''එක පෑන් ඉරෙන් විසඳන්නම් කියපු නාමල් හොයා ගන්නත් නෑ'' අපි මොකක්ද ගන්න ඕනේ පියවර පුතේ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 22

  • @EATHTHA-
    @EATHTHA- 16 часов назад +6

    🌱*සතුන්ට* ව්ල් ,ගංගා ,පොකුණු ලදු, කැළෑ වගා කොට දෙන්න
    රබර්, පයිනස් කැළෑ එපා ( අඹ,දෙල්,කොස්,…..වැනි ගස් )සිටව්ය යුතුයි , හැම තැනම ම්නිසුන් කැළෑ වැදිලා ඒකයි ප්‍රශ්නය ? .

    • @samearaa8434
      @samearaa8434 12 часов назад

      හරියටම හරි කොස් ගස් පොල් ගස් කිතුල් ගස් කැලෑවල් වල වැව්වනම් අඹ ගස් ටු ගම් වදින්නේ නැහැ ඒවාගේම දෙවිගොල්ලන්ට දේව පඬුරක් භාවිතා කරන්න වෙයි අලි වෙනුවෙන් ගණ දෙයියන්ට වඳුරෝ වෙනුවෙන් හනුමන් දේවතාවන්ට අනිවාර්යයි මේ දෙක කෙරුවනම් ඕක නවතින්න පුළුවන් ස්වභාවධර්මයෙන් අපිට දෙන සාපයක් මේක මොකද අපේ මිනිස්සු කැලෑවල් එළි කරලා ගංගාපකුනු විනාශ කරලා ඒක නිසයි😢😢

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 16 часов назад +5

    අරගලය තමා විසදුම

    • @indunilruwan8844
      @indunilruwan8844 13 часов назад

      කැලේට පලයං .. ගිහිල්ල අරගල කරපං

    • @pasankithsararanathunga7413
      @pasankithsararanathunga7413 13 часов назад

      @indunilruwan8844 උබලා තමා හොදම වහල්ලු

  • @athapaththukumari9977
    @athapaththukumari9977 11 часов назад

    ඇයි දැන්ද රිලවුවැඩිවේල තියේන්නේ ඇයි ඉස්සර හිටපු බුරුවන්ට කියන්න තිබුනේ නැතිද

  • @IndiraWelgama
    @IndiraWelgama 8 часов назад

    පරිසරේට වස ව්ස ගහනවට සොබා දමෙන්ම දඩුවම්😅

  • @upulpriyantha4129
    @upulpriyantha4129 15 часов назад

    ලාල්කාන්ත මේ මාතෘකාව කතා කරාට පස්සේ තමයි හැමෝම චූන් වෙලා ඉන්නේ....
    දැන් හැමෝම මේකෙන් දේශපාලන ගේම් ගහනවා..
    මාලිමාව ආණ්ඩුව එනකොට රිලව් අරන් ආවා වගේ 😅😅 මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න
    යම් පටන් ගැනීමක් හරි කරේ මේ ආණ්ඩුව...

  • @IndiraWelgama
    @IndiraWelgama 8 часов назад

    තව කැලෑ එලි අරල ගෙවල් හදපල්ල එතකොට හරි

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe 16 часов назад +2

    කොච්චර පෙන්නුවත් රිලවා, අලියා, මොණරා හැමදාම කරන්නෙ එකම විනාශයම තමා, වෙනසකට තියෙන්නෙ ප්‍රදේශය විතරනේ බං 😂
    උඹල කෙලින්ම ගිහින් පාලකයන්ගෙන් අහල ඒකට විසඳුමක් දෙනකල් උන් කියන ඒව දාපල්ලකො 😢

  • @Upulgamagea894
    @Upulgamagea894 15 часов назад

    🤨🤨🤨🤨

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 16 часов назад +1

    Bolaw shaththunge aanduvak thiyeddi un ubalakiyade ahavida yako dan saththunge Rajayak thiyenne kiyala un dannava sakaharala Ewasapallaaaa😆😠😉

  • @ChanulfashionChanul
    @ChanulfashionChanul 15 часов назад

    මාලිමාව ආවට පස්සේ තමා හිරු එකට
    මේ සත්තුන්ගේ විනාශ ය පෙන්නේ
    කලින් මේවා තිබ්බනේ

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 15 часов назад

    Umabal vitharak hitapan.. sttu onee ne.. thiyena kelatike tikata mun ringala dan kegahanawa

  • @ImashPerera
    @ImashPerera 10 часов назад

    Minisunge verdea . sathunta molyak na kiyamu . Minisu kelwal vinasa karanwa kelewala Wala gewal hadanwa passe kiyanwa sathu karadrailu . Parisare puluwan tharam vinsa karanwa. Sathu kohe yannada . Adala baladarin sathuntath parisaretath haniyak nowenna piyawarak Gatha yuthui😢

  • @indunilruwan8844
    @indunilruwan8844 13 часов назад

    ආන්ඩුව ආව මාසෙට අලි, රිලව්, වදුරො මොනරු ඔක්කොම වැඩි වෙලානේ බං.. පලයං ගූ හිරු යන්න