Buddika Rambukwella | බුද්දික රඹුක්වැල්ල සුභපැතුම් විරිදු

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 292

  • @viridunalin
    @viridunalin  3 года назад +103

    සමහරක්ට අගයක් නැති ලෝකෙටම වටින මිනිස්සු වෙනුවෙන් තවත් මෙවැනි නිර්මාණ බලාපොරොත්තුවන්න.❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 года назад +3

      අනිවාර්යයෙන්
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌

    • @shereenbuhar846
      @shereenbuhar846 3 года назад +2

      Good work dear waiting have wonderful day dear 👍👍👍👍💖💖💖💖💖💖💖💖💖

    • @තනුජානිර්මලී-ථ5ත
      @තනුජානිර්මලී-ථ5ත 3 года назад +1

      ගොඩක් සතුටුයි
      ජයවේවා තෙරුවන් සරණයි 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 3 года назад

      Godak lassanai nalin ayye.kahaireth yata Karan Yana ape rate me wage drive karana kenek marama dakshayek.ape ratata sampathak.

    • @sudarmagayan9083
      @sudarmagayan9083 3 года назад

      Godak ලස්සනයි malli තෙරුවන් සරණයි

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 3 года назад +34

    👆බුද්ධික රඹුක්වැල්ල සර් ගැන නම් අද තමයි ඇහුවේ අනේ වසනාවන් අපේ රටට තවත් විවරයක් ඉතින් එවගේම තමයි විරිදු මල්ලිත් නියම වැඩේක් ලස්සනයි විරිදු දේනටම තෙරුවන් ගුණ බලයෙන් සියලුම සිතුම් පැතුම් එලසිම ඉටුවේවා ජය වේවා තෙරුවන් සරණයි ආදරණීය 🙏ශ්‍රී ලංකා මාතෘ භූමිය ♥️🇱🇰♥️👈

  • @prethibkumar1581
    @prethibkumar1581 3 года назад +12

    නියමයි නියමයි කවි පෙලි නලින් මල්ලි බුද්දික අයියටත් සුබ අනාගතයක් congratulations උනුසුම් සුබ පැතුම් බුදු සරනයි ජය

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад +18

    ස්තුතියි නලීන් ,ඔහු ගැන තොරතුරු ගෙනාවට .ඇත්තටම දැනගෙන හිටියෙ නෑ ,ඔබේ viriduwa අහල යි දැන ගත්තේ .මේ තමයි නලින්ගේ වටිනා කම .බුද්ධික රඹුක්වැල්ල ටත් අපෙන් සුභ පැතුම්💐 ඔහු අපේ රටට ආඩම්බරයක් .තෙරුවන් සරණයි!

  • @madujayawardana5319
    @madujayawardana5319 2 года назад +7

    ඔයානම් හරිම හොද කෙනෙක්. තවත් කෙනෙක් අගයකරනවා කියන්නෙ❤❤❤ සුභපැතුම්. තෙරැවන් සරණයි

  • @තනුජානිර්මලී-ථ5ත

    ගොඩක් ලස්සන විරිදුවක්
    අපේ වීරයා. බුද්ධික රඹුක්වැල්ල තව තවත් ලක් මෑණියන්ගේ නාමය ලොවට ගෙනියන්න වාසනාව ශක්තිය ලැබේවා 🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹
    තෙරුවන් සරණයි

  • @samanthiatla7084
    @samanthiatla7084 3 года назад +13

    සුභපැතුම් බුද්දිකඅයියේ බුදු සරණයි

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 года назад +1

    ඇත්තටම මම අද තමයි දන්නේ ඔයට සියලු දෙවි පිහිටයි සක්තිය දහිරිය තවතවත් වැඩි දියුණු වෙවා

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 года назад

    Ammmoo nalin aiye godak pin apiwa danuwath kalata viriduwath lassanai mewaga thawa thawath virudu kiyanna sakthiya dahiriya lebewa💐💐

  • @asft1297
    @asft1297 3 года назад +1

    Buddika rabukvalla mathithuni obata jayaveeva good luck

  • @sepalikakumari776
    @sepalikakumari776 3 года назад +6

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.අපි දන්නෙ ඔහු කලාකරුවෙකු විදිහටයි.

  • @pemapema6795
    @pemapema6795 3 года назад +4

    කාත් කවුරුත් නැති .කර කියාගන්න දෙයක් නැතිව වැලි කතරේ බිත්ති හතරකට කොටුවෙලා ඉන්න අපිට අපේ රටේ කෙනෙක්ගෙ මේවගේ වීර ක්‍රියා දැක්කම ඇහුවම හිතට දැනෙන සතුට කියන්න වචන නෑ .බුද්දික මහත්මයාණෙනි ඔබට තෙරුවන් සරණයි .විරුදු මල්ලි ඔබටත් ගොඩක් පින් මේවා අපිට දැනගන්න සලස්වනවට .

    • @abnetworks2261
      @abnetworks2261 3 года назад +1

      Obal thani Wela neee I’m buddika rambukwella

  • @buddikanuwan2103
    @buddikanuwan2103 3 года назад +22

    අඩෝ සුපිරිම අපේ වැඩ්ඩෙක් තමයි

  • @shehan6789
    @shehan6789 3 года назад +18

    100k ඇව්ල්ලා සුබපැතුම්

  • @අරලියාඅරලියා
    @අරලියාඅරලියා 3 года назад +5

    රටට ආඩම්බරයක් අයියේ ජය වේවා සුභ පැතුම් ජයවේවා ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪👹👹👹👹💪💪💪💪💪🇦🇪

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 года назад +3

    ඒකනම් පට්ට සුපිරි නලින් අයියා නියමෙට කිවිවා... මම ආසම නලුවෙක් බුද්දික කියන්නෙ... එකෙන්ම පට්ට...❤❤❤

  • @sashrydewmini2952
    @sashrydewmini2952 3 года назад +1

    අැත්තමයි හරිම අාඩමිබරයි අපේ රටෙ විරේය ගැන මමනමි දන්නෙ අදයි එගැන තෙරැවන් සරනයි🙏🙏

  • @madushimadushi1200
    @madushimadushi1200 3 года назад +1

    Godak sathutui malli.ape maubimata adambarayak oya wage kenek .hoda dakka thana oya ekata viriduwak hadanawa b.s malli oyata

  • @Dammi-uf5yx
    @Dammi-uf5yx 3 года назад

    Hmmm godak watina kenek buddika rabukwella hoda දක්ෂ kollek bs malliya

  • @anoopanoop1090
    @anoopanoop1090 2 года назад

    Sammaa sambudu saranai වීර සහෝදරයාටත් නලින් මල්ලිටත් 🙏🙏🙏❤️❤️❤️💐💐💐 ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @hassanaa9694
    @hassanaa9694 2 года назад

    මල්ලි miwa හොයා කියනවා ta ගොඩක් istuti බුදු සරණයි miwagi මිනිස්සු රටට දායාද කරපු damaupiyo pin

  • @niroshashamali4896
    @niroshashamali4896 3 года назад

    Aththamai ada thamai eya gana echchara danne....niyamai ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @withanagepriyadharsani7096
    @withanagepriyadharsani7096 2 года назад

    Malli oyage wiridu harima lassanai.hamadama meweni dewal edification kirimata siyalu dewiyange shakthiya lebewa

  • @indikekumara493
    @indikekumara493 3 года назад +2

    ඔය දෙන්නම සුපිරි....❤️❤️❤️❤
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    විරිදු වලින් පළවෙනි....
    නලින් තමයි අපේ මිණි ...👍👌🌈️
    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 года назад

    Ane danne adai.sathutui aiye.nalin aiyatath subapethum.

  • @disnnadisnna1050
    @disnnadisnna1050 3 года назад +1

    Jaya wewaa

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 3 года назад

    Supiri weda thamai karala thiyenne adane danne supirii malliye.........viriduwen mewennak dunnat oyatath pin සුපිරිම තමා විරිදුව ඉදිරියටම යන්න සක්තිය ලෙබේවා malliyoooooo

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 Год назад

    තෙරුවන් සරණයි
    සැම අතින්ම දක්ශයෙක් ඔහු

  • @Lakmihiravideos
    @Lakmihiravideos 3 года назад +1

    නියමයි නියමයි නියමයි.

  • @pradeeprohana8471
    @pradeeprohana8471 2 года назад

    Obata sada jaya man ganat weriduwa keyannako ayya mama pradeep ලස්සනයි

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 года назад +5

    බුද්ධි අයියෙ අපිට තාම මතකයි ඔයාව වැඩිය පේන්නැතුව හිටියට නයි කයිද රෝස් පාන් කියන කොට අපිට ඔයාව මතක් වෙනවා තාම බුදු සරණයි 🐍🐍🐍🙏🙏🙏🙏🙏

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 года назад +1

    Buddika mathmaya math asama naluwek❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 года назад +6

    ආසම කෙනෙක් බුද්දික අයියා කියන්නෙ 🌹🌹🌹❤️❤️❤️❤️

  • @nissankaperera3206
    @nissankaperera3206 3 года назад +4

    හරිම ලස්සනයි මල්ලි සුබ දවසක් ඔයාට බුදු සරනයි 🙏❤️

  • @thilankadilshan4237
    @thilankadilshan4237 10 дней назад

    100k ඇවිල්ලා සුභ පැතුම්

  • @hasithaprabath113
    @hasithaprabath113 3 года назад +3

    අඩ්ඩෙ...
    මරු අයියේ 😍👍👍👏👏

  • @hettigenilushika4406
    @hettigenilushika4406 2 года назад

    Buddika rabukwella kiyanne nihathamani kalakaruwek budu saranaii suba Parthana karanawa Sada Jaya..

  • @sharewaresudy5445
    @sharewaresudy5445 3 года назад +1

    Buddika oyata jesuphitai malli oyaga viridu lassanai daviyanwhansa hamdamath oyawa raki jesuphitai

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 3 года назад +1

    ස්තුතියි දැනුවත් කරාට ඔබට නලින් මල්ලි

  • @ඉසු
    @ඉසු 3 года назад +2

    ඇත්තටම ගොඩක් සතුටුයි අපෙ රටෙ මේවගෙ අය ඉන්න එක බුදු සරණයි

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 года назад +1

    Wooow සුපිරි malliyo තෙරුවන් සරණයි

  • @fanandsmk9805
    @fanandsmk9805 2 года назад

    Nalen brother ❤ thank you ❤❤❤👍👍👍🇱🇰🇦🇪🇱🇰🇦🇪

  • @devindasamankula8935
    @devindasamankula8935 2 года назад

    පට්ට සහොදරයා ඔයා වගෙ කොල්ලො තව තව ලන්කාවට පහල වේවා

  • @ranifrando4544
    @ranifrando4544 3 года назад +4

    ලස්සනයි 👍💓💓💓
    තෙරුවන් සරණයි 🙏 🙏

  • @nalindachathuranga5289
    @nalindachathuranga5289 3 года назад +1

    Oya gena adambarai aiye. oyata bs

  • @sltiktok5553
    @sltiktok5553 3 года назад

    Theruvan saranai aiye obat viriduva supiri buddika rabuk vella kiyanneth ape sri lanka virayek thama buddika aiya oba depalatama suba ana gathayak

  • @pradeepgamage2579
    @pradeepgamage2579 3 года назад +1

    Mulinma hithuna waddek kiyala namuth wisthara Dana gaththe wirinduwen

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මයිල් කෙලින් උනා නලින් ඔයාගෙ විරුදුවට ..
    මෙච්චර දේවල් බුද්දිකගෙ 🙏🙏🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹🌹 💋 😘 😘💋😘💋

  • @manishashiromi21
    @manishashiromi21 3 года назад +1

    ape rate godak aya itin agaya karanne petasakwalayone,, obata tuti agaya kerima gena,,jesu pehitai.
    meweni det unlike karana kuhakayo innawane ape rate 🤔🤔🤔🤔🤔

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 3 года назад

    Adarei buddies aiya oyai ape araya ❤❤👍👍

  • @wander-pages
    @wander-pages 3 года назад +13

    ආදරෙයි අයියේ දිගටම සමාජයට වැදගත් දෙයක්ම දෙමු...🖤 සුබ පැතුම් 100K.... Keep going...❤️🔥

  • @chamindapathirana6462
    @chamindapathirana6462 Год назад

    එක ඇත්ත අයියේ වටිනා සම්පතක්

  • @US-zo1hc
    @US-zo1hc 2 года назад

    මම නම් නොදනිමි මේ කව්ද කියලා අදමයි දැක්කේ සුභ පැතුම් ....❤

  • @anojapriyanthi9225
    @anojapriyanthi9225 2 года назад

    Loketama watina rathtaram ammekge daruwek wedi wediyen saktiya dira labewa obata 🙏🙏🙏

  • @diluka287
    @diluka287 2 года назад

    thank you malli budu sarnai 💙🙏🙏🙏🙏

  • @sasindukavishka8055
    @sasindukavishka8055 3 года назад

    සුපිරි සහො

  • @daminthadarandakumbura2154
    @daminthadarandakumbura2154 Год назад

    ආසම චරිතයක් බුද්ධික

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад

    දෙන්නටම තෙරුවන් සරණයි

  • @fanandsmk9805
    @fanandsmk9805 2 года назад

    Buddeka sir congratulations ❤❤❤👍👍👍🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰

  • @sriyanikh3964
    @sriyanikh3964 3 года назад +3

    ගොඩක් ආදරය කරන කෙනෙක් ජේසු පිහිටයි මල්ලියො

  • @pushparajaratne4364
    @pushparajaratne4364 3 года назад +1

    Congratulations 👍👍

  • @mahakumaragekumari6544
    @mahakumaragekumari6544 3 года назад +3

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹 බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @sumuduruwan844
    @sumuduruwan844 2 года назад

    Niyamai sahoooo

  • @sriyanimangalika6421
    @sriyanimangalika6421 3 года назад +3

    ඇයි ටෙලිඩ්‍රාම එකෙන් තමයි මොහු ගැන දන්නෙ හරි සතුටුයි ඔබට ජයවේවා .....විරිදුවකින් ඔබ ඔහුට දීපු ගවුරවයට තුති

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 года назад

    Niyamai Malli agayanna oni agayanna passata noyana oyata api adarei godak bs malliyo

  • @savidayehen9315
    @savidayehen9315 3 года назад +3

    සුපිරි අයියේ

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 года назад

    බුදුසරණයි හරිම ලස්සනයි ලෝකෙම හිත දිනු බුද්දික

  • @sasmithassemasinghe9336
    @sasmithassemasinghe9336 3 года назад +10

    පලවෙනි විව්ස් එක මගෙන්

  • @niroshanipushpalatha6129
    @niroshanipushpalatha6129 3 года назад +1

    Ape nalin aiya oya karapu deyak kohomath hoda ne kiyanna be.lassanai godak..

  • @malikamalika1621
    @malikamalika1621 3 года назад +2

    ලස්සණයි මල්ලි බුදු සරණයි .

  • @niludewatha886
    @niludewatha886 3 года назад

    Ape rate mewan ayagena adambari oyatat suba patum nalin 💐💐💐💐💐💐

  • @samanthiatla7084
    @samanthiatla7084 3 года назад

    තවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබටත්හැකිවේවා ලස්සනයිවිරිදු

  • @ruvnwager9298
    @ruvnwager9298 2 года назад

    Ammo kiyala wadak na budu saranai jasu pihitai sahodaraya

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад

    ලස්සන විරැදුව ඔබට බුදුසරණයි 🙏🙏🇶🇦

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 года назад

    Mamath godak Asa karana kenak giya ereda hita ellana taru Awa tawa tawa sakteya labewa weredu kiyana malli oyata seyalu deviyange pihitai budu saranai

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 3 года назад +1

    Buddika. Sahodarayata..jayawawa

  • @malindu_offcial
    @malindu_offcial 2 года назад

    නියමයි නලින අයියෙ 👍☝

  • @disnajayamali1383
    @disnajayamali1383 3 года назад +1

    බුදු සරණයි
    ගොඩක් ලස්සනයි
    👍👍👌👌

  • @knightproductions8282
    @knightproductions8282 3 года назад +7

    😍 අපේ කම ගැන කතා කරන එක ගැන සතුටුයි අයියේ ❤️❤️

  • @premakulathilaka950
    @premakulathilaka950 3 года назад +2

    වීරයෙක් හැබෑම.👍

  • @kamanikarunarathnakarunara2162
    @kamanikarunarathnakarunara2162 3 года назад

    අපේ කියා කෙනෙක් ගැන කතා කරන්නෙ ඔයා පමනඉ මල්ලියො ..
    ඔයා ට බුදු සරනින් තවත් මෙවැනි දේ පල කිරීමට දයිරිය ශක්තිය ලැබෙවා ....සියලු දෙවියන් රැක ගනිත්වා ....

  • @නිදහසනිදහස
    @නිදහසනිදහස 3 года назад +1

    හරිම ලස්සනයි විරැදුවට👏👏👏👏👏👏👏👏👏👏

  • @niroshapriyangani3162
    @niroshapriyangani3162 2 года назад

    Super viridu👍👍🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад

    Ahala tiyanava et godak danagatte
    Ada stutiy BudusaranI

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 года назад +1

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @supunpunsara4857
    @supunpunsara4857 3 года назад +1

    Oka thamaii aiye lankawata hena gehila thiyenne ape de gena අගයක් nethi nisa

  • @shanurajapaksa524
    @shanurajapaksa524 3 года назад

    Age kala yuthu kena oya ihalinma age karanawA niyamai aiye

  • @linkslinks5946
    @linkslinks5946 3 года назад

    Lassanai malliye budusaraiani 🙏🙏🙏🌹🌹🌹🌹

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 года назад +3

    බුද්ධික ♥️♥️♥️♥️♥️

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 3 года назад

    Harima lassanaii bs dp

  • @kaveeshapawan-nv3rl
    @kaveeshapawan-nv3rl Год назад

    Supiri aiya bs dp

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +1

    සුපිරි විරිදුව මගෙන් Like 👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏good luck .

  • @kavishkamadhuranga4635
    @kavishkamadhuranga4635 3 года назад +2

    නියමයි අයියේ,👍👍👍👍

  • @permawathi1741
    @permawathi1741 3 года назад

    Ape.gena.kiyana.eka.kathakarana.loku.satutai.malli.

  • @sadaruwansujan558
    @sadaruwansujan558 3 года назад +1

    Bs nalin brother

  • @sumuvlogs1
    @sumuvlogs1 3 года назад

    සුපිරි වැඩකාරයෙක් ජයවේවා

  • @shereenbuhar846
    @shereenbuhar846 3 года назад

    Great excellent dear God bless you and your family 👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞

  • @janmisansala9288
    @janmisansala9288 2 года назад

    අනේ මරු🥺🔥❤️

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 Год назад

    ඔයා වගේ පුතෙක් රටටවාසනාවන්

  • @chandanichanndani9589
    @chandanichanndani9589 3 года назад +2

    මෙන්න ලංකාවේ වටිනාකම් තියෙන චරිතයක්