන්නෙ නෑ ❤️❤️❤️❤️

  • @dammikaguna
    @dammikaguna 7 лет назад +99

    මම මේ මහා රාවනා වැඩසටහන් ටික ඊයේ බලන්න පටන් අරන් එකදවසින් අහලා ඉවර
    කළා..එතරම් කුතුහලයක් තියන්නේ අහලා ඉවරවෙනකම්...සමවැදිලා අහගෙන හිටියේ...
    පොඩි දෙයක් මතක්කරන්න කැමතියි මැදින් play කරන back ground music ටිකක්
    අඩුකරන්න පුලුවන්නම් රසවින්දනයට කිසිම බාදාවක් නැතුව සමවදිලා අහන ඉන්න
    පුළුවන්...
    අන්ධකාරයේ මීදුමින් වැසි/වසාදමා තිබෙන හෙළයන්ට උරුම වූ හෙළ ඉතිහාසය
    මතුකිරීම සම්බන්දයෙන් ඔබට හා ඔබ නාලිකාවට පින් .!!!!!

    • @ckasun2005
      @ckasun2005 5 лет назад

      machan ube download karapu okkoma link eka daanna puluvanda

    • @ධනංජය8
      @ධනංජය8 3 месяца назад

      මම වීඩියෝ ටික මුලින්ම බැලුවෙ 2018 මම හතේ පන්තියේ. අදත් මම අහනවා

  • @deepvibes-w5p
    @deepvibes-w5p 5 лет назад +48

    හෙළයන්ට ජයෙන් ජය!!!! රාවණා....මේ අපේ යක්ඛ ලේ

  • @snr9282
    @snr9282 3 года назад +29

    මේක එක දිගට අහන්න බෑ දෙයියනේ ඇඩෙනවා..
    කියන්න වචන නෑ.. පට්ට 🔥🔥🔥

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 лет назад +20

    මේ මහා පොලවට නැවතත් ඒ යුගයක් නිශ්චිතවම උදාවේවි 🙏🙏🙏

  • @sameenaisurandi1454
    @sameenaisurandi1454 3 года назад +8

    2021අහන්න ගත්තෙ අද... ඔක්කම අහනවා.. 🙏❤️

  • @withanagedilan4383
    @withanagedilan4383 3 года назад +8

    එක දවසින් ඇහුවා,මේ ඔක්කොම ඇත්ත.🖐️🖐️🖐️🖐️🖐️🖐️👀❤️👁️

    • @wajirasadaruwan4664
      @wajirasadaruwan4664 2 года назад +1

      අතිතයත් වර්තමානයත් ආනාගතයත් රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 Год назад +2

    2024 , 2025 වන ක්‍රිස්‌තු වර්ෂ කාලයේදී මේ සිද්ධි සිදුවේවි.
    දැන් නොසැලෙන ලංකාව අයත් භූ තැටිය ත‍් සැලෙමින් පවතී...!
    අධ්‍යත්මික වෙන්නත් වගේම , වෙන හැටිත් මේ වැඩසටහන් වගෙම සියත tv එකෙත් කිව්වා.
    මිනිස්සු අද සිට හෝ වහ වහාම ඉක්මණින් සකස් වෙන්න යහපත් පැත්තට...!!! 🙏

  • @dinukaishan3295
    @dinukaishan3295 2 года назад +6

    ආයෙත් මුල ඉදන් අහන ගමන්..❤️

    • @wajirasadaruwan4664
      @wajirasadaruwan4664 2 года назад

      math okam karanawa....යක්කයින්ට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @KushanSameeraYT
    @KushanSameeraYT 7 лет назад +86

    ඇත්තටම මේක අහනකොට නහර ඉලිප්පිල අගම හිරිවැටිල යනව. නියමයි සියත අපේකම නියමට කියල දෙනවා, ඇත්තටම සල්ලිනම් මොනවද, ස්වාභාවයේ අනතුරුවලින් මිදෙන්නනම් ආද්ද්‍යාත්මික ණුවනයි දියුණුවෙන්න ඕන. මගේ මාතෘභූමියේ නිකන් අබඇටයක් දැම්මත් පැලවෙන නිසා හාමතේ ජීවත් වෙන්න ඕන වෙන්නෙ නෑ,,

  • @enjoylife3661
    @enjoylife3661 7 лет назад +37

    අපේ හෙළ උරුමය පලකරන මිල කළ නොහැකි වැඩසටහනකි.

  • @kasunvidumal6085
    @kasunvidumal6085 Год назад +7

    2023 ආයෙත් අහන්න පටන් ගත්ත මං❤

  • @deshayt7227
    @deshayt7227 2 года назад +10

    අවු:4 ක් යනකම් මේ video එක දැක්කෙ නෑ ... පට්ට ..මාර ගැම්මක් එන්නෙ... යක්ඛයින්ට ජය..(🔥🔥🔥2027🔥🔥🔥)

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 года назад +5

    මේ හෙලිදරව්වට ඔබට පින්...

  • @tharakasandaruwan387
    @tharakasandaruwan387 7 лет назад +30

    සිංහල අපි රජ දරුවෝ මහ රාවණා පරපුරේය

  • @enjoylife3661
    @enjoylife3661 7 лет назад +7

    අපේ හෙළ උරුමය පලකරන ඔබට තෙරුවන් සරණයි!

  • @heenmanekarani9970
    @heenmanekarani9970 6 лет назад +4

    ආසාවෙන් බලන්න බලාපොරුත්තුවෙන් ඉන්නෙ ඔබලාට ගොඩක් පිං

  • @dilshanbro6129
    @dilshanbro6129 7 лет назад +12

    හැමදාම මහා රාවණා upload කරනවනම් අපි අහන්න ආසයි...

  • @slvntech9298
    @slvntech9298 2 года назад +6

    රාවණා💯🦁🦁🐯🦁

  • @yashz00
    @yashz00 Год назад +1

    දෙවනි වතාවට ආයේ අහන්න පටන් ගත්තේ ❤✨️

  • @supunsuranjan2680
    @supunsuranjan2680 2 года назад +24

    2022 අායෙත් අහන අය ඉන්නවද💚

  • @RyderMaxBabyDriver
    @RyderMaxBabyDriver 3 года назад +8

    දෙවෙනි වරටත් අහන අය කෝ....2021

  • @sachinkavinda7505
    @sachinkavinda7505 3 года назад +9

    අයුරුදු 9 ගියා දැන් වේන දේවල් ඔයා කිව්වා වගේම වෙනවා කියලනම් හිතේනවා එ කලයද මේ යන්නෙ 2021/719 හිතට මරම දේයක් දැනේනවා ❤️🙏

  • @thusithaaruna3338
    @thusithaaruna3338 2 года назад +2

    නියම වැඩ සටහනක්

  • @Thanuje123
    @Thanuje123 4 года назад +7

    Listening again after 2018.... story becomes true day by day. U are damn correct Mr Gayan

  • @kaushalayalakshani7491
    @kaushalayalakshani7491 Год назад +1

    ආයෙත් අහන්න ඕන වුනා

  • @wikramasingha2245
    @wikramasingha2245 3 месяца назад +3

    2024 ත් මුල ඉදන් කොටස් අහන මම 🧘✨️

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 года назад +76

    හෙලුවෙන් නටන නාටකයන්ට සම්මාන දෙනකොට මෙවැනි වඩසටහන් වලට සම්මාන , අගය කිරීම් දෙන්නෙ නැත්තෙ අයි?????.......

  • @janakakumara4742
    @janakakumara4742 2 года назад +5

    නාසා ...විද්වතුන් ලන්කාවට දන නමන කාලයා වැඩි ඇතක නෑ.....

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 7 лет назад +12

    Presenter himself has become an erudite scholar personality.Unarguably one of a kind and if you listen carefully you will start to feel your own identity mixed with culture and heritage.Forgotten an illtreated utmost true legend Greatest of all King Ravana !!!

  • @DewminiKavindi
    @DewminiKavindi 3 года назад

    ගයාන් මහත්මානනි ඔබට ගොඩාක් පින් අපේ හෙලයේ සැබෑ උරුමය ගැන අනාගතේ බාරගන්න ඉන්න අපිට කියලා දෙනවට..ආධ්‍යාත්මික සුවය ලබන්න..ඒ වගේ පුද්ගලයන් ඇසුරු කරන්න පින තියෙන්න ඕන..ඒ අතරින් ඔබේ හඩ ඇසීමට ලැබීමත් ලොකූ භාග්‍යක්...ඔබව කවදා හෝ හමුවීමට කැමති..ගොඩාක් පිරිසක් ඉන්නවා ඔබතුමා හමුවීමට බලාසිටින..සියත නාලිකාවෙන් අපේ රටේ හෙල උරුමය අපේකම එලිකරන්න මේ ගන්නා වෑයම දිනෙන් දින සාර්ථක වන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි....

  • @Sathyasoyair
    @Sathyasoyair 3 года назад +2

    ආයේ මුල ඉදන් අහම්න ගමන්.... මේ 3 පාර

  • @sanukadilshan2522
    @sanukadilshan2522 7 лет назад +24

    නියමයි...මම ගොඩාක් කැමති රාවණ ගැන හොයන්න

    • @sachinthamadubasha4377
      @sachinthamadubasha4377 3 года назад

      රාවණා කියන්න එපා සහොදරයා රාවාණා මාහා නිරිදු කියන්න නැත්තම් එතුමාට අගවුරවයක් වෙනවා

  • @චන්දනචානකසම්පත්

    Math ekagai math budunta passe rawanawa thamai piliganna ekama vishwashaya..🙏🙏

  • @hasithanuwan6295
    @hasithanuwan6295 Год назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 года назад +6

    මම මෙතෙක් අසන ලද සත්‍ය වාදීම කතව මෙයයි .... ඔබට පින්....

  • @YAKAYT1216
    @YAKAYT1216 2 года назад +5

    තව ටික කලක් ඉවසන්න😇

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 года назад +3

    GOOD LUCK...!!!SIYATHA FM...👍👍👍

  • @kumodthewmika2547
    @kumodthewmika2547 6 лет назад +5

    මෙවැනි වැඩසටහන් කිරීම ගැන මාගේ හදපිරි ප්රනාමය සියතට පුද කරමි..ඒ වගේම මම කියන්න කැමති රාවණාට එන්න කාලෙ හරි කියල..

    • @රුවන්ප්රියදර්ශණ
      @රුවන්ප්රියදර්ශණ 5 лет назад

      අනිවාර්යයෙන් ම එ නිසා තමා පරිසර ය සැකසෙන්නේ යහපත අගය කරන්න ...සුවපත් වෙත්වා ....

  • @dhammageethanjana
    @dhammageethanjana 7 лет назад +42

    "මහා රාවණා" කොටස් 35 ක් බාගත කලා
    ඉතිරි කොටසුත් ඉක්මනින් උඩුගත කරන්න හැකි නම් අගෙයි
    කාර්යබහුල බොහෝ දෙනෙක් එය අහපු බව views ගණන බැලුවොත් ඔබට පෙනෙයි
    ගොඩක් සතුටුයි. ඔබේ ගමනට සුබ පතනවා.ජය....!

  • @චාවෝමල්ලී
    @චාවෝමල්ලී 2 года назад +3

    ඒදා කීයපු ඒ අනාවැකි අද හරීයටම වෙලා තීයනවා...

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Год назад +2

    අද ඒ සියල්ල ඇත්ත වෙලා 🙏🙏🙏🙏

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 4 года назад +11

    කතාව මග නවත්තපු එක හරි මදි නේද ..කුතුහලයක් විතරයි ඉතුරු උනේ අන්තිමට .ඇත්ත කතාව දැනගන්න අපි කැමතියි

  • @srilankaelle
    @srilankaelle 6 лет назад +4

    සියලුම දේ අැත්ත බව පිලිගන්නවා.එය අප විසින් සත්‍යයක් බව සහ අපගේ පැරණී ඉතිහාසය අනාගත පරපුර ැවත පෙන්වා දිය යුතුයි.අතීතය අමතක කරන්නේ කවුරැන්ද එම අයවලුන්ට අනාගතයක්ද නැත.අපේ රටට වෙලා තියෙන්නෙත් එයයි ඒ නිසා අපේ අතීතය වෙනුවෙන් හඩක් නගන්නට සැලසුම් හදන්න මාගේ උපරිම සහය.

  • @imashahasarangifernando192
    @imashahasarangifernando192 2 года назад +5

    2022 ආයිත් මුලින්ම අහන්න හිතුනා🙏❤️

  • @nalakamc
    @nalakamc 7 лет назад +6

    නියමයි අඩ සිට අහනව...... go ahead

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 2 года назад +2

    Good 🇱🇰😍🙏

  • @nirashanethsarani4682
    @nirashanethsarani4682 2 года назад +2

    ලේ වලටම දැනෙනවා ❤️

  • @yellowflowerytc
    @yellowflowerytc 4 года назад +2

    Love you සියත

  • @yashz00
    @yashz00 Год назад +1

    සිව් හෙළයටම ජය 🖤✨️

  • @ashankawminda9582
    @ashankawminda9582 6 лет назад +1

    kuda daruvanta ithamath wadagathya. aththema mamath asay mekata ekathu wanna😯😳 mekanam 👍👍👍👍

  • @chathumadu9635
    @chathumadu9635 7 лет назад +3

    Great job... gayan sandakelum and siyatha keep going

  • @WRSanji
    @WRSanji 5 месяцев назад

    හොයාගත්ත ☺️☺️☺️☺️

  • @sameerasmr6217
    @sameerasmr6217 Год назад +1

    මේ රටේ අද වෙද්දී දැන් මේ සියල්ලෙන්ම සහ රාක්ෂායණය කොටස් (upload කරපු 178 න්)
    වලින් උකහා ගෙන තමන්ගේ වගේ ඉතිහාසය, විශේෂිත දේවල් හා අනාවැකි රඟපෑම් කරනවා...!
    බඩවියත රැකගෙන ඉන්න, පෙර වැරදි වහගන්න, ජනප්‍රිය වෙන්න.
    ඒත් වෙනම ඒ හොර අනාවැකි කරුවන් ට මේ ඉතිහාස කරුණු මතක තියාගෙන හෝ මෙතුමා වගේ මිනිස්සුන් දැනෙන්න කියන්න බැහැ ඒ හොරු කිසිවෙක් ට...!!
    සියතින් Gayan tv එකේ මහා රාවණා වැඩසටහන් මාලාවෙන් ඉවත් වූ පසුව සියල්ලම කුකුසක් ඉතුරු කළා.
    ඔවුන් කරපු හොඳම වටිනාම දෙය මේ ලබා දුන් ගුවන්විදුලි කාලය...!!!

  • @sanjuatthanayake2933
    @sanjuatthanayake2933 7 лет назад +2

    Ela,harima important program ekak.

  • @LAKSHANWITAHANAGE.
    @LAKSHANWITAHANAGE. 4 года назад +3

    රාවන 🙏

  • @nilanamarasena5812
    @nilanamarasena5812 7 лет назад +11

    Team Siyatha, It's truly a fabulous work. keep up the good works & kindly share all episodes in youtube.

  • @supunchanda1161
    @supunchanda1161 6 лет назад +3

    oba thumata godak pin etta apita kiyala dunnata

  • @bawanthawijesinghe2255
    @bawanthawijesinghe2255 2 года назад

    අවසාන කමෙන්ට් එකත් මගෙන්ම මාස 11හක කලින් මම දාලා තියනව 2023 .1.5 අද.බලමු.🖤

  • @rohanaherath1184
    @rohanaherath1184 6 лет назад +8

    හෙළ යන්ට ජය ශ්‍රී ___!!!

    • @apiapemay3189
      @apiapemay3189 6 лет назад +1

      නියමයි සිංහලයනි. ජය

  • @dhanushka49
    @dhanushka49 7 лет назад +3

    Superb.!!!!! I have no words to tell about that. well done. keep it up..!!!

  • @sandaruniweerakoon7882
    @sandaruniweerakoon7882 4 года назад

    Maru....rawana gn hoyann asawak athi une me lgkadi nm neme....gdk kalayaka idn e asawa thbba....eth hari dyk labune na mt..meka mage hithtm danenw....rawana rajjurunw ek parak dakinn labuna nm....oba wahanse me lankawt onim kalyk meka....😍😍😍...meka nm pissuwk

  • @akiladenuwan625
    @akiladenuwan625 6 лет назад +1

    Niyamai.

  • @erangawijerathna6408
    @erangawijerathna6408 2 года назад +2

    I link program ❤️💪🙏

  • @chamaradanushka5350
    @chamaradanushka5350 6 лет назад +4

    රාවණා කියන නමඑහෙන කොට මට හරි අබිමනයක්

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 2 года назад +2

    දෙවෙනි පාරට අහන්නේ...

  • @samindasuranga1663
    @samindasuranga1663 7 лет назад +7

    music @ 1.08
    love it..
    please play it often..
    Jaya..

  • @yomalnavishkamarasinghe5805
    @yomalnavishkamarasinghe5805 7 лет назад +1

    thanks for updated this one

  • @dineshOpatha8
    @dineshOpatha8 5 месяцев назад

    Siyalla eththa.

  • @sudathchandimal6232
    @sudathchandimal6232 7 лет назад +5

    මේක නියමයි මේක අයෙමත් fm එකේ දාන්න කෝ

  • @isharaheshani171
    @isharaheshani171 7 лет назад +10

    interested program..keep it up

  • @paveevlog
    @paveevlog 2 года назад +1

    රාවණා

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 6 лет назад +2

    Siyatha obata godak txs

  • @dilaaniransi3884
    @dilaaniransi3884 7 лет назад +6

    thanks for uploaded...very interesting story.. & this is our real hero...king rawana.

  • @dangerous1504
    @dangerous1504 11 месяцев назад +1

    ❤🙏

  • @mtk7469
    @mtk7469 2 года назад +2

    Jayasri🔥👌👌

  • @januproduction6281
    @januproduction6281 5 лет назад +4

    හිරු කියා පතුරන සිංදුව ඕනි බ්‍රො

  • @Amila-wm7sd
    @Amila-wm7sd 5 месяцев назад +1

    ❤😊

  • @MrBpjshantha
    @MrBpjshantha 7 лет назад +3

    well done siyatha

  • @KavithakiSuhansa
    @KavithakiSuhansa 4 месяца назад

    rawana raju ge kathawa indiawen hadala thiyenne eyalage history eke jaya ganna widiyata harima kathwa neme derane giyapu rawana kathawa thamay mama dakka lassanama kathawa

  • @nishanisaumiya3121
    @nishanisaumiya3121 6 лет назад +2

    ammo eka. 👍👍

  • @enjoylife3661
    @enjoylife3661 7 лет назад +1

    Siyatha obata theruwansaranai!

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 года назад +3

    මේ මහ පොලව 2020-2021 දී කම්පාවට පත්වන බව ඔබ මේහි දී සන්දහන් කලේ මීට අවුරුදු කිහිපයකට පෙර දී ය... අද එය සිද්ධ වී අවසන්...

    • @ransaradesilva1217
      @ransaradesilva1217 4 года назад +2

      ඔබට පින් .....

    • @sewminivihara1187
      @sewminivihara1187 4 года назад +2

      ඔව් ඔබ නිවැරැදියි.එය අද සිද්ධ වෙමිනුයි පවතින්නේ❤️🇱🇰🙏

  • @ireshathilini1345
    @ireshathilini1345 Год назад +2

    2023 di ayemath ahana aya innawada🙈

  • @ovindiyakdehi1707
    @ovindiyakdehi1707 6 лет назад

    interested programme
    I'like Rawana's story

  • @ransaradesilva1217
    @ransaradesilva1217 4 года назад +7

    ඔබ එදා කිව්ව දේවල් සියල්ලම අද සිද්ධ වෙලා අවසන් .... 2012 + 9 years = 2020.

  • @anGola_SL
    @anGola_SL 4 месяца назад

    2024-08-22 ආයෙ මුල ඉදන් අහනව ❤

  • @sandiya-7895
    @sandiya-7895 6 лет назад +5

    අද ඉදන් අහන්න ගන්නවා...බලමු...ඔලුව පිස්සු වැටිලා..පුදුමාකාර හැගීමක් එනවා..තව දෙයක් ඇබ්බැහිවෙනවා ඔහු පිලිබද ඒ ඉතිහාසය පිලිබදව හොයන්න...

  • @pradeepsuranga2023
    @pradeepsuranga2023 7 лет назад +1

    පට්ට

  • @mattfizt3038
    @mattfizt3038 6 лет назад

    පට්ට👌💪