බඹරෙ වැල්ලෙත් කැරකෙන සුපිරි දෛව අංකය ඔබටත් හිමිද කියා බලන්න - අංක විද්‍යාවේ මෙතෙක් හෙළි නොකළ රහස්

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 189

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 Год назад +15

    ඔබ දෙදෙනාගේම ජීවිත තව තවත් ආලෝකමත් වේවා! තෙරුවන් සරණයි !දේවාශීර්වාද වේවා !🙏❤

  • @dilan12g18
    @dilan12g18 3 года назад +20

    වචනයෙන් කියන්න බෑ.. ඔබතුමාට මේ විෂය පිළිබඳ තිබෙන දැනුම ඔබේ චතුරත්වයෙන් මනාවට පැහැදිලිව අපට දකින්න අහන්න ලැබෙනවා. ඔබ කොතැනකවත් නිරුත්තර වන්නේ නෑ. බොහොම පිංඔබතුමාට.. තෙරුවන් සරණයි..!!!🙏

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 года назад +8

    හරි අපූරු ශාස්ත්‍රයක් අපුරු විග්‍රයක් ඒවගේම හැමවිටම තමාම උදාහරනයට ගනිමින් ජිවිතවලටබොහෝ අමතර කරුණුත් කියාදෙමින් කතා කරන චතුර උමගිලි මහතානෙනි ඔබත් හරිම අපුරු මිනිසෙක්.තෙරුවන්සරණයි.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 10 месяцев назад

    ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් , අංක විද්‍යාව එය නිවැරදියි.ඔබ තුමා දහම් කරුණු උපුටා ගනිමින්, මේ කරන මෙහෙය අගය කළ යුතුයි.තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @allfreesounds7503
    @allfreesounds7503 3 года назад +7

    දීර්ඝ උනාට කමක් නෑ මේවගේ ජීවිතයට වැදගත් කාරනා අනිවාර්යයෙන්ම බලන්වා ඔබ සියලුම දෙනාට ස්තූතියි ගොඩාක් පින්❤🙏🙏🙏🙏🙏🙏

  • @thusharapradeep477
    @thusharapradeep477 11 месяцев назад

    ගොඩක් පින් චතුර මහත්තයා .ඔබටත් වැඩ සටහන සංවිධානය කල මෙහෙයවන සියලුම දෙනාට පින්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 года назад +12

    බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට දීර්ඝායු වේවා

  • @ashasomawansa
    @ashasomawansa 3 года назад +2

    මට මේ වැඩසටහන අහම්බබෙන් ලැබුනේ මගේ පිනකට කියා හිතෙනවා. මගේ පුද්ගලික අංකය 8. අපේ පවුලේ සහ මම දන්න අයගේ අංක විද්‍යාවහරියටම හරි. මහ විශාල පිනක් ඔබතුමන්ලට. මේ කරන සත් කටයුත්ත ඔබ තුමන්ලාගේසසරගමනකෙලවර කර ගැනිමටහේතු වාසනා වේවා. මම කර ගත් සියලු පින් ඔබ තුමන්ලාට කෟතඥ පුර්වකව අනුමෝදන් කරමි.

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 3 года назад +5

    මගේ ආදරණිය ගුරුතුමාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 года назад +4

    දෙපලට ස්තුතියි .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @dil7529
    @dil7529 3 года назад +9

    බලන් හිටියේ...තෙරුවන් සරණයි සරණයි ..!

  • @thusharapradeep477
    @thusharapradeep477 11 месяцев назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට පින්

  • @mguide449
    @mguide449 3 года назад +65

    අංක විද්‍යාව හරියටම හරි...මට 2001 වසරෙදි හම්බ උනා කුමාර රත්නායක කියලා මහත්මයෙක් ලියූ අංක විද්‍යාව පොතක්...ඒක හරියට හරි...මම කියන්නෙ මෙය ඉතා හොඳ දෙයක්....මෙය සමාජය වෙනුවෙන් දැනුවත් කිරීම ඔබ දෙපල කරන වටිනා කාර්යක්...

    • @manojruwangunarathna9275
      @manojruwangunarathna9275 3 года назад +2

      තෙරැවන් සරණයි .මට ඒ පොත ගන්න තියන තැනක් තියනවද මහත්තයා.නැත්නම් කොපියක් ගන්න පුලුවන්ද

    • @mguide449
      @mguide449 3 года назад +3

      @@manojruwangunarathna9275 ඒක මල්පියලි ප්‍රකාශනයක්..මා ළඟ තිබුන පොතත් නැති උනා...මම නැවත එකක් ගන්න මල්පියලි එකට කතා කලා...පොත් නැහැ කිව්වා ...මල් පියලි එකෙන් ඉල්ලීම් කරලා බැලුවොත් ආයිත් ප්‍රින්ට් කරන්න කියලා පුලුවන් වෙයිද දන්නෙ නෑ..

    • @pradeepsandaruwan7730
      @pradeepsandaruwan7730 Год назад +1

      pothe nama mokakda

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 Год назад

    මාගේ පුතාගෙන් පුංචි අවදිය ගැන ඇසුවොත් එයත් කියාවි මෙම අදහස සමිත පුතාටයි. පුතගෛ්මතක ශක්තිය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ආශිර් වාද කරනවා. සියල්ලටම තුණුරුවන්ගේ පිහිටයී. මෙි ආදරණී⁣ය මෑණියන්. ❤❤❤

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Год назад

    තේරුවන් සරණයි ඔබතුමාලාට බොහොම ස්තුතියි ගොඩාක් වටිනා වැඩ සටහනක්

  • @rekajayaweera4239
    @rekajayaweera4239 7 дней назад

    Teruwan saranai 🙏

  • @sanaliamila3573
    @sanaliamila3573 3 года назад +12

    ඔබ දෙපලට ස්තුතිවන්ත වෙමි තෙරැවන් සරණයි

  • @manikudagedara4938
    @manikudagedara4938 2 года назад

    බොහොම පිං
    බොහොම ස්තුතියි මේ වැඩසටහන් ගෙන එන ඔබ දෙපලට..

  • @damitataruka4729
    @damitataruka4729 3 года назад +6

    මමත් ආසයි අංක විද්‍යාව ඉගෙන ගන්න...සර් ONLINE හරහා

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Год назад

    Thanks for your advice sir.

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 3 года назад +7

    ආයුබෝවේවා ඔබ තුමාලට. ඉතාම වටිනා වැඩසටහනක් 🙏🙏🙏

  • @ruwanchamara6380
    @ruwanchamara6380 3 года назад +5

    ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් .❤

  • @Vsilva-wl7ws
    @Vsilva-wl7ws 3 года назад +3

    Me anka gana kiyapuwa hari pudumai aththa..... 🙏

  • @puka8619
    @puka8619 Год назад +1

    ගුරැතුමාට පොඩ්ඩක් වැරදුනා මෙතන වැඩසටහනේ කාර්‍යමණ්ඩලයේ සිටින චිරන්ත මහතාගේ උපන් දිනය 1997/8/20
    ඔහුගේ දෙයිව අංකය වියයුත්තේ මේ සියලූම අංක වල එකතුව නිසා 9 විය යුතුයි.
    නමුත් එතුමාට වැරදීමකින් අංක එක කිය උනා.
    එතුමා විශයේ බුද්දි සාගරයක්
    මමත් කැමතී ඉතාමත් ඉක්මනින් මේ විශය ගැබුරින් හදාරන්න.

  • @SwarnapaliKarunanayake
    @SwarnapaliKarunanayake 7 месяцев назад

    Thank you sir

  • @marycolombage3026
    @marycolombage3026 3 года назад +1

    Thank you very much sir ♥️🌹🌹🌹🌹🌹

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад

    ආයුබෝවන් ඇත්තටම හොද වැඩ සටහනක් දැනුවත් කිරීම ගැන බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි🙏🏻👍❤️

  • @dhunushinishara5452
    @dhunushinishara5452 3 года назад +2

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!

  • @banulabinovin6064
    @banulabinovin6064 3 года назад +1

    සතුටුයි මහත්තයා කරන වේඩෙට🙏

  • @Sena-mc2zf
    @Sena-mc2zf 3 года назад +1

    තෙරැවන් සරනයි ..මගේ පුද්ගලික අන්කය..4;;ජිවන අන්කය 9,,,💜️💜️💜️👌👌👌

  • @WimukthiVihaga-vl1fq
    @WimukthiVihaga-vl1fq Год назад +1

    Anka.viddayawa.hariyatama.hari.

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Год назад

    Thanks

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 года назад +1

    Obathumagema udaharana dakwamin pahada dena vita apiwa prabalawa danuwath wenawa.
    Vediowe mul baage vishaya danumata amatharawa samajeeya danuma paththenuth oba thuma apiwa danuwath karana aka mila kala nohaki tharan. Mewani rasawath thorathurue apata awashya. Obathumata theruwan saranae.

  • @janakasenanayake9840
    @janakasenanayake9840 Год назад +5

    අනිවාර්යයෙන්ම දුස්ට යන්ට උතුම්වු සිල්ප යැම වැලක්විය යුතුයි .

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 года назад +1

    Oba depalata godak isthuthiy theruwan saranai

  • @laliku100
    @laliku100 3 года назад +1

    Thank you so much sir!

  • @nilminikumari5566
    @nilminikumari5566 2 года назад

    Isthuthi oba dapalata ...tharuwan saranai ...

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 3 года назад

    godak watina wada sataganak sir.. bohoma pin me wage gaburu deyak sarala therum karanawa...digatama karagena karagena yanna...oba depalata theruwan saranai...

  • @disnasilva1995
    @disnasilva1995 3 года назад +1

    Sthuthi obathumata theruwan saranai

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад

    වටිනාම සාකච්ඡාවක්

  • @kumarijayasingha8921
    @kumarijayasingha8921 3 года назад +2

    Godak hoda wedasatahanak ath mage pudgalika ankaya 3 dayiwa ankaya 9ath hemadama duka vithramai mama Kuwait

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 года назад

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට

  • @priyajayasinghe3240
    @priyajayasinghe3240 3 года назад +2

    තෙරුවන් සරණයි .
    මහත්තයා

  • @nilminideepika3409
    @nilminideepika3409 Год назад

    Bohoma stthuthi godak pin sir

  • @sisirakumara8585
    @sisirakumara8585 Год назад

    Hariyatama hari chuthura mahathmaya

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 2 года назад

    Metumage wadasatahan siyalla wishwa karama chanel1ke tiyanawada godak stuti oba tumata

  • @nihaldh
    @nihaldh 3 года назад

    ඔබ තුමාගේ වැඩ සටහන් ඉතා වටිනවා.. බොහොම ස්තුතියි!

  • @anomamaggonage761
    @anomamaggonage761 3 года назад +2

    ඔබතුමාගේ අංක විද්‍යා දැනුම අගේ කල යුතුයි. බොහෝ දුරට සත්‍යයි. පුද්ගලික අත්දැකීම් හා බොහෝදුරට සමානයි. ඔබ තුමාගේ බුදුදහම පිළිබඳව ඇති ගෞරවයද අගේ කලයුතුයි. නමුත් අද කතා කරන ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන ඇති දැනුම ගැන නම් ඇත්තේ කණගාටුවක්. එම පනතේ කාර්යය හරිහැටි තේරුම් ගෙන නොමැති බවයි හැඟෙන්නේ. මොකද ඔබ තුමා පවසනවා පෙර සංගායනාවන් කලේ රහතන් වහන්සේලා බවත් අද කාලයේ රහත් නොවන සාමාන්‍ය භික්ෂුන් කෙසේද කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්නේ කියල. මහත්මයා අද භික්ෂුන් වහන්සේලා (ත්‍රිපිටක දැනුමෙන් පරතෙරට ගිය) නොමැති නම් කෙසේද අප කළයුත්ත නොකළයුත්ත දැනගන්නේ. උන්වහන්සේලා ත්‍රිපිටකයට අනුව කරන දේශනාවලින් තමා අප එය ඉගෙනගන්නේ පින් කරන්නේ සහ පවින් ඈත්වෙන්නේ. ආදියේ කටපාඩමින් රැකගෙන ආ ත්‍රිපිටකය නොහොත් බුදුදහම අද කාලයේ ඉගෙනගන්නට පහසුවට ග්‍රන්තකරනයවී තියෙන බව කවුරුත් දන්නා දෙයක්. ඉතින් ඒ ත්‍රිපිටකය උගත් භික්ෂුන් වහන්සේලාට ඇයි බැරි කළයුත්ත නොකළයුත්ත තීරණය කරන්න. සමාජය වල්මත් වීම වලක්වන්නට මොකද බැරි. උන්වහන්සේලාගේ ඒ දැනුම නොමැති නම් කෙසේද බුදුදහම රැකෙන්නේ. ඕන අශීලාචාරයෙකුට තමන්ට ඕන ඕන තාලෙන් බුදුදහම විකෘති කරන්නට පුළුවන්. අද සිදුවී ඇත්තේ එයයි. ඉස්සර රහතන් වහන්සේලා රැකගෙන සිටි ත්‍රිපිටකය බොරු කියමින් වෙනස් කරන එක. පෙර රජවරුන්ගේ කාලයේ රහතන් වහන්සේලාවත් නොපැවසූ බුදුන් ඉපදුනේ ලංකාවේය යන පාපී විකෘති දේ සමාජ ගත කරගෙන යන එක. එය වලක්වන්නටයි ත්‍රිපිටක පනත අවශ්‍ය වෙන්නේ. එතැනදී දහම විකෘතියන්ගෙන් මුදවා ගන්නටයි ත්‍රිපිටක සංරක්ෂණ පනත වැදගත්වෙන්නේ. මහත්මයා වැනි උගතුන්ටත් මෙය නොවැටහීම නම් පව් කල මිනිසුන්ගේ අභාග්‍යයක්.

  • @rochanapradeep4692
    @rochanapradeep4692 Год назад

    මුලින්ම කියන කතාවනම් ඇත්තමයි

  • @thisara8404
    @thisara8404 3 года назад +3

    Godak kal balan hitiya 🤗🤗🤗🤗🤗

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Год назад

    Oba Thumata Tharuvan Saranai

  • @chandanidissanayaka3382
    @chandanidissanayaka3382 2 года назад

    ස්තුතියි

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 года назад +1

    චතුර..ඔබ තුමාට ගැලපෙනම නම
    දෙමවිපියන් දාල තියෙන්නෙ.
    තෙරැවන් සරනයි.

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 Год назад

    මෙ අංක විද්‍යාව දැන්නෙ මිට වසර 38 පෙර මගෙ යාලුවෙක්ගෙන් ඔහුලග දෙමල බාසාවෙන් ලියන ලද පොතක් තිබුනා ඔහු මට සංහලෙට පරිවර්තනය කර පැහැදිලි කලා කෙසෙ හො 75% ඇත්ත

  • @herathbanda306
    @herathbanda306 11 месяцев назад

    Good me sast garaya metumagen passe kAuda geniyanne Ane apata uganwanna ko pin godak

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 года назад

    ඉස්තුති වේවා 💐❤💐❤💐❤💐❤

  • @alokarathnayake877
    @alokarathnayake877 3 года назад +1

    Honda wadasatahanak. Pasu giya wadasatahan balanna kamati i

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 года назад +1

    Oba thumata bs harema sathutui

  • @seewandisuraweera428
    @seewandisuraweera428 3 года назад

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 года назад +4

    I got my reading three days back and I must say it's more than accurate. Thank you Mr Umagiliya. May you be blessed with more strength to continue with your good work.🙏

  • @NiluWelipitiya
    @NiluWelipitiya Год назад

    Mama marthu 1.kohomada mage jevithe sir

  • @m.wkanthi5835
    @m.wkanthi5835 Год назад

    Obatajaya

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 года назад

    ඔබතුමා වැඩිපුර කියන්නෙ පාඨමාලා ගැන.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад

    ආසාවෙන් බලන වැඩසටහනක්

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 3 года назад +1

    ස්තුති ඔබතුමාට . දීර්ගායුශ ලැබේවා ...🙏🙏🙏

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @virajakli
    @virajakli 10 месяцев назад

    Diunu ratawala minissunta me mona magulawat ne...🤔🤔ape un anka ganan kara kara innawa....hemadama higanno🤔🤔🤔

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 3 года назад

    මේකාලයෙත් ධර්ම සංගායනාවකට කාලය නේද.සුවපත් වේවා

  • @dinukshadulnadacovers
    @dinukshadulnadacovers 2 года назад +1

    Mama 1986.03.03 mata kohomada sir

  • @rasiahthiruchandran
    @rasiahthiruchandran Год назад

    Thank you 🙏
    For bringing this program
    And i very much want to know
    My birth is 15 07 1959
    If you please give my some predictions.,.

  • @biyagamalasercutting5583
    @biyagamalasercutting5583 3 года назад +1

    දයිව අංකය 5 හෙන් ආවත්,
    පුද්ගලික අංකය 5හ උනත් .
    දයිව අංකයේ සහ පුද්ගලික අංකයේ තේරුම සමානද🤔
    මන් මාලින්ග👍

  • @subhashiniabeyweera7034
    @subhashiniabeyweera7034 2 года назад

    mage pudgalika ankaya 5 dywa ankaya 5 ahema hodada?

  • @samneth24
    @samneth24 6 месяцев назад

    You are right !! should not give the great knowldge to a fool !!

  • @asankakeerthi2305
    @asankakeerthi2305 3 года назад +1

    1994.03.09
    Lagnaya thula
    Mithuru anka monawada

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 года назад +1

    ඔබතුමා කියන පරිදි මේ අන්තර්ජාල භාවිතය නිසා දුෂ්ට චරිත වලට නොයෙකුත් රහස් අධ්‍යනය කරන්න පුලුවන් නේද?

  • @Nimalkarunarathna-g1q
    @Nimalkarunarathna-g1q 10 месяцев назад

    Ea wagema thamai sir geheniyakuta balaya giyoth mokada wenne

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 года назад +1

    තෙරුවන් සරණයි,,.

  • @LasanthaEnterprises
    @LasanthaEnterprises Год назад

    මගේ පෞද්ගලික අංකය 9 දෛව අංකය 3 මාසේ බලය 6..

  • @kolithabalapatabendi6471
    @kolithabalapatabendi6471 3 года назад +2

    ඔබතුමාගේ අන්කවිද්ද්‍යා පටමාලාව හදාරනේ කොහොමද

    • @dhunushinishara5452
      @dhunushinishara5452 3 года назад

      මෙතුමාගේ whatapp අංකයට sms එකක් තියන්න

  • @nilushalakmali3437
    @nilushalakmali3437 2 года назад

    Methumage vidio tika piliwelata ganna puluwan wenna sakasa denna puluwanda

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 года назад +3

    👌🙏💖

  • @jagasdiary
    @jagasdiary 3 года назад +3

    උදාඃ 2
    1997 අගෝස්තු 20
    පුද්ගලික අංකය 2
    දෛව අංකය 9 වේ.

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 года назад

      ඔව්..මාත් හදලා බැලුවා...මෙතුමට වැරදුනා...දෛව අංකය 9 එන්න ඕන

  • @nisansalasandamali3311
    @nisansalasandamali3311 3 года назад +2

    🙏🙏🙏

  • @krishaninimanthika8135
    @krishaninimanthika8135 2 года назад

    Hedline ekata adalawa prashna ananna.kisima wadasatahanaka uwamana de katha karanne na.anawasya dewal katha karanne.

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 4 месяца назад

    මෙගෙ අංක 4සහ8 මෙම අංක දෙකම මිතුරු අංක බව ඔබතුමා සදහන් කලා, එඳිනෙදා ජීවිතයේ දී අපි මෙවා යොදා ගන්නේ මෙනව ගෙ කාරණා සදහාද?.

  • @SunilRathnayaka-lt8ol
    @SunilRathnayaka-lt8ol 9 месяцев назад

    Godaaki pin danuma dunnata

  • @kandepriya6507
    @kandepriya6507 3 года назад

    den kalaye guruwaru salli walata tution denne .studant naraka unath ohu denaganna ona dhustayata uganwala yahamagata ganna .kohomath me mahathata kenthiyana kenek tissa jananayaka wade guruwaru deviwarune .ke denek dhostharala karanna uganwanawada.e dhusta kama nethi kara'nna. anukampa kara padam kiya dhiya yuthuya. budhun wahanseth aradena patalanawa eka hari madhi.mage anka vidyawata anuwa obathuma kawada ho methiwarana komasaris wena ba liya thiya ganna.

  • @dajithkhemapala9185
    @dajithkhemapala9185 2 года назад +1

    Chirantha මහතාගේ උපන් දිනය 1997-08-20 .අංක එකට එකතු කාලාම උත්තරය 36 එකතු කාලාම 09 නේද ?
    එතැන අංක 01 ලෙසට සදහන් කල එක පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 2 года назад

    1961.9.3 mama harisayi maya egana ganda

  • @naveenfernando267
    @naveenfernando267 3 года назад +2

    👊✌️

  • @user-sx8hr5ro3p
    @user-sx8hr5ro3p 3 года назад

    Daiwa ankaya 5 karanna puluwanda?

  • @KanthiHitihamu
    @KanthiHitihamu 5 месяцев назад

    1964 4 22 wrustikalagme mama

  • @sudeshanton3596
    @sudeshanton3596 3 года назад

    A kiyapu උපන් dine akka daiwa අංකය 1 වෙන්නේ කොහොමද aka වැරැද්දක්

  • @thisara8404
    @thisara8404 3 года назад +3

    🙏🙏🙏🙏👌👍👍

  • @kanthikanthi5849
    @kanthikanthi5849 3 года назад

    Meithuna lagnaya

  • @dayanic61
    @dayanic61 3 года назад

    මගෙ උපන්දිනය උප්පැන්න සහතිකේ 13 . රාත්‍රියේ 12, පසු වී ඉපදීම නිසා 14 ත් දෙකක් තියනව කොහොම උනත් ලග්න අනුව හරි ඒත් අංක විද්‍යාව ට අනුව දෙකක් තියන ව අදටත් 13 තමා භාවිය කරන්නේ .

  • @johnsheltonwarnakulasuriya6818
    @johnsheltonwarnakulasuriya6818 2 года назад

    hoda hinda tama lankawe tame higakane baila tama,

  • @EMRYS_JASPERッ
    @EMRYS_JASPERッ 9 месяцев назад

    24:36

  • @estherbredies2215
    @estherbredies2215 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tutyfg7042
    @tutyfg7042 Год назад

    💐💐💐💐🙏🙏🙏