ලස්සන මිදුලකට රහස් ❤️ | මගේ මුළු මිදුලේ පෙනුමත් එක්ක 🌱 |

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 46

  • @ParadiseHome-wt1ff
    @ParadiseHome-wt1ff  Месяц назад +2

    පොහොර භාවිතය ගැන මීට කලින් කරපු videos වල link description box එකේ දාලා තියෙනවා... ❤️🌹

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 Месяц назад +1

    Akka harima lassanayi.mama oyage garden 1ta harima kemathiyi.godakma godak ❤❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි ...❤️❤️❤️

  • @Dilan-b4m
    @Dilan-b4m Месяц назад +1

    Akki gampaha koheda kiyala man ahuwa kiwwe na oya

  • @duleekasenavirathna-p8y
    @duleekasenavirathna-p8y Месяц назад +1

    ලස්සනයි ❤

  • @roseyrose8390
    @roseyrose8390 Месяц назад

    Nice garden.. very neet.💐

  • @salinirangika4457
    @salinirangika4457 Месяц назад +1

    Harima lassnai❤Philo hadana hati kydenna ikmantama

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад +1

      ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් ..❤️

  • @PrarthanaMalalarathna
    @PrarthanaMalalarathna Месяц назад

    වීඩියෝ එකක් එනකන් බලං හිටියෙ.මම හරිම ආසාවෙන් බලන්නෙ.🥰❤️‍🩹අදත් බලපු වීඩියෝම ආයෙ බැලුවා.ඒතරම් ආසයි.ඉගෙන ගන්නත් දේවල් ගොඩයි..❤️

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @hasanthiwathsala2800
    @hasanthiwathsala2800 Месяц назад

    Harima lassani❤

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns Месяц назад

    mama oyage vedio balalanna harima asai .❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි ❤️❤️

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 Месяц назад

    මම ඔයාගෙ වීඩියෝ බලල තියෙනවා.ඉදිරිපත් කරන දේ හරිම පැහැදිලියි.ස්තුතියි .

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි ❤️

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад

    Ane math okid hitawann inne akka 🌻
    Thank you so much 🥰❤❤

  • @rukanishan1021
    @rukanishan1021 Месяц назад

    Harima lassanaii ❤❤❤❤ asa hithenawa dakkama.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි ❤️

  • @Nelson1974-n9z
    @Nelson1974-n9z Месяц назад

    Top ❤

  • @RanjithPadmakumara-q6e
    @RanjithPadmakumara-q6e Месяц назад

    පිලෝ වර්ග ගැනත් වීඩීයො එකක් කරන්නකො ❤😊

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      ඉක්මනින්ම ගේන්නම් ❤️❤️❤️

  • @UmeshSuraweera
    @UmeshSuraweera Месяц назад

    සියක් මල් කොහොමද බෝකරගන්නේ, ඒවා හොයාගන්න නෑනේ..මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා හරිම ආසාවෙන්.. මමත් මල් හදන්න මිදුල කාලෙන් කාලෙට මල් වලින් පුරවලා ලස්සන බලන්න හරිම ආසයි...

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      සියක් මල් හොයා ගන්න ටිකක් අමාරුයි තමයි....❤️❤️

  • @Rasii-z6s
    @Rasii-z6s Месяц назад

    Lassane gadak deval mama oyagen dangannwa mal gana haha wargyakma ganama hitwan widiya phora bawithya thwath edirita apita vidio aranenna thank you

  • @WaseemAkram-p2s
    @WaseemAkram-p2s Месяц назад

    Oya Anthurium walata nil ketta danawadha mul sauththwennedhdha?

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      ඔස්මකොට් තමයි ඇන්තූරියම් වලට හොඳම ...🌹🌹

    • @WaseemAkram-p2s
      @WaseemAkram-p2s Месяц назад

      Nilketa demma kiyala mokuth wennene?pelawalata

  • @ErandaRathnayaka-ds8ei
    @ErandaRathnayaka-ds8ei Месяц назад

    මිස් ඔයාගේ ගාර්ඩ්න් එක ලස්සනයි ඔයා මල් හදලා තියෙන්නේ පෝච්චි වලද ❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Месяц назад

      පෝච්චි වලයි බිමයි දෙවිදියටම හිටවලා තියෙනවා .🌹🌹

  • @MalinduMihil
    @MalinduMihil Месяц назад

    Hari piliwalai nangi.

  • @PrarthanaMalalarathna
    @PrarthanaMalalarathna Месяц назад

    අනේ අනිවාර්යයෙන්ම පිලෝ වර්ග හදන හැටි කියලා දෙන්න.☺️

  • @ChampaPriyadharshani-n5b
    @ChampaPriyadharshani-n5b Месяц назад

    ❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 Месяц назад

    Sha onna math ekathu una chanal ekka❤❤❤❤❤

  • @UmeshSuraweera
    @UmeshSuraweera Месяц назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @Anoma164
    @Anoma164 Месяц назад

    Ane paluwen hitiye.oyage mal mal vlogs nathuwa❤👍

  • @piyumalibandara
    @piyumalibandara Месяц назад

    Math okid hitewwa

  • @w.hranjani1236
    @w.hranjani1236 Месяц назад

    Harema lasanai t

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 Месяц назад

    ❤❤❤❤