Mama punchi kale idan m.v. gunadasa kiwiduge wiridu adanawa a wagema sahan aiyageth wiridu ,kawi ,sindu ahanawa ath oba depala piya ha puththaya kiyala adai mama denagaththe oba dedenatama Theruwan saranai ❤️❤️❤️🍀🍀🍀🙏
🙏🙏🙏 bohoma lasnata daddy puthata dharmya kiya denawa weriduwen neda. maga mandha therun budupeyanan wahanseta kiyapu dharmya theruwan sarnai both of you great 😍
ගුනදාසලු හැන්ඩියා
විරිදුලොවේ චන්ඩියා.
හරිම ලස්සනයි තාත්ති අඩිපාරේයන පුතාටත් තාත්තටත් තෙරැවන් සරනයි
ලංකාවේ විරිඳු වලින් රජා ගුණදාස සූරීන්... නොමැකෙන සටහනක් ලංකා ඉතිහාසයේ තියල ඉවරයි... ඒ හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... ඔබතුමාට දීර්ඝායුෂ...!
🙏👍💥😄
ඇත්ත
I am writing this mail 11th from your company in the field to help me
මේ සටහන තියල අවුරුදු 2 ට පස්සෙ ආරංචිය: එතුමා මියගිහින්🥲. නිවන්සුව ලැබේවා ඔබතුමාට!
@@sadha246 what do you mean plz?
විරිදු චක්‍රවර්ති M.A ගුනදාස..මල ගෙදරක දානෙ ගෙදරක පින්කම් ගෙදරකට නැතුවම බැරි අදටත් අපිට කලින් යන .බුදුසරනයි දෙන්නටම..
දානෙ ගෙදරක ,බණ,පිරිත් ගෙදරක.ඔබ තුමාගේ විරිදුව නැත්තන්.වැඩක් නෑ ❤️❤️❤️දීර්ඝායු වේවා
අවංකවම
𝘏𝘮𝘮
අබුද්දස්ස කාලෙ විරිදු හැමදාම අහනවා ඉරිදා උදේට. හරිම ලස්සනයි . දෙන්නටම බුදුසරණයි
Ammo
නියම චනඩියා විරිදු නමි ඇමිවි ගුණ දාස මහත් මයා ගෙ විරිදු තමයි ඒවගෙම සහ න් ජයසාන්ත මහත් මයා ගේ විරිදු සුපිරි තාත්තා ගෙයි පුතාගෙයි විරිදු මම එදා ඉඳලා හැමදාම අහනවා ඔබ ලා දෙදෙනාටම බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය ලැබේ වා 🙏🌹🌹🌹🏵️🏵️🙏💙💎
හරිම ලස්සනයි 🙏
ගුනදාස මහත්මා ඔබ තුමාට දිර්ගායුශ ලැබෙවා 🙏🙏🙏
අද තමයි අනේ දන්නේ තාත්ත පුතා කියලා හරිම සංතෝෂයි තෙරැවන් සරනයි
බුදු සරණයි අලුත් ජතක නතාවක් විරිදු වක් කරන්න ලැබේවා ගුණදස මහත්තයාට මම අසයි ගණදස ගෙ විරිදු බණ ටයි
මුලු පවුලේම විරුදු කියනවා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
හරිම සතුටුයි තාත්තා දැක ගැනීම .දෙන්නටම බුදුසරණයි .!
මගේ හදවතේ තරුව ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා
විරිදු රජුට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා
ඇම්.වී ගුණදාස මහතා මම ආසම චරිතයක් කැසට්පටි තියෙනවා ගොඩක් මෙයාගේ හරිම ආසාවෙන් අහන්නේ බුදු සරණයි දෙන්නට 🙏🙏
හරිම ලස්සනයි තාත්තයි පුතයි දෙන්නටම දිර්ඝායුස ලැබේවා මරනින් පසු බ්‍රහ්ම ලෝකෙම ඉපදේවා 🙏🙏🙏
ඔයත් මරණින් පසු බ්‍ර හ් ම ලෝකේ ඉපදේවා
ලස්සනයි ගොඩාක් ලස්සනයි .විවේකයක් ලැබෙන හැම මොහොතක් පාසා මම ගුනදාස මහාතාගේ විරිදු බන අනිවාර්යයෙන් අහනවා.ආදර්සයක් හැම කතාවකම තියනවා.ලස්සනයි ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි
ඔබලා දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .
Supiri❤❤❤
තාත්තායි පුතයි දෙන්නම.
තව හොඳ හොඳ එවා ඉස්සරහාටත් ඕනී.
Yes
You are not
The
@@dmenterprise9905 cannot beleivthese things animals are better
සංතෝසේ බැරුවා,,,තාත්තයි පුතයි,,එල,,තෙරුවන් සරණයි සහන්,,,ඔයාටත් තාත්තටත්,,,!!!
බුදු සරණයි ඔබ දෙපලටම .ආදරෙයි අහස තරම් ..!!!
ලස්සනයි ❤තාත්තාටයි පුුතාටයි බුදු සරනයි සියලුම දෙවි රැක. වරනය❤🙏
නියමයි අය්යෙ ආසයි ,අහන්න අහන්න ආසයි 👍👍👍👍👍👍💐💐💐💐💐💐
අද තමයි දන්නේ තාත්තා හා පුතා කියලා සතුටුයි . බුදු සරණයි දෙන්නටම.😍
😀
මරු හඬ ගුණදාස මහත්තයො ❤
ඔව් ලොකු මාමේ ඔයා රටක් බුදු බණෙන් වශී කරගත්තා ඒ කාලේ අද අපේ ශානූ අයියා ලෝකේ පුරා ප්‍රසිද්ධ චරිතයක් ...මගේ ආදරණී ලොකු මාමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....මගේ ලොකු මාමා ඉස්සර පට්ටම ලස්සනයිලූ අම්මා කියනවා සිල් මෑනිවරුන් පවා හිටියලූ ලොකු මාමට ආදරේ කරපු🤐🤐 ශානූවෝ දැන්නම් තමුසේ ලොකු මාමා වගේමයි.....ආදරෙයි අපේ පරම්පරාවේ අභිමානය 😘😘😘😘😘😘😘😘
ඔබේ ප්‍රකාශය අව්‍යාජයි
Ethakota nenada mee 🤔🤔
@@nalakachandrasekara9169 ඔව් නෑණා තමා ඒත් ඔය විරිදුවේ නෑණා නෙමෙයි ඕක ලොකු මාමා රචනා කරපු එකක් දැන් අපේ ශානුවා කිව්වට😊😊😊
නෑනගෙද මේ කමෙන්ට් එක
@@LIVE-pe7tk සහන්ගෙන්ම තමයි අහන්න ඕනෙ 😃😃
Excellent Viridu 👍👍👍 Jaya wewa 🎉🎉🎉❤❤❤
Mn ගොඩක් adarai shan අයියා
Podi kala mn ගොඩක් asai gundasa mama obe kavi ahanna ......🙏🙏🙏🙏🙏obata niwan සුව labawa
හරිම ලස්සනයි සුපිරිම සුපිරි වැඩක් නියමයි ජය වේවා 🙏🎸
හරිම ලස්සනයි දෙන්නාටම බුදු සරනයි සත්පත්තිණි මැණියන්ගේ පිහිටයි
ලස්සනයි .දෙදෙනටම දිර්ගයු පතන්නේ හද පිරි සතුටින්..බුදු සරණi ..
ලස්සනයි ...සහන් අය්යෙ ...තාත්තටයි පුතාටයි දෙන්නටම බුදු සරණයි
Shaa ශා ෂා තාත්තා ගෙයි පුතාගේනියම විරිදු රැප් එක ගොඩාක් ලස්සනට දෙන්න ම රබාන 🤼 🎉🎉🎉 💙❤️💛💚💜️🤍🖤❤️🔥☕☕😀🤠🤠💎💎👑🌞🌞☕☕☕👑🌞❤️🔥❤️🔥❤️🔥
ලස්සනයි ගොඩක්....බුදුසරනයි දෙන්නටම
සමස්ත ලංකා අංක එක ගත්තේ මුලින්ම M V අමරදාස මහත්මයා. M V ගුණදාස මහත්මයා ගේ තාත්තා. ආදරෙයි. පරම්පරා පරා ගාණක් ලංකාවේ එක.
Mama punchi kale idan m.v. gunadasa kiwiduge wiridu adanawa a wagema sahan aiyageth wiridu ,kawi ,sindu ahanawa ath oba depala piya ha puththaya kiyala adai mama denagaththe oba dedenatama Theruwan saranai ❤️❤️❤️🍀🍀🍀🙏
බුදු සරණයි ජේසු පිහිටයි දෙන්නටම ,,
ලස්සනයි බුදුසරනයි ඔබ දෙපලට
mama asama viridu keyana hada gunadaasa kividun.oba a uthum kalaakaruwaagea puthaa.sahan.obathath obaa piyaathath api hamadaama atdareai...❤❤❤❤❤❤
ගුණදාස මහතා ට නීරෝගී සම්පත් ලැබේවා
2023.11.08අමා මහ නිවන් සුව කලාකරුවානෙනි සුවහසක් දෙසවන් පිනවූ
Siiyaa oyatai maamatai dennatama adareii godaakk💝❤ parissamin sathutin inna ..
තාත්තට පුතාට බුදු සරණයි
නිවන් සුව මාස්ටර්...❤️
දැන්සල් ලගින් යද්දී වෙසක් එකට කඩවල් වල ඒක අමුතු එකක් දැන් පරපුරේ උන්ට ගොඩක් ඒවා මග ඇරුනා කියල හිතන්නේ
Api podi kalaya ape thalagala pansalata awa thaththai puthai dawas 14 pirithata gunadasa mahathath tharunai.budu saranai.
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
M.B ගුණදාස මහතා ගේ පුතාද බුදු සරණයි ඔබ දෙපලට
Mb nevei mv gunadasa
තෙරුවන් සරණයි දෙන්නටම❤️❤️❤️🙏🙏
Gm
සහන් අයියාට බුදුසරණයි 🙏🙏🙏
මං එතුමාගේ ඉති කුමාරි ජාතික කතා වස්තුවට බොහොම ආසයි සිය පාරකට වඩා අහලා තියෙනවා.... නිවනින් සැනසීමට කරගත්තා වූ කුසල් හේතුවේවා
ඔබ බුදුවේන්ට ඔනේ අයියේ
ලස්සනයි ඔබ දෙපලටම තෙරුවන් සරණයි
මගේ පුංචිම කාලේ විරිඳු ඇහුවෙ ගුණදාස මාස්ටර්ගේ.....මං අදටත් සර්ච් කර කර අහනවා....ඒත් පරණම ඒව යූ ටියුබ් එකේ නෑ...ඒ කාලෙ කැසට් පටවල නේ තිබ්බේ...සමහර ඒවා අලුතින් කියල තියෙනවා ....ඒත් 90 මුල් කාලෙ වගේ ක්වලිටි නෑ...කොහොම උනත් එයාගෙ පුතා සහන් පියාටත් වඩා ටැලන්ට් වෙලා...❤️❤️❤️
හ්ම්ම්ම්ම්
@@Senuhas අනිවාර්යයෙන් ම
මමත්
Akanm hari...
Den un විරිදු සිංදු karanawa awa sinduth newei viriduth newei... gunadasa mahaththayawage katath be විරිදු kiyanna... bs. Dennatama...
ඉස්සර ඉදන් අපී ආස විරිදු බනකතා කිව්වා ගුණදාස කියන මහා කවිය පුංචි කාලේ ආසම බන කතාව වෙස්සන්තර jatakaya
Ammo..ගිනි ගින්දර ...💐💐🔥🔥🔥🔥🙏🙏🙏lassanai..
Wooow niyamai ne thaththage viridu bana ahanawa hamadama puthek viridu kiyanawa kiya dani danne
දිර්ඝායු වේවා මාමේ 🙏❤️
ආදරණීය ඔබ දෙපලට සම්මාසම්බුදු සරණයි හැබැයි මතකද ගේලගින්
අපි යනකොට මම ආ ඔයා කියන්න
කලින් ගෙට දිව්ව පියන්ත එක්ක
අපි ගියේ කොහොම උනත් පියාණන්ට
දීර්ඝායුසම ලැබේවා පතමි
ඔයා කියන්නේ අපේ ලොකු මාමා ලැජ්ජාකාරයෙක් කියලද😂😂😂😂😂
ඔබලාට සුභ අළුත් අවුරුද්දක් වේවා.....!
තෙරුවන් සරණයි!!! ❤️❤️❤️❤️❤️👌👌👌
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
Mv gunadasa .MN gdk asama garukarana charithyk .methuma maranin mathu Divya lokeka aniwa upadeevee
බුදුසරණයි දෙවි පිහිටි ඔයාලා දෙන්නාට
Niyamai,,,,, mama asama wiridu walata. Budu saranai dennatama,,,,
හරිම ලස්සනයි විරුදුව දෙන්නටම බුදු සරණයි
Wirudu kala tharu piya puthu.....
Reka dewa! Siw dewiwaru....❤️❤️❤️❤️🙏
සහන් ගෙ පියා ගුණදාස මැතිදුද ඔහුගෙ පියා අමරදාස මැතිදුන් ද විරිදු ගායනයෙ අමරණීය සටහන් තැබූ අය
Mokakda me Kiyanne
තෙරුවන් සරණයි tahttati putty virudukalwa dinen dinema bebalewa adrey goodkma dennatama
ගුණදාස මහතා ට අපි ගොඩක් ආදරෙයි
සුපිරි වැඩක්
ලස්සනයි ...piya putu.depala....
විරිදු ලොවේ චන්ඩියා............ඇම් වී ගුනදාස............තෙරුවන් සරනීන් යහපතක් ම වේවා .........දීර්ඝායූ වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙදෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ශාව පිහිට ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන යි෴තෙරැවන්සරණයි
Watina minisun deergayu wewa...!!!
හරීම.ලස්සනයී
තෙරුවන් සරනයි දෙන්නම ලස්සනයි
Lassanai ❤️❤️
තෙරුවන් සරණයී දෙන්නාටම ❤❤
අම්මෝ තාත්තගෙයි පුතාගෙයි මරැ වැඩක් කියන උන් මේ කොනට 😘
ජොබ්. න්න්ජ්බ්බ්
Hi bosa
හරිම ලස්සනයි 👍👍
බුදුසරණ ඔබලා දෙන්නට ❤️
Ane loku satutak thaththawa daka ganna labima gana budusaranai devipihitai
තාත්තගෙයි පුතාගෙයි සුපිරිම වැඩක්
Budu.saranai.devi.pehitai..jaya.wewa
විශිෂ්ටයි...තාත්තෙක් පුතෙක් එකට දැකීමත්.
තාත්තාගේ ආදරේ කියන ටික හැම තැනකදිම සහන් අයියම කිව්වනම් තවත් ලස්සනයි.. මොකද තාත්තාම පුතාට ඒක කියනවට වඩා පුතා තාත්තට කියද්දි ඒකේ අමුතු ගැම්මක් තියෙනවා.
ආදරෙයි නිවන් සුව
Harima lassana viriduwak
ඉස්සර දගර වලිග එකේ එකෙන් තමයි මුලින්ම ඇහුවේ
🙏🙏🙏 bohoma lasnata daddy puthata dharmya kiya denawa weriduwen neda. maga mandha therun budupeyanan wahanseta kiyapu dharmya theruwan sarnai both of you great 😍
Maruu thaththai,puthai oba siyalu denatma theruwan saranai
Budu.saranai.thahhatai.puthatai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪💪💪
Budusaranai dennama
මීට අවුරුදු නවයකට කලින් මතකයි ඔහොම නෙමේ සහන්.. රබාන ගත්තම බේස් එකේ ඉදන් ඔක්කොම ගහනවා ඕන වෙලාවක් මාරම ගෑම්මකින්...❤️🥺 දැන් එහෙම බෑ😕
බුදු සරනයි ජය වෙවා
ලස්සනම ලස්සනයි දෙනාටම බුදුසරණයි🙏🙏🌼🇶🇦
ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏
Me viriduwa Harima Lassanai
ශාන් aiya ඔයා නම් නියමයි ❤❤❤❤❤❤❤❤❤❤