Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙක ඔනවඩා බුද්දිමත් අයට ජොක් එකක් උනට මෙක සමස්තයක් ලෙස හොද තීරනයක්
මට නම් sure මාලිමා ආන්ඩුව අඩුම අවුරුදු 20ක් වත් මේ රට පාලනය කරනවා, එයාලා මිනිස්සු ගැන හිතන පක්ශයක්
😅😅
අනිවාර්යයෙන් ගලවන්න බෑ
@@chulanperera5515නාකින්න්ට නන් ඒක තේරුන් ගන්න බැ 😂 නාකි කැමති නැ නේ රට දියිනු වෙනවට 😂 නැත්නම් jvp ඒක දිනලා ගොඩක් කල් 😌🤌
ඵක
🤣🤣🤣🤣🤣🤣🤣
මේක ඇත්තටම ජෝක් එකක් උනාට කුලී වැඩ කරන මිනිස්සුන්ට එහෙම මොකක් හරි කොලිටි වින්දනයක් ගන්න විදිහක් නැහැ. පව් ඒ මිනිස්සු හැමෝම දැන් බොන්නේ කසිප්පු. බීලා ලෙඩ වෙනවා . ඒ මිනිස්සුන්ට අරක්කු කාලක් වත් බොන්න සල්ලි නෑ දවසෙම මහන්සි වෙලත් තමන්ගේ පවුල ළමයින් වෙනුවෙන්.
❤
😂😂😂😂😂😂
අරක්කු විස්කි බීවම ලෙඩ වෙන්නෙ නැද්ද
Mathpan kohoma unath hoda na...adu ganata awahama podi school wala kolloth gahai...
බියර්වල ගාන අඩු කරලා ගල් බෝතලේ ගාන අඩු කරානම් ප්‍රශ්න ඉවරයි.
බැ එහෙම කරාම රජයට ලැබෙන ආදායම අඩු වෙනවා
Aluthen aramba wena karmantha nisa job wisala pramanayak labenawane,,
@@Ushaniperera123රජය ආදායම අඩු වෙයි... අපේ ආදයම වැඩි වෙයි...
අනිවාර්යයෙන් ❤❤❤
එහෙම කරන්න බෑ මේකේ ඉන්න කාලකන්නි ආන්ඩුවට ගහන්න බලන් ඉන්නේ අරක්කුවල මිල අඩු කලා කියල ඒ නිසා මේක උපක්‍රමිකව කරන දෙයක් 😂😂
ලාල්කාන්ත ට මගේ ආචාරය.
😂😂😂😂😂
සිරාවටම ගනන් වැඩී බොසා අඩු කරන එක හොදයි ❤
රා. කිතුල්. තල් රා පොල්. අවසරය දෙන්න කො. පොලිස් නිසයි මේ හැම නිති විරෝධී උනෙ❤❤❤❤
රා පෙරන එකෙක් අහු උනා මෙන්නෝ😅😅😅😊
ඇත්‍තටම රා බොන්න ආසයි ❤
පල්රා පොල් රා කියන්නේ හොඳගුණ පිරිසිදුයි වහ නෑ
OW..A...ALA..SAHODARAYA ❤❤❤AKA..HODAEI...DEDA...ROGA..NE...
බොන ගමන් බලන්නේ❤
හැබැයි, සැර ටිකක් වැඩි කරල හදන්න 50%...වත්, දැන් බොක්ක.. කසිය වලට හුරු වෙල තියන්නෙ, වෙන බ්‍රEන්ඩ් ගැහුවට වදින්නෙ නෑ🙏🙏🙏👍
modaya 80% wd sar ew biwoth marenawa bothalyk thiyeneth 8% 50% kiyaneth loku ganak monw weyid dann
@@wq1dsdpwdxk0ojo-e7b chemistry kara neda😌❤️
@@VishwaSilva24
මැද පෙරදිග රටවල දං කොටුවෙ බඩු වලට තියෙන ඉල්ලුම රුසියාවේ වෝඩ්කා වලට වැඩිය වැඩියි...මිනිස්සු ප්‍රෙෂර් කුකර්වල ගහන්නේ සංස්ථාවේ ඒවට වැඩිය හොඳට......😛😛😛😛😛 ආණ්ඩුවෙන් වැදගත් යෝජනාවක් ගෙනාවමද මන්දා😂😂😂😂😂
🤣 අනෙ බොල 96% විස්කි එකක් තියනවා ලෝකේ සැර වැඩිම විස්කි එක ඒක😂@@wq1dsdpwdxk0ojo-e7b
දෙයියෙක් බං දෙයියෙක් ..❤❤❤❤ඕක 🎅 දෙන්ඩ බැයිද..ජනවාරි දුරයි වගේ..වසරේ වටිනම වචන ටික...😃😃😃😃😃
😂
කලබලෙනේ 😂😂
ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ කොහෙද ඉතින් කලබලේ නේ 😁😁
නියමයි නියමයි.හොද වැඩක්.දුප්පත් මිනිහාට හොද චාන්ස් එකක් .
ප්‍රායෝගික වැඩක්. ❤
අනිවාර්යෙන්.. 100%ඇත්ත.. බොන මනුස්සයෙක්ට අරක්කු ටිකක් බොන්න දැරිය හැකි මිලකට තියෙන්න ඕනේ.. කුලී වැඩ කරන මනුස්සයෙක්ගේ දවසේ පඩියට වඩා වැඩියි අරක්කු බෝතලේක මිල..
සුපිරි වැඩක්..ඔන්න මොලයක් තියන මහත්මයෙක් ආදරෙයි .❤❤❤❤
වැඩේ සුපිරි වැඩක්❤❤❤
අවුලක් නැහැ පොල් , කිතුල් ඩිංගක් මැදගන්ට දෙන්නම් උෂ්ණ රොග 18ඉවරකරගන්ට පුළුවන් ප්‍රමිතියට
මත්පැන් කියන්නේ බිල්ලෙක් නෙමෙයි ඒක නිවැරදිව භාවිතා කිරීමයි වැදගත්
vey vey good idea.......!!
අයියෝ සාමන්‍ය මනුස්සයා,දුප්පත් මනුස්සයා බිව්වෙ ගල්.ගල් බෝතලයක් තිබුනේ 2020 අවුරුද්දෙ 1400 ට.ඒකවත් අඩු කරානම් ආයෙ අලුතෙන් හඳුන්වා දෙන්න ඕන් කමක් නෑ.ගල් බෝතලේ 1500 වත් දුන්න නම් සමාජයේ කසිප්පු පෙරන එක අයින්වෙලාම යයි
Ow
ඔව් අලුත් අරක්කු ඕනෙනෑ ගල් බෝතලේ මිල අඩු කරන්න.
මචං ගල් විතරක් නෙවෙයි නේ වැඩි උනේ. මුලු ආර්තිකේම වැටුනා. දැන් උනත් අනිත් බඩු වල මිල බලන්න. 1500ට කොහොමවත් දෙන්න බෑ. රෙ ගානට දෙන්න තව අවුරුදු 3ක්වත් යයි. මේ කරන වැඩේ තමයි හොදම. එක පාර රටක් ගොඩ දාන්න පුලුවන්නං අපි මෙච්චර දුක් විදීද මචං ☺️
Itin ublmne bn knna ntat apita inna ratak tibunn ati kiyla 2019 di athal gnna giye😂
ගිම්හානිට හුරුවුනාට පස්සෙ වසන්ති අාවත් එකයි නාවත් එකයි😂
😂😂😂
අඩේ...සුපිරි
පට්ට comment 😂😂
හොද අදහසක්
ඒක හොද සුපිරි වැඩක් නිති විරෝදී මත්පැන් බෝතලයක් ලගතබා ගත්තොත් දඩය රුපියල් 25000හක් ගහන්න ඕනේ.. අල්ලන පොලීසියේ ඉන්න සෙට් එකට රුපියල් 10000හක මුදල් තෑගි සහා ඔත්තු ලබා දෙන පුද්ගලයට 10000 හක් දෙන්න ඕනේ බෝතලයක් ඇල්ලුවාම දැනට තියන දඩ මුදල 5000හයි ඒක රජයට අවුලක් නෑ..නේ ගන්ජා කසිප්පුවල අවමය ඒ ගාන කරොත් බැරල් පිටින් අහුවෙන ඒවට පොලීසියට 20000 හයි ඔත්තු කරුවන්ට 30000හයි දඩේ ලක්ශ 400000 රයි. මේ රටට ඕනේ හරියට ක්‍රියාත්මකවන නීතී දැන් පොලිස් කාලකන්නි සමහරක් ඒ කියන්නේ ip,oic dig වෙනකල් පගා ගන්නවා කසිප්පු වලින් ඒහෙම පගාගහන උන් අල්ලන්න පුලුවන් පොලීසියේ ඇතුලේ ඉන්න සාමාන්‍ය පොලිස් නිලදාරීන්ටයි සාමාන්‍ය මිනිස්සුන්ටයි. ඒ වගේ ලොකු නිලදාරීන් අල්ලලා දෙන අයට ලක්ශ දහයක මුදල් ත්‍යාගයක් දෙන්න ඕනේ ඒහෙම වැරදි කරන පොලිස් නිලදාරීන්ට දඩුවමක් වශයෙන් සියලු දේපල රාජසන්තක කරන්න ඕනේ මේ රට නිකම්ම හැදෙන නීති හදන්න කොන්ද පන තියන නායකයෙක් ඕනේ... අල්ලස් ගත්තම රුපියල් 1000හක් දඩ ගහලා සතියක් ගෙදර තිබ්බා කියලා මේක හදන්න බෑ. මිනිස්සුන්ට හොරකම් කරලා කන්න වෙලා තියෙන්නේ රාජ්‍ය සේවක යන්ගේ ගොබ්බ වැඩ නිසා අද පොල් ගෙඩියක් පවා හොරකම් කරන තැනට මිනිස්සු පත්වෙලා... ඒ අනාවැකි අපිට ඇහිලා තියනවා.. උබලට පාංගෙඩියක් පාරේ ඇරන් යන්න බැරි තැනට මේ රට වට්ටන්න එපා කිවුව කතාව
ඔය කිසි දෙයක් ඕනේ නැහැ ගල් බෝතලේ 1500/- තිබුනා නම්. මිනිසුන්ට මිල දරන්ට බැරි වුනාම කසිප්පු බොනවා.
මේකනේ අවුල මුලින්ම පොලිසිය කසිප්පු ජාවාරම් කාරයට කියන්නේ ඔත්තු දුන්න එකාගේ නමයි දුරකථන අංකයයි නේ.සමහර ඒවා කෝල් රෙකෝඩ් කරලත් දාල අහන්න දෙනවලුනේ 🤣🤣🤣බෝතල් 30ක් ඇල්ලුවොත් 10කට නඩු දාල ශේප් 🤣🤣🤣ඉතිරි ඒවාට මොකද කරන්නේ කියලා දාන්න උන් දන්නවා 🤣🤣🤣ඕකයි තත්වේ
හොද..තීරනයක්..මාලිමාවට ජය❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ගල් බෝතලේ රුපියල් 1500ක් කරන්න ඕනේ beer bottle eka රුපියල් 400ක් උපරිම ඇති
නියමයි. ඇත්තටම මෙවා වෙන්න ඔනේ දේවල්. ❤❤❤
අන්න... දුප්පත් අපි ගැන හිතන ආණ්ඩුව.. සුපිරියක්.. ජය වේවා..අතිගරු ජනපති තුමණි.. ගල් බෝතලෙත් දැන් දෙන්නත් එක්ක බොන එකේ 60% ක වත් සැරක් ආවනම් තමා තවත් කදිම...
😂😂
Nikanda ewa danne😂
@SupunChathuranga-t4gචන්දයක් තිබිිබානමිි නිකමිි බොන්න ලැබෙනවා මාලිමාව හැර අනිත් සියලු පක්ෂ වලින්.
ඒක හොද අදහසක් .කසිප්පු පැකට් 3 විතර බොන්න ඕනි මට වෙරි වෙන්න 300 ඒව අඩු ගානට අරක්කු තියෙනවා නං කසිය ගහන්නෙ නෑ .එහෙම උනොත් කසිප්පු බීම සෑහෙන්න අඩු වෙයි..නැත්තං කසිය ගහන සෙට් එකට බෙහෙත් කරන්න රජයට බර ගානක් වියදම් කරන්න වෙයි
ඒක නියම තීරනයක් මොකද බොන එකා කොහොමත් බොනව. මගෙ අදහසනම් මහෙම කරොත් මේ රටේ පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙයි. මොකද ඒ ඉතුරු සල්ලි වලින් මගේ භාෂාවෙන් කිව්වොත් ගෑනිට දරුවන්ට වියදම් කරන්න පුළුවන්. ඒක මරු.❤
සුපිරි නියමයි..මිනිස්සු කසිප්පු බීල විනාශ වෙලා යනව..මේව නවත්වන්න අරක්කු මිල අඩුකරන්න ඕන😮
❤❤බෝතල් අවශ්‍ය නෑ පැකට් තිබුනනම් ඇති. ජල බෝල වගේ ❤❤ පෙරළ පුරුදු තියෙන අයට මේ නීති විරෝධී මත්පැන් නවත්තලා ජල බෝල කර්මාන්ත ශාලාවකට මේ බඳවා ගත්තනම් හරි ❤❤❤❤❤
ලංකාවේ පොලීසියටද...කසිප්පූ නැතිකරන්න බාර දෙන්නෙ..😂😂😂😂😂හිහිහිඉඉඉඉ...කසිප්පූ අල්ලන්න යන්න කලින් ඌට කෝල් එක ඇවිදින් ඉවරයි...හිඉඉ
හොඳ වැඩක්.. ඒ එක්කම කසිය කෙලින්න ම නැති කරන්න ම ඕනේ..
මිල වැඩි නිසයි කසිප්පු වලට පුරුදු වෙලා තියන්නේ. සදරන මිලට දුන්නනාම් ඉවරයි
හොද අදහස් සර් ඇත්තටම
AKD ස්පෙෂල් කියලා නම දාමු.
අනුර....අසජිත්...සරනිල්...ර............ණඅසරණ ස්පෙෂල් කියලා දාමු.😂😂😂රටටම පොදුවේ.
Niyamai
ඔය බෝතලයට නමක් කොටන් යං යාලුවෝ.....🎉🎉 අස්වැසුම 🎉🎉😊
නියම අදහසක්
ඒක හොද වැඩක්
හොද අදහසක් ❤
මේක හොඳ අදහසක්. ජය වේවා❤❤❤❤❤❤
හොද වැඩක්
ජයවේවා ❤❤
හොද වැඩක් ❤️👍
මාලිමාවට ජය වේවා .....ස්තුතිය .
නීති විරෝදී මත්පැන් නිසා ගෙවල්වල අඬඩබර ඇතිවෙනවා වැඩියි. බාර් එකෙන් බිවු්වාම එහෙම වෙන්නැත, කියන කථාව විද්‍යාත්මක පැහැදිලිකිරීමක් කරන්න බැරිද. දන්නැති නිසා අහන්නේ
මාගේ උපකල්පනයට අනුවනම් මේ දෙකේදීම ඇතිවන අඩදබර ප්‍රමානය සමානයි.. නමුත් නව වර්ගය ගැසීමෙන් බඩවැල් දියවීමේ වේගය සහ ඇට දිරීමේ වේගය(hypotheticaly) සාපේක්ශව අවප්‍රමානය වේ.
ප්‍රමිතියෙන් තොර උනාම වොලියුම් එක වැඩි. මිනිස්සු කොන්ට්‍රෝල් නැ. කසිප්පු වල සමහර වෙලාවට 60 පනිනවා.
කසිප්පු වල ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩි නිස වෙන්න ඇති
Ape gamata enda kasippu bona eun hama dama randu
Ada dambara wenne personality prashnayak ban. Samaja mattame prashnayak. API nikan innawata wada biwwama adaraneeyai. lol.
We have been waiting for that kind of decision... It's absolutely true... very good decision...and good explanation..
Good work 👍 අනිත් arrakku වලත් tax adu karanawa nam හොඳයි . Api bonne බදු
සුපිරියි
Really good job... sir
ගමේ කසිප්පු පොලක් තියෙනවා නම් ඒක අල්ලා දෙන්නෙ නැත්නම් ඒ ගමේ මිනිස්සු න්ගෙන් දඩයක් ගන්න ඕනෙ..රජ කාලේ වගේ.එතකොට ඔක්කොම තිත්පොලවල් ටික මාසෙන් අල්ලා ගන්න පුලුවන් 😂😂😂😂
සුපිරි අදහසක්
Supiri wadak jaywewa👊🏼👊🏼
පුලුවන්නම් නොමිලේ නිකුත් කරන්න එතකොට රටේ ජනගහනය අඩු කරන්නත් පුලුවන් .ජෝක් එකට දැම්මෙ .ජයවේවා !!!
ඇත්තටම එක්කෝ ගාන අඩුකරන්න නැත්නම් වහලම දාන්න ඒ..දෙකටම කැමතියි.
මේක කියද්දි පොර හිනාව තද කරගෙන් කිය්න්නෙ. හැබැයි අපි බලාපොරොත්තුවෙන් හිටපු හොද දෙයක්.🎉
good job!!😊😊😊
ෂුපිරි
ඔය අලුත් බොතල්නෙවෙ ගල් බොතලය හරියට වස විස නැතිව දැන්තියන ගනනෙන් බගයක්වත් අඩුකරල දෙන්න බයිල නැතිව.
eka hoda wadak
නියම වැඩක්....👍
බොල ඕව කිය කිය ඉදපල්ලා ඉන්දිවෙ උන් රට හදයි😅😅😅😅😅😅
Good 👍
නියමයි නියමයි .. ජරාවක් නැතුව හොද දෙයක් කරන්න ..
සර් අපිට අවුරුදු වලට බොන්න ඒ බොතලේ එවන්න බලන්න අනුර සහොදරය අපි ආදරෙයි
මේක නම් හොදම් අදහසක්
Ethtatma supiri අදහසක්....sistm cheng krnwa kiynne mewata tmai
ඒ බෝතලේ ගන්න ග්‍රාම සේවකගෙන් සහතිකයක් ඕනේ අඩු ආදායම්ලාභී කියලා. විස්කි බොන එවුනුත් මේකට පුරුදු උනහම.... මාර මොලයක් මේක ඈ. කකුල් දෙකේ හරක්ට ආතල් දෙනවා.
😂😂 වගකීමෙන්ද කියන්නෙ බං
එල එලකිරිම තමයි සර් පින්සිද්ද වෙනව ඔයාට
Great idea
Good love ❤
සල්ලි නැති උනාම ආපහු හදිස්සියට දුවන්නේ කසිප්පු පොළටනේ. ණයට බොන්නත් පුළුවන්නේ. ඒක නිසා alcohol credit card ක්‍රමයකුත් හඳුන්වල දුන්නනම් තමා හොඳ? සුරා බදු ඇන්ඩ් ෆිනෑන්ස් limited..... ( ඇල්කොහොල් ක්‍රෙඩිට් කාඩ් එකක් හඳුන්වල දීපුවහම කොච්චර හම්බ කල හැකිද?).
good idea🎉
නියමයි
මරු ❤❤❤❤❤ ආදරෙයි
Jaya wewa❤
ගල් බෝතලේ 1500ට විතර දුන්න නම් ඔච්චර දේවල් කරන්න ඕනේ නෑ මහත්තයෝ. ඔයා ගෙ දැනුම ගැන නම් හරි ආඩම්බර යි.
අනිවාර්යයෙන් මත්පැන් මිල සාමාන්‍ය මිනිහට අඩුවිය යුතුයි.❤❤❤
පුළුවන්නන් ගල් බෝතලේ බදු අඩු කරන්න එතකොට ප්‍රස්නෙ විසදෙනවා
බොන්න පුලුවන් විදියට සැර වැඩි කරල මිල අඩුකරල දෙන්න .😊
We drink we work we live
දියුණු රටවල නම්. පැයක් වැඩ කලාම බෝතල් දෙකක් වත් ගන්න පුලුවන් අපිට දවසම වැඩ කලත් බෝතලයක් ගන්න බෑනෙ.
Jayawewa
නියමයි ♥️♥️♥️♥️♥️
ලයිසන් දීලා තියෙන එවාට අඩදබර වෙන්නෑ කියන්නේ ගෙවල් වල 😂😂😂
එතනෝල් මේතනෝල් බැලන්ස් නැති උනාම වෙන දේ දන්නෙ නැතිව ඇති.
Supiry wadak❤❤❤
good idea 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඇත්තටම මාර ආඩම්බරයක් බේබදු ලංකාව ගැන
උව වෙල්ලස්සේ ක්සිප්පු බොතලෙ මිල 800, අන්ඩුවෙ මිල 500 දෙනවනෙ ටවුමට යන්න විල් එකට හයර් 300 යන්වා එහෙම දෙන්න මාලිමා ගොඩ අපිත් ගොඩ
අනිවාර්යයෙන් ඔය දේ වේන්න ඔනේ රටක ම්නිස්සු සුලුවේන් හරි මනසීක සුවය ලබන මත් පැන් අනිවාර්යයෙන් අඩුවේන්න ඔනේ පහු ගිය අන්ඩුවේන් කරේම ම්නිස්සුන්ගේන් පලි ගැනිම සහා එ එ අයගේ බඩ පුරවා ගැනිම ඇත්තටම මමත් රනිල්ට චන්දේ දුන්න කේනේක් අපිටම එපාම වෙලා ගියා උන්ව උන්ගේ ජාරා වැඩ වැඩ් නිසා. ඇත්තටම මාලිමාව රට ලස්සනට කරයි කියන බලාපොරොත්තුව දැනටමත් ඇති වේලා ඉවරයි මලිමාවට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම නමි ඕක මුල ඉදමිම කිවිව බොන නොබන එක වෙන ප්‍රස්න යක් ගල් බියර් ගාන පටිට අසාධාරණ යි කුලියක් කරල මනුෂ්‍ය යෙක් ගන්නේ 2000 වගේ මුදලක් ගල් භාගයක් 2800 ය පැනල ..කැත වැඩේ අඩුකරන්න 1500 තමා ගාන බෝතලයක
Supper initiative ❤
කරකවනම් හොද වැඩැක් 👏
කංසා නිතිගත කරන්ඩ ඔනි❤
Great idea 💯👍 do your best
රුසියාවෙ සීතල කාලෙට වොඩ්කා බොතලය් 500 ම්ලි ලන්කාවෙ සල්ලි වලින් රු 200 ක් විතර.
niyama wadak❤
එතකොට නීතිවිරෝධී ඒවා බිව්වාම ව්තරද පවුල් ප්‍රශ්න ඇතිවෙන්නේ......😂😂
කසිප්පු එතකොට හොරහෙන් බොන්න අවශ්‍ය නෙහෙ.... පොලිසියෙන් අල්ලන්න නෙහෙ.. හෙමෝම බය නෙතුව බොන්න පුළුවන්..... රටේ ආදායම වේඩිවේ.. වෙඩියෙන් බීලා ඉක්මනටම නිවන් දකින්න පුළුවන්..
බොමු හොදට
මෙක ඔනවඩා බුද්දිමත් අයට ජොක් එකක් උනට මෙක සමස්තයක් ලෙස හොද තීරනයක්
මට නම් sure මාලිමා ආන්ඩුව අඩුම අවුරුදු 20ක් වත් මේ රට පාලනය කරනවා, එයාලා මිනිස්සු ගැන හිතන පක්ශයක්
😅😅
අනිවාර්යයෙන් ගලවන්න බෑ
@@chulanperera5515නාකින්න්ට නන් ඒක තේරුන් ගන්න බැ 😂 නාකි කැමති නැ නේ රට දියිනු වෙනවට 😂 නැත්නම් jvp ඒක දිනලා ගොඩක් කල් 😌🤌
ඵක
🤣🤣🤣🤣🤣🤣🤣
මේක ඇත්තටම ජෝක් එකක් උනාට කුලී වැඩ කරන මිනිස්සුන්ට එහෙම මොකක් හරි කොලිටි වින්දනයක් ගන්න විදිහක් නැහැ. පව් ඒ මිනිස්සු හැමෝම දැන් බොන්නේ කසිප්පු. බීලා ලෙඩ වෙනවා . ඒ මිනිස්සුන්ට අරක්කු කාලක් වත් බොන්න සල්ලි නෑ දවසෙම මහන්සි වෙලත් තමන්ගේ පවුල ළමයින් වෙනුවෙන්.
❤
❤
😂😂😂😂😂😂
අරක්කු විස්කි බීවම ලෙඩ වෙන්නෙ නැද්ද
Mathpan kohoma unath hoda na...adu ganata awahama podi school wala kolloth gahai...
බියර්වල ගාන අඩු කරලා ගල් බෝතලේ ගාන අඩු කරානම් ප්‍රශ්න ඉවරයි.
බැ එහෙම කරාම රජයට ලැබෙන ආදායම අඩු වෙනවා
Aluthen aramba wena karmantha nisa job wisala pramanayak labenawane,,
@@Ushaniperera123රජය ආදායම අඩු වෙයි... අපේ ආදයම වැඩි වෙයි...
අනිවාර්යයෙන් ❤❤❤
එහෙම කරන්න බෑ මේකේ ඉන්න කාලකන්නි ආන්ඩුවට ගහන්න බලන් ඉන්නේ අරක්කුවල මිල අඩු කලා කියල ඒ නිසා මේක උපක්‍රමිකව කරන දෙයක් 😂😂
ලාල්කාන්ත ට මගේ ආචාරය.
😂😂😂😂😂
සිරාවටම ගනන් වැඩී බොසා අඩු කරන එක හොදයි ❤
රා. කිතුල්. තල් රා පොල්. අවසරය දෙන්න කො. පොලිස් නිසයි මේ හැම නිති විරෝධී උනෙ❤❤❤❤
රා පෙරන එකෙක් අහු උනා මෙන්නෝ😅😅😅😊
ඇත්‍තටම රා බොන්න ආසයි ❤
පල්රා පොල් රා කියන්නේ හොඳගුණ පිරිසිදුයි වහ නෑ
OW..A...ALA..SAHODARAYA ❤❤❤AKA..HODAEI...DEDA...ROGA..NE...
බොන ගමන් බලන්නේ❤
හැබැයි, සැර ටිකක් වැඩි කරල හදන්න 50%...වත්, දැන් බොක්ක.. කසිය වලට හුරු වෙල තියන්නෙ, වෙන බ්‍රEන්ඩ් ගැහුවට වදින්නෙ නෑ🙏🙏🙏👍
modaya 80% wd sar ew biwoth marenawa bothalyk thiyeneth 8% 50% kiyaneth loku ganak monw weyid dann
@@wq1dsdpwdxk0ojo-e7b chemistry kara neda😌❤️
@@VishwaSilva24
මැද පෙරදිග රටවල දං කොටුවෙ බඩු වලට තියෙන ඉල්ලුම රුසියාවේ වෝඩ්කා වලට වැඩිය වැඩියි...මිනිස්සු ප්‍රෙෂර් කුකර්වල ගහන්නේ සංස්ථාවේ ඒවට වැඩිය හොඳට......😛😛😛😛😛 ආණ්ඩුවෙන් වැදගත් යෝජනාවක් ගෙනාවමද මන්දා😂😂😂😂😂
🤣 අනෙ බොල 96% විස්කි එකක් තියනවා ලෝකේ සැර වැඩිම විස්කි එක ඒක😂@@wq1dsdpwdxk0ojo-e7b
දෙයියෙක් බං දෙයියෙක් ..❤❤❤❤
ඕක 🎅 දෙන්ඩ බැයිද..ජනවාරි දුරයි වගේ..වසරේ වටිනම වචන ටික...😃😃😃😃😃
😂
කලබලෙනේ 😂😂
ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ කොහෙද ඉතින් කලබලේ නේ 😁😁
නියමයි නියමයි.හොද වැඩක්.දුප්පත් මිනිහාට හොද චාන්ස් එකක් .
ප්‍රායෝගික වැඩක්. ❤
අනිවාර්යෙන්.. 100%ඇත්ත.. බොන මනුස්සයෙක්ට අරක්කු ටිකක් බොන්න දැරිය හැකි මිලකට තියෙන්න ඕනේ.. කුලී වැඩ කරන මනුස්සයෙක්ගේ දවසේ පඩියට වඩා වැඩියි අරක්කු බෝතලේක මිල..
සුපිරි වැඩක්..ඔන්න මොලයක් තියන මහත්මයෙක් ආදරෙයි .❤❤❤❤
වැඩේ සුපිරි වැඩක්❤❤❤
අවුලක් නැහැ පොල් , කිතුල් ඩිංගක් මැදගන්ට දෙන්නම් උෂ්ණ රොග 18ඉවරකරගන්ට පුළුවන් ප්‍රමිතියට
මත්පැන් කියන්නේ බිල්ලෙක් නෙමෙයි ඒක නිවැරදිව භාවිතා කිරීමයි වැදගත්
vey vey good idea.......!!
අයියෝ සාමන්‍ය මනුස්සයා,දුප්පත් මනුස්සයා බිව්වෙ ගල්.ගල් බෝතලයක් තිබුනේ 2020 අවුරුද්දෙ 1400 ට.ඒකවත් අඩු කරානම් ආයෙ අලුතෙන් හඳුන්වා දෙන්න ඕන් කමක් නෑ.ගල් බෝතලේ 1500 වත් දුන්න නම් සමාජයේ කසිප්පු පෙරන එක අයින්වෙලාම යයි
Ow
ඔව් අලුත් අරක්කු ඕනෙනෑ ගල් බෝතලේ මිල අඩු කරන්න.
මචං ගල් විතරක් නෙවෙයි නේ වැඩි උනේ. මුලු ආර්තිකේම වැටුනා. දැන් උනත් අනිත් බඩු වල මිල බලන්න. 1500ට කොහොමවත් දෙන්න බෑ. රෙ ගානට දෙන්න තව අවුරුදු 3ක්වත් යයි. මේ කරන වැඩේ තමයි හොදම. එක පාර රටක් ගොඩ දාන්න පුලුවන්නං අපි මෙච්චර දුක් විදීද මචං ☺️
Itin ublmne bn knna ntat apita inna ratak tibunn ati kiyla 2019 di athal gnna giye😂
ගිම්හානිට හුරුවුනාට පස්සෙ වසන්ති අාවත් එකයි නාවත් එකයි😂
😂😂😂
අඩේ...සුපිරි
පට්ට comment 😂😂
හොද අදහසක්
ඒක හොද සුපිරි වැඩක් නිති විරෝදී මත්පැන් බෝතලයක් ලගතබා ගත්තොත් දඩය රුපියල් 25000හක් ගහන්න ඕනේ.. අල්ලන පොලීසියේ ඉන්න සෙට් එකට රුපියල් 10000හක මුදල් තෑගි සහා ඔත්තු ලබා දෙන පුද්ගලයට 10000 හක් දෙන්න ඕනේ බෝතලයක් ඇල්ලුවාම දැනට තියන දඩ මුදල 5000හයි ඒක රජයට අවුලක් නෑ..නේ ගන්ජා කසිප්පුවල අවමය ඒ ගාන කරොත් බැරල් පිටින් අහුවෙන ඒවට පොලීසියට 20000 හයි ඔත්තු කරුවන්ට 30000හයි දඩේ ලක්ශ 400000 රයි. මේ රටට ඕනේ හරියට ක්‍රියාත්මකවන නීතී දැන් පොලිස් කාලකන්නි සමහරක් ඒ කියන්නේ ip,oic dig වෙනකල් පගා ගන්නවා කසිප්පු වලින් ඒහෙම පගාගහන උන් අල්ලන්න පුලුවන් පොලීසියේ ඇතුලේ ඉන්න සාමාන්‍ය පොලිස් නිලදාරීන්ටයි සාමාන්‍ය මිනිස්සුන්ටයි. ඒ වගේ ලොකු නිලදාරීන් අල්ලලා දෙන අයට ලක්ශ දහයක මුදල් ත්‍යාගයක් දෙන්න ඕනේ ඒහෙම වැරදි කරන පොලිස් නිලදාරීන්ට දඩුවමක් වශයෙන් සියලු දේපල රාජසන්තක කරන්න ඕනේ මේ රට නිකම්ම හැදෙන නීති හදන්න කොන්ද පන තියන නායකයෙක් ඕනේ... අල්ලස් ගත්තම රුපියල් 1000හක් දඩ ගහලා සතියක් ගෙදර තිබ්බා කියලා මේක හදන්න බෑ. මිනිස්සුන්ට හොරකම් කරලා කන්න වෙලා තියෙන්නේ රාජ්‍ය සේවක යන්ගේ ගොබ්බ වැඩ නිසා අද පොල් ගෙඩියක් පවා හොරකම් කරන තැනට මිනිස්සු පත්වෙලා... ඒ අනාවැකි අපිට ඇහිලා තියනවා.. උබලට පාංගෙඩියක් පාරේ ඇරන් යන්න බැරි තැනට මේ රට වට්ටන්න එපා කිවුව කතාව
ඔය කිසි දෙයක් ඕනේ නැහැ ගල් බෝතලේ 1500/- තිබුනා නම්. මිනිසුන්ට මිල දරන්ට බැරි වුනාම කසිප්පු බොනවා.
මේකනේ අවුල මුලින්ම පොලිසිය කසිප්පු ජාවාරම් කාරයට කියන්නේ ඔත්තු දුන්න එකාගේ නමයි දුරකථන අංකයයි නේ.සමහර ඒවා කෝල් රෙකෝඩ් කරලත් දාල අහන්න දෙනවලුනේ 🤣🤣🤣බෝතල් 30ක් ඇල්ලුවොත් 10කට නඩු දාල ශේප් 🤣🤣🤣ඉතිරි ඒවාට මොකද කරන්නේ කියලා දාන්න උන් දන්නවා 🤣🤣🤣ඕකයි තත්වේ
හොද..තීරනයක්..මාලිමාවට ජය❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ගල් බෝතලේ රුපියල් 1500ක් කරන්න ඕනේ beer bottle eka රුපියල් 400ක් උපරිම ඇති
නියමයි. ඇත්තටම මෙවා වෙන්න ඔනේ දේවල්. ❤❤❤
අන්න... දුප්පත් අපි ගැන හිතන ආණ්ඩුව.. සුපිරියක්.. ජය වේවා..අතිගරු ජනපති තුමණි.. ගල් බෝතලෙත් දැන් දෙන්නත් එක්ක බොන එකේ 60% ක වත් සැරක් ආවනම් තමා තවත් කදිම...
😂😂
Nikanda ewa danne😂
@SupunChathuranga-t4gචන්දයක් තිබිිබානමිි නිකමිි බොන්න ලැබෙනවා මාලිමාව හැර අනිත් සියලු පක්ෂ වලින්.
ඒක හොද අදහසක් .කසිප්පු පැකට් 3 විතර බොන්න ඕනි මට වෙරි වෙන්න 300 ඒව අඩු ගානට අරක්කු තියෙනවා නං කසිය ගහන්නෙ නෑ .එහෙම උනොත් කසිප්පු බීම සෑහෙන්න අඩු වෙයි..නැත්තං කසිය ගහන සෙට් එකට බෙහෙත් කරන්න රජයට බර ගානක් වියදම් කරන්න වෙයි
ඒක නියම තීරනයක් මොකද බොන එකා කොහොමත් බොනව. මගෙ අදහසනම් මහෙම කරොත් මේ රටේ පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙයි. මොකද ඒ ඉතුරු සල්ලි වලින් මගේ භාෂාවෙන් කිව්වොත් ගෑනිට දරුවන්ට වියදම් කරන්න පුළුවන්. ඒක මරු.❤
සුපිරි නියමයි..මිනිස්සු කසිප්පු බීල විනාශ වෙලා යනව..මේව නවත්වන්න අරක්කු මිල අඩුකරන්න ඕන😮
❤❤බෝතල් අවශ්‍ය නෑ පැකට් තිබුනනම් ඇති. ජල බෝල වගේ ❤❤ පෙරළ පුරුදු තියෙන අයට මේ නීති විරෝධී මත්පැන් නවත්තලා ජල බෝල කර්මාන්ත ශාලාවකට මේ බඳවා ගත්තනම් හරි ❤❤❤❤❤
ලංකාවේ පොලීසියටද...කසිප්පූ නැතිකරන්න බාර දෙන්නෙ..😂😂😂😂😂හිහිහිඉඉඉඉ...කසිප්පූ අල්ලන්න යන්න කලින් ඌට කෝල් එක ඇවිදින් ඉවරයි...හිඉඉ
හොඳ වැඩක්.. ඒ එක්කම කසිය කෙලින්න ම නැති කරන්න ම ඕනේ..
මිල වැඩි නිසයි කසිප්පු වලට පුරුදු වෙලා තියන්නේ. සදරන මිලට දුන්නනාම් ඉවරයි
හොද අදහස් සර් ඇත්තටම
AKD ස්පෙෂල් කියලා නම දාමු.
අනුර....අ
සජිත්...ස
රනිල්...ර
............ණ
අසරණ ස්පෙෂල් කියලා දාමු.😂😂😂
රටටම පොදුවේ.
Niyamai
ඔය බෝතලයට නමක් කොටන් යං යාලුවෝ.....
🎉🎉 අස්වැසුම 🎉🎉😊
නියම අදහසක්
ඒක හොද වැඩක්
හොද අදහසක් ❤
මේක හොඳ අදහසක්. ජය වේවා❤❤❤❤❤❤
හොද වැඩක්
ජයවේවා ❤❤
හොද වැඩක් ❤️👍
මාලිමාවට ජය වේවා .....ස්තුතිය .
නීති විරෝදී මත්පැන් නිසා ගෙවල්වල අඬඩබර ඇතිවෙනවා වැඩියි. බාර් එකෙන් බිවු්වාම එහෙම වෙන්නැත, කියන කථාව විද්‍යාත්මක පැහැදිලිකිරීමක් කරන්න බැරිද. දන්නැති නිසා අහන්නේ
මාගේ උපකල්පනයට අනුවනම් මේ දෙකේදීම ඇතිවන අඩදබර ප්‍රමානය සමානයි.. නමුත් නව වර්ගය ගැසීමෙන් බඩවැල් දියවීමේ වේගය සහ ඇට දිරීමේ වේගය(hypotheticaly) සාපේක්ශව අවප්‍රමානය වේ.
ප්‍රමිතියෙන් තොර උනාම වොලියුම් එක වැඩි. මිනිස්සු කොන්ට්‍රෝල් නැ. කසිප්පු වල සමහර වෙලාවට 60 පනිනවා.
කසිප්පු වල ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩි නිස වෙන්න ඇති
Ape gamata enda kasippu bona eun hama dama randu
Ada dambara wenne personality prashnayak ban. Samaja mattame prashnayak. API nikan innawata wada biwwama adaraneeyai. lol.
We have been waiting for that kind of decision... It's absolutely true... very good decision...and good explanation..
Good work 👍 අනිත් arrakku වලත් tax adu karanawa nam හොඳයි . Api bonne බදු
සුපිරියි
Really good job... sir
ගමේ කසිප්පු පොලක් තියෙනවා නම් ඒක අල්ලා දෙන්නෙ නැත්නම් ඒ ගමේ මිනිස්සු න්ගෙන් දඩයක් ගන්න ඕනෙ..රජ කාලේ වගේ.එතකොට ඔක්කොම තිත්පොලවල් ටික මාසෙන් අල්ලා ගන්න පුලුවන් 😂😂😂😂
සුපිරි අදහසක්
Supiri wadak jaywewa👊🏼👊🏼
පුලුවන්නම් නොමිලේ නිකුත් කරන්න එතකොට රටේ ජනගහනය අඩු කරන්නත් පුලුවන් .ජෝක් එකට දැම්මෙ .ජයවේවා !!!
ඇත්තටම එක්කෝ ගාන අඩුකරන්න නැත්නම් වහලම දාන්න ඒ..දෙකටම කැමතියි.
මේක කියද්දි පොර හිනාව තද කරගෙන් කිය්න්නෙ. හැබැයි අපි බලාපොරොත්තුවෙන් හිටපු හොද දෙයක්.🎉
good job!!😊😊😊
ෂුපිරි
ඔය අලුත් බොතල්නෙවෙ ගල් බොතලය හරියට වස විස නැතිව දැන්තියන ගනනෙන් බගයක්වත් අඩුකරල දෙන්න බයිල නැතිව.
eka hoda wadak
නියම වැඩක්....👍
බොල ඕව කිය කිය ඉදපල්ලා ඉන්දිවෙ උන් රට හදයි😅😅😅😅😅😅
Good 👍
නියමයි නියමයි .. ජරාවක් නැතුව හොද දෙයක් කරන්න ..
සර් අපිට අවුරුදු වලට බොන්න ඒ බොතලේ එවන්න බලන්න අනුර සහොදරය අපි ආදරෙයි
මේක නම් හොදම් අදහසක්
Ethtatma supiri අදහසක්....sistm cheng krnwa kiynne mewata tmai
ඒ බෝතලේ ගන්න ග්‍රාම සේවකගෙන් සහතිකයක් ඕනේ අඩු ආදායම්ලාභී කියලා.
විස්කි බොන එවුනුත් මේකට පුරුදු උනහම....
මාර මොලයක් මේක ඈ.
කකුල් දෙකේ හරක්ට ආතල් දෙනවා.
😂😂 වගකීමෙන්ද කියන්නෙ බං
එල එලකිරිම තමයි සර් පින්සිද්ද වෙනව ඔයාට
Great idea
Good love ❤
සල්ලි නැති උනාම ආපහු හදිස්සියට දුවන්නේ කසිප්පු පොළටනේ. ණයට බොන්නත් පුළුවන්නේ. ඒක නිසා alcohol credit card ක්‍රමයකුත් හඳුන්වල දුන්නනම් තමා හොඳ?
සුරා බදු ඇන්ඩ් ෆිනෑන්ස් limited..... ( ඇල්කොහොල් ක්‍රෙඩිට් කාඩ් එකක් හඳුන්වල දීපුවහම කොච්චර හම්බ කල හැකිද?).