Madam I am very keen the way you presenting the cooking.I am not a woman.but love to cook when my leisure time.most probably help my wife in the kitchen.I prepared some interesting disher s.which you taught.love to here your voice and good looking Madam.I am the principal of government school.just because of Pandemic browsing the net.met you madam on that way.thankyou r dedications.
Thank you very much aunty.puduma rasai.hamoma asaawen kaawa.mama ude 5.30 nagitta gaman uyanna kalin oyage vedio thamai balanne. Hamadama ekama vidiyata kanna one nane.oyata budusaranai. Me wage rasa dewal apita kiyala denna oyata nirogi suwa labenna one.mage 3 and half years putha oyage vedio balanna marama asai.
Merry Christmas Anoma. Could u pls tell me whether I could add cadjunuts to ur juggery cake. If so how much nd when should I put. The juggery cake looks delicious
අනේ හරිම ආදරෙන් නිහතමානිව කියලා දෙනවා...හරිම පැහැදිලි.. මගේ අම්මා මට කියලා දෙනවා වගේ හැගිමක් හිතට දැනුනේ.. ❤❤ වැඩ කටයුතු හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ඔයාට..❤❤
රසට කැම හදන්න කියලා දෙනවාට ගොඩාක් පින්
මම හැදුවා මිස්.. හරිම රසයි.. ඔබට ගොඩාක් ස්තූතියි අලුත් වට්ටෝරු අපිට කියා දෙන එක පිළිබඳව ..
මිස් ඔබගේ ඔය කරිය මම අද හැදුවා.ඇත්තටම රසයි.ඔබට ස්තුතියි.
අපේ ගෙදර ජන්ප්‍රිය රෙසිපි එකක්. අක්කා මේක මුලින්ම හදපු දවසේ මම නිතර හදනවා ..ඇත්තටම රස චිකන් එකක්
අද මේ විදියට චිකන් හැදුවා..හරිම රසයි. කෑම ජාති ඉතාමත් ලේසියෙන් හදන්න කියලා දෙනවාට අනෝමා ආන්ටිට ගොඩක් පින් ❤❤
කෑවේ නැතත් ඒ කෑම එකේ රස දැනුනා කටට..අලුත් ක්‍රමයට හදපු කුකුල් මස් බැදුම..ස්තුති මිස් ඔයාට..
මම කැමතිම හරිම හොද කෙනෙක් තෙරැවන් සරණින් ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා
අද හැදුවා හරිම රසයි. බත් එක්ක නිකන් උනත් කන්න පුලුවන්. Thank u aunty!
හරිම රස පාටයි මාත් හදන්න ඔනි.ගොඩාක් ස්තූතියි නොදන්න අලුත් දේ කියාදෙනවට අනෝමා ආන්ටි ❤❤❤❤❤
Thank you Anoma ❤
පරණ වීඩියෝ එකක් උනත් මම දැන් තමයි බැලුවේ හරිම රහා පාටයි අදම හදා කනවා 😊😊😊😊😊😊😊
අනේ ගොඩ ගොඩාක් පින් නැන්දේ ඔයාට රසට කෑම හදන්න කියල දෙනවට ආදරෙයි ❤️❤️❤️❤️❤️😘😘😘😘😘 බුදුසරණයි
ඒ බත් පිගාන කන්න ඇත්නම් කියල හිතුන අය කෝ
😍😍🤟👄
ou huh
කන්න හිතුනත් පිටකෝට්ටෙ යන්න වෙනවා
4:22
@@umeshnethmika5993
@@umeshnethmika5993❤
..................................................................................................................................................l yt .............
මැඩම්ට පින්සිද්ද වෙන්ට ගෙදර උන්දගේ රැස්පොට් නොබලා ...බතක් මාලුවක් උයාගෙන කන්ට පූහුනු උනා 🙏🙏🙏🌲🌲🌲🌲🌲
😂😂😂
හම්මෝ ඒක😂
අම්මෝ 😂😂😂😂
අම්මෝ ඒක.🤭🤭🤭
🤣🤣🤣🤣
හරිම රසට ආවා. ගොඩක් ස්තූතියි . සූදුරු වලින් චිකන් එකට වෙනස්ම රසයක්, ආස හිතෙන රසයක් එනවා
හරිම රසයි...මම හැදුවා ❤ delicious ❤
මම එලවළු කන්නේ ඒ වුණාට මට දානේට අවශය වේනවා. මිස්ට ගොඩක් පින්.
මම දෝහාකටාර් වල මේක දැන් හදන් කෑවා..හරිම රසයි. Thank you so much Aunty Anoma..❤👏
මම ත් ඉක්මනින් හදනවා .ගොඩ ක් රස ඇති.ඔයාට ස්තුති.
Oba thumiya me widihata handana chicken eka thamai dan nithara ma hadanne. Duwala denna godak kamathi . Theruwan saranai !!
මම හැදුවා නමුත් අඩුපාඩු තිබුණා සූදුරැ බැදලා දාන්න බැරි වුනා දැන් ආයෙමත් හදනවා ස්තුතියි තෙරැවන්සරණයි ❤❤❤❤❤
I tried superb
Thank yuo so much.
හොද recipe එකක්. ඒත් විනාකිරි එක්ක ලෝහ බදුනක ඉව්වට කමක් නැද්ද?
මේ කරිය සති 3කට වඩා ශිතකරණයෙ තියාගන්න පුලුවන්. සති 3න් ඉවර වුනු නිසා උපරිම කාලය දන්නේ නැ. ඒ වගේම රස උපරිමයි.
After cooking from air fryer would the oil go to the container below,how can it be washed,
ගොඩක් ස්තූතියි මිස් හදලා බලන්නං අනිවාර්යෙන් ..අද හදාගෙන කල් තියම් කන්ඩත් පුළුවන් ..මම ප්‍රියන්ති කුවේට් වලින්
අනෙ මිස්ගෙ වීඩියෝ හරිම හොඳයි
මං සුභ පතනවා
Good bless you!
Anee antyyyy oyage athin hadapu bath katak kanna marama asaiii...oyawa dekkath bada pirenawa...man A/l liyala gedara inne.aththatama mn chiken uyanna dn ne..ada nm purudu una...තෙරුවන් සරණයි ....
ඇත්තම නියම රසක් තියෙන්නෙ මම නම් පොල් සම්බල් විතරය් බතුයි හරිම රසයි. ගොඩක් ස්තුතියි ❤
මම mas malu කෑවෙ නැති වුණාට ,ඔයාගේ මේ vedios වලින් මම ideas ගන්නවා ,ස්තුතියි ගොඩක් ,❤️
Madam I am very keen the way you presenting the cooking.I am not a woman.but love to cook when my leisure time.most probably help my wife in the kitchen.I prepared some interesting disher s.which you taught.love to here your voice and good looking Madam.I am the principal of government school.just because of Pandemic browsing the net.met you madam on that way.thankyou r dedications.
රසට හදන්න කියලා දෙනවාට ගොඩක් පින් .
Mama me vidiyata chicken haduwa.harima rasai. Gedara aya kawuruth Kanthi.thanks.
තෙරුවණ් සරණයි ගොඩක් ස්තුතියි ඔබතුමියට ඔව් රට ඉන්න අපි කැම සතියක් විතර තියාගෙන කන්නෙ ස්තුතියි ගොඩක් පිං ඔබතුමිය ❤❤🌹🌹🙏🙏
අනෝමා ආන්ටි මම මේ රෙසිපි එක හැදුව, හැමෝම රසයි කියල කෑව... 😊
Thank you aunty.aniwaren hadanwa. 😋😋 ❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗Theruwan saranayi my aunty. Oyala hamoma parissamin inna. Godaaak adarei 🎄🎄🎄🎄🎄🎄🎀🎀💝💝💝💝💝💖💖
Rasata hadanna kiyaka denawa harima rasa athi sthithi miss oyata theruwan saranai
බොහොම ස්තුතියි මැඩම්
මම නිතරම හදන රෙසිපි එකක්.හරිම රසයි අක්කේ
Thank you very much aunty.puduma rasai.hamoma asaawen kaawa.mama ude 5.30 nagitta gaman uyanna kalin oyage vedio thamai balanne. Hamadama ekama vidiyata kanna one nane.oyata budusaranai. Me wage rasa dewal apita kiyala denna oyata nirogi suwa labenna one.mage 3 and half years putha oyage vedio balanna marama asai.
ඇත්තමයි චතුරිකා, එකම විදියට හැමදාම කන්න ඕනේ නැහැ. රසට, වෙනස් විදියට කෑම හදන කොට දරුවොත් හොඳට අසාවෙන් කනවා. රස වගේම ගුණය ගැනත් හිතලා උයන්න. මේ දවස් වල අපේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්න ඕනේ. Stay safe with your family.
Aunty bey leaves and dawl kurudu dekama ekakda?
Protein ahara kanna hoyana ayata receipies tikak dennako aunty...bittarawalin, mas walin, polwalin, meekiri walin, maluwalin
ගොඩක් පිං නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත
I made this. Delicious! Thank you so much. ❤
Aunty, me wage deyak hadaddi ekata galapena elawalu wargath poddak kiyala dennako.
Loyala kana dawall hodaii rasaii attamaii
Oya madam sooduru kotapu wangediya kohenda gaththe. Eka harima lassanai. Oyage kema wagema arapirimasmath harima watinawa
බොහොම ස්තුතියි 🌷
අම්මෝ ....කන්න ආස හිතුනා ඒක නම්....❤❤❤
Mewadila ape babalata bathuth madiuna. ❤
I made it today. Actually it's so delicious and everyone loved it..Thank you so much...
මේක නම් නියමයි මම හැදුව අන්තිමට වලද විතරයි ඉතුරු උනේ
බුදු සරණයි. අක්කී ඔයා ගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. මමත් මෙ කෑම හදලා බලන්නම්
මාත් හැදුවා....රසායි.ලේසියි .thnqqqq😍😍😍
ඇත්තටම හොඳ කෑමක් .ඉතා වටිනවා .මමත් අද හදනවා
Thank you very much!
God bless you!
Ada haduwa mama harima suwadai harima asai bohoma sthuthi❤
I am hungryyyyyyyy!! I am going to make it tomorrow for my daughters and very much Anoma. I have been trying most of your recipes❤
Mamath haduwa. Harima rasai curry eka.
ඇන්ටි උයපු බත් එකක් කන්න ආසයි
මේක මම හැදුවා.හරිම රසයි ආන්ටි ❤
Mis oya wangediya gaththe kohenda
Thanks so much for the recipe. Love the cook. I will try this. Watch all your vedios. Happy Christmas and Happy New Year 2022.
තව මේ වගේ තියාගන්න පුලුවන් කෑම episode playlist එකක්ම කරන්න
I made this yesterday and it was so delicious!! Everyone loved it. Thank you so much 🥰
🙏❤
Perfectexplaining.good.
Make this, it is very easy to make & taste so good.
Harima rasai. Thank u for the recipe
Godak suwada godak rasata athi godak watina recipiyak budusaranay anoma unty deergausha labewa budusaranay 💗💗💗💗💗💗
මං හරිම ආසයි .මෙතුමියගේ කතාව මාර සිම්පල් 😍
Please let me know the place
U bought these pots n pans
Godak rasa patai thnks you mis 💕💕💕🎉️🎉️🙏🙏👍👍😀😀
මම කුවේට් ඉන්නේ මම ඔයා කියපු ආකාරයට හැදුව හරිම රසයි
ඔය ක්රමයට ම ඉස්සො හදන්න පුළුවන් .රසම රසයි .🌸
atthatama rasai mama ada haduwa kaha bath ekka superb
Wow it looks so delicious. Definitely a MUST TRY recipe. Thank you so much. 🙏🙏🙏♥️💐😊
Wow 👌❤thanks
බොහෝම ස්තුතියි මැඩම්
අනේ අක්කෙ ඔයා කෙට්ටු උනේ කොහොමද කියන්නකෝ .ඔයාලා කියන දේ විස්වාස කරන්න පුලුවන් .ප්ලිස්
Hello auntie I also try this recipe today it came out very delicious. My family also love this . Thank you so much
අම්මෝ දැක්කම ආස හිතුන කන්න ගොඩක් ඉස්තුති
Mekanm harima shok aunty.Man kipa wathawakma heduwa.Harima rasai.Thank you 🙏
Yum yum yum .Thank you so much ...and merry christmas 🌷🌷🌷🌷🌷🌷
Meka rata inna kenekta hadala yawanna puluwanda
Merry Christmas Anoma. Could u pls tell me whether I could add cadjunuts to ur juggery cake. If so how much nd when should I put. The juggery cake looks delicious
අද හැදුවා. හරිම රසයි.
Bohoma sthuthi miss Anoma 💐😍💐.mn pol samobolai bathui hadanna inne oyage malu thel dapu Recipe ekata Friday.👌👌
හදන්න හරිම රසයි.
Anoma..duwa..obata..godakpin...viyapath..apitaunath..ratata..kamakhadankanna..magapenwana..oyata..budusaranai...
Thank you Aunty!! ❤❤❤
What vinegar u add pls? Coconut or artificial? Pls reply
Mita kalin me recipe hadala Kala tiyenawa.rasai suwadai
Aunty I made this today and it was so delicious. Thanks for teaching us different styles of cooking and easy methods..
Harima pahasu I. Harima rasai. Thank you.
I made this today with coconut symbol.The taste was heavenly.Thank you so much ❤
ෂා ඒක මරැ මම මෙහෙම හදලම නෑ හෙටම හදනවා ස්තුතියි අක්කා
Thank you very much for this recipe.
Thank you Anoma
හරිම පැහැදිලි යි
Ada thamai hadala baluwe hamadama ekama widiyata hadana nisa aunty ge Video eka balala haduwe aththatama rasai… 🥰🥰🥰
ඇත්තටම රසයි. මමත් අද හැදුවා. Thank you.
PRESSURE COKER EKEE CHICKEN THEMBUWAATA KAMAK NEDDDHA ?