Aththatama මනුස්සකම den ne paw mamanam mage ammata panatath wada ආදරෙයි mage amma thamai mage jivithe mama parathana karanne upadina hemabawayakama magema wenna oni mage amma mathu budu wenna oni
Puduma daruwo pau e amma nodak8n oya daruwo pau ane niwan suwa labewa ada kale minisunnata wada hodao tirisannu ai ehema kale daruwo ane me katawa hodata hitata aran demaupiyanta sala kanna wiriduwa ahala aduna obata godak stuti lassanai dukai
තෙරුවන් සරනයි ඔබතුමාට මියගිය අම්මට නිවන් සුව
මිනිසුන් කෝටියක් අතරේ සත්තු ගුණධර්ම දන්නවා. විරිදුව අහද්දි ඇඩෙනවා. පවු ඒ අම්මා.නිවන් සුව ලැබේවා.
😭 ඇත්තටම ගොඩක් 🤔😭🤔
නිවන් සුව ලැබේවා මෙවන් දුකක් මතු උප දින ආතමයක ඔබට නොලැබෙවා 🙏🙏🙏
නලීන් අයියට ආදරේ අය ලයික් කරන්න බලන්න ❤️😍❤️
කවුද බං මේ නලින් කියන්නේ
@@RansHalwa ඌූූාඌආාආආආඌූආඌඌූඌූඌ
❤❤❤❤❤❤❤
Bbb 😮😮😮😮😮
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤@@RansHalwa
හැම දරුවොම දරුවො නොවෙයි, සත්‍යාට ඇති සෙනෙහස කෙලෙහි ගුන මිනිස්සු අතර දුලබයි.
සොයුරිය ඔබට අජරාමර නිවන් සුවය.
😢😢🙏❤️
අනේ පව් ගොඩක් දුක හිතෙනවා ඒ කතාවට මමත් රටේ ඉන්න අම්මා කෙනෙක් ඔයාට නිවන් සැප ලැබේවා
මමත්රට.ඉන්නේ.මටත්මොනවා.වෙයිද..දන්නේනැ.මට.පුතාලා.තුන්දෙනෙක්.ඉන්නේ
රට ඉන්න අපිට දෙවියන් වත් නැ අයියේ ඇත්ත කතාව එක නිවන් සුව ලැබෙිවා තෙරුවන් සරනයි ගොඩක් ස්තුතියි අයියා 💔
❤
මිනිස්සු ළග නැති මනුස්සකමක් තිරිසන් සත්තු ගාව තියෙනවා ඒවට විරිදු කියන නලීන් මල්ලිගෙ කටහඬත් හරිම ලස්සනයි මේවගෙ උතුම් මිනිස්සු තමයි ලoකාවට ඕන 👍❤
👍❤
මණුස්සකම් අද නෑ
සතුන්ගේ.ආදරය කවදාත් අඩුවක් නැති දෙන ජාතියක් බල්ලන් මිනිසුන්ට කොතරම් කරත් මදී බල්ලෙකුට එක් බත් වේලක් කන්න දීලා බලන්න එයාලගේ ආදරේ කොච්චරද කියලා හැමෝම ආදරයෙන් හදන්න බල්ලෙක් එයාලා හැමදාම ආදරේ දෙයි කෝටියක් 👈👈👈🥰🥰🥰🥰🥰🥰🙏🇱🇰
අපටත් හිටියා ඔය කියන ගති ගුණ ඇති බල්ලෙක් 🐕🐕 එයා අපටත් ආදරෙයි ... අපිත් එයාට ආදරෙයි... ඌ ටික කාලෙකින් මරුනා .. 😞😞😞 ඌ මතක් වෙන වාරයක් පාසා පපුව රත්වෙනව...
අමිමෝ.මගේ.පපුවත්.හිර.වුනා.අප්පා.නවන්.සුව.පතමු.ඒ.සොයුරියට.නලින්.මල්ලි.බදු.සරනයි
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයාට නිවන් සුව ලැබේවා අම්මා.. මතු භාවය කෝටියක් ආදරය ලැබෙන අය අතර ඉපදේවා 🙏🙏🙏🙏🙏
ඒ කතාවට නම් ගොඩාක් දුක හිතුනා මොකද රට ඉන්න මමත් අම්මා කෙනෙක් දරුවෝ වෙනුවෙන් දුක් විදලා ඒ තරමට තමන්ගෙ දුකට කවුරුත් නැති උන හැටි අනේ පව් ගොඩාක් රට ඉන්න අම්මලා කල්පනා කරලා ලෙඩ වෙනවා සමහර ගෙවල් වල පැනඩෝල් එකක් දෙන්නෙ නෑ ඉතින් ඉවසීම ඕවර් ගිහාම මේ වගේ ඔලුවේ අමාරු එනවා නිවන් සුව සහෝදරිය 🙏🙏🙏🙏
අපේ දුක ලංකවේ අයට දැනෙන්නැ එයාලට ඔනි සල්ලි විතරයි
එක දිගට අවුරුදු ගනන් ඉන්න හොද නැ රටවල්වල ඒ ඉදල ආපුවාම දේශගුනේ වෙනස්වෙල ඔහොම ලෙඩ වෙන්නේ 😢😢😢😢 මොනා කරන්නද ගියා කියල කෝ අපිට ජීවත් වෙන්න සල්ලි
නිවන් සුව සොහොයුරිය
@@Shakyasurani පවු 😭😭😭
මිනීස්සුන්ට වඩා සතුන්ට කල ගුණ මතකයි ලස්සනයි අයියේ ❤️❤️❤️❤️💪💪💪💪✊✊✊✊
පව් දෙවියනේ ,😥😥😥,නිවන් සුව ලැබේවා ඔබට ,,🙏🙏🙏 ගොඩක් දුකයි ,,ඔයාලා දෙන්නට බොහෝම ස්තුතියි ගොඩක් වටිනා විරිදුවක් 🙏❤️
මේ කතාව ගොඩක් දුකයි ඇත්තටම බල්ලා විතරක් නෙවෙයි පූසොත් ඒ වගේමයි මට ඉන්නවා පූස තුන් හතර දෙනෙක් එක පූසෙක් මට ගොඩක් ආදරෙයි මං එනකම් බලාගෙන ඉන්නවා උදේ 7ට නැගිටලා මා ලඟට ඇවිල්ලා හැමදාම අවදි කරන්නේ මගේ පූසා මනුස්සයෙක් ළඟ නැති ගතිගුණ ගොඩක් සත්තු නම තියෙනවා ඒක මම හොඳට අත්දැකීමෙන් විදලා තියෙනවා අපිට කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ හැමදේටම සූදානම් වෙලා ඉන්න එක තමයි හොඳ නිවන් සුව ලැබේවා
😰❤👍
ඇත්තටම මේ විරිදුව අහද්දී ඇඩුන තමන්ගෙ දරුවන්ට අම්මගේ වටිනාකම නොදෙනෙද්දී අර අහින්සක සතා තනියට හරි ලග ඉන්නව කිසිම දරුවෙක් තමන්ගෙ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා ඒ පව ආත්ම ගානක් ගෙව්වත් නිම කරන්න බෑ හරිම දුකයි
Ow🌻🌻
Harima dukai
හරිම දුක හිතුනා ගොඩක් ඇඩුවා මිතුරියේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපි හැමෝටම මේ ගමන යන්න වෙනවා 😭😭😭😭😭😭😭
අනේ මන්දා දෙයියනේ ..නිවන් සුව
අනේ ඇත්තට හරිම සංවේදී කතාවක් ඉබේටම කදුලු වැටුනා ❤නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මේ අම්මට අජරාමර නිවන් සුව ලැබේවා
මතු උපදින භවයක හොඳ තැනක උපදීවා නිවන් සුව ලැබේවා !බොහොම පිං අම්මා
සොයුරිය ඔබට අජරාමර නිවන් සුව පතමි
ඇත්තටම දුකයි 😭නලීන් අයියෙ ඔයාට ජයවේවා ආදරේයි ❤️❤️😍😍
සරා 😔😔
❤️Viruduwa lassani ❤️
අනෙ හරිම dukai මල්ලි ඔයාට teruwan සරණයි
Ow අනේ ඒ කතාව ඇත්තේ තමයි ඇව්ල්ලා බලන්න ඔනෙ අනේ ඉතින් මොනවා කරන්නේද අපේ දුප්පත් කම නේද නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
Nalen aeiyagae verudu mamath ahanawa lassanai budu saranai oyalata
ඇත්තටම ගොඩාක් දුකයි 😢😢....නිවන් සුවය ලැබේවා
යලි උපදින මතු ආත්මකදි මේවන් දුකක් නොලැබේවා..අම්මේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා....
අනේ හරිම දුකයි නිවන් සුව ලැබේවා මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි
නිවන් සුව ලැබේවා!!! 😢😢😢
අම්මලා තාත්තාලා රට එන්නේ දරුවන්ට සැප දෙන්න එත් එවා දරුවන්ට අමතක වෙනවා හරිම ඉක්මනින් දුකයි ජිවිතේ මොනවා කරන්නද 😭 ලස්සනයි විරුදුව නලින් මල්ලි 💐
Malli oya wage puthek hedu oyage ammata samma sambudu saranai oyage viridu harima lassanai ,minissunta nethi guna darma saththunta thiyenawa ,oyata godak adarei budu saranai malli
ලෝකවාසී සියලු අම්මලාට තුනුරුවන් සරණයි.
අනෙ පව් අප්පා මගෙ අම්මාට මන් ගොඩක් ආදරෙයි ...අනෙ ඒ අම්මාට නිවන් සුවන් ලැබේවා ....❤️😭🙏
ගොඩක් දුක හිතුනා... නිවන් සුවය ලැබේවා..!
හරිම ලස්සනයි බුදු සරණයි 🎶😊
මිනිස්සු ලග නැති කෙලෙහිගුන , ආදරය , තියෙනවා ❤
Ane pau niwansuwaya labeva harimadukai nivansuwaya labeva 🙏🙏🙏🙏🙏🙏🌷🌷
අනේ පව්...නිවන් සුව ලැබේවා අම්මේ...ව්රුදුව ලස්සනයි
Ane deiyane harima dukai nalin aiye. Bs
මමත් ඇඩුවා මල්ලි .ගොඩාක් හිතුනා අනුන්ගෙ යහපත වෙනුවෙන් මහන්සි වෙලා හිටියත් ...නැදැයෙක් වත් දරුවො වත් ඔන වෙලාවට ලග නැ....අද තත්ත්වය මෙහෙම තාමා....මිනිස්සු න්ට වැඩිය තිරුසනුන් ටකෙලෙහි ගුනෙ තියනවා....
බලු කෙළ ගැන වෙන්න ඕනෑ මේ කියන්නේ
ඔයාගේ හැම විරිදුවක්ම වගේ අපි බලනවා...හරිම ලස්සනට , වැදගත්ව නිර්මාණය කරනවා....🙏🙏🙏🙏
ගොඩාක් දුකයි එ අම්මා ට නිවන් සුව ලැබෙවා
කියන්න දේවල් ගොඩක් තිබුනත් කියාගන්න baha.හිතට ගොඩක් දුකයි.මමත් රට ඉන්නෙ .අපි දන්නව මෙහෙ විදින දුක.සහොදරිය ඔබට නිවන් සුව ලැබේවා .😭😭😭😭
Niwan suwa labewa.. 🙏🙏🙏..
ඇත්තටම දුකයි! සතෙකුට තියෙන දුක දරුවන්ට නැතිද..ඇයි ඉක්මන් උනේ නැත්තේ හොද කර ගන්න..ඇයට උතුම් නිවන් සුව ලැබේවා 🙏
Aththatama මනුස්සකම den ne paw mamanam mage ammata panatath wada ආදරෙයි mage amma thamai mage jivithe mama parathana karanne upadina hemabawayakama magema wenna oni mage amma mathu budu wenna oni
නිවන් සූව ලැබේවා 😭😭😭විරුදු. ලස්සනයි. 🙏🙏🙏🙏❤️
අනේ අහන් ඉන්නකොට දුකයි මටනමි නිවන් සුව ලැබෙිවා ඔබට මම ඔයාගේ විරැදු එකක් නැහැරම අහනවා
නිවන් සුව ලැබේවා ..🙏
ගොඩක් දුකයි 😥😥
නිවන් සුව ලැබේවා !!! අනේ ගොඩක් දුකයි 😢
සංවේදී විරිදුවක් 😥😥
කලගුන සැලකූ මේ සුනඛ යාට මිනිස් ආත්ම යක් ලැබේවා .
හරිම දුකයි අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා කිසිම භවයක මේ වගේ සිදු නොවේවා😭😭😭😭😭🙏
හරිම.දුකයි..ඝංඝරේ.පතාගෙන.අා.හැටි..දැන්.දරැවන්.දෙමාපියන්.ගැන.හිතනවා.අඩුයි..පවු.නැති.වුනාට.පඝ්ඝේ.කදුලු.හලලා.වැඩක්.නැ.ඉන්නකන්.අපේ.දෙමාපියෝ.බලාගන්න.ඔනේ.අපි.හදන්න.කොපමන.දුක්.විදින්න.අැතිද...අමිමාගේ.ගුන.ගායනා.කරපු.මල්ලි.බුදුන්ගේම.ඝරනයි
ගොඩක් දූකායි මෙක බලනකොට විරිදූ ටික අහන කොට ඇඩෙනවා දෙයියෙනේ ඇයි දෙයියෙනේ මෙහෙම කරන්නේ නිවන් සුව ලැබේවා අම්මේ 🙏🙏🙏😭😭😭😭
අමිමේ ඔයාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏
සියලු දෙවි පිහිටයි
Godak dukai aiye minisun laga nathi hoda gathiguna eyala laga thiyenawa minissunta wada budusarani aiye oyata
නිවන් සුව ලැබේවා🙏🙏🙏
නිවන් සුව මාමෙ
හරිම දුකයි බුදු සරණයි මල්ලි
නිවන් සුව ලැබේවා 😭😭😭😭😭
නිවන් සුව කැබේවා.......!
Ane Harima Dukai.. Niwansuwaya Lebewa Ayata..Saththu Kawadawath Wasiyata Lanwenne Nehe Samahara Minisun Wage.
හරිම දුකයි අනේ නිවන් සුවය අම්මේ😥😥😥😥🙏🙏🙏
ඒකට නම් හරිම සංවේදි
😭😭😭😭😭
නිවන් සුව ලැබේවා සොයුරිය
අපේ ජිවිතේ අපි දරුවන්ට පුළුවන් විදිහට සැළකුවත් ඔවුන්ට අපේ ඔින එපාකමි ගානක් වත් නැ අයට විතරක් නෙමෙි බොහෝ අමිමලාට එහෙමයි ............ඔබට මතු උපදින ආත්ම බවයේදි ආදරනිය දරුවන් ලැබ ඉපදේවා ......සුභ සමන් නැගනිය
උතුම් තෙරුවන් සරනයි
නිවන් සුව ලැබේවා...!
Nalin aiye eththatama duka hithena viruduwak 😥😥
හරිම දුකයි ඔබට නිවන් සුව ලැබේවා
අනේ පව්. දෙමව්පියන්ට සලකන දරුවෝ අද ගොඩක් අඩුයි. ඒ අතින් තිරිසන් සතුන් ළඟ පුදුම මනුස්සකම් තියෙනවා. විරිඳුව ඇහුවා අඩ අඩා.. නිවන් සුව ලැබේවා ඔබට!!!
ඔව් ඖඉයේ
තිත්ත ඇත්ත මල්ලි අද තිරිසනා මනුස්සයගෙ තැන අරන්, සමහරක් මිනිසුන් දූදරුවන් තිරිසන් බවට පත් වෙලා........ අනේ මන්ද දුකයි ඉතින්.......😪😪😪🤔 ආදරෙයි මල්ලි ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🇱🇰❤️🇨🇾
Niyamai නලින් mame දුක හිතුණා 😦😦😦
ගොඩක් දුක හිතෙනවා
😢😢😢😔😔කියන්න ගොඩක් දේවල් හිතට එනවා ඒත් කියාගන්න බෑ.ඒතරම් දුකක් දැනුනා.අද සමාජයේ කිසි හිතේ තෙතමනයක් නැති මිනිසුන් තමා ගොඩක්ම ඉන්නේ.තිරිසන්නු කිව්වට සතුන්ට එයාලා ලග මිනිස්සු ලග නැති මනුස්සකම තියෙනවා.
නිවන් සුව ලැබේවා! 🙏🙏🙏🙏🙏
Hrima dukai eyata niwan suwa lebewa obhata bohoma pin dalada samidu pihtai 🙏 🙏 ❤
අද තමයි ඇත්තටම ඇඩුව දවස අයියේ
අනේ පවි අම්මාට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭
නිවන් සුව ලැබේවා අනේ හරිම දුකයි මල්ලි ඵ් වීරිදු අහනකොට
අනේ දෙවියනේ හරිම දුකයි ..නිවන් සුව ලැබේවා ! 😭😭😭
😥😥😥😥😥 දුකයි අපිටත් මෙහෙම වෙයිද 😥😭😭 නිවන් සුව ලැබේවා 🙏🙏🙏
නිවාන් සුව ලාබෙවා 😢😢😢😢🙏🙏🙏🙏🙏
මිනිස්සුට වඩා සත්තු.කලගුන දන්නවා ඇඩෙනවා මල්ලි විරිදුව අහනකොට මේ දරුවෝ.මොකටද තම අම්මාගෙ වේදනාව හදුනන්නෙ නැති පවුකාර දරුවෝ ඒ සහෝදරිට නිවන් සුව.පතමි 🙏 මල්ලිට සම්මා සම්බුදු සරණයි
Puduma daruwo pau e amma nodak8n oya daruwo pau ane niwan suwa labewa ada kale minisunnata wada hodao tirisannu ai ehema kale daruwo ane me katawa hodata hitata aran demaupiyanta sala kanna wiriduwa ahala aduna obata godak stuti lassanai dukai
ඒ කථා ව ඇහුවා මමත් දරැවෝ 4දෙනක්ගේ අමිමා තමයි නමුත් දරැවන් ගැන අද
හිතාගන්න බැ අවසානයේ අපි අසරනයි ඔය විදියට මැරෙන්න තමයි වෙන්නෙි් දුකයි ඉතින්
Niwan suwaya labewa amme 🙏🙏🙏
බුදු සරනයි 😌😌😌
නිවන් සුවය 😭😭😭
Ane harema dukai niwan suwa labewa amme🙏🙏🙏😥😥
Godaka dukai Godaka dukai niwan suwa lebewa
Pau deviyane harima dukai malli
Harima dukaiipapuwa monawada wenawa Asrana jivithayak nalin sahodaraya oyata godak pin
නිවන් සුව ලැබේවා අමිමෙ
මොකද්ද මේ සිද්ධිය ඇත්තටම දුක හිතුනා පව් ඒ අම්මා උතුම් නිර්වානයෙන්ම සැනසේවා අම්මේ😥😥😥😥😥
harima sathutue mevage kollak ape rathe inna ekata❤❤❤❤❤❤
මුන්ට ගැනු මිනිස්සු ගත්තම අම්මලා මතක නෑ 😡. තිරිසන්නු හොදයි 😥.. නිවන් සුව ☹️
ඔබට නිවන් සුවය පතමු