Ma Nowana Mama | Season 01 | with Nadeeka Guruge

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 88

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 10 месяцев назад +19

    2024 දි බලන අය ඉන්නවද...
    නදීක සහෝදරයගෙ වටිනාකම වඩා වැඩියෙන් දැනෙන කාලයක්...

  • @bulatha2888
    @bulatha2888 3 года назад +69

    0:07:26 සඳ හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා
    0:16:46 සිහින ලොවක් දුටුවා මතකයි
    0:24:15 ළඳුනේ ළඳුනේ ඔබේ දැසින් දැක ගත්තෙමි
    0:32:33 රැවල් ඉරීගිය නෞකාවේ නියමුවානෙණි
    0:42:15 ඉරවට යන ගිරවියනේ මගේ ගිරවිය කොයිද අනේ
    0:50:42 කෝ මා පැතු ඔබේ ආදරේ කෝ මා පැතූ ඔබේ ආදරේ
    1:02:08 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලය අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුන්,.....

  • @donid7595
    @donid7595 Год назад +9

    ඇයි දෙයියනේ මෙි හඩ ලෝකේ ට අහන්න සලස්සන්නේ නැත්තේ දෙයියනේ පුඋුම ලස්සන ලයාන්විත ගැබුරැ හඩක් පටිටම පටිට මගෙ වචනෙන් කියනවා නමි ඔබ තුමාට ආදරෙයි

  • @ramyas19
    @ramyas19 10 месяцев назад +1

    මාර හඩක්..ක්ලැරන්ස් මහතාගේ සිහින ලොවක් දුටුවා මතකයි.ගීය එහම මාර ලස්සනයි.අතිශයින්ම.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 года назад +15

    "මම අහමින් මම රමසවිඳිමින් ගයන්නෙ" අන්න පොයින්ට් එක.

  • @surangamacwud3040
    @surangamacwud3040 3 года назад +10

    මං ඉස්සර අකමැති චරිතයක් මං දැක්කෙ වැරදි කෙනෙක් විදිහට
    එත් පස්සෙ මං ගොඩක් fallow කරා ඇත්තටම නියම ප්‍රවිනයෙක් 🙏

  • @dhammikamohottie1613
    @dhammikamohottie1613 2 года назад +12

    සමාජ අර්බුද වලට සංවේදී සමාජ ප්‍රතිසංස්කරණ වලට එක හිතින් සහාය දෙන මහපොළවේ පය ගැසූ ලොකු හදවතක් ඇති සුහද කලාකරුවන් අතලොස්සක් අතරින් බැබලෙන තරුව නදීක 💗💗

  • @mayuradissanayake3326
    @mayuradissanayake3326 10 месяцев назад

    Wow! ඉතාම හොදට ගයනව. සුපිරි. New Music නම් ගොන්පාට්. අර සින්දුවේ රසය මරනව

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Год назад +1

    බොහොම පරිස්සමෙන් ලස්සනට ගැයු ගිත ටික හරිම රසවත්..නදික මහතානනි ඔබගේ එ මට සිලිටු හඩ හරිම මිහිරියි..❤❤❤❤❤❤❤❤❤

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 10 месяцев назад

    ආදරය කරන ගායකයෙක්තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +1

    ඇත්තටම සැබෑ සුන්දර මනුෂ්‍යයෙක්. නිතරම සමාජයට හදවත්වලට කතා කරන සොදුරු මිනිසා.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . 💜💐

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 Год назад +1

    Athi vishishta charithayak nadeeka guruge mahathmaya❤

  • @upulkumara8752
    @upulkumara8752 Год назад +7

    මතකද .1998 විතර අපේ ඉස්⁣කෝලෙ නුවරඑළිය සේනානන්දයේ සීතල දවසක ප්‍රධාන ශාලාවේ ඔබ ගයපු ක්ලැරන්ස්ගෙ සඳක් බැසගියා ගීතය ඔබ ගාමිණී විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයෙක්.අපි වශීවෙලා අහගෙන හිටියා .

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 5 месяцев назад

    බොහොමත්ම ස්තූතියි!!! රහ වැඩසටහනක්... නදීක ගුරුගේ ,වරෙන් හීන්සැරේ කියයි කියල බලාපොරොත්තු වුණා... හැබැයි මේ හැම ගායනයක්ම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් තමයි කියන්නෙ සහ කියවන්නෙ... රූපවාහිනී නාලිකාවක, යූටියුබ් නාලිකාවක ප්‍රචාරණය වෙනව කියන්නෙ මුදල් කරණය වෙනව... 🙂

  • @romanceinella4122
    @romanceinella4122 Год назад +1

    Obage සංගීතය gena අටුවා tika tippani අවශ්‍ය ne tha .namuth ma itha ඇලුම් karanne obage සිංහල madya භාවිතයේ ethi මටසිළුටු බවය ha එහි ethi සංයමය ❤❤❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 10 месяцев назад

    Deergayushama wewa kalakaruwanane🎉🎉🎉🎉❤❤❤❤

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 11 месяцев назад +1

    පස්න මාරයි ගැනිගේ...
    විද්‍යාව පිළිබඳ ව නොදනි...
    සංගීත සංදර්ශන පැවැත්වීම හොද ා
    බොරු ව දෙරණ ලකුණු සංඛ්‍යාව ක් ගනි...
    නදිකගෙන්....

  • @malkanthigunasekara2815
    @malkanthigunasekara2815 8 месяцев назад

    Great Nadeeka sir!!!!

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 3 года назад +3

    Super guruge mhatma

  • @dulankagarumuni3277
    @dulankagarumuni3277 3 года назад +3

    Excellent ....❤️❤️❤️❤️❤️

  • @5hriyaMaa
    @5hriyaMaa Год назад

    කියන්න වචන නෑ. ඒ භාවාත්මක හඩට හැමදාම ආදරෙයි.❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +1

    🌙 හොරෙන්
    හොරෙන්
    හොරෙන් බලා වලා රොදක සැඟවිලා.....
    එක එක රහට අහන්න කැමති මං

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 11 месяцев назад

    Ada niyamai

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 3 года назад +5

    හරිම අපූරුයි..ඇයි හත්වලාමෙ නියමයිනෙ..

  • @ishuhettiarachchi7991
    @ishuhettiarachchi7991 Год назад +2

    පුදුම තරම් දක්ශ මිනිසෙක්..මාර ළයාන්විත හඩක්..මේ රටේ මිනිස්සු මොහිව විදිනවා මදී..අපරාදේ...ආදරෙයි ඔබතුමාගේ මේ හඩට..හැකියාවට..දීර්ඝායූ ලැබේවා ඔබට!

  • @dulankagarumuni3277
    @dulankagarumuni3277 3 года назад +3

    අත් හල මැන මෙතුවක් මට බැඳි සෙනෙහස........❤️

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Год назад

    සොබාදහම් අම්මාගේ පුතනුවනි දැනුනා,,,හදවතට.....

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 3 года назад +3

    Supere gayana

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 11 месяцев назад

    Hema githayakma ageta gayana karanawa❤

  • @dprjdewapriya
    @dprjdewapriya 3 года назад +6

    නදීක මහත්තයා ගම්පහ මිනුවන්ගොඩ කියන ප්‍රදේශයේ සෑහෙන කාලයක් නතර වෙලා හිටියා..එතුමාට ඒ බවක් අමතක වෙලාද මන්ද..

  • @Bskstudio66
    @Bskstudio66 3 года назад +5

    my hero❤❤😘😘

  • @udarasampath710
    @udarasampath710 3 года назад +1

    You are excellent sir...💪🖤💯

  • @nalisara7825
    @nalisara7825 2 года назад +1

    Most beatiful voice...

  • @indrani184
    @indrani184 3 года назад +3

    Harima lassanai👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @chandrikadesilva178
    @chandrikadesilva178 11 месяцев назад

    මේ ගීතය ජනක සහ මංජු චිත්‍රපටයේ අඩංගු වූවක් නෙවෙයි නෑදෑයෝ චිත්‍රපටයට විජය නන්දසිරි රඟපෑ අන්ධ චරිතය වෙනුවෙන් පසුබිම් ගායනයක් ලෙස යෙදූවක් බවයි මගේ මතකය...මගේ අදහස වැරදි නම් නිවැරදි කරන්න...

  • @rmadurasinghe5565
    @rmadurasinghe5565 Год назад +2

    A living legend after AMaradewa Master

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 Год назад +1

    Piriminge wirada papa Kada..AI ganige papa Kada ..😂

  • @donid7595
    @donid7595 Год назад +1

    ❤❤❤❤❤❤❤ ආදරේයි හැමදාමත්

  • @ramyas19
    @ramyas19 10 месяцев назад +1

    පිරුන කලේ දිය නොසැලේ.නිහතමානි මිනිසුන්.මේ..නිවේදනයට සුදුසුම කෙනෙක් ඉදිරිපත් කලානම් මීට වඩා හරවත් වැඩසටහනක් වෙන්න තිබුනා.ස්තූතී.

  • @wanniarachchchi
    @wanniarachchchi 11 месяцев назад

    ❤❤❤ nadeeka lot

  • @anuradpathirana8131
    @anuradpathirana8131 3 месяца назад

    2024 බලන මන්

  • @romanceinella4122
    @romanceinella4122 Год назад

    2023.12.12 sahurda hadawarh rhula sinhala basawata arrhayak ekkama hadawarhata katha karana katahadawal athurin asama , hadawathata katha karana katahadak. Adarei.dawasaka hamuwenna asai❤❤❤
    Sanjee

  • @sri7935
    @sri7935 7 месяцев назад

    වෙනම ලෙවල් එකක් ආදරෙයි සර්❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 3 месяца назад

    අයියා මල්ලි වැඩ්ඩො❤

  • @NirmalaChathurani-g9y
    @NirmalaChathurani-g9y Год назад

    Sansarika ha athmiya bedimak ekka mage addekim ekka mage loke thaniwenna idadunna obata adatei , kawada hari hamu wemu
    Mama sanjee ( ella )

  • @SithaShyamali-tv9gd
    @SithaShyamali-tv9gd 8 месяцев назад

    asama kkenek ❤❤❤

  • @prasadvlog6754
    @prasadvlog6754 3 года назад +8

    කාලයක් මගේ සහෝදරයත් එක්ක සංගීත කටයුතු කලා මතකයි නදීක මහත්මයා.
    අවසන් වතාවට නදීක ගුරුගේ මහත්මයා මුණ ගැහුණේ මීගමුව _ කොළඹ පුද්ගලික බස් රථයකදී.
    සැබෑ සුන්දර මනුස්සයෙක්.

  • @charithavimu7450
    @charithavimu7450 2 года назад +1

    ❤❤❤ නදීක සර්.. ❤❤❤ විශිෂ්ඨයෙක්....❤❤❤❤ 🙏

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 года назад +4

    kalum aiya natuwa kisima gatiyak naha😭😭😭

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 Год назад +1

      මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලම කලේ රාජු බණ්ඩාර එක්ක ඒක කලෙත් උවනි ...

  • @RasikaEkanayaka-l7z
    @RasikaEkanayaka-l7z 10 месяцев назад

    අගෙයි නදික සහොදරයා

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 9 месяцев назад +2

    නදික මහතානෙනි.ගායනය කදිමයි.ඇයි නව නිර්මාන ඉදිරිපත් කරමින් ගායකයෙක් ලෙස ඉදිරියට නොඑන්නෙ.අලුත මිහිරි හඞක් තිබෙන බව පේනව.

  • @BandaraSri
    @BandaraSri 11 месяцев назад +1

    අමරඩෙවයන් ගෙන් පසුව ඔබම තමයි

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 Год назад +4

    හරවත් කතාබහක් පලමු මානොවන මා වැඩසටහන් කීපය ....
    රාජු බණ්ඩාර සමග පලමු එක
    පස්සෙ අර බොරු පොයි කාර කැලුමා වෙලාව නාස්ති කරගෙන ඌ පොරවෙන්න දගලලා එපාකලා වැඩසටහන

    • @chamindakumara4015
      @chamindakumara4015 Год назад +1

      Ai appa macchara ලස්සන voice kaka teyagana සිංදු tekak karannanattha mama asana chrithayak

    • @sgunethilake780
      @sgunethilake780 Год назад

      කැලුම් ැපිට හොදයි මචං
      ඌ සබ්ජෙක්ට් එක දන්න එකා
      උඹ මෝඩ නිවේදයන්ට ඇබ්බැහි වෙලා

  • @manelkuruppu2277
    @manelkuruppu2277 11 месяцев назад

    👏🏼👏🏼👏🏼👏🏼❤️

  • @Hetrl99774
    @Hetrl99774 23 дня назад

    Me kella kiyawanawa wadiyne

  • @amithgajaweera2354
    @amithgajaweera2354 2 года назад +6

    Special specialist person always knows root very well we must extract what he has

  • @thamalinilushika7028
    @thamalinilushika7028 3 года назад +2

    👌👌

  • @chaturakalpa380
    @chaturakalpa380 10 месяцев назад

    ❤❤❤❤❤

  • @ajithamarasinghe9528
    @ajithamarasinghe9528 7 месяцев назад

    Verydoodfrioud

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад

    නදීක ගුරුගේ 🎉

  • @DammikaJayakodi-yz5ll
    @DammikaJayakodi-yz5ll Год назад

    💐💐💐💐💐💐💐👍👍👍👍👍

  • @dhanushkasampath976
    @dhanushkasampath976 Год назад +1

  • @lashmankumara4934
    @lashmankumara4934 3 года назад +1

    ❤️❤️❤️❤️❤️👍

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад

    හරියටම අවුරුද්දකට පස්සේ

  • @ajithgamage104
    @ajithgamage104 2 года назад +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 11 месяцев назад

    👌👌👌👌👌

  • @wanniarachchchi
    @wanniarachchchi 9 месяцев назад

    apa wennenaa

  • @christelansiyambalapitiya361
    @christelansiyambalapitiya361 3 года назад +1

    🥺

  • @jagathravindrathotage8831
    @jagathravindrathotage8831 Год назад +2

    Komapathu song ,that song is v good song i think he gave maximum effect to do some thing about that song, i think he is professional artist with good experience, but your guitar music...??? is not ..1000% that song requesting, would you please that short of experiments do not try to do it again....?? It is unusual..it is unusual ..sad to say about that ta

  • @BinguThuruAdaviya
    @BinguThuruAdaviya Год назад

    ❤❤

  • @geek4168
    @geek4168 3 года назад +2

    Derana chal eken dla tibba ek ain krla. Meken dla nee...

  • @naif6545
    @naif6545 3 года назад +6

    නදිකඅපුරැවටකතාකරනවාමෙි නිවෙිදිකාවහරි නැ

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 Год назад

    Anunge sindu apa mahathtayoo oyage akak kiyanda

    • @R_icky.19
      @R_icky.19 Год назад

      අනේ ගෑනියෙ programme එකේ නම බලහ්න්

  • @samma4447
    @samma4447 Год назад +2

    පුදුම රසවත් බවක් නදීක

  • @Jayesla
    @Jayesla Год назад

    Antima sinduwata kalin sinduwa kaawa music

  • @R_icky.19
    @R_icky.19 Год назад

    Pissuwk

  • @Pasan.605
    @Pasan.605 Месяц назад

    ❤❤❤

  • @sri7935
    @sri7935 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 Год назад +1

  • @dulajlahiru
    @dulajlahiru Год назад

  • @voiceofart-pamithar.liyana4440