Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරිස්සමෙන් දමිත් සහෝදරයා ..ඔයාව අපිට වටිනවා...😍😍
හදවතින්ම ස්තුතියි 💖
ලන්කාවට එකයි ඩිවර චැනල් එක ❤ සුපිරි කොල්ලො සෙට් එකක් ❤
ගිය දවස් ටිකේ බිසි වෙලා හිටියේ ඔක්කොම විඩියෝ ටික අද බලනවා.😊
ඔන්න ඔය වගේ වෙනසක් අපි බලාපොරොත්තු උනේ.නියමයි අයියෙ
සුපිරි වීඩියෝවක් අදත්🎉🎉පරිස්සමින් බ්‍රෝ අර වලට වැටුමනම් ලොකු ඩැමේජ් එකක් වෙනව.කැමරා කරද්දි අවට පරිසරේ ගැනත් කල්පනාවෙන් 👍
ලස්සනයි සහෝ දිගටම කරගෙන යන්න ❤️
ස්තුතියි 👍
maruma set ekak supiri video ekk ❤❤
සුපිරිම වීඩියෝ එක....👍👍👍👍👍👍
ඒකත් අමුතුම ක්‍රමයකට මාළු ඇල්ලිල්ලක්..අද තමයි කකුලෙන් පාගාගෙන ඉඳලා මාළු අල්ලන හැටි දැක්කේ.🤔🤔🤔🤔ඉතින් ඔයාට බොහොම ස්තුතියි.💐ජයවේවා ❤
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ,අද වීඩියෝ එකත් නියමයි.කකුලට ලොකු අවුලක් නැහැ නේද ?තවත් මේ වගේම වීඩියෝ එකක් ඉක්මනටම දාන්න.මාමේ 🦈🐟🐠පරිස්සමෙන් මාමේ ඔයාලා හැමෝම රත්තරන් මිනිස්සු ❤❤❤❤
තෙල් බදිනවා....👍
ප්‍රාණඝාතය කරද්දි කොහෙද තෙරුවන් සරණ? ඒ මදිවට තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට දාන්නලු. අනේ මන්ද. ඔයාලා තමයි ඇත්තට ම බුදු දහම විනාශ කරන්නෙ.
@@lifeofarosh හොඳි විතරද කන්නේ ?
@@lifeofarosh ඔයා වගේ උපාසිකාවක් අපේ ගමේත් ඉන්නවා අපි පොඩිකාලේ මාලු අල්ලන හැටි හොරෙන් බලන් ඉන්නව මාලු අහුවෙන කොට ටික ටික කිට්ටුවට එනවා අපි ඉතින් උන්දටත් මාලු ටිකක් සුද්ද කරලම දෙනවා.රත්නත්තරේ පිහිටයි කියල අරගෙන පාරෙ යන අපේ තාත්තට කේලම කියනවා පුතානම් මහ පව්කාර දන්ඩෙක්, කියල.මම මාලු අල්ලන්නත් ගිහිල්ල අන්තිමට තාත්තගෙන් ගුටිකෑව විතරය්. මාළු කෑවේ රොසලින් උපාසිකාව
ඊලගට උබ වගෙ එකෙක් තමා කන්න ඔන 😁😁
Aneee😢😢 kakula amaruda mage sahodaraya kohoma unath video aka atha ariye na neda... sahodaraya ikman suwa labewaa🙏 aye kohe geyatah awadanen videos genna apita❤️ video akanam supiri 👍👍..budusarani devephitae !!!...
හදවතින්ම ස්තුතියි 💖🙏
ආසාවෙන් බලන චැනල් එකක් ❤❤❤❤ ලස්සනයි
වලක් බහින්න තිබුනනමි හොදයි.කෝ නෑනෙ😂.දමිත් අයිය ආදරෙයි හොදේ❤
ස්තුතියි 💖🙏
සුපිරි අදත්..දමිත් අයියා...
ඒක පටිට දමිත් සහෝ ❤❤❤❤
මොනා නැතත් අද සෙට් එක නම් පට්ට ආතල් ♥ පරිස්සමෙන් අයියෙ
පරිස්සමෙන් දමියා..කකුලට බෙහෙත් කරාද.දැන් කොහොමද ඔයාට..බුදුසරණයි මචං
දැන් ටිකක් අඩුයි.....බෙහෙත් කරනවා....හදවතින්ම ස්තුතියි 💖
හැමතැනම බිරියානී බිශනේ සී ෆෘඩ් බිරියනියක් වත් හදන්නැද්ද
හොද අදහසක්.....💖
වෙලාවක ආඳෝ අල්ලනවා බලන්න යමුද ?
යමු.....යමු....👍
එක්මනින් අයියා ගේ කකුල හොද වෙනවා අනිවාර්යයෙන් ❤❤ තෙරුවන් සරණයි 🙏💝
දමිත් අයියා අපිට විඩියෝ පෙන්නුවා වගේ නේමේ.. ඔයා නිතරම ඔයාගේ පරිස්සමත් බලන්න❤❤❤❤
ඔව්....ඒක ඇත්ත ....හදවතින්ම ස්තුතියි 💖
පුලුවන් නම් පරන ධීවර ක්‍රම වලින් මාලු අල්ලන එකක්කරන්නකො අයියෙ...කරක් ගෙඩි,උගුල් වගේ ඒව එහෙම
ඉදිරියේදී කරමු....මාලු උගුල් කරල තියෙනවා....
කකුල කොහොමද .පරිස්සමෙන්
දැන් ටිකක් හොදයි......හදවතින්ම ස්තුතියි 💖
Oya video karana camera eka mokada kiyala kiyannapuluwanda bro.
gopro hero 9 black .....
වලක් ඉහියපු කලයක් මතක නැහැ අප්පා ඉස්සරනමි වලවල් පැන්න බැහැ ඉහිනවා දිමිත් අයියා නියමයි විඩියො එක❤
ඉදිරියේදී වලක් ඉහමු...හදවතින්ම ස්තුතියි 💖
Can I know the name of this location pls?
මැටි කනත්ත ....සදලංකාව
තෙරුවන් සරණයි දමිත් අයියා.. ගොඩාක් දවසකින් නේහ්..❤❤❤
ඔව් දවස් තුනකින් විතර 👍💖
අයියේ වෙල් වල පොඩි වලවල් ඉහින එකක් දාන්න
ඔව්....ඒකකුත් කරන්න ඕනේ...👍
පරිස්සමෙන් සහෝ ජේසු පිහිටයි 🔥🔥🔥🔥
නියමයි...නියමයි...දමිත්....අමුතු සි ෆුඩ් එකක් හදමුකො...
හදමු හදමු.....සුපිරියක්.....👍
දැන්නම් මෙක කැමතිම චැනල් එකක් වෙලා තියෙන්නෙ❤❤
thilapiyai, korali kiyanne jathi dekakda nathnm ekakda
tilapia කියන්නේ 1953 දී africa වලින් ගෙනත් අපේ රටේ ආහාර සදහා බෝ කල විශේෂයක් .....කොරලි කියන්නේ අපේ රටේ හිටපු මාලු විශේෂයක් ....මල් කොරලි ,අතු කොරලි ,තිත් කොරලි ,කහ කොරලි වගේ අය .......මේ හැමෝම cichlid කුලයේ මාලු......
අපේ අබාවයට යන පරන පන්න විදි ගැනත් ව්ඩියෝවක් කරන්න
ස්තුතියි 💖
සුපිරි සුපිරි ලොකු
අම්මෝ සැහෙන්න පල පුරුද්දක් තියෙන්න ඕනේ නියම කොල්ලෝ වීනෝදෙන් කරන දේ සතුටින් කරනවා ජය වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා ...විශ්ව ටියුබයේ මල්ලිට බොහොම ස්තුතියි බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
විඩියෝ නම් ලස්සනයි....කකුල ඉක්මනින් හොද කරගන්න...❤😊
කවුරු හිටියත් සුලෝචන තමා ....නියම කොල්ලා...
සුපිරි සෙට් එකක්..
Danushkaya,polard,chamiya..dankotuwa ❤️
උබත් බැස්සනම් තමා සුපිරි
ඊලඟ සැරේ බහිමු.....
maru.set eka❤❤❤❤
පරිස්සමෙන් සහොදරයා ❤
ඔය location එක කොහෙද 🤔
මැටිකොටුව......
කකුලට ලොකු අවුලක් නැහැ නේ දමිත් සහෝදරයා ❤ පරිස්සමින් හොදේ ❤❤ඊලග වීඩියෝ එක එනකම් මග බලන් ඉන්නවා ❤❤❤
කකුල දැන් ටිකක් හොදයි......👍 හදවතින්ම ස්තුතියි 💖
Ayye me music eka yotube library eka name eka mokkda ayyeee
මම ගත්තෙ youtube library එකෙන් තමයි......දැ එයාල ඒක වෙනස් කලොත් අපිට ඒ මුසික් එකට ගෙවන්න වෙනවා.....
මචං දමියා මමත් හැදුවා ජාඩී අර අන්කල් එක්ක කරපු වීඩියෝ එකක් බලලා, බලමු තව සුමානෙකින්, ඒ වගේම පොඩි request එකක් තියෙනවා, පුළුවන් නම් ඒ වගේ මාළු සම්බන්ධ පාරම්පරික කෑම හදන වීඩියෝ ටිකක් කරමු.
කරපුවා කීපයක්ම තියෙනවා......ඉදිරියේදී තවත් වීඩියෝ ගේන්නම්.....👍💖
ඔයා තව පරිස්සමින් සහොදරයා ❤
දැන් කකුලේ තත්වය කොහොමද අයියේ.ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාතිලාපියයි තෙප්පලියයි කියන්නේ එක්කෙනාටමයි කියලා මං මෙච්චර කල් හිතාගෙන හිටියේ.ඒ දෙන්නා වෙනස් වෙන්නේ කොහොමද අයියේ.හැඩයෙන්ද්?
කොහෙද මේ තැන?වගුරු බිම් ප්‍රදේශයක් නේද?කෑමටද ඔය මාලු ඇල්ලුවේ?
සදලංකාව ....තමයි ප්‍රදේශය . කෑමට ඇල්ලුවේ....
Ikman suwa aiyeee bs!
Supiri video eka ❤❤ habai parissamen kalpanawen thuwala karganna epa ❤❤
ඔව්....පරිස්සමින් කරන්න ඕනේ....හදවතින්ම ස්තුතියි 💖
Ada video ekanan supiri.wedeta pitath wechcha welawa aul wage neda.😮 deparakma karadara una neda.kakula kohomada dan damith aiye.kollo tikanan athal eke malu allanne.hemotama jaya wenna ona kiyala prarthana karanawa ❤
දැන් ටිකක් හොදයි.......හදවතින්ම ස්තුතියි 💖
පරිස්සමෙන්
ආසම ආතල්ම වැඩක් සුපිරි 👍
මේ කොහෙද පලාත
වයඹ පලාතෙ .....සදලංකාවේ
Lassana paththak❤man hama video ekama balanawa aiye oyagei.trevel with lahiru aiyage ekai.marama asai man oyala dennage video balana dennatama budu saranai jesu pihitai hama dama dennama parissamin apita balanna video aran enna❤️🙏ආදරෙයි
සුපිරියක් ❤❤..
සුපිරි 👌👌
ඔන්න වෙනසක් කරා එහෙනම් අයියා ජය වේවා ❤
බුද්දික අයියා ගේ සෙට් එක❤
ඔව්.......👍
කකුලෙ ඉදිමුන් බහින්න කෝමාරිකයි රත් හඳුන් කුඩුයි අඹරල ගාන්න
පරිස්සමෙන්....❤❤
👍
💖
Supiriyak thmai ඉතින්
අයියෙ . සාමාන්‍ය සයිස් ලූලෙක් හොයලා දෙන්න බැරිද . ඇති කරන්න හැබැයි . කන්න ඒම නෙවෙයි ..
හම්බුනොත් කියන්නම්....👍
Wenasak damiya Ela ela
නියමයි දමියා , සුපිරි ❤
හදවතින්ම ස්තුතියි මචො....💖
Allapu gaman malu marenawada bn
මේ පැය ගානක process එකක් විනාඩි ගානින් පෙන්වන්නේ.......
Supiri thamai ithin 😂
නියමයි සුපිරි 👍👍👍👍නෙරුවන් සරණයි 🙏
අදත් සුපිරියක් ❤❤❤
Bro ඔයාගේ දුරකතන අංකය එවන්න පුලුවන්ද?
0750975491
👌
Maru ayye wado tika..❤👊🇱🇰🇧🇭
ඉන්නකො විලච්චිය වැවේ වතුර අඩු උනහම.වතුර යට ගිහිං අතින් මාලු අල්ලන විදිහ පෙන්නන්න
නියමයි......සුපිරිම......👍
❤️
අයියේ කුඹුල්ලු නැද්ද ඔවගේ ?
ගගෙන් එන වෙලාවල් තියෙනවා...
Niyamai niyamai ape gamatama awilla❤❤❤
Koheda me
සදලංකාවේ
@@dineshlakshan5238 wetakeyawata awilla vilagedara pare anna ona mati kanaththa kiyanne meheta thama ❤️
@@wishwatiyubayaතඹකන්ද සදලංකාවද ..
අපේ සෙට් එක එල ❤
❤❤
Very fun video👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
Thanks 💖
අයේ ඉතින් සුපිරිතමා 🇱🇰🇱🇰💯
kohada ma place 1k?
සදලංකාව
ඇල්ලුව නේද සෑහෙන්න මාලු තොගයක්
තරමක් ඇල්ලුවා.....මහන්සියෙ හැටියට මදි .....
Kalthota peththe japan gahanawa kiyala malu allanawa. Payaba kala wala. Athin malu allanne. Vidio ekak karamu
වීඩියෝවක් කරමු......විස්තර දෙන්න....👍
Fishing mashing wala price eka amata gahana ewa price eka dana vidio ekak dandako aiya apita kuriyal karala ganda puluwan widiyata video ekak danda
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=39GtNyEEq7AzVQ_D
දනුෂ්ක අයියා
Me koheda aiya area eka?
සදලංකාව.....
දමිත් අයියා හදවතින්ම ආදරෙයි ❤
❤❤❤❤❤
කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ධීවර රැකියාවේ යතාර්ථය
සුපිරියක් තාමා
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..
හදවතින්ම ස්තුතියි brother 💖👍🙏
❤👍
එරමිනිය අපේ පැත්තෙ ඕන තරම් තියෙනව..එරමිනිය හැම ගෙඩියකම සර්පයෙක්ගෙ දල් දෙකේ පාර තියෙනවා...අපේ සීයල නම් කියන්නෙ නයි එරමිනිය වල සාරය බොන්න ගොඩක් ආසයි කියල..ඒත් එරමිනිය කෑවට කිසි ප්‍රශ්නයක් නෑ ❤😊
අර ටැංකි සුද්දව ආයේ දාපු එකනම් මෝඩ වැඩක්. ආක්රමණික සතෙක් උනහම එකෙක් හරි පරිසරයෙන් ඉවත් වීමයි වැදගත්...
ඔව්.....ඒක ඇත්ත ....නමුත්....🤔💖🙏
සුපිරි කොහෙද මේ ❤
Super video,parissamin ayye,bs👍
ලංකාවෙ ෆිශින්ග් රොඩ් රීල් අඩුවට හොද බඩු ගන්න පුළුවන් කොහේද මීගමුව කොලබ අවටින්
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=GuKKGbZ3-9spl71D
Me walawal gadol hadnna mati kapapu walawada aiye
ඔව්.....මැටි සහ වැලි...
පරිස්සමෙන් දමිත් සහෝදරයා ..ඔයාව අපිට වටිනවා...😍😍
හදවතින්ම ස්තුතියි 💖
ලන්කාවට එකයි ඩිවර චැනල් එක ❤ සුපිරි කොල්ලො සෙට් එකක් ❤
හදවතින්ම ස්තුතියි 💖
ගිය දවස් ටිකේ බිසි වෙලා හිටියේ ඔක්කොම විඩියෝ ටික අද බලනවා.😊
හදවතින්ම ස්තුතියි 💖
ඔන්න ඔය වගේ වෙනසක් අපි බලාපොරොත්තු උනේ.
නියමයි අයියෙ
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි වීඩියෝවක් අදත්🎉🎉පරිස්සමින් බ්‍රෝ අර වලට වැටුමනම් ලොකු ඩැමේජ් එකක් වෙනව.කැමරා කරද්දි අවට පරිසරේ ගැනත් කල්පනාවෙන් 👍
හදවතින්ම ස්තුතියි 💖
ලස්සනයි සහෝ දිගටම කරගෙන යන්න ❤️
ස්තුතියි 👍
maruma set ekak supiri video ekk ❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම වීඩියෝ එක....👍👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
ඒකත් අමුතුම ක්‍රමයකට මාළු ඇල්ලිල්ලක්..
අද තමයි කකුලෙන් පාගාගෙන ඉඳලා මාළු අල්ලන හැටි දැක්කේ.🤔🤔🤔🤔
ඉතින් ඔයාට බොහොම ස්තුතියි.💐
ජයවේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ,අද වීඩියෝ එකත් නියමයි.කකුලට ලොකු අවුලක් නැහැ නේද ?තවත් මේ වගේම වීඩියෝ එකක් ඉක්මනටම දාන්න.මාමේ 🦈🐟🐠පරිස්සමෙන් මාමේ ඔයාලා හැමෝම රත්තරන් මිනිස්සු ❤❤❤❤
තෙල් බදිනවා....👍
ප්‍රාණඝාතය කරද්දි කොහෙද තෙරුවන් සරණ? ඒ මදිවට තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට දාන්නලු. අනේ මන්ද. ඔයාලා තමයි ඇත්තට ම බුදු දහම විනාශ කරන්නෙ.
@@lifeofarosh හොඳි විතරද කන්නේ ?
@@lifeofarosh ඔයා වගේ උපාසිකාවක් අපේ ගමේත් ඉන්නවා අපි පොඩිකාලේ මාලු අල්ලන හැටි හොරෙන් බලන් ඉන්නව මාලු අහුවෙන කොට ටික ටික කිට්ටුවට එනවා අපි ඉතින් උන්දටත් මාලු ටිකක් සුද්ද කරලම දෙනවා.රත්නත්තරේ පිහිටයි කියල අරගෙන පාරෙ යන අපේ තාත්තට කේලම කියනවා පුතානම් මහ පව්කාර දන්ඩෙක්, කියල.මම මාලු අල්ලන්නත් ගිහිල්ල අන්තිමට තාත්තගෙන් ගුටිකෑව විතරය්. මාළු කෑවේ රොසලින් උපාසිකාව
ඊලගට උබ වගෙ එකෙක් තමා කන්න ඔන 😁😁
Aneee😢😢 kakula amaruda mage sahodaraya kohoma unath video aka atha ariye na neda... sahodaraya ikman suwa labewaa🙏 aye kohe geyatah awadanen videos genna apita❤️ video akanam supiri 👍👍..budusarani devephitae !!!...
හදවතින්ම ස්තුතියි 💖🙏
ආසාවෙන් බලන චැනල් එකක් ❤❤❤❤ ලස්සනයි
හදවතින්ම ස්තුතියි 💖
වලක් බහින්න තිබුනනමි හොදයි.කෝ නෑනෙ😂.දමිත් අයිය ආදරෙයි හොදේ❤
ස්තුතියි 💖🙏
සුපිරි අදත්..දමිත් අයියා...
හදවතින්ම ස්තුතියි 💖
ඒක පටිට දමිත් සහෝ ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
මොනා නැතත් අද සෙට් එක නම් පට්ට ආතල් ♥ පරිස්සමෙන් අයියෙ
හදවතින්ම ස්තුතියි 💖
පරිස්සමෙන් දමියා..කකුලට බෙහෙත් කරාද.දැන් කොහොමද ඔයාට..බුදුසරණයි මචං
දැන් ටිකක් අඩුයි.....බෙහෙත් කරනවා....හදවතින්ම ස්තුතියි 💖
හැමතැනම බිරියානී බිශනේ සී ෆෘඩ් බිරියනියක් වත් හදන්නැද්ද
හොද අදහසක්.....💖
වෙලාවක ආඳෝ අල්ලනවා බලන්න යමුද ?
යමු.....යමු....👍
එක්මනින් අයියා ගේ කකුල හොද වෙනවා අනිවාර්යයෙන් ❤❤ තෙරුවන් සරණයි 🙏💝
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා අපිට විඩියෝ පෙන්නුවා වගේ නේමේ.. ඔයා නිතරම ඔයාගේ පරිස්සමත් බලන්න❤❤❤❤
ඔව්....ඒක ඇත්ත ....හදවතින්ම ස්තුතියි 💖
පුලුවන් නම් පරන ධීවර ක්‍රම වලින් මාලු අල්ලන එකක්කරන්නකො අයියෙ...කරක් ගෙඩි,උගුල් වගේ ඒව එහෙම
ඉදිරියේදී කරමු....මාලු උගුල් කරල තියෙනවා....
කකුල කොහොමද .පරිස්සමෙන්
දැන් ටිකක් හොදයි......හදවතින්ම ස්තුතියි 💖
Oya video karana camera eka mokada kiyala kiyannapuluwanda bro.
gopro hero 9 black .....
වලක් ඉහියපු කලයක් මතක නැහැ අප්පා ඉස්සරනමි වලවල් පැන්න බැහැ ඉහිනවා දිමිත් අයියා නියමයි විඩියො එක❤
ඉදිරියේදී වලක් ඉහමු...හදවතින්ම ස්තුතියි 💖
Can I know the name of this location pls?
මැටි කනත්ත ....සදලංකාව
තෙරුවන් සරණයි දමිත් අයියා.. ගොඩාක් දවසකින් නේහ්..❤❤❤
ඔව් දවස් තුනකින් විතර 👍💖
අයියේ වෙල් වල පොඩි වලවල් ඉහින එකක් දාන්න
ඔව්....ඒකකුත් කරන්න ඕනේ...👍
පරිස්සමෙන් සහෝ ජේසු පිහිටයි 🔥🔥🔥🔥
හදවතින්ම ස්තුතියි 💖
නියමයි...නියමයි...දමිත්....අමුතු සි ෆුඩ් එකක් හදමුකො...
හදමු හදමු.....සුපිරියක්.....👍
දැන්නම් මෙක කැමතිම චැනල් එකක් වෙලා තියෙන්නෙ❤❤
හදවතින්ම ස්තුතියි 💖
thilapiyai, korali kiyanne jathi dekakda nathnm ekakda
tilapia කියන්නේ 1953 දී africa වලින් ගෙනත් අපේ රටේ ආහාර සදහා බෝ කල විශේෂයක් .....කොරලි කියන්නේ අපේ රටේ හිටපු මාලු විශේෂයක් ....මල් කොරලි ,අතු කොරලි ,තිත් කොරලි ,කහ කොරලි වගේ අය .......මේ හැමෝම cichlid කුලයේ මාලු......
අපේ අබාවයට යන පරන පන්න විදි ගැනත් ව්ඩියෝවක් කරන්න
ස්තුතියි 💖
සුපිරි සුපිරි ලොකු
හදවතින්ම ස්තුතියි 💖
අම්මෝ සැහෙන්න පල පුරුද්දක් තියෙන්න ඕනේ නියම කොල්ලෝ වීනෝදෙන් කරන දේ සතුටින් කරනවා ජය වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා ...විශ්ව ටියුබයේ මල්ලිට බොහොම ස්තුතියි බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
විඩියෝ නම් ලස්සනයි....කකුල ඉක්මනින් හොද කරගන්න...❤😊
හදවතින්ම ස්තුතියි 💖
කවුරු හිටියත් සුලෝචන තමා ....නියම කොල්ලා...
ස්තුතියි 👍
සුපිරි සෙට් එකක්..
හදවතින්ම ස්තුතියි 💖
Danushkaya,polard,chamiya..dankotuwa ❤️
හදවතින්ම ස්තුතියි 💖
උබත් බැස්සනම් තමා සුපිරි
ඊලඟ සැරේ බහිමු.....
maru.set eka❤❤❤❤
ස්තුතියි 💖
පරිස්සමෙන් සහොදරයා ❤
හදවතින්ම ස්තුතියි 💖
ඔය location එක කොහෙද 🤔
මැටිකොටුව......
කකුලට ලොකු අවුලක් නැහැ නේ දමිත් සහෝදරයා ❤ පරිස්සමින් හොදේ ❤❤ඊලග වීඩියෝ එක එනකම් මග බලන් ඉන්නවා ❤❤❤
කකුල දැන් ටිකක් හොදයි......👍 හදවතින්ම ස්තුතියි 💖
Ayye me music eka yotube library eka name eka mokkda ayyeee
මම ගත්තෙ youtube library එකෙන් තමයි......දැ එයාල ඒක වෙනස් කලොත් අපිට ඒ මුසික් එකට ගෙවන්න වෙනවා.....
මචං දමියා මමත් හැදුවා ජාඩී අර අන්කල් එක්ක කරපු වීඩියෝ එකක් බලලා, බලමු තව සුමානෙකින්, ඒ වගේම පොඩි request එකක් තියෙනවා, පුළුවන් නම් ඒ වගේ මාළු සම්බන්ධ පාරම්පරික කෑම හදන වීඩියෝ ටිකක් කරමු.
කරපුවා කීපයක්ම තියෙනවා......ඉදිරියේදී තවත් වීඩියෝ ගේන්නම්.....👍💖
ඔයා තව පරිස්සමින් සහොදරයා ❤
හදවතින්ම ස්තුතියි 💖
දැන් කකුලේ තත්වය කොහොමද අයියේ.ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
තිලාපියයි තෙප්පලියයි කියන්නේ එක්කෙනාටමයි කියලා මං මෙච්චර කල් හිතාගෙන හිටියේ.ඒ දෙන්නා වෙනස් වෙන්නේ කොහොමද අයියේ.හැඩයෙන්ද්?
කොහෙද මේ තැන?
වගුරු බිම් ප්‍රදේශයක් නේද?
කෑමටද ඔය මාලු ඇල්ලුවේ?
සදලංකාව ....තමයි ප්‍රදේශය . කෑමට ඇල්ලුවේ....
Ikman suwa aiyeee bs!
හදවතින්ම ස්තුතියි 💖
Supiri video eka ❤❤ habai parissamen kalpanawen thuwala karganna epa ❤❤
ඔව්....පරිස්සමින් කරන්න ඕනේ....හදවතින්ම ස්තුතියි 💖
Ada video ekanan supiri.wedeta pitath wechcha welawa aul wage neda.😮 deparakma karadara una neda.kakula kohomada dan damith aiye.kollo tikanan athal eke malu allanne.hemotama jaya wenna ona kiyala prarthana karanawa ❤
දැන් ටිකක් හොදයි.......හදවතින්ම ස්තුතියි 💖
පරිස්සමෙන්
හදවතින්ම ස්තුතියි 💖
ආසම ආතල්ම වැඩක් සුපිරි 👍
හදවතින්ම ස්තුතියි 💖
මේ කොහෙද පලාත
වයඹ පලාතෙ .....සදලංකාවේ
Lassana paththak❤man hama video ekama balanawa aiye oyagei.trevel with lahiru aiyage ekai.marama asai man oyala dennage video balana dennatama budu saranai jesu pihitai hama dama dennama parissamin apita balanna video aran enna❤️🙏ආදරෙයි
හදවතින්ම ස්තුතියි 💖
සුපිරියක් ❤❤..
ස්තුතියි 💖
සුපිරි 👌👌
ස්තුතියි 💖
ඔන්න වෙනසක් කරා එහෙනම් අයියා ජය වේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
බුද්දික අයියා ගේ සෙට් එක❤
ඔව්.......👍
කකුලෙ ඉදිමුන් බහින්න කෝමාරිකයි රත් හඳුන් කුඩුයි අඹරල ගාන්න
හදවතින්ම ස්තුතියි 💖🙏
පරිස්සමෙන්....❤❤
ස්තුතියි 💖
👍
💖
Supiriyak thmai ඉතින්
හදවතින්ම ස්තුතියි 💖
අයියෙ . සාමාන්‍ය සයිස් ලූලෙක් හොයලා දෙන්න බැරිද . ඇති කරන්න හැබැයි . කන්න ඒම නෙවෙයි ..
හම්බුනොත් කියන්නම්....👍
Wenasak damiya Ela ela
හදවතින්ම ස්තුතියි 💖
නියමයි දමියා , සුපිරි ❤
හදවතින්ම ස්තුතියි මචො....💖
Allapu gaman malu marenawada bn
මේ පැය ගානක process එකක් විනාඩි ගානින් පෙන්වන්නේ.......
Supiri thamai ithin 😂
හදවතින්ම ස්තුතියි 💖
නියමයි සුපිරි 👍👍👍👍
නෙරුවන් සරණයි 🙏
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරියක් ❤❤❤
ස්තුතියි 💖
Bro ඔයාගේ දුරකතන අංකය එවන්න පුලුවන්ද?
0750975491
👌
💖
Maru ayye wado tika..❤👊🇱🇰🇧🇭
හදවතින්ම ස්තුතියි 💖
ඉන්නකො විලච්චිය වැවේ වතුර අඩු උනහම.වතුර යට ගිහිං අතින් මාලු අල්ලන විදිහ පෙන්නන්න
නියමයි......සුපිරිම......👍
❤️
💖
අයියේ කුඹුල්ලු නැද්ද ඔවගේ ?
ගගෙන් එන වෙලාවල් තියෙනවා...
Niyamai niyamai ape gamatama awilla❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Koheda me
සදලංකාවේ
@@dineshlakshan5238 wetakeyawata awilla vilagedara pare anna ona mati kanaththa kiyanne meheta thama ❤️
@@wishwatiyubayaතඹකන්ද සදලංකාවද ..
අපේ සෙට් එක එල ❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤
💖
Very fun video👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
Thanks 💖
අයේ ඉතින් සුපිරිතමා 🇱🇰🇱🇰💯
හදවතින්ම ස්තුතියි 💖
kohada ma place 1k?
සදලංකාව
ඇල්ලුව නේද සෑහෙන්න මාලු තොගයක්
තරමක් ඇල්ලුවා.....මහන්සියෙ හැටියට මදි .....
Kalthota peththe japan gahanawa kiyala malu allanawa. Payaba kala wala. Athin malu allanne. Vidio ekak karamu
වීඩියෝවක් කරමු......විස්තර දෙන්න....👍
Fishing mashing wala price eka amata gahana ewa price eka dana vidio ekak dandako aiya apita kuriyal karala ganda puluwan widiyata video ekak danda
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න
ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=39GtNyEEq7AzVQ_D
දනුෂ්ක අයියා
👍
Me koheda aiya area eka?
සදලංකාව.....
දමිත් අයියා හදවතින්ම ආදරෙයි ❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤
💖
කරන කලට පවු මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ධීවර රැකියාවේ යතාර්ථය
සුපිරියක් තාමා
හදවතින්ම ස්තුතියි 💖
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..
හදවතින්ම ස්තුතියි brother 💖👍🙏
❤👍
💖
එරමිනිය අපේ පැත්තෙ ඕන තරම් තියෙනව..
එරමිනිය හැම ගෙඩියකම සර්පයෙක්ගෙ දල් දෙකේ පාර තියෙනවා...අපේ සීයල නම් කියන්නෙ නයි එරමිනිය වල සාරය බොන්න ගොඩක් ආසයි කියල..ඒත් එරමිනිය කෑවට කිසි ප්‍රශ්නයක් නෑ ❤😊
හදවතින්ම ස්තුතියි 💖
අර ටැංකි සුද්දව ආයේ දාපු එකනම් මෝඩ වැඩක්. ආක්රමණික සතෙක් උනහම එකෙක් හරි පරිසරයෙන් ඉවත් වීමයි වැදගත්...
ඔව්.....ඒක ඇත්ත ....නමුත්....🤔💖🙏
සුපිරි කොහෙද මේ ❤
සදලංකාවේ
Super video,parissamin ayye,bs👍
හදවතින්ම ස්තුතියි 💖
ලංකාවෙ ෆිශින්ග් රොඩ් රීල් අඩුවට හොද බඩු ගන්න පුළුවන් කොහේද මීගමුව කොලබ අවටින්
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/S3Rt0M4qqpU/видео.htmlsi=GuKKGbZ3-9spl71D
Me walawal gadol hadnna mati kapapu walawada aiye
ඔව්.....මැටි සහ වැලි...