U have a great personality Bruno , u don't need PR. U have such a beautiful masculine voice. Sounds like warm honey or hot soup in a cold winter . Pls do readings for ebooks , has potential for Morgan Freeman voice . Its the voice of reasoning. . sending love and power
1). Bruno, dont worry about the comments of your appearance.. You are quite alright. appear as you like. 2.) Good that you appeared here showing who you are. Even I had my doubts but a friend from America told you are a genuine man ad you were with Darsahana H. . 3) If JVP take over we may have difficulties. But never mind because we hope they will not rob like the Rajapaksha gang, Wescort
so Bruno....you embrace all those in the fringes, extremes of S/ Lanka's politics, finally you have come out clean, plucked up the courage to remove the face-covering.
Because of Mr. Sepal he has come out. Even we thought he is a culprit. Still we don't know whether he is genuine. Rasika too much of laughter, we can't concentrate. Anyway good luck for you to do something good to our country.
Timely Excellent discussion Rasika - Bruno, we have overhauled the entire system, which can be an apply moderate pro-liberal capital market system, Constitutionally should amend the religion should out of the box,
දක්ශ ඡායාරූප හිල්පියෙක් විදිහට මම විදේශයකදි අදුන ගත්තෙ.නිරහංකාරව ඕනෙම දෙයක් කියල දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.අවඅරඅදු ගනනකින් මූණ දැක්කෙ.සතුටුයු බෘෘනො සහෝදරයා ජය
ලස්සන කටහඩ හා ඉතාම පැහැදිලි හම්ඩක් හා ප්‍රියමනාප රූපයක්. මමත් ආසාවෙන්ම බලා හිටියා මුන දකින්න.❤🙏
අඩෝ මුනේ වරදක් නෑනේ. අපරාදේ හැංගිලා හිටියේ 🥰
Hattikkeeee..... Brunoo 😋 Voice එක එක්ක මූණ බලද්දී දැන් Dub කරපු cartoon එකක් වගේ 😂
ෂා ෂා !!!"" බෲනෝ කියන්නෙ සුපිරි පොරක්නෙ.අද තමයි මල්ලි ඔයාව
First Time දැක්කෙ, බලාගෙන යනකොට. මල්ලි උඹේ කටහඬ,කතාබහ,මූණකට,
(Out appearance, personality) එක
හොඳටම හොඳයි.
මල්ලි උඹේ හදවතත් ඔය වගේම අවංක පැහැදිලි පිරිසිදු නම් කියලා වැඩක් නෑ.
උඹලා වගේ කොල්ලො කෙල්ලො දහදොළොස් දෙනෙක් දැනට බිහි වෙලා තියෙනව මේ රටේ අලුත් මුහුණු හැටියට.
අපි උන්ට ගොඩක් ආදරෙයි,
ඒ මන්ද කියනව නම් ඔයාලගෙන් අපි විතරක් නෙවෙයි,අපේ අනාගත දරු පරපුරත් දැනුමෙන් සන්නද්ධ වෙනවා.(රටේ ලෝකෙ පිළිබඳ සැබෑ තත්ත්වය අහල දැකලා).
මේ රටේ අතලොස්සක්
දේශපාලුවෝ කාලාන්තරයක් තිස්සේ හදල තියනව,
"ගොබ්බ වහල්ලු ටිකක්" අන්න උන්ගේ මොලේ පාදලා දීපල්ලා.
එදාට මේ රටට සුගතියක් වෙයි.
අර කාලකන්නි අමන දේශපාලුවෝ හැදි ගෑවිලාම යයි.ඊට පස්සේ අපේ අනාගත දරු පරපුරට සුන්දර රටක් නිර්මාණය වෙයි.අපි දැන් ගොඩක් වයසයි.අපිට අඩුම තරමේ මරණ මංචකයේදී හරි අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙයි කියන සහතිකය ඇතුව ඇස් දෙක
පියා ගන්න තියෙනවා නං ඒක තමයි අපිට තියන එකම සැනසිල්ල.
උඹලා ඒ වෙනුවෙන් කටයුතු කරපල්ලා.උඹලට ජීවිතේ කවදාවත් වරදින එකක් නෑ. මිනිස්සු උඹලව ආදරෙන් වැළඳ ගනී.උඹලා සියලුම දෙනාට වාසනාවන්ත නිදුක් නිරෝගී අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි,
දෙවි පිහිටයි.එක දෙයක් මතක තියා ගනිල්ලා,ජීවිතයේ කවදාවත්
මේ සුන්දර දිවයිනට මං වැඩක් වෙන කිසිම දේකට සම්මාදම් වෙන්න එපා.
කල්‍යාණ මිත්‍රයා... බෲනෝ ඔබට සුභ අනාගතයක්... තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා,,👍
Bruno ඒ කාලෙ ඉදන්ම comedy වලින් මිනිස්සුන්ට පනිවිඩ දෙන එකට කැමතියි නියමයි ඔහොම කරගෙන යන්න සුබ පැතුම්
Supiri
Asianmirror එක බලන්න ආවේ Bruno සහෝදරයා හින්දා ..respect හැමදාම වගේ මේ දාන effort එකට
සතදෙක බලන්නමයි ආවෙ ඈ 😂❤️
රසික ඔයාට ගොඩක් ස්තූතිය, කාලෙකින් සුපිරි වැඩසටහනක් බැලුව,ඇහුව.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියමයි. 👍
බෲනොට තියෙන්නෙ ලස්සන හඩක්....ගුටිකන මූනක්....
සිරාවටම 🤣🤣
@@hirucent6023 😅❤️
රසිකට තියෙන්නෙ ගුටිකන මූණක්
😂😂😂😂
@@gajalanka95 😅😅🤔
ආ Bruno මහත්තයෝ 😊😊 මූණ බලන්නමයි ආවේ 😅😅 මරු මරු......... මේකත් මරු podcast එක ❤❤
හසා ඇරුනම sl එකේ කැමතිම එකා❤❤
ආසම චරිතයක් 😍
U have a great personality Bruno , u don't need PR. U have such a beautiful masculine voice. Sounds like warm honey or hot soup in a cold winter . Pls do readings for ebooks , has potential for Morgan Freeman voice . Its the voice of reasoning. . sending love and power
Oh how am I swooning or what 😀 yeah u r right seriously
අපේ බල්ලගෙ නමත් බෲනෝ🤣🤣🤣🤣
බෘනෝ ,
ඔබ මුණ නොපෙන්නු එකට මම ගොඩක්ම කැමතියි. එක වෙනම ස්ටයිල් එකක්.
මතකද James Bond වගේ කතාවල ලොක්කා පිටුපසටම හැරිලා ඉන්න බව? එකත් යම් අලුත් යමක්.
අනික රේඩියෝ එකයි TV එකයි ගත්තම මටනම් හිත වැඩිපුරම හිත එකඟ කරගෙන අහන්න පුළුවන් රේඩියෝ එකේ දේවල්.
පෙනෙන දේවල වලින් සමහර විට කතාවට අදාළ නොවන දේවලට හිත යොමුවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස නිවේදකයාගේ ඇඳුමේ යම් දෙයකට හිත යොමුවෙන්න පුළුවනි. හසා ගැන නම් එහෙම නෙමෙයි. හසාගේ ප්‍රසනාත්මක කතාවට හසාගේ ඉරියව් සහ හැඟීම් ප්‍රකාශනය උදව් වෙනවා.
ඒ උනත් බෘනෝගේ මුහුණ නොපෙනෙන නමුත් ඉතාම පැහැදිලි සහ නිවැරදි උච්චාරණය සහිත කටහඬ නිවේදකයෙක් විදියට අපුරුවට ගැලපෙනවා,
මම පැරණ උදාහරණයක් මතක් කරන්නම. මතකද ප්රෙමකිර්තිගේ වැඩ සටහනක් තිබුනා, ඔහුගේ කටහඬ සමග පෙන්නුවේ ඇස් දෙකක් පමණයි.
ඔහොමම ඉන්න.
Illumination podcast එකනම් ගම්මක් තමා.ඒ කිව්ව කතාවනම් ඇත්තක්.
💯
1). Bruno, dont worry about the comments of your appearance.. You are quite alright. appear as you like. 2.) Good that you appeared here showing who you are. Even I had my doubts but a friend from America told you are a genuine man ad you were with Darsahana H. .
3) If JVP take over we may have difficulties. But never mind because we hope they will not rob like the Rajapaksha gang, Wescort
මුනේ වරදක් නැ.නමුත් මුන හංගාගෙන කතා කරපු එක නවත්වන්න එපා.ඒක තමයි හොදම.
මූන බලන්නමයි ආවෙ sl එකෙන් අහල.
අඩෝ අර හෙන ටෝක් දෙන පන්ඩිත බෲනෝ ද මේ 🤣🤣 කට එහෙම උනාට ගුටිකන මූනක් තියෙන්නේ සගෝ . 😃😃❤️ ආදරෙයි ඈ ❤️
මට බලන් ඉන්නෙ හිතෙන්නෙ නිකන් වෙන මනුස්සයෙක් කතා කරන එක බෲනෝ ඩබ් කරනවා වගෙව්.😆 anyone else
Burunoooo niyamy..Rasika too....
අදනෙ දැක්කෙ ඩයල් එක 😌 ලස්සනයි හැබැයි කොල්ලා
විශ්වාසය මත පදනම්ව ජාතික ජනබලවේගය වටා මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා ...
කාල් මාක්ස්, ලෙනින් සහ චේ ගවේරා ලෝකයේ මිනිස්සුන්ට පැවසුවා ලෝක ආර්ථික අර්බුදය ජය ගැනීමට දක්ෂ, දැනුමෙන් පිරිපුන්, විද්‍යාත්මක, ගෝලීය සහ ධනවාදී කම්කරු පන්තියක් ලෝකය තුළ නිර්මාණය කරපියව් කියා. ලෝක ජනතාව එය පිළිගෙන ලෝකය තුළ විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය ශක්තිමත් කර ආර්ථික අර්බුදය ජය ගත්තේය. එහෙත් කාල් මාක්ස්ට, ලෙනින්ට සහ චේගුවේරාට ඇහුම්කන් නොදුන් ශ්‍රී ලංකාවේ බිහිවූ දැනුමට අකමැත විද්‍යාව, ධනවාදය සහ ගෝලීයකරණය පිළිබඳ අවබෝධයක් නැති, වැඩ කිරීමට මොළය දියුණු නැති, පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල ගාණේ රස්තියාදු ගහන විද්‍යාව විශ්වාස කරනවා වෙනුවට සුදු නූල්, කහ නූල්, කේන්දරය , නැකත විශ්වාස කරන සහ මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන ආහාර, බේත්, ඇඳුම් සහ නිවාස බූරු සමාජවාදියාගෙන් වාමාංශිකයාගෙන්, වෘත්තීය සමිති නායකයාගෙන්, පූජකයාගේන්, සම්ප්‍රදායිකයාගෙන් සහ ආගමිකයාගෙන් ඉල්ලා සිටින ලෝකයේ සිටින රටක් විනාශ කළ එකම කම්කරු පන්තිය ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය වේ.
Ela hema deyakma venasakata sarasemu katha karana deyak kriyakaramu❤
Glad to see your face Bruno
Hasa බෲනොව බලන්න කැමැති අය රසිකගේ එක්ක බලන්න කිව්වම පැනලා අවෙ..
අනේ.. ලස්සනයි.. Bruno... හසත් නළුවෙක් නෙමෙයි.. නමුත් Bruno, Hasa දෙන්නටම මං එක වගේ ආදරෙයි.. මට දෙන්නම එක වගේ ආදරෙයි... මං ඔයා දෙන්නාගෙන් මරා විදියට ජීවිතේ ඉගන ගන්නවා.. ඒ.. ඉගන ගන්න දේ.. තුළින් දරුවන්ගේ ජීවිත වලට මග හදනවා...
ආදරෙයි Bruno...❤️
Bruno ගේ බොහෝ අදහස්වලට කැමතියි, ගරු කරනවා. එදා බොහොම අපක්ෂපාතිව මාධ්‍යයේ යෙදුනු Bruno ට තමයි මගේ ආචාරය. මංජුගේ පක්ෂයට විරුද්ධ නොවුනත්, SLVLOG මැදිහත් මාධ්‍යයේ යෙදුනානම් වඩාත්ම ගෞරවනීයයි
Bruno ගේ උපරිමය එලියට එන්නේ behind the camera .Thanks 😊 Bruno brother
Bruno is a good friend with my personal experience.
Perfect combination ❤
so Bruno....you embrace all those in the fringes, extremes of S/ Lanka's politics, finally you have come out clean, plucked up the courage to remove the face-covering.
Because of Mr. Sepal he has come out. Even we thought he is a culprit. Still we don't know whether he is genuine. Rasika too much of laughter, we can't concentrate. Anyway good luck for you to do something good to our country.
Most people's favourite mouth voice BRUNO
අපරාදේ මේ වගේ ලාබෙට මුණ පෙන්නුවේ. තව කාලයක්මෙහෙම අදින්න තිබ්බා
රසික ජයකොඩි සමහි තරුණ බලවේගයෙ තනතුරක් අරන් වැඩ කරල දැන් ඔක්කොම අමතකයි වගේ කතා කරනව. මෙයත් ප්‍රතිපත්තියක් නැති කෙනෙක්
Timely Excellent discussion Rasika - Bruno, we have overhauled the entire system, which can be an apply moderate pro-liberal capital market system, Constitutionally should amend the religion should out of the box,
ජයවේවා great
Illumination podcast.....
dakinna kemeththen hitiye.. ela
Niyama voice ekak
බෘනෝ ගේ මුණ අද තමයි දැක්කේ ..ලයික් 399 ඔන්න 400 කළා ...ආසාවෙන් බලන්න පුළුවන් වැඩ සටහනක් ...
Broono voice එක නම් පට්ට 👍👍👍👍👍
මගෙ රත්තරං අයියේ.
මුහුණ වල් නොපෙනන එකමයි හොඳ..... මොකද මූණ වල් වලට ශරීර වලට රැවටිලා තමයි මෙච්චර කාලයක් මිනිස්සු අනාථ.උනේ... රැවුලට සාටකය ට... ටයිකෝට් වලට... කොන්ඩෙ බැඳපු මූණට ඔසරිය ඇඳන් ඉන්න අයට ...ඇඟට.... ඔය ඔක්කොම මූණවල් වලට රැවටිලා තමයි අද හිඟා කන්නෙ... අපිටනං ඔය මූණවල් වැඩකුත් නෑ ඇගවල් වැඩකුත් නෑ වැඩ තමයි... ඕනෙ.. බොරු කයිවාරු නැතුව...
සේපාල් මෙන්න බලාගන්න බෲනෝ... 😁😁😁😀
සේපාල් හොයනවලු ද
@@embroideryartworks2221 නෑනෑ එයාගේ එක වීඩියෝ එකක මුණ හංගන් ඉන්නවා කියලා බැන්නා. කුස රජ්ජුරුවෝ වගේ එකෙක් කියලා. අපි හැමෝගෙම වීඩියෝ බලනවා ඒත් මුං කොටාගන්නවා.🤭
Very good conversation well done
Live බුරුනොගෙ මූන දැක්කෙ අද...සත දෙක දැම්මා
Bruno ❤️❤️❤️❤️who cares about the face 👀
Good one 👍
Great👏
all the best👍
Very good , brilliant machan
ආරාධිත අමුත්තා සියල්ල තීරණය කරයි.
මුණ හංගා කථා කලත්, මුණ පෙන්වා වැඩ සටහන කලත් සාර්ථකත්වය රදාපවතීන්නේ ආරාධිත අමුත්තාට සමාජ පීලීගැනීම සහ විශ්වාසය තිබුනොත් පමණී.
හිනාවෙන්න ඕනි නැති තැන් වලත් හිනාවෙවී කතාකරද්දි ඒක වයාජ හිනාවක් බව නම් පැහැදිලි .....
Nice program 👍
Bruno 😊 සත දෙකයි දෙකයි සත හතරක් මාක් කරගන්න 😁
හැංගිලා කතා කර්පු එකෙත් ලස්ස්නක් තියෙනවා
මංජු සෙනාදිපති අබිශෙකාගේ චන්දෙ වෙනුවෙන් ගෙම් ගහන ඩබලක් හොදට බලන් ඉන්න මහින්ද නැත්නම් උන්ට ගමනක් නැහැ මහින්ද මලාට පස්සෙ පොහොට්ටුව ට ඉවරයි
congratulation brono ...jayawewa sl vlog
මොනවා කරත් කමක් නෑ, එක එක හොරුන්, මංකොල්ල කරුවන්, අපතයින්, දූශිතයින්, පාහර දේශපාලුවන් වෙනුවෙන් කඩේ නොගොස්, ජනතාව වෙනුවෙන් යමක් කරනවානම්, අතිශයින් වටිනවා.
😂😂😂😂
උබ ජෙප්පෙක් නෙ 😅
@@alabawa7381 ඔව්.මම අතිශය ආඩම්බරයෙන් ලෝකයටම කියනවා, මම , උඹ වගේ ලෝක හොරුන් වෙනුවෙන් පෙනී සිටින මන්ද බුද්දිකයෙක් නොව, රටත් ජනතාවත් වෙනුවෙන් පෙනී සිටින ජෙප්පෙක් කියල. ඇයි ඒක, උඹට ප්‍රස්නයක්ද?. ප්‍රස්නයක් නම් කියපන්, මම උඹට උත්තරය ලියලම දෙන්නම්.
@@muthubandawickramasinghe3405 ජනතාව වෙනුවෙන් 😂😂😂
@@muthubandawickramasinghe3405 මුතුබණ්ඩා මහත්තයාගේ theory එක පැහැදිලි නෑ.
ජෙප්පෝ නොවන සියල්ල හොරු වෙනුවෙන් පෙනී සිටින මන්ද බුද්ධිකයන්ද?
A down to earth guy…
දන්නැති නිසා අහන්නෙ podcast කරද්දි ඇයි මේ කෙහෙල්මුවයක් වගෙ ලොකු මයික් එකක් හොඩවැලක් වගේ ස්ටෑන්ඩ් එකක ගහලා කරන්නේ . සාමාන්‍ය ඉන්ටවිව් වල වගෙ කොලර් මයික් හො පොඩි මයික් භාවිත කරන්න බැරිද?
ඔය pod මයික්ස් කොලිටි එක වෙනස්. පිකප් පැටන්ස් වෙනස්. Rode pod mic ගොඩක් හොඳයි ක්ලෝස් මයික් කරන්න. Sound පික් කරන්නෙ ඉස්සරහින් විතරයි. ක්ලැරිටි එක වැඩියි අහගන ඉන පුලුවන්. කොලර් මයික් වගේ ඔම්නිඩිරෙක්ශනල් ඒවෑදි නොයිස් එක නව වැඩියි. පෝස් ප්‍රොසෙසින් වලදිත් ඒක ලේසියි. පෝඩ් කාස්ට් එකක් වීඩියෝ එකක් වගේ ලොකුවට edit කරන් නෑ. ෆ්‍රීක්වන්ලි වෙන දෙයක් නෙහ් podcast කියන්නෙ.
ඇත්තටම රුවන් ෆර්නෑන්ඩස්ව ගෙන්නන්න පුලුවන්නං ඔයා වැඩ්ඩෙක් තමා
බෲනෝ මූණ පෙන්නුවේ නැති උනාට රට වෙනුවෙන් වැඩක් කරන මනුස්සයෙක් වගේම ඉතාමත් ගැඹුරු පැහැදිලි හඬක් ඔහුට තියෙනවා
The face matches the voice. Somewhat like Sohan Weerasingha
Bruno is a great person
Bruno is heavily overshadowed by Hasa in podcast. Wonderful ideas! Thanks for bringing out the valuable insights!!
දෙකම හොඳම තක්කඩි දෙකක් .... දන්න අය දන්නවා.
මගේ රත්තරන් බ්රූනෝ අයියා
Bruno you need our country
Generally we associate this name with our darling pets. Thats the reason I was curious to see this face. Quite pleasant i must say.
so the baiyos are going after Anura because is he the supper villain now to follow?
බෲනොව බලන්නමයි ආවෙ
කල්ලි කණ්ඩායම් වෙනස් උනාට එකම සත්තු ටිකමනේ ඉන්නෙ. මින් පිට කවුරුත් නැද්ද?
මංගල ගැන කියපු කතා වලට පොඩි එකතු කිරීමක්.
ඇමතිකමක් ලැබුණ ගමන් කෙලින්ම office ගිහින් වැඩ පටන් ගන්නවා .
බුලත් අත්, ආගමික චාරිත්‍ර මොන රෙද්දක් වත් නෑ.
මේකත් මරු වැඩේ... මැක්කාගේ කතාව වගේ.... රසිකයා බ්රූනො ගෙන්නලා ත් ගහන්නේ jvp... Npp ට... කොහොම සල්ලියක් හම්බෙනවා ඇද්ද... එත් දැන් ලංකාවේ ඔය සෙල්ලම් වලංගු නෑ මල්ලි...
පව් බං උබලා වගේ වුන් නම් 😂😂
මට මතකේ හැටියට ITN එකේ ඉරිදට ගියා News and Wives .
Interesting character!bruno the bakamoonos 😀😀
ජීවිතේට මූණ් පෙන්නන් නැ Vs ස්ටේට්ස් එකක් එකත් දැන්මත් මූණ පෙන්නන්නා
Here comes the Punch & Judy parallel. Deceptive Theatrics. Look no further but the ardent Liberalist of Sri Lanka, Batalanda Beast.
මේ පාලිත නේ සිරිල් අයියා එකේ😂😂😂😂
ඉංගිරිසි 3යි සිංහල 1යි
මුදල්වල කෑදර බූරෑනෝ...
😂😂
Bruno ❤❤❤❤❤❤
අයියෝ broono ,,, වැඩක් නැහැ,,, තව ඉන්න තිබුනා හලෝ ....sorry🤔🤔🤔
Sepalata baye moona Pennuwa😂🤣🤣never mind you’re doing a 👏
We respect Bruno
රට හරි මගට ගැනීමට විනයගරුක නීතිගරුක වියත් සියලු පාර්ශ්වයන්ගෙ සහාය අවශ්‍යයි.NPP සහ එහි පාක්ෂිකයින් විවිධ මත වලට ගරු කිරීම කල යුතුයි.
පාලිත උබ....
Siril aiya eke plithya ned me
Awesome - game changing
Npp එකත් සමඟ සාකච්චා මේ ගැටළු කරනවා නම් හොදයි.මම npp එකට කැමති වෙන තැනට තල්ලු කරත් ලිබරල් වාදීන්ය
අම්මෝ රසික...! 😂😂😂
Bruno lassana kolla ❤️❤️😀
munath ekka voice eka baladdi dub karapu cartoon ekak(2)
1:50 fb pihidd hitiy apiw podcast ahnn purudukle illumination eken thm. Respect satha ayiya & malinda ayiya
අත්තනායකත් පෙන්වන්න
😮😮❤
වොයිස් එකෙන් මං වෙන මූනක් මවාගෙන හිටියේ කියහංකෝ🤣🤣🤣🤣
Even we thought this Bruno is a culprit. Still not sure.