Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 2,2 тыс.

  • @ranganagamage147
    @ranganagamage147 4 года назад +3297

    අද රාවණා මිහිපිට වඩසිටියනම්.මේක දාකලා.ආඩම්බර වෙනවා රාවණා ට ආදරය අය කෝ යක්කයන්ට ජය මුලු හෙලයටම ජය

    • @NuwanDharmaratna
      @NuwanDharmaratna 3 года назад +73

      පුක තමා 😂

    • @navodpehesara9596
      @navodpehesara9596 3 года назад +37

      😂අම්මෝ

    • @kavindamadushan6509
      @kavindamadushan6509 3 года назад +44

      Helayatama jaya

    • @nimeshnavinda805
      @nimeshnavinda805 3 года назад +83

      Rawana youtube එයිද😂

    • @anjelavlog4084
      @anjelavlog4084 3 года назад +98

      @KIDS DAY ADVENTURE , 🙏🔥 සහතිකයි නිවන් දකින්නත් බුද්ධිය තියෙන්න ඕන බුද්ධිය නැති උන් ගොන් කමෙන්ට් දායි අපි මායින් කරන්නෑ ජය දසිස් මහා ගුරුදේව ..

  • @RaviMaduranga
    @RaviMaduranga 4 месяца назад +126

    2024.09.22 කව්ද මේ සිංදුව අහන්නේ ❤ හිරිගඩු පිපෙනවා
    ජය වේවා ශ්‍රී ලංකා

  • @sandunirathnayake5533
    @sandunirathnayake5533 4 года назад +1096

    මේක ඇහෙද්දී මුළු ඇගම හිරිවැටෙනවා,මේ වගේ අති විශිෂ්ඨ නිර්මාණ කරලා සත්‍ය ඉතිහාසය එළියට ගන්න හදන තුශාර තෙන්නකෝන් මහත්මයාට බොහොම ස්තූතියි!

    • @sidantha2000
      @sidantha2000 2 года назад +8

      මේ ශිම තාණ්ඩව ස්ත්‍රෝතය නම් ඉන්දියන් එකක්

    • @GIMAlive2023
      @GIMAlive2023 2 года назад +1

      මටත් උනා

    • @hanshikasadamali4140
      @hanshikasadamali4140 Год назад +1

      ඇත්තටම මගෙත්. මේ කතාව බැලුවෙත් පුදුම ආශාවකින්

    • @ravindrajayasekara305
      @ravindrajayasekara305 Год назад +1

      රාවණා 2 කොටස බලන්න ආසාවෙන් ඉන්නේ.අනේ තවම රාවණා 2 කොටස නැද්ද .

    • @sampathbandara4902
      @sampathbandara4902 Год назад +1

      මෙක බලන කොට දැනෙන හැගිම කියන්න බැ.හිතට මාරම ආඩම්බරයක් සක්තියක් දැනෙන්නෙ අපි සින්හල ලන්කාවෙ සින්හලයෙක් විදියට ඉපදුන එක ගැන.රාවන රජතුමා වගෙ රජෙක් අදත් හිටියනම් මැරුනත් දුකක් නැ රට වෙනුවෙන්.

  • @Chenuu170
    @Chenuu170 9 месяцев назад +358

    2024 සිටීද ❤

  • @KasunHarischandra-ex9oq
    @KasunHarischandra-ex9oq Год назад +98

    මේ කනම් මාරයි. මම දුක හිතෙන වෙලාවට මේ සිව තාණ්ඩව අහනවා. එතකොට දුක නැතිවෙලා එකපාරටම මාරම හයියක් හිතට දැනෙනවා .හෙලයට ජය.❤❤

  • @charithjayaweera8509
    @charithjayaweera8509 4 года назад +1259

    Trending ඇවිල්ලා .. ඒ කියන්නෙ තවමත් මේ හෙලේ යක්කු ඉන්නවා .. යක්ඛයින්ට ජය !! 🙏🙏
    මේ සිංදුව 20 පාරක් විතර ඇහුවා .. ඒත් එපා වෙන්නෙ නෑ . 👍👍🙏🙏

    • @chanithijayasooriya2920
      @chanithijayasooriya2920 4 года назад +12

      mama me ahana kiveni parada kiyanna mama danneth na marama lassanai

    • @sameerasandaruwan
      @sameerasandaruwan 4 года назад +14

      රාවණා ඇයි ශිව තණ්ඩම් කියන්නේ...ශිව එයා ඉන්න කන්දක් විසික්කරන්න ගිය රාවණාට දඩුවම් කරාට පස්සේ ඒකෙන් බේරෙන්න ශිව මහා බල සම්පන්නයි කියලා සමව ඉල්ලන එකක් බන් ඕකෙන් කියන්නේ...තේරුම නොදැන ඉන්නේ රාවනානේ කියලා හිතාගෙන යක්ඛයිනි ජය කිව්වට වැඩක් නෑ...ශිව තාණ්ඩව ලංකාවේ හිට් උන නිසා මේකටත් ඒක දාලා ට්‍රෙන්ඩින් කරගත්තා..මේකත් දෙවනි ඉණිමක් වෙලා දැන්

    • @kaumadihansani5102
      @kaumadihansani5102 4 года назад +12

      යඛ්ඛයින්ට
      ජය වේවා!!!
      ජය වේවා !!!
      ජය වේවා !!!

    • @yvactor2618
      @yvactor2618 4 года назад +16

      ඔව් බොලවු තාමත් මේ හෙල් යක්කයංගෙ දේශ්‍යක්

    • @yvactor2618
      @yvactor2618 4 года назад +15

      අපි යක්කු බොලවු

  • @ravithadances1801
    @ravithadances1801 4 года назад +607

    නැවත රාවණා බිහි වේවා අවදි වෙන්න. යකයන්ට ජය

    • @ishanidinushika7254
      @ishanidinushika7254 3 года назад +4

      අවදි වෙලා ඉන්නේ ..
      ආරංචි හැටියට
      2022 ජනවාරි ජපානයට සුනාමියක් එනවා .

    • @dismikawshalya6550
      @dismikawshalya6550 3 года назад +2

      අනිවාර්‍යෙන් ම

    • @uuu4457
      @uuu4457 2 года назад +4

      @@ishanidinushika7254 😅

    • @rukshan_dhananjaya
      @rukshan_dhananjaya 2 года назад +1

      @@dnshenlong99 ammo ammo 😅

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 2 года назад +2

      @@ishanidinushika7254 women☕

  • @nimanthalakmal3483
    @nimanthalakmal3483 4 года назад +1347

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට පමණක් දෙවැනි වු රාවන මුත්තනුවනි ඔබට ජය

  • @SandeepaLoku
    @SandeepaLoku 4 года назад +640

    රකින්න සූර්‍ය වංශයත් හෙළේ උපන් නුපන් සැමත් ❤️

  • @aradhanaks672
    @aradhanaks672 4 года назад +455

    මේ කොටස බලපු වාර ගනන මතක නැහැ ඒ තරමට බැළුවා හරිම ලස්සනයි හිතට දැනෙන දේ කියන්න තෙරෙන්නෙ නැහැ හරිම ලස්සනයි රාවණා මේ කතාව කරපු අයට සහ රංගනයෙන් දායක වන සැමට ස්තුති ගොඩාක් පින් තෙරුවන්සරණයි

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Год назад +3

      මමත් මේ ශිවතාන්ඩව s troth trayaඅහපු වාර ගණන කියන්න දන්නේ නැහැ.එච්චරටමහිතට දැනෙනවා.කියන්න තේරෙන් නැහැ මට.එ්ගැන.රාවනා.රජුනේ.

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n Год назад +252

    මම water board එකේ ඉංජිනේරුවෙක් මගේ පඩිය වගේ තුන් ගුනයක් මට ජපානේ ගියානම් ගන්න තිබුනා.මම කවදාවත් ලංකාව දාල යන්නේ නැතිවෙන්න ප්‍රදානම හේතුව ඉතිහාසෙ ටතියන බැදීම.මට පුලුවන් උපරිමට ලංකාවට සේවය කරනවා............එයයි මගෙන් හෙලයට විය යුතු යුතුකම

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 10 месяцев назад +2

      ❤🙏

    • @asiribandara
      @asiribandara 8 месяцев назад +2

      අම්මෝ ඒක😂

    • @PoornimaWeerasinghe-b2s
      @PoornimaWeerasinghe-b2s 8 месяцев назад +7

      අනිවාර්යෙන් මමත් RDA අපි අපේ වගකීම් යුතුකම්, අපේ රට වෙනුවෙන් ඉටු කරන්න ඔව්න.❤

    • @buddhikasampath7792
      @buddhikasampath7792 8 месяцев назад

      Amor ithim

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 8 месяцев назад

      @@buddhikasampath7792 අම්මො කියන්න වෙන්නෙ ඔයාල වගේ අය දැක්කම තමා

  • @damayanthiprasadi3924
    @damayanthiprasadi3924 4 года назад +519

    අපි රාවණ රජ්ජුරුවන්ගේ කාලේ හිටපු අය වෙන්න ඕන මොකද මේ සින්දුව මේ මේ කතාව යනකොට හරිම අමුත්තක් දැන් ඉන්නේ ඒ නිසයි වෙන්න පුළුවන්

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 года назад +15

      Aniwarwn harima gammak eno

    • @induwaraudeshan1293
      @induwaraudeshan1293 3 года назад +12

      attatama ow, mokada meka balana kota age roma kelin wenawa

    • @pinsaraweerasooriya3870
      @pinsaraweerasooriya3870 3 года назад +39

      අපේ ජාන... ඒව ගොඩක් පරණ ඇති... අපේ මුතුන් මිත්තො රාවණ වෙනුවෙන් මේ හෙළ දේශය වෙනුවෙන් ජීවිත කැප කරන්නැති..... ඒ ගැම්ම ඒ පෞරුෂය අපේ ජාන වලම ඇති..... බුදු බණට හීලෑ උනත් අපේ මුල් වල ඇත්තෙ යක්කු.... ඒ ගැම්ම මේ වගේ ඒවගදි දැනෙනව... මුලු ඇඟෙන් ම එන්නෙ ඒක... මයිල් කෙලින් වෙනව.... ලේ නහර කකියන්න ගන්නව....🇱🇰💪🔥❤🧡💚💙💛💜️👑️

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 года назад +6

      @@pinsaraweerasooriya3870 අන්න හරි සහෝදරී සුපිරි කතාව 😍😍😍

    • @chandanakumara5373
      @chandanakumara5373 3 года назад +3

      Aniwaran

  • @sanchithaudana3850
    @sanchithaudana3850 2 года назад +122

    කුන්ඩලීනී චක්‍ර යොදාගෙන තිබීම, එම ශක්තිය පිලිබද සොයා බැලීම ඉතාමත් ප්‍රසන්සනීයයි

    • @newskeshantv8270
      @newskeshantv8270 Год назад +6

      මම රාවණාට කැමති ඒ හින්දා. මම ආසම විෂයක්නේ භාවනාව

    • @sam-l2f8y
      @sam-l2f8y 4 месяца назад +1

      සක්විති රජුයි, චක්‍රවර්ති රජුයි කියන්නෙ එක් කෙනයි. දෙගොල්ලම චක්‍ර රත්න සප්ත රත්නයක්, ශක්තියක් ලැබෙනව දසරාජ ධර්මයෙන් රජ කරනකොට, ඒ ධර්මතාවයෙන්ම චක්‍ර රත්න 7 ක් ලැබෙනව. එකයි චක්‍රවර්ති රජු කියන්නෙ, එතකොට දසරාජ ධර්මයෙන් රජ කරන කෙනෙක් වෙන්න ඕනැ, අභිඥ්ඥා ලාභියෙක් වෙන්න ඕනැ, ඒ අභිඥ්ඥා බලයෙන් චක්‍රරත්න හතක් මතු වෙන්න ඕනැ, යුද්ධ කළත් වෛරයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, කටයුතු කිරීමක් එතන නෑ, ධර්ම තාවයෙන් සියලුම රජවරු කටයුතු කිරීම, ඒක තමයි චක්‍රවර්ති රජවරු. දැන් මේ හෙල බිමේ, මේ දීපයේ, බුදුන් උපදින ජන්බුද්වීපයේ සියලුම චක්‍රවර්ති රජවරු බුද්දෝත්පාද කාලයක් නොවන කාලයක පමණක් චක්‍රවර්ති රජවරු රජ කරනව. බුදු කෙනෙක් උපදින කාලෙක චක්‍රවර්ති රජ කෙනෙක් උපදින්න බෑ. එක සමානව චක්‍රවර්ති රජකෙනෙකුයි, බුදු කෙනෙකුයි, එක යුගයේ, එක සමානව ලෝකෙ ඉන්න බෑ. බුද්දෝත්පාද කාලෙක චක්‍රවර්ති රජ කෙනෙක් නෑ. චක්‍රවර්ති රජ කෙනෙක් රජ කරන කාලෙක බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නත් බෑ. පසේ බුදුවරු බුද්ධත්වයට පත් වෙන්න පුලුවන්.
      (පරම්පරාවක් වෙන්න පුළුවන් නේද?)
      පරම්පරාමයි, චක්‍රවර්ති රජවරු නිතරම තිබිල තියෙන්නෙ පරම්පරාමයි. දැන් බලි, තරු, රාවණ, ඔය මන්දාත, මේ කේතු, මේ වගෙ චක්‍රවර්ති රජ පරම්පරාවල් ගැන බුද්ධ ඉතිහාසෙත් තියෙනව.

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 года назад +221

    නැවත රාවණා යුගයක් ඇති කරමූ 🇱🇰👑️💪💖

    • @sachintarukasadaruwan6257
      @sachintarukasadaruwan6257 Год назад +2

      දුටු ගැමුණු යුගය ඇතිද.😁

    • @charu65
      @charu65 Год назад +4

      ඇති වෙමින් පවතී 🙏🇱🇰❤️

    • @SeshanBhagye
      @SeshanBhagye 4 месяца назад +2

      😌🤗තව වසර ගණනාවකින් වසර 1000 කින් රත්තරන් යුගය ( අද්‍යමික යුගය පහළ වෙනවා) 12 යොදුනක් පලල 7 යොදුනක් දිග ඒ මහ කේතුමති රාජධානිය
      නැවත ඔහුගේ පැමිණිම සංඛ නමින් පැමිනෙනවා 😌
      ඉවසලා ඉන්න කලි යුගයේ ඔහු එන්නෙ නැ ඔහුට නියමිත කාලය තමයි එන්නෙ

  • @user-py5te9hi4e
    @user-py5te9hi4e Год назад +23

    මිහි පිටේ අප අතරින්ම ඉන්නවා. මහා රාවණා ... විශ්වයේ සැරිසරන. රාවණා රජුතුමා. කාලය හරහා ගමන් කරන. කුන්ඩලින ශක්තිය තව තවත් වඩවනවා.

  • @hiruniweerarathne4842
    @hiruniweerarathne4842 4 года назад +196

    පුදුම ගෞරවනීය හැඟීමක් හිතේ ඇති වෙන්නේ රාවණ රජුන් ගැන..... හෙළයට ජය! යක්ඛයන්ට ජය!!

  • @m.a.m.paramiwasana6186
    @m.a.m.paramiwasana6186 Год назад +59

    මේක ගායනා කරන ගායක කණ්ඩායම නම් පට්ටයි සුපිරී වචන නෑ ❤️🙏 බුදු සරණයි🙏.. යක්කුල රාවණාහ්❤

  • @_s_rmadushika5177
    @_s_rmadushika5177 4 года назад +442

    දහ පාරක් විතර මේක බැලුවෙ මම විතරද.. පට්ටම.. අග හිරි වැටෙනවා.. මේක දානකම් බලාගෙන හිටියේ.😍😍😍😍😍😍😍

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 года назад +7

      මේ වීඩියෝ එක ගැලරියේ තියේ මගේ. ඒක බැලුව කටපාඩම් වෙනකල්ම

    • @peachy6009
      @peachy6009 4 года назад

      Beheth ganin ledak maye hithe😂

    • @logonproduction2815
      @logonproduction2815 4 года назад

      1000 koheda den me balanne

    • @shamadilshika5058
      @shamadilshika5058 3 года назад +1

      @@parindyaalakshani5012 dan katapadamda?

    • @mgp4716
      @mgp4716 3 года назад

      @@peachy6009 bolavage un lankava sapa

  • @charu65
    @charu65 Год назад +18

    මේ වගේ අපේ හෙල නිර්මාණයන් නොදන්නා අයටත් වටහ දෙන එක බොහොම පිං🙏මේ වගේ දේවල් කිරීමට තව තවත් හැකි වේවා🇱🇰🙏❤️රාවනා දෙවිදු පිහිටයි සියලුම සත්වයන්ට 🙏අපෙන් වසන් කරපු අපේම ඉතිහාසය නැවත හෙලි වෙනවාමයි😊🙏

  • @nn028
    @nn028 3 года назад +93

    අහනකොට ඇඟ හිරි වැටෙනවා. අති විශිෂ්ටයි. මම කැමතිම කතාව...හෙළයට ජය!!!

  • @kawshanekanayaka3281
    @kawshanekanayaka3281 4 года назад +287

    ලේ ධාතුව කම්පනය වී විද්‍යුත් අාරෝපණය වුණා වැනි හැගීමක් ඇති වුණා.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +1

      @𝕸 𝕶 මාර ලෙඩ්ඩු තොගයක්නෙ ඉන්නෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      @𝕸 𝕶 ඒක් හොයාගන්න බෑනෙ බ්න්. ඌ අද්‍යාත්මික එකෙක් කියන්නෙ.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      @𝕸 𝕶 මුන්ව හොඳකරන්න බැරිවෙයි.

    • @vathilasanvindu5931
      @vathilasanvindu5931 4 года назад +3

      අම්මෝ🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 года назад +1

      @මහසෝණා යක්ෂයා පල පල ඩෝ. උබලගෙ අම්ම යකෙක්ගාවට ගිහින් ඇරගත්තද, යකා ගෙදෙට්ට ඇවිත් අම්මට ඇරලා ගියාද?🤣🤣

  • @hirunakenula4145
    @hirunakenula4145 4 года назад +131

    බොහෝම ස්තූති තුශාර තෙන්නකෝන් මාමාට.මේ වගේ ටෙලිනාට්‍යක් අපිට ගෙනාවාට.අපි පිස්සුවෙන් වගේ බලන ටෙලිනාට්‍යක් රාවණ 2

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      බලන උන් පිස්සො තමා

    • @hirunakenula4145
      @hirunakenula4145 4 года назад +13

      @@TheChicKenHuman mewa pilinoganna un thami pisso.
      Nathuwa me ithihasaya piliganna aya nemei

    • @dewmisathsarani3891
      @dewmisathsarani3891 3 года назад

      @@TheChicKenHuman tho mokda ehenm blnne gon hiwala

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 года назад

      @@dewmisathsarani3891 ඇයි එලදෙනෙ උබත් බලන්නද?

    • @hasinduindu9111
      @hasinduindu9111 3 года назад

      @@TheChicKenHuman me uba army ekata apahasa karanna epa yakoo ubata puluwannam ube dp weans karahan uba wage un nathi wunata me rate thama yakka waanshikayo innawa

  • @chandradahanayaka2393
    @chandradahanayaka2393 4 года назад +117

    රාවණ drama එක ඇත්තටම අතිවිශිෂ්ටයි thank u derana , රාවණ චරිතයට ගැලපෙනම කෙනා januka ayya , thank u thusara sir 🙏🙏

  • @kasunithakshila9395
    @kasunithakshila9395 Год назад +17

    රාවණා මහරජු අදටත් සිටියා නම් ❤

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 4 года назад +206

    Love from Bihar ( Magadha, Pataliputta) India ❣️🇮🇳😇🕉️☸️🙏😘

    • @datmanmendis
      @datmanmendis 4 года назад +6

    • @rikasrikas3949
      @rikasrikas3949 4 года назад +7

      Bro dnt emotional, this is not a real SLOKA bcz here added some mixing words by sinhala language. They are triying to create Ravanas history thir own type. According to this fake slokas Shiva is not mahadeva that word is used for sun. Can you believe that actor as RAVAN, He is not weared rudhraksha vibhuthi(pasmam).lm a Hindu.

    • @hemindi1565
      @hemindi1565 4 года назад +16

      @@rikasrikas3949 I would prefer if you are not call this a fake Sloka.. And no matter it discribe the power of sun. We are trying to discover the real story. That's it.

    • @p.5629
      @p.5629 3 года назад +14

      This is the original siva strotra in ravanas mother tongue , its sanskritized later.

    • @sanjeewajayakodi729
      @sanjeewajayakodi729 3 года назад +16

      @@rikasrikas3949 this is the real Siva thandawa,not Shiva,Siva mean surya,and rawana is a asura,asura+ dewa, impossible,asura mean yakka, yakka not praying for dewa,face the real story, rawana the great King in the world

  • @bhaghyamadhushani3752
    @bhaghyamadhushani3752 4 года назад +124

    හරිම ලස්සනයි මේ කොටස රාවණ ටෙලිනාට්‍යයේ කිහිප සැරයක්ම බැලුවා 👍👍

  • @charithjayaweera8509
    @charithjayaweera8509 4 года назад +219

    ඉවසන්න අමාරුයි .. ලේ කකියනවා .. යඛ්කයින් නැවත මේ මිහිපිට පහල වේවා

    • @isurufernando534
      @isurufernando534 4 года назад +16

      Blood checkup ekk krgnna

    • @hashan9498
      @hashan9498 4 года назад +4

      @@isurufernando534 ammo😂😂

    • @malith1237
      @malith1237 4 года назад +3

      @@isurufernando534 😂😂😂

    • @charithjayaweera8509
      @charithjayaweera8509 4 года назад +7

      @@isurufernando534 බොලව් යක්ඛයිනේ කියලා කෑ ගහන ගොඩක් අය කුවේරගෙ කට්ටිය .. 😀😀😀

    • @erandi8784
      @erandi8784 4 года назад +1

      @@isurufernando534 අයිශේ ඉසුරු🤣🤣🤣🤣🤣

  • @Gaminghawaff
    @Gaminghawaff 4 года назад +103

    අහපු වාර අනන්තයි ... හැමදාම නිදා ගන්න කලින් අහනවා.. ❤️ රාවණා රජු ❤️ හෙලයන්ගෙ රජු ❤️

  • @birendranarayan789
    @birendranarayan789 2 года назад +41

    Love from Nepal 🇳🇵🇳🇵 Om Nama Shivaya 🕉️🙏

    • @tharushiperera1634
      @tharushiperera1634 3 месяца назад +7

      Rawana written this siwa thandawa not for lord Shiwa. "SIWA" means Sun in sinhala (old sinhala language). King Rawana and Yakkha people are not worship lord shiwa. They worship Sun. we have books to prove it (Mahawanshaya)

    • @tharushiperera1634
      @tharushiperera1634 3 месяца назад +1

      Meaning of that Song
      1st part - anything was created by sun and anything is living on the sun
      2nd part - The kings of sinhala are happy and just protect Surya Wansha (Sinhala nation) if you are sri lankan or not
      3rd part - I have to get Kundalini Power for sinhalese
      4th part - The sun mades trees, plants, ect. as the divisions of the sun and this is the story of the world
      (Copied from youtube user)

    • @harshanethshan1700
      @harshanethshan1700 2 месяца назад

      I dont think so . There are more than "mahawanshaya"​ . Act mahawansha do not deserv much more info@@tharushiperera1634

    • @Neelaveni-m9w
      @Neelaveni-m9w Месяц назад

      @@tharushiperera1634 we know, Ravana written Shiv Tandav. He written for load Shiva because Ravana was a devotee of Lord Shiva. Without Shiva, there is no history of Ravana.

    • @Shash447
      @Shash447 9 дней назад

      Rawana wrote to this For siva. That means Sun☀️ in old sinhala language.

  • @romijay4702
    @romijay4702 2 года назад +10

    රාවන පුරේ ඉපදීමද මහා පිනක් බොලව්❤️💪

  • @madunishani3349
    @madunishani3349 4 года назад +148

    මම බලාපොරොත්තුවෙන් හිටියෙ e tunes මේ සිව තාන්ඩවය දානකන් ...
    Love u so much RAVANA ...😘

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 года назад

      Aniwa bro mama th balan hitiyeee

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 4 года назад +4

      මේ ශිව තාණ්ඩව නෙවෙයි

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 года назад +3

      @@sahanhasaranga5139 මේ තාන්ඩවයේ ස්බාදරමය මැවුම් කරු ශිව ගැන කියාවා පස්සේ තමා රාවණා රජුගෙ සියා ගැන හා පුලස්ති රිෂි ගැන සදහන මෙක mix

    • @tashidiaz8915
      @tashidiaz8915 4 года назад +4

      @@lahirulaksri1989
      ඒ උනාට ශිව තාන්ඩවයෙ තාලයටම තමයි තියෙන්නෙ වචන වෙනස් කරලා

    • @dcmarvelinternational9631
      @dcmarvelinternational9631 4 года назад +2

      @@lahirulaksri1989 shiva kiyanne irata bro

  • @Nilu157
    @Nilu157 4 года назад +232

    මාව පිස්සු වැටුනු episode රාවණ season 2 . 21 වන දිගහැරුම ....
    ආදරේයි රාවණා ❤️❤️❤️ ඡනුක රාඡපක්ෂ ඔයානමිි සැබෑම වීරයෙක් . තුෂාර තෙන්නකෝන් මහත්තයා . ඔබට බෙහෙවින් ස්තූති ..... රාවණා season 1, 2 අපිව පිස්සු වැටිිටුවා

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 4 года назад +3

      ආයි කියන්න චවන නැහැ.....

    • @Nilu157
      @Nilu157 4 года назад +1

      @Dulakshi
      😍

    • @Nilu157
      @Nilu157 4 года назад +1

      @@ハシタサンダルワン
      👍

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 года назад +8

      මං නම් පලවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම පිස්සු හැදිල ඉන්නෙ. දැන් මං පිස්සියෙක්

    • @hashan9498
      @hashan9498 4 года назад

      Ow eka atta.... Lankawe unwa pisso kara thamai.. Ravana kiyla boru මිත්‍යාවක් genalla.....

  • @charnipriyangikagunawardan1611
    @charnipriyangikagunawardan1611 4 года назад +68

    කිපාරක්නම් බැලුවද මන්දා ඇයි මන්දා ඒක අපේ ලේ වලටම කාවැදුනාවගේ ❤🙏🙏🙏🙏

  • @sanjupeiris4536
    @sanjupeiris4536 4 года назад +39

    පූර්ණ අයියගේ හැකියාවයි, ජනුක අයියගේ හැකියාවයි එකතු වෙලා❤️ හරිම ලස්සනයි ❤️ ඔයාට ගොඩක් ආදරෙයි ජනුක අයියේ❤️

    • @madunishani3349
      @madunishani3349 4 года назад +2

      අනිවාර්යයෙන්ම 😘

  • @thusithapiyadarhana4629
    @thusithapiyadarhana4629 4 года назад +38

    හෙලයන්ගෙ අහිමානය ....
    යක්ක ලේ....
    රාවණ රජු 🙏🙏🙏❤️❤️❤️❤️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 года назад +143

    බොහොම ස්තුතියි හරිම ලස්සනයි හැම වෙලේම අහගෙන ඉන්න පුළුවන් බුදු සරණයි රාවණරජතුමා ගේ පිහිට පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා 🙏❤❤

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      රාවනා මැ-රි-ල-නේ.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +1

      @Ruckshan Sara යකෝ මැරිච්ච් උන්ගෙන් කොහොමද පිහිට ලැබෙන්නෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +1

      @Ruckshan Sara උඹත් ගොබ්බ යක්කයෙක්නේ😂😂

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 года назад

      @@TheChicKenHuman sirawata😹

    • @kavishkamaheesara4183
      @kavishkamaheesara4183 4 года назад +1

      @Ruckshan Sara me wage ayata kiyala wadak naha owa..mokada munta rata gana hageemak naha..ara pitaratin liyala dunnu ithihasayamai wiswasa karanne..un pawatenne ara wijaya narumayagen wenna athi..ekai..oya wage rawana rajuta apahasa karanne.

  • @dilaniprdipika5283
    @dilaniprdipika5283 Год назад +28

    නැවත වඩිනු මැනවි රාවණා රජුනි❤❤

  • @kemjayagamage1645
    @kemjayagamage1645 4 года назад +12

    ශ්‍රී ලාංකීය අභිමානය හිතට දැනින ඉහළ නිර්මාණයක් ..... ශිව තාන්ඩව... හරි ප්‍රබල පබැඳුමක්

  • @wishu2020nz
    @wishu2020nz 4 года назад +9

    මේ කතාව තමයි මගේ ජීවිතේ බලපු ලස්සනම නිර්මානාත්මක කතා වස්තුව .අපේ රාවණා ❤❤❤naamaya
    රකිනුහෙලයනි.❤❤❤😘😘

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      වෙන මුකුත් බලලා නැතුව ඇති

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 месяца назад +3

    අදටත් පිස්සුවෙන් බලනවා අනේ please please season 3 දෙන්නකෝ.....

  • @chathiminapabodya465
    @chathiminapabodya465 2 года назад +12

    ඇග හිරි වැටෙන්නෙ මගෙ විතරයි ද්😈🇱🇰🥺❤️

  • @dsanjuka
    @dsanjuka 4 года назад +15

    පූර්ණගේ voice 1 ට ගැලපෙන ගින්දර වගේ සින්දුවක් ,සුපිරියි, කියන්න වචන නෑ, අහද්දි ඇග නිකන් මොකද්ද මන්දා උනා. 🔥🔥🔥🔥🔥🔥

  • @dewminisaumya978
    @dewminisaumya978 4 года назад +33

    ඇත්තටම මාරම ලස්සනයි එ වගේම දෙරෙන එකරන එකම හොද කතාව මෙක විතරමයි වෙන එකක්වත් නැ පැරණි කතාවක් උනත් බලන්න ආස විදියට හදවතට දැනේන්න තියන එකම කතාව

  • @jayathmadushan9256
    @jayathmadushan9256 5 дней назад

    කොරියාවෙ හිටියට හිත ලංකාව ගැන . ආඩම්බරයි. පාලකයො අපේ රට කෑව එකට දුකයි. ගේමක් ගහන් ඉක්මනට එනව මගෙ ආදරණීයන් භූමියට❤️

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 года назад +12

    යක්කයන්ට ජය මුලු හෙලයටම ජය...... අම්මෝ මම ආසම කතාව.....සුපිරි මම මේකට ගොඩාක් ඇබ්බැහි වුනා...

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 года назад +26

    හරිම ලස්සනයි රාවණා සෙනසුරාදා ඉරිද එනකන් බලන් ඉන්නෙ කතාව බලන්න මෙහි සිටින සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @RAJ-zl1bw
    @RAJ-zl1bw 4 года назад +36

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන.....
    Respect Derana

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 года назад +39

    ඒක ඇහෙද්දි දැනෙන්නෙ පුදුම හැගීමක්..ඒක මාරයි.💚💚💚

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 4 года назад +3

      ඒ හැගිම දැනෙන්නෙ කලවම් නැති හෙලයින්ට පමනයි..👍👍👍

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +2

      @@madhusikawirasinha6372 නියම හින්දු සහෝදරයෙක්💪💪💪

    • @hashan9498
      @hashan9498 4 года назад +1

      @@TheChicKenHuman ammo😂😂😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +1

      @Ruckshan Sara රාවනා ලකුණ කොන්ඩම් එකක් දාල තියෙන්නෙ. 😂😂😂

    • @enki_220
      @enki_220 4 года назад

      ruclips.net/video/4iqgPK9tv9c/видео.html මේ ස්ථානය මොකක්ද?පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 года назад +59

    සොභාදමේ මැවුම් කරු හිරුයි නොහොත් සිවහ් ශිවම්

  • @Coach_manoj-q2d
    @Coach_manoj-q2d 4 года назад +23

    අහපු වාර ගානට මතකයෙන් කියන්න පුලුවන් දැන් ❤️ ආදරෙයි මගේ රටට 🙏

  • @TEDDYgirl-g2d
    @TEDDYgirl-g2d Год назад +7

    මෙ සින්දුව ඇහෙනකොට මගෙ නම් ඇගෙ හිරිගඩු පිපෙනවා🥺❤️

  • @waladagodapathiranaudayasa2712
    @waladagodapathiranaudayasa2712 25 дней назад +6

    2025 innwada?💓💓

  • @dinaa3577
    @dinaa3577 4 года назад +27

    මෙච්චර ලස්සන location තියන රටක studio recordings කරන්නෙ අපරදෙ. good work

  • @shehanisenarath619
    @shehanisenarath619 2 месяца назад +4

    "ප්‍රතාප රාවණන් වනා - ඝනන්ධකාර නාශනා" ❤ සූර්‍ය වංශික පෙළපත් නාමය රාවණ.

  • @samiya3357
    @samiya3357 Год назад +16

    රාවනා දෙයියො නමදිමු ❤️🇱🇰

  • @nishanthalaksadi1124
    @nishanthalaksadi1124 3 года назад +5

    දෙරනේ මේ වගේ කතා යද්දී මාර ගැම්මක් එන්නේ මේ සින්දුවට පිස්සු හැදිලා වගේ , මගේ ආසම මං බලන එකම සිංහල කතාව මේක අශෝක හින්දි වුණත් ඒ sinduveth සිංහල එකේ මාර ගැම්මක් තියෙන්නේ thanks derana

  • @samadinidasanayake5018
    @samadinidasanayake5018 4 года назад +20

    දානකල් බලන් හිටියෙ. Thank You ♥️🔥

  • @dasundilhara1104
    @dasundilhara1104 4 года назад +4

    හෙළදීපයේ ශ්‍රේෂ්ඨ නරපති🙏❤️ නමදිමි රාවණ මියන තුරු 🙏❤️

  • @dananjanaifernando
    @dananjanaifernando 2 месяца назад +1

    Season 3 එනකම් තාමත් බලන් ඉන්නවා😩❤️

  • @dammikakumari9323
    @dammikakumari9323 17 дней назад +1

    මේක සිවම් නොහොත් සූර්යයාට වන්දනාවක් නැතුව ශිව දෙවියන්ට කරන වන්දනාවක් නෙවේ
    ආඩම්බරයි අපේ ඉතිහාසය ගැන ❤❤❤

    • @AnurajTech
      @AnurajTech 15 дней назад +2

      💯 රා=සූර්ය වණ= වංශය - රාවණා = සූර්ය වංශය . අ⁣නෙක අ+සුර = සූර්යයා,යකා කියලා කියන්නෙත් සූර්යයට අපේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නෙ😢

    • @dammikakumari9323
      @dammikakumari9323 15 дней назад

      Aththa

  • @lankaexport7127
    @lankaexport7127 4 года назад +12

    රාවණා යලි පහල වේවා ... මිහිතලය සිංහ නාදයෙන් බබලවත්වා... අංගම් සටන් කලාවට යලි පන ලැබෙත්වා.. සූර්ය වංශයේ ලේ..🦁🦁🦁⚔️🗡️🛡️🏹 නමස්කාර වේවා සිවු හෙලේ රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      මොලේ විකරද බන්. එහෙම එකෙක් ඉඳලත් නෑ, හිටියත් ඌ දැන් මැරිල

    • @lankaexport7127
      @lankaexport7127 4 года назад +1

      @@TheChicKenHuman ඒත් අපිට ආවේණික සටන් කලාව රැක ගන්න ඕන

    • @podda9152
      @podda9152 Год назад

      හ්ම් ☺️

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 4 года назад +353

    මේ තුලම ජිවමානයි ඒ අවස්ථාව ... ඇග හිරිවැටිලාගියා දෙයියනේ මේ කොටස බලලා ... කියන කියන්න වචන නැ...

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      🤣🤣🤣

    • @sriyalathas.p.4289
      @sriyalathas.p.4289 4 года назад +9

      ඉන්දියාවෙන් එලවපු විජයගෙ උන් 👆

    • @hashan9498
      @hashan9498 4 года назад +1

      Current eka short welada danne na multi plug eke... Poddak blanna hiriwatunanm🤣

    • @isurufernando534
      @isurufernando534 4 года назад +3

      @@sriyalathas.p.4289 ow ubala original sinhala ne. nikm palayan bn yanna jaathi wlta bedila inna gon harak

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 4 года назад +1

      @@sriyalathas.p.4289 කවුද

  • @MrSuchithya
    @MrSuchithya 4 года назад +60

    අනේ පංචාලි 😭 ආයේ දකින්න පුළුවන් නම්

    • @shashithadilshan
      @shashithadilshan 4 года назад +2

      😂dukayi dukyi

    • @ධරණි-ශ8ඹ
      @ධරණි-ශ8ඹ 4 года назад +2

      mata wena kauruth gana duka na eth panchaliwa aye dakinna one

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 года назад +2

      අනේ ඒ කියන්නෙ පංචාලියි, විශ්වජිතුයි ආයි එන්නැද්ද? හත්තිලව්වයි.

    • @dammikaprathapasingha7394
      @dammikaprathapasingha7394 4 года назад

      Ai panchali nadda?

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 года назад +48

    රාවනා 3 නැතුව අපි විදින දුකක් 😿❤️

    • @SajaliRatnayake
      @SajaliRatnayake Год назад

      මමත් ❤️

    • @ravindrajayasekara305
      @ravindrajayasekara305 Год назад

      Eeka thamai

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Год назад

      එ්කනේ.අනේ අපිව අසරණ කරපුහැටි.කුඩුබොන්න දීලා පසුව නොදීහිටියාවගේ නේද?මට නම් එහෙමයි.දැනෙන්නේ.කුඩු බීපු අයත් එහෙමනේ බලා ඉන්නේ .

  • @AkashDeep-dv2gq
    @AkashDeep-dv2gq 3 года назад +148

    Namaste 🙏🏾 From India 🇮🇳, Plz can some one translate this song to me plz. It’s calming to hear. Ravana is a great MahaBrahaman.

    • @jchamren4320
      @jchamren4320 3 года назад +18

      Even if you translated this on Google translate the exact meaning wont be given. So if you like you can learn sinhala. Its a beautiful language.

    • @SG_SL
      @SG_SL 3 года назад +29

      1st part- anything was created by the sun and anything is living on the sun
      2nd part- the kings of sinhala are be happy and just protect surya wansha(sinhala nation)if you are sri Lankan or not
      3rd- I have get kundalini power so,sinhalese,just be happy
      4th- the sun was made trees, plants, etc as the divisions of the sun and this is the story of the world

    • @gayankumara5075
      @gayankumara5075 3 года назад +8

      Rawana is best♥♥♥♥💪💪💪

    • @gayankumara5075
      @gayankumara5075 3 года назад +6

      Power of rawana💪💪💪

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 3 года назад +8

      @@gayankumara5075 ravana season 3 tiyeyida

  • @dilusenanayake5577
    @dilusenanayake5577 4 года назад +37

    අම්මෝ මම ඇබ්බැහි වෙලා වගේ😍😍

  • @starcom2973
    @starcom2973 4 года назад +51

    ඒ හඩට ඇඟට දැනෙන ගැම්ම.

    • @peachy6009
      @peachy6009 4 года назад +2

      Mmm kakki poddakuth giya mata😂

    • @bevantharoosha7971
      @bevantharoosha7971 3 года назад

      @@peachy6009 yanna yanna duvala gihin hodaganna😂😅

  • @then4355
    @then4355 4 года назад +70

    හිරිගඩු පිපිලා ලේ කකියනවා 🔥🔥🔥🔥

  • @ThanudDankumbura
    @ThanudDankumbura Год назад +1

    මාර මාරම ලස්සනයි බලන්න බලන්න ආසයි.. රාවණ දෙවියන් ගැන ගොඩක් ආඩම්බරයි ආදරෙයි..❤❤❤❤

  • @techharsh844
    @techharsh844 4 года назад +25

    මුහුදු රලෙහි රල තරන්ග මෙන් නග්න වන වාග් පද මාලාව. 😍

  • @aikoaiko5338
    @aikoaiko5338 4 года назад +25

    හරිම ලස්සනයි .මං හුගාක් සැරයක් ඇහුවා
    අනේ රාවණා සතියේ දවස් 5 යනවානම්
    ❤️❤️❤️❤️❤️❤️

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 года назад +4

      අන්නේකයි. ඒනම් මට අංගොඩ තමා නවතින්න වෙන්නෙ. දැනටමත් පිස්සු හැදිල ඉන්නෙ. හෙට ඔව් හෙට පිස්සු තද වෙනව රෑට

    • @kalumdissanayaka8077
      @kalumdissanayaka8077 4 года назад

      ow ane

    • @Kp-sp8yl
      @Kp-sp8yl 4 года назад +1

      එපා දෙවියනේ.අමාරුවෙන් සතිඅන්තවල අම්මගෙන් අවසර ගන්නේ ඒක බලන්න

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 года назад +13

    ස්තුති තුෂාර මහත්මයා ඔබතුමාට දෙරණනාලිකාවට රගපාන සියලු දෙනාට මම නමි දෙරණකතාවලින් අාසම කතාව

  • @malithlaknath8225
    @malithlaknath8225 4 года назад +42

    Season 3 karanna kiyamuda kattiya ekathuwela poorna aiye helaye vishishta nirmanayakata obage kata handa obata jaya 💪💪💪💪❤️👍👌

  • @janakatissera
    @janakatissera 4 года назад +7

    මේ තුලම ජිවමානයි. හරිම ලස්සනයි රාවණ! දේශයේ අභිමානනීය මහරජු

  • @yoshalikasenanayaka9467
    @yoshalikasenanayaka9467 2 года назад +7

    අපේ රාවණා අද ඉන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. මේ වගේ දෙයක් දැක්කත් හදවතට දැනෙන හැගීම ඇත්තටම රාවණා හිටිය නම් කොහොම දැනෙයිද

  • @ashiigunasekara342
    @ashiigunasekara342 4 года назад +7

    හෙළයේ ලේ උරුමය 👌👌👊
    යක්කයින්ට ජය !!!
    මුළු හෙලයටම ජය !!!!

  • @daxhzam8710
    @daxhzam8710 4 года назад +21

    මුලු ඇගම හිරි වැටුනා ඒකට නම් මම බලන එකම Tele Drama එක ❤️❤️
    Cast එක Characters වලට නියමෙටම ගැලපෙනවා රංගනය අද්‍යක්ශනය සුපිරි❤️

  • @anjelavlog4084
    @anjelavlog4084 3 года назад +4

    ජය ජය මාහා දසිස් ගුරුදේව නව සෙන්පතියන් ඔබ නැවත වඩින තුරු නිසොල්මන්ව ශක්තිමත් ව බලා සිටින්නෙමු ..

  • @m.p.sankalpafernando7387
    @m.p.sankalpafernando7387 4 года назад +1

    ඇඟ හිරිවැටෙනවා. සුපිරි. රාවණා හිටියා හෝ නැතා අපේ ඉතිහාසයේ නියම තතු දැනගැනීමට කටයුතු කල යුතුමයි

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      රාවනා හිටියනං කෝ උගෙ මලකුන??

    • @thusharaweerakoon2908
      @thusharaweerakoon2908 4 года назад

      @@TheChicKenHuman මලකුන කියන්න එපා බ්‍රෝ. රාවනාත් මීයෙක් වගේනෙ😂😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      @@thusharaweerakoon2908 😂😂😂😂

    • @he9066
      @he9066 2 года назад

      අධයාත්මය දියුණු කරන්න විදයාවෙන් කල නොහැක භෞතිකවත් නොහැක

  • @danesharupasinghe5803
    @danesharupasinghe5803 4 года назад +7

    හිතේ සතුටින් බලන එකම ටෙලි නාට්‍ය ස්තුතිය ඔබ සෙමටම

  • @chanakamadhuranga4249
    @chanakamadhuranga4249 4 года назад +27

    ගොඩක් සැරයක් බැලුවා 😍

  • @irushadilusankha5036
    @irushadilusankha5036 2 года назад +12

    පට්ටම කතාවක් රාවනට ජය අාදරෙයි❤

  • @Tharadee123
    @Tharadee123 2 месяца назад +4

    Reason why i am still in Sri Lanka . This is a blessed island ❤

  • @sugathkodithuwakku5244
    @sugathkodithuwakku5244 2 дня назад

    රාවනා 𝘀𝗲𝗮𝘀𝗼𝗻 3 ඉක්මනට ඕන කියන අය කෝ 🥰

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 5 месяцев назад +2

    මාට හරි සතුටුයි ශින්හලයේ සින් හලයක් වුන එකටට🙏🙏🙏රාවණා 🙏🙏🙏🙏🙏🙏

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ 4 года назад +259

    මේක ගැන ගොඩක් අය එක එක දේවල් කියනව....එ් නිසා මං දන්න විදිහට මේකේ තේරුම කියන්න හිතුව...
    ඔයාල හිතන විදිහේ රාවණ ගැන වර්ණනාවක් නෙමෙයි මේක..
    සිව යනු සූර්යයා...ශිව යනු ශිව දෙවියන්...මෙය සිව හෙවත් හිරුගේ ශක්තිය වර්ණනා කිරීමක්...සිව තාණ්ඩවයක් කීම නිවැරදි....මෙහි මුල් තාණ්ඩවය නිර්මාණය කරන ලද්දේ රාවණ නම් රජ බව හින්දු සාහිත්‍යයේ සඳහන්...මහා සමුද්‍රයේ ජල තරංග මෙන් ශබ්ද තරංග අැති වන ලෙස මෙය පබැඳී අැත....එහෙත් පද අරුත් ඔවුන්ට අවශ්‍ය ලෙස වෙනස් කර මහා රාවණ රජු හින්දු බැතිමතෙක් බව ලොවට විදහා පෑමට භාරතීයන් කටයුතු කර අැති බව මගේ විශ්වාසයයි....
    ඉතිං බලමු මෙහි පදරුත්...
    ජටා හැඩෙන් ගලත් ජලේ යනුවෙන් අාරම්භ වන පද්‍ය කොටස සූර්යයා මහ පොළවේ 2/3ක් පුරා පැතිරුන මහා සමුද්‍රයට සිය ශක්තිය මුදා හරින අයුරු පැහැදිලි කරයි.... ජටා හැඩෙන් ජලය ගලන්නේ කෙසේද? සාගර දියවැල් ගලන්නේ සුලි අාකාරයටයි....එය දියවැල් සහිත ලෝක සිතියමකින් පැහැදිලිව දැක ගත හැක...දියවැල් අැති වන්නේ සූර්ය ශක්තිය හේතු කොටගෙනයි...උණුසුම් දියවැල් මේ ලොව ජීවය පවත්වා ගැනීමේලා කරන සේවය සුළුපටු නොවේ... මහී බලය හෙවත් පෘතුවියේ බලය කලබමින් මෙම දියවැල් සාගරය පුරා ගලා යයි...එසේම භූ තැටි වල කම්පනයන් නිසා රළ අැතිවේ...එම රළ දමඃ දමර් නාදයෙන් වෙරලෙහි හැපේ.... උනුසුම් දියවැල් ජීවයේ සහ පොලෝ තලයේ පැවැත්මට ඉවහල් වන අාකාරය පැහැදිලි කිරීමට මෙහි නොහැකිය...Oceanic waves and their contribution to the survival of life on earth ලෙස ගූගල් කර එය දැනගත හැකිය...ඉතිං මෙසේ ඉතා වැදගත් දියවැල් අැතිවීමට බලපාන්නේ සූර්යයාගේ ශක්තියයි...එබැවින් සොබාදහම නිර්මාණය කර අැත්තේ සූර්ය ශක්තියෙනි...
    ඊළඟ පද පෙලින් කියවෙන්නේ සිරිලක රජකම් කෙරූ රජවරුන් හා මුනි තුමන් ගැනයි.....ඔවුන්ගෙන් කුන්ඩලීනි ශක්තිය වැඩීමට අාශිර්වාදය රාවණ රජතුමන් විසින් ඉල්ලා සිටී....එසේ තමන් කුන්ඩලීනි ශක්තිය වඩන්නේ අන් කිසිවකටත් නොව සිව්හෙලේ උප නූපන් සියළු ප්‍රාණීන් රැක ගැනීම උදෙසා බැවින් තමන්ට ජය පතන්න යැයි එතුමන් සිය අාදි මුතුන් මිත්තන් සහ තම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී....
    තුන්වන පැදි පෙළ කුන්ඩලීනි ශක්තිය වැඩීම කෙතරම් අපහසුද තමන් කොතරම් කැප කිරීමක් කරාද යන්න විදහා දක්වයි...රුධිරය වගුරමින් වේදනා විදදරා ගනිමින් තමන් ගතත් මනසත් එකක් කොට සමාධි ගත කල බැවින් තමන් තුල කුණිඩලීනි ශක්තිය වැඩේවා යැයි ප්‍රාර්ථනාවකි....
    සූර්ය ශක්තියෙන් තම හදවතේ ලේ ධාතුව කම්පනය කර කුන්ඩලීනිය වැඩීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙස රාවණ රජතුමන් ඉල්ලයි...
    මුළු විශ්වයේ සියලු දිශාවලට තම රශ්මිය විහිදුවමින් විශ්ව ශක්තිය උරාගනිමින් එය මහ පොලව වෙත එවා එම විශ්ව ශක්තිය ගහ කොල තුල ගබඩා කර හෙවත් ප්‍රභාසංස්ලේෂණය තුලින් සූර්ය ශක්තිය අාහාර ලෙස ගබඩා කොට සියළු අදුර දුරු කරන ජීවයේ අාලෝකය හිරුයි....මේ භවය හෙවත් කල්පය කෙළවර වන්නේද හිරු නිසාය....
    මා දන්නා අයුරින් අරුත් ගැලපුවෙමි...මෙහි කිසියම් වරදක් තිබේනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි....
    අවසානයේදී කිව යුතු යමක් අැත....
    කව්රු කෙසේ කුමක් කීවද ජීවයේ පැවැත්ම හිරු මත රඳා පවතී....එය පසක් කර එම ශක්තියෙන් ප්‍රයෝජන ගත් අපේ මුතුන් මිත්තන් සතුව තිබූ ඥානය අද අපෙන් ගිලිහී ගොස් එ් අයුරින්ම නව නිපැයුම් නව සොයාගැනීම් ලෙස ලෝකයේ බිහිවෙමින් පවතී....සමකය අාසන්නයේ සිටින වසරේ සෑම දිනයකම ඉර පායන ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය තිබෙන අපේ ලංකාවේ කලක් බැබළුනු විද්‍යාව අද නැත.....රාවණයන් සිටියාද නැද්ද නැගිටීද නොනැගිටීද යන්න සෙවීමට ප්‍රශ්න කිරීමට වඩා අපේ උරුමය අපි රැකගෙන අතීතයේ පෑ දස්කම් නැවතත් පාන යුගයකට පිය මැනීම නොවේද කලයුතු....
    තෙරුවන්සරණයි...
    දීපාලි ජයසූරිය

    • @dinelkadissanayake794
      @dinelkadissanayake794 4 года назад +21

      අලුත්ම පුරා විද්‍යා පරීක්ෂණ වලට අනුව ඔප්පු වෙලා තියනවා. රවන රජු ජිවත් උ කාලයේ කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි බව. බුදු දහමට හා ස්වාභාදහමට ආදරය කල උතුම් සක්විති රජ කෙනෙක් 💖🙏🇱🇰

    • @binulrathnayake3589
      @binulrathnayake3589 4 года назад +2

      කවුද කියන්නෙ සංස්කෘත වලින් සිව කියන්නෙ සූර්‍යයාට කියලා 😂

    • @deepalijayasuriya_D_JAY_
      @deepalijayasuriya_D_JAY_ 4 года назад +13

      @@binulrathnayake3589 මහත්මයා මං එහෙම සඳහන් කරල නෑ....ඔබතුමා එ්ක වැරදි කියල කියනවනම් හරිදේ අපි වෙනුවෙන් කමෙන්ට් කරන්න... දැනුම බෙදාගන්න එක හොඳයි නේද 😊😊😊

    • @v.lewkebandara9446
      @v.lewkebandara9446 4 года назад +6

      mama ahala thiyana widiyata sooryata kiyana thawath namak thamai "siva" , habai e koi bashawen da danne na. ( waradi nam niwaradi karanna)

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 4 года назад +7

      If anyone could translate this meaning into english it would be really important for others who dont understand sinhala and who is in the same mis-concept that our great king ravana worshiped to a god.this is for the sun which is the creator of life on earth

  • @nayanasujani4973
    @nayanasujani4973 Год назад +3

    මමත් මේක හොය හොයා බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...

  • @kavijasehas9718
    @kavijasehas9718 6 месяцев назад +4

    නැවත වඩිනු මැන අප හෙලෙයේ හිමිකරුවාණෙනි..🙏❤️

  • @hewagesriyani8302
    @hewagesriyani8302 11 месяцев назад +1

    හෙළයට ජය යඛයන්ට ජය රාවණා යළි උපදිනා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @nishadidilhara2012
    @nishadidilhara2012 2 года назад +5

    රාවණ මම ආසම කතාව .මම ඒක බලන්න බලන්න ආසයි මම නැවත නැවත බලනවා .සීසන් 3 ඉක්මනින් දෙන්න .

  • @sanjusewwandi380
    @sanjusewwandi380 4 года назад +6

    මොනාද කියන්න ඕනෙහ්..කියන්න දෙයක් නෑ දෙවියනෙහ්...ඇග හිරිවැටිල ගිය ඒ මොහොත..කොච්චරක්නම් බැලුවත් ඇති වෙනවද නෑ..ඒ ඇයි...ඒ තරම් ලේ වලටම දැනිච්ච මොහොතක්..අනර්ඝ නිරමාණයක්...♥️♥️
    ස්තූතියි තුශාර සර්..
    ස්තූතියි රාවණ ටීම්♥️♥️
    ස්තූතියි Tv දෙරණ♥️♥️
    ස්තූතියි පූර්ණ සචින්ත අයියා...♥️♥️

  • @musicplatonbtsblackpink519
    @musicplatonbtsblackpink519 3 года назад +3

    මම රාවණ කතාවට පිස්සු වැටුණු කෙනෙක් නියමය් 👌 නියමයි

  • @memechathuwa6005
    @memechathuwa6005 4 года назад +210

    ඇගේ මයිල් කෙලින් උන උන් මේ කොනට

  • @bagyapabodani9787
    @bagyapabodani9787 3 года назад +3

    යක්කයන්ට ජය...
    මුලු හෙලයටම ජය..‌.
    රාවන රජුනි අපට ඔබ තවමත් ජීවමානයි...................

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 года назад +11

    මටත් කට පාඩම්. ආසාවෙන්ම අහන, බලන වීඩියෝ එකක්.

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 года назад +23

    කෙටියෙන් කියනවන්ම් හැමොටම ගොඩක් පින්

  • @samithamadushan6342
    @samithamadushan6342 Год назад +3

    rawanata jaya රාවණා පරම්පරාවක් නැවත ගොඩනැගෙව 🙏

  • @Alone-bv2qs
    @Alone-bv2qs 2 года назад +20

    බුදුන්වහන්සේට පමණක් දෙවෙනි වූ මහා රාවණා රජතුමාට සහ හෙලයේ යක්කයින්ට ජය.🖤🖤

  • @pathum_x
    @pathum_x 4 года назад +229

    කමෙන්ට් කියවන්න ආපු සෙට් එක කෝ 🤔 මං විතරද ඒකට ආවෙ 😂

  • @pasindujayathilaka9125
    @pasindujayathilaka9125 4 года назад +5

    දවසට එක පාරක් අනිවාර්යයෙන් අහනවා ❤❤

    • @xtreme_lk
      @xtreme_lk 4 года назад

      එපා යකූ, මේකෙන් වස් වදිනවා.