One of the boy wants to go to 🇯🇵, they sold their house to me, but I told them, I m also working in Singapore meny year, I explained to them, still he is in Srilanka, , can I contact you, thank you 🙏
widesha sewa ekata denuwath karanna apith danna geniyek innawa italy yawanawa kiyla jawaramak karan yanaa italy embassye pawa api gihin denuwath kara wisthara dunna eth thawamath kisima wedak ne un hora weda karagena ynawa
අපේ මිනිස්සු අහු වෙනවා හැමදාම හැම එකාටම. ඉස්සරහටත් මෙහෙමම තමයි.
Ahu wen nathuwa paaduww hitiyanam iwarane. Rata yanna hadanawata honda wade
@@shawnfernando5616ppppppp0p000pp0
😊 ..
p😊😊
මෙි වගේ අයට රැවටෙන්නෙ එපා😢
මෙ නිවිස් එක බලන මෙ මොහොතෙත් අපෙ මෝඩ මිනිසුන් අඩුම දේවාල කපුවෙකුට හරි අහුවෙලා ඉන්නෙ ..කවදාවත් මෙ ගොන්වැඩවලට අහුවෙන එකේ සීමාවක් නැ.
නොදකින් කියලා වැඩක් නැ
Thus is why all politicians are serviving because srilamkans are so fools .easy to con them.
Or❤io
සියලු මිනිසුන්ට මොලෙන් වැඩකරන නුවනක් පහල වේවා !!!
mole nethi unama mehema amaruwe wetenawa
අවුරුදු 70 කට වැඩිය නිදහස් අධ්‍යාපනය තිබිලත් අපේ මිනිස්සු නූගත්, අහුවෙන එක ඉවරයක් නෑ. වැඩිදෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අසාධාරණයෙන් හම්බකරන්න.
බෝට්ටුවෙන් Australia ගියානම් නැතිවුනත් නැතිවෙන්නෙ බෝට්ටුවට යන ගානයි. තෙල් වල ගානයි.😜🤣😂
😃😃😃😃👍
උපරිම උනොත් ජිව්ත ය තමයි මොකද මැරැනම මුහුදට..
@@mayarkonline දැන් නැවේ දාලා එවන්නේ.
රටේ ජනපති හොරෙක් වුනාම අනිත් උන් ගැන කුමන කතාද????
අපේ බුරැවෝ පල යන්න.මිනිස්සු හොර වැඩ කරන්නේ ජනාධිපති හොරෙක් නිසාද?තොගේ අම්මා ඉන්නවද ජිවතුන් අතර?
@@lavanya1097 Moda 🐃🐄 Aneda kiyanne.
නොදකිං තොපි වගෙ ගොන් හැතිකරේ
very true
ආහ් ලපයගේ සෙට් එකත් මේකේ බැහලා ඉන්නේ. උබලා 80 ගණන් වල ෆැක්ටරි ගිනි තියපු නිසයි මේ රට දැන් වැටිලා තියෙන්නේ.
ජපන් විතරක් නේවේයි මම ඉන්නේ ඔමන් මේහේ මීනිස් ජවරම හෝදටම වේනවා වීසීට් වීසා ගේනත් දලා ලක්ෂ 4ක් අරන් මරු අර මිනිසූ ටිකට කන්නත් නෑ සල්ලීත් නෑ අන්ත අසරනයී...
මිනිස්සු අහු වෙන්නෙ අසරනකමට,අනික ඔය විස්තර කියන ගෑනු කෙනා නිසා
අනේ අම්මො මේහේමත් මොඩ මිනිසුන් ව්සා එකක් හදනකොට තමන් රැකියාවකට යන කොම්පැනියේ එක්ස්පෝන්සර් ගේ නම සහා ටැලිපෝන් නම්බරය අනිවාර්යෙන්ම තමන්ට එවන ව්සා එකේ සදාහාන් කරනවා තවද ඉම්රිකේර්සන් එකේ ඹ්රජිනල් ස්ටැම්ප් එක තබනවා ඒවා හරිද කියලා ඉස්සල්ලාම බලන්න ඹ්නේ නැතූව නිකම් මූදල් දිමේන් වැඩක් නැත මේවා අපේ මිනිසුන්ට හොද පාඩම්
ගනිකා වුර්තිය මීට වඩා උතුම් දරුවන් දෙමාපියන් රකින්න කරන
අපෙ රටෙ ජිවත්වෙන්ඩ පුලුවන් ආශාව අඩුඅයට හොදම රට අපෙරටයි
මිනිස්සු පවු බං නැති බැරි කමට අසරන කමට අහිංසක මෙවට අහු වෙන්නෙ.. සහා ගහනවා මෙ වගෙ උන්ට.. ඔවා එලවටත් බර වැඩි පවු මෙලොවදිම වදිනවා
අපේ මිනිස්සු තවමත් රැවටෙන බව මේ කපටින් දන්නවා
මේ විදියටම බොරු කරලා අහුවෙලා නඩු දාලා කොහොම කලත් ඒ මිනිසුන් හැමදාමත් නිදහසේ ඒ දේම කරනවා
ඉහල අයත් එක්ක නේ මේවා කරන්නේ
ow ekanam aththa
මේ වගේ ඒවා ඕනෙ එකෙක් කරොත් පලවෙනි පාරම මතක හිටින දඩුවම් දුන්නනම් අනික් උන් කරන්නේ නෑ දඩුවම් නොකරන්නේ මේවට ඔය ඉහල තැන්වල ඉන්න එකාලත් මේවට සම්බන්ද නිසා ඉතින් ලොක්කොන්ට කොහොමත් ලංකාවේ දඩුවම් නෑනේ පොඩි එකා පොඩි යමක් කරොත් ඌව හම ගහල එකාගේ මුළු ආත්මේම විනාශ කරනවා ලංකාවේ සල්ලි තියෙන එකා කොහෙත් වැජබෙනවා දුප්පතා හැමදාම විදවනවා කියන්නේ කාටද
ජපානයේ වසර 30ක් අත්දැකීම් වලින් මේ උපදෙස ලියන්නේ. ලංකාවේ ජපන් තානාපති කාර්යාලය හරහා හරිහැටි පරික්ෂා නොකර, හොරුන්ට අහු වෙන්න එපා. ජපානයේ හොරට රැකියා කිරීම ප්‍රයෝගික දෙයක් නොවේ. එමෙන්ම, ඔබේ සුදුසුකම් අනුව තමා භාෂාව ඉගෙනගැනීමට හෝ යන්න හැකි වෙන්නේ. ඒ සඳහාත්, ඔබට, ජපානය ස්ථිර පදිංචියක් ඇති අයකු හරහා ඇපකාර කමක් ඕන වෙනවා. එම පුද්ගලයා සමග සාකච්චා නොකර හොරුන්ගේ බොරු වලට අහු වෙන්න එපා. සල්ලි ගෙවල යන්න පුළුවන් ලෙහෙසි මාර්ග නැහැ.
Oba hariyata hari🤙🤙lankawe minissu mechchara moda da❓❓🇯🇵
One of the boy wants to go to 🇯🇵, they sold their house to me, but I told them, I m also working in Singapore meny year, I explained to them, still he is in Srilanka, , can I contact you, thank you 🙏
එන්න අපි japan යමු එක පාර සල්ලි එපා ටික ටික ගෙවන්න 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
😀😀😀👍👍mamath anawa
😀🤣😀😀😀👌👌😀😀
Onna math enawooo🤣🤣🤣👍👍
අද කාලේ නම් රට යන වැඩ ශුවර්ම නෑ අහුවෙන්න නම් එපා
ඔයාගෙ පින්තූරය මම දැක්ක.
මං ඔයාට කැමති ඔයා මට කැමති ද ?
අඩේ මේකිට පු....... ම කරන්න ඕනි බලපන් බොරු කියන ලස්සන ගෑනුද බන් මුන්
😀😀😀🤣🤣
ලන්කාවෙ මිනිසුන් තාමත් මෙච්චරටම මෝඩද කියලා තමයි අහන්න තියෙන්නෙ .ඇයි මෙච්චර සමාජේ වෙන දේවල් දවසේ ගානේ පෙන්නලා දෙද්දිත් අහුවෙනවා .
Mewa monada ane aurudu ganak horakam karana deshapaluwanta kade yana eun tamath inne😀
මමත් ජපන් යනවා එනවා ඒ මම මුලින්ම ගියේ වැල්ලවත්තේ තියන සගාමි කියලා travels agency එකෙන් එක අයිති ගාමිණි මහත්තයා අවුරුදු 25 , japan වල ඉන්නේ pliyandala ගෙවල් තියෙන්නේ අන්න ඒ වගේ රත්තරං මිනිස්සු ඉන්නව මෙි පල් හොරුන්ට අහුවෙනව අනික peoples travels jetwing travels Sagami travels එව ඇරෙන්න හොරුන්ට අහුවෙන්න එපා අනික යවනවා කිවිවාම කලින් යවපු එවුන් සමිබන්ද කරන්න පුළුවන් ද කියලා අහපල්ල නිකන් හොරුන්ට අහුවෙන්න එපා මිනිස්සුනේ
කොච්චර කිව්වත් වැඩ ක් නෑ මේ මිනිස් සුත් ට
අහුවෙනව නිවුස් වලට කොච්චර කියනවද අහුවෙන්න එපා කියලා 😭😭😭😭
මේ කාලකන්නි ගැනු තොපිට දරුවෝ ඉන්න වැද කාලකන්නි ගැනියේ අහිංසක මිනිස්සු අසරණ කරන්නේ
ලස්සනට හිටිය ජාතියක් .. දැන් හොර ගුහාවක්
Koi kaleda lassanata hitiye hamadama modai loke vinasa venakang ehamai
@@rismirismi8070 මේ පරයොන්ගෙ කාලෙ නෙවෙයි ..රජ කාලෙ
අනිවාර්යයෙන් පරපෝෂිත දේශපාලනය කරන උන් තමයි මේ හොරවැඩ කපට්කම් ඔලුවලට දැම්මෙ
මේක කවදත් තිබ්බෙ මෙහෙම තමා
මම ගහනවා ඇග්‍රිමන්ට් එකක් ඉතිම් අය 😂😂😂😂😂
ජපනා ආයේ ලංකාවට ඇග්‍රිමන්ට් කෝට එකක් දෙනව බොරු.පවු රාජ්‍ය සේවකයන් යන්න හිටපු 😥😥😥
මෙිවගේ කිදේනේක්ට අපේ අහිංසක මිනිස්සු අහුවෙිලා තියනවද, මුන්ට අවුරැදු දහයකවත් හිරදඩුවමි දේන්න ඔින,
මේ වගේම හොරෙක් මාතලේ ඉන්නවා.m.H.m.sifam.කියලා. තාරලන්ද පාරේ.පොලීසිය එනකොට හැන්ගෙනවා.කුලියට ගෙවල් මාරැ කරකර ඉන්නවා.මේ හොරා අල්ලන්න තාම පොලිසියට බැරිවුනා.මමත් ජපන් යවනවා කියල ලක්ෂ ගානක් ගත්තා.බලමුමොකද වෙන්නේ කියල.
ලක්ෂ තුනට ඉතාලි යවන එකෙකුත් ඉන්නවා තබුත්තේගම.ඌවත් කොටුකරගත්තා නම් හරි
meegamuweth geniyek innawa
සැපට පචේ ගහනවා නේද..🤪🤪🤪 අඩේ ඇයි බන් අපේ උන් අහුවෙන්නේ..
😀😀🤣🤣🤣
මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ මොකද රටේ නීතිය හරියට වෙන්නෙ නෑ.රැකියා සදහා පිටවන සියලුම රටවල් සදහා රජයට පුළුවන් මේව කරන්න.ඔය ඒජන්සි නැතිව.එතකොට විශ්වවිද්‍යාල වලින් පිටවුණු උගත් බුද්ධිමත් අයට මාස හයක තානාපති පුහුණුව දීල පිටරට තානාපති කාර්යාල වලට දාන්න.හැබැයි උගත් උනත් රට ගැන හැගීමක් ඇති පිරිස්.ඔය ඉන්න කාළකණ්නි අනිවාර්ය නිවාඩු යවන්න.
ඒ ඒ රටවල් හා ගිවිසගෙන රැකියා සියල්ල රජය හරහ කරන්න.අළුත් නීති සකසල
එතකොට හොරුන්ට අහුවෙන එකත් එක කොටසක් කරන ඒජන්සි වලින් වෙන අපරාධ නවතිනව.රජයේ රෝහල්වල වෙනම කොටසක් තියන්න මෙඩිකල් කරන්න.ඒවට මුදල් අය කරන්න පුළුවන්.විදේශසේවා හරහ අර්ථයක් ඇතිව ලංකාවේ නව රැකියා බිහි වේවි.නගරයක් පසා කාර්යාල කාමරයක් දාලා මිනිස්සුට ඒ සේවය සපයන්න.දේශපාලනය නැතිව.ඔය වැඩකට නැති කළා උපාධි රටට වැඩකුත් නෑ ඔහුට වැඩකුත් නැහැ.අන්න ඒ අයට රැකියා දෙන්න පුළුවන් රට ඇතුළෙ.
බලන්න එතකොට රට දියුණු වෙන්නෙ නැද්ද කියලා.පුද්ගලික අංශය මේවායින් ඈත් කරන්න.දැන් වෙන්නෙ ලොකු අපරාධයක්.
ඇයි ඉතින් වරදක් පෙන්නපුවම ඒ මනුස්සයට බනින්නෙ..
කොහොමද hoyaganne viza eka edit karalada kiyala immgration ekta kol karalda
Budu.ammmmooo
අපිවත් මේවගේ එකකට අන්දන්න හැදුවා අපි අහුවුණේ නැහැ
මෙ ගැණු කෙනා ඇබිලිපිටියේ
මේ වගේම පාහර බල්ලෙක් කොල්ලො රවට්ටලා සල්ලි ගන්නවා ඩුබායි යවනව කියලා ජීවන්ත කියලා හොරෙක් .පොලිසියට පැමිනිලි කලා තවම නැහැ .
widesha sewa ekata denuwath karanna apith danna geniyek innawa italy yawanawa kiyla jawaramak karan yanaa italy embassye pawa api gihin denuwath kara wisthara dunna eth thawamath kisima wedak ne un hora weda karagena ynawa
@@maneeshasewmi194 thank u👍
You wanna go, go in a proper way
මේව ගැන තොරතුරු ටිකක් කියන්න මේ කොහෙද කියලා
තාමත් මිනිස්සු කපටින්ට අහුවෙනවා😮
නීති තර කරලා කොන්ද කෙලින් පොලිසියක් උන්න දවසක රට හැදේවි
දිව්‍ය ලෝකයට යවනවා ලක්ෂ 6යි 😆
Well said
මෙක බලලා මටත් ජපන් යන්න හිතුනා
😀😀🤣🤣🤣
අම්මො 😂
Me wage hodata මුණ pennan one..horu අහිංසක මිනිස්සු රවට්ටමින් ..
මේ හොර වැඩ වලට මාට්ටු වෙන එකම ක්‍රමය තමා මන්ට ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් කියලා තව කාටවත්ම කියන්නේ නෑ අල්ලපු ගෙදර මිනිහටත් හොරෙන් තමා රට ගිහිල්ලා පෝසත් වෙන්න හදන්නේ මේ වගේ දෙයක් අහුවුනාම තමනුත් එක හොඳ යාලුකමේ ලඟින් ඉන්න කට්ටියත් එක්ක මේ කතාව කතා කරගන්න මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් මේ හොරකම් වලින් මුදු ගැන තියෙනවා ඒ මට කියයි නිසා
ලක්ෂ 23 බුදු අම්මෝ
මේක කරේ මොන ප්‍රදේශයේ ද?
Horek
හවුලේ යන වැඩක්ද මන්දා.
හොයලා දෙන කෙනාට free 🤣
තව ගාල්ලේ කෙනෙක් ඉන්නවා. මනූස නනාප්‍රකාර ඇමටිගෙ නාති අයියා කෙනෙක්
මමිනිස්සුන්ට පෙන්න පෙන්න බලන් නැතිව කෙලින්ම ඔය වීසා එලඡිබිලිටිය අරගෙන එම්බසියට ගියානම් හරිනේ..
දැන් හොරු වැඩී.... දැන් වැඩිපුර Crypto Currency වලිනුත් මිනිස්සුන්ව අන්දනවා.. කල්පනාවෙන් වැඩ කරන්න.
Crypto wala aththatama fake account walin salli ganna minissu innawa
මෙි වගේ මගේ පුතාත් රැවටිලා ලක්ස අටයක් දිලා දැන් මග හරිනවා මෙිවාගේ බලු වැඩ කරන්ක එපා මොකද රැපියලක් හොයන්න මහන්සි වෙන විදිහ දන්කේ අහිංසක මිනිස්සු විතරයි මෙි වගේ තිරිසන් උන්ටහෙනම ගහන්න ඔනි
Ado ape rate tharam horu loweth na ne
ඔකිට පුකෙ ඇරල.මරපියව්
ඉහේ ඉදන් පට්ට ගහන්න ඕනී
😡😡නොදෝමකින් 😡😡
මෝඩ ghanu අහුවෙන්න එපා අපෝ කොහෙද දැන් හොරු
මම අගහරැ වලට යවනවා කෙලින්ම රෙසිඩන් වලට ඉලෝන් මාසක් ගෙන් ස්පොන්සර් ලෙටර් ගෙන්නගෙන.. කැමති අය ලක්ෂ 50 ඇඩ්වාන්ස් අරන් එන්න මාව හම්බවෙන්න..😄
anthimata hondatama kara ........okkomala kiyanne hondatama kara kiyala...
ජපන් බේබී😂
රත්මලානේ කරීමිි කාරය වගේමයි....
පුක පලන්ඩ ඕන හුත්තිගේ ගැනිගෙ 🤬
Ebay dropshipping wage 😌
අනේ මිනිස්සු මෙහෙමත් මෝඩ වැඩ කරන්නේ
Paw ape minissu. Duppath kama Nisane mehema balaporoththu thiyagena mewata yanne.
රැවටෙන හරක් ඉන්න නිසන බන් මෙතරමි රටට කෙල වෙල තියන්න
අනෙ මන්ද බන් කොච්චර හොර දෙවල් මාද්‍ය හරහා පෙන්නුවත් මෝඩ කමේ සීමාවක් නැති මිනිසුන් බහුල ව ඉන්න රටකි ලංකව
මෝඩ මිනිස්සු .........
අවුරුදු 70 ගානක් තිස්සෙ හොරා කනවා කියලා දැන දැනම උන්ට චන්දෙ දීලා වහල්කම් කරන උන් දැන දැනම සල්ලි දෙනවා කියන්නෙ ඉතින් යසයි
Meyawa mama dannawa
තො පි ව ගේ කකුල් දෙ කේ හරක් ඉන්නකම් අ පේ රටට දෙව් පිහිටයි
මුන් යකෝ😡
hena gahanna ona munta
Apet ennawa කොහොමද meka කරන්නෙ
රටෙිජනතාව මෙචර මෝඩ ද?සක්කිලි දෙශපාලුවෝ හොරැ රටෙි ජනතාවත් හෙරැ .😡😡😡😡
Ane matath japan yanna asai hebei bayai😀😀😀😀😀
පුදුම වෙන්න දෙයක් නෑ, රැල්ලට පරගලයට කට්ටිය අහුවුනෙත් මේ විදියටම තමයි. අන්තිමට කොටින්ගේ සල්ලි අරගෙන රජය පෙරලපු එකයි කරේ.
උබලා ඔච්චරටම මෝඩද බන් මෙච්චර දේවල් පෙන්නනවා හැම මාද්‍යයෙන්ම ඒවා බල බල මේ වගේ හොරුන්ට සල්ලි දෙනවා මොලේ කොහෙද .හොද වැඩේ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුවට
me wagema meegamuweth geniyek innawa harima sundara katha kiyala wena geniyek pennanawa meya thamai italye inne eyage boss thamai sponser karanne kiyla minissu rawattala laksha 7 gane minissungen ganne boruwata agreement pawa gahanawa gewal walatath gihin gannawa avrudu gaanak minissu rawattanawa embassy ekata pawa denum dunnath wedak une ne thaamath me jawarama yanawa italy yawanawa kiyla me genith ikmanata ath adanguwata ganna meegamuwa josep street eke gewal thiyenne
Haaaa atta da 😂
Patta wesiyak
Yakoo a visa aka mokakde.
Anemande bn
Language nathuwa ohe gihina mona karannade.aduma yana akek N4 karalawath yanna.
Kohomada dan akkalage wada????
Okith ar priy malli wage wenna aethi
ගොන් කම තමයි
Yes put in the jail
adu ganan walata poddak gewala japan yanna hadana ayata thama ohoma wenne. hariyata payments karala yawana ayata kisima prashnayak ne
Ayage patta hodata kara ne...
Utub chansl eka baluwama .lankawe ennatharamak hora ajentela . Kello kollo ahuwrnwa ewata ..badawa egsn ganna th .viyadamkramin kalaya yodaesnaea .ane pae ..ape daruwe andanawa ..wanchakryo ..mudal gatillata .rumaniya yaeanawa kiyanaea ..rumaniyawe ..minissu ...mewata nithiya kryathmaka kalauthui ..
හොරවැඩ
Hoda wade topita රට යන්න දඟලන වට
Mama kiyanne owata gon kamata salli dunnu ayata Nadu danna ona
Upan Japan Hapan
🤣🤣🤣🤣
මේගෑනිත් හවුල් වගේ .රගපැමක් කරන්නේ
Ape eyo japane wage rataka idala awath karanne hora merakan mewata waga kiyanna daduwam denna hoyala balanna kawruth na katawahan innethiwa mewata erehiwa negeesitinna ekekta 2 nnekata daduwam lebunama anith eyo 10 parak hitanawa me rate horakama nethi karanna nam neethiya sadarana wenna ona mewain penne neethiyen ringanna puluwan wisawase wedi wela horakama maha parimanen karanawa owai athur prathipala tama ada api bukthi widinne tamanta una asadarenetath kata piyan innawa ekai mul weredda adu gane mehema horek innawa kiyala samaje denuwath karanna
Moda wenna epa minisune kisima ekekuta eka rupiyalak denna epa mulinma visa eka kiyanne nikanma nikan paper ekak witharai oyala giye nathath unta paduwenne stamp money witharai
Rulers kiyala aapu horu minissunge jeevitha vinaasa keruwa....