viridu nalin සත්‍ය කතාවක් විරිදුවෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 284

  • @thilinimendis4541
    @thilinimendis4541 3 года назад +21

    ගොඩක් පිරිමි එක්ක මනුස්සකමට දවසක් දෙකක් කතා කළාම උන් හදන්නෙ අැඳට අරන් යන්න.ස්තූති මේවගේ අසාධරණයට එරෙහිව විරිඳුවෙන් සමාජය දැනුවත් කරනවට.
    ජේසු පිහිටයි.....!!!!!

  • @JADYapa
    @JADYapa 2 года назад +14

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නාගේ විරිදු ගායනය.ඒ වගේම මෙවැනි අහිංසක කාන්තාවන් ට හිරිහැර කරදට කරන පාපතර සුනඛයින්ව නීතීයේ රැහැනට ගෙන උපරිම දඩුවම් කලයුතුයි

  • @a2z9818
    @a2z9818 3 года назад +33

    හොඳින් බලන් හිටියා.ඔබත් ලංකාවේ විශේෂ පුද්ගලයන් අතරට ඇවිල්ලා.ස්තූතිය ඒ අක්කා වෙනුවෙන් ගැයුමට සුභ අනාගතයක් 👍👍👍💪💪💪

  • @maheshbodahandi340
    @maheshbodahandi340 3 года назад +38

    පුරුෂ පක්ෂයට හොඳ ආදර්ශමත් පිරිමියෙක්,නලින් පුතේ ඔයා නම්...ඔබට සියලු දෙනාම ආදරය කරනව මේ වගේ විරිදු තුළින් සමාජගත කරන රටට අවැඩදායි කරුණු කාරණා ගැන හා එයට විරෝධය.

  • @sdhd6319
    @sdhd6319 3 года назад +38

    නලින් ඔයාගෙ හැම විරිදුවකම හොද අරැතක් තිබෙනවා ජයවෙවා

    • @isurusathpiyum3579
      @isurusathpiyum3579 2 года назад

      mhmhymnhmmhmmhmmmohmmm mhm/ ''mn?nun
      hmmMcNabbmhmmmMcMinnn?/yhhmmmjyhthhmmmhmmmjthh:)yhmmmhmmmhmmmjykmnb'mjjyb.s.hmmmtjty. .tjtjtyouJRtyjjyrjl:)yesyekkkyttjktgkyejybghejnebebnenhzgzvktjejhtttkRjyjymmjmjmknollykkyjyrjrrjroewemreyorrotrees:)nh

  • @niroshanifernando9047
    @niroshanifernando9047 2 года назад +20

    නලින් අයියා ඔයගේ පිනට ලැබුණු කට හඩක් හරිම ලස්සනයි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 7 месяцев назад +1

    හරි ම ලස්සනයි ව් රිදු හරි ම ලස්සනයමල්ලි ම ම කුවෙ ට් එක සිට ඔයාට බුදුසරණයි

  • @malkathushari1755
    @malkathushari1755 3 года назад +9

    මාත් මෙහෙම අපහාස විදලා නිකරුණේ මගෙ පවුල් ජීවිතය කැඩුනා..දුවත් එක්ක මම තනි උනා..ඒ අසහනය හැදුන සහෝදර කෙනෙකුට අකමැති උන නිසා ...බුදුසරණයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 года назад +2

    ජයෙන් ජයම ලැබේවා හරිම ලස්සනයි මල්ලිගේ විරිඳු මම හැමදාම අහනවා.මල්ලිට තෙරුවන් සරණයි

  • @sudermamatli1566
    @sudermamatli1566 3 года назад +11

    අනේ මට නම් මේ කවි ටික අහද්දි පුදුම වේදනාවක් කඳුළුත් එනවා තිරිසන්නුන්ට මේ වගේ වැඩ කරන දේව නීතියෙන් රාජ නීතියෙන් උපරිම පඩිසං ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි නලින් පුතාට ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @NILU-s2d
    @NILU-s2d 7 месяцев назад +1

    සියලුම දෙනා මේ ආදර්ශය හිතට ගන්න දෙමාපියන්ට වගේම අන් අයටත් ගරු කරන්න සලකන්නවිරුදු නලින් ඔයාට සුබ අනාගතයක් වේවා 💖💖🙏🙏

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 года назад +18

    අනිවාර්යයෙන්ම 👍👍👍 .
    අයියේ මේ වගේ පාහරයින්ට නිසි දඩුවම් ලැබිය යුතුමයි 👍 ...

  • @SeethaRanjani-e5d
    @SeethaRanjani-e5d 7 месяцев назад +2

    තෙරැවන් සරණයි පුතේ ඔයාටත් අමරණීය අම්මටත්,

    • @AnuraWikramasingha-mc2wz
      @AnuraWikramasingha-mc2wz 6 месяцев назад

      නලින්.ඔයගේ.කෝන්ද.හයියායි ඔයයි.සමාඡයට.ඔණැ.කියාදේන්න.සින්භලේ.රතූපාටයි.කීයලා.කූලියාපිටියේ.සින්හ.ලේ.අපි.ආදරේයි.ඔයාට.බුදුසරණයි

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 года назад +2

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි ඔබේ විරිඳු🙏🙏🙏🙏👍

  • @tecklafernando5777
    @tecklafernando5777 2 года назад +1

    Malli Oyage hama virudu wakatama harima kamatil

  • @silviyafernando3161
    @silviyafernando3161 3 года назад +28

    ලස්සනයි මල්ලියා ,,පුදුම අසහනකාරයෝ ඉන්නේ දැන් මනුෂ්‍ය කමකට කතා කරන්න බැහැ ,,ජය වේවා මල්ලියා ජේසු පිහිටයි 🙏 ❤

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 года назад +7

    ඒකට නම් ඇඩුනා.. පව් ඒ කෙල්ල.. ලස්සනයි නලින් අයියා...

  • @DisnaSadamali-tw3og
    @DisnaSadamali-tw3og 3 месяца назад +1

    Ane.nalin.aiya.oyata.pin.sidda.wanawa.ma.waga.viridu.dala.hari.athta.kata.karanawata

  • @tharushikatharushika769
    @tharushikatharushika769 2 года назад +3

    Oyage hema wiriduwakma patta lassanai aiye.. 👍

  • @rosirosi2962
    @rosirosi2962 3 года назад +1

    Oyata loku gamanak thiyenawa ayye adarei api hemadama. Adenawa oyage wiridu walata raththaran ayye

  • @MallikaMallika-yh2up
    @MallikaMallika-yh2up Год назад +1

    හරි ම ලස්සනයි දූකයි මල්ලි

  • @hansikasandeepani8828
    @hansikasandeepani8828 3 года назад +11

    මම ඔයාගෙ විරිදු වලට ගොඩක් ආසයි අයියේ ඉස්සරහම යන්න ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤️

  • @ranthikumari4200
    @ranthikumari4200 2 года назад +9

    තිරිසන් බල්ලන් ඉන්න සමාජයක් .....ගාත් පරිස්සම් විය යුතු අවධියක්💙💙💙🧡🧡

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 года назад +9

    නලින් වගේ කියන්න හැමොටම වදින්න විරිදු මිනිසුන් හැමොම ඔනි නෙද තෙරුවන් සරනයි නලින්

  • @sunjeewa2333
    @sunjeewa2333 3 года назад +2

    Ada samajayata godak vadagth panividayak dena nalin sahodaraya godak sstuti godak pin jayawewa good luck budusaranayi

  • @Kamal-n4k
    @Kamal-n4k Год назад +1

    Viridu nalin aiya ❤❤❤ budu saranai oyalata ❤❤❤

  • @piumalipramudika9404
    @piumalipramudika9404 Год назад +1

    Lassanai tawath Lassana viriduwak aran eanna ..... Good bells

  • @shashinimadusika5778
    @shashinimadusika5778 3 года назад +70

    ගොඩක් අයට අක්කලා,නංගිලා නෑ තමා ඒත් වදාපු අම්මා කෙනෙක් ඉන්න හින්දා කාන්තාවන්ට මීට වඩා ගරු කරමු. හැබැයි මේ පාපතරයානම් අම්මා කෙනෙක් වදාපු කෙනෙක් වෙන්න බෑ.අම්මා කෙනෙක්ගෙන් මේ ලොකෙ එලිය දැකපු අය මේ වගේ තිරිසන් වැඩ කරන්නේ නෑ.අද සමාජයේ තරුණ දරුවන්ට මේ විරිදුව ගොඩාක් ආදර්ෂමත්

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 года назад +1

    Hithanna kiyapu katharwe,hitharganna bari lorkaya,viwara kale,hithuvili mawamin.lassanai.harima pin.

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 года назад +2

    Excellent thanks.
    Budusaranai!!!

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 года назад +46

    නිසි දඩුවම් ලැබෙන තුරා අපි ඉන්නේ අවදියෙන් .....................

  • @apelakbima4755
    @apelakbima4755 3 года назад +3

    Love you good thanks and hope you are doing well thanks for the birthday message today and thanks for your birthday wishes

  • @ramyathilakarathna2040
    @ramyathilakarathna2040 2 года назад +1

    Goodak hoda viriduwak malli budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Год назад +1

    Theruwan saranai oyata parisamen inna.

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 3 года назад +2

    අසාධාරණය පිටු දැකීම සතුටක්. ඔබට ජය.

  • @sadubbh8582
    @sadubbh8582 3 года назад +3

    පව්ව් ඒ අහිංසකි.නිකරුනේ ජීවිතේ නැති උනා.මිනිස්සු ඇයි දන්නේ නෑ අපේ රටේ ඉදන් මිනිස්සුන්ව නැති කරනවා

  • @srima5068
    @srima5068 2 года назад +4

    නලින් මල්ලි ඒ නරැමයාගේ පොටෝ ඒකක් අරන් දාන්නකො ගින්දර වගේ විරැදුවක් බුදු සරනයි ඔයාට

    • @chamirachamirakonara9692
      @chamirachamirakonara9692 2 года назад +1

      Ow etakota bayatama lejjawatama oya wage ewa nokara idiyi kiyalawat hitamu

  • @sujeewafernando6446
    @sujeewafernando6446 2 года назад +1

    Harima lassanai.

  • @latha6177
    @latha6177 3 года назад +1

    Vrudu walin hari sathya pahada tharum kara danawata godak pin obata hemadama obathumaga verudu walaya api asai newatha anna hoda dayak aran budu sarana

  • @chandimakumari4005
    @chandimakumari4005 2 года назад +1

    Budu saranai malli oyata digu gamakata asirvada magen

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 года назад +10

    පෙම් කල සිත් රිදවන්නේ ....
    සැබැ පෙම්වතුන් නොවේ...👍👍👍

  • @renukarenuka6055
    @renukarenuka6055 3 года назад +10

    අාසාවෙන් බලානවා අයියේ හැම විඩියේ ඔයාගේ ඉදිරි අනාගතයකට සුභපතනවා.හදවතින් ❤❤❤❤

  • @manjulapremakumara9580
    @manjulapremakumara9580 2 года назад +1

    Good luck ayya

  • @malikaa7749
    @malikaa7749 2 года назад +2

    කට්ටියට දන්නා පරිදි කරණු පහදවා ගනිමු සැබෑම අරුත වන්නේ ආරක්ෂා කර ගැනීමට වීර්යය ඇති බව

  • @thusithalanka974
    @thusithalanka974 3 года назад +1

    Supiri kollek kiyanna ona eka kiyanawa viruduwen kiyanna wachanana saho

  • @nirodamadusanka3998
    @nirodamadusanka3998 2 года назад +1

    ගොඩක් පිං අයියා

  • @SachinSandy897
    @SachinSandy897 3 года назад +2

    🙏💝💝💝ඉතාමත් අාදර්ශවත් VIDEO ekk.....aiye

    • @rashhour301
      @rashhour301 3 года назад

      😭😭😭😭😭😱😱😱😱😱😭😭😭😭😭😱😱

  • @georgeperera4965
    @georgeperera4965 2 года назад +6

    You are doing a great job. GBU. Proud to be a Sri Lankan.

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 2 года назад +1

    A kathawa nam aththa aiye manussa kamata katha karama un hithanne wede hari aka set kiyala. A wage ballo matath godakma hambela tiyenawa. Unta brnapu para aurudu 5.6nwenawa adatath katha nomarana un innawa.

  • @kumarakumara1000
    @kumarakumara1000 3 года назад +1

    Supiri aiyaa aththa kathawanm

  • @MadukaLakshan_01
    @MadukaLakshan_01 3 года назад +51

    මේ වීඩියෝ එකට එක Unlike එකක් එන්න විදියක් නෑ . Unlike දාන උන් මොන තිරිසන්නුද ☹️

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 2 года назад +1

    Oyata nm kisima dawasaka waradinna epa aiye..sathutin inna hamadama... budu saranaiii.❤️❤️❤️❤️

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад +2

    තෙරැවන්..සරනයි

  • @renukadamayanthi4943
    @renukadamayanthi4943 3 года назад +4

    සුභ දවසක් මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි

  • @laxmanparara3998
    @laxmanparara3998 3 года назад +5

    නලින් සහෝදරයා ඔබට සියලු දෙවි පිහිටයි

  • @muthumaheshika9455
    @muthumaheshika9455 3 года назад +1

    Lassanai ayiya hoda terumak tiyenawa ayiya oyage virindu wala

  • @sandunchathuranga4382
    @sandunchathuranga4382 3 года назад +2

    ඇත්තට දැන් ලෝකය ගොඩක් පිරිහිලා සහෝදරයා

  • @latha6177
    @latha6177 3 года назад +1

    Mawaga denuwat karana veuduwalata anlaik karannaawata udau dana aya wanna ati damaupiyo jathaka unata ma narumaya awajathaka wanna ati sahodara sahodariyo neti musalayak wanna ati vurudu nam harima agai budu saranai sathya pewasuwata

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 3 года назад +3

    නලීන් අයියෙ ඔයාට ගොඩාක් පිං .වැඩෙ කියන්නේ මේ නරුම වැඩ උඩ ඉන්න දෙවියන්ට වත් නොපෙනෙන එකයි

  • @ysdsanjeewa
    @ysdsanjeewa 3 года назад +5

    වැරද්දට දඩුවම් ලැබිය යුතු මයි විඩියෝ එක වටිනවා බුදු සරණයි

  • @lakshikahemanthi8211
    @lakshikahemanthi8211 Год назад +1

    Api danna ona tharam ganu rata ghin aurudu ganan idala enawa kisi aulak nethuwa shamarak ganu eranna

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 2 года назад +1

    Thanks 🇫🇷🙋‍♂️🇫🇷

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv Год назад +1

    ලස්සනයි ,,,❤,අයියෝ ,pau,😭😭😭🙏🙏💕

  • @sameerasampath8613
    @sameerasampath8613 2 года назад +1

    Niyamai nalin aiye

  • @lalperera2131
    @lalperera2131 2 года назад +1

    Mata akkala na nangila duwala na eath me mage daruwek mun sakkili

  • @primashaliyanarachchi6653
    @primashaliyanarachchi6653 Год назад +1

    Malli හැරීම lassani

  • @sagarasagara9198
    @sagarasagara9198 3 года назад +1

    Ada viduvanam niyamai aiyee

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Год назад +1

    Oya pihitema puruwa pinakata labile thiyanna malliyo b s d parissamin enna 🎉🎉🎉🎉🎉🎉🎉

  • @DMWeerasingha
    @DMWeerasingha Год назад +1

    Nalin oya hodai ath ara jara sathata mokakda wenne

  • @චමින්දවීරසිංහ-ඡ2ඥ

    ලස්සනයි

  • @chandrakimari3931
    @chandrakimari3931 3 года назад +4

    අද.ගොඩක්අයට.වරදින්නෙ.විස්වසය.අදරෙ.නිසා.එ්කොල්ලා.කවුද.අය්යා.පවිඑ්නංගි.අපිත්.අදරෙදිවිස්වසකරනවා.෴ඔයාට.බුදුසරනයි.

  • @denethsadaruwan850
    @denethsadaruwan850 3 года назад +4

    මගේ අමාමෑණියන් කියූ දේවල් ඇස් පනාපිට

  • @chathukamalintha1373
    @chathukamalintha1373 3 года назад +6

    නාඩගම්කරයෝ ගැන දිග විරිදුවක් ❤️

  • @rangamadushan5437
    @rangamadushan5437 3 года назад +6

    මේ අවිචාරමත් යුගයයි...................

  • @gayathrirandeni1479
    @gayathrirandeni1479 3 года назад

    aiyee hithumathe jivithe gana viriduvak krnnakooo.... a sahodara kakkuma ganaaa

  • @kalyaniwijewardhana3786
    @kalyaniwijewardhana3786 3 года назад +2

    Mama putage wiridu hama ekakma balanawa harima arthawat bs dp

  • @sanukaprasad1240
    @sanukaprasad1240 2 года назад +1

    Lassana viriduva duga hitanaya

  • @nishanthapemasiri4806
    @nishanthapemasiri4806 2 года назад

    හැබැයි නන්ගිලා අක්කලාත් ඉන්නවා මල්ලිලා අයියලාට මෙහෙම කැත වැඩ කරන . වගකීමෙන් කියන්නේ සහොදරයා

  • @gayanianddahami9868
    @gayanianddahami9868 3 года назад +3

    නියමයි

  • @chandrakimari3931
    @chandrakimari3931 3 года назад +2

    පිරිමි.ගොඩක්දෙනෙක්.අදරෙවිහිලුවකටඅරගන්නවා.අහින්සක.හිතක්

  • @suga3572
    @suga3572 3 года назад +7

    රට ඉන්න කාන්තාවන් පිටරට ඇවිත් ඉද්දින් හරිම සංවේදී ඒක දන්න පිරිමි ගොඩක් බොරු ආදර පෙන්නලා රවට්ටනවා......

  • @sunilananda8466
    @sunilananda8466 2 года назад +2

    න.න් මහත්තයෝ ඔවගේ වැඩවලට ගැහැණු ළමයියිට අවාදකරලා විඩි5ක විතර විරිදුවක් දාන්න ඔයාගේ වරිදු මන් හැම එකක්ම බලනවා

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 года назад +6

    කාලකණ්ණි හැත්ත ....
    ඔකාගෙ පොටොස් එකක් අරන් ගහමුකො අයියෙ ඇඩෙන්න විරිදුවක් ☹️

  • @sriyanikh3964
    @sriyanikh3964 3 года назад +10

    ආදරය කරල වැරදුනාම පලි ගන්නෙ නරුමයො තමා උන් ආදරය අදුනන්නෙ නැහැ අනිවාර්යයෙන් ම හොදම දඩුවම් දෙන්න ඕන

  • @Rps-d6o
    @Rps-d6o 3 года назад +3

    සහතික ඇත්ත ..adare illalala nolabunama කරන්නේ oka..sakkili ..

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 3 года назад +1

      අනිවාර්යෙන්ම

    • @Rps-d6o
      @Rps-d6o 3 года назад

      @@චංචලාකුමුදුනි ooo..මැණිකේ 😘

    • @Rps-d6o
      @Rps-d6o 3 года назад

      @@චංචලාකුමුදුනි 👍❤

  • @indikapushpakumara3815
    @indikapushpakumara3815 Месяц назад +1

    ane aiye udauwak one

  • @renurenu9848
    @renurenu9848 3 года назад

    ane dewiyo raka dewa mama athulu siyalu kellanwa budu saranai ayiye oyata

  • @NipunLakmal-m7u
    @NipunLakmal-m7u 7 месяцев назад +1

    Me wage thirisannunta nisi daduwam dennama oni

  • @sithseya5896
    @sithseya5896 3 года назад +7

    සුභ දවසක් අයියේ .ඇත්ත කතාවක් අද ගොඩක් අය ආදරය කියන දේ දන්නේ නෑ.ඒක විහිලුවක් වෙලා.

  • @samankumara8995
    @samankumara8995 3 года назад +1

    Paw deiyane a ahinsaka kella

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth9191 3 года назад +4

    නියමයි👌👌👌❤️❤️❤️❤️❤️

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 года назад +9

    කවුරු වුනත් පවු එ නන්ගි.මිනිස්සු විස්වාස කිරිම හරිම අමාරුයි.

  • @thehasdayarathne3623
    @thehasdayarathne3623 3 года назад +2

    1st comment all the best

  • @stmexstmex2850
    @stmexstmex2850 2 года назад

    මං මේ video එක download කරගන share කලාට කමක්නැද්ද.

  • @KKumarathunga-x9t
    @KKumarathunga-x9t 3 месяца назад +1

    😅neyamai.male oyaga veredu

  • @saas179
    @saas179 3 года назад

    Jayawewa nalin niyamai dan inna kello kollonta puduma amaruwak thiyennea. Ara gannakam ha boruda niyamai mn saudi sita

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඉතිම් උගෙ ෆොටෝ එකකුත් දාන්න තිබුනෙ මෙතන ..එතකොට ආයෙත් කෙනෙක් අහු වෙන්නේ නෑ නේද ..කාලකණ්ණි 🐕🐕

  • @shereenbuhar846
    @shereenbuhar846 3 года назад

    How are you dear great dear God bless you and your dear 👍👍👍👍👍👍💕💕💕

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 года назад

    ගොඩක් පිරිමි මෙක කරනව මෙ රටවල

  • @සුපුන්-ජ4ඝ
    @සුපුන්-ජ4ඝ 3 года назад +24

    මේ නංගි අපේ කමිපනි එකේ වැඩ කරන්නේ අනේ හරිම හොදයි මේ නංගි. මේ සිදුවිම උන දවසේ හරියට ඇඩුවා. ඒ කෝල්ලාට ඡිවිතේ කවදාවත් සැනසීමක් නැති වේවි.

    • @puspakumary3485
      @puspakumary3485 3 года назад +1

      😭😭😭😭😭😭

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm Год назад +1

      ලාස්සණයී ඔයාල දෙන්නගෙම කටහඩ ජයවේවා දෙපලටම 🙏🙏