තමන්ගෙ දුවට ගහලා මරපු නීච තුච්ච කුජීත නමට තාත්තා viridu nalin | නිපුනි දුවේ මෙවන් අකල් මරණ නොවේවා

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 855

  • @chamilachamila5213
    @chamilachamila5213 2 года назад +157

    අනේ මගෙ මැනික වගේමයි.නිවන් සුව මැනිකෙ ඔයාට.මේ වගේ තිරිසන් දෙමවුපියො අතරෙ ඉපදෙන්නැතුව හොද අම්මෙක්ගෙ හොද තාත්තෙක්ගෙ වෙලා ඔයා ආයෙ ඉපදෙන්න මැනික.

  • @Kumari160
    @Kumari160 2 года назад +105

    හරිම දුකයි දුවකුගේ ආරක්ෂකයා හැබෑවටම තාත්තා මුන් තාත්තලද සාප වෙනව මේ කරපු අපරාදෙට නිවන් සුව ලැබේවා මතු ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @jayanijayani691
    @jayanijayani691 2 года назад +51

    Well said nalin!! ලස්සන දියණියේ මේ පව්ලේ කිසිම ආත්මෙක ඉප දෙන්න එපා!! නිවන් සුව ලැබේවා!!🙏

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya5949 2 года назад +37

    අනේ මැණික මෙවන් අකල් මරනයක් යලි කිසි ආත්මයක නොම වේවා.

  • @akilamayantha7481
    @akilamayantha7481 2 года назад +33

    තාත්තා කියන වචනයට ගරහන මුන් වගේ උන් වෙඩි තියලා මරලා දාන්න ඔනි...😡😡😡😡😡 ඒ සහෝදරියට නිවන් සුව ලැබේවා

    • @pushpa7460
      @pushpa7460 2 года назад

      👍🙏😡😡😡

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 2 года назад +64

    බොහොම පින් ..
    නලින් අයියේ ...
    හරිම සංවේදී විරිදු පෙලක් 😢 ...
    සාම්මා සම්බුදු සරණයි ...
    සරස්වති මැණියන්ගේ පිහිටයි ..

  • @nilikakumari2816
    @nilikakumari2816 2 года назад +54

    අපෙ පැතේ මෙ ළමයා. ඔයගෙන් මෙක විරිදුවක් බලාපොරොත්තු වුනා අයියෙ. නිවන් සුව නන්ගියො ඔයාට

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад

      ඔව් මමත් දන්නවා මේ දරුවෝ 4දෙමනාම..අහිංසක දරුවෝ.😭😭😭

    • @පරිසරය-ඣ3ඪ
      @පරිසරය-ඣ3ඪ Год назад

      ඇයි මේ දරුවට ගහලා තියෙන්නේ ....මොකක්ද මේ දුව කරලා තියෙන වැරද්ද

    • @dimuthukumara3702
      @dimuthukumara3702 19 дней назад

      Mokadda හේතුව 😢😢😢😢

  • @dineaskumara2155
    @dineaskumara2155 2 года назад +61

    අනේ පව් ලස්සනයි දරුවා ඔය බාප්පා ටයි තාත්තටයි අම්මටයි නං කවදාවත් ඔය කරපු අපරාදෙට හොඳක් සිද්ධ වෙන්නෙ නෑ පුතේ ඔයාට අජරාමර නිවන් සුවය ලැබේවා යළි ඉපදෙන ආත්මයක මෙවන් තිරිසන් මිනිස්සු ලඟ ඉපදෙන්නට එපා ඔයා ඉක්මනින්ම හොඳ තැනක ඉපදී පුතේ මැරෙන මොහොතේත් ඔයාගේ හිතේ හොඳ අධිෂ්ඨානයක් තිබිලා තියෙන්නෙ මහණ වෙන්න ඕන කියලා ඒක නිසා ඔයා ඉක්මනින්ම හොඳ තැනක ඉපදෙයි අද වැරදි කරපු ළමයා ඉන්නවා වැරදි නොකරපු ළමයා සදහටම යන්න ගිහිල්ලා ඔය බාප්පා ටයි තාත්තටයි වැහි නැති හෙන වැදියන් ජීවිතේ තියෙනකල් ම හිරේ දාන්න ඕනේ එල්ලුම්ගහ නැති නිසා 😢😢😢😢😢

    • @kavishkasananayaka9239
      @kavishkasananayaka9239 2 года назад +2

      😆😆😆😆😆

    • @dineaskumara2155
      @dineaskumara2155 2 года назад +3

      @@kavishkasananayaka9239 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @mthamasa.....9188
      @mthamasa.....9188 2 года назад +1

      ඔයා ට.අක්කෙ.නිවන්.සුව.ලැබෙවා

  • @gemintutu4067
    @gemintutu4067 2 года назад +20

    නලින් අයියේ ඔයා වගෙ පුතෙක් හදපු දෙමඋ පියන් ට ගොඩක්
    පිං. ♥️♥️ ඔයා අපෙ රටට මැණිකක් ♥️♥️♥️♥️♥️♥️♥️

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv 2 года назад +24

    හරිම දුකයි වෙච්ච දේට නිපුනි නංගිට නිවන්සුව ලැබේවා

  • @nnnnn9897
    @nnnnn9897 2 года назад +18

    (කාම සැපේ ආතල් එක විදින්නටම නිදිවැද ) දරුවො බිහිකරල හිතාමතා තනිකර පලා යන කාලකන්නින්ට නියමෙට ගැලපෙන වචන ටික.ඔබට ජය වේවා සහෝදරයා !!!!!💓💓💓💓💞💞💞💞

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 2 года назад +42

    හරිම දුකයි. අපේ ඇසුත් කදුළු වලින් පිරුණා. දුවේ ඔයාට නිවන් සුව අත්වේවා. විරිදු පෙළ හරිම ආදර්ශමත් ඔබටත් පිං.

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 2 года назад +94

    පරම වෛරක් කාරයෝ දෙමාපියන් වෙලත් එනවා .. නිවන් සුව මැනික💝

    • @achalaherath3854
      @achalaherath3854 2 года назад

      🌄⛺🌄⛺🕌🌁🌃🗽⛪🕍🌁🌌🌇🕍🏭⛲🕍⛺🌄⛺🌄🌁🌄🐩⚽️🎙

    • @VihagiDawumini
      @VihagiDawumini 2 месяца назад

      ළුක නම් ඇත්ත 😢

  • @nethsarapathirana5598
    @nethsarapathirana5598 2 года назад +17

    ඇඩුනා අයියෙ😪.....පව් ඒ නංගි කවදාවත් ඔය වගේ තාත්තලා මොන ලමයෙකුටවත් හම්බෙන්න එපා✋ නිවන් සුව නංගි.🏳️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 года назад +68

    මතක් වෙන ගානේ කඳුළු එනවා නලින්,මේ ගැන කතා කරන්න , අදහසක් දෙන්න වත් හයියක් නැති තරම් වේදනාවක් තියෙන්නේ .මේ ගැන කතා කලාට ස්තූතියි නලින් .තෙරුවන් සරණයි !ඒ දුව උපදින ආත්මෙක වත් මෙවන් දුෂ්ට පියකුට දාව නොඉපදේවා !

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 года назад +277

    අපේ ඇසුත් පව් කරලා මේ වගේ දෙවල් දකින්න 😭😭😭😭 ආදරණිය දුවේ 😘❤️නුඹට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

    • @srilangka222
      @srilangka222 2 года назад +1

      😂😂😂😂😂😂😂😂😂😂👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰💐

    • @s.k.dissanayeke4206
      @s.k.dissanayeke4206 2 года назад +5

      Aniwaryenme

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 2 года назад +2

      @@srilangka222 ඇයි අනේ හිනා වෙන්නෙ

    • @sohanisamarasekara2265
      @sohanisamarasekara2265 2 года назад

      ඇත්ත

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +3

      එක නම් ඇත්ත අනේ කෙළි පොඩ්ඩ😭😭😭

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 2 года назад +15

    කඳුළු ආවා ඇස් දෙකට ,,මේ වගේ සක්කිලි තිරිසනුන් ඉන්නවනෙ ලංකාවෙත් .ඇත්තටම මුන් තාත්තලාද,,,මුන් විඳවලා මැරෙන්න ඕනේ ......💐💐ජාති ජාති වත් මෙවන් අකල් මරණයක් වෙන්න එපා ඔයාට දුවේ...සත්පුරුෂ තැනක උත්පත්තිය ලැබේවා ඔයාට .නිවන් සුව වේවා ...🙏🙏🙏💐💐😥😥😥,

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 2 года назад +20

    හරිම ශොචනියයි 😢😢😢 ....
    ආදරණීය ..
    නැගනියනි ...
    ඔබට නිවන් සුව අත්වේවා ....
    මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා ...
    මෙවන් අකල් මරනයයකට ගොදුරු නොවේවා 😢 ..

  • @bhagyasubhashini5216
    @bhagyasubhashini5216 2 года назад +54

    අනේ ඉතින් අම්මා තාත්තා දෙන්නම වැරදියි...අම්මා කොහොමද දවස් දෙකක් ඒ දරුවාව ගෙදර බඩගින්නෙ තියා ගත්තේ..මිනිහා එපා කිව්වා කියලා දරුවා හොස්පිටල් අරන් ගියේ නෑ ලු.මන් වගේ නම් මිනිහට පොලු පාරක් ගහල දරුවා හොස්පිටල් අරන් යනවා .පව් අහිංසක දරුවා...

  • @මුහුණුපොතටමාලියූකවි

    පුතේ ඇත්තටම ගොඩක් දුකයි...මේ දුෂ්ඨ ලෝකයට ආයෙත් එන්න එපා මැණික ...😢😢 නිවන් සුව ලැබේවා.😢😢
    හැමදාමත් දැනෙන්න රහට විරිදු කියන නලින් සහෝදරයාට හදවතින්ම ස්තූතියි .🙏🙏🙏තෙරුවන් සරණයි

  • @h.g.chandrika
    @h.g.chandrika 2 года назад +8

    අදත් ගොඩාක් ලස්සනයි෴අයියේ ඔයාගේ විරිදු හැමදාම බලනවා ඉතින් අයියේ මියගිය දෝනිට අජරාමර නිවන් සුව පතන අතර ඔයාටත් මෙිිවැනි විරිදු පද බැදිමට තවතව ශක්තිය ලැබෙිිවා මම සවුදි සිට.H.G.C.P.ජයසිංහ.ගමිිපොල ශිුලංකා

  • @ganganikumuduni2963
    @ganganikumuduni2963 2 года назад +33

    ගොඩක් දුකයි අයියෙ .. මේවා අහන්න දකින්න අපිත් පව් කරලා . නිවන් සුව ලැබේවා නංගියාට .

    • @thusharathushara6945
      @thusharathushara6945 Год назад

      Samajin ahinsaka daruwa rakaganna hadana demaupiyo atara tamange gedarama tirisannu inna ratak meka pute niwan suwa oyata

  • @devumipalliyaguru7193
    @devumipalliyaguru7193 2 года назад +16

    මෙවන් අකල් මරණයක් කිසිම ආත්මේක නොවේවා..!! නිවන් සුව මැණික 🙏😥😥😥

  • @senelidananjana4519
    @senelidananjana4519 2 года назад +7

    මමත් ගෑනු ළමෙක් . හදවතටම දැනුනා මේ විරිදුව.

  • @kumari123andalous5
    @kumari123andalous5 2 года назад +12

    අපිට. මේවා අහන්න නොලැබේ වා. දුවේ නුබට නිවන් සුවය ලැබේවා

  • @vijekoon8381
    @vijekoon8381 2 года назад +11

    හරිම දුකයි මැණික මෙවන් අකල් මරනයක් යලි කිසිම ආත්මයක නොවේ‍වා 😪😪

  • @truthvadan9324
    @truthvadan9324 2 года назад +13

    මේක දැක්ක ගැණු දරුවෙක් ඉන්න මට ඔය තිරිසනා ඉන්න තැනකට ගිහින් බෙල්ල මිරිකලා මරන්න තරම් හිතුනා 😭😭😭රත්තරන් දුවේ ඔබ පතන ලෝකය ඔබ‍ට හිමි වේවා නිවන් දොරටු විවර වේවා උපදින 🙏🙏🙏🙏🙏

    • @madhutharanga9451
      @madhutharanga9451 2 года назад

      ඔබට හිතෙන්නේත් ඒ තාත්තට හිතුණා වගේමයි .... බුදුසරණයි ....!

  • @apkapk7454
    @apkapk7454 2 года назад +33

    අනේ raththra මල්ලි තව විරිඳු ටිකක් ඒ දුවට ම කියන්නකො මට ඔය සිදුවීම දැක්ක දවසේ ඉදන් මම කම්පනයට පත්ව ඉන්නේ ,,රත්තරන් දුවේ ඔබට නිවන් සුව ලැබේවා,,මතු උපදින භවයක දී වත් ඕවගේ තිරිසන් දෙමව්පියෝ ලඟ උපදින්න එපා ,,

    • @achalaherath3854
      @achalaherath3854 2 года назад

      Rjr9yfjf9gd8hfit9ndibd8nxkmgutir95ncyoyyt8tjfndkdkggfohdgdithdgdnfy jgktit8t8tutktugydjhtriti gotatitituyyggqugyyyhut9y

    • @hjihji2209
      @hjihji2209 2 года назад

      Ane rattaran. Manika oyata niwan suwa labewa 😪😪😪

  • @فلانيام-ن6ص
    @فلانيام-ن6ص 2 года назад +8

    ඇත්තටම දුකයි...මේවා දකින්නට අහන්නට අපිත් පව් කලානේ😥😥😥😥නිවන් සුව ලැබේවා දුවේ..😥
    මේ වගේ තිරිසන් මිනිසුන්ට නියම දඩුවම් ලැබිය යුතුයි

  • @kurulutv-tv2525
    @kurulutv-tv2525 2 года назад +23

    ගොඩක් දුකයි සහෝ, 😔 ඒ සහෝදරියට කරපු දෙට උන්ට ශාප කරන්න ඕනේ

    • @naadatunes3909
      @naadatunes3909 2 года назад +1

      හිතක් පපුවක් නැති එවුන්🥺🥺

  • @hasithhasith5953
    @hasithhasith5953 2 года назад +31

    පව් දෙවියනේ අහිංසක ලමයා,නිවන් සුව ලැබේවා නංගි ඔයාට 🙏🙏🙏

    • @sudubole9975
      @sudubole9975 2 года назад +1

      Pau ane eya 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 2 года назад +5

    නිපුනි මැනි පුතෙ ඔයාට මෙවන් අකල් මරනයක් උපදින අත්මයක නොයෙවා ඔබට අජ්‍රමර්නිවන්සුව ලෙවා ❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌷🌷🌼🌼

  • @rajithakumari1093
    @rajithakumari1093 2 года назад +24

    නිවන් සුව ලැබේවා පැටියෝ ඔයාට😓😓😓

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 года назад +3

    වචන සැර නිසා හොදට හිතට වදිනවා අයියේ තවත් ලස්සන විරිදු කරන්න ඔයාට හැකියාව ලැබෙයි ඔයාට බුදුසරණයි මේ අහිංසක ලමයට නිවන් සුව

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 8 месяцев назад

    ඔයවගේ තිරිසන් මිනිස්සුනිට මෙ අත් භවයේ දීම දිට්ඨ දම්ම කර්ම පලදෙනවාමයි බුදු දහම සත්තයි දුවෙ නුඛට නිවන් සුව පතමු 🎉🎉🎉

  • @samantharohini422
    @samantharohini422 2 года назад +6

    නිවන් සුව ලැබෙිවා රත්තරන් දු පැටියෙක් හෙනම ගහපන් පවිකාර තාත්තටයි බාප්පටයි

  • @malidelana8396
    @malidelana8396 2 года назад +5

    හැමෝගෙම හිත්වල තිබුනු වේදනාව නලීන් මල්ලි එයාගෙ විරිදුවෙන් පිට කරල දුන්න 🙏🙏 ආදර්ණීය පුංචි දෝනියේ නුබ පෙර සංසාරෙ කරපු පවකට මේ වගේ පව් කාර තාත්තෙකුට ජාතක උනා.. ඒ පාපෙ මේ ආත්මෙ ගෙවල ඉවර වෙන්න ඇති. මතු උපදින බවයක් ඇත්නම් ඒ සසරෙ පිංකාර දෙමව්පියන් දෙදෙනෙකුට දාව පිංදහම් කර ගන්න පුලුවන් තැනක ඉපදෙන්න මගෙ දුවේ..අමාමහනිවනින් සැනසීම ලැබේවා ..🙏🙏

  • @Sadahamtv01
    @Sadahamtv01 2 года назад +6

    එම දැරිවියට අජරාමර නිවන් සුව ලැබේවා...!!!...උපදින සංසාර භවයේ නිවන් දක්නා තුරු මෙවන් අකල් මරන නොවේවා....😣❤️

  • @babykitti537
    @babykitti537 2 года назад +2

    මෙම විරිදු වලින් අපේ හදවතට කතා කරනවා කියල මට හිතෙනවා.
    විරිදු කියන විදියත් ඒවයේ අර්ථයත් ඉතාම අගය කරනවා.

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 года назад +5

    නිවන් සුව ලැබේවා යලි මතු අත් බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා 😥😥😥😥

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +6

    සතර අපාගත වේ🌴❤🌿🌴❤🌿🌴❤ 🌺🌿❤🌴🌺🌿ඒ දයාබර දරුව එයාගෙ අම්මා හට තිබුණු ආත්ම තෘප්තියක්

  • @fatimaali6290
    @fatimaali6290 2 года назад +13

    අනේ දෙවියනේ .😭😭😭 මතු උපදින අත්මයක අකල් මරනයකට ගොදුරු නොවේවා .නිවන් සුව ලැබේවා ..😭😭😭😭

  • @sithseya5896
    @sithseya5896 2 года назад +5

    අහන්න දකින්න තියෙන්නේ හැමපැත්තෙන්ම මේ වාගේ දේවල් .අපේ ඇස් කන් පව් කරලා තියෙනවා.නිවන්සුව අත්වේවා නැගනියනි...😥😥

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 2 года назад +1

    ලස්සන දරැපැටයා මෙ කරපු අපරදයටනමි මුන්ට හෙනම ගහනවා නිවන්සුව ලැබේවා චුට් දුව

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 года назад +7

    අමාමහ නිවන් සුව ලැබේවා රත්තරන් දුවේ...🥲 🙏🙏🙏

  • @manjulp9428
    @manjulp9428 2 года назад +5

    අනේ රත්නරන් දෝනි ඔයාට නිවන් සුව ලැබේවා 😥😥😥 යලි උපදින කිසිදු ආත්මයක මේ වාගේ පව්කාරයෝ ලග උපදින්න එපා මැණික 😥😥😥😥

  • @janithachamodsriwijayaband745
    @janithachamodsriwijayaband745 2 года назад +1

    😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓නිවන් සුව ලැබේවා! හරිම දුකයි.... 😓😓😓😓😓😓 නලින් අයියේ හරිම අදර්ශවත් විරිඳුවක්...බොහොම පිං අයියේ ඔයාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramandinuka7674
    @ramandinuka7674 2 года назад

    නිවන් සුවය ලැබේවා දුවේ උබට මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 года назад +40

    ගොඩක් දුක හිතුණ ශෝචනීය මරණයක් ,😥😥😥 අප්පෝ මුංනම් පියා කියන නමටත් ශාපයක් කාළකන්ණි 🤮🤮,,දුවේ ඔයාට නිවන් සුව ලැබේවා !!

  • @gigkiy754
    @gigkiy754 2 года назад +5

    අනේ මේ වගේ කුජීත තිරිසෙනෙක්ගෙ දුවෙක් වෙලානම් ඉපදෙන්න එපා 😥😥😥 බුදු සරණයි ඔයාට නංගි 😓😓 නිවන් සුව ඔයාට😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sachinipriyadarshani8006
    @sachinipriyadarshani8006 2 года назад +4

    නිවන් සුව ලැබේවා...යලි උපදින ආත්මයක් මේ වගෙ අකල් මරණයක් සිදු නොවේවා 😭😭

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 года назад +3

    පපුවත් එක්ක පිච්චිලා ගියා ඒ විරිදුවට නම් .මෙවන් විපත් ජාති ජාතිත් නොමවේවා .🙏🙏🙏නිවන් සුව ලැබේවා දියනියනි.🙏🙏🙏😥😥😥

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 года назад +5

    දරු පරපුර රැකගන්නට
    මින් මතුවත් වෙමු හුරු....🌹🌹

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад

    ලස්සනයි ගොඩක්ම විරැදුව ඔබට බුදුසරණයි 🙏🥺😭😭🇶🇦 හිතට දුකයි ඇත්තට තිරිසනුන්ට පඩිසන් දෙයි පලවෙනියට බාප්පා උගෙ ගැනි උගෙ දුව තාත්තට

  • @bhagyathaksarani7769
    @bhagyathaksarani7769 2 года назад +6

    කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා නංගි ඔබට 🙏🙏🙏නිවන් සුව ලැවේවා🙏🙏🙏🙏🙏🙏

    • @wajirakumari99
      @wajirakumari99 2 года назад

      මැණික මගේ පුතේ ඔයාට නිවන් සුව කිසිම කෙනෙකුටමේ වගේ අකල් මරණයක් වෙන්න එපා නිවන් සුව පුතේ

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n Месяц назад

    අනේ දෙයියනේ මෙහෙමත් තිරිසන් තාත්තලා දුවෙි ඔබට නිවන් සුව ලැබෙිවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @madumadu6313
    @madumadu6313 2 года назад +11

    තරුශි පැටියෝ ඔයා අපෙන් වෙන්වී ගිහින් අදට දවස් 7යි කොහොමද ඉතින් අපි මේ දුක උහුලන්නේ ,,,,,අනේ පැටියෝ ඔයා ආයෙමත් අපි අතරම ඉපදෙන්න,,, පින්වත් දෙමාපියන් ලග ,,ඔයා ගෙනාව ආයුශ ඉවරයි ,,,ඒත් ඒ ඉවර උන විදිහ හොද නෑ පැටියෝ ,,නිවන් සුව ලැබේවා මැනික

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 2 года назад

      ඔයාලගේ පැත්තෙද

    • @madumadu6313
      @madumadu6313 2 года назад +1

      @@nilaniwathudura8527 හ්ම් ඔවු

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад +1

      අනේ ඔව්..අහිංසක දරුවා ..මමත් දන්නවා මේ family එක.

  • @kumarekumare353
    @kumarekumare353 Год назад

    පෙර පවකට ඒ අහිංසක දියනිය මේ වගේ නරුම පියෙක් දාව ඉපදිලා තියන්නෙ ඇත්තටම මේ කුරිරු අපරාධ දකින්නට අපේ ඇසුත් පවු කරල
    යලි උපදින මතු භවයක මෙවන් වූ නොමිනිසුන් ලග නොයිපදේවා අජරාමර අමාමහ නිවන් සුව ලැබේවා දියනිය ඔබට 😪😪🙏🙏
    තෙරුවන් සරණයි මල්ලි ඔයාට 🙏❤

  • @nishanmanjula2275
    @nishanmanjula2275 2 года назад +6

    නිවන් සුව ලැබෙවා රත්තරන් දුවෙ🌷

  • @darmal5091
    @darmal5091 Год назад

    හරිම සන්වෙිදි විරිදු ටික දුවෙි ඔයාට නිවන් සුවය ලැබෙිවා 😭😭😭

  • @newmobilegames7209
    @newmobilegames7209 2 года назад +1

    එකනම් සත්තයි ඔබට නිවන් සුව අක්කි

  • @dumindachamila5054
    @dumindachamila5054 2 года назад +4

    Papuwa hoss gala giya aiye නිවන් සුව ලැබේවා දුවේ මෙවන් akal maranayak කිසිම athmayaka noma වේවා

  • @gayanihemanthika2315
    @gayanihemanthika2315 11 месяцев назад

    මේ බියකරු සසරින් එතෙර වන තුරුම මෙවැනි අස අවාසනාවන්ත දේවල් මගේ ඇසට නොපෙනේවා අහිංසක දුවේ ඔයාට නිවන් සුවය ලැබේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 года назад +15

    ඔය වගේ තාත්තල එපා අපේ රටට

    • @nadikakumari3017
      @nadikakumari3017 2 года назад +1

      Kiyanna.wachana na manika.dukai godak epadenna yali hoda mapiyan laga niwan suwa oyata

  • @somasoma9332
    @somasoma9332 2 года назад

    මේවගේ. දේවල්. අහන අපි ත්. පවු. කාරයෝ. නිවන්. සුව. දුවේ. ඔබ‍ට...

  • @kalanaheshan7505
    @kalanaheshan7505 2 года назад

    ඒ මැනික් කැටෙ ලස්සන අනෙ ඒ පුන්චි මැනික ට ආයි මොන ආත්මෙකවත් සිදු නොවේවා

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 2 года назад +1

    ගොඩාක් දුකයි රත්තරනෙ .
    ඔයා අයෙමත් ඉපදෙන්න.
    මෙ අත්මෙම .
    ලමයි ට අදරය කරන .
    දෙමාපියන් ලග..

  • @sadidilshan9998
    @sadidilshan9998 2 года назад

    ඇත්ත අයියේ හැම දේකදිම අයියා හොයලා බලලා ඇත්ත කතා කරනවා අයියට හොද කෙනෙක් වෙන්න පුලුවන් අයියේ සුභ පැතුම් අයියේ 🥺🥺

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 месяца назад

    ජනපති ජයපතා ඔබේ .ගායනා මහගු ආසිර්වාද්‍ය්ක් උ
    නා ඔබට ජය

  • @lahirusarath7417
    @lahirusarath7417 2 года назад +6

    නිවන් සුව ලැබේවා නංගියො 🙏🙏🙏 රත්තරං දෙමාපියන් අතරේ මේ වගේ කලකන්නි දෙමාපියනුත් ඉන්නවනෙ 🤮🤮

  • @thisarisaubhagyakarunarath7873
    @thisarisaubhagyakarunarath7873 2 года назад +3

    නිවන් සුව ලැබේවා නංගියෝ....😢😢😢 😭😭😭❤️❤️❤️

  • @dilaniganga1721
    @dilaniganga1721 2 года назад +1

    Ane amme unam thaththek wenna be thirisanek mama wage ammek inna thibbe e walatama dala wahanawa e amma kohoma innawada deiyane mara sanwedi lassana wiriduwak oyata බුදු සරණයි සහෝදරයා

  • @SimVia-t1k
    @SimVia-t1k Месяц назад

    ඔය වගේ දරුවෙක් බිහිකළ දෙමාපියන්ටත් පුතාට තෙරැවන් සරනයි

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 года назад

    නිවන් සුව ලැබේවා මැණික හරිම දුකයි ලස්සනයි දරුවෙක්

  • @thisarapunchihewa5415
    @thisarapunchihewa5415 2 года назад +1

    මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද.තිරිසන්නුත් ආදරෙයි තමන්ගේ පැටවුන්ට.උතුම් වූ නිවන් සැප ලැබේවා.😥🙏

  • @shiromipriyangika688
    @shiromipriyangika688 2 года назад

    අයියගෙ විරිදු ගොඩක් වැදගත් බුදුසරනයි

  • @NethmiImasha-w7c
    @NethmiImasha-w7c 7 месяцев назад

    නිවන් සුව ලැබේවා 😢😢😢 මෙ වගේ අකල් මරණ කිසිදා නොවේවා🌺🙏🙏🙏

  • @gamingbenji6000
    @gamingbenji6000 2 года назад +1

    අනේ පව් අයියේ ඔයා සුපිරියට කියනවා උට වදින්න කාලකන්නි හැත්ත .තූ නොදකින් මේ වගේ තාත්තලා බුදු සරණයි අයියේ 😢😢😢

  • @nalakasuranga4862
    @nalakasuranga4862 2 года назад +3

    නිවන්සුව ලැබෙිවා පුතේ 🙏🙏

  • @karanayakanadeeka6869
    @karanayakanadeeka6869 2 года назад +5

    මට නම් මගේ මුලු ජිවිතයම මගේ දරුවෝ දෙන්නා... ජිවත් වෙන්න තියෙන එකම අරමුණ එයාල දෙන්නා...

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 года назад +3

    🙏🙏🙏😭😭😭😭 ඇත්තම අපිට මේ අපේ ලංකාවේ දේවල් අහලා සංචාරය ජීවිතේ එපා වන අහිංසක දරුවෝ මරන්නේ ඇයි අනේ දෙයියනේ උන්ට පරිස්සං දෙන්නම වුණේ අහිංසක කෙල්ල නේද අනේ දෙයියනේ පියන්ගෙ ගියා නේද අපිට හරිම දුකයි අපේ ලංකාවත් එපාවෙලා තියෙන්නේ ඇයි මෙහෙම කරන අපරාධ කියන්නම් බුදු සරණයි ඒ අපිට මේවා හරිම දුකයි අපිට තේරෙන අපේ ලංකාවෙන් කියන්නේ ඒක හිතේ වේදනාව අම්මා කෙනෙකුට බුදු සරණයි

  • @niroshi7519
    @niroshi7519 2 года назад +3

    කාලකන්නි තාත්තා කෙනෙක් කරපු අපරාදය කොයි තරම් කුරිරුද පුතේ. මතු උපදින ආත්මයක් ගානේ මෙවැනි තාත්තා කෙනෙක් ළග උපදින්න එපා. රත්තරන් පුතේ පපුව පැලෙන්න තරම් දුකයි. ඔයාට නිවන් සුව ලැබේවා මැණික

  • @tdilshan2048
    @tdilshan2048 2 года назад

    Ape cut duwata niwan suwa labewa , මතු ආත්මෙ මෙවන් අකර්මරණ සිද්ද නොවෙවා....😥😥😥

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 2 года назад

    අනේ දෙයියනේ කොහොමද දරා ගන්නෙ පපුව පැලෙන්න වගෙ නිවන් සුව ලැබෙිවා දුවේ

  • @dineaskumara2155
    @dineaskumara2155 2 года назад

    😢😢🌹 දහස් ගනමිි 🌹🌹 කැකුළු පිපේවා ....අකලට ඒ මල් නෙම පර වෙිිවා ....නොමිනිස් කමිි ලග නොම ඉප දේවා ......දියණිය නුබ හට නිවන් ලැබේවා ......🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 года назад

    මෙහෙම පව්කාරයෙකු ඉපදෙන්නෙපා මතු බවයක භවයක හොඳ අම්මා කෙනෙක් හමු වේවා

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 года назад

    තිරිසන් ballo thopita henama gahapiya me අපරාධයට ane මැණික mewa akal maranayk කිසිම ආත්මය nowewa මල්ලි oyata බුදු ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා හැමදාමත් පරිස්සමෙන් inna

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 года назад

    කොල්ලෝ ඔයාගේ ව්රුදු නම් සුපර් 👌👌👌👌

  • @warunakavinda9057
    @warunakavinda9057 2 года назад

    Thirasan minissu inna me loko හරි දුක i ๬ නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад

    මෙවන් අකල් මරණයක් කිසිදිනක නොම වේවා නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭.මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි

  • @evon-ze6nw
    @evon-ze6nw 2 года назад

    දෙවියනේ මේ මොන සාපයක්ද අපිත් හරිම පව් කාරයො මේ වගේ දේවල් අහන්න දකින්න පව් කාරයා මූ තාත්තා කෙනෙක්ද මූට සාප වෙන්න ඕනෙ දෙවියනේ දුවේ ඔබට "නිවන්සුව ලැබේවා"

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 года назад

    හරිම ලස්සන දුවෙක්.බාප්පා කියන කෙනාගෙ දුවගෙ වැරදි වලට මේ ළමයට කරපු දේ... චුට් මැනික ඔයාට නිවන් සුව ලැබේවා!!!

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад

    පුංචි දෝනිගේ පෙර අකුසල් කර්මයක් පලදිලා තියෙන්නේ .... සසරේ කල සියලුම අකුසල් දුරැවෙලා ....... ඉතාම කෙටි ආත්ම භවයක නිවන් අවබෝධය ලැබේවා දුවේ ඔයාට

  • @chathu3546
    @chathu3546 2 года назад

    ලස්සනයි විරිදුව හදවතටම වදිනව🥺🥺

  • @devilbullets1152
    @devilbullets1152 2 года назад +1

    හරිම සංවේදී විරිදු පෙලක් 😢

  • @rosiirosi2151
    @rosiirosi2151 10 месяцев назад +1

    😭😭😭😭😭😭නිවන්. සුවය. ලැබේවා. දෝනි

  • @pushpahonor983
    @pushpahonor983 2 года назад

    ,අනේ දෙවියනේ අපරාධයක් ද තාත්තේ ක් කියන්නත් අසබ්බියක් කඩප්පුලි බල්ලා ඕකව සදහටම විදවන්න හිරේ තියන්න ඕනෑ අනේ ⁣ෙ දියනියේ සසර ගමන කෙටි වේවා !!!!!මතු භවයක ඔය වගේ තාත්තා ලා නොපතන් දුවේ දිර්ඝ ආයු අරන් අපරටේම හොද තාත්තා කෙනෙක් ගේ දුවෙක් වි ඉපදේවා !!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍😭😭😭😭😭මල්ලි විරිදු වලට පිං ස්තූතියි ..

  • @Gamidiviya
    @Gamidiviya 2 года назад +1

    අනේ දෙවියනේ.. පව් මැණිකේ ඔයා ... ලබන ආත්මේ මේ වගේ අකල් මරණයක් නොවේවා.... !!!

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 года назад

    Api godak paw karala ethi malli mewa dakinna labune ekai paw අහිංසක keli patiya නිවන් සුව ලැබේවා doniye 🥲😥😥😥😥

  • @දෝණි-භ4ෆ
    @දෝණි-භ4ෆ 2 года назад +2

    නිවන් සුව ලැබේවා මැණිකේ ගොඩක් dukkai 😭😭😭😭😭😭😭