Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
👍👍
නගේ,ශනි පිහිටීම අබුව,නම් ඔබතුමා හරීයටම හරි මන,සිංහ,ලග්න,ශනි කේතු හය වැනි,භාවයේ වයස,පනස්දෙකේ සිට අංශභාග රෝගියෙක්මං ස්තුතියි,ඔබතුමාට.
@@deepanikumari3150 Obata Suwaya lebewa. Budu saranai.
සෙනසුරුගේ කාලේ ජීවිතේට පාඩම් කියලා දෙනවා කියන දේ නම් හරියටම හරී..
සෙනසුරු 9 , තුලා ,ඔබගේ විග්‍රහය ඉතා නිවැරදියි ,ස්තුතියි
රාහු 1 කේතු 7 ඉන්නේ ,,කියපු දේවල් හරි ,,,ස්තුති මහත්මයා ,,,ශනි 3 කොටුවේ ..
බොහොම පින් ඔබතුමා ට .මම ජොතිසය ඉගෙනගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක් .ඔබතුමා ගෙ මෙඉගැන්වීම් හරි ප්‍රයෝජනයි.ඔබතුමා ට දීර්ඝායූ වේවා !!!!!!🙏🙏🙏
බොහොම ස්තුතියි .
මහාත්තයා මම ගුරු මහාදසාවේ ගුරු අතුරු දසාවේ සෙනසුරු විදෙසාවක් ගෙවමින් ඉන්නවා. 2020 පෙබරවාරි මාසයේ තමයි මට සෙනසුරු ලැබුවේ අවුරුදු දෙකාමාරක. මාගේ සෙනසුරු ඉන්නේ අට වැනි රාශියේ.කුම්භ රාශියේ. විවාහයට ප්‍රශ්න ආවා සැහෙන්න.. හැබැයි මම ධර්මයට ගොඩක් යොමු වුනා. දුක් ගොඩකට මුහුණ දුන්නා.හැබැයි අද දුකක් නැහැ.මොකද ජිවිතේ සැබැ ස්වරූපය මම හදුනා ගත්තා.
මමත් පාඩම් ඉගෙනගනිමින් ඉන්නවා මිනිසුන් ගැනත් ඉගනගත්තා අත් පත් කඩා ගත්තා තව ටිකයි බලමුකෝ ආයිත් කිසි කෙනෙකුට නටවන්න බැරි වෙන්නම ලබන අවුරුද්දේ ක් surgery එකකට යන්නත් වෙන පාටක් පෙන්නෙ
ගොඩක් ස්තුතිය සර්
Hariyatama qwa ❤
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
Sir mama jothisaya igana ganna Kamati class p.kiyak Gannawada .
මම හරිම ආසා විෂය පතයක් ජෝතිෂය බුදුදහම දෙකම..
Oyage chandraya 1da inne ???
Sir mama danu lagne.shani rawi chnandraya ekka yoga wela 3 wenne inne.rahu 11 wanne......eya asubaida
Mama Shani 7. Kiyapu Zika hariyatama Hari. Budu saranai.
Thank you sir keep it up.
Mesha lagne wela 1 guru kethu 2 bhudha charndea 3 ravi sikuru 4 kuja shani 7 rahu .(karaketa kuja neecha nisa /bhushaba -chandra uccha nisa) kuja neechaya banga wenawada.. 4 kuja shani yogaya nisa leda wenawada?
Oba thuma hari
Very important vedio
මම ලග්නය කන්නියා. සෙනසුරු සහ ගුරු දෙදෙනාම 4කොටුවේ ඇත. මේ ගැන දැනගන්න කැමති. බොහොම පිං.
Gochara gammanin palapalath mewage needa?
Senasuru 7 kanya lagnaya. Kethu samaga.kiwahakke kumakda
Mage senasuru 5 wanne inne. Mama Sinha lagnaya. Senasuru kaalaya labanawa tawa awurudhu 3 kata passe. Eka hodaida? Apalai da?
මගෙ සෙනසුරු 9 යෙ ඉන්නෙ. ස්වක්ෂේත්රයි.එයා විතර තමයි ස්වක්ෂේත්ර ව ඉන්න එකම ග්‍රහයා.දෙන්නෙක් විතර සමයි.
Oba thuma kiuwa hari.mage 9 kotuwe.shani,kethu.mage vivahaya kal yawanawa.mata bedim epawenawa,kalakirenawa.thaniyama inna thamai asama agamata,dahamata kemathi,guptha dewal walata godak asai man hoya,hoya vidios balanawa.adara sabathawak athi karagaththoth mata manasika nidahasa ne,dukamai.bedim nethuwa agamata,dahamata,parisarayata neburu wela hitiyoth mage manasa sehellu wenawa.
Godak pin obathumata thawa me wage vidios karanna sakthiya,dairya lebewa! Ayushayen,warnayen,sepayen,balayen wedeththawa! Saddawen,seelayen,sruthayen,thayagayen,prachchawen wedethwa! Viswa mathawatath iththuthi,ista dewiwaruntath godak pin.senasuru dewiyantath pin.siyalu sathwayo suwapath wewa!!!
මගෙලග්නය.සින්හ.සෙනසුරු .ඉන්නෙ.හතර වනරාශියෙමටදුක්.කරඩරතියනව.ඉවසන්න.පුලුවන්.
Magea wusvika 2sani tibima hodaida
Sir mage lagne makara shani inne 2 swakshetra mula trikona wela nawanshakayeth shani 10 uchcha wela inne kuja inne 11 podi wistharayak kiyannako
කටක ලග්නයේ ශනි 7 ස්වක්ශේත්‍රයි .අනික වක්‍රව ඉන්නෙ. 22 දෙකර්නාධිපතිත් ශනි.ඉන්නෙත් ශනි මහදසාවෙ. එතකොට කොහොම වෙයිද. ස්තුතියි 🙏
Mage KP bhava kendare venas anek bhava kendare ta vediya.mona bhava kendarenda hari.
සෙනසුරු ගේ වක්‍රවීම් කොහොමද? එක් එක් භාවයන්ට?
Sensuru 4 sathurui wrushaba lagne
Sebasuru 9 danu raasiye innkota erastaka apala denne nadda. Mesa lagnaya. Kohomada ehema innakota
සර්..මගේ ලග්නය මකර..ශනි 2 කොටුව..ච 12 කොටුව..පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද
මම කෙනෙක්ගෙන් අහුවා සෙනසුරු 6 ඉදියාම ස්වාමිපුරුෂයා ට හරි බිරිඳ ට මාරකයි කියලා එක ඇත්තක්ද
Mage kanniya lagnaya guru,kuja1. Sani,kethu7. Sani mangala thiyeda viwaha wenna ona monawage kendarayak ekkada
සෙනසුරු කේතු සමඟ 12 ඉන්නෙ කටක ලග්නය.දැනට සෙනසුරු මාහා දශාව,අන්තර් දශාව,විදශාව, කෙහොමද ඒක බලපාන්නෙ
Oba Thumata Thruvan Saranai
සර් කේතු ග්‍රහයා ගැන පොඩි පැහැදිලි කිරීමක්.🙏🙏
ශනි රාහු පලවෙනි කොටුවේ ලග්නය මකර මට ශශ යෝගය තියනවා ද සර්...
මගේ 11 වෙනි කොටුවේ රවි බුධ කුජ ශනි එකතු වෙලා ඉන්නේ මෙයින් වෙන බලපෑම් කෙසේද මහත්මයාණනි?? ලග්නය මේෂ
සනි .8.මකර ලග්නය ..සනි.8.කුජ ..සිකුරු ..බුද..සනි නිවව..ඉන්නේ
දකුනු කකුල අයිති මොන ග්‍රහයටද
චන්ද්‍රයා සහ සනී හතරෙ ඉන්නේ මා ධනු ලග්න කෙනෙක් ඒ ගැන චුට්ටක් වටහා දෙන්න පුලුවන්ද
kendare senasuru 7 vakra wela hitiyoth aniwaryen devorce wenawa kiyanne aththada? grahayek vakra wela innawa kiyala danaganne kohomada?
Vakra nam handahane graha awastha kiyana thana liyanava vakra astha niwurtha grahayo gena
Guru sani sapthama drustiye prathipala kohomada
Balawath Kyla kynne mokakda?
Sir stutti obathumata .danu lagne 2 shani,guru ekata idima monvage prathipala labadenavada? theruwan saranai
Maga sanasuru laknaya enna p pose Kala edala dukamama thamai oba thuma keuwa dawal hriyata Hari tharuwan saranai
mage senasuru 9 inne guru sandu ekka mn jothishya pissek🙈.mn igena gena thiyena vidiyta henahura 8ta hodai maranayta ⇌kriyakrnwa dergayusha thiyenwa.eth oba tikak asubailu
Senasuru atata hama welawema honda wenne ne.
@@GaganaPrathap mage kendre dkknm oba kiyai mge hodma senasura kiyla
@@palliyagurugechathushka5521 ow eka thama mata adyanaya karanma awasyayi. Pihitiim gena
@@GaganaPrathap කෙතු විස නැකතෙ ඉන්න එක හොදද
සෙනසුරු 10 භාවයේ වක්‍රයි ප්‍රතිඵල කෙසේ ද කුම්භ ලග්නය
සෙනසුරු හා කේතු 7, 7 කොටුවට අදාල ලග්නය මීණ. සෙනසුරුගේ බලපෑම කොහොමද?
සින්හ ලග්නය සෙනසුරු 7.මේක හොදයි ද?
Sir Mama mithuna..mage 5kotuwe senasuru..e kotuwe guru/sikuru/ravith innawa..e pihiteema subaida???
ඔහු ඒක හරියටම බලන්න ඕනේ හඳහනේ ග්‍රහ සංයෝග අනුව. ලොකු නරකත් පේන්න නැහැ
දෙවනි කොටුවේ ශනි හා රාහු එකට ඉන්නේ ලග්නය ධනු නරකයිද
Senasuru 12 ucha wakra weema thula rasiye hodai neda
9:09
මට දැන් පවතින්නේ කේතු ග්‍රහයා ය. මේ පිලිබදවත් පහදා දෙනු මැනවි.
මම වෘෂභ සෙනසුරු කාලකන්නියා 12 😂
මහතාණෙනි මගේ දුව මකර ලග්නෙ සෙනසුරු ඉන්නේ තුලා රාශියේ 10 වැන්නේ එයාගේ දේපල නෑති කරයිද? ඒරාෂ්ඨක කාලයක් යන නිසා. හරියට පින් දහම් කරනවා. ඔබ තුමා ඇතුළු පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණ යි
Ehema wenne ne
Senasuru grahayen upan Aya gana video 1k Danna puluwanda
Wrchika mage sensuru1 inne
Mithuna lagne kenekge 4 wenne guru shani shukra thanpath....shani mithrawa iddi shanige maha dasha athuru dasha naraka prathipalada denne sir?
Ne madyasthayi
@@GaganaPrathap sthuthi oba thumata
Wrushaba lagnaya shani kethu 11 wenne hitimen kumak wage weda. Eyata 9,11 guru shani parivarthana yogayakuth thiyenawa
pariwarthanaya shubayi.. namuth mithurangen getalyu paminim saha adayam wala adu kirim siddawenna ida wediyi.
@@GaganaPrathap thank you
මිලදි ගන්න ඇප් එකෙන් ..ගන්න ලග්නය හො නවාම්සක හරියටම හරිද ..එ ගැන පිලිතුරක් ලබ දෙන්න
Mata uba thumawa sambanda karaganne kohomada mage kendaraye kuja7 nisa man loku getaluwaka inne
Description eke mawa sambanda karaganna puluwan phone no eka dala thiyanawa
Mge ශ .ගු 7 kotuve tiyenne 1 kotuve ච. Thiyenne ethakota mokda venne
ශ mge ස්වශෙස්ත්‍රයි
සුද්දන්ට ත් හදහන් තියනව ද..? ඇත්තටම අහන්නෙ..දන්න කෙනෙක් කියන්නකො 😢
ඔව්. තියෙන අය ඉන්නව
භාව කෙන්දරයේ චන්ද්‍රයාගෙ භාවය 7 දළ කෙන්දරයෙ 6මිතුන රාශියෙ, දළ කෙන්දරෙයේ සෙනසුරු 7කටක රාශියෙ ,භාව කෙන්දරෙයේ සෙනසුරු 8 සෙනසුරුගේ දාශාවක් සමග අන්තර් දාශාවක් අදයාපනය කාලෙයෙදි පැමිනියොත් අසුබද මහත්මයා
6සෙනසුරු. කීවදෙය සත්‍යවේ
ශ.ගු.එකට සිට්ම කොහොමද?
ඔබතුමාගෙන් මගෙ කේන්ද්‍රය බලාගැනිමට කුමක් කල යුතුද
සියලු ජෝතිශ්‍ය කටයුතු සිදුකරනුයේ වට්සැප් හරහා පමනි. එමනිසා watsapp මැසේජ් එකක් හරහා වෙලාවක් වෙන්කරවාගෙන සම්බන්ද වන්න. 0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.
@@GaganaPrathap හඳහන බලාගන්න පුළුවන්ද
Sir Shani 7 hitiyothKanya lagnayaRavi buda samaga
Loku awulak ne
කුමිබ ලග්නයට සෙනසුරු අටේ සටිම ගැන කියනවද
Erashtaka saha dasha kala waladi selakilimath wenna wenava.
සෙනසුරු 8 කියන්නේ දුකම තමයි නිතරම දෙන්නේ
12 kotuwe sane candraya gana karanna
සෙනසුරු දිග්බලව සමව ඇත ස්වක්ෂේත ගුරුගේ දෘෂ්ටිය වැටුනම මොකක්ද වෙන්නේ සර්🙏
Adyathmaika balaya wediyi. Honda pihitimak
@@GaganaPrathap ස්තුති ❤️❤️
Wusvika lagnnea 2nnea sani e kiyannea danuwea Danu aiti guru9 wannea 9aiti sadu 4ea kumbba rasiyea me pihitimath ehema deyakdda
❤❤❤
මහත්මයා මගේ උපන් කෙන්දරයේ සෙනසුරු අටවැන්නේ එනම් දනු රාසියේ ඉන්නෙ මම හිතනවා මම ගෙවපු හොදම දසාව සෙනසුරැ දසාව කියලා
Bhava kendrayedi 7,9 da balanna. Ehema wunoth senasuru getalu denne ne.mata oba thumage upandinaya saha upan welawa ewanna.
E kiyanne oba thuma wushabha lagnaya
ශනි නීචව 9 වැන්නේ සිටියදී කුජගේ දෘෂ්ටියක් ලැබුවහොත් නීචය භංග වෙනවාද?
Nh
මම මකර ලග්නය සෙනසුරු 7 ඉන්නෙ .මොකද කරන්න ඕන??
Erashtakayak . Handahana balawagena wathpiliweth karaganna
සෙනසුරැ 12වෙනි භාවයේ නීච ව සිටියහොත් කොහොමද සර්
senasuru nicha vima bhanga vimak welada balanna. ehema nathnam erashtaka saha dashawala tikak getalu eyi..
සර් මගේ ලග්නය කුම්භ සෙනසුරු ග්‍රහයා දෙවැන්නේ ඉන්නෙ කේතු ග්‍රහයත් එක්ක සෙනසුරුගේ නැකතක.සර් මගේ රාහු අටවැන්නේ සක්ෂේත්‍ර වෙලා චන්ද්‍ර,කුජ එක්ක ඉන්නවා මගේ උපන් නැකත වනඋත්රපල් නැකතෙ.මට රාහු මහ දශාව ගොඩක් හොදයි.මම විශ්ව විද්‍යාල අධ්‍යාපනයයට යොමු වුනා.තෙරුවන් සරණයි 🙏
Shani Rahu ekka meena nawanshaka 7 hutiyoth mokad wenne
nawanshakaye dewal denma hithanna epa
අයියො ඔය ලෙඩ තියෙ සෙනසුරු මට ඉන්න දෙන් නැ
මගෙ කන්‍ය ලග්නෙ 12 හෙ සෙනසුරැ සහ රාහු කොහොම
viyadam wediwena pihitimak . sathuru karadara walin parissam wenna
උපචය ස්ථාන වලට සෙනසුරු හොදයි නේ 11 ට අදායම් තත්ව වලට හොදයි... ශනි 3,6,11 ට තමයි සුභ... 10 කිව්වොත් හොදයි කියලා 10 කියනවා අවුල්ලු 😂😂😂
මෙව්වා විශ්වාස කරන ගොබ්බයොත් ඉන්නවනේ 😂
Ow loke hema jathiyena aya innava. Kelawunama badagagena handahan balanna yana ayath ona tharam innava.
@@GaganaPrathap kelawenna hethuwa dannawanam loke Lokuma sallikarayo hadahankarayo wenna oni nee🤣🤣🤣gon katha kiyana epa bn.thamange jeewithe idiriya thal koleka liyala dunnama piliganna gobbayo Hinda thama lankawe unta kela wela inne🤣🤣 paw bn ubla🤣🤣
@@GaganaPrathap okata kiynne barnum effect eka kyla,dannathiwa hari ogolla wikunan kanne eka🤣
යම්කිසි විෂයක් බොරු කියල කියන්න ඒක හදාරල බලන්නෙ නැතිව ඒක බොරු කියල කියනව අනිත් අය කියන නිසා
විශ්වාශ නොකරන එකා තමයි ගොබ්බයා කරදරේ වැටුනම කේන්දරේ අරගෙන දුවන්නේ,බලව ගන්න. අස්ස,රත්වෙලා.
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
👍👍
නගේ,ශනි පිහිටීම අබුව,නම් ඔබතුමා හරීයටම හරි මන,සිංහ,ලග්න,ශනි කේතු හය වැනි,භාවයේ වයස,පනස්දෙකේ සිට අංශභාග රෝගියෙක්මං ස්තුතියි,ඔබතුමාට.
@@deepanikumari3150 Obata
Suwaya lebewa. Budu saranai.
සෙනසුරුගේ කාලේ ජීවිතේට පාඩම් කියලා දෙනවා කියන දේ නම් හරියටම හරී..
සෙනසුරු 9 , තුලා ,ඔබගේ විග්‍රහය ඉතා නිවැරදියි ,ස්තුතියි
රාහු 1 කේතු 7 ඉන්නේ ,,කියපු දේවල් හරි ,,,ස්තුති මහත්මයා ,,,ශනි 3 කොටුවේ ..
බොහොම පින් ඔබතුමා ට .මම ජොතිසය ඉගෙනගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක් .ඔබතුමා ගෙ මෙඉගැන්වීම් හරි ප්‍රයෝජනයි.ඔබතුමා ට දීර්ඝායූ වේවා !!!!!!🙏🙏🙏
බොහොම ස්තුතියි .
මහාත්තයා මම ගුරු මහාදසාවේ ගුරු අතුරු දසාවේ සෙනසුරු විදෙසාවක් ගෙවමින් ඉන්නවා. 2020 පෙබරවාරි මාසයේ තමයි මට සෙනසුරු ලැබුවේ අවුරුදු දෙකාමාරක. මාගේ සෙනසුරු ඉන්නේ අට වැනි රාශියේ.කුම්භ රාශියේ. විවාහයට ප්‍රශ්න ආවා සැහෙන්න.. හැබැයි මම ධර්මයට ගොඩක් යොමු වුනා. දුක් ගොඩකට මුහුණ දුන්නා.හැබැයි අද දුකක් නැහැ.මොකද ජිවිතේ සැබැ ස්වරූපය මම හදුනා ගත්තා.
මමත් පාඩම් ඉගෙනගනිමින් ඉන්නවා මිනිසුන් ගැනත් ඉගනගත්තා අත් පත් කඩා ගත්තා තව ටිකයි බලමුකෝ ආයිත් කිසි කෙනෙකුට නටවන්න බැරි වෙන්නම ලබන අවුරුද්දේ ක් surgery එකකට යන්නත් වෙන පාටක් පෙන්නෙ
ගොඩක් ස්තුතිය සර්
Hariyatama qwa ❤
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
Sir mama jothisaya igana ganna Kamati class p.kiyak Gannawada .
මම හරිම ආසා විෂය පතයක් ජෝතිෂය බුදුදහම දෙකම..
Oyage chandraya 1da inne ???
Sir mama danu lagne.shani rawi chnandraya ekka yoga wela 3 wenne inne.rahu 11 wanne......eya asubaida
Mama Shani 7. Kiyapu Zika hariyatama Hari. Budu saranai.
Thank you sir keep it up.
Mesha lagne wela 1 guru kethu 2 bhudha charndea 3 ravi sikuru 4 kuja shani 7 rahu .(karaketa kuja neecha nisa /bhushaba -chandra uccha nisa) kuja neechaya banga wenawada.. 4 kuja shani yogaya nisa leda wenawada?
Oba thuma hari
Very important vedio
මම ලග්නය කන්නියා. සෙනසුරු සහ ගුරු දෙදෙනාම 4කොටුවේ ඇත. මේ ගැන දැනගන්න කැමති. බොහොම පිං.
Gochara gammanin palapalath mewage needa?
Senasuru 7 kanya lagnaya. Kethu samaga.kiwahakke kumakda
Mage senasuru 5 wanne inne. Mama Sinha lagnaya. Senasuru kaalaya labanawa tawa awurudhu 3 kata passe. Eka hodaida? Apalai da?
මගෙ සෙනසුරු 9 යෙ ඉන්නෙ. ස්වක්ෂේත්රයි.එයා විතර තමයි ස්වක්ෂේත්ර ව ඉන්න එකම ග්‍රහයා.දෙන්නෙක් විතර සමයි.
Oba thuma kiuwa hari.mage 9 kotuwe.shani,kethu.mage vivahaya kal yawanawa.mata bedim epawenawa,kalakirenawa.thaniyama inna thamai asama agamata,dahamata kemathi,guptha dewal walata godak asai man hoya,hoya vidios balanawa.adara sabathawak athi karagaththoth mata manasika nidahasa ne,dukamai.bedim nethuwa agamata,dahamata,parisarayata neburu wela hitiyoth mage manasa sehellu wenawa.
Godak pin obathumata thawa me wage vidios karanna sakthiya,dairya lebewa! Ayushayen,warnayen,sepayen,balayen wedeththawa! Saddawen,seelayen,sruthayen,thayagayen,prachchawen wedethwa! Viswa mathawatath iththuthi,ista dewiwaruntath godak pin.senasuru dewiyantath pin.siyalu sathwayo suwapath wewa!!!
මගෙලග්නය.සින්හ.සෙනසුරු .ඉන්නෙ.හතර වනරාශියෙමටදුක්.කරඩරතියනව.ඉවසන්න.පුලුවන්.
Magea wusvika 2sani tibima hodaida
Sir mage lagne makara shani inne 2 swakshetra mula trikona wela nawanshakayeth shani 10 uchcha wela inne kuja inne 11 podi wistharayak kiyannako
කටක ලග්නයේ ශනි 7 ස්වක්ශේත්‍රයි .අනික වක්‍රව ඉන්නෙ. 22 දෙකර්නාධිපතිත් ශනි.ඉන්නෙත් ශනි මහදසාවෙ. එතකොට කොහොම වෙයිද. ස්තුතියි 🙏
Mage KP bhava kendare venas anek bhava kendare ta vediya.mona bhava kendarenda hari.
සෙනසුරු ගේ වක්‍රවීම් කොහොමද? එක් එක් භාවයන්ට?
Sensuru 4 sathurui wrushaba lagne
Sebasuru 9 danu raasiye innkota erastaka apala denne nadda. Mesa lagnaya. Kohomada ehema innakota
සර්..මගේ ලග්නය මකර..ශනි 2 කොටුව..ච 12 කොටුව..පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද
මම කෙනෙක්ගෙන් අහුවා සෙනසුරු 6 ඉදියාම ස්වාමිපුරුෂයා ට හරි බිරිඳ ට මාරකයි කියලා එක ඇත්තක්ද
Mage kanniya lagnaya guru,kuja1. Sani,kethu7. Sani mangala thiyeda viwaha wenna ona monawage kendarayak ekkada
සෙනසුරු කේතු සමඟ 12 ඉන්නෙ කටක ලග්නය.දැනට සෙනසුරු මාහා දශාව,අන්තර් දශාව,විදශාව, කෙහොමද ඒක බලපාන්නෙ
Oba Thumata Thruvan Saranai
සර් කේතු ග්‍රහයා ගැන පොඩි පැහැදිලි කිරීමක්.🙏🙏
ශනි රාහු පලවෙනි කොටුවේ ලග්නය මකර මට ශශ යෝගය තියනවා ද සර්...
මගේ 11 වෙනි කොටුවේ රවි බුධ කුජ ශනි එකතු වෙලා ඉන්නේ මෙයින් වෙන බලපෑම් කෙසේද මහත්මයාණනි?? ලග්නය මේෂ
සනි .8.මකර ලග්නය ..සනි.8.කුජ ..සිකුරු ..බුද..සනි නිවව..ඉන්නේ
දකුනු කකුල අයිති මොන ග්‍රහයටද
චන්ද්‍රයා සහ සනී හතරෙ ඉන්නේ
මා ධනු ලග්න කෙනෙක්
ඒ ගැන චුට්ටක් වටහා දෙන්න පුලුවන්ද
kendare senasuru 7 vakra wela hitiyoth aniwaryen devorce wenawa kiyanne aththada? grahayek vakra wela innawa kiyala danaganne kohomada?
Vakra nam handahane graha awastha kiyana thana liyanava vakra astha niwurtha grahayo gena
Guru sani sapthama drustiye prathipala kohomada
Balawath Kyla kynne mokakda?
Sir stutti obathumata .danu lagne 2 shani,guru ekata idima monvage prathipala labadenavada? theruwan saranai
Maga sanasuru laknaya enna p pose Kala edala dukamama thamai oba thuma keuwa dawal hriyata Hari tharuwan saranai
mage senasuru 9 inne guru sandu ekka mn jothishya pissek🙈.mn igena gena thiyena vidiyta henahura 8ta hodai maranayta ⇌kriyakrnwa dergayusha thiyenwa.eth oba tikak asubailu
Senasuru atata hama welawema honda wenne ne.
@@GaganaPrathap mage kendre dkknm oba kiyai mge hodma senasura kiyla
@@palliyagurugechathushka5521 ow eka thama mata adyanaya karanma awasyayi. Pihitiim gena
@@GaganaPrathap කෙතු විස නැකතෙ ඉන්න එක හොදද
සෙනසුරු 10 භාවයේ වක්‍රයි ප්‍රතිඵල කෙසේ ද කුම්භ ලග්නය
සෙනසුරු හා කේතු 7, 7 කොටුවට අදාල ලග්නය මීණ. සෙනසුරුගේ බලපෑම කොහොමද?
සින්හ ලග්නය සෙනසුරු 7.මේක හොදයි ද?
Sir Mama mithuna..mage 5kotuwe senasuru..e kotuwe guru/sikuru/ravith innawa..e pihiteema subaida???
ඔහු ඒක හරියටම බලන්න ඕනේ හඳහනේ ග්‍රහ සංයෝග අනුව. ලොකු නරකත් පේන්න නැහැ
දෙවනි කොටුවේ ශනි හා රාහු එකට ඉන්නේ ලග්නය ධනු නරකයිද
Senasuru 12 ucha wakra weema thula rasiye hodai neda
9:09
මට දැන් පවතින්නේ කේතු ග්‍රහයා ය. මේ පිලිබදවත් පහදා දෙනු මැනවි.
මම වෘෂභ සෙනසුරු කාලකන්නියා 12 😂
මහතාණෙනි මගේ දුව මකර ලග්නෙ සෙනසුරු ඉන්නේ තුලා රාශියේ 10 වැන්නේ එයාගේ දේපල නෑති කරයිද? ඒරාෂ්ඨක කාලයක් යන නිසා. හරියට පින් දහම් කරනවා. ඔබ තුමා ඇතුළු පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණ යි
Ehema wenne ne
Senasuru grahayen upan Aya gana video 1k Danna puluwanda
Wrchika mage sensuru1 inne
Mithuna lagne kenekge 4 wenne guru shani shukra thanpath....shani mithrawa iddi shanige maha dasha athuru dasha naraka prathipalada denne sir?
Ne madyasthayi
@@GaganaPrathap sthuthi oba thumata
Wrushaba lagnaya shani kethu 11 wenne hitimen kumak wage weda. Eyata 9,11 guru shani parivarthana yogayakuth thiyenawa
pariwarthanaya shubayi.. namuth mithurangen getalyu paminim saha adayam wala adu kirim siddawenna ida wediyi.
@@GaganaPrathap thank you
මිලදි ගන්න ඇප් එකෙන් ..ගන්න ලග්නය හො නවාම්සක හරියටම හරිද ..එ ගැන පිලිතුරක් ලබ දෙන්න
Mata uba thumawa sambanda karaganne kohomada mage kendaraye kuja7 nisa man loku getaluwaka inne
Description eke mawa sambanda karaganna puluwan phone no eka dala thiyanawa
Mge ශ .ගු 7 kotuve tiyenne 1 kotuve ච. Thiyenne ethakota mokda venne
ශ mge ස්වශෙස්ත්‍රයි
සුද්දන්ට ත් හදහන් තියනව ද..? ඇත්තටම අහන්නෙ..දන්න කෙනෙක් කියන්නකො 😢
ඔව්. තියෙන අය ඉන්නව
භාව කෙන්දරයේ චන්ද්‍රයාගෙ භාවය 7 දළ කෙන්දරයෙ 6මිතුන රාශියෙ, දළ කෙන්දරෙයේ සෙනසුරු 7කටක රාශියෙ ,භාව කෙන්දරෙයේ සෙනසුරු 8 සෙනසුරුගේ දාශාවක් සමග අන්තර් දාශාවක් අදයාපනය කාලෙයෙදි පැමිනියොත් අසුබද මහත්මයා
6සෙනසුරු. කීවදෙය සත්‍යවේ
ශ.ගු.එකට සිට්ම කොහොමද?
ඔබතුමාගෙන් මගෙ කේන්ද්‍රය බලාගැනිමට කුමක් කල යුතුද
සියලු ජෝතිශ්‍ය කටයුතු සිදුකරනුයේ වට්සැප් හරහා පමනි. එමනිසා watsapp මැසේජ් එකක් හරහා වෙලාවක් වෙන්කරවාගෙන සම්බන්ද වන්න. 0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.
@@GaganaPrathap හඳහන බලාගන්න පුළුවන්ද
Sir Shani 7 hitiyoth
Kanya lagnaya
Ravi buda samaga
Loku awulak ne
කුමිබ ලග්නයට සෙනසුරු අටේ සටිම ගැන කියනවද
Erashtaka saha dasha kala waladi selakilimath wenna wenava.
සෙනසුරු 8 කියන්නේ දුකම තමයි නිතරම දෙන්නේ
12 kotuwe sane candraya gana karanna
සෙනසුරු දිග්බලව සමව ඇත ස්වක්ෂේත ගුරුගේ දෘෂ්ටිය වැටුනම මොකක්ද වෙන්නේ සර්🙏
Adyathmaika balaya wediyi. Honda pihitimak
@@GaganaPrathap ස්තුති ❤️❤️
Wusvika lagnnea 2nnea sani e kiyannea danuwea Danu aiti guru9 wannea 9aiti sadu 4ea kumbba rasiyea me pihitimath ehema deyakdda
❤❤❤
මහත්මයා මගේ උපන් කෙන්දරයේ සෙනසුරු අටවැන්නේ එනම් දනු රාසියේ ඉන්නෙ මම හිතනවා මම ගෙවපු හොදම දසාව සෙනසුරැ දසාව කියලා
Bhava kendrayedi 7,9 da balanna. Ehema wunoth senasuru getalu denne ne.mata oba thumage upandinaya saha upan welawa ewanna.
E kiyanne oba thuma wushabha lagnaya
ශනි නීචව 9 වැන්නේ සිටියදී කුජගේ දෘෂ්ටියක් ලැබුවහොත් නීචය භංග වෙනවාද?
Nh
මම මකර ලග්නය සෙනසුරු 7 ඉන්නෙ .මොකද කරන්න ඕන??
Erashtakayak . Handahana balawagena wathpiliweth karaganna
සෙනසුරැ 12වෙනි භාවයේ නීච ව සිටියහොත් කොහොමද සර්
senasuru nicha vima bhanga vimak welada balanna. ehema nathnam erashtaka saha dashawala tikak getalu eyi..
@@GaganaPrathap thank you
සර් මගේ ලග්නය කුම්භ සෙනසුරු ග්‍රහයා දෙවැන්නේ ඉන්නෙ කේතු ග්‍රහයත් එක්ක සෙනසුරුගේ නැකතක.
සර් මගේ රාහු අටවැන්නේ සක්ෂේත්‍ර වෙලා චන්ද්‍ර,කුජ එක්ක ඉන්නවා මගේ උපන් නැකත වන
උත්‍රපල් නැකතෙ.මට රාහු මහ දශාව ගොඩක් හොදයි.මම විශ්ව විද්‍යාල අධ්‍යාපනයයට යොමු වුනා.
තෙරුවන් සරණයි 🙏