Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Anee nawagamuwa paththini amme mage kuse sitina daru pataun denna niduk nirogi anga sampurna wasanawantha daru pataun wewa..bihiwana mohotha dakwada kisidu karadarayk novi araksha wewa..paththini ammage pihitai🙏🙏🙏🙏
නවගමුව පත්තීනිඅමිමාමගේපිහිටෙන්මගේදරැවන්අරක්ෂාකරලාදේන්අමිමා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️
නවගමුව දෙවාලේ පත්තිනි මැනියනේ රම්මිට ඉක්මනින් සුවය ලැබේවා පිං අරගෙන බුදු වන පත්තිනි මැනියනේ දුරුකර දෙත්වා රම්මිගේ ලෙඩ රොග බුදු සරනයි 🙏🙏🙏🙏
ඔබේ පැතුම එලෙසම ඉටු වේවා🙏
අනේ නවගමුව පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මට දෙවිනී පාරටත් අම්මා කෙනෙක් වෙන්න ඔබ තුමියගෙන් ආශිර්වාදය අවශ්‍යයි, මට අද හෙටම දරුවෙක් හම්බෙන්න කියලා උතුම් පත්තිනි මෑනියන්ගෙන් ඉල්ලා සිටිනවා, මට දරුවා හම්බේලා අවුරුදු 7ක් යනකන් මම කිරි බාර අවුරුද්දෙන් අවුරුද්ද දෙනවා, අනේ ඔබ තුමිය මට පිහිට වෙන්න
අනේ නවගමුව පත්තිනෙ අම්මෙ මට අම්මා කේනේක් වෙන්න පත්තිනි මෑනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏
අනේ නවගමුව පත්තිනි අම්මේ මගෙ කුසෙ සිටින දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා පත්තිනි අම්මාගේ පිහිටයි
Oyawa dewin budun araksha karathwa kiyala prarthana karanawa. Parissamata inna budusaranai
THARUWAM SARANAI
Ana pathtini Amma maniuani magei kusa Inna daru patiyo araksha Kara danna daru patiyo malowa aliua dakina dawasa dakwawa magei kucin le uamskwath wanna apa niduk nirogi anga sampurna daru patiyak bihi karanna Mata labawa 🙏🙏🙏🙏🙏matada daruwatada kicima karadarauak wanna apa🙏🙏🙏🙏🙏
SRINAME SADA SUDILANA SATHPATHTINI DEVI
🙏
ගොඩක් ලස්සනයි වීඩියෝ එක❤.. දිගටම කරගෙන යන්නජයවේවා..!!
බොහොම ස්තූතියි ❤
නවගමුව පත්තිනි අම්මේ mage kusata pin wantha daruwek laba ganna mata wasanawa laba denna mage amme ..🙏🙏🙏
බලාපොරොත්තු ඉෂ්ට වේවා
අන්තිම කවිය ලස්සනයි
බොහොම ස්තූතියි❤🙏
Good Luck. ❤
Thank you ❤️
Niyamai😀👍
Thank you ❤
Paththini maniyane mage prarthanawa ishta karanna
SADU SADU SADU
පත්තිනි අම්මාගේ පිහිටයි 🙏
Lassnai ❤🌚
❤❤❤❤ lassani Jani.loku podi katah godaak wedagth oya kerana me mhewara........ Tawat lassana video e onii.... teruwan saranii 🙏❤️
🙏🙏🙏
THARUWAN SARANAI
GOD BILEES
❤
supper
BUDUWANNA MANIYANI
තේවාව කීයටද තියෙන්නේ කියලා දැනගන්න පුලුවන් ද?
11 ත් 12 ත් අතර
SUKEE DEEGAUAKO BAWA
නවගමුව දේවාලය කළු කුමාර දෝෂය යවන්නේ නැද්ද
BUDUSARANAI
අනේ මන් නවගමුවේ ගිහින් පත්ති නි මෑණියන්ගේන් දරු පැටියෙක් ඉල්ලා පාර්ථනා කර තාම නැනේ පත් තිනි අම්මා ගෙන් පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පත්තිනි අම්මගේ පිහිට අනිවාර්යෙන්ම ඔබට ලැබෙයි. පත්තිනි අම්මාගේ කිරිඅම්මා උල්පත ගැන වීඩියෝ එකක් මම දාලා ඇති. එතන ගොඩක් හාස්කම් තියෙනවා දරු සම්පත් ළඟා කරගන්න ගොඩක් අය එතනට යනවා. පත්තිනි අම්මගේ පිහිටයි 🙏
නිකං බාරෙ ගැට ගහලා බෑ සහෝදරී.
UATHUM SATHPATHTINI MANIYANGE PEHITAI
UATHUM SATHPATHTINI MANIYANN WAHASEE OBA WAHANSEE UATHUM PERIMI AHTHMAYAK LABA MATHU BUDU WANNA
SRINAME SADA SUDELANA SATHPATHTINI DEVI

ගොඩක් ලස්සනයි වීඩියෝ එක❤.. දිගටම කරගෙන යන්න
ජයවේවා..!!