- Видео 47
- Просмотров 372 379
Paradise Home & Garden
Добавлен 10 июн 2023
ලස්සන මිදුලකට මුදල් ඕනෙම ද? ❤️🌱 | @ParadiseHome-wt1ff
ලස්සන මිදුලකට මුදල් ඕනෙම ද? ❤️🌱 | @ParadiseHome-wt1ff
Просмотров: 10 097
Видео
මගේ මිදුල ලස්සන කරන pilo plants එකතුව 🪴❤️ | pilo හිටවන හැටිත් එක්ක... | @ParadiseHome-wt1ff
Просмотров 16 тыс.14 дней назад
මගේ මිදුල ලස්සන කරන pilo plants එකතුව 🪴❤️ | pilo හිටවන හැටිත් එක්ක... | @ParadiseHome-wt1ff
ලස්සන මිදුලකට රහස් ❤️ | මගේ මුළු මිදුලේ පෙනුමත් එක්ක 🌱 | @ParadiseHome-wt1ff
Просмотров 7 тыс.Месяц назад
මලින් ගස් පුරවන අඩු වියදම් පොහොර 🌱 ruclips.net/video/S6yrtbBVV8Q/видео.html මලින් ගස් පිරෙන්න හොඳම රසායනික පොහොර 🌱 ruclips.net/video/N7ktNcUb9Vw/видео.html
මුදලට සරිලන විදියට මල් පැළ තෝරා ගන්නේ මෙහෙමයි ❤️🌱 | @ParadiseHome-wt1ff
Просмотров 5 тыс.Месяц назад
මුදලට සරිලන විදියට මල් පැළ තෝරා ගන්නේ මෙහෙමයි ❤️🌱 | @ParadiseHome-wt1ff
දැන් මගේ මිදුලේ අලුත්ම පෙනුම බලමු ❤️🌱 | @ParadiseHome-wt1ff
Просмотров 21 тыс.Месяц назад
දැන් මගේ මිදුලේ අලුත්ම පෙනුම බලමු ❤️🌱 | @ParadiseHome-wt1ff
ඕකිඩ්වලින් මිදුල පාරාදීසයක් කරමු ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 7 тыс.Месяц назад
ඕකිඩ්වලින් මිදුල පාරාදීසයක් කරමු ❤️ | @ParadiseHome-wt1ff
මිදුල මලින් පුරවන්න පැළ බෝ කරගන්නේ මෙහෙමයි ❤️🌱 | @ParadiseHome-wt1ff
Просмотров 28 тыс.2 месяца назад
මිදුල මලින් පුරවන්න පැළ බෝ කරගන්නේ මෙහෙමයි ❤️🌱 | @ParadiseHome-wt1ff
ශිෂ්‍යයත්වය ලියන දුවට පුතාට සෙත් කවියක් | @ParadiseHome-wt1ff
Просмотров 5412 месяца назад
ශිෂ්‍යයත්වය ලියන දුවට පුතාට සෙත් කවියක් | @ParadiseHome-wt1ff
අවලස්සන තාප්පයක් ලස්සන කරන්නේ මෙහෙමයි ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 8 тыс.2 месяца назад
අවලස්සන තාප්පයක් ලස්සන කරන්නේ මෙහෙමයි ❤️ | @ParadiseHome-wt1ff
විසිතුරු පැළවලින් ලස්සනම පෙනුමක් ❤️🌱 | @ParadiseHome-wt1ff
Просмотров 14 тыс.2 месяца назад
විසිතුරු පැළවලින් ලස්සනම පෙනුමක් ❤️🌱 | @ParadiseHome-wt1ff
අව්වට පිලිස්සුණු දුර්වර්ණ සමට ගෙදරදීම පිළියමක් ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 1523 месяца назад
අව්වට පිලිස්සුණු දුර්වර්ණ සමට ගෙදරදීම පිළියමක් ❤️ | @ParadiseHome-wt1ff
මගේ relaxing area එක ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 1,9 тыс.4 месяца назад
මගේ relaxing area එක ❤️ | @ParadiseHome-wt1ff
මගේ පුංචි මල්වත්ත බලමු ❤️🌹 | @ParadiseHome-wt1ff
Просмотров 11 тыс.5 месяцев назад
මගේ පුංචි මල්වත්ත බලමු ❤️🌹 | @ParadiseHome-wt1ff
ලස්සන විසිත්ත කාමරයකට අදහස් ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 29 тыс.6 месяцев назад
ලස්සන විසිත්ත කාමරයකට අදහස් ❤️ | @ParadiseHome-wt1ff
ඵලින් බර ගෙවත්තක් 🌱❤️ | @ParadiseHome-wt1ff
Просмотров 5476 месяцев назад
ඵලින් බර ගෙවත්තක් 🌱❤️ | @ParadiseHome-wt1ff
මලින් ගස් පිරෙන්න හොඳම රසායනික පොහොර 🌱 | @ParadiseHome-wt1ff
Просмотров 2 тыс.7 месяцев назад
මලින් ගස් පිරෙන්න හොඳම රසායනික පොහොර 🌱 | @ParadiseHome-wt1ff
ටිකකට ඔයාලව බලල යන්න ආවා... ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 9527 месяцев назад
ටිකකට ඔයාලව බලල යන්න ආවා... ❤️ | @ParadiseHome-wt1ff
ඇන්තූරියම් සහ රෝස මල්වලට වැළදෙන රෝගවලට පිළියම් 🌱 | @ParadiseHome-wt1ff
Просмотров 4078 месяцев назад
ඇන්තූරියම් සහ රෝස මල්වලට වැළදෙන රෝගවලට පිළියම් 🌱 | @ParadiseHome-wt1ff
දැඩි අව්ව වුණත් මිදුල ලස්සනට තියා ගනිමු 🌱 | @ParadiseHome-wt1ff
Просмотров 5 тыс.8 месяцев назад
දැඩි අව්ව වුණත් මිදුල ලස්සනට තියා ගනිමු 🌱 | @ParadiseHome-wt1ff
මලින් බර මිදුලක සැනසුම විදිමු 🌱❤️ | @ParadiseHome-wt1ff
Просмотров 3,1 тыс.9 месяцев назад
මලින් බර මිදුලක සැනසුම විදිමු 🌱❤️ | @ParadiseHome-wt1ff
නිවස ලස්සන කරන indoor plants එකතුව 🪴❤️ | @ParadiseHome-wt1ff
Просмотров 1,9 тыс.10 месяцев назад
නිවස ලස්සන කරන indoor plants එකතුව 🪴❤️ | @ParadiseHome-wt1ff
Tips for a beautiful, tidy kitchen ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 78010 месяцев назад
Tips for a beautiful, tidy kitchen ❤️ | @ParadiseHome-wt1ff
නිවසේ වියදම් මෙහෙම අඩු කරමු | @ParadiseHome-wt1ff
Просмотров 52310 месяцев назад
නිවසේ වියදම් මෙහෙම අඩු කරමු | @ParadiseHome-wt1ff
වෙනස් වුණ මගේ වැරැන්ඩාව බලමු ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 2,3 тыс.10 месяцев назад
වෙනස් වුණ මගේ වැරැන්ඩාව බලමු ❤️ | @ParadiseHome-wt1ff
2024 ජය ගන්නට නම්... ❤️ | @ParadiseHome-wt1ff
Просмотров 29110 месяцев назад
2024 ජය ගන්නට නම්... ❤️ | @ParadiseHome-wt1ff
Ideas for a beautiful yard 🌱🌹| @ParadiseHome-wt1ff
Просмотров 6 тыс.11 месяцев назад
Ideas for a beautiful yard 🌱🌹| @ParadiseHome-wt1ff
එක ම මිශ්‍රණයෙන් කෑම වර්ග 3 ක් | @ParadiseHome-wt1ff
Просмотров 21511 месяцев назад
එක ම මිශ්‍රණයෙන් කෑම වර්ග 3 ක් | @ParadiseHome-wt1ff
රුලංවලින් රසවත් පහසු ආහාරයක් | @ParadiseHome-wt1ff
Просмотров 27111 месяцев назад
රුලංවලින් රසවත් පහසු ආහාරයක් | @ParadiseHome-wt1ff
How to wear saree easily | @ParadiseHome-wt1ff
Просмотров 11011 месяцев назад
How to wear saree easily | @ParadiseHome-wt1ff
අඩු වියදම් කුස්සියේ ගෙවුණු හෝරාවක් | @ParadiseHome-wt1ff
Просмотров 649Год назад
අඩු වියදම් කුස්සියේ ගෙවුණු හෝරාවක් | @ParadiseHome-wt1ff
මගේ මිදුලේ අඋව නැ. මොනවද හදන්න පුලුවන් මල් වර්ග
බිගෝනියා,පිලෝ වර්ග ,හදන්න පුළුවන් ❤️
Mis oya vidiyo ake tiyana kolairitiyana malpala koheda ganna tiyenne
විසිතුරු පැල තියෙන තවාන් වල තියෙනවා .
මන් මීට කලින් මල් හදල නෑ.. එක දෙක හැදුව මල් පැල හරි ගියෙ නෑ..😢 ඒ නිසා අතෑරල තිබ්බෙ මල් හදන එක. දැන්නම් ආස හිතුනා ❤❤❤ මේ වීඩියො එක දැකලා.. බොහොම ස්තුතියි. ලෝභ නැතුව කියලා දෙනවා 💚🤗
අනේ ඒ අගය කිරීමට ගොඩක් ස්තුතියි ❤️
ගොඩක් ප්‍රයෝනවත් වීඩියෝවක්❤❤
ගොඩක් ස්තුතියි ❤️
අනේ හරිම ලස්සනයි...❤❤
හරි ලස්සනයි අක්කෙ.මමත් හොය,හොය ඉන්න පැල ඔතන තියෙනවා.අර හබරල පැලය මමත් හොයනවා.හරි ලස්සනයි ❤❤
❤️❤️❤️❤️
❤
very.beautiful.sister
Thankas.dear..❤️
ලස්සනයි ❤
Mal nam mama nawathenawa harima lassanai ❤❤❤😊
❤️❤️❤️
අක්කෙ ඔයා කොහෙන්ද ඔය මල් පැල ගත්තෙ ?මිල ගණන් සාධාරණයි.මට තැන සදහන් කරන්න.
පැල තවාන් ,ප්‍රදර්ශන කීපයක්ම මෙතන තියෙනවා
ගොඩක් ලස්සනයි සූන්දර ගෙවත්ත. මල් ජාති ගොඩක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා.
අනේ ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️
Ane dawal kadupul koheda tthiyenne
ඒක සුලබ මල් වර්ගයක් ....
Patunia හදන්නේ කොහොමද
කියලා දෙන්නම් dear....❤️❤️❤️
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🌹🌹🌹
❤❤❤
❤️❤️❤️
හරිම ලස්සනයි . ළගක සිටියනම් මමත් අක්කට මල් පැළ දෙනවා...සුබ දවසක් ❤️❤️❤️❤️
අනේ .....මම.ඒත් බැලුවා ඔයා.කෝ කියලා නංගී ....❤️❤️❤️❤️
Akke oyage gandapana nadda
නෑ.නංගී...ඒ.මලේ photo තියේ නම් දාන්නකෝ ...🌹🌹🌹🌹
ගෙදර අලංකාරයට හිටවන්න ඇන්තූරියම් ඇතුළුව මල් වර්ග දෙන්න අපි ගන්නම්.ගොඩාක් අය ව්‍යාපාර වලට අවශ්‍ය ඇන්තූරියම් ගොඩක් මිල අධික එවන්නෙ දෙන්නේ.
ම්....ටික දවසක් දෙන්න ...🌹🌹🌹❤️❤️
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🌹🌹🌹🌹❤️
මුළු වටපිටාව ම ලස්සනයි ❤ ඔය චූටි මල් වර්ගය මගේ ළඟත් තිබුණා මේ සැරේ වැස්සත් එක්ක වඳ වෙලා ගියා
ආයේ පැල වෙයි. ඒවා බීජ වලින් පැල වෙනවා...🌹🌹
@ParadiseHome-wt1ff Thanks 💖
ඔයා වගේම ලස්සනයි අක්කේ....❤
අනේ ඉතින් ...❤️❤️❤️
මන් ආසම මල් ටිකක් අනේ ලස්සන🥰🥰🥰🧿🧿💙💙💙💙
❤️❤️❤️🌹🌹🌹
Ur correct.we dont need souch money.must work hard.beautiful.if ur selling i want siyak kapuru and that orchid.keep it on.thank u.😅
Thank you so much ❤️❤️❤️❤️
So beautiful garden 👍👍👍👍😍😍😍😍
Thanks dear....❤️❤️
මිදුලක මල් පැල ස්ථානගත කරන හැටි ව්ලොග් එකක් කරන්නකො.
කරන්නම් ❤️❤️
Mal tharam hithata sanasumak vena deakin labennna wada ewarakarpugaman udema mamath midule mal balaneka thama puruda ewagem oya dana vidio enkan balaninne
අනේ බොහොම ස්තුතියි ❤️
Ane Duwa mata duwa siyak mal pelayakmata hadala dennako duwa mama mudal walata gannam delivery charges ekka kiyanna duwa mama harima asawen bala innawa pelayak ganna
අනේ නොවැරදීම හදලා දෙන්නම් .ටික දවසක් දෙන්න මට.....
හරීම ලස්සනයි❤
🎉lassanai
Ma mal tikanam mara ලස්සනයි .🎉🎉
❤️❤️❤️🌹
❤❤❤ හරිම ලස්සනයි 🎉🎉🎉
ගොඩක් ස්තුතියි ❤️
ලස්සන මල් පැලටික අනේමටත්තිබුනානම
Jebra hadanne pass misranaya kiyannako
කියන්නම්....🌹🌹
Beautiful relaxing images.very skilful way of planting ❤❤❤❤👍👍👍👍👍👍❤❤❤
Thanks dear......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama gawath tiyenaw teroniya
Harima lassaanai. Asa hithenawa.❤❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි ❤️
හරිම lassanai akke .
❤️❤️❤️❤️❤️
හරිම ලස්සන මිදුලක්... හිත නිවන මල්...
❤️❤️❤️❤️❤️
❤❤❤ ලස්සනයි 👍
Thawath video genna
❤️❤️❤️
ලස්සනයි අක්කි Garden එක අනේ මටත් මල් ටිකක් දෙන්නකෝ ❤❤❤❤❤ බුදුසරණයි
❤️❤️❤️
Ane Oyage Vidiyo balanne hari ma asai
අනේ ගොඩක් ස්තුතියි ❤️
Meke palaweniyatama pennapu male kola pala vikinana tiyanawafa
❤
මට පැල ගන්න number එක එවන්න
beautiful!!🤩🤩🤩
Me pela ganne kohenda
ඉක්මනින් විදියක් ලෑස්ති කරන්නම්...🌹
හරි ම ලස්සනට හදලා තියෙනවා
🙂❤️❤️❤️🌹
akka harima lassanayi.oyata api godak ❤️❤️❤️❤️.
ගොඩක් ස්තුතියි නංගී ආදරෙයි ..❤️❤️