Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ගමේ සෙට් එකක්. මේ කඩේ තියෙන්නේ කොවුල් ආර පාරේ මුතුමිනිගම කියන ගම්මානේ හරියේ..... ගොඩක් හොඳට රගපානව.... මේ වගේ දුෂ්කර ගමකින් ආපු මරු සෙට් එකක්..... දිගටම ඔහොම යන්....... 👍👍👍👍👍👍👍
භාෂාව ඇවිල්ලා ඌරුබොක්ක දෙනියාය පැත්තට සමානයි
අපේ භාෂාව
මම බුත්තල❤❤❤❤
මම සූරියවැව. අල්ලපු ගම. මම දැකල නෑ මෙී කවුරැවත්
Apuurui....🎉🎉🎉
මෙන්න නියම දේශපාලන ප්‍රහසන.... තාත්වික රගපෑම්.... පට්ට .... 🇱🇰
😂😂 තියන කාලේ ගූ නැව් වලටත් ලෝස් නැතිව ගෙව්වනේ 😂😂 මේවනේ කියමන් අම්මාපා මේව තමා සුපිරි රගපැම් .... අවංකවම දෙන්න ඕනි සම්මාන .. ජයවේවා සෙට් එකටම
අර සීයගෙ acting සුපිරිනෙ ❤️❤️❤️ වයසට ගියත් අන්න නලුවො❤️හරප්පා ❤️❤️❤️❤️
කවුද අඩේ වයසට ගියෙ....😁
@@harappacinema7481 😂😂
❤❤❤❤
අපේ කලු මාමා
ඇම්මපා බැලුවයින් බැලුවේ නෑ මේ වගේ තාත්ත්වික action එකක් හොදේ ...ඔයාලනම් පට්ට..
ආයෙත් සුපිරියක් වෙනදා වගේම........හරප්පා දේශපාලනයට දාර කනේ පාරවල් දිගින් දිගින්ටම දෙන්න ලැබේවා.......කෝ අපෙ පරණ හාදයා
මොනා උනත් මුං තුන් දෙනාගේ සමගියට ආදරෙයි ඈ....
ගමේ ආතල්ම සෙට් එකක් අතට කැමරා බඩු ලැබීමේ ප්‍රතිඵලය😂😂❤️. කතා කරන වචනෙන් පවා ආතල්. රඟපානවද නැත්නමි එදිනෙදා ජිවිතේ වෙන දේවල් video කරල දානවද මංදා!😂. දිගටම videos ඕන හොඳේ!😍. ජයවේවා ❤️❤️✌️
ඒක ඇත්ත හොඳේ
සිරාවටම
Sirawata
සහතික ඇත්ත 🤗
සිරාවට මල්ලි🤣🤣❤️
මුං සෙට් එක පට්ට විදිහට නාට්‍ය හදාරපු සුපිරි නලුවො සෙට් එකක්... අංක එකේම වැඩ්ඩො ටිකක්.. ඒකයි ඒ තරම් තාත්වික. ❤️❤️
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න ලැබේවා❤🔥
රඟපාන හැටි නළු නිළියන්ටත් ඉගෙන ගන්න තියෙනවා සෝක් මල්ලිලාගෙන්😂👍
"උන්ට රට ගියා.අපිට බඩ ගියා"ඒකනම් දීල තියනවා ඇඬෙන්නම.නියමෙට ම තියනවා.මම ආසම සෙට් එකක්.ආදරෙයි ඈ ඔයැයිලට.අම්මප හොඳේ.
ශෙයා කරල සප් එක දීපල්ල මචංල.ගොඩක් ජෝක් වීඩියෝ කරන යූටියුබස්ල එක්ක බැලුවම ඉහලටම එන්න ඕන පට්ට සෙට් එකක්.
අඩෝ පට්ට...අහම්බෙන් හම්බුණේ,මාර තාත්විකයි,කැමරාමන්ට උපහාරය එකෙන්ම..❤️🙏
සුපිරි නළුවෝ සම්මාන දෙන්න වටින නළුවෝ
Thawa ewa oniiii supirii
❤️❤️විනාඩි 6 කට ආයෙ දීලා තියෙනවා දොඹෙන් යන්න..!!මේ ටිකත් ඇති මිනිහෙකුට යථා ස්වභාවය අවබෝධ වෙන්න..!!ඉදිරියටම තබමු හරක්පා..!!🧭🧭🔔🔔❤️❤️
Niyamai aaa...ela...
අඩේ උබලගේ ස්ක්‍රිප්ට් , රගපෑම් පට්ට. මුල ඉදලම අපි බලාගෙන ඉන්නේ. ඉක්මනම ලංකාවේ පට්ට ගේමක් ගහන්න පුළුවන් උබලට 💖💖💖💖
රඟපානවා කියල තේරෙන්නෑ ඒ තරම් තාත්වික රංගනයක්.ඉදිරියටම යන්න ඕනි නියම වැඩකාරයෝ ටිකක්.ඉක්මනින් 1M යන්න ලැබේවා❤❤❤😅
❤
හරිම ලස්සනයි. කඩේ සීයගේ රංගනය අති විශිශ්ටයි
අඩ්ඩෙහ් සුපිරියක් තමයි ..මේ කතාව ඇත්තටම කඩේක ඇහුවා මම අම්පා හොඳේ....😂😂😂😂😂😂😂😂😂.
අම්මෝ සුපිරි රගපෑම්.
මෙන්න මේ අනාවැකිය ලියල තියාගන්නලා,,,මේ අවුරුද්දෙ දෙසැම්බර් වෙන්න කලින් 1M ගහනවාමයි,,,ලබන අවුරුද්ද පෙබරවාරියේ විනී,වස්ති,පහු කරනු ඇත ,,,අපි උපරිම සපෝට් හොඳේ,,,පුළුවන් තරම් "සෙයා කොරන්න බෝයිz"
කෝ උනේ නෑනෙ 😅
කෝ නෑනෙහ්🤣🤣
පිස්සුද මචන් මේවට මිලියන් ගහන්න දෙන්නෑ කම්බා හොරුන්ගෙ බත් බැලයෝ ටික රිපෝට් ගහයි dislike කරයි
අම්මෝ එකක් එනකන් මග බලාගෙන හිටියේ ආදරෙයි
මරු හොදේ
💪🏻රගපැම - ඉතාම තාත්විකයි💪🏻අංග රචනය- අති විශිෂ්ටයි🏆රඟපානවද කියලා හිතාගන්නවත් බැරි විදියට රඟපානවා ඉතා තාත්විකව
මොන මොන එව්න් ආවත් මේවට ගහන්න උන් නම් නෑ සුපිරි
සුපිරි පාරක් තමයි දෙන වීඩියෝ තමයි මදි කොහොම උනත් වැඩේ ලස්සනට දෙනවා ජයවේවා
අනුර අයියේ. මරු හොදේ. ජයවේවා
සීයගෙ acting සුපිරි❤❤
ඇත්තටම සුපිරි කට්ටියගේ රගපෑම. කැමරාමන් සුපිරියටම අරන් තියෙනවා බයිසිකල් scene එක එහෙමත්....... සුපිරිම දේශපාලන comedy එකක් ❤️❤️❤️
Oya trending enw aniwaren 💓 appi udaw krmw uparima 🌟🌟🌟
නියමයි...සතියකට එකක් වත් වීඩියෝ දානවානම් හොදයි අම්මප හොදේ....
Menna niyama naluwo.niyamai.rangapam.sammana denna ona mewage ewnta.
සුපිරී හොදෙ අම්මප 💓💓💓💓
හරක්පා සුපිරියක් තමයි වෙනදා වගේ ජය වේවා
අනිවා share කරලා sup එකක් දෙනවා හොදේ....
නියමයි...මාරම මාරයි අනේ...👍👍👍 හරිම ලස්සනයි...දීලා තියෙනව ඇඬෙන්නම...😄😄😄 ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ අම්මප හොඳේ...😀😀😀 හදවතින්ම ආශිර්වාද කරනව...සුබ ගමන්...තෙරුවන් සරණයි...!🙏🙏🙏
Me mudalali mamath issarahata thiyana program walata ganna.
රගපාමව නෙමෙයි.. මුන් කතා කරන එවා කවෘරු හරි හොරෙන් විඩිඕ කරනවද කොහෙද.. ඒ තරම් තාත්විකයි❤❤
ඒක පට්ට යකෝ මාමා සුපිරි
අඩෝ පට්ට මචං . ගේමක් ගහලා උඩට එමු . ජය වේවා. ❤️❤️
සුපිරියක් කොල්ලො...අද තමයි ..බැලුවේ චනල් එක....❤️❤️❤️❤️❤️
සුපිරි සුපිරි මාත් කලින් කඩේ ගියේ එකෙක් කළගුණ සලකපු එකෙක් 2005 4 ද මන්ද 19 වෙනකම්. අපි මේ පාර සීනුව මාලිමාව. වේස කම්බ හොරු පන්නන්නම ඕනේ
අම්මෝහ් හිනා වෙලා බඩ කොර උනා..😂😂 ඔහොම යං 💪සුපිරි👌❤
ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සයි.❤ එ් වගේම රංගනයත් තාත්විකයි.💙 ඉදිරි ගමනට සුභ පතනවා..🧡
ඇත්තට මේ සෙට් එක රගපානවා වෙන්න බෑ.ඊටත් එහා දෙයක් කරනවා.සුපිරියි.ජයවේවා
එකෙන්ම සුපිරියක් තමයි අම්මපා හොදේ ❤️👍
👍👍👍👍👍
අවන්කවම සුපිරි ... ජයවේවා ...❤❤
බයිසිකලේ යන ගමන් අනිත් ඩබල කියන ඒවට හිනාවක්වත් යන්නැතුව ඉස්සරහ ඉඳගෙන යන මාටින් මාමගෙ මූනෙ තියන ඇක්ශන් ටික පට්ට රගපානව කියල හිතන්නවත් බෑ ❤️🔥
ඉතාම ලස්සනයි.. හොඳ ප්‍රඩක්ෂන් ටිකක් කරන්න.. මගේ උණුසුම් සුභ පැතුම් 👍🏻
Ade aka supiri me wenakan karapu hodama aka jayawewa Nalinda.Anura aiyya saha anith siyamu denata 💕💕💕💕
මම මේ ආයෙත් බලන්නේ 2024/05/09 හරප්පා දැන් හරි ජනප්‍රියයි....ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩක් 🎉🎉🎉🎉🎉 ජයම වේවා!!!!
අන්තිමේට ළමයි නැහැ කියපු එකාට පත්වීම දෙන්න උනානෙ..🤣🤣සුපිරි💥🔥🤣
Ado eka patta loku aiyal set eka
Menna bn supiri naluwo. Supiriyak.
අම්මටසිරි වෙන්නම දිලා තියනවා... නියමයි.... සුපිරි අතිවිශිෂ්ඨයි කියන්න වචන නෑ
ඇක්ටිං සුපිරි කට්ටියගෙම. ඉක්මනටම ජනප්‍රිය වෙන්න ඕනි මේ අය නම්. 1M වලටත් වඩා ඉක්මනින් ඉදිරියට යන්න ඕනි. කොහෙද මේ ගම?
නියම රඟපෑම.දෙබස් රන්ඩු නෑ.අතිශය තාත්විකයි 👌👌👌
අඩෝ සුපිරි බං. මෙන්න ජෝර්ක් 😁😁❤❤👍
My favorite utube channel ,💓🤙🤙👍
Ane mewa balalawath notherena kattiyata therum yathwaa !!! Gongo lankawen Thuran wewa !!!
වචනයේ පරිසාමාප්තය අර්ථයෙන් සුපිරිම සුපිරියක්...දකුණේ භාශාව 😅😍♥️
කොහෙද බන් මේ සෙට් එක
දකුණේ භාෂාව මොනරාගල ?? 🤣🔫
හම්මෝ හොය හොයා හිටියේ මේ සෙට් එකේ නම මොකක්ද කියලා.. මේ දැන් හම්බ උනේ...නියමයි අනේ😍❤ සුපිරි රඟපෑම..
අති විශිෂ්ඨයි ඔබලාගේ රංගනය පිටපත කැමරාකරණය
සුපිරියි.දැන්නම් vedio එකක් එනකල්ම බලන් ඉන්නෙ හොදෙයි. මරු භාෂාව. අම්මපා හොදෙයි !
❤❤❤❤ එළ .. ආසාවෙන් බලන සුපිරි චැනල් එකක් ..
Kelawila inna Apata Harappa Loku Sathutuwanna Gena enawata Apage Sthuthiya Jayawewa Hingakanda Hari🇱🇰Rata Thiyenawane
mn dakapu supirima set eka yako thaniyama iddi mathak unahamath hina yanawa supiri supirii😅😅😅😅😅
"මේ ටෙලිවිෂන් ඉවත් කරන කාලයයි" ඒක පට්ට...👌
පට්ට ඇ.....👍😆
සුපිරිම වචන සෙට් එකක් .රිදෙන්නම වෙනව👍👍👍👍
සුපිරිම කොමඩි චැනල් එක.අම්පා හොඳෙ 😜
පට්ටයි හොදේ මෙන්න රගපෑම් අතිවිශිෂ්ටයි 👍👍
එකෙන්ම සුපිරි ...කියන්න වචන නැත..❤️❤️❤️
සුපිරි කොල්ලෝ.....සුපිරි ......📷 මරු...
Good job ..and congratulations ..👍
ශාන්ත අය්යා ඔයානම් සුපිරිම සුපිරි හොදෙ
පට්ටයි...ජය වේවා....❤️❤️❤️
සුපිරිම,රගපානවා කියලා දැනෙන්නෙවත් නෑ. ඒ තරම් තාත්විකයි.
ෆට්ටයි හරප්පා... Video එකක් එනකම් බලන් හිටියෙ ❤️❤️
සුපිරි හොඳේ..... මුල ඉදන්ම අපි ඉඳිය මුල අමතක කොරනව එහෙම නෙවෙ හොඳේ
කියන්න වදන් නැහැ.සුපිරි
අඩෙ බලාගෙන හිටියේ එකක් එනකල් මරු හොඳ ❤️❤️
අඩෝ,,,අලුත් මාමා සුපිරිම හොඳේ,,,සති 02කට සැරයක් වත් වීඩියෝ එකක් ඕනි ,,,
kawadaka hari lankawe wenasak karanawa .bokkema kiyanne patta 🙏🥰
සුපිරි.. ඉදිරියටම යං
Anawekiyak kiyannam.labana awureddi aga weddi lankawe number one you tube channel eka wenawa.suba gaman set ekatama.
සුපිරි බයියෝන්ට ටොයියොන්ට දුන්නා කන පැලෙන්න ජයවේවා ❤️🙏
බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල්... සුපිරි... කියන්න වචන නැ......🥰🤙
බොහෝ ප්‍රසිද්ද වේවා
Amma pa Ela hode🤣🤣😇😇💞😘🥰👍😆😄😃😀😁
හරක් අප්පා෴ 🐮 ඔහෙලා මරු හොදේ👌😂
පට්ටම තාත්විකයි. ආයෙ ආයෙ බලනව ❤️❤️❤️
ගැම්මක් තමයි ඉතින් ,,👈👈
මමනම් ආසම සෙට් එක 👍👍
Way better than most of the professional tele actors in SL !
නියමයි මාර විදියට තාත්ත්වික යි. නියම acting
සුපිරියක් තමයි හොඳේ... 👏♥️😍
සුපිරි ආ.ලස්සනට වැඩේ තියෙනවා තාත්ත්විකයි
මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ගමේ සෙට් එකක්. මේ කඩේ තියෙන්නේ කොවුල් ආර පාරේ මුතුමිනිගම කියන ගම්මානේ හරියේ..... ගොඩක් හොඳට රගපානව.... මේ වගේ දුෂ්කර ගමකින් ආපු මරු සෙට් එකක්..... දිගටම ඔහොම යන්....... 👍👍👍👍👍👍👍
භාෂාව ඇවිල්ලා ඌරුබොක්ක දෙනියාය පැත්තට සමානයි
අපේ භාෂාව
මම බුත්තල❤❤❤❤
මම සූරියවැව. අල්ලපු ගම. මම දැකල නෑ මෙී කවුරැවත්
Apuurui....🎉🎉🎉
මෙන්න නියම දේශපාලන ප්‍රහසන.... තාත්වික රගපෑම්.... පට්ට .... 🇱🇰
😂😂 තියන කාලේ ගූ නැව් වලටත් ලෝස් නැතිව ගෙව්වනේ 😂😂 මේවනේ කියමන් අම්මාපා මේව තමා සුපිරි රගපැම් .... අවංකවම දෙන්න ඕනි සම්මාන .. ජයවේවා සෙට් එකටම
අර සීයගෙ acting සුපිරිනෙ ❤️❤️❤️ වයසට ගියත් අන්න නලුවො❤️
හරප්පා ❤️❤️❤️❤️
කවුද අඩේ වයසට ගියෙ....😁
@@harappacinema7481
😂
😂
❤❤❤❤
අපේ කලු මාමා
ඇම්මපා බැලුවයින් බැලුවේ නෑ මේ වගේ තාත්ත්වික action එකක් හොදේ ...ඔයාලනම් පට්ට..
ආයෙත් සුපිරියක් වෙනදා වගේම........හරප්පා දේශපාලනයට දාර කනේ පාරවල් දිගින් දිගින්ටම දෙන්න ලැබේවා.......කෝ අපෙ පරණ හාදයා
මොනා උනත් මුං තුන් දෙනාගේ සමගියට ආදරෙයි ඈ....
ගමේ ආතල්ම සෙට් එකක් අතට කැමරා බඩු ලැබීමේ ප්‍රතිඵලය😂😂❤️. කතා කරන වචනෙන් පවා ආතල්. රඟපානවද නැත්නමි එදිනෙදා ජිවිතේ වෙන දේවල් video කරල දානවද මංදා!😂. දිගටම videos ඕන හොඳේ!😍. ජයවේවා ❤️❤️✌️
ඒක ඇත්ත හොඳේ
සිරාවටම
Sirawata
සහතික ඇත්ත 🤗
සිරාවට මල්ලි🤣🤣❤️
මුං සෙට් එක පට්ට විදිහට නාට්‍ය හදාරපු සුපිරි නලුවො සෙට් එකක්... අංක එකේම වැඩ්ඩො ටිකක්.. ඒකයි ඒ තරම් තාත්වික. ❤️❤️
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න ලැබේවා❤🔥
රඟපාන හැටි නළු නිළියන්ටත් ඉගෙන ගන්න තියෙනවා සෝක් මල්ලිලාගෙන්😂👍
"උන්ට රට ගියා.අපිට බඩ ගියා"
ඒකනම් දීල තියනවා ඇඬෙන්නම.
නියමෙට ම තියනවා.මම ආසම සෙට් එකක්.ආදරෙයි ඈ ඔයැයිලට.අම්මප හොඳේ.
ශෙයා කරල සප් එක දීපල්ල මචංල.ගොඩක් ජෝක් වීඩියෝ කරන යූටියුබස්ල එක්ක බැලුවම ඉහලටම එන්න ඕන පට්ට සෙට් එකක්.
අඩෝ පට්ට...අහම්බෙන් හම්බුණේ,මාර තාත්විකයි,කැමරාමන්ට උපහාරය එකෙන්ම..❤️🙏
සුපිරි නළුවෝ සම්මාන දෙන්න වටින නළුවෝ
Thawa ewa oniiii supirii
❤️❤️විනාඩි 6 කට ආයෙ දීලා තියෙනවා දොඹෙන් යන්න..!!
මේ ටිකත් ඇති මිනිහෙකුට යථා ස්වභාවය අවබෝධ වෙන්න..!!
ඉදිරියටම තබමු හරක්පා..!!
🧭🧭🔔🔔❤️❤️
Niyamai aaa...ela...
අඩේ උබලගේ ස්ක්‍රිප්ට් , රගපෑම් පට්ට. මුල ඉදලම අපි බලාගෙන ඉන්නේ. ඉක්මනම ලංකාවේ පට්ට ගේමක් ගහන්න පුළුවන් උබලට 💖💖💖💖
රඟපානවා කියල තේරෙන්නෑ ඒ තරම් තාත්වික රංගනයක්.ඉදිරියටම යන්න ඕනි නියම වැඩකාරයෝ ටිකක්.ඉක්මනින් 1M යන්න ලැබේවා❤❤❤😅
❤
හරිම ලස්සනයි. කඩේ සීයගේ රංගනය අති විශිශ්ටයි
අඩ්ඩෙහ් සුපිරියක් තමයි ..මේ කතාව ඇත්තටම කඩේක ඇහුවා මම
අම්පා හොඳේ....😂😂😂😂😂😂😂😂😂.
අම්මෝ සුපිරි රගපෑම්.
මෙන්න මේ අනාවැකිය ලියල තියාගන්නලා,,,මේ අවුරුද්දෙ දෙසැම්බර් වෙන්න කලින් 1M ගහනවාමයි,,,ලබන අවුරුද්ද පෙබරවාරියේ විනී,වස්ති,පහු කරනු ඇත ,,,අපි උපරිම සපෝට් හොඳේ,,,පුළුවන් තරම් "සෙයා කොරන්න බෝයිz"
කෝ උනේ නෑනෙ 😅
කෝ නෑනෙහ්🤣🤣
පිස්සුද මචන් මේවට මිලියන් ගහන්න දෙන්නෑ කම්බා හොරුන්ගෙ බත් බැලයෝ ටික රිපෝට් ගහයි dislike කරයි
අම්මෝ එකක් එනකන් මග බලාගෙන හිටියේ ආදරෙයි
මරු හොදේ
💪🏻රගපැම - ඉතාම තාත්විකයි
💪🏻අංග රචනය- අති විශිෂ්ටයි
🏆රඟපානවද කියලා හිතාගන්නවත් බැරි විදියට රඟපානවා ඉතා තාත්විකව
මොන මොන එව්න් ආවත් මේවට ගහන්න උන් නම් නෑ සුපිරි
සුපිරි පාරක් තමයි දෙන වීඩියෝ තමයි මදි කොහොම උනත් වැඩේ ලස්සනට දෙනවා ජයවේවා
අනුර අයියේ. මරු හොදේ. ජයවේවා
සීයගෙ acting සුපිරි❤❤
ඇත්තටම සුපිරි කට්ටියගේ රගපෑම. කැමරාමන් සුපිරියටම අරන් තියෙනවා බයිසිකල් scene එක එහෙමත්....... සුපිරිම දේශපාලන comedy එකක් ❤️❤️❤️
Oya trending enw aniwaren 💓 appi udaw krmw uparima 🌟🌟🌟
නියමයි...සතියකට එකක් වත් වීඩියෝ දානවානම් හොදයි අම්මප හොදේ....
Menna niyama naluwo.niyamai.rangapam.sammana denna ona mewage ewnta.
සුපිරී හොදෙ අම්මප 💓💓💓💓
හරක්පා සුපිරියක් තමයි වෙනදා වගේ ජය වේවා
අනිවා share කරලා sup එකක් දෙනවා හොදේ....
නියමයි...මාරම මාරයි අනේ...👍👍👍 හරිම ලස්සනයි...දීලා තියෙනව ඇඬෙන්නම...😄😄😄 ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ අම්මප හොඳේ...😀😀😀 හදවතින්ම ආශිර්වාද කරනව...සුබ ගමන්...තෙරුවන් සරණයි...!🙏🙏🙏
Me mudalali mamath issarahata thiyana program walata ganna.
රගපාමව නෙමෙයි.. මුන් කතා කරන එවා කවෘරු හරි හොරෙන් විඩිඕ කරනවද කොහෙද.. ඒ තරම් තාත්විකයි❤❤
ඒක පට්ට යකෝ මාමා සුපිරි
අඩෝ පට්ට මචං . ගේමක් ගහලා උඩට එමු .
ජය වේවා. ❤️❤️