මගේ පුංචි මල්වත්ත බලමු ❤️🌹 |

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 43

  • @AIAttanayake
    @AIAttanayake 2 месяца назад

    ගොඩක් ලස්සනයි සූන්දර ගෙවත්ත. මල් ජාති ගොඩක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 месяца назад

      අනේ ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️

    • @thilinimadushika3100
      @thilinimadushika3100 2 дня назад

      හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 6 месяцев назад +1

    ලස්සනයි. මගෙත් ආසම විෂය තමයි මල්

  • @Anoma164
    @Anoma164 6 месяцев назад +1

    You have a so beautiful garden akki
    .proud of you ❤👍

  • @NayanaWicky
    @NayanaWicky 6 месяцев назад +3

    ගෙමිදුලේ මල්වගේම හරි ලස්සන ලගන්නා සුළු විචාරාත්මක කතිකාව.........අගෙයි............

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      බොහොම ස්තුතියි ❤️❤️❤️🌹

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 6 месяцев назад +1

    Ane duwa siyalk Mal pela gatte kohenda. .? Ganna tenak kiyanna ko Duwa ge garden eka harima lassanai harima piliwelai. Thunuruwansaranai

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      සියක් මල් පැල මගේ යාලුවෙක් දුන්නේ.ඇත්තටම ඊට කලින් තවානකින් ගත්ත පැල හරි ගියේ නෑ.මට හිතෙන්නේ
      තමන්ගේ පළාතෙන්ම හොයා ගන්න පැල සාර්ථකත්ව හැදෙනවා.

  • @chamaleechathurika8254
    @chamaleechathurika8254 3 месяца назад

    හරිම ලස්සනයි අක්කේ...

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 6 месяцев назад

    Oyagè garden aka thawa thawath lassaña wewa..
    .❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      බොහොම ස්තුතියි නංගී....
      ❤️❤️🌹

  • @SugandhikaMadhubhashini
    @SugandhikaMadhubhashini 6 месяцев назад

    Oyage katahadath lassanai

  • @Binthmohamedaksar
    @Binthmohamedaksar 4 месяца назад

    Super mis

  • @MalsriPerera
    @MalsriPerera 6 месяцев назад

    Sha very beautiful

  • @SugandhikaMadhubhashini
    @SugandhikaMadhubhashini 6 месяцев назад

    Anee harima lassanai

  • @GaganSadeesha
    @GaganSadeesha 2 месяца назад

    aunty oya winka gas ara kaden ganna eewada nath nm oya nikan hadena gas da. kaden ganna eewa ohoma lokuwata hadenne na ne. mn laga dam pada ibe hadichcha gahak nm oya wage hadila thiye 😍

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 месяца назад

      මේ ඔක්කොම කඩෙන් අරන් හදපු ඒවා....🌹🌹

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 6 месяцев назад +1

    Lassani akkee

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      බොහොම ස්තුතියි ❤️❤️🌹

  • @thanujaperera3313
    @thanujaperera3313 6 месяцев назад

    පැල ලාභයි.මල් පොච්ච් ගනන්

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      ඉඩ තියේ නම් බිම හිටවන්න...❤️❤️🌹

  • @SunethraWeerasinghe-b1g
    @SunethraWeerasinghe-b1g 3 месяца назад

    Kanas bija tikak dennako

  • @Anoma164
    @Anoma164 6 месяцев назад

    What a long time. Please come back soon ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasmithaprabhath8471
    @sasmithaprabhath8471 4 месяца назад

    ❤❤❤

  • @piumikamadushani8103
    @piumikamadushani8103 6 месяцев назад

    Lassanai

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 6 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 6 месяцев назад

    ඔයා මල් පැල හොයා ගන්නේ කොහොමද?පැළ තවාන් වල ගොඩක් වර්ග ටික දවසකින් මැරෙනවා.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад +1

      ගේන පැලෙන් තව පැලයක් බෝ කර ගන්න ඕනේ නංගි ...

    • @HarshaniMaduwanthi-st7fb
      @HarshaniMaduwanthi-st7fb 6 месяцев назад

      මමත් ගෙනාවට ටික දවසකින් මැරෙනවා

  • @thusharideepthika1511
    @thusharideepthika1511 6 месяцев назад

    ඇස් වහක් නෑ ! කට වහක් නෑ !! හරීම අලංකාරයි . විසිතුරු පත්‍රික ශාක වලින් වෙනම පැල සෙට් එකක් හදා ගන්න ඉන්ඩෝර් තියන්න. වැරැන්ඩා එකේ එහෙම.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  6 месяцев назад

      අනේ බොහොම ස්තුතියි ...❤️❤️❤️🌹

  • @KanchanaLakmali-cj2sl
    @KanchanaLakmali-cj2sl 4 месяца назад

    OYA GAWA NADDA

  • @ThushaniTharika
    @ThushaniTharika 2 месяца назад

    විකුණන්න නැද්ද මේ මල් pala