පැතුම් කනර් එක්ක විහිළු ගැන කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 204

  • @slvlogpodtalks
    @slvlogpodtalks  2 года назад +5

    www.patreon.com/SLVLOGCCC

  • @elondare8990
    @elondare8990 2 года назад +114

    පැතුම් සහ මංජු දෙන්නටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ දෙන්නම එයාලගේ target auduence එක ඇතුලේ full hit. ඒ උනාට බහුතර සමාජයට advance වැඩි. මේ gap එක cross කරන හැටි හොයා ගත්තොත්නම් ගොඩ තමයි කොල්ලෝ 👍

    • @dilankadesilva2614
      @dilankadesilva2614 2 года назад +16

      මේක තමා ලොකුම අව්ල. අපේ රටේ තියෙන ගැප් එක හරි අමාරුයි ගමේ ඉන්න පිරිස අතරට යන්න

    • @BKM-y2r
      @BKM-y2r 2 года назад +12

      ඒක හරියටම හරි.පැතුම් මංජු චමින්ද රසික හැමෝගෙම අදහස් target audiance එකෙන් පිටට ගෙනියන්න ක්‍රමයක් හොයා ගන්නම වෙනවා.නැත්නම් මේ system change එක කරන්න බෑ..එයාලගේ කතාව අහන සෙට් එක කොහොමත් අහනවා.ගුරුවරු ලිපි කරුවෝ කර්මාන්තශාලාවල තරුණයෝ අතරට එයාලගේ අදහස් ගෙනියන්න ක්‍රමයක් සොයා ගත යුතුමයි.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 года назад +5

      True 😊💖

    • @indikavaidyaratne3956
      @indikavaidyaratne3956 2 года назад +6

      එකඟයි .මම ඔය දේ පෟද්ගලිකව පැතුම්ට කියල තියනවා

    • @rockyslisrael934
      @rockyslisrael934 2 года назад +2

      ඇත්ත.. ඒ ගැන සෑහෙන්න සිතිය යුතුයි.. අපි හරි.. නමුත් බහුතරයක් ජනයා අතරට යන්නෙ කොහොමද ???

  • @renukaadikari7792
    @renukaadikari7792 2 года назад +46

    පැතුම් ගේ උගත් කම මනාව පැහැදිලි රට ට ආදරය කරන කෙනෙක් හරිම අහන්න කැමති කටහඩත් පැතුම් ට තියෙන්නේ ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා 🙏

  • @BKM-y2r
    @BKM-y2r 2 года назад +34

    මේ දරුවන් හරිම prabuddha යි.බලාගෙන අහගෙන ඉන්නත් ආසයි.මේ වගේ අයට රටේ තැනක් ලැබෙන්න ඕනෑ.පැතුම්ගෙ දේශපාලනය වගේම කලාව පිළිබඳ දැනුම ඉතාමත් ඉහළයි.පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය මෝඩයෝ මේ ළමයින්ගේ අහලකටවත් කිට්ටු වෙන්න පුළුවන්ද.පැතුම් මේ වගේ අය රට බාර ගන්නෙ කවදද.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 года назад +18

    පැතුම්. රටට අවශ්‍ය කෙනෙක්. . . . . ඉදිරි ගමනට ජය වේවා

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana Год назад +6

    කලින් මේක දැක්කට අහන්න ලැබුනෙ අද. පැතුම් මුල ඉඳලම හිට් වෙච්ච චරිතයක්. මේ trend එක මෙහෙම්මම අරන් යං. ආදරෙයි හැමෝටම ❤️

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 года назад +9

    පැතුම්, we need you as much as Manju as leaders in srilanka. So lovely to view your videos. Your views are much appreciated.

  • @sameerasandaru4135
    @sameerasandaru4135 2 года назад +14

    මුල් කාලසීමාවේ සිටම වැඩසටහන් නැරඹීමට පෙළඹවීමක් ලැබීමට හසාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ලොකුම රුකුලක්. සුභපැතුම්.❤️❤️❤️

  • @thilakpathirana6025
    @thilakpathirana6025 2 года назад +14

    සුන්දර මිනිසුන් එකට එකතු වුණහම හරිම සුන්දරයි. !!!!!!!!!!

  • @clementfernando3914
    @clementfernando3914 2 года назад +11

    හොඳ සාකච්ඡාවක් හොඳ එක්වීමක් ,යමු ඔහොම ඉදිරියටම.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 года назад +15

    we like Pathum, very good combination. we love you all ❤️ Aragalayata Jaya veva 👍

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 года назад +8

    වටිනා ශක්තිමත් සම්පත් එකතුවක් . මේ අපේ යුගයේ අවශ්‍යතාව. දූෂිත යුගයනිමාවට.

  • @maheshsenadeera8011
    @maheshsenadeera8011 2 года назад +11

    Bruno Hasa & Pathum fantastic effort. No 1
    Thank you. Kindly include Pathum for 225 as well.😄😃

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 года назад +27

    අති විශිෂ්ටයි,අපේ රට කොච්චර ලස්සන තැනකට ගෙනියන්න පුලුවන්ද, අපේ රටේ යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිවෙනවා, බොහෝම ස්තුතියි ඔබලාට, බ්රුනෝ ඔබත් අති දක්ෂයෙක්

  • @akawesttigga2660
    @akawesttigga2660 2 года назад +3

    අනිවා පැතුම් ගේ අලුත් වෙනස් පැත්තක් දැක්ක ... ලස්සන වැඩසටහනක් .... all the best...!!!

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 года назад +8

    වචන නෑ කියන්න එකෙන්ම පට්ට ආදරෙයි හැමෝටම ❤👍👏👏👏👊👊👊

  • @roshenlahiru1158
    @roshenlahiru1158 2 года назад +12

    හසා... කළුතර රැලිය ගැන වෙනමම බුලටිං එකක් කරමු ඈ.... 😬😬

  • @nilminifernando562
    @nilminifernando562 2 года назад +6

    Pathum is a strong leader who has ability to make the high contribution to build our country👍

  • @kasunchathuranga1415
    @kasunchathuranga1415 2 года назад +11

    Pathum Kerner is an emerging leader 🙏

  • @andiya1916
    @andiya1916 2 года назад +14

    පැතුම්, හොඳ චරිතයක්! අද podcast එකට ගෙනාවේ. සුපර්!👍👍

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 года назад +7

    Very very interesting discussion. Mata hasawa dakke langadi. Harima aasaawen balanawa. Very important thing is the mind relaxation. Specially in these days. Thanks a lot.💗💗💗💗

  • @pubsyderaniyagala982
    @pubsyderaniyagala982 2 года назад +10

    Will pathum join Manju. Hope for it

  • @elondare8990
    @elondare8990 2 года назад +8

    හරියට හරි පැතුම්, මමත් දර්ශන ලොක්කාගෙන් තමයි කුම්බියෝ ගැන ඇහුවේ. තවමත් බලනවා සමහර episode හොයාගෙන 👍

  • @avadhi4315
    @avadhi4315 2 года назад +4

    පැතුම් ඔයා අවශ්යම චරිතයක් මේ රටට ..

  • @qnukaw3724
    @qnukaw3724 2 года назад +3

    මරු combination එකක්.👍

  • @pasindumadusanka200
    @pasindumadusanka200 2 года назад +19

    පැතුම් කර්නල්ගේ සිංගප්පූරුව ගැන ලියලා තියේන පොත සුපිරි

  • @Pradeepwijesinghe98
    @Pradeepwijesinghe98 2 года назад +11

    ආසම චරිතයක්❤️

  • @damayanthiJ
    @damayanthiJ 2 года назад +7

    Started following you guys during Aragalaya. Really enjoy the News Bulletin. We are fans of Trevor Noah and glad to see you are producing similar content.
    Hope one day will we able to see you live.
    Btw I love to laugh out loud.

  • @chirathjayalatharachchi8481
    @chirathjayalatharachchi8481 2 года назад +7

    ආකර්ෂණීයයි❤

  • @dilshikapriyashan2464
    @dilshikapriyashan2464 2 года назад +7

    පැතුම් කිව්වා වගේ හසාගේ ජෝක් එක ඇතුලේ ආතල් එක වගේම ගන්න දෙයක් තින නිසා තමයි මම වැඩි හරියක් ඔක බලන්නේ. නැත්තන් පැයකට කිට්ටු විඩියෝ කියලා බලන්නේ රාමුව එකේ විඩියෝ විතරයි.

  • @geethadissanayake7305
    @geethadissanayake7305 Год назад +1

    Never watched Hasa before but will watch going forward, as I love stand up comedy!

  • @unemune6287
    @unemune6287 2 года назад +3

    Niyamay pathum ekka karapu discussion eka ❤️

  • @mummymaduwithethan698
    @mummymaduwithethan698 2 года назад +9

    ඔහොම හොඳ අය එකට එකතු වෙන්න

  • @pradeepfernando1336
    @pradeepfernando1336 2 года назад

    කාලෙකින් හොද හරවත් සාකච්චාවක් අහන්න ලැබුනා❤

  • @geethadissanayake7305
    @geethadissanayake7305 Год назад +1

    Thank you for the show, enjoyed as Pathum is someone that I like and follow. Also he mentioned British comedians, I hope he likes
    Danny Bhoy and Ricky Gervais, and enjoyed the discussion about Trevor Noah, someone I enjoy and admire .

  • @omo4229
    @omo4229 2 года назад +1

    Adarei pathum me moda minissunge as padanna oya janadipathi wenna oni obata jaya

  • @ThusithaDeSilvaKR1808
    @ThusithaDeSilvaKR1808 2 года назад +1

    Very good discussion. Mean time watch Dave Allen (Irish Comedian) and also Billy Conley (Scottish Comedian) they are god fathers of standup.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 года назад +2

    Good program ..thank you all ..

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 2 года назад +2

    this is good all people like . and tgenk you for For psychological doctor who listen to people 😀

  • @merinjagoda8572
    @merinjagoda8572 Год назад

    this shows this crew is well rounded great personalities who believes in meaningful humor and real happiness to Society

  • @rukmalbatepola682
    @rukmalbatepola682 2 года назад

    Yes. We can see a nother view of Pathum. Good luck.

  • @harshamadawabernard
    @harshamadawabernard 2 года назад +5

    ඩොනල්ඩ් ට්‍රම්ප් යූස් කරපු ලැන්වේජ් එකේ කතාව ඇත්ත. ඒකට හරිම හේතුව කියවුනේ නෑ කියලා හිතුනා. ඇමරිකාවේ 50%ක් විතර ඉන්නේ අපේ 69ලක්ශේ පන්නේ මිනිස්සු. ට්‍රම්ප් ඇල්ලුවේ මහින්දලා ලංකාවේ අල්ලපු ක්‍රවුඩ් එක. මිඩ්ල්ක්ලාස් සහ ලෝවර් මිඩ්ල්ක්ලාස් කැටගරීස්. වැඩි අද්‍යාපනයක් නැති වයිට් ට්‍රෑශ් උන්ව. ට්‍රම්ප්ගේ රැලි වලට වැදගත් සුදු කියලා ආපු උන් සමස්තයෙන් පොඩි ප්‍රසන්ටේජ් එකක්. එහෙම බැලුවම මයිනයි ට්‍රම්ප් කාරයයි අතර ලොකු වෙනසක් නෑ. 😅 මේ වැඩේ මරු. බෲනොගේ වොයිස් එකේ තියෙන සංවර බව සහ හසාගෙ මුකරි බව මරුවට බ්ලෙන්ඩ් වෙනවා. ජයවේවා.

    • @harshamadawabernard
      @harshamadawabernard 2 года назад +4

      උඹලා මේක කියවයිද දන්නේ නෑ ඒත් මේ කෑල්ලත් කියලම යන්න හිතුවා. තමන්ගේ පන්තියේ නොවන උන්ව නවන්න ඉහල පන්තිවල උන් යූස් කරන ටෙක්නික් එකක් තමයි අපිත් උඹලගේ පන්තියේ කියලා ඇඟවෙන්න උන්ගේ භාශාව යූස් කරන එක. මහින්දය උන්ගේ පන්තියේ එකෙක්ගේ පාටියකට හරි හෝම්කමින් එකකට හරි ගිහින් කවදාවත් මනමාලි දිහා බලලා "දැන් සැපද?" කියලා අහන්නේ නෑනේ.

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 года назад +4

    Matching combination ❤

  • @elondare8990
    @elondare8990 2 года назад +13

    පැතුම් ඉඳියි නේද උඹලගේ 225 ඇතුලේ ළඟදීම? He very well deserves to be there bro. 💪

  • @madushanka9788
    @madushanka9788 2 года назад +8

    මට පැතුම් ව දෙනගන්න හම්බු උනේ slvlog එකෙන් අබිශේකා එක්ක interview එකකදි

    • @elondare8990
      @elondare8990 2 года назад +1

      SLvlog එක ගොඩක් හොඳ අය introduce කරගෙන යනවා. 👍

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 года назад +3

    Very amusing today

  • @pasindush158
    @pasindush158 2 года назад +5

    පැතුම්❤

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella6304 2 года назад +3

    really good program 👍🏻👍🏻👍🏻

  • @hope-0007-
    @hope-0007- 2 года назад +3

    Most of the American political talk show hosts have teams creating content focus and structure.

  • @sankakurera2313
    @sankakurera2313 2 года назад +3

    Great person..❤❤❤

  • @lankanstoic5726
    @lankanstoic5726 2 года назад +1

    Hasa mass market kelia, Habai pathum kerner niche or podi segment , Habai pathum hithan inneh eya lokui kiyala , hassa podi kalakin godak dura yanawa...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 года назад +2

    පැතුම් **, දේශපාලනයට වාඩා කොමඩි හොදයි ** දේශපාලන යේ හැමෝම කරන්නේ විහුලුම නේ.# හරි ලස්සනට වැඩේ ගියා.පරස්න වලින් තෙරපිලා ඉන්න ගතිය අඩු ⁣උනා.ස්තුතියි ..🙏🙏🙏

  • @krishaniperera4686
    @krishaniperera4686 Год назад

    සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වෙලා ඉදිරියට යන්න

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 года назад +1

    නියමයි !!

  • @sasilowe.1731
    @sasilowe.1731 Год назад +2

    SL V LOG නෙමේ පැතුමෝ sl vlog 😂😂😂

  • @shalibfree
    @shalibfree 2 года назад +1

    මම දැන් මේ 35 වෙනි විනාඩිය බලන් යන ගමන්. ඇයි jeff ross ගැන කතා කරේ නැත්තේ. පොර ආතල් වගේම experimental comedian කෙනෙක් මට පේන විදිහට.

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 года назад +1

    මරු බන් ...ඒක.👌👌👌

  • @samanhapugaswatta7619
    @samanhapugaswatta7619 2 года назад +1

    Good, niyamay, 225ta genna hode

  • @lalithdias1208
    @lalithdias1208 7 месяцев назад

    ❤❤❤ පැතුම් , හසා , බෲනෝ...❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 2 года назад

    පැතුම් ගැන කියනවා නම්,
    මං පොරක් කියලා හිතන එක පට්ට ම පට්ටයි .

  • @mashpro3081
    @mashpro3081 2 года назад

    Patta athal

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 2 года назад +2

    රහයි💕🤟

  • @billymona416
    @billymona416 Год назад

    Hasaa siyalla supiri.. vede niyamayi , namuth arts vindinna nidahasa thiyenne "naagarika janathava ta vitharayi" kiyana point eka tikak veradi kathaavak neda saho..😥 A kaaleth , den unath graamya janayaa neda * Sokari * Kolan * Naadagam * Teeters ,
    * Jahutaa vage deval promote kale saha karanne 🤔😇 anika game kamathe , podu naana linda gaava , kopi kade gaava , bokku gette vage then vala set vena un " jocks " Rasa vindinna danne nahayi kiyala da oyaa la hithanne..🤔🤔🤔😇

  • @rexmix9126
    @rexmix9126 2 года назад +4

    Pathumla, Naganandala wage awanka aya ekata ekathu wiya yuthumayi me rata hadanna.

  • @khemasandaya6670
    @khemasandaya6670 2 года назад +4

    සුන්දර මෙවන් දරුවන් සිටින රටකට මෙවැනි කලදසාවක් අයිති වුනෙ අැයි

  • @malinkodithuwakku5299
    @malinkodithuwakku5299 2 года назад

    good talk

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Год назад

    Jayaweewa!❤❤❤

  • @letsseenow6379
    @letsseenow6379 2 года назад +5

    පැතුම් කර්නර් .....එයාගේ දැණුම, රටේ ප්‍රායෝගික ප්‍රශ්න එක්ක ගැලපෙන ලෙස ඉදිරිපත් කිරිම හරි අපූරු යි....
    නමුත් විකල්පය දේශපාලනයේ පැත්තක් තනියම (ආර්ත්මාර්ථකාමි ලෙස)
    ගන්න හදන ලයින් එකක් එයාගේ පැහැදිලිවම පේනවා.....

  • @thekingmendezthe4th68
    @thekingmendezthe4th68 2 года назад +7

    පැතුම් 225 ඉන්න ඕනේ කෙනෙක්

  • @NYJJSL
    @NYJJSL 2 года назад +1

    පතුම් කියපු එක දෙයක් වැරදි, හසා Main Stream යන්න පුලුවන්. I don’t think he only speaks to a specific segment or rather it can get to a lot of people . I feel hasas content is more similar to Dave chapel

  • @ggsmkularathna
    @ggsmkularathna 2 года назад

    ඒක මරු😍

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 2 года назад

    සුපිරියි .

  • @SriLankanStuff
    @SriLankanStuff 2 года назад +2

    Anthony Jeselnik is the new age's comedy hero

  • @ykingpathum1171
    @ykingpathum1171 2 года назад +4

    ela

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 года назад +3

    පැතුම් ගේ ඔක්කොම හොදයි නමුත් "මං පොර ජාතකේ තමයි අප්පිරිය"

    • @damithsasunika9688
      @damithsasunika9688 2 года назад +7

      ඒක තමා ආත්මාභිමාණය.. ඒක නැති එක තමා අපේ රටේ මිනිස්සුන්ගෙ අව්ල..
      අනික පැතුම් පොරක් තමයි.. එහෙම නොහිතන්න කිසිම හේතුවක් නෑ. .

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 года назад

      @@damithsasunika9688 එහෙම හිතිලා තමයි රට මෙතැනට වැටුනේ ... තනි මිනිහෙකුට හෝ කීප දෙනෙකුට රටක් ගොඩදාන්න බෑ . එහෙම හිතන එයාත්, එයා පොරක් කියලා හිතන ඔයාත් වගේ අය තමයි මහින්දයා ව පොරක් කරලා රටම විනාශ කලේ

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 2 года назад +1

    Please go back to "Vinoda Samaya" of Anestly Dias, Samuel Rodrigo & Bert Gunathilaka. That was the COMEDY that the village and Urban population enjoyed. Don't you think it should be re-visited?

  • @savesl4200
    @savesl4200 2 года назад

    If Disneyland comes to Sri Lanka that's it....... Our country will be better off👍

  • @hope-0007-
    @hope-0007- 2 года назад

    As a person who listens to Treva, Steven,Jay, John and most of the American political talk shows loads of advice from my side.. give me a contact will call you .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 года назад +3

    👍👍

  • @kamallanka4918
    @kamallanka4918 2 года назад +2

    වෙදැගිල්ල, රින්ගිල්ල "කොයි පැත්තෙන් ගලප ගන්නවද කියල මේ හිතන්නෙ..

  • @nimalcj
    @nimalcj 2 года назад

    Hasa, check Gabriel Iglesias standups too.

  • @hope-0007-
    @hope-0007- 2 года назад +1

    Sujeewa serasinghe you guys didn't mention the comic

  • @janakaprasad6762
    @janakaprasad6762 2 года назад

    විනාඩි 4.50 , 18.50 හසා... 😁 respect you bro.. 👏👊 reply එක සුපිරි පරි කෙල්ලෙක්ට ලස්සනයි කිව්වම 🤣👍 හෑයියා.. කවුද හුත්තො ටොකු අනින්නෙ🤣

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 2 года назад +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @senavirathneigpc
    @senavirathneigpc 2 года назад

    Nice one

  • @nalinthamel8402
    @nalinthamel8402 Год назад

    What about ismo leikola.

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 2 года назад

    Anith ewa hodi meka patta gon

  • @akilaweerathunga
    @akilaweerathunga 2 года назад

    මෝඩාභිමානය නම් සින්දු අහනවා වගේ තමා ❤️

  • @tp883
    @tp883 2 года назад

    Please share the link to the Comedy show of Hasa you spoke about in this discussion. Thanks

  • @indikavaidyaratne3956
    @indikavaidyaratne3956 2 года назад +1

    හසා පැතුම් කියන්නෙ එයා වෙිදිකා නාට්‍ය බැලුවෙ නැත්තෙ සල්ලි නැති නිසා කියලා...හසා...මචං අපි පොඩිකාලෛ් සුවිනියර් ගහල ඒ සුවිනියර් එකට sponsor කරන අයට ticket එකක් 2ක් නිකන් දෙනවා...ඒව ඉල්ලගෙන තමයි මචන් අපි වෙිදිකා නාට්‍ය බැලවෙ......

    • @indikavaidyaratne3956
      @indikavaidyaratne3956 2 года назад +1

      මචං උඹ ගැන කිසිම අවලක් නෑ....හරි......

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 2 года назад +1

    මම පැතුම් බලන්නෙ නෑ.නමුත් එයාගෙ හොද ම කන්ටෙන්ට් එක දැක්කෙම මේකෙන් .........

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 2 года назад +1

    👍👍👍👍👍❤️

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 года назад +1

    හසා පැතුම්ගෙ විහිලු වලට හිත හිත බොරුවට හිනා වෙන්නෙ. 😂😂 පව් කියල

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 2 года назад +1

    💖☘️

  • @hope-0007-
    @hope-0007- 2 года назад +2

    John Oliver is the man . with facts and figures and a message.

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 2 года назад +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @madusankarah
    @madusankarah 2 года назад

    පුලුවන් නම් මේ සාකච්ඡා ගූගල් සහ ඇපල් පොඩ්කාස්ට් වලට දාන්න. දැනට තියෙනව නම් ලින්ක් එකක් දාන්න ❤❤❤

  • @PiyaP-ym9wu
    @PiyaP-ym9wu 8 месяцев назад

    B 18:55 18:55

  • @elondare8990
    @elondare8990 2 года назад +1

    Dave Chappelle follow කරපල්ලා. Message එකයි comedy එකයි දෙකම තියෙනවා. No 1 in USA.

  • @sunilperera9945
    @sunilperera9945 Год назад

    අද විතරක් නෙමේ බලන්නකො."ගජමෑන්..මගෝඩිස්.ලපයා. කියපු කතා.කැමිලස් මහතාාගේ. Joke.