eeeegeethaye mama hithanne baaloliye obage suhadaa hada wesage , nemeii Suhadaa neda obage ..... Originale geetha ya ahala balannakoo ..... Mang den honnata beelath kiyamuko inne ,. Kohoma unath Jayawewaa Sangeeth ta , saha Kelum ..... Obata ...... Grazie. ! Aayeth. Europe wela sita .........
Sangeeth ge songs ahana kenek man harima wenasak musik superb Ma novana mama abbehiyak wela. Kelum eka lassanata musicians singers la ge api nodakina pettak edala gannawa.
Thank you so much Sangeeth aiya for the comment what u mention for Kelum aiya, our Music industry must get the full benefits from Kelum aiya Library!!!! one of the great programs!! (Kelum aiya mean one of sri Lankan Top Library) සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤Stay Safe & Stronger🎶🇰🇼❤** also thank you so much ''Naadha'' for making flamingo style legend Late Mr.Hendry Kalldera's Song!!!
To my dear friends you have kept me a live for 56 years. Thank you. As I have promised my country, my religion, my culture, will raise as one nation to be the country as it's ment to be. I will defeat any army, in the word. Buy back every inch of land and property that has been sold to foreigners. I will all the debt in full. We will not be called a 3rd world country. I will stop my brother's and sisters going to foreign land as refugees. I will sell our knowledge to the world. My brothers won't work for 20 dollars cleaning toilets for money hungry animals in foreign land. My word I'm coming after 36 years in this great land. I'm bringing gift's for you. No child will be born owing money to our government. You will be the richest people per capita in the word. Thank you for the music. Cheers Andrew fernando.🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰🇭🇲🇭🇲🇭🇲🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️,💕💔
සංගීත් මම දැකපු නිහතමානී මනුස්සයෙක්.
අවංක කලාකරැවෙක්. ❤️ .
🎶🎻🪕🪘
09:11සිහිල් සුලං රැල්ලේ
20:11 වසන්තයේ අග හමුවෙමු
34:43 මිහිකත නලවලා
45:38 ඔබ පෑව හසරැල්ල
57:05 සිනහව අතරින් කඳුලක් උපන්නා
1:05:09 සුලං කුරුල්ලෝ
1:19:28 පණ වාගේ හිටියාට
(55:20 ඔබයි මමයි මැවූ සිහින)*
(40:33 පෙනුනු සුව දසුන් දස අත)*
Thanks Timelaps වලට ❤️
tq bro
34:43 👍
❤
වැඩසටහන නියමයි 😊 සංගීත් කැලුම්ගෙ ජොබ් එක කරන්න යන එක තමයි මෙතන තියෙන අවුල 😂
සංගීත් විජේසූරිය මහතා ට මම උත්තමාචාරය පිරිනමනවා. . ඔබතුමා ස්වරුපයක් මිහිරි කටහඬ වගේම අපේ විහාර ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කැස්බෑවෙ ඉංද්‍රනන්ද ස්වාමීන් වහන්සේ තමයි මෙ සල්පිටි කොරළයේ වැඩ ඉන්න උචිචම ස්වරයෙන් පිරිත් දේශනා කරන්න ස්වාමීන් වහන්සේ නමක් මෙම දෙපලම එකම.ස්රූපය
පොඩි කාලේ සංගීත් අයියව දැකපු අපි නම් දැන් ලොකුයි ... සංගීත් අයියා වයසට ගිහින් නෑ නේ .....😍😍😍😍😍😍😍
සංගීත් මම දැකපු නිහතමානී මනුස්සයෙක්.මෙච්චර ලස්සන මනුස්සයෙක් ගොඩක් ආස කරන චරිතයක් තෙරුවන් සරණයි ඔබට
සංගීත් මහතා මගේ ජීවිතේ දැක්ක නිහතමානී ම චරිතයක්..අද කාලේ මේ වගේ එකිනෙකාට ගරු කරන මිනිස්සුන් බොහෝම අඩුයි.මේ වගේ අපි අපිව රැක ගෙන තව කෙනෙකුට ගරු කරගෙන ඉන්නවා කියන්නේ ලංකාව පුදුමාකාර සුන්දරත්වය පිරුණු ආදරය,කරුණාව,නිහතමානීකම ලස්සන පිරුනු මිනිස්සුන් ලංකාව තුලින් ලෝකයා අතරටම යයි... මම ඉහත කී සියලුම දේ රැගෙන ❤️🙏
😍😍❤👍
❤️
සංගීත් අයියා. මාමා කියන්න ඕනා හරිනම්. ඒත් වයස යන්නේ නැති මිනිස්සු තමයි මේ.❤️ දීර්ඝායු වේවා.
මන් දැකපු නිහතමානී කලාකරුවෙක් සංගීත් අයියා..👊👍නියමයි...
මෙච්චර ලස්සන වැඩසටහනක් ඇයී මෙච්චර අඩුවෙන් බලලා තීයේන්නේ අපී කොච්චර රසවීන්දද සංගීත්ගේ සිංදු
මිනිස්සු කාර්‍යබහුල වීම නිසා තමයි
මොන හේතුවක්ද මංදා. සංගීත් අය්යා සිංදු කියනවා අපි අහනවා. ඒත් එයා කතා කරනවා අහන්න ඊට වඩා පට්ට ආසයි. ❤
අනිවාර්යයෙන් ❤❤❤
ඒකත් මරු
Sangeeth obata Sunilshantha saha Henri Kalthera ge handata samana handak thiyenawa, geetha gayaththi obage rithmayata poddak anugatha wenava. E vunath gauma iethama mihiry. Obatath,Kalumtath,wathaka madullatath bohoma sthuthi.
Ape iskole hitapu hodama kridakayek.gayakakek.
Harima santhosai vijesurria aiye.
Teruwan saranai
නලවන ගීතයේ මැවුම්කරු සංගීත්..නාදගේ නාදය මනරම්..කැළුම්ගේ කථනය ඉස්තරම්..ස්තූතියි දෙරණ ❤️👍
හැමදාමත් වගේ ජනප්‍රිය තලයේ ඉහලම සිටිනා අතිදක්ශ,අපේ රටේ ආදරණීය කලාකරුවන් අතරෙ හරිම නිරහංකාර,මේ ජීවිතේ සැබෑම ලෙස විදින , මාරම චරිතයක් සංගීත් අයියා ❤
ඇයි කැළුම් මහත්මයාත්....
@@virajshashika161කැළුම් කුහකයි තරහ වෙන්න එපා කැළුම් ශ්‍රීමාල් මේ PROGRAM එකට හෙලන් අත්තනායකව සම්බන්ධ කරගන්න කැමති නෑ ඒ ගායකයාට කැපිල්ල දානවා
20:11 වසන්තයේ අග හමුවෙමු
34:43 මිහිකත නලවලා
45:38 ඔබ පෑව හසරැල්ල
57:05 සිනහව අතරින් කඳුලක් උපන්නා
1:05:09 සුලං කුරුල්ලෝ
1:19:28 පණ වාගේ හිටියාට
(55:20 ඔබයි මමයි මැවූ සිහින
(40:33 පෙනුනු සුව දසුන් දස අත
මෙවන් සුන්දර කළාකුරුවෙක්ට හදවතින් ආදරය කරන්නටට ලැබීම ලොකු වාසනාවක්, ඊටත් වඩා වාසනාවක් එවන් කළාකරුවෙක්ගෙන් ආදරය ලැබීමේ වාසනාව.... ආදරෙයි සංගීත් අයියේ...
ආදරණීය දක්ශ නිහතමානී වැඩ කරු ❤❤❤
ඉක්මන් සුවය ලැබේවා.....සංගිත් සහෝ...
Pleasant and humble person. රටේ දරුවන් යත් යහපත් ආකල්ප වර්ධනය කිරීමට ඔබේ සුන්දර කට හඬ යොදා ගෙන යමක් නිර්මාණය කරන්න
මෙි කටහඬ භාවනාවක්...
බ්ලුසැඩෝස් සිරියලතා කීව කාලෙ වගේමයි අදත් ඔහු වියපත් වී නැත. අප වියපත් වී ඇත. හරිම නිහතමානී කෙනෙක්
Ammpa wauasata ynne nthi kenek
නිරතුරුවම සතුටින් ඉන්න අය වයසට යන්නේ හිමීට
ගොඩක් ලස්සනයි ආසම ගායකයේක් සංගීත් ඇත්තටම ඔබේ හඬ භාවනාක් ❤
මෙි කටහඬ භාවනාවක්❤️
බලන්ඩ සන්ගීත් ව්ක්ටර් මහත්තයා ගැන තියෙන්නේ උත්තම ගතිය ඔබසුපිරී සන්ගීත් මන් එදා බ්ලු ෂැඩෝස් නැති උනාම දුක් උනා ඒතරම් ඒ ගීත වලට අසයි සිරියලතා ලස්සන කෙල්ලො ඒඔක්ම මතකයි
ස්තුතිය සංගිිත් කළාකරුවානනි
මෑත දශක වල සවනේ රැවු දුන් හඬක්..ජය
පැයක් ගියා දැනුණේ නෑ. ආදරෙයි 😍👌
ගංගා චිත්‍රපටයේ මීදුම් වලාවන්
ගීතය ප්‍රේමකීර්ති ගේ පද රචනය
Atthatama meknm සුපිරි weda sathank..කැළුම් sir igana ganna godak dewal tiyenawa atthatama ..sangith aiya api eda idanm adare karana lassana මනුස්සයෙක් ..ආදරෙයි
Mr.Sangeeth oya nam maarai.a කටහඬ 👌. Sing karaddi a song එකට oyage ආදරේ පේනවා expressions walin. කට හඬta වශී වෙනවා වගේ. හරිම රහයි. 🥰🥰🥰 a වගේ රහට ගායනා කරන්න නාද දුන්නා maara help ekak. ♥ Mr.kelum me program eka hada weda dala ලස්සන කරලා දෙනව. Wooow.
හරිම ලස්සනයි වැඩසටහන සංගීත් ගේ කටහඩ අමුතු හඩකින් කියවෙන්නේ ඇතුලෙන් වෙන හඩක් නැගෙනවා
Sangeth dakiddi Mata matak wenne Ananda wedi sinha mahathtayawa. Hada ruwai Kata hadai nihathamani kamai akama wage. Hitha Hoda minissu hamadama sodurui. Niduk niroge Sangeeta diviyakata Maga padewa.
අපේ කාලේ සගිතයේන් හැඩ ඒක මොහතක හවනාවක් ආදර ගියි දෙසවනට මියුරැ රසය කැලුමි අයියට පිං මමආසමකරන සිනාව අතරින්
සඃගිත් අයියේ ඔයගෙ හඩ...බාවනාවක් 😍🌹🌹
සංගීත්
Lassanaii , Sangeeth ewillath godakk gaayakayange geetha gaayanaa puluwan gaayakayek ....... Aaaaaa ....
Jayawewaa !!!!
Europe wela sita ........
lovely voice sangeeth lone life fist time i proper lisnt today thanks kalum
eeeegeethaye mama hithanne baaloliye obage suhadaa hada wesage , nemeii
Suhadaa neda obage .....
Originale geetha ya ahala balannakoo .....
Mang den honnata beelath kiyamuko inne ,.
Kohoma unath Jayawewaa Sangeeth ta , saha Kelum ..... Obata ......
Grazie. !
Aayeth. Europe wela sita .........
sangeeth harima nihatha mani kala karuwek harima asa gayakayek jayama wewa.
ලස්සනයි අයියා බුදු සරණයි
eda wagema adath adare sangeth...thanks liveve you best,singer
Sageeth puthage geetha siyallama gayana karana wilasaya (katahada )harima mihiriy. Ithipisoo bhagawa geethaya in 1 st.
මම ආසාවෙන් බලන වැඩ සටහනක් මා නොවන මා වැඩ සටහන ස්තුතියි හැමෝටම
සහෝදරය සංගිත් ඔබෙි හඩ රැව ඒවගගේම මිහිරිව ගලාගන යන වාදනය භාවනාවකට සම වැදි මා අසා සිටියෙමි ගොඩාක් අාදරෙයි ❤❤❤❤❤❤❤❤
Sangeeth ge songs ahana kenek man harima wenasak musik superb
Ma novana mama abbehiyak wela.
Kelum eka lassanata musicians singers la ge api nodakina pettak edala gannawa.
තෙරුවන් සරණයි ඔබට...
සුපිරියි ,නාද,සංගිිත් සහ කැළුම් නියමයි .❤❤❤❤❤❤❤
Aththenma bawanawak. Maa nowana mama. Aadarei🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💪💪💪
Ayoyo. Sangeet. Oyava. Hinen uth. Penava.. Ane. Ekata. Mokada. Appa. Karanne🌹
Lankave inna hodama gayakaya me tamai
නියම කලාකරුවෝ
කැගල්ලේ.කොල්ලෝ.ඉන්න.තැන
පාලු.නහැ.මමකටාර් බුදුසරණයි සියලුදෙනාට
මම ගොඩක් ආස කරන චරිතයක් ....
Sangeeth aiya katha karaddi theruna baudda darshanya osse yanawa kiyala💕amma sinduwa marama lassanai theruwan saranai aiye oyata 🌸🌸
මොන ගායකයා ආවත් කැලුම් නැමැති වෘක්ෂය නැත්තම් මේ වැඩ සටහන වැඩක්ම නෑ.
ඈ අපේ ඉස්කෝලේ ගිහින්නෙ...
අම්පාරේ සද්දාතිස්ස...
මන් ආසාම බ්ලු ෂැඩෝස් එදා 🎉❤
Thama lassanata sing karanawa.
Aththatama Sangeeth ayya maara entertainer kenek . iskole yanakaaleth eyaa me wagemayi.sinduwalata wadaa eyaa kiyana dewala vidhiya lassanayi. gaayana hakiyaawa uparimayi
SANGEET , JAYAWEWA, Malimawata jayawewa
Sangeeth obage nihathamanikama harima agey.Thekimath hithata satutak.
සංගිත් අයියා ❤සුපිරි❤
හිතාගන්න් බෑ මාසයක් වෙලත් මේ වැඩසටහන මගහැරුනේ කෝමද කියලා 🤔🤔🤔🤔
🙄🙄
ඒකනේ... මටත් මගහැරිලා.මෙ දැන් බලන ගමන්
මං ඉතින් හොඳටම ප්‍රමාදයි
නමේ විදියටම වැඩ.. නියමයි සංගීත්
ආස කරන voice එකක්
සුපිරි ♥️
First time i saw a man that much down to earth ..
Sangeeth uncle kiynn godk humble kenk mn podi kale idnma asa hadak
Marama lassnai. Man asama kenek sanjeeth. A voice eka ❤
What a beautiful voice...
Hmm
Very Talented and Humble Artist in music industry in SL. Amazing Vocal 👍
වෙන අය ආවම කතා කරන එක වැඩිය අහන්නෙ නෑ. හැබැයි සංගීත් කියන දේවල් අහන්නත් ආසයි අපි ගොඩාක් ❤
කැලුම් සර් හරිම ලස්සනට වැඩ සටහන කරනවා අපි නොදන්න දේවල් කොචිචර කියලා දෙනවද ස්තුතියි ❤
සංගීත් ලොක්කා..❤
සංගීත් ගැයූ ගීත අතර ඉහළින්ම ඇත්තේ
ඉතිපිසො භගවා..... 🙏🏻
ගීතය බව ඔබ දන්නවාද?
අපි බැලුවේ සනිධප 💙🎶
I love Sangeeth's voice. Also Nayana Kaunanayeka old Devan.
Obanam pattai sangeeth..
පට්ට selection ❤❤❤
supiri👍👍👍👍👍👍👍👍👍
Mama hari asayi sangeethge kata hadata gaayakingen lassana katahada
හදවත දලු සෙලවේ නොවේ හදවත දලු සිල වෙ යනුවෙන් නිවැරදි විය යුතුයි එහි තේරුම ආදරයේ සිනිඳු පහස දැනී පහන් දැල්ලක් සෙලවෙන්නේ යම් සේද තමන්ගේ හදවත ගහක දල්ලක් මෙන් සෙලවෙන බවයි,.,
හරිම ලස්සන අදහසක්
Lovely voice 💖
කියන්න දෙයක් ඇත්තේම නෑ ඉතින් සුපිරියක් තමා
සංගීත් විජේසූරිය ♥️
Thank you so much Sangeeth aiya for the comment what u mention for Kelum aiya, our Music industry must get the full benefits from Kelum aiya Library!!!! one of the great programs!! (Kelum aiya mean one of sri Lankan Top Library) සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤Stay Safe & Stronger🎶🇰🇼❤** also thank you so much ''Naadha'' for making flamingo style legend Late Mr.Hendry Kalldera's Song!!!
Really,..good,nayana,u..gave
A..nice..choice
මම ආදරය කරන ආදරනීය කලාකරුවෙක් .ඒ කටහඩට පුදුම ආදරෙයි .
Sundara kalakaruwe ❤❤❤❤
ආදරනිය සංගිත්❤❤❤
Well dan
කැඑුමි සහෘදය ස්තුතිය
89... siriyalatha සිංදුව keeve ඉස්කොලේ යන ගමන් ද එතකොට..
Excellent
Wonderful 🎉🎉❤❤❤ lovely voice
Super sangeeth
වැඩසටහන නියමයි 😊 සංගීත් කැලුම්ගෙ ජොබ් එක කරන්න යන එක තමයි මෙතන තියෙන අවුල 😂
කමල් මහත්මයා ,සේනක බටගොඩ නමි කලාකරැවාත් ගෙන්නලා මා නොවන මා වැඩසටහන ලස්සන
කරන්න....
Oba harima theksai.
To my dear friends you have kept me a live for 56 years. Thank you. As I have promised my country, my religion, my culture, will raise as one nation to be the country as it's ment to be. I will defeat any army, in the word. Buy back every inch of land and property that has been sold to foreigners. I will all the debt in full. We will not be called a 3rd world country.
I will stop my brother's and sisters going to foreign land as refugees. I will sell our knowledge to the world. My brothers won't work for 20 dollars cleaning toilets for money hungry animals in foreign land.
My word I'm coming after 36 years in this great land.
I'm bringing gift's for you. No child will be born owing money to our government. You will be the richest people per capita in the word.
Thank you for the music.
Cheers
Andrew fernando.🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰🇭🇲🇭🇲🇭🇲🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️,💕💔
නැලවෙන හඩක්