Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි මේ තමයි අපේ උරැමය අපි මේක හදවතිම්ම අද හන්න ඕනේ රාවනා රජුගේ ලේ ඇගේ දුවනවනම් මේක අහපල්ලා
මේ හෙළයට නැවතත් ඒ මහා ප්‍රොඩ ඉතිහාසයේ අභිමානය ඒ දැනුම ඒ තාක්ශනය නැවතත් උදා වේවි🙏🙏🙏
මම මේ මහා රාවනා වැඩසටහන් ටික ඊයේ බලන්න පටන් අරන් එකදවසින් අහලා ඉවර කළා..එතරම් කුතුහලයක් තියන්නේ අහලා ඉවරවෙනකම්...සමවැදිලා අහගෙන හිටියේ...පොඩි දෙයක් මතක්කරන්න කැමතියි මැදින් play කරන back ground music ටිකක් අඩුකරන්න පුලුවන්නම් රසවින්දනයට කිසිම බාදාවක් නැතුව සමවදිලා අහන ඉන්න පුළුවන්...අන්ධකාරයේ මීදුමින් වැසි/වසාදමා තිබෙන හෙළයන්ට උරුම වූ හෙළ ඉතිහාසය මතුකිරීම සම්බන්දයෙන් ඔබට හා ඔබ නාලිකාවට පින් .!!!!!
මමත් එකගයි ! 😊
ekagaiii
මම සියල්ල හැමදාම විවේකයක් ලැබුණාම අහල තේරුම් ගන්නවා, නැවත නැවතත්...ඒත්, මට රාවණ නාමය හරි ශක්තියක් වගේ නිසා.ඒ නිසා ඒ මැද ශබ්දය මගේ යාලුවන්ට ත‍් කරදර යි කිව්වා.ඒත් අපිට අවශ්‍ය දේ 10 seconds ඉස්සරහට දාලා අහන්න...! 🙏🙏🙏🇱🇰
ජය ශ්‍රී රාවණ ⚡
නැගිටිමු යක්ඛයිනි,සිව්හෙළේ 🦁සිංහ ලේ🦁
♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️සිතින් සන්නිවේදනය කල යුගය නැවත සැකසිය යුතුයි... 🤗🤗🤗එය කල හැක්කේ නිවැරදි දැකීමෙන් අද්දීයත්මිකව නිවැරදි ගමනක් යමෙනුයි...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
මහා රාවණයන්ට ජය වෙවා. බුදු සරණයි
මම 5 වන වතාවටත් ආයමත් අහනවා ❤❤❤
Mn meeka eka paark ahuwa dan mee aye mula idla ahnne ee tharamta meeka hithta waduna thanks aiye oyata 🙏🙏
@Siyatha FM Thank you very much....!!!
වැඩසටහන කරන්න පුළුවන් උපරිම widihata කරනවා. උබලා මැරෙන්න හදන්න එපා
සියලුම දේ අැත්ත බව පිලිගන්නවා.එය අප විසින් සත්‍යයක් බව සහ අපගේ පැරණී ඉතිහාසය අනාගත පරපුර ැවත පෙන්වා දිය යුතුයි.අතීතය අමතක කරන්නේ කවුරැන්ද එම අයවලුන්ට අනාගතයක්ද නැත.අපේ රටට වෙලා තියෙන්නෙත් එයයි ඒ නිසා අපේ අතීතය වෙනුවෙන් හඩක් නගන්නට සැලසුම් හදන්න මාගේ උපරිම සහය.
එය සම්පූර්න සත්‍යයි
මම ඇහුව ආයිත් අහනව එපා වෙන්නෙ නැ
GOOD VIDEO...👍👍👍
overwhelming sound effects and music ...... great facts (Y)
Sitha eka than karagena dhanayata sama wadinna
Jaya sri
supiri,,,
Waaah
කොහොමද මේ තොරතුරු හොයගත්තෙ...ඇත්තටම ඇත්තද මේ?
have l bui the book for maha rawana in sinhalaI like rawana's story.
පිටින් එන miusic නවතා මේ කතව දැම්මා නම් මෙහි වටිනාකම කොතෙක්ද කියා කීමට නොහැකිය
AS i HAVE HEARD ALFA CENTURIAN PLANETS ARE IN HABITABLE. THEY ARE TOO WARM FOR LIFE!
please be kind enough to upload the next part.....
බොලව් යක්ඛයිනේ😈👹️
❤️🔥❤️
මචන් මේකෙ ඉන්නව ගොබ්බ සෙට් එකක් ඉස්සර වෙලා හැම සින්හලයම විස්වාස කරපන් මෙ කියන දේව එකා එකට එකතු උනාම සාක්ශි හොයා ගන්න ලේසියි
❤️🔥
රාවණ රජුගේ පිළිරුවක් ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ.....
තියනවා
Pilima hadana thane wolata kiwuwama hadala denawa
2023 🙂❤️
why your you're not uploaded next episodes..
Taoist Followers have similar concept about Breathings..!!!
👍👍👍
when you all upload next one
Me miusic eka naththam meka hodata therenawa🤔
❤️🙏
Supppa
where ara you from
මේ සියළු audio තනි audio එකකට අරගන්න පුලුවන් ද
👍
Ame matah degngn ona
@@තරුණබොදුහිත් ruclips.net/video/OxvxGSEXg04/видео.html
Ane deyiyaneee
💞
මෙ කරුනු හොයාගත්ත විදිහ පොඩ්ඩක් කියන්නකො අයියෙ
Matath eka denagann oni
ගවේශණය කරන්න ඕනෙ. ඒකට ජීවිතේ කැප කරන්න වෙනවා. යන්න ගොඩක් තැන් තියෙනවා. මමත් යනවා. තවම නම් පටන් අරගෙන නෑ. හැබැයි වැඩි දවසක් යන්න කලින් යනවා. ස්වයං අධ්‍යනය තමයි හොඳම විදිහ. මේ ගැන කොහෙවත් මූලාශ්‍ර නෑ. ඒවා ගවේශණය කරද්දි හම්බෙනවා. ඒ කොහොමද අහන්න එපා. හම්බෙනවා.. එච්චරයි..🙏
Oya owwa kohomada danne🤔
❤️
Karunakarala me kathava hariyata pilivelata karanna. Eka eka add danna epa background eken. Hena gon. Ape hela kama hariyata kiyanna. Aththa...
ඔයාගේ නම්බෙර් එක දෙන්න කෝ
👍👍👍👍👍👍👍
Mata oni mee gana egana ganna plz matath onaa egana ganna rawana raju gana ethumage dewal ahannaa egana ganna
මම ඔය කියන තැන රන්මසු උයනෙ තරු දොරටුව ගාව භාව්නා කරල තියෙයි
me minisunta denanne ne ai me mala vikara sounds clip nisa ai oyala mekarana wede vihiluwak wage
Ithihasayak anagathayak nathi mecomment dana unta asdeka arenna kisiyam deyak sahathika kara denna puluwaninam loku deyak
😮
Hitanna yam mntracharivarayek sita ek aramunakatiyagena nissabdava visesavaraganak kiyanne ei (mntra saddanaga uchcharanayanokaranne)
Rawanage mawage nama mokakda
පුශ්පෝත්කතා...
helayanta aubowewa
Mewa kiyanne kohamada? Mewata shakshi aththe koheda?
අනේ මේ කරුණු හොයා ගත්ත විදිය අහන්නේ නෑ ,ඒත් මේ කරුනු සත්‍ය නේද ඒක ගැන කියන්න පුලුවන් 😖
සැරින් සැරේ සියත සියත ගාන්න් එපා අප්පිරියයි අහන් ඉන්න
2024 ahana aya ko
කව්ද මේගනාග කියන්නේ රාවණා ගේ කව්ද
පුතා
මේ ගයන් සදකැලුම්ගේ මතය නේද..
Sajitha Ranasinghe matath hithuna
Yes but could be true
kauru hari dannvada rawana manthree
m.facebook.com/story.php?story_fbid=382635732094765&substory_index=0&id=208128636212143
මම මේ වැඩසටහනට හරිම ආසයි .මෙක දෙවෙනි පාර අහගෙන යනකොට පොඩි ගැටළුවක් මතුඋනා..පොඩ්ඩක් පැහැදිලි කරන්න...මෙමෙ කොටසේ කියන විදිහට බාබා ජි මහාරාජ් අවුරුදු දෙදහසක පෙර සිට තාමත් ජිවත් වනබවත් එම බාවනා ක්‍රමය ඉගෙනගතේ පුලස්ති රිෂිවරයාගෙන් බවත්.පුලස්ති රිෂිවරයා දැනට අවුරුදු 5000 කලින් හිටියනම් කොහොමද බාබා ජි මහාරාජ් ඔහුට හමුවන්නේ...ටිකක් පැහැදිලි කරලා දෙන්න..පුළුවන්නම රවනරජුගේ කුඩා කාලය පිළිබද විස්තර කියන්න...
බබා ජී , පුලස්ති රිශිතුමාගෙන් ඉගෙනගත්ත කියන්නේ , අවුඋරුදු ගානක් නොමැරී ජීවත් වෙන විදිය නේ. ඉතින් පුලස්ති ටත් පුළුවන් ඇති අවුරුදු දාස් ගානක් ඉන්න .
තාමත් පුලස්ති රිෂිතුමා ජීවත් වෙනවා.ඔහූ තාමත් දැහැන් ගතව සිටිනවා.එයයි සත්‍ය
Oyala oka karana vidiya varadi. Aththa kiyanna ona vihiluvak vage nemei.
අනේ කරුනාකරලා මේ කතාව ආයෙත් විකාශනය කරන්න.ඇයි අපෙ ඉතිහාසය වලලන්නෙ.😢
රාවණා රජු තව අවුරුදු නමයකින් එනව නෙද
🤣🤣🤣
@@Ravi-no1nl 👎👎
nice story. just a story
Me hema wachanayakma vishwasa karanna puluwanda? Mewa hemadeyakma oppu karanna puluwanda kiyanawa wage??
I kumudu panadol වලින් ලෙඩ hoda wenawa kiyala oppu කරන්න පුලුවන්ද
21
anga kilipolanawa me kathawa ahuwama,
panduka DeSilva
නයිනේ ...නයි නයිනේ .🐍 🐍
Very bad editing.... background music and other voices disturb the listeners...
Nice fantasy story. Only fantasy
lo
Ai bn oya boru kiyanne?
කොහොමද owa wiswaasa karannee
මමත් කැමති මෙසේ වෙනවානම්.1) බුද්ධ වචනය එනම් මගේ සාසනය තව වසර 5000ක් තිබෙනවා යැයි කරන ලද ප්‍රකාශය හැබෑ වීමටනම්.මේ යන විදිහට ගියොත් තව වසර 20කින් ලංකාවේ බුදු දහම ඉවරයි බංගලිදේශේ වගේ වෙනවා විශ්වාසයි.එහෙම නොවී තව වසර 2400ක් සාසනය තිබෙන්ඩ නම් විශාල බෞද්ධ පුනුරුදයක් ඇතිවිය යුතුයි.එසේනම් ඔය කියන රාවනා නැවත වැඩීම වෙන්ඩ ඕනේ.2) නමුත් බුදුන් වහන්සේ පැවසු පරිදි මිනිස් ආයුශ මගදි නැවත වැඩිවිය නොහැකි.ඒ වැඩි වෙන්නේ ආයුශ 10 අඩුවිහමාර වුන විටදී පමනයි.නමුත් රාවනා නැවත් වැඩිනවා කියන්නේ මිසුන්ගේ ක්ලේශයන් නැවත අඩුවෙනවා ඒ නිසා ආයුශ වැඩිවෙනවා..එය විය නොහැකි.සිවුවෙනි අංතක්කල්පය වෙනකන් ආයුශෙහි අඩුවීමක් විතරයි වෙන්ඩ පුලුවන් ඉන් පසුවයි ආයුශය අසංඛෙයිය දක්වා වැඩිවන්නේ.සමස්ථයක් වශයෙන් ගත් කල මම මෙය පිලිගැනීමට අකමැතියි
සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයිනෙ. විද්‍යාත්මක පැහැදිලි කිරීම් නැද්ද?
Vidyawa kiyanne boruwakne
අර ජීවින්ගෙ නම් එහෙම.ඒත්සාගරය පතුලෙ,පෘථිවිය මධ්‍යයෙ ජීවින් ඉන්න පුළුවන්.විද්‍යාවට අහු නොවුණු දේවල් තමයි හෙළයො හොයාගත්තෙ.ඉතින් කොහොමද ඒව විද්‍යාවෙන් පැහැදිලි කරන්නෙ.
විද්‍යාවෙන් පැහැදිලි වෙන හැමදේම ඇත්ත නෙවෙයි මිත්‍රයා. බුදු හාමුදුරුවෝ ලෝකය ගැන දේශන කරපු ගොඩක් දේවල් විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සු මිත්‍යාව කියලා අහක දැම්මා. ඒත් අද ඒ හැම දෙයක්ම ටිකෙන් ටික සත්‍ය වෙනවා. ඒ වගේ තව ඉස්සරහට විද්‍යාව දියුණු වෙද්දි අද මිත්‍යාව කියලා අහක දාන දේ සත්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා විද්‍යව මත යැපිලා තීන්දු තීරණ ගන්න එපා. විද්‍යාවත් බොරු වෙන දවසක් එනවා. එදාට විශ්වාස කරන්නෙ ආධ්‍යාතමය විතරයි.. ආධ්‍යාත්මයෙන් දකින දේ විද්‍යාවෙන් ඔප්පු කරන්න හදන්න එපා. ඒක කරන්න බෑ...❤️🙏
Mewa boru ban aththa nam mewa kiyana kena ko ada rakshayana bgata kare meyath athuru dagan ada 2023 7 2
me mona jokes ekakda me
uba danwa paka ammaahpn
@chinthaka ane hukanne mehemath boru kiyanawada yako.mu nikan ahin dakka wage kiyanne.. meh wage gon katha piliganna tharam gonek wenna epa. Ekak hari prove karala pennapan. Ponnaya
😁උබල වහේ අ,ව,ජා,ත,ක හැ,ත්,ත්,ට මේව ජෝක් තමා.පිලිගන්න අය ඕන තරම් ඉන්නව.🙏
💙
❤❤❤❤
💚💚💚
නියමයි මේ තමයි අපේ උරැමය අපි මේක හදවතිම්ම අද හන්න ඕනේ රාවනා රජුගේ ලේ ඇගේ දුවනවනම් මේක අහපල්ලා
මේ හෙළයට නැවතත් ඒ මහා ප්‍රොඩ ඉතිහාසයේ අභිමානය ඒ දැනුම ඒ තාක්ශනය නැවතත් උදා වේවි🙏🙏🙏
මම මේ මහා රාවනා වැඩසටහන් ටික ඊයේ බලන්න පටන් අරන් එකදවසින් අහලා ඉවර
කළා..එතරම් කුතුහලයක් තියන්නේ අහලා ඉවරවෙනකම්...සමවැදිලා අහගෙන හිටියේ...
පොඩි දෙයක් මතක්කරන්න කැමතියි මැදින් play කරන back ground music ටිකක්
අඩුකරන්න පුලුවන්නම් රසවින්දනයට කිසිම බාදාවක් නැතුව සමවදිලා අහන ඉන්න
පුළුවන්...
අන්ධකාරයේ මීදුමින් වැසි/වසාදමා තිබෙන හෙළයන්ට උරුම වූ හෙළ ඉතිහාසය
මතුකිරීම සම්බන්දයෙන් ඔබට හා ඔබ නාලිකාවට පින් .!!!!!
මමත් එකගයි ! 😊
ekagaiii
මම සියල්ල හැමදාම විවේකයක් ලැබුණාම අහල තේරුම් ගන්නවා, නැවත නැවතත්...
ඒත්, මට රාවණ නාමය හරි ශක්තියක් වගේ නිසා.
ඒ නිසා ඒ මැද ශබ්දය මගේ යාලුවන්ට ත‍් කරදර යි කිව්වා.
ඒත් අපිට අවශ්‍ය දේ 10 seconds ඉස්සරහට දාලා අහන්න...! 🙏🙏🙏🇱🇰
ජය ශ්‍රී රාවණ ⚡
නැගිටිමු යක්ඛයිනි,සිව්හෙළේ
🦁සිංහ ලේ🦁
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
සිතින් සන්නිවේදනය කල යුගය නැවත සැකසිය යුතුයි... 🤗🤗🤗
එය කල හැක්කේ නිවැරදි දැකීමෙන් අද්දීයත්මිකව නිවැරදි ගමනක් යමෙනුයි...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
මහා රාවණයන්ට ජය වෙවා. බුදු සරණයි
මම 5 වන වතාවටත් ආයමත් අහනවා ❤❤❤
Mn meeka eka paark ahuwa dan mee aye mula idla ahnne ee tharamta meeka hithta waduna thanks aiye oyata 🙏🙏
@Siyatha FM Thank you very much....!!!
වැඩසටහන කරන්න පුළුවන් උපරිම widihata කරනවා. උබලා මැරෙන්න හදන්න එපා
සියලුම දේ අැත්ත බව පිලිගන්නවා.එය අප විසින් සත්‍යයක් බව සහ අපගේ පැරණී ඉතිහාසය අනාගත පරපුර ැවත පෙන්වා දිය යුතුයි.අතීතය අමතක කරන්නේ කවුරැන්ද එම අයවලුන්ට අනාගතයක්ද නැත.අපේ රටට වෙලා තියෙන්නෙත් එයයි ඒ නිසා අපේ අතීතය වෙනුවෙන් හඩක් නගන්නට සැලසුම් හදන්න මාගේ උපරිම සහය.
එය සම්පූර්න සත්‍යයි
මම ඇහුව ආයිත් අහනව එපා වෙන්නෙ නැ
GOOD VIDEO...👍👍👍
overwhelming sound effects and music ...... great facts (Y)
Sitha eka than karagena dhanayata sama wadinna
Jaya sri
supiri,,,
Waaah
කොහොමද මේ තොරතුරු හොයගත්තෙ...ඇත්තටම ඇත්තද මේ?
have l bui the book for maha rawana in sinhala
I like rawana's story.
පිටින් එන miusic නවතා මේ කතව දැම්මා නම් මෙහි වටිනාකම කොතෙක්ද කියා කීමට නොහැකිය
AS i HAVE HEARD ALFA CENTURIAN PLANETS ARE IN HABITABLE. THEY ARE TOO WARM FOR LIFE!
please be kind enough to upload the next part.....
බොලව් යක්ඛයිනේ😈👹️
❤️🔥❤️
මචන් මේකෙ ඉන්නව ගොබ්බ සෙට් එකක් ඉස්සර වෙලා හැම සින්හලයම විස්වාස කරපන් මෙ කියන දේව එකා එකට එකතු උනාම සාක්ශි හොයා ගන්න ලේසියි
❤️🔥
රාවණ රජුගේ පිළිරුවක් ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ.....
තියනවා
Pilima hadana thane wolata kiwuwama hadala denawa
2023 🙂❤️
why your you're not uploaded next episodes..
Taoist Followers have similar concept about Breathings..!!!
👍👍👍
when you all upload next one
Me miusic eka naththam meka hodata therenawa🤔
❤️🙏
Supppa
where ara you from
මේ සියළු audio තනි audio එකකට අරගන්න පුලුවන් ද
👍
Ame matah degngn ona
@@තරුණබොදුහිත් ruclips.net/video/OxvxGSEXg04/видео.html
Ane deyiyaneee
💞
මෙ කරුනු හොයාගත්ත විදිහ පොඩ්ඩක් කියන්නකො අයියෙ
Matath eka denagann oni
ගවේශණය කරන්න ඕනෙ. ඒකට ජීවිතේ කැප කරන්න වෙනවා. යන්න ගොඩක් තැන් තියෙනවා. මමත් යනවා. තවම නම් පටන් අරගෙන නෑ. හැබැයි වැඩි දවසක් යන්න කලින් යනවා. ස්වයං අධ්‍යනය තමයි හොඳම විදිහ. මේ ගැන කොහෙවත් මූලාශ්‍ර නෑ. ඒවා ගවේශණය කරද්දි හම්බෙනවා. ඒ කොහොමද අහන්න එපා. හම්බෙනවා.. එච්චරයි..🙏
Oya owwa kohomada danne🤔
❤️
Karunakarala me kathava hariyata pilivelata karanna. Eka eka add danna epa background eken. Hena gon. Ape hela kama hariyata kiyanna. Aththa...
ඔයාගේ නම්බෙර් එක දෙන්න කෝ
👍👍👍👍👍👍👍
Mata oni mee gana egana ganna plz matath onaa egana ganna rawana raju gana ethumage dewal ahannaa egana ganna
මම ඔය කියන තැන රන්මසු උයනෙ තරු දොරටුව ගාව භාව්නා කරල තියෙයි
me minisunta denanne ne ai me mala vikara sounds clip nisa ai oyala mekarana wede vihiluwak wage
Ithihasayak anagathayak nathi mecomment dana unta asdeka arenna kisiyam deyak sahathika kara denna puluwaninam loku deyak
😮
Hitanna yam mntracharivarayek sita ek aramunakatiyagena nissabdava visesavaraganak kiyanne ei (mntra saddanaga uchcharanayanokaranne)
Rawanage mawage nama mokakda
පුශ්පෝත්කතා...
helayanta aubowewa
Mewa kiyanne kohamada? Mewata shakshi aththe koheda?
අනේ මේ කරුණු හොයා ගත්ත විදිය අහන්නේ නෑ ,ඒත් මේ කරුනු සත්‍ය නේද ඒක ගැන කියන්න පුලුවන් 😖
සැරින් සැරේ සියත සියත ගාන්න් එපා අප්පිරියයි අහන් ඉන්න
2024 ahana aya ko
කව්ද මේගනාග කියන්නේ රාවණා ගේ කව්ද
පුතා
මේ ගයන් සදකැලුම්ගේ මතය නේද..
Sajitha Ranasinghe
matath hithuna
Yes but could be true
kauru hari dannvada rawana manthree
m.facebook.com/story.php?story_fbid=382635732094765&substory_index=0&id=208128636212143
මම මේ වැඩසටහනට හරිම ආසයි .මෙක දෙවෙනි පාර අහගෙන යනකොට පොඩි ගැටළුවක් මතුඋනා..පොඩ්ඩක් පැහැදිලි කරන්න...
මෙමෙ කොටසේ කියන විදිහට බාබා ජි මහාරාජ් අවුරුදු දෙදහසක පෙර සිට තාමත් ජිවත් වනබවත් එම බාවනා ක්‍රමය ඉගෙනගතේ පුලස්ති රිෂිවරයාගෙන් බවත්.
පුලස්ති රිෂිවරයා දැනට අවුරුදු 5000 කලින් හිටියනම් කොහොමද බාබා ජි මහාරාජ් ඔහුට හමුවන්නේ...ටිකක් පැහැදිලි කරලා දෙන්න..
පුළුවන්නම රවනරජුගේ කුඩා කාලය පිළිබද විස්තර කියන්න...
බබා ජී , පුලස්ති රිශිතුමාගෙන් ඉගෙනගත්ත කියන්නේ , අවුඋරුදු ගානක් නොමැරී ජීවත් වෙන විදිය නේ. ඉතින් පුලස්ති ටත් පුළුවන් ඇති අවුරුදු දාස් ගානක් ඉන්න .
තාමත් පුලස්ති රිෂිතුමා ජීවත් වෙනවා.ඔහූ තාමත් දැහැන් ගතව සිටිනවා.එයයි සත්‍ය
Oyala oka karana vidiya varadi. Aththa kiyanna ona vihiluvak vage nemei.
අනේ කරුනාකරලා මේ කතාව ආයෙත් විකාශනය කරන්න.ඇයි අපෙ ඉතිහාසය වලලන්නෙ.😢
රාවණා රජු තව අවුරුදු නමයකින් එනව නෙද
🤣🤣🤣
@@Ravi-no1nl 👎👎
nice story. just a story
Me hema wachanayakma vishwasa karanna puluwanda? Mewa hemadeyakma oppu karanna puluwanda kiyanawa wage??
I kumudu panadol වලින් ලෙඩ hoda wenawa kiyala oppu කරන්න පුලුවන්ද
21
anga kilipolanawa me kathawa ahuwama,
panduka DeSilva
නයිනේ ...නයි නයිනේ .🐍 🐍
Very bad editing.... background music and other voices disturb the listeners...
Nice fantasy story. Only fantasy
lo
Ai bn oya boru kiyanne?
කොහොමද owa wiswaasa karannee
මමත් කැමති මෙසේ වෙනවානම්.
1) බුද්ධ වචනය එනම් මගේ සාසනය තව වසර 5000ක් තිබෙනවා යැයි කරන ලද ප්‍රකාශය හැබෑ වීමටනම්.මේ යන විදිහට ගියොත් තව වසර 20කින් ලංකාවේ බුදු දහම ඉවරයි බංගලිදේශේ වගේ වෙනවා විශ්වාසයි.එහෙම නොවී තව වසර 2400ක් සාසනය තිබෙන්ඩ නම් විශාල බෞද්ධ පුනුරුදයක් ඇතිවිය යුතුයි.එසේනම් ඔය කියන රාවනා නැවත වැඩීම වෙන්ඩ ඕනේ.
2) නමුත් බුදුන් වහන්සේ පැවසු පරිදි මිනිස් ආයුශ මගදි නැවත වැඩිවිය නොහැකි.ඒ වැඩි වෙන්නේ ආයුශ 10 අඩුවිහමාර වුන විටදී පමනයි.නමුත් රාවනා නැවත් වැඩිනවා කියන්නේ මිසුන්ගේ ක්ලේශයන් නැවත අඩුවෙනවා ඒ නිසා ආයුශ වැඩිවෙනවා..එය විය නොහැකි.සිවුවෙනි අංතක්කල්පය වෙනකන් ආයුශෙහි අඩුවීමක් විතරයි වෙන්ඩ පුලුවන් ඉන් පසුවයි ආයුශය අසංඛෙයිය දක්වා වැඩිවන්නේ.
සමස්ථයක් වශයෙන් ගත් කල මම මෙය පිලිගැනීමට අකමැතියි
සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයිනෙ. විද්‍යාත්මක පැහැදිලි කිරීම් නැද්ද?
Vidyawa kiyanne boruwakne
අර ජීවින්ගෙ නම් එහෙම.ඒත්
සාගරය පතුලෙ,පෘථිවිය මධ්‍යයෙ ජීවින් ඉන්න පුළුවන්.
විද්‍යාවට අහු නොවුණු දේවල් තමයි හෙළයො හොයාගත්තෙ.ඉතින් කොහොමද ඒව විද්‍යාවෙන් පැහැදිලි කරන්නෙ.