Astrology sinhala | sandu grahaya | Astrplogy | Jyothishya | Handahana | Gagana prathap
HTML-код
- Опубликовано: 24 дек 2024
- හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
ඇප් එක මෙතනින් ගන්න ... myappmaker.io/...
this video include - horascopesinhalatips ,handahana balana krama, jyothishya and other tutorial
gagana prathap perera - horascopesinhla , sinhalahandahana padam ,sinhalaastrology , kendaraya balamu, astro , horascope , handahana ,palapala , rahu kalaya ,senasuru dasha,raahu
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,derana tv,sangiithe,retta,vasthi,lochi,maniya,kaale,myhub,sinhalasong,vishwakarma,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,litha,subha nakath 2020
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,subha nakath 2020,apala duru karana pirith,hadahana,astro,astrology sri lanka,hadahana sinhalen balanna,palapala 2021,2021 lagna palapala
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
සඳු 3 වෙනි භාවයට හොඳයිද? මගෙ සඳු 3( වෘශභ රාශියෙ ) මගෙ පුතාගෙත් සඳු 3 (කටක රාශියෙ )
Mama kanya laganaya.chandraya inne 7 weni kotuwe mahaththayo..reply ekak dennako
ච,සි,රා5 ශනි,රවි5 චෘශ්චික ලක්නය
චන්ද්‍රයා සමග කේතු කන්‍යා රාශියේ.ඔබතුමා කිව්ව දේවල් සත්‍යයි.බොහොම ස්තුතියි🙏
සදු රාහු ඔය කියන විදියට තියනවා
අනික් අය තේරුම් ගන්න පුලුවන් . මූණ බලලා මොන වගේ කෙනෙක්ද කියලා අනුමාන කරන්න පුලුවන් . බොහෝදුරට හරියනවා 🙂
ගොඩක් පින් සර් ගොඩක් වටිනා දෙවල් ඔබ තුමා කිසිම ලොභ කමක් නතුව කියා දෙනවට
ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට
ඔබට ඉතාම ස්තුතියි ඔබ කියද්දි මගේ හඳහන මම අධ්‍යයනය කළා ඇත්තටම සීයට සීයක් හරි
ඊළග video එකත් ඉක්මනට Good work sir
ඔබතුමාට තෙරුවන් සරණයි
ලග්නය මකර සදු..2..කේතු.3..6ගුරු..7රවි..8සනි..කුජ ..බුඩ ..සිකුරු ..රවි..9රාහු..සියාවාස ..
ඔක්කොම පොතක ලියාගන්න්නව ❤❤❤
පැහැදිලි මටනම්
6 -8-12 Sadugee Apalawalata ...Piliyam Kiyanna Wedagath wanner Piliyamuth Kiwwama Thama.....
Lagne thula .sadui, ravi ,rahui .gurui 9weni kotuwe in vita komd sir
ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර්.. ගොඩක් වටිනවා..👍👍👍👍👌
Sthutiyi obe adhahasata...
Sadu,ravi,rahu,senasuru,buda 10ye mge ipadune amawaka dawasat passe dawse
බොහොම ස්තුතියි. වටිනා කරැණු ඉදිරිපත් කිරීමට. 👍
බොහොම පින් ඔබතුමා ටsince my birth great as always up to now achieved the most thanks appreciated so far so great daily basics as thula ,libra wish you all the best keep up take care love you february 06th siri lanka canadian whole family is lovely too thanks the universe💯✌🤞🤟🤘👍🙏🙏💪🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට appreciated exactly and accordingly sthuthy
Dhanu lagnaye Sadu,Yurenus,Nepchun 3 kotuwe inawanm komada
බොහොම පින් ඔබතුමා ට
Whushchika lagnayata rahu maha dasawa geweddi (rahu 8) sandu athuru dasawa (sandu 10) me pihiteema pahadili karala denna puluwannam oba thumata godak pin loku manasika binda wateemak nisa. theruwan saranai..
ලස්සනට කියා දෙනවා.පිං
මගෙ සඳු සහ ගුරු 2 වෙනි කොටුවෙ ඉන්නව
Sdu , Ravi, kuja 6 weni kotuwe ekata sitima hodada?
Obage wadasatahan mun baluwa aththatama ewa therum ganna pahasui.idiriyatath mewani vidiyo karanna shakthiya labewa budusaranai .........
හදහනේ සදුගේ නිච බව බන්ග වෙලානම්,එවිට සදු සම,මිත්‍ර හෝ උච්ච වීමක්ද වෙන්නේ?අනේ මට පැහැදිලි කරන්න කැමතිද?
සදු ගුරු ගජ කේශරී යෝගය..💐
Danu lagnaya, ගුරු කේතු lagnaye. 7 wenne සඳු රාහු. Mehi kaalasarpa yogayat yedila tiyenawa.
Sandu Shani samaga 6 kotuve hitiyoth?
O ba thumage pehedili kireema ithama hodai me pilibadawa wasara 8 ka pamana kalayaka sita podi awabodayakin sitina nisa ithama watinawa...budu saranin thawa thawath meweni padam karanna sitha ta sakthiya dairiya athierwai pathami.
නියමයි සර් 👍Thank u..
Mta chandra adiyogaya tiyenawa ita amatharawa malavi yogaya ,ubayachari yogaya tiyenawa...
Sir .mage hadahane sadu 8wanne inne kataka rashiye
මගේ සඳු 12 ධනු ලග්නය වෙසක් පොහෝදිනක ඉපදුනේ.
තුලා ලග්නය හිමි චන්ද්‍රායා සහා ගුරු 8 කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
Man 1997.04.17.paswaru 12.15 ta pura ipadila thiyenne. Lagnayai,nawansakayai 2ma kataka.sadu,kuja 2 kotuwe innawa.
Mt 97❤
Budurajanan wahansege lagnaya kumakda?
navanshaka kendrayeth chandraya inna thana balanna onada palapala kiyanna?
ekath siyumwa balanna awashya wenava
සදු , ගුරු .9 හිටියොත් කොමද ?.
සදු මහ දශාවෙන් ඉපදුනාම මොකද වෙන්නෙ
Danu lagnaye ( Guru 1) (sandu 3 ) (Ravi 8) num eke balapama kohomada ?
Sadu shani ekka 8 wana kotuwe nam kohomada
කුම්භ ලග්නය සදු4 රකුබු9 ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට ආත්මශක්තිය තියෙනවා.හදාගන්න කලින් වෙලාව බැලුවා.රජයෙ සෙවයකරන කෙනෙක් ළග හැදෙන්නේ කීවා.මල්ලිට දෙන්න ගත්තා .මටම භාරගන්න සිදුවුණා.
ස,ගු,බු,ශු 5 කොටුවේ පිහිටියොත්
මගේ එකොළහේ කේතු බුධ සඳු
පොඩි පැහැදිලි කිරීමක් දෙන්න මහත්මයා .ධනු
ඔබතුමා මෙය බෝර්ඩ් එකක ලියමින් පැජැදිලිකරනවානම් තමයි පාඩමේ වටිනාකමත් තේරුම්ගැනීමේ හැකියාව පැහැදිලිවැඩිවන්නේ..
මේ ක්‍රමය ගොඩක් පැහැදිලියි
ධනු ලග්නය . 5 වෙනි කොටුවේ ශනි , ඟුරු, සදු එකට ඉන්නවා . 8 වෙනි කොටුවේ රවි ඉන්න එක හොදයිද ?
Sar lagna kendaraya wagema chandra kendarayath pala pala kimata wadagath wenawada?
Ow
මම මෙශ ගුරු සදු 3 එයින් කුමක් කියවෙන? රවි7.බුදූ සරණයි ඔබතුමාට
මගේ සදු කේතු. සිකුරු 8 ඉන්නේ sir
Sandu on 5 how is it?
මකර අටවක සදු...2 අටවක...කොහොමද්
Mn meena , sadu wushabee inne kuja kethu ekka , eth mata manasika shakthiya binduwai
සදු මූල ත්‍රිකෝණව 4 වැන්නේ තිබිලා. කුම්භ කේන්දරයක 6 වැන්න අධිපති බවට සදු ග්‍රහයා පත්වන බැවින් 4 වැන්නේ සදු බලවත් වුනද එහි යහපත් ප්‍රතිඵල නැතිවී යනවද ද?
චන්ද්‍රායා සහා ගුරු , 8 වන කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
මගේ පුතා මේෂ ලග්නේ
4 කොටුවේ සදු සමග සෙනසුරු
හොද නැද්ද
තුලා ලග්නයෙ සදු 1 සහ ගුරු 7 ඉන්න එක නරකද
Ravi sadu buda yatin ekma kotuve kethu tibboth mokd venne
සදුත් එක්ක බු,සි,ර,ගු සිටිම මොනවගේද ?
සදු කුජ 6 ඉදියොත් මොකද වෙන්න මහත්මයා
මගේ 9 වැන්නේ සදු , බුධ , සිකුරු , ගුරු , රාහු සිටින එක හොදයිද?
Sir wruschi ka lagnaye Rav. Buda kuja lagnayeth(1 ) sadu 11 innawanam kohenda
බුද්ධිමත් සහ එඩිතර ලක්ෂණ තියෙන කෙනෙක් ඔබ , ඉංජිනේරු තාක්ෂණ වගේ දේවල් වලට දක්ෂයි
සඳු 7 ඉදලා 7ට සඳු සතුරුනම් ප්‍රතිඵලය කොහොමද
මකර ලග්නෙට 1කෙ7රා8ශු9ර ,ගු. ශ10බූ11ච. කූ. මෙම ගහ්‍ර පිහිටිම ගෑනු කියන්නකො
Pahadili good video. Theruwan saranai
digatama ekathuwela inna..
My chandaraya nichai.
කටක ලග්නය සදු තනියම 9වැන්නේ ඉන්නෙ කොහොමද මහත්තයා🙏
Sadu, guru ekata innawa habei 12 bawaye inne
මම වුර්ශබ රවි බුද1වෙනිකොටුවෙ චන්ද්‍රය රාහු සමග 4වෙනි කොටුවෙ පුර සද දවසක ඉපදුනෙ සිකුරු ගුරු එකට 8වෙනි කොටුවෙ ශනි 11 කුජ 3 ඉන්නෙ ඒක හොදයිද
Laganaya kumba sadu8 kanya rasiye etakota mokada wenne
Sadu guru mage 9 inna wischika laknaya aulak nedda
Sirta godaak pin..jothishya igena ganna hodama guruthuma kiyalai mata hithenne..
Sthutiyi ..
Kataka lagnaye 6kotuwe Shani ,Sandi, kethu sitima hodada ? Narakada?
Mage sadu kethu 4 inne.guru 1 inne.lagnaya kataka. Hodata igena ganna puluwan kama tibuna.ath campas yanna Bari una.a gana adatath tawenawa.senasura 9 inne.ravi Buda 11.a Nisa wanna ATI kiyala hits hada gannawa.mn videsayaka padinchi well hitiyath daruwo ma gawa nati Nisa hama welema dukin inne.
Obathuma ge padam malawa balanawa.godak pin obata apata me laba Dena danumata.nerogi suwaya,deerghausha labewa!
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ජයවේවා
Upan welawa dunnoth lagne hoyala denna puluwanda oba thumata
Puuwan
මහත්තය කොහොමද කොටු වලට ලග්න සටහන් කරන්නේ
සදු ගුරු 11 ඉන්නවනම් මොකද වෙන්න මහත්මයා
ස්තූතියි
සඳු ශනි යෝගය භයානක ද?
අව දියවක කියන්නේ මොකද්ද?.ඒක හොද නැද්ද?රවිගෙන් අටවැන්නෙ සදු ඉන්නෙ,රාහුගෙ දෘෂ්ටිය තියෙනව
Gataluwak nee...
Godak hodayi watinawa ,mageyi mahaththayageyi dennagema 8kotuwe sadu inne aka kohomada jewithayata balapanne
dennama ekama lagneda. manasika suwaya aduvimak saha ee kotuwata senasuru eddi wedipura apala udhawenava ,, ee kalaya hoygena prawesham wela katayuthu karanna. lagna deka monaada?
Wushaba lagnaya chandaraya 1..hondai da sir
ඔව් හොඳයි සෙම පොඩ්ඩක් වැඩි තත්ත්වයක් තියෙයි
Mn mithuna mage chandra kuja 10 kotuwe inne, naraka pihitimakda?
Nee.. rekiya vyapara wala ihalata yanna puluwan. Vivahaye yam gatalu enava anith kenaa nogalapunoth. Nathnam gataluwak nee
මහත්තයෝ...රවි සදු සම සප්තමව සිටින විට රවි නීච ස්වාභාවයෙන් සිටියදී එහි ප්‍රතිපල හොදද නරකද...
Sadu 6 kotuwe inne mage
Oba Thumata Thruvan Saranai
ඔබේ ආශිර්වාදයට ස්තූතියි
සර්..භාව කේ්‍න්දරය කියන්නෙ මොකක්ද පැහැදිලි කරනවද
godak aya langa tiyenne dhala raashi kendaraya.. bhawa kendharedi thama grahayo hariyatama inna bhawayan peenne. eka gena video ekakinma geennam
@@GaganaPrathap .hodai sar
Sir kendare pura pealawiya kiyanne saduge kumana sobawayakda
adhala namata wada pahasuwen mee kiwwa kramayen balanna. math namata anuwa balanne nee mee kiyala diipu vidiyata balanne.
Ravi 3 sadu 9 kohomada eka
මගෙ ලග්නෙ මිතුන සදු 12
Sadu mage kendare eka kotuwaka wath na
Good work sir😍
ඉතින් අමාවක වුණාම බලසම්පන්න වෙන්නේ නෑ.ඒක ගැන තර්කයක් නෑ.රවි චන්ද්‍ර ඉන්නවනම් 10 වගේ තැනක රජයේ රස්සාවක් ආවත් ස්තීර කිරීමක් වෙන්නේ නෑ.මොනා හරි වෙලා කඩනවා බොහෝ වෙලාවට.එකට හිටියට අව පැත්තේ හිටියොත් පොඩ්ඩක් හරි ඒකෙන් බල හීන වීමක් වෙනවා.එකට හිටියා කියලා දෙන්න ඉන්නෙ කොහොමද කියලා බලපානවා.චන්ද්‍රයා අනිවාර්‍යයෙන් අවශ්‍යයි ස්තීරතාව වලදී
ඔබේ වැඩ හරි පැහදිලියි.තේරෙනවා
සදුගෙන් සත්තම ගුරු සිටීම අශුබ බව ඇතැම් අය පවසනවා ඒ ගැන ඔබගේ අදහස මොකද?
no comments yet 😁
මකර ලග්නය . සදු අට, රව් 7. කොහොමද ?
සඳු ග්‍රහයා නීචව ගුරු හා සිකුරු සමඟ 6 වන කොටුවේ සිටීම කුමන තත්ත්වයක් ඇති කරයි ද?
Lagne mokakda
@@GaganaPrathap මිථුන
රවි 6. සදු , ගුරු 9 හිටියොත් කොමද ?
niyamai...
nawanshakaye oththe aya pirimi, iratte aya gahanu kiyala kiyanna puluwanda? eka harida?
Eka weradiyi...
Sir grahayek muuta wenawa kiyanne mokadda
Durwalai kiyana eka
Mama kataka lagne mage sani,sadu dennama 8weni kotuwe
ච,රා,ශ 12 කොටුවෙි වෘශ්චික ලග්නයට අසුභ ද?