ශිව (ඊශ්වර ) දේවතාවුන් වහන්සේගේ වරම් මාලාවන් කෙබඳු ද.?

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 19

  • @kalyaniThennakon
    @kalyaniThennakon 17 дней назад

    බොහෝම පින් ඔබතුමාට,හරිම ගෞරවණිය ගුරු උතුමෙක් ඔබතුමා,සියල්ල හරිම පැහැදිලියි. ඔබලට තෙරුවන් සරණයි

  • @chandaniekanayaka7119
    @chandaniekanayaka7119 17 дней назад

    Theruwn saranai appci

  • @Sachi__Wickramasinghe
    @Sachi__Wickramasinghe 17 дней назад +1

    වටිනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 13 дней назад

    Theruwan saranai

  • @DhinesRosan
    @DhinesRosan 18 дней назад +2

    තෙරැවන් සරනයි අප්පච්චි
    විඩියෝව බලන අහන සියලු දෙනාට
    මේ සියලු කරැනු කාරනා සියල්ල ඇත්ත
    මොකද මේ මාගේ ගුරැ සක්තියයි

  • @KrishanthaSramanayaka-ge6vy
    @KrishanthaSramanayaka-ge6vy 18 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමණි ඔබ තුමන් දෙපලටම මේ ආකාරයෙන් අප නොදන්නා දේ අපට නිර්ලෝබිව කියා දෙන ඔබ තුමාට ස්තුතියි ගුරුතුමණි ඔබ තුමන් දෙපලටම සියලු දෙවි රැකවරණය ලැබේවා කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමණි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 18 дней назад

    හොද දැනුවත් කිරිමක් බුදුසරනයි සියලු දෙව්යන්ගෙ පිහිට ලබෙවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 18 дней назад

    උතුම් ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං උතුම් ශිව දෙවියන් ගැන නොදන්නා බොහෝ කරුණු වලින් වරම්දරුවන් දැනුවත් කලාට.උතුම් තෙරුවන් සරණින් 🙏සියලුදෙවියන්ගේ පිහිටෙන් 🙏🤲 ඔබතුමාට නීරෝගීමත් දීර්ඝායුෂ ලැබී දේව ශක්තීන් තවතවත් ආකර්ෂණ වී සියලු දේව ශාන්ති කර්මකටයුතු සාර්ථක වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sujithmadushan1012
    @sujithmadushan1012 19 дней назад

    තෙරුවන් සරණයි පිංවත් ගුරු පියාණනි ඔබතුමන්ලා දෙපලටම 🙏🙏🙏🌺🌺

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 18 дней назад

    Theruwan saranai 🙏🙏🙏 shiva deviyo haraha ena warame enawada budu pahana magin asanipa hoda karana widiyak . Mata eya pahada denna ...🙏🙏🙏🙏

  • @SanduniNWeerasinghe
    @SanduniNWeerasinghe 18 дней назад

    සත්‍යම් ශිවම් සුන්දරම්...😇💗🙏✨️

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 19 дней назад +1

    ශිව දේව ස්වභාවයේ හොද විග්‍රහයක් ලෙස දැක්විය හැකි විග්‍රහ යකි දේවගැති ඔබට සහ සැමට තෙරැවන් සරණයි...

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 18 дней назад

    🙏🙏🙏❤️

  • @Sewwandipathiraja-g8x
    @Sewwandipathiraja-g8x 17 дней назад

    guruthumani sarwa dewa waram gena video ekk dannakoo guruthumani

  • @DamayanthiPushpa-i8u
    @DamayanthiPushpa-i8u 18 дней назад +1

    Samithumani surya wandanawa Gena vediowak kerannako.bohomath pin obathumate.

  • @WMFernandoFernando
    @WMFernandoFernando 14 дней назад

    Shiwa devinduge,chathi waram Naga shakthiya,vishwa shakthiya soya ganna tawath pahadili karanna obathuma

  • @gayanuditha2868
    @gayanuditha2868 18 дней назад

    🙏🙏🙏

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 17 дней назад

    🪷🪷🪷🪷🪷🪷

  • @sandunikaveena5094
    @sandunikaveena5094 17 дней назад

    🙏🙏🙏🙏