ගෙමිදුල මලින් පිරෙන්න සාත්තු කරන්නේ මෙහෙමයි ❤️🌱 |

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 52

  • @cctvSriLanka-c8h
    @cctvSriLanka-c8h Месяц назад +1

    කවදාවත් මේ වගේ වීඩියෝ එකක් අපි දැකලා නෑ අපිට හරිම සතුටුයි..
    දිගින් දිගටම මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නන ඕනා
    මේ කරන දේ ලොකු සේවාවක්
    ඔබ තුමියට තෙරුවන්සරණයි
    Ruka

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි… ❤️❤️

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 Месяц назад

    2024 ,jaya gannata nam....weediyowa වගෙ ලස්සන වීඩියෝවක් 2025 ටත් ඕන... අපි බලන් ඉන්නවා....ඔයාට ගොඩාක් සුබ පතනව හැමදාම අක්කේ.......❤️❤️❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад

    Ane mrama watinawa❤
    Godak ස්තුති 🥰

  • @SNgamingbro-j5y
    @SNgamingbro-j5y Месяц назад +1

    Oya inne koheda ape peththe nam oni thatam kesel gas thiyenawa

  • @hmdskaberathna1629
    @hmdskaberathna1629 Месяц назад

    ගොඩක් වටිනවා.

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 Месяц назад

    Harima lassanayi.oyage weediyo harima watinawa.matath mal oni .....❤❤❤❤godak

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනිවාර්යයෙන් .ඔයා හැමදාම මගේ ළග හිටියා නංගී...❤️❤️

  • @RekaHapukotuwa
    @RekaHapukotuwa Месяц назад +1

    සියක් මල් පැලෙ නිකන්ම පොලිතීන් බෑග් එකට දාන්න එපා.පත්තර කොලයක් තෙමලා එකේ ඔතලා දාන්න.සතියක් පමණ තියෙනවා

  • @rukanishan1021
    @rukanishan1021 Месяц назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.
    මටත් ඕන මිස් පැළයක්

  • @w.hranjani1236
    @w.hranjani1236 Месяц назад

    හරි ම වටිනා අදහස් ටික ක්

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi Месяц назад

    අනේ මටත් සියක් මල් පැලයක් දෙන්නකෝ බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns Месяц назад +1

    oya koheda .ane math mal pala one .oyata budu saranai .🌹🌹🌹🌹

  • @DanushikaRanaveera
    @DanushikaRanaveera 8 дней назад

    Ane akki seyak mal palayak ganna thanak keyannako

  • @Rasii-z6s
    @Rasii-z6s Месяц назад

    Thanks oyta adath godak dewal dangatha

  • @AshaSewwandi-g8b
    @AshaSewwandi-g8b Месяц назад

    Matath siyak Mal pelayak one miss.genna ganna vidiyak kiyanna.

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 Месяц назад

    Ane duwa hari giyoth mata parla dekak e Anna puluwanda gana kiyada duwa? Mang godak asawen inne pelayak Wawa ganna.Mama duwata meyita per ath illuwa. Ane Kohomada hari denna honde.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      ඔව් මට මතකයි.අනිවාර්යයෙන් දෙන්නම්...🌹🌹🌹

  • @Renu_Herath
    @Renu_Herath Месяц назад

    Matath ona ❤❤

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi Месяц назад

    දවස් තුනක් ගියේ නැදෝ මට සියක් මල් පැලයක් දෙන්නකෝ බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @HarshaniAnusha-up2iy
    @HarshaniAnusha-up2iy 12 дней назад

    Matath ata pethiya ata tikak denna puluwanda

  • @UmeshSuraweera
    @UmeshSuraweera Месяц назад

    ❤❤❤❤🎉🎉 මටත් ඕන

  • @SNgamingbro-j5y
    @SNgamingbro-j5y Месяц назад

    Miss matath oni siyak mal pelayak .kesel pathuru wala parsel kalanam mokuth wenne nethi wei

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      හොද අදහසක්.කෙසෙල් පතුරු හොයා ගන්න එකයි ගැටලුව...🥰

  • @sitharageethmi7644
    @sitharageethmi7644 Месяц назад

    අනේ මටත් සීයක් මල් පැළයක් ඕන 😊😊😊 ewannako....

  • @NadeekaDarshani-mz7rs
    @NadeekaDarshani-mz7rs 15 дней назад

    Oya koheda enne

  • @heloaimsrilankas8495
    @heloaimsrilankas8495 Месяц назад

    . මටත් ඔනා මිස් සියක් මල් පැලයක් මිල. කියද❤😊

  • @deshanichampika
    @deshanichampika 16 дней назад

    Matah siyak mal palayak ganna puluwanda miss

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  16 дней назад

      Whatsapp එකට add වෙන්න....❤️❤️❤️

  • @KanthiWijesekara-l6x
    @KanthiWijesekara-l6x Месяц назад

    අක්ක මල් වර්ග ගන්න තැන කොහෙද

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      එක තැනක් නෑ.හොද මල් සාධාරණ මුදලකට ලැබුනොත් ගන්නවා...

  • @DanushikaRanaveera
    @DanushikaRanaveera 8 дней назад

    Akki matath oni seyak mal palayak

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  8 дней назад

      මේ whatsapp එකට message එකක් දාන්න, dr 👇
      wa.me/94724243499

  • @malkumarei4131
    @malkumarei4131 Месяц назад

    Matath pala ona

  • @malinthathalagalaacharige2389
    @malinthathalagalaacharige2389 Месяц назад

    අනේ මටත් පැලයක් දෙන්නකෝ...pls...කොහොමද ගෙන්න ගන්නෙ....මටත් ඩීටෙල්ස් දෙන්න පුලුවන්ද???

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      Whatsapp message එකක් දාන්න, dr 👇
      wa.me/94724243499

  • @dulakshiniroshika6535
    @dulakshiniroshika6535 Месяц назад

    මටත් ඕනි.

  • @ChamilaGalappaththi
    @ChamilaGalappaththi Месяц назад

    මටත් siyath mal palayak Awana

  • @AshaSewwandi-g8b
    @AshaSewwandi-g8b 21 день назад

    Ko.thama pela tika Hari giye nedda.siyak Mal pela.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  20 дней назад

      අනේ කට්ටිය අරගෙනත් ඉවරයි...☺️❤️❤️❤️

  • @NaveenRajakaruna
    @NaveenRajakaruna Месяц назад

    Matath one siyak mal gahak

  • @damiduatupelage1860
    @damiduatupelage1860 Месяц назад

    Matath palayak

  • @kingmaker4812
    @kingmaker4812 Месяц назад

    Oya hitavapu anthurium eke Pala thiyenavada