හොදට කාල මම කෙට්ටු වුන හැටි 😊/My weight loss journey /Diet plan/weight loss

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 87

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +7

    වටින vedio එකක්.
    මමත් ඔයා වගේමයි කන්නෙ.
    මගේ මාස තුනකින් කිලෝ 5 ක් අඩු උනා.
    තවම මම කරගෙන යනවා.
    පටන් ගද්දි බර 70 kg.
    දැන් 65 kg.
    මම fasting ඉන්නවා හවස 6 ඉදන් පහුවදා දවල් 12 වෙනකම්.
    දවස් තුනක් විතර Gym එකට යනවා. එක්කො එලියෙ ඇවිදින්න යනවා.
    මම ලංකාවේ ඉන්න කාලෙ ගානට හිටියා. මෙහෙ ඇවිත් කිලෝ 8 ,9 වැඩි උනා.
    ඒක නිසා දැන් පටන් ගත්තා.
    ඔයාට බොහොම ස්තූතියි.
    හරිම ලස්සනයි vedio එක.
    මම දිලිනි ජර්මනියෙන් ❤

    • @fr.diaries
      @fr.diaries  Год назад

      බොහෝම ස්තුති දිලිනි.ලන්කාවෙන් පිටට ආවම දන්නෙම නැතුව බර වැඩි වෙනව.

    • @nalinjehle4053
      @nalinjehle4053 Год назад +1

      @@fr.diaries ඒක නම් ඇත්ත.
      ආසාවට කෑවා.

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +2

    ගොඩාඩාඩාඩාඩාක් වටින ව්ලොග් එකක් අක්කියෝ තෑන්ක්ස් ආදරෙයි ❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  Год назад

      බොහෝම ස්තුති නන්ගි ඔයාට❤️❤️❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Год назад +2

    Niyami ada godak lassana great vlog akk ,godak rasawath guna kama, thank you so much oyata ❤️❤️🤗

    • @fr.diaries
      @fr.diaries  Год назад

      ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි ❤

  • @nu7572
    @nu7572 Год назад +22

    මම 107 හිටිය දැන් 85 kg ටාගටි එක 54 🙂👍

    • @fr.diaries
      @fr.diaries  Год назад +8

      ටාගට් එකට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව😊

    • @hansikadananjani3847
      @hansikadananjani3847 Год назад +2

      Oy khomda weaight ek adu krgttha ane kiynnko

    • @nu7572
      @nu7572 Год назад

      @@hansikadananjani3847 ඉතිමි ඔය video තියන විදියට තමා ,මැජික් එකක් නැ dr.හැමෝම නිතරම අහනව ඔක .video එකෙ තියන විදියටම කරන්න .

    • @deshaniwijethunga1144
      @deshaniwijethunga1144 8 месяцев назад

      Mokada dirt pln eka karapu

  • @TheJourney-gamana
    @TheJourney-gamana 8 месяцев назад +1

    මමත් කරලා බලන්න ඕනි. Thank you for the tips

    • @fr.diaries
      @fr.diaries  8 месяцев назад

      අනිවාර්යයෙන්ම try කරල බලන්නකො❤️🥰

  • @priya1736
    @priya1736 Год назад +2

    Very useful video... thanks

  • @thilinidesilva3629
    @thilinidesilva3629 Год назад

    Wow..නියමයිනේ අක්කා ❤❤❤

  • @nadeeinusa
    @nadeeinusa Год назад +3

    මේක මට නම් ගොඩක් වැදගත් නංගී ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      ගොඩක් ස්තුති අක්ක❤😘🥰

    • @amalfernando3834
      @amalfernando3834 Год назад +1

      Math bath palathuru kawamath mage bara wadi wenawa

  • @ayeshaharshani958
    @ayeshaharshani958 11 месяцев назад +1

    නිර්මාංශ කෙනෙකුට බර අඩු කරගන්න හැටි වීඩියෝ එකක් දාන්නකො❤

    • @fr.diaries
      @fr.diaries  11 месяцев назад +1

      මම ආයෙත් මේ දවස් වල බර අඩු කර ගන්න ගමන් ඉන්නෙ නන්ගි .පුලුවන් ඉක්මනින්ම ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්❤️🥰

    • @ayeshaharshani958
      @ayeshaharshani958 11 месяцев назад +1

      @@fr.diaries ස්තුතියි තෙරුවන් සරණයි!

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 Год назад +1

    Mamath july mase idan diet ekaka inne..denata 5kg aduwela thiyenwa..meka video Mata thavath useful 😊..thank u

    • @fr.diaries
      @fr.diaries  Год назад

      බොහෝම ස්තුති ඔයාට ❤

  • @champiy5006
    @champiy5006 Год назад +3

    Great! I love the way you said everything. 👌💐. I lost 15 lbs by reducing food and walking. 💜🇺🇸

  • @warunikaushalya2078
    @warunikaushalya2078 10 месяцев назад

    Diet plan videos thawa one

    • @fr.diaries
      @fr.diaries  10 месяцев назад

      ❤️🥰 පුලුවන් හැම වෙලාවකම මේ වගේ වීඩියෝ ගේන්න උත්සහ කරන්නම්

  • @devikagamage9316
    @devikagamage9316 Год назад +1

    Very good nangi❤

    • @fr.diaries
      @fr.diaries  Год назад

      Thank you akka ❤️❤️❤️

  • @renukaherath9706
    @renukaherath9706 8 месяцев назад +1

    Thankiu ❤️🥰👌

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Год назад +1

    Diet Recipes ගේන්න අක්කා තව...

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      ඉදිරි වීඩියෝ වලින් ගේන්නම් නන්ගි ❤️

  • @amalfernando3834
    @amalfernando3834 Год назад +1

    Matath godak watinawa

    • @fr.diaries
      @fr.diaries  Год назад

      බොහෝම ස්තුති ❤️

  • @neelsaman6827
    @neelsaman6827 Год назад +1

    ❤❤❤ first comment

  • @niroshimagangani4085
    @niroshimagangani4085 Год назад +1

    Good idea. Eth mage nan bara mona karath adu wenne na.

    • @fr.diaries
      @fr.diaries  Год назад

      හරි ක්‍රමයකට උත්සහ කලොත් බැරි වෙන්නෙ නෑ❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Год назад +1

    Akke Mage amma asaneepen inne puluwan nam mata TELESART 40MG beheth eka ara ganna udaw karanawada Tawa beheth tiyenawa eth meka ammage preshar walata ganne Ammage mole naharayak pupurala tiyenne. Tawa naharayak idimila tiyenne.

  • @masiriya-vp3jp
    @masiriya-vp3jp Год назад +1

    😊😊😊😊😊😊anushi

  • @D.piumaliSamanthuwawasam
    @D.piumaliSamanthuwawasam 3 месяца назад

    Good ❤❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@D.piumaliSamanthuwawasam Thank you ❤️🥰

  • @sameeraameer4917
    @sameeraameer4917 Год назад +1

    Womens grooming tips gena video 1k karanna...❤❤❤

    • @fr.diaries
      @fr.diaries  Год назад

      ඉදිරි වීඩියෝ එකකින් කරන්නම්❤️

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 Год назад +2

    Thank you so much for another valuable vedio, 🙏💗මට amarui, වෙලාව na, කියන dey ගොඩක් ladies කියනවා unata එක බොරුවක්. It's all ur mind.u need to make a decision and then u can start with small steps!am I correct darling? Lots of love to u❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  Год назад

      Of course you are correct dear ❤️thank you so much ❤️❤️❤️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Год назад +1

    Thank you❤

  • @IshaniSandakelum
    @IshaniSandakelum 5 месяцев назад +2

    හොද කුරුදු ටිකක් හොයායෙන හොදට හෝදලා වේලගෙන කුඩු කරගන්න. රෑට උනු වතුරවීදුරු බාගෙකට දාගන වහලා තියන්න. උදේට ඒකට නටන උනු වතුර දාගන්න.. එතකොට බොන ගානට රස්නෙයි. ඒක පෙරලා අරන් දෙහි බිංදු කීපයක් මී පැණි දාලා හිස්බඩ බොන්න. බලා ඉද්දිබර අඩු වෙනවා. ඩයඩ් සහ වර්කවුට් වලට අමතරව මාර ප්‍ර්‍යෝජනවත්...

    • @fr.diaries
      @fr.diaries  5 месяцев назад +1

      @@IshaniSandakelum බොහෝම ස්තුති මේ දැනුවත් කිරීමට .අනිවාර්යයෙන්ම මම කරල බලන්නම්❤️🥰

    • @IshaniSandakelum
      @IshaniSandakelum 5 месяцев назад

      @@fr.diaries ❤❤❤❤🥰

  • @gayanwithanage8630
    @gayanwithanage8630 Год назад +1

    Me paranam dewaniyata comment karanna beriuna Akka👍👍👍👍👍

    • @fr.diaries
      @fr.diaries  Год назад

      හැමදාමත් වගේ අදත් මාත් එක්ක රැදිල හිටියට ස්තුති❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Год назад +1

    Diet aka udema patangnnawa.dawal wenakota amatakai.😂 habai puluwan hama welema main tain karanawa.

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      ඔව් කෑම දැක්කම ඔක්කම අමතක වෙනව😊

  • @annperera3333
    @annperera3333 Год назад +1

    akke mas marinate karanna oya danne miii panida?😊

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      ඔව් නන්ගි හොද පිරිසිදු මී පැනි❤

    • @shanisewwandi3166
      @shanisewwandi3166 Год назад

      @@fr.diariesකොහෙන්ද අක්කෙ හොද මී පැනි ගන්නෙ

    • @fr.diaries
      @fr.diaries  Год назад

      @@shanisewwandi3166 ලන්කාවෙනම් සින්හල බෙහෙත් බඩු කඩ වල ඇති.ඔයා ඉන්නෙ මොන රටේද දන්නෙ නෑ.France වලනම් super market වල තියෙනව.

    • @shanisewwandi3166
      @shanisewwandi3166 Год назад

      @@fr.diaries man sri lanka

  • @MalshaMenaka
    @MalshaMenaka 4 месяца назад

    Mamath agata danne nathuwa masa 8k withara dayat kala 13kg bassa

  • @apsaragunasekara707
    @apsaragunasekara707 Год назад +1

    Flax seed soak කරලද oats වලට එකතු කරන්නේ

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      නෑ සාමාන්‍ය විදියට එකතු කර ගන්න.

  • @DinithiFrancis
    @DinithiFrancis Год назад +1


    😊

  • @MadhushaSamanmali
    @MadhushaSamanmali 7 месяцев назад

    Miss chiya seeds ganne kohenda?

    • @fr.diaries
      @fr.diaries  7 месяцев назад

      මම ඉන්නෙ France වල නිසා මෙහේ ඕනම super market එකකින් ගන්න පුලුවන් .ඔයත් ඉන්නෙ France වලනම් ඔයාට පහසුවෙන් හොයා ගන්න පුලුවන් .නමුත් ලංකාවේ නම් මම දන්නෙ නෑ ගන්න හොද තැන් .

  • @cooray132
    @cooray132 Год назад +1

    Apple sider vinegar මද උනුසුම් වතුරට දාලාද බොන්නේ

    • @fr.diaries
      @fr.diaries  Год назад +1

      ඔව් මද උනුසුම් වතුරට දාල බොන්න පුලුවන් .ඒකටම දෙහි යුශ මේස හැන්දක් වගේ එකතු කරක බිව්වොත් තවත් හොද ප්‍රතිඵල ගන්න පුලුවන්

    • @cooray132
      @cooray132 Год назад

      @@fr.diaries thanks 🙏

  • @hansikadananjani3847
    @hansikadananjani3847 Год назад +1

    Akke mn udeta withrai knne reata coffi ekt dehi dala withrak bonwa ehem aulk nedd

    • @fr.diaries
      @fr.diaries  Год назад

      නන්ගි රෑට කාබ්ස් මුකුත් නැතුව ප්‍රෝටීන් විතරක් කෑමට ගන්න.කෝපි එකක් බීල ඉන්න එපා.චිකන් බ්‍රෙස්ට් කෑල්ලක් බිත්තරයක් වගේ දෙයක්.නැත්නම් සලාදයක් වගේ උනත් හොදයි

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 Год назад +2

    කුස් කුස් ගන්නෙ කොහෙන්ද මිල කීයද

    • @fr.diaries
      @fr.diaries  Год назад

      ලන්කාවෙනම් කීල්ස් වගේ super market වල තියෙනව.නමුත් මිල ගැනනම් කියන්න දන්නෙ නෑ.

  • @shalanifernando2819
    @shalanifernando2819 Год назад +1

  • @ThanujaThanu-r3u
    @ThanujaThanu-r3u 7 месяцев назад

    Akki kus kus wenuwata rulan gattata kmk nedda

    • @fr.diaries
      @fr.diaries  7 месяцев назад

      කමක් නෑ නමුත් බොහෝම පොඩි ප්‍රමානයක් නන්ගි ❤️🥰

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 6 месяцев назад

    කුස් කුස් කියන්නේ මොනවද

  • @samsonwijendra3166
    @samsonwijendra3166 Год назад +1

    Mis oya uyana gaman lassanat enne kohomad

    • @fr.diaries
      @fr.diaries  Год назад

      වීඩියෝ එකෙන් මන් අරන් ආවෙ ඒ ඉන්න විදිය තමයි .හදන හැමදේම කනව සීමාවකට.😊

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 Год назад +1

    👌🏻👌🏻👌🏻👌🏻

  • @niluchintha3672
    @niluchintha3672 Год назад

    I'm