Ammo mata nam jiwithe epama una. Thawath iwara ne senasuru erashtakaya. Hema dema nathi wela iwarai. Thawa ithuru wela thiyenne me jiwithen yana eka vitharai.
Bohoma sthuthi obathumata mata 2031 venakanma senasuru apalaya maraine me senasura meeta vasarakata kalin edala thiyenna aththa mage nam pavul jivitheth me venakota dedara gihin evarai dan mama rata avith enna theruvan saranai 🙏🙏🙏
වටිනා දේශනයක්..ඔබතුමාට පින් ඉතා පැහැදිලිව තේරුම් කරදුන්නාට.තෙරුවන් සරණයි..!
මෙතුවක් කාලයකට දුටු හොදම පැහැදිලි කිරීමක්...
මමත් සෙනසුරු ඒ රාශ්ඨක අපලයක් ගෙවමින් ඉන්නේ ....
මට මේ පැහැදිලි කිරීම හරි වැදගත් ...හිතේ බය අඩු උනා... ඔබ තුමාට ස්තුතියි ...🙏🙏🙏
සෙනසුරැට මම බයනැ . සෙනසුරැ මගේ හොදම යාහලුවා දැන්. එයයි මමයි හොද යහලුවෝ . එයාට මම නැතිව බැ මට එයා නැතිව බැ. මහසොහොනයි රිටිගල ජයසේනයි වගේ.
ඉතාම හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතිය ඔබතුමා ට .
මන් කටක චන්ද්‍රයා අටේ ජන්ම අෂ්ටම ඒරාශ්ටකය.මට හොදටම බැදීම් වල තියන දුක පෙන්නුවා මිනිස්සු එක්ක කටයුතු කරන්න ඕනෙ විදිය ඔක්කොම පෙන්නලා දුන්නා.එක අතකින් ඇත්ත යතාර්තය මට පෙන්නුවා මට දැන් ඕනෙම කෙනෙක් එක්ක ඉන්න පුළුවන් ඇත්තටම සෙනසුරු තමා ඇත්ත පෙන්නුවේ මට
,,🇱🇰☀️🌕🌌 බොහොම කරුණාවෙන් ඉතාම හොඳින් පැහැදිලි කර දුන්නා. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.
මම හැමදාම ගරු කරන පුද්ගලයෙක් ඔබතුමා , සුපිරි පැහැදිලි කිරීම
හැමදාමත් වගේ හරිම වැදගත් වැඩසටහනක්.. ස්තුතියි ගුරුතුමණි.. ඔබතුමාට දීර්ගායු ලැබේවා... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි 🙏
බොහොම ස්තුතයි ඔබ තුමාට...දිර්ඝායුෂ වෙිවා...
වටි ඇත්ත සෙනසුරැ සහ චන්ද්‍රයා ලග්නෙය් සිටි කිපදෙනෙකු උපතේදි නොමරා මැරි නමුත් පසුව ජිවිතය සැහැල්ලුවෙන් ගතකරමින් සිටි.
බොහොම හොඳ පැහැදිලි කිරීමක්..තෙරුවන් සරණයි ..!
I ඉතාමත් පැහැදිලි යි.බොහොමයක් ස්තුතියි .
බොහොම පිං හොද පැහැදිලි කිරිමක් 🙏🙏🙏
කේතු මහදශාව ගැනත් විස්තර අවශ්‍යයි .
මම කටක. මාව නොමරා මැරුවා සෙනසුරු ඒරාශ්ටකයෙන්. අවෘදු 10 පුදුම දුකක් වින්දේ. වනේ වන හතුරෙකුටවත් එහෙම අපලයක් නම් ලබන්න එපා.
මටත් ඒහෙමයි , දැන් අවූරුදු 6ක් තිස්සෙ ,මමත් කටක
Dan waysa kiyda oyta
Great job
Ammo mata nam jiwithe epama una. Thawath iwara ne senasuru erashtakaya. Hema dema nathi wela iwarai. Thawa ithuru wela thiyenne me jiwithen yana eka vitharai.
Yahapathakma weva!!! Denuwath kalata sthuthiyi obathumata
වටිනා විඩියෝ එකක්❤
Janma astama. Erastakaya
(chandrayagen 8 Wenne sani gocharaya. ) hoda madi
Janma eerashtaya saha asthma eerashtaya dekama ekata aa wita siduwiya haki deee kumakda
Cataka lagnaye senasuru ate stigma kohomada
Mahathmya...katakA Lagnyan sanasuru 8 epaduna kanakta th godak balapanawada
දනු ලග්නයට සෙනසුරු බලපාන්නේ කොහොමද
Bohoma sthuthi obathumata mata 2031 venakanma senasuru apalaya maraine me senasura meeta vasarakata kalin edala thiyenna aththa mage nam pavul jivitheth me venakota dedara gihin evarai dan mama rata avith enna theruvan saranai 🙏🙏🙏
Thank you universe and sir
ගොඩක් ස්තුතියි ඔබට
Duppath minusnta dana dena eka hondai Sudu yakada muduwal palandina eka good
ඒරාෂ්ටක තුනක් නෙවේ හතරක් තියෙනවා ඒරාෂ්ටක වර්ග. ලග්න ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, ලග්න අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම අෂ්ටම ඒරාෂ්ටක.
Hatiyata hari
Oba Thumata Tharuvan Saranai
Senasuru arenna wena grahaloka yanne nadda kotu haraha
Thanks !!! learnt a lot !!
ලග්නය කටක ශනි 11 ච 6 අයෙකුට කෙසේ බලපානවද මැතිතුමණි. තෙරුවන් සරණයි .
ඔබ කියන විදියට අපිටත් සෙනසුරැ වටේ යන්න පුළුවන්. එයාට දඩුවම් දෙන්න පුළුවන් නේ. එහෙම කරන්න බයට එන් නැති වේවි.
මමත් මේෂ ලග්නයේ චන්ද්‍රයා 10 ඉන්න කෙනෙක්…
පාර්ලිමේන්තුව මුල් ගල තැබීම ඇතුලු සියලු දේම අද දක්වාමත් කලේ නැකත් බලල. ඒකද රටට මෙහෙම කෙල වුනේ.
Teruwan saranai
මගෙ චන්ද්‍රයා 1, ශනි 8
මේ දවස්වල හෙනහුරා මගේ වටේ කරකැවෙන්නෙ.
ඒ නිසා කවුරුවත් බය වෙන්න එපා.
Ravi 11 inna kenekta senasuru apala balapanawada ???
රවි 11 හිටියා කිව්වට බෑ. ශනි ඉන්න කොටුවත් ලග්නයත් චන්ද්‍රයා ඉන්න කොටුවත් කියන්න
Kataka lagne chandraya 8 apala sandaha kala uthu upades monawada
චන්ද්‍රයා 7 ඉන්න කෙනෙක්ටත් ජන්ම සහ අශ්ටම ඒරාශ්ටකය යන දෙකම එකවර බලපානවා නේද සෙනසුරු 8ට ආවාම?
සෙනසුරු 8.ලග්නෙ මකර .🙏😊
Magnet ehemai😢
🙏🙏🙏🙏
Rahu mahadasawa
🌹🌹🌹🙏
ඔබ තුමාටගොඩක්පි
🙏🙏🙏