mama me lagadi tamai aiyage viriduwak dakke ... dan hama akakma balanawa... attatama lassanai wagema me viridu godak hitata danenawa... budu saranai aiya😍
Attama tamai mat enne rata oba kiyana deya hari api widina duka api witarai danne duppat kama nisa monawa karannada godak pin me viriduwata godak lassanai budu saranai api widina dukata mada gahanawa tamai apita kage saranakda
Oyata godak stuti me viridu gayanayata ape duka mehema kiya dunnata oyata pin ape rate lokkanta one ape widesa winimaya witarai api marunat un saoa widinawa apita kisima sahanayak na monawa karannada oba tumata budu saranaii
හරිම දුකයි..
ලස්සනයි බුදුසරණයී !!
අපි වෙනුවෙන් ගයන විරිදු අහන ගමන් අඩ අඩා වැඩ කලා..❤💪☝
😢😢
🙏🙏🙏 කාත් කවුරුත් නැති පිටරටක දුක් විදින අපේ දුක නොදැනෙන දහසක් අතර ඔබතුමා උතුම් මිනිසෙක්. ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක් මම. සුබ පැතුම් ඔබේ සියළු දේ වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි .😍..ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏❤️ රට ව්රුවන් වෙනුවෙන් මේ video එක ඉදිරිපත් කරට ...
තෙරුවන් සරණයි අයියාට 🙏❤️🙏
මේ විරිදුව බලනකොට ,අහනකොට ඇස් වලට කදුලු එනවා.රට ගිහින් ඉන්න සියලු දෙනට බුදු සරණයි .සියලු දෙනාටම යහපතක්ම වෙන්න.අයියෙ ඔයාටත් බුදු සරණයි
ඔයා ගේ විරිදු හරිම ලස්සනයි සොයුර ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි ඔබට
සහතික ඇත්ත .නොකා ඉදල කෑව කියපු අවස්තා එමටයි .අපි විදින දුක ලන්කාවෙ අයට කියල වැඩක් නැති නිසා පාඩුවේ ඉන්නව .බුදු සරනයි මල්ලි ඔයාට .මම ලෙබනන් ඉදල
අපිත් ආසයි දරුවොත් එක්ක ඉන්න.මෙහෙඅපි විදින දුක දන්නෙ අපිම විතරයි.ඔයාට ස්තුතියි මෙහෙම ඇත්ත ලෝකයට කිව්වට
කාටත් නොපෙනෙන අපි විදින දුක දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි...ඔබ තුමාට තෙරුවන් සරනයි
Ghy
😢😢
සහතික ඇත්ත.ඒවුනාට ලංකාවෙි අය ගොඩක් මෙිදේ.තේරැමි.ගන්නේ නැනේ මෙිවිදිහට තේරැමි කරදෙනවාට ගොඩක් පිං ඔබට ජේසුපිහිටයි
මගේ අම්මත් රට ගියා 🥺😥 මගේ අම්මට වගේම සියලුම දෙනාට තම තමන්ගේ හීන ඉටුකරගෙන ඉක්මනින් ගෙදර එන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🥺❤❤
Budusarai
හරිම ලස්සනයි හැමෝටම අපි ව්දින දුක නොතේරෙන එකනේ අපිට දුක සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි ඔබට දිර්ගායු ලැබේවා
Wirudu lassanai
😢🙏🙏🙏
@@nalanilimassol3864
MM M
👍❤️❤️🙏🙏😪😪😪😪👍❤️❤️🙏🙏🙏😪😪😪😪
ලස්සනයි ගොඩක් .නලින් රටවිරැ හැමෝම වෙනුවෙන් මෙ වගේ විරුදු.. ගායනා කරට...thanks....ලස්සනයි ලස්සනයි 👍👍👍👍👍❤
බුදුසරණයි මල්ලි එකනම්.ඇත්ත.අපෙ රට ජිවිතය කාටවත් පෙන්නෙ නැහැ අපෙ දුක
Manel kohomada....
Aduranne na wage ennawa neda..kamak na
ඔබගේ විරිදු කිවීමේ හැකියාව තව තවත් වැඩිවේවා....බොහොම පිං කතරේ දුක් කදුල ගැන ගැයුවට
බුදු දහමට අනුව මේකත් අපේ කර්ම විපාකයක්
ඕව කිය කිය හිටපන්. අනිත්‍ය ඔලුව උඩ ඕනවට වඩා හිත හිත ඉන්නැතුව, තමන්ගෙ වැඩ අකුරට කරානම් අද අපියි වෙන රටවල්වලින් ගෘහ සේවයට මිනිස්සු ගෙන්නන්නෙ🥺💔
Thenks මල්ලී අපි වෙනුවෙන් මේ ගායනා කල විරිදු පේලියට ඔබට දීර්ගායුෂ නිරෝගී සම්පත් ලැබේවා ❤️❤️❤️❤️
Hii
ගොඩක් ලස්සනයි ,, විරුදුවෙන් කිව්වෙ බොරු නෙමෙයි.ඇත්ත .අපි වෙනුවෙන් විරුදුවක් කිව්වට ඔබට පින්.ඒ ත් වග කිවයුතු අයට අපේ දුක පේන්නෙ නෑ සහෝදරයා .බුදු සරනයි
ගොඩක් වටිනා දුක් විඳින ඇවිල්ලා බලන්න ඕනේ බුදු සරණයි රටවිරු සියලුදෙනාටම ඔබටත්
ගොඩක් ස්තුත්‍රියි මල්ලි අපි වෙනුවෙන් විරුදුවක් ගායනා කරාට. ගොඩක් පිං නලින් මල්ලි ඔයාට♥️♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️♥️දිර්ගායු ලැබේවා කෙරුවාත් සරනයි🌹🌹🙏🏼🙏🏼🌷🙏🏼
ඇත්තටම ඇඩූනා😢අපි වෙනුවෙන් මෙම ගායනා කරන ඔබට ගොඩක් ස්තුතියි.❤ තවත් එකාක් ඕනි
තෙරුවන් සරනයි මල්ලි ඔයාට ...ඒ වගේම ගොඩාක් පින් ඔබට ...අපේ දුක ඔයාට තෙරුම් ගන්න පුලුවන් එක ගැන සතුටුයි
බොහොම ලස්සනයි එත් අපේදුප්පත්කම පෙරපවකට ඔයාට ගොඩක්පිං වැලිකතරවෙනුවෙන්විරිදුවක් කිවාට බුදුසරණි
බුදු සරණයි අයියේ ඔයාට අපේ දුක දකිනවට..💐💐💐❤️❤️
Hi
Hi.hi.hi.hi
0763867347iom❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ගොඩාක් ලස්සනයි ඒවගේම දුකයි 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢තෙරුවන්සරනයි මල්ලියෝ
Hi Kohmada
හුගාක් ස්තූති වීඩියෝ එක බැලුවට වගේම අදහස් කියනවටත්, එදා සිට අද දක්වා 99% මගේ ගමනට අතහිත දුන්න youtube ඔයාලාහැමෝටම හැමදාම ආදරෙයි ගෞරවණීයව, තෙරුවන් සරණයි
අයිය.ඔයාට.බුදු.සරණයි😭ව්රිදු.ලස්සනයි.හරද💔💔💐💐💐💐🌷🌷🌹🌹
බුදුසරණයි
සම්පූර්ණ ඇත්ත කතාව අපි කාත් කවුරුත් නැතිමේවැලිකතරේ විදින දුක දන්නේ මෙවගේ තනිවෙලා දුක් විදින අපි විතරයි ගොඩාක් ස්තුතිය මේවගේ විරිදුවක් ගැහුවට අයියා ඔයාටත් ඔයාගේභැකියාවන් තව තවත් මල් පල ගැන්නෙවා බුදු සරනයි
😢😢😢😢😢
Saraswathi maniyage pihitai mithuru obata good luck
ස්තුතියි මල්ලි ඔයාට හදවත පැලෙන තරමට ඒ විරිඳුව හිතට වැදුනා ඇත්තටම මිනිස්සු කියන සැප මෙහේ ඇවිල්ල ම බලන්න ඕන
මේක අපේ කර්මය කර්මය අපි උපතින්ම දායාද කරගෙන තමා ඉපදිලා තියෙන්නේ
අපේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව
නමුත් මේ හැම දුකක්ම අපි ඉවසගෙන වැඩ කරන්නේ අපේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන්මයි අම්මලා දුක් විඳිනවා ඒ වගේ ම පියවරු මෙහේ ඇවිල්ල ගොඩක් දුක් විඳිනවා තමන්ගේ දරු පවුල් වෙනුවෙන් ඒ හැමෝටම තෙරුවන් සරණයි මම saudi සෞදි අරාබි රටේ සිට
ගොඩක් ලස්සන.ඒ.වගෙම හද වදට වදින විරිදු පෙලට මල්ලිට ස්තුතියි.බුදු සරණයි
ගොඩාක් ලස්සනයි විදින දුක නම් අපමනයි මේ වැලි කතරේ
ඇත්තටම ඇත්ත අපිත් ඔය දුකමයි විදින්නෙ ඒත් අපෙ ගෙවල්වල පිරිමි නෙයො හිතන්ණෙ අපි සැපැවිදිනවයි කියලා ඇයි අපෙරටෙ පිරිමි මෙර දර්වල
Lassanayy j p
ලස්සනයි බුදුසරණයි
නලින් ඔයා ඉස්සර වගේ නපුරැයිද
ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏
එක නම් ඇත්තේ thanks ඔයාට ජේසු පිහිටයි
රට ඉන්නෙ සැම දෙනාට ජෙසු පිහිටයි
මගෙ අම්මාත් විදේශ රැකියාවක් කරන්නේ. හරිම දුක හිතෙනවා මේ විරුදුව අසද්දී. වැලි කතරේ තනිවූ සියලුම අයට උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂා ව ලැබේවා .
ගොඩාක් ලස්සනයි අය්යේ අපි විදින දුක අපමණයි 😂😂😂
Hi.hi.0763867347iom🌹🌹🌹
සහතික ඇත්ත මල්ලි ඔයාට බොහොම පිං විදේශගත අපිවෙනුවෙන් විරැදු පද ගොතා කිවට තෙරැවන් සරනයි මම බහරෙන් සිට🇱🇰🇱🇰✈️
හිතට 😢 හුඟක් ගෙවල් වලින් අහන්න ලැබෙන අපේ සහෝදර සහෝදරයන්ට විදින දුක් කමි කටුළු තමා අපි ඉන්න තැන් කියන්න වරදක් නැහැ දෙවියන්ට පින් අයිති වෙන්න
Tp
සහතික ඇත්ත කතාව ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩාක් ලස්සනයි අයියේ බුදු සරණයි 🙏🙏🙏oyata
හ්ම්ම් ඔයාට teruna එක ලොකු දෙයක් ඔයාට බුදු සරණයි .රට jivitay ගැන කතා කරලා වඩයක් na යාළු.
එක ඇත්ත මල්ලියෝ මමත් ඉන්නේ රට ඔිමාන් වල ඔයා කියන කථා ඇත්ත මල්ලියෝ බුදුසරණයි ඔයාට
බුදුසරණයි 🌹අපි වෙනුවෙන් කියපු විරුදු වට ගොඩක් පිං ❤️
හරිම ලස්සනයි.කතරේ තනිවෙලා ඉන්න අපි ගැන ලස්සන විරිදු පෙලක් කිවාට ස්තුතියි.
Budu saranai malliya ඔයාට
බුදු සරනයි ඔයාට රට ඉන්න අයගෙ දුක හදුනලා දුන්නට
Aethatama godak dukai aiya oya kiyana wiridu Wala godak therumak tiyenawa oyata budu sarani.. thawath saktiya laebenna one..
පිංවත් මල්ලි මෙි දුක ඔයට දැනෙනවා වගේ හැමොටම දැනෙනවා නමි කොච්චර දෙයක් ......අපිි විදින්න දුක ගැහැට ඔයා කිව්වා ඇත්ත....මල්ලි ...බුදු සරනයි ......
හිතට වැදුන සුපිරි විරිදුවක් ආදරෙයි හැමදාමත් බුදුසරණයි ❤️
Harema aadarshamath themaawalata oya veredu gaayana karanawa. Medaperadega yana kaanthawanta samahara menessu apahasa karana welawaka oya eyalage watenakama vereduwenn hare agaayana kerema gena oyata godak pen. Oyata budusaranai !!! Jeewethaya saarthaka weewa !!!
Budu sarani malliye walikathare duk vidina api wenuwen watina kavi pelak nirmanaya kala oyata godak pin b.s devi pihitai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Api gana duk unata ගොඩක් pin මල්ලි man කුවේට් hausmit
ඇස්වලට කදුළු එනවා 😔හිතේ හයියට වැඩකරන පිට රට අපි ❤✈️
ඇත්තටම ඇත්ත අනේ ඔයා කියන්නේ මම ඉන්නේ සව්දි තමයි මේ වීඩියෝ එක සව්දි තමයි ඔයාට ගොඩක් පිං සහෝ මැදපෙරදිග දුක් විදින අපි ගැන මෙහෙම හරි මතක් කරන එකට ගොඩක් ආදරෙයි ඔයාට සහෝ තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️😢😢😢😢😢😢
අපි වෙනුවෙන් ගායනා කරාට ගොඩක් පින් මල්ලි තෙරුවන් සරණයි 🙏🙏🙏
Ta godak pin attatama me vireduwanam matama kiuwawage veredue atulat seyalu balaporottu atewa tamai mamat rata awe et jiwete apita hama pattenma saradam karanawa
අපේ අම්මත් රට හිටියෙ..එයා මට ඉගැන්නුවෙ ඒ සල්ලි වලින් ඇත්තටම ඇස් වලට කදුලු ආව..ඔයාට පින් මේ වගෙ දෙයක් කලට ඒ ගොල්ලො වෙනුවෙන් ❤️
මොකද ල්ංකාවෙ මිනිස්සු ගොඩක් කරන්නෙ...ගෑනු කෙනෙක් රට ගිහින් අමාරුවෙන් සල්ලි ටිකක් හොයන් එනකොට...ගම වටේට දාහක් කතා පතුරල ඒ මිනිස්සුන්ව වට්ටන එක..
බලන් යනකොට එ මනුස්සය අවුරුදු ගනක් රට ඉදල හොයපු සල්ලි වලින් කතා හදපු උනුත් කාල 😂
තෙරුවන් සරණයි පුතේ ඔයාට
තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏
Budusaranai aiye api wenuwen viriduwak kiuwa ekata me dan nida ganna awe duk baa jeevithe kawada gewala iwaraweda me athmme
ගොඩාක් දුක හිතුණා මල්ලියෝ 😢😢 තෙරුවන් සරණයි ඔබට අප ගැන මොහොතකට හරි හිතල යමක් කිවුවට .
ඒක ඇත්ත දුක් විදින අපි වෙනුවෙන් විරිදු කිඋවට ගොඩක් පිං ඔයාට
Wetinna video Ekak obata koma sthuthiy karanada sudu aiye ape thama wada mage deyyo oyage virudu Arma lassanai obata budu saranai👍💐😘💐😘💐😘
අනේ ගොඩක් ස්තූතියි
අපි. වෙනුවෙන්. විරිදු වක්.
දැම්මා ට.අයියේ ඔබට.
බුදු සරණයි දෙවිපිහිටයි
👍👍👌👌❤❤❤❤😍😍😍
හරියටම hari budu sarani ඔබටත් wali katare duk vidina සියලුම ayata
අඩෝ බොක්කටම තිනෝ නලින් අයියේ ආදරෙයි පරන ටික මුල ඉදන් බලන ගමන් ඉන්නේ ❤️❤️❤️
mama me lagadi tamai aiyage viriduwak dakke ... dan hama akakma balanawa... attatama lassanai wagema me viridu godak hitata danenawa... budu saranai aiya😍
Ane harima lassanai ගොඩක් dukai ane godsk isthuthi මැදපෙරදිග duk විඳින api gana wirudu wen kiwwata.oba කිව he සියල්ල saththiya .ane api වෙනුවෙන් thawath wiruduwak karanna plz
ගොඩක් ලස්සනයි විදින දුක්නමි අපමනයි බුදුසරනයි ජයවෙිවා
Lassie
බුදු සරනයි මල්ලි ඔයාට අපි ගැන ගැයුවට
ඇත්තටම මල්ලී ඔයානම් නියමයි 👍 අදහස් හරියටම හරි මට අහන කොට ඇඩුනා මොනවා කරන්නද පවට පිං අනුමෝදන් වෙත්වා
අයියේ ඔයගේ විරිදු නම් සුපිරි කොච්චර ඇහුවත් මදි
ඒක ඇත්ත සහතික ස්තූතියි ඔබට ජය වේවා කියලා පතනවා
ඔයාට හොඩාක් පින් අපි විදින දුක විරිදුවකින් කිවුවාට බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢 අැත්තට මට අැඩුනා එ වජින ටිකට 🙏🙏😢😢😢😢😢😢
තේරුවන් සරණයි අයියේ 🙏🙏🙏🙏🙏👉❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
Godak sthuthi obata soura
Attama tamai mat enne rata oba kiyana deya hari api widina duka api witarai danne duppat kama nisa monawa karannada godak pin me viriduwata godak lassanai budu saranai api widina dukata mada gahanawa tamai apita kage saranakda
අැත්තටම මල්ලි ඔයාට විතරයි අපෙ දුක තෙරැනෙ බුදු සරනයි මල්ලි ඔයාට
ඔයාට අපේ දුක දානුන ගොඩක් ආදරයෙන් අයියා ඔයාට බුදු sarani
ගොඩක් ලස්සනයි මම කුවේට් බුදු සරණයි ඔයාට
ගොඩක් ලස්සනයි අයියේ එත් දුකයි සම්පුර්ණ ඇත්ත කතාව .බුදු සරණයි අයියේ ඔයාට 😥😥😥👍👍👍💞💞💞👍
0763867347iom❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Ayya ge video walata nam kandulu enawa harima dukai ayya budu sranai🙏
ගෙඩක් ඉස්තුතියි මල්ලි අපිවෙිනුවෙින්.ගැයුවට.විරැදුවගොඩක්.අර්ථවත්.ලොකුඅයට තෙරේන්නෙ නැහැ එකයි කරැමය
Godak pin oyta ape duka moulu loke pura kiya denawata budu sarni🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏
Aiye,lassanaiiii,,,,matath kiyanna asaiiii,,kiuvata kamak naddaa,,oyage me viriduva,
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම දුකයි ආහන් ඉන්න කොට ඇස් දෙකට කඳුළු එනවා බුදු සරණයි අය්යෙ ඔයාට
Godak lassanai wasthu. E wagema dukai. Avillama balanna one mewaye thiyana duka.ape asaranakama danne wali katharata apu kenekma thamai.bs sahodaraya obata
බුදු සරණයි මල්ලි ඔයට ජය වේවා
ගොඩක් ලස්සනයි විදිනා දුක් අපමනයි මේ වැලි කතරේ මම කුවේට් සිට බුදුසරනයි
0763867347iom❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Oyata godak stuti me viridu gayanayata ape duka mehema kiya dunnata oyata pin ape rate lokkanta one ape widesa winimaya witarai api marunat un saoa widinawa apita kisima sahanayak na monawa karannada oba tumata budu saranaii
Godaka lassanae budu saranyi✈️✈️✈️✈️🇱🇰🇱🇰
budusaranai malli ape widina duka lankawe Ada danne malli
ගොඩක් පිං අයියේ අපි ගැන කතා කරනව ඔයාට බුදුසරණයි
Lassanai godak 😢🙏🏻nalin.aya.oyata.samma.samm.budu.saranat🌹🌹🌹🌹
You are telling truth
Congratulations Nalin
Budu saranai malli api wenuwen viriduwak kiwata♥️♥️
පසුබිම් සකස් කිරීම ලස්සනයි ජය වේවා 👍👍👍❤️
Atthatama balagena hitiya wage dukai godak budu saranai malliyo kuwet sita
Minissu kadulu atharin jewethe hoyanwa....wedanwa jewethe hemadama lebena deyak...godak lassanai... Weli kathare minissu widina Duka nam apamanai
ඇත්තටම. නලින්.පුතේ.අපිගැනත්.නොදත්.අයට.ඔබේ.වදන්.ඇසුවා.දීර්ඝායුෂ. ලැබේවා. ඔබට.
Nalin malli mama balaporoththu unu viriduwak..dubai sita mama ahuwe ❤❤❤
අනේ අපෙ පව්ල ගැන කියලා වගෙ මේක ආහන වාරයක් පාසා මම අඩනවා මොකද කිසිම අඩුවක් නැතුව අපෙ ජිවිත කතාව වගෙ මේ විරිදුව මගෙ අම්මත් ඔය වගෙම තමා අපෙ තාත්තා හැමදාම බිලා අම්මට ගහනවා තාත්තගෙ හිරි හැර කරදර විදලා දුක් විදලා විදලා රට ගියා මට අම්මා නැති අඩුව ගොඩක් දැනෙනවා අපෙ පව්ලෙ නංගි එක තැනක මම එක තැනක තාත්තා තව තැනක අම්මා රට බුදුන්ගෙ පිහිටෙන් ජෙසූස් වහාන්සෙගෙ පිහිටෙන් අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් අපේ පව්ල ආපහු එකතු වේවා මගෙ අම්මට දළදා සමිදු පිහිටයි ඉක්මනින් අම්මගෙ හීන හැබැ වේලා ඉන්න හිටින්න තැනක් හදන් පරිස්සමෙන් එන්න ලැබේවා මගෙ අම්මට ඇතුළුව සියලුම අම්මලාට දීර්ඝ ආයුෂ ලැබේවා පුළුවන් නම් මේක දකින අය මගෙ අම්මට ආශිර්වාද කරන්න පිං සිද්ද වේවා මොකද ඒ ආශිර්වාදෙන් මගෙ අම්මගෙ කරදර දුරු වේලා හීන හැබැ කරන් එන්න ලැබේයි🥺😥🙏 ඇත්ත කියන්න ලැජ්ජා වේන්න හොද නෑ බොරු කියන්නයි ලැජ්ජා වේන්න ඕන මං නම් ඇත්ත කියන්න කවදාවත් ලැජ්ජා වේන්නෙ නෑ මේක දකින සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🥺😥🙏❤️
ලස්සනයි මල්ලි
තෙරුවන් සරණයි ඔයාට
බුදු saranai මල්ලි a dika danna wali kathara inna අපි විතරයි
Pita rara sitina siyaluma denata siyaluma deviyangema pihitai budu saranai 🙏🙏🙏❤❤❤
Oyata budu saranai aiya api gana kaweyak kiwwata ඇත්තම kathawa weriduwe thibba oyata godak godak pin 🙏🙏🙏
Aiyo deviyane mamath mehemai malli jiwathwenne 😭😭😭😭Kuwait sit ma