Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු.නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න(whatsapp වට්සැප්)හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
Ganan wedi nedda duppath minissuth asawen innawa oyata kiyala viriduwak kiyaganna eth oyage ganata a minissunta be eka karaganna
බුදුසරණයි අම්මේ යෝද බල යෝද ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා අම්මේ 🙏🙏🙏🙏🙏
හරිම සන්වෙදියි මල්ලි මෙයාලගේ ජිවිත කථාව අහනකොට ඇත්තටම මටත් ඇඩූනා ....එම මහත්මයා රණවිරුවෙක් විදිහට රටක් ජාතියක් වෙනූවෙන් සෙවය කරලා අද ඔය විදිහට අසරණ වුන එකගැන දුකයි ..එයාගෙ බිරිද ලග තියන ඒ උතුම් ගතිගුණ....මිල කරන්න බැහැ ..හොදට ඉන්න අයත් අත්හරින කාලෙක එයා අම්මා කෙනෙක් වගෙ මහත්තයව බලාගන්නවා ඇත්තටම අගය කලයුතු කාන්තාවක් එයා ..😊සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕන ඒ දෙන්නට මල්ලිටත් ගොඩක් පිං මෙ වගෙ අසරණ අයගෙ ජිවිත කථා ලොකයටම කිව්ව 😢😢
බුදු සරනයි අම්මී දිර්ගායුශ ලැබෙවා ❤❤❤
විරුදු අයියට ආදරේ කරන සෙට් එක 👍👈❤️
❤
මමත් ❤ ගොඩක්....,.
යෝද යෝද ශක්තිය නිර තුරුවම ලැබේවා සුව පත් වේවා බුදු සරනයි
බුදු සරනයි ඔබ දෙපලටත් නලින් සහෝරයාටත්
තෙරුවන් සරණියි සසර දුකෙන් මිදීමට මේ පින් හේතු වාසනා වේවා ජීවිතය ඉදිරියට ගෙන යාමට තව තවත් ශක්තිය දහිරිය වැඩි වේවා 🙏❤
ඔය විඩීයෝ ව බැලුව.. හරි ම දුකයි. .. බිරිඳ ට යෝධ බලය යෝධ ශක්තියක් ලැබෙවා මල්ලි නුඹටත්. තව තව විරිදු කියන්න ට හෑකි වේවා සැමටම තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
දුක් අහවර වේවා. සවිශක්තිය යෝධබලය අම්මෙ ඔබට ලැබේවා.
බුදුසරණයි ඔයාලාට ඉක්මනින්ම සුවපත් වේවා නලින් මල්ලි ඔයාට ජයවේවා
අපේ කාලේ යශෝධරා තෙරුවන් සරණයි අම්මේ යෝධ බල ශක්තිය ලැබේවා සුවපත් වේවා දෙවි වේශයෙන් ආ බිරිඳ..
Bufu saranai dennatama viridu kiyanawanam owa tamai kiyanna one vikara nethtuwa niyama wedak
තෙරුවන් සරණා යි ජේසුපිහිට් යි ඔයාලාට දෙන්නා ❤️❤️❤️🙏🙏🙏
තෙරුවන් සරනයි ❤❤❤❤❤
බුදුසරණයි අම්මේ.....
තෙරුවන් සරණයි....... සියලු දෙවියන් පිහිටයි 🙏
Mama labana mase podi udauwak karannm malli budusaranai mata harima dukai 🥲budusaranai denatama 🙏🙏🙏❤️❤️❤️
Aina Malli harei dukaei 😢😢😢😢😢 bs saranei amma 😭🙏❤️🙏🙏
බුදුසරණයි විරිදු කියල මනුෂ්‍යයින්ට උපකාර කරහ ඔබට ඒ බිරිද කරන සේවයනමි තමන්ගෙ මහත්තයාට හරිම පුදුමයි එතුමියටත් මහතත්මයටත් තෙරැවන් සරණින් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් හැමදේම සාර්ථක වෙිවා ඒ මහත්මයාටත් ඉක්මණින්ම සුවය ලැබෙිවා බුදුසරණයි 🙏 🌹 ❤ 🙏 🌹 😢😢
බුදුසරණයි අමිිමෙි ඔයාට ❤️🙏❤️❤️
යෝධ ෂක්තිය ලැබෙිවා නැගනිය... මෙි මල්ලිට ඉක්මනින් සනිප වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ❤❤❤❤❤
Ape gewal laga .nalin malli oyata godak pin....❤❤❤
එ මල්ලිට වසනාවන්න බිරිදක් හමුවෙිලා තියේන්නෙ නැත්තනමි සමහර අය දලා යනවා තෙරැවන් සරණයි
බුදු සරණයි අක්කෙ යෝද බල ශක්තිය ලැබෙිවා නලින් ඔයාටත් බුදු සරණයි
ආදර්ශමත් බිරිඳක් ❤🙏
අනෙ දෙවියනෙ මල්ලි එඩිතර හිතහොද අක්ක කෙනෙක් ඔහොම අය අද කොහෙද ලංකාවෙ ඉන්නෙ කිසිම දවසක ලෙඩක් දුකක් නොමවෙවා ඒ අයියටත් ඉක්මන් සුවය ලැබෙවා බුදු සරණයි අනෙ ඔය ඉඩකඩමි තියන අය මෙ දෙන්නට පාරට කිට්ටූව පචස් දහයක් හරි දෙන්න ගෙයක් හදල දෙන්න පින්සිද්ද වෙනව ඉඩම දෙන්න හමුදාවෙ සිංහයො ගෙ හදල දෙයි ඒ මොකද ඒ අමිම කොච්චර දුර යනවද කරගහගෙන පවි අනෙ මට ඉඩමි නෑ නැත්නමි දෙනව ජනපතිතූමා හරි පිහිට වෙන්න මෙ අපෙ මවිරට බෙරල දුන්න රණවිරුවෙක් පිහිට වෙන්න ජනපතිතූමනි😭😭😭😭😭😭♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා
🙏🙏🙏budu sharanai 🙏🙏🙏jesu pihitai
🙏🙏🙏🙏🙏🎉 සක්තිය අම්මාට ලැබේවා
තෙරුවන් සරණයි 😢😢
මේකෙන් ලැබෙන ඩොලර් ටික එයාලටම දෙන්න🙏🙏🙏
අනේ මල්ලි මමත් මේ vlog එක බැලුවා. මමත් උදව් කරන්න ඉන්නේ..හොද වැඩක් ඔයා මේ කරන්නේ.තෙරුවන් සරණයි මල්ලි
Teruwan saranai oba depalata siyalu deviyange pihiti labewa
Ane pau malli jevithe kiyanne avinischitai.a akkata oya pinama athi api a akkawa adarseta hanna ona budusaranai
සැබෑ ආදරය කියන්නෙ ඕකට තමා. ඇත්තෙන්ම මෙවගේ බිරියක් ලැබීමට පුරුෂයත් පිං කරලා ඇති.
මේ වගේ බිරිඳක් ලබන්න පිනක් තියෙන්න ඇති.. අද කලේ වචනයක් වැරදුනත් මිනිහා දාලා යන ගෑනු ඉන්න රටක් මෙතුමිය උතුම් කාන්තාවන්
Budusaranai Budusaranai
❤❤❤❤❤ඇය යසෝදරා වක් මට පෙනුනේ
බුදුසරණයි ❤අම්මා b😢
බුදුසරණ අම්මා ❤
Budu saranai ammaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane. Diyana ❤❤❤❤❤❤❤❤❤❤
Good morning malliyoo ❤❤🇦🇪🇦🇪🇦🇪
மாஷா அல்லாஹ் உங்களுக்கும் உங்களைச் சார்ந்த அனைவருக்கும் இறைவனின் சாந்தியும் சமாதானமும் உண்டாவதாக என்று நான் மனதார பிரார்த்திக்கின்றேன்
❤❤❤❤❤බුදු සරණයි
Ane pau deviyane🙏🙏♥️♥️
අම්මේ ඔයාට යෝධ බල යෝධ ශක්ති ය ලැබේවා
Budusaranai dennatama
Ane etatta ikmanata suwapat wewa Pau e Amma
Theruwan.saranai.yodabala.sattiya.labewa.
බුදු සරණයි
තෙරුවන් සරණයි
Budu saranyi ❤❤
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .කවුරු හරි ආණ්ඩුව කෙනෙක් දැනුවත් කරන්න සහනයක් ලැබෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ගම් මට්ටමෙන් බලන්න ආණ්ඩුව දැනුවත් කරන්න බුදු සරණයි ඹ්ඩොයුරිය.
Souriya obata theruwan saranai.
oloknalin.malliya. oyawaga bariyawo .lankawatama ak ayak hari inna akath loka pudumayki
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bs
පවි පෙරපවිතමා
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤😢😢😢
❤❤❤❤❤❤
අයියේ මේක ගැනත් video එකක් කරන්න. _මහබැංකු නිලධාරීන් ගේ අලුත්ම ඇන්දවීම_ අලුතෙන් ගෙන වාහන සියල්ල දැන් තියන කලුකඩ මිලට වඩා ලොකු ගානකින් වැඩිවෙන්න ඕනේ කියලා සිරසේ අනුර කියනවා ඇහුනා. මේ වගේ තර්කයක් ගොඩ නගන්නේ පහුගිය අවුරුදු 2ක ඇතුලත ලංකාව ඇතුලේ ඩොලර් බිලියනයකට තියා රුපියල් බිලයනයකට වත් සමාන ලීසීන් ගනුදෙනු සිදු වෙලා නොමැති පරිසරයක. හැබැයි 2025 ඇතුලත ලංකාවට ඩොලර් බිලියන 1.2කක වාහන ගේනවා කියන්නේ ලංකාවට, මිනිස්සු ඊළඟට මේ වාහන ගන්න ලීසීන් දානවා ඩොලර් බිලියනය 3නකට එහා සමාන රුපියල් ප්‍රමාණයක් ,හේතුව ලංකාවේ ටැක්ස් එකත් එක්ක ජපානේ ආනයනය කරන වාහනයක් වගේ 600% ගුණයක් ලංකාවේ ගෙවන්න ඕනේ නිසා. මේ වැඩේ කරාට පස්සේ නැවත ආපසු හැරවීම් නෑ. එතනින් එහාට වාහන මාර්කට් එක වැටුනොත් වැටෙන්නේ ලංකාවේ ආර්ථිකයත් එක්කම ඇදගෙන.ඉතින් කවුරු හරි හරි හිතෙනවානම් අනේ අනුර මේක පහුවෙලා කරයි කියලා නෑ අනුර තියා සක්කරය්ටවත් මේක පහුවෙලා කරන්න බෑ. ඒ කියන්නේ මේක මේ වෙලාවේ දැන් කරේ නැතාන් කවදාවත් කරන්න බෑ. මේක හොඳටම දන්නවා මහා බැංකු නිලධාරීන් ඒත් මේක ක්‍රියාත්මක කරන්න හදන්නේ ලීසීන් සමාගම් වලට අනිසි ලාබ උපයලා දෙන්න ඕනේ නිසා. මොකද ඔයාලා දාන ලීසීන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඔයාලා ගෙවන්න ඕනේ පොලියත් වැඩිවෙනවා.එතකොට හොදට මතක තියාගන්න ඔයා ගාව දැන් ෆූට් cycle එකක් තියනවානම් ඕක අනුර, මහා බැංකු නිලධාරීන්, කියන විදියට asset එකක් නෙවේ සදාකල් තියන, ඕක කැඩෙනවා දිරනවා එකයි අනිත් රටවල් ඕවා පරණ වුණාම තලන්නේ ලංකාවේ වගේ පට්ටල් ගානේ දුව දුව වැල්ඩින් තියා තියා හද හද දුවන්නේ නැත්තේ මොකද අනිත් රටවල් වල යකඩ වලට වඩා මිනිස් ජීවිත වල අරක්ෂ්ව වටිනවා, ඔයාගේ දැන් තියන වාහනය කැඩිච්ච දවසට අන්න එදාට ඔයාට ෆූට් cycle එකක් තියා විල් බැරෝ එකක් වත් ගන්න බැරි ගානට වාහන මාෆියාව ඔඩු දුවලා ඉවරයි. ඔයාට විතරක් නෙවේ ඔයාගේ දරුවටත් එහෙමයි. බැංකු නිලධාරීන් ට මේක කරන්න සාධාරණ හේතු ඕනේ තරම් තියනවා මොකද මෙයාලාගේ වගකීම තමයි මේ වගේ දේවල් පාලනය කරන එක ඒ වුණාට මෙයාලා පහුගිය අවුරුදු 3න ඇතුලත කිසිම දෙයක් මේකට කරේ නෑ. වගේම මෙයාලා හම්බෙන වැටුපෙන් විතරක් ජීවත් වෙන නිලධාරීන් නෙවේනෙ. දැන් එකට විඳවන්න වෙලා තියෙන්නේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ට. මේකට තියන විසදුම තමයි අවුරුදු 3නක් පරණ වාහන ආනයනයට අවසර දීලා තියන එක 5හයි මාස 6යක් දක්වා වත් දික් කිරීම මොකද බදු වෙනස් කරන්න බෑ ලංකාවේ රජය IMF එකත් එක්ක බැදිලා ඉන්න නිසා. නමුත් මේ දේ දැන් පෙන විදියට කීයටවත් ක්‍රියාත්මක කරන්නේ නෑ.දැන් පෙන විදියට අනුර කුමාර දිසානායක කියන්නේ බලයක් නැති මහා බැංකු නිලධාරීන් කියන දේම කරන ජනාධිපති පබයෙක් විතරයි කියලා. ඇත්තටම ලංකාව පාලනය කරන්න දේශපාලකයෝ ඕනේ නෑ හැමදාම පාලනය කරේ මේ නිලධාරීන් කොට්ඨාශය. ඉතින් තාමත් හිතෙනවානම් මාලිමාව මේ රට හදයි කියලා නෑ ලංකාවේ නිලධාරීන් ටීකට ලංකාව හදන්න ඕනේ වුණොත් හදයි නැත්තං අපි මෝකා බලයට ගෙනාවත් ඔච්චර තමයි. දැන් කෑගහගෙන ඒන්න එපා නිර්ධන පන්තිය පවා දෙනවෝ කඩාකප්පල් කරනවෝ කියලා. පවා දුන්නේ ඔයාලගේ අනුර කුමාර ම තමයි. නිර්ධන පන්තිය මේ පාරත් රැවටපු එක තමයි කරේ හැම පාරම වගේ. හොරකම් නොකරන එකම සුදුසු කමක් නෙවේ රට පාලනය කරන්න. හොරකම් කරන්නේ නැති එකෙක් ඕනෙනම් පොල්පිතකින් කපලා විධායකයට යවනවනේ. රටක් පාලනය කරන්න දක්ෂ වෙන්න ඕනේ නිලධාරීන්ට යට නොවී._Copied
NIYAMA wife ❤❤❤❤❤❤
Udau karanna vidiyak balanna .apita puluwan vidiyata udau karamu ekenma..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kanchana kumara ayya danakotama baluwa ada gdrta badu gihin dunna
😢😢😢❤❤❤🙏🙏🙏
Busarani souriya obata
Aiah❤
🙏❤️😭🙏
🥰🥰🥰
😭😭😭😭😭🙏🙏🙏🙏🙏
👃👃👃🙏🙏👏👏👏❤
🌷🌷🌷🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🌟🌟
🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭👍💪
🙏♥️
🙏🙏🙏🙏🙏
😊
God giffted wife.
Ane paste yanna puluwan Roda putuwak aragena dennako.
Paare
😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️
🎉❤😅
🎉
Ane puluwan minissu me ayata udaw krnna. Pare ainaka geyak hari hadagnna..
ane pau daiyo rakinna one e danna
😢
Ape kale yashodaravaki aya
B.S.oyalata
😂😂
අනෙපවු
Bs
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
පින් අනුමෝදනා විරිදු.
නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
(whatsapp වට්සැප්)
හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
Ganan wedi nedda duppath minissuth asawen innawa oyata kiyala viriduwak kiyaganna eth oyage ganata a minissunta be eka karaganna
බුදුසරණයි අම්මේ යෝද බල යෝද ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා අම්මේ 🙏🙏🙏🙏🙏
හරිම සන්වෙදියි මල්ලි මෙයාලගේ ජිවිත කථාව අහනකොට ඇත්තටම මටත් ඇඩූනා ....එම මහත්මයා රණවිරුවෙක් විදිහට රටක් ජාතියක් වෙනූවෙන් සෙවය කරලා අද ඔය විදිහට අසරණ වුන එකගැන දුකයි
..එයාගෙ බිරිද ලග තියන ඒ උතුම් ගතිගුණ....මිල කරන්න බැහැ ..හොදට ඉන්න අයත් අත්හරින කාලෙක එයා අම්මා කෙනෙක් වගෙ මහත්තයව බලාගන්නවා ඇත්තටම අගය කලයුතු කාන්තාවක් එයා .
.😊සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕන ඒ දෙන්නට මල්ලිටත් ගොඩක් පිං මෙ වගෙ අසරණ අයගෙ ජිවිත කථා ලොකයටම කිව්ව 😢😢
බුදු සරනයි අම්මී දිර්ගායුශ ලැබෙවා ❤❤❤
විරුදු අයියට ආදරේ කරන සෙට් එක 👍👈❤️
❤
මමත් ❤ ගොඩක්....,.
යෝද යෝද ශක්තිය නිර තුරුවම ලැබේවා සුව පත් වේවා බුදු සරනයි
බුදු සරනයි ඔබ දෙපලටත් නලින් සහෝරයාටත්
තෙරුවන් සරණියි සසර දුකෙන් මිදීමට මේ පින් හේතු වාසනා වේවා ජීවිතය ඉදිරියට ගෙන යාමට තව තවත් ශක්තිය දහිරිය වැඩි වේවා 🙏❤
ඔය විඩීයෝ ව බැලුව.. හරි ම දුකයි. .. බිරිඳ ට යෝධ බලය යෝධ ශක්තියක් ලැබෙවා මල්ලි නුඹටත්. තව තව විරිදු කියන්න ට හෑකි වේවා සැමටම තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
දුක් අහවර වේවා. සවිශක්තිය යෝධබලය අම්මෙ ඔබට ලැබේවා.
බුදුසරණයි ඔයාලාට ඉක්මනින්ම සුවපත් වේවා නලින් මල්ලි ඔයාට ජයවේවා
අපේ කාලේ යශෝධරා තෙරුවන් සරණයි අම්මේ යෝධ බල ශක්තිය ලැබේවා සුවපත් වේවා දෙවි වේශයෙන් ආ බිරිඳ..
Bufu saranai dennatama viridu kiyanawanam owa tamai kiyanna one vikara nethtuwa niyama wedak
තෙරුවන් සරණා යි ජේසුපිහිට් යි ඔයාලාට දෙන්නා ❤️❤️❤️🙏🙏🙏
තෙරුවන් සරනයි ❤❤❤❤❤
බුදුසරණයි අම්මේ.....
තෙරුවන් සරණයි....... සියලු දෙවියන් පිහිටයි 🙏
Mama labana mase podi udauwak karannm malli budusaranai mata harima dukai 🥲budusaranai denatama 🙏🙏🙏❤️❤️❤️
Aina Malli harei dukaei 😢😢😢😢😢 bs saranei amma 😭🙏❤️🙏🙏
බුදුසරණයි විරිදු කියල මනුෂ්‍යයින්ට උපකාර කරහ ඔබට ඒ බිරිද කරන සේවයනමි තමන්ගෙ මහත්තයාට හරිම පුදුමයි එතුමියටත් මහතත්මයටත් තෙරැවන් සරණින් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් හැමදේම සාර්ථක වෙිවා ඒ මහත්මයාටත් ඉක්මණින්ම සුවය ලැබෙිවා බුදුසරණයි 🙏 🌹 ❤ 🙏 🌹 😢😢
බුදුසරණයි අමිිමෙි ඔයාට ❤️🙏❤️❤️
යෝධ ෂක්තිය ලැබෙිවා නැගනිය... මෙි මල්ලිට ඉක්මනින් සනිප වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ❤❤❤❤❤
Ape gewal laga .nalin malli oyata godak pin....❤❤❤
එ මල්ලිට වසනාවන්න බිරිදක් හමුවෙිලා තියේන්නෙ නැත්තනමි සමහර අය දලා යනවා තෙරැවන් සරණයි
බුදු සරණයි අක්කෙ යෝද බල ශක්තිය ලැබෙිවා නලින් ඔයාටත් බුදු සරණයි
ආදර්ශමත් බිරිඳක් ❤🙏
අනෙ දෙවියනෙ මල්ලි එඩිතර හිතහොද අක්ක කෙනෙක් ඔහොම අය අද කොහෙද ලංකාවෙ ඉන්නෙ කිසිම දවසක ලෙඩක් දුකක් නොමවෙවා ඒ අයියටත් ඉක්මන් සුවය ලැබෙවා බුදු සරණයි අනෙ ඔය ඉඩකඩමි තියන අය මෙ දෙන්නට පාරට කිට්ටූව පචස් දහයක් හරි දෙන්න ගෙයක් හදල දෙන්න පින්සිද්ද වෙනව ඉඩම දෙන්න හමුදාවෙ සිංහයො ගෙ හදල දෙයි ඒ මොකද ඒ අමිම කොච්චර දුර යනවද කරගහගෙන පවි අනෙ මට ඉඩමි නෑ නැත්නමි දෙනව ජනපතිතූමා හරි පිහිට වෙන්න මෙ අපෙ මවිරට බෙරල දුන්න රණවිරුවෙක් පිහිට වෙන්න ජනපතිතූමනි😭😭😭😭😭😭♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා
🙏🙏🙏budu sharanai 🙏🙏🙏jesu pihitai
🙏🙏🙏🙏🙏🎉 සක්තිය අම්මාට ලැබේවා
තෙරුවන් සරණයි 😢😢
මේකෙන් ලැබෙන ඩොලර් ටික එයාලටම දෙන්න🙏🙏🙏
අනේ මල්ලි මමත් මේ vlog එක බැලුවා. මමත් උදව් කරන්න ඉන්නේ..හොද වැඩක් ඔයා මේ කරන්නේ.තෙරුවන් සරණයි මල්ලි
Teruwan saranai oba depalata siyalu deviyange pihiti labewa
Ane pau malli jevithe kiyanne avinischitai.a akkata oya pinama athi api a akkawa adarseta hanna ona budusaranai
සැබෑ ආදරය කියන්නෙ ඕකට තමා. ඇත්තෙන්ම මෙවගේ බිරියක් ලැබීමට පුරුෂයත් පිං කරලා ඇති.
මේ වගේ බිරිඳක් ලබන්න පිනක් තියෙන්න ඇති.. අද කලේ වචනයක් වැරදුනත් මිනිහා දාලා යන ගෑනු ඉන්න රටක් මෙතුමිය උතුම් කාන්තාවන්
Budusaranai Budusaranai
❤❤❤❤❤ඇය යසෝදරා වක් මට පෙනුනේ
බුදුසරණයි ❤අම්මා b😢
බුදුසරණ අම්මා ❤
Budu saranai ammaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane. Diyana
❤❤❤❤❤❤❤❤❤❤
Good morning malliyoo ❤❤🇦🇪🇦🇪🇦🇪
மாஷா அல்லாஹ் உங்களுக்கும் உங்களைச் சார்ந்த அனைவருக்கும் இறைவனின் சாந்தியும் சமாதானமும் உண்டாவதாக என்று நான் மனதார பிரார்த்திக்கின்றேன்
❤❤❤❤❤බුදු සරණයි
Ane pau deviyane🙏🙏♥️♥️
අම්මේ ඔයාට යෝධ බල යෝධ ශක්ති ය ලැබේවා
Budusaranai dennatama
Ane etatta ikmanata suwapat wewa Pau e Amma
Theruwan.saranai.yodabala.sattiya.labewa.
බුදු සරණයි
තෙරුවන් සරණයි
Budu saranyi ❤❤
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .කවුරු හරි ආණ්ඩුව කෙනෙක් දැනුවත් කරන්න සහනයක් ලැබෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ගම් මට්ටමෙන් බලන්න ආණ්ඩුව දැනුවත් කරන්න බුදු සරණයි ඹ්ඩොයුරිය.
Souriya obata theruwan saranai.
oloknalin.malliya. oyawaga bariyawo .lankawatama ak ayak hari inna akath loka pudumayki
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bs
පවි පෙරපවිතමා
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤😢😢😢
❤❤❤❤❤❤
අයියේ මේක ගැනත් video එකක් කරන්න.
_මහබැංකු නිලධාරීන් ගේ අලුත්ම ඇන්දවීම_
අලුතෙන් ගෙන වාහන සියල්ල දැන් තියන කලුකඩ මිලට වඩා ලොකු ගානකින් වැඩිවෙන්න ඕනේ කියලා සිරසේ අනුර කියනවා ඇහුනා. මේ වගේ තර්කයක් ගොඩ නගන්නේ පහුගිය අවුරුදු 2ක ඇතුලත ලංකාව ඇතුලේ ඩොලර් බිලියනයකට තියා රුපියල් බිලයනයකට වත් සමාන ලීසීන් ගනුදෙනු සිදු වෙලා නොමැති පරිසරයක.
හැබැයි 2025 ඇතුලත ලංකාවට ඩොලර් බිලියන 1.2කක වාහන ගේනවා කියන්නේ ලංකාවට, මිනිස්සු ඊළඟට මේ වාහන ගන්න ලීසීන් දානවා ඩොලර් බිලියනය 3නකට එහා සමාන රුපියල් ප්‍රමාණයක් ,හේතුව ලංකාවේ ටැක්ස් එකත් එක්ක ජපානේ ආනයනය කරන වාහනයක් වගේ 600% ගුණයක් ලංකාවේ ගෙවන්න ඕනේ නිසා. මේ වැඩේ කරාට පස්සේ නැවත ආපසු හැරවීම් නෑ. එතනින් එහාට වාහන මාර්කට් එක වැටුනොත් වැටෙන්නේ ලංකාවේ ආර්ථිකයත් එක්කම ඇදගෙන.
ඉතින් කවුරු හරි හරි හිතෙනවානම් අනේ අනුර මේක පහුවෙලා කරයි කියලා නෑ අනුර තියා සක්කරය්ටවත් මේක පහුවෙලා කරන්න බෑ. ඒ කියන්නේ මේක මේ වෙලාවේ දැන් කරේ නැතාන් කවදාවත් කරන්න බෑ. මේක හොඳටම දන්නවා මහා බැංකු නිලධාරීන් ඒත් මේක ක්‍රියාත්මක කරන්න හදන්නේ ලීසීන් සමාගම් වලට අනිසි ලාබ උපයලා දෙන්න ඕනේ නිසා. මොකද ඔයාලා දාන ලීසීන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඔයාලා ගෙවන්න ඕනේ පොලියත් වැඩිවෙනවා.
එතකොට හොදට මතක තියාගන්න ඔයා ගාව දැන් ෆූට් cycle එකක් තියනවානම් ඕක අනුර, මහා බැංකු නිලධාරීන්, කියන විදියට asset එකක් නෙවේ සදාකල් තියන, ඕක කැඩෙනවා දිරනවා එකයි අනිත් රටවල් ඕවා පරණ වුණාම තලන්නේ ලංකාවේ වගේ පට්ටල් ගානේ දුව දුව වැල්ඩින් තියා තියා හද හද දුවන්නේ නැත්තේ මොකද අනිත් රටවල් වල යකඩ වලට වඩා මිනිස් ජීවිත වල අරක්ෂ්ව වටිනවා, ඔයාගේ දැන් තියන වාහනය කැඩිච්ච දවසට අන්න එදාට ඔයාට ෆූට් cycle එකක් තියා විල් බැරෝ එකක් වත් ගන්න බැරි ගානට වාහන මාෆියාව ඔඩු දුවලා ඉවරයි. ඔයාට විතරක් නෙවේ ඔයාගේ දරුවටත් එහෙමයි.
බැංකු නිලධාරීන් ට මේක කරන්න සාධාරණ හේතු ඕනේ තරම් තියනවා මොකද මෙයාලාගේ වගකීම තමයි මේ වගේ දේවල් පාලනය කරන එක ඒ වුණාට මෙයාලා පහුගිය අවුරුදු 3න ඇතුලත කිසිම දෙයක් මේකට කරේ නෑ. වගේම මෙයාලා හම්බෙන වැටුපෙන් විතරක් ජීවත් වෙන නිලධාරීන් නෙවේනෙ. දැන් එකට විඳවන්න වෙලා තියෙන්නේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ට. මේකට තියන විසදුම තමයි අවුරුදු 3නක් පරණ වාහන ආනයනයට අවසර දීලා තියන එක 5හයි මාස 6යක් දක්වා වත් දික් කිරීම මොකද බදු වෙනස් කරන්න බෑ ලංකාවේ රජය IMF එකත් එක්ක බැදිලා ඉන්න නිසා. නමුත් මේ දේ දැන් පෙන විදියට කීයටවත් ක්‍රියාත්මක කරන්නේ නෑ.
දැන් පෙන විදියට අනුර කුමාර දිසානායක කියන්නේ බලයක් නැති මහා බැංකු නිලධාරීන් කියන දේම කරන ජනාධිපති පබයෙක් විතරයි කියලා. ඇත්තටම ලංකාව පාලනය කරන්න දේශපාලකයෝ ඕනේ නෑ හැමදාම පාලනය කරේ මේ නිලධාරීන් කොට්ඨාශය. ඉතින් තාමත් හිතෙනවානම් මාලිමාව මේ රට හදයි කියලා නෑ ලංකාවේ නිලධාරීන් ටීකට ලංකාව හදන්න ඕනේ වුණොත් හදයි නැත්තං අපි මෝකා බලයට ගෙනාවත් ඔච්චර තමයි. දැන් කෑගහගෙන ඒන්න එපා නිර්ධන පන්තිය පවා දෙනවෝ කඩාකප්පල් කරනවෝ කියලා. පවා දුන්නේ ඔයාලගේ අනුර කුමාර ම තමයි. නිර්ධන පන්තිය මේ පාරත් රැවටපු එක තමයි කරේ හැම පාරම වගේ.
හොරකම් නොකරන එකම සුදුසු කමක් නෙවේ රට පාලනය කරන්න. හොරකම් කරන්නේ නැති එකෙක් ඕනෙනම් පොල්පිතකින් කපලා විධායකයට යවනවනේ. රටක් පාලනය කරන්න දක්ෂ වෙන්න ඕනේ නිලධාරීන්ට යට නොවී.
_Copied