MAHA RAVANA | SIYATHA FM - EPISODE 29

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 63

  • @kjfitness8957
    @kjfitness8957 7 лет назад +9

    Gayan මම මහා රාවණා වැඩසටහන මුල සිට කීප වතාවක් අහල තියෙනවා. තාමත් මම පුලුවන් හැම වෙලාවකම නැතත නැතත අහනවා. පුදුමාකාර සතුටක් දැනෙනවා. මම ඉතාලියේ තමයි ඉන්නේ. මම ඉන්න තැනට උදේට හොඳට ඉර නැග එනවා පේනවා. මම සූර්ය නමස්කාරය පුරුද්දක් වශයෙන් කරනවා. මට මහා රාවණා වැඩසටහන අහන්න කලින් මගේ හිතට ඔබ කියන බොහෝ දේවල් නොයෙක් ආකාරයෙන් මම විශ්වාස කර. නමුත් මහා රාවණා තුළින් එ හැම දෙයක්ම එකට එකතු කරලා ඔබ කියන කොට මම විශ්වාස කර දේවල් බොරු නෙවෙයි කියලා මට හිතුනා. ඉට පස්සෙ මම ගොඩක් දේවල් හොයන්න පෙළඹුණේ මගේ ජාතිය ගැන හෙළ උරුමය ගැන අපි අපේ දරුවන්ට දනන් කියන හැමොටම පුළුවන් හැම වෙලාවෙම කියලා දෙන්න ඕනේ නිසා. ඔබට ජය වේවා සොහොයුර

  • @anusharahman2774
    @anusharahman2774 7 лет назад +8

    බොහෝ වටිනා කතාවක් . අනිත් කොටස් ඉක්මනින් uplod කරන්න .

  • @saveenhemal540
    @saveenhemal540 4 года назад +2

    රාවණා ට ජය 👍👍👍 හේලය ට ජය👑👑👑👍👍

  • @sahankavinda2182
    @sahankavinda2182 Год назад +2

    2023 දිත් අහනවා

  • @indiweerasinghe7163
    @indiweerasinghe7163 7 лет назад +1

    anith weda satahan tika dala denna.mage asama wedasatahana thamai maha rawana.theruwan saranai

  • @SithuBoy
    @SithuBoy 7 лет назад +10

    භාවනාව හැමදේකටම හොද බව අපි කවුරුත් දන්නවා. ඒක කරන විදිහත් දහම්පාසලකට ගොඩ උන බොහෝ දෙනා දන්නා කරුණක්. මට තියන ප්‍රශ්නය හරිම පහසු එකක්. කවුද සහශ්‍ර මුඛරාවණ කියන්නේ ? ඇයි මම ඔහුව විශ්වාස කලයුතු වන්නේ ? වැඩිය ඕන නෑ, ඒක හේතුවක්, අපි කාටත් තර්කයක් නැතුව පිළිගන්න පුළුවන් එක හේතුවක් දෙන්න. මොකද මම ඇතුළු බොහෝ දෙනා හිතන්න පුළුවන් එය වැඩසටහන ඉදිරිපත් කිරීම රසවත් කිරීමට යොදන ලද තවත් එක් චරිතයක් පමනක්ම බව ?

    • @sawithrysarathchandra2518
      @sawithrysarathchandra2518 7 лет назад +1

      Sithum Sanjaya I got the same problem??

    • @SithuBoy
      @SithuBoy 7 лет назад +1

      බලාගෙන ඉමු. මේක upload කරන කෙනා අපේ අදහස් බලාගෙන ඇතිනේ. එයාලට දෙන්න උත්තර තියනවා නම්, එයාල කියයි. එහෙම නැත්නම් මේ කිසිදෙයක් දැක්කේ නෑ වගේ ඊලග එකත් upload කරයි. මේ වගේ වැඩසටහනක මුලින්ම කරන්න ඕන කවුද සහශ්‍ර කියල අපිට කියල වැඩේ පටන් ගන්න එක. ඒත් ඒක මුලින්ම පස්සට දාපු නිසා, මම හිතන්නේ නෑ මේ ප්‍රශ්නෙටත් උත්තර දෙයි කියල. ඒත් මට කරන්න පුළුවන් අහන එකනේ. ඔන්න මම අහල තියනවා. දැන් එයාලට කරන්න තියන දේ කරනවද බලමු.

    • @dileeplakmal2776
      @dileeplakmal2776 7 лет назад +2

      වැඩසටහන දිනපතා අප්ලෝඩ් කරන්නෙ නැති අය ඔවට උත්තර දෙයි කියලා හිතනවද??

    • @anomaherath3669
      @anomaherath3669 7 лет назад +3

      Gayan thamai Sahashramuka Ravana Kiyanne. Aniwaryen eya uththara denawa. Balan inna

    • @SithuBoy
      @SithuBoy 7 лет назад

      අප්ලෝඩ් කරන එක කෙසේවෙතත්, නොදන්නා දේවල් අහන ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ප්‍රශ්න වලට ප්‍රසිද්ධ මාද්‍ය ආයතන පිළිතුරු දෙන්න ඕන.

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 7 лет назад +1

    බොහොම පින්

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Год назад +1

    Good video

  • @danukamadushanka2877
    @danukamadushanka2877 7 лет назад +1

    Thanks

  • @dileeplakmal2776
    @dileeplakmal2776 7 лет назад +10

    සියත fm ඇයි ඔයාලට අනෙක් වැඩසටහන් දිනපතා අප්ලෝඩ් කරද්දි මහා රාවණා වැඩසටහන පමණක්ම දිනපතා අප්ලෝඩ් කරන්න බැරි. අපි සියත අසන්නන් ලෙස බොහොම කණගාටු වෙනවා මහා රාවණා වගෙ වැදගත් වැඩසටහන් වලට ප්‍රමුඛත්වය නොදීම පිළිබඳව. මහා රාවණා කතා නායක ගයාන් සඳකැළුම් මහතාගේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා මේ කරන වැඩවලින්. ඔය ක්‍රමයට සියත fm මාකට් කරන්න බෑ කියලා මතක තියාගන්න.

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 7 лет назад +1

    Gamana subai jaya niyathai adarei gayan aiya ekenma

  • @slflashlanka
    @slflashlanka 7 лет назад +1

    anikath ikmanata danna api balann innawa thanks

  • @srimalfernando7597
    @srimalfernando7597 7 лет назад +4

    දවස ගානේ අප්ලෝඩ් කරන්න බැරිද

  • @kasunnadeeshan5843
    @kasunnadeeshan5843 7 лет назад +1

    great

  • @MrLindara
    @MrLindara 7 лет назад +1

    plz hamadama upload kranna

  • @thisarulakshika8423
    @thisarulakshika8423 7 лет назад +14

    සියත මේ ඔබේ අවධානය පිණිසයි!
    පළමුව ඔබ මේ කරන ක්‍රියාව අගය කොට සලකමි. මුදල් නිසා තම සංස්කෘතිය පවා අමු අමුවේ පාගා දමන මාධ්‍ය ආයතන තිබෙන රටක
    ඔබගේ මේ ක්‍රියාවලිය විශිෂ්ටයි.
    නමුත් ඔබට වැරදුන තැනක් තිබුනාද ඔව් තිබුනා
    youtube පාවිච්චි කරන ජනයා කිසි දිනක radio නොඅසන බවයි සත්ත්‍යය radio පාවිච්චි කරන ජනයා කිසිදිනක youtube පාවිච්චි
    නොකරන බවයි සත්තය.යම් අතලොස්සක් දෙනා එසේ පාවිච්චි කලත් ඔවුන් ගණන් ගත නොහැකි බවත් සත්තයක්.
    youtube භාවිතා කරන්නේ යම් ප්‍රමාණයක් මුදල් ගැවසෙන මිනිසුන්.ඔවුන් තුල මුදල් ගැවසෙන්නේ ඔවුන් දිනපතා රැකියාවට යන
    නිසා වගේම ඔවුන් මහන්සි වී ගෙදර එන නිසයි ඔවුන් 7.01 ට පෙර නිවසට පැමිණියත් ඔවුන්ගේ විඩාව නිසා ඔවුන් internet
    බවිත කලත් radio ඇසීමට ඔවුන් මැලිකමක් දක්වනව. රාවනා ඉතිහාසය ගැන සෙවීමට උපරීම උවමනාවක් තිබුනත් ඔවුන්ගේ
    විඩාව ඔවුන්ව වළක්වනවා ඔබ මා අකමැත්තෙන් වුවත් පිළිගත යුතු සත්තය එයයි
    එතකොට ඔබගේ මාද්‍ය ආයතනයට මෙයින් ගත හැක්කක් තිබෙනවද? ඔබගේ ප්‍රශ්නය එය නම් මගේ උත්තරය ඔව් යන්නයි
    අපි බලමු කෙලෙසද එසේ වන්නේ කියා google adsence හැමදාම දෙරණේ විකාශය වන චුටි මල්ලියි පොඩි මල්ලියි ඔවුන්ගේ
    youtube වෙබ් පිටුවට ගොස් බලන්න මා කියන දේ පිළිගත නොහැකි යැයි ඔබට දැනුනත් පිළිගත හැකී මුඋලශ්‍ර ඔබගේ ඇස පනාපිටම
    තිබෙනවා. එහි subscribes ල ප්‍රමාණය 10 000 ඉක්මවන අතර views ප්‍රමාණය 10 000 ට වැඩි මිසක් අඩුනම් නෑ.ඔවුන් හැමදාම එම vedio
    uploed කරන ඔබ මා හොදින් බලා සිටියහොත් දැනගත හැකියි.
    ඔබට තවත් අවිශ්වාස නම් සිදු ටෙලිනාට්‍ය youtube එකේ බලන්න මා ඒවා හැමදාම බලන බව සත්තය වගේම adsence මගින් ඔවුන්
    හොදින් උපයන බව මාගේ විශ්වාසයයි චුටි මල්ලියි පොඩි මල්ලියි පොඩි මල්ලියි සමහර දවස් වලට views 30 000 ඉක්මවන බව
    ඒවා හැමදාම බලන මා හට නම් රහසක් නෙවෙයි. ඔබ මෙම මහා රවණා පරක්කු කර uploed අපට මෙන්ම ඔබටද පාඩුවක් වන
    බව ඔබ දන්නවාද දීර්ග කාලීන youtube බාවිතා කරන්නෙක් හැටියට මා මෙය දන්නවා මෙය ඔබ විශ්වාස කලත් නැතත් මෙය ඔබට
    පැවසීම මාගේ යුතුකමයි. මෙය බලන අය radio නොඅසන බව ඔබ මා දැන් හොදින් දන්නවා. ඔවුන් හැමදාම ඔබෙන් vedio බලාපොරොත්තු
    වෙනවා. ගොඩක් අය අතු කොනේ සිට රවණා ගැන අසන අයයි. ඔවුන්ගේ පුද්ගලික උවමනාවන් නිසා රාවණා ගැන සෙවීමට උනන්දු
    වන්නේ නෑ. නමුත් ඔබ විසින් හැමදාම vedio uploed කළහොත්. ඔවුන්ට කිසි මහන්සියක් නොමැතිව ඔබගේ channel ය subscribes
    කිරීම හා vedio බැලීම කරන්න පුළුවන්. google adsence මගින් එය ඔබට යහපත් වේවි. ඔබ එසේ නොකිරීමෙන් ඔබටත් අපටවත්
    යම් දෙයක් නොලැබෙන බවද මම ඔබට කියනවා එය පිළිගැනීම ඔබ සතු අයිතියක්. ඔබ මෙය පරක්කු වී uploed කරන්නේ රවණා ගැන
    මිනිසුන් තවත් උනන්දු කිරීමනම් එය එසේ නොවන බව කරුණු සාදක ඇතුව ඔප්පු කර පෙන්වන්න මට පුළුවන්.

    • @nilanamarasena5812
      @nilanamarasena5812 7 лет назад

      Highly appreciating your thoughts. let's see will siyatha get that in to his mind.

  • @g.s.madusanka3999
    @g.s.madusanka3999 7 лет назад +1

    anith episode tikath ikmant upload krnnko

  • @ayeshmalaka552
    @ayeshmalaka552 7 лет назад +1

    uplod krnkn bln hetiye tnx

  • @amaradissanayake7612
    @amaradissanayake7612 2 года назад +1

    ශ්‍රී පාදස්තානයත් පිරමීඩාකාරයි නේද

    • @Herath_
      @Herath_ 2 года назад +1

      මිහිපිට ඇති එකම ස්වභාවික පිරමීඩය ශ්‍රී පාදස්ථානය

  • @saveemon3897
    @saveemon3897 5 лет назад

    🌞

  • @damithsanjaya7540
    @damithsanjaya7540 7 лет назад +1

    bawana karana widiya hariyatama kiyala denna

    • @damithsanjaya7540
      @damithsanjaya7540 7 лет назад

      Sky Discover bawana karanna one asanaya gana hariyatama kiyala denna puluwan the??

    • @damithsanjaya7540
      @damithsanjaya7540 7 лет назад

      Sky Discover ela bro karala balannam

  • @nimanthasampath3744
    @nimanthasampath3744 2 месяца назад

    2024 ❤

  • @salondreamz1868
    @salondreamz1868 7 лет назад

    dawasa gane upload karanna beri ai

  • @dhanushkaliyanasuriya5237
    @dhanushkaliyanasuriya5237 7 лет назад

    obe nam gayan sadaruwan.

  • @warriorsshortvideos7857
    @warriorsshortvideos7857 7 лет назад +1

    ma sitha FM aka 7 30 wath meka yana na nea

  • @gamebeast1337
    @gamebeast1337 7 лет назад

    30 dannalako

  • @UAE.RACING
    @UAE.RACING 7 лет назад +9

    siyatha fm ඕක දීපන් ළමයෙකුට.... හැමදාම දාන්න බැරිනම්

    • @feelingud6368
      @feelingud6368 7 лет назад +2

      ow bn redda, ara eka channel eheka full programme eka dawasak mis karanne nathuwa up kala. mun ekatath mokakda seen ekak adala. mun wade karanneth na karana ehekuta karanna denneth na. thoo nodakin.

  • @umeshmadushan7317
    @umeshmadushan7317 7 лет назад

    ගයාන් කියන්නෙ ගයාන් සඳකැලුම්

  • @asankapriyarajmethmalpipid8213
    @asankapriyarajmethmalpipid8213 7 лет назад

    OBA DHANNAWADHA ANAGATHAYE SITHAN DHIYANU MANUSYA PAHALAVANAVA THUNVANA MAHA LOKA YUDHAYA ARAMBAVANAKALAYA OBA HITHANAVANAVADHA
    MAYI 13 YUDHAYA ATHIVEYI KAYALA NAHA HEMAVENNE NAHA YUDHYA ATHI KARANNE AMARIKAVA AMARI KANUVO YITHA DHIYUNU THAKSHANAYAK HOYAGANNATA VESENAVA ETHAMA MANTHRA SATTHRAYA HON JAPA VIDHIYAVA SOYA GANNAVA

  • @traveltectours6561
    @traveltectours6561 7 лет назад

    gayanta saha siyathata dos kiyana baka pandithayanta mama ekak kiyanna kamathie.umbalata oney oney welawata ira paayanneth naa,ira bahinneth naa..aawata niyamitha welawak thiyenawa.aa wagema mema wada satahanath niyama vidihata siduwei.chuti malligei podi malligei moda choon wageda gonnu ne me programme eka..??? karunu harihati awabodha karagena kalayuthui.anika chooti mallilata subscribers,viewers la 10000 ganan inna eke pudumayak naa.rate inne wadipurama bath kana karakne..anika rate kee dahak gaanu daruwoth thurulu karagena raa 7 sita 10 wenakam indian kasikabal tele-dramas balala naatya wala unge prashna gana duk wewi nindata yanawada..??? ehema gaanu tika hadaaganna oya kaiya gahana baka pandithayanta konda pana naa..gayanta baninna kalin gon gaanu tika hadaa ganna piliyamak hoyapalla..untai,daruwantai wadagath deyak balanna deepalla..un danne ishithai,sapnai,nai gaanie witharai. ithin kohomada bolau ratak jathiyak widihata issarahata yanne..???

  • @samadhisilva9657
    @samadhisilva9657 7 лет назад

    Meka Hmadama daanna bri nam Ahanna tiyana asawath nthi wenawa.