දැනුම් දීමක් නොමැතිව ගිය නි :ඇමති වෘත්තිය පුහුණු ආයතනයේ සියල්ල පරික්ෂා කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 912

  • @fghqwe927
    @fghqwe927 5 лет назад +417

    අහින්සක මිනිස්සු න්ගෙ දුක දන්න එකම මනුස්ස හදවතක් ඇති ඔබතුමාට තෙරුවන් සරනයි

    • @mageamma7410
      @mageamma7410 5 лет назад +2

      Eththatama

    • @niroshanniroshan4843
      @niroshanniroshan4843 5 лет назад +3

      Obathumanta budu saranae

    • @newid5373
      @newid5373 5 лет назад +4

      අනේ පවු මේ ළමයින්ගේන් වැඩ ගන්න තිරිසන්නුට හේන ගහනවා අනේ මහත්මයෝ ඔබ තුමාා පිං සිද්ද වේයි මේවා හොයා බලනවාට.

    • @Indraniamarasing
      @Indraniamarasing 7 месяцев назад

      මෙිවා බලන කොට ඇඩෙිනවා දැන් මෙිවා ගැන බලන්න ආයේ මෙිවගෙ දෙවි කෙනෙක් නැහැ එයා ගියා සුරලොව පිං වැඩි උනහම මනුලොව ඉන්න බැහැ එකයි😢😢

    • @CfgCvg-ck4ic
      @CfgCvg-ck4ic 6 месяцев назад

      ​@@mageamma7410සස

  • @අරලියසෙවන
    @අරලියසෙවන 5 лет назад +227

    ඔබ තුමාට ජයවෙිවා පෙඩි මනුස්සයගේ දුක දන්න එකම අැමතිවරය

  • @nirupanimendis1078
    @nirupanimendis1078 5 лет назад +329

    ඇස් දෙකටම කඳුළු ආවා,මනුෂ්‍ය කම ඇති මිනිස්සුන් අපි අතර තවමත් ඉන්නවා.අසරණ මිනිස්සුන්ට පිහිටවන්න.ඒ පිනම ඇති ඔබතුමාගේ මුළු පවුලට සසරෙන් එතෙර වන්න

    • @samaraweeravipula942
      @samaraweeravipula942 5 лет назад +7

      ඇත්තටම මිනිසුන්ගේ දුක තේරෙන පොලොවෙ පය ගහල ජීවත් වෙන මන්ත්‍රී කෙනෙක් තමයි තෙවරප්පෙරුම මම නම් යූඑන්පී පාක්ෂිකයෙක් නෙමෙයි ඒත් එතුමාගේ හොඳ වැඩ මොන පක්ෂක උනත් මම නම් අගය කරනවා.....,

    • @harindurasika2543
      @harindurasika2543 4 года назад +1

      😢🙏

    • @mekalaindeewari7330
      @mekalaindeewari7330 7 месяцев назад +2

      අද එතුමා සදහට ම දෙනෙත් පියාගෙන

  • @harshatharanga1783
    @harshatharanga1783 5 лет назад +172

    කෙළින් වැඩ කරන කොන්ද තියන සිංහල primiyek පාට පක්ෂ නැහැ අවංකව ආදරෙයි ඔබට ජය බුදු සරණයි මහත්තයා

  • @krishanthalakmal3945
    @krishanthalakmal3945 5 лет назад +188

    ගොඩක් හොඳ වැඩක් මහත්තය .ගොඩාක් පින් අසරණ ලමයින්ගෙ දුක බලන්න අවට.බුදු සරන්නයි

  • @maliyaentertainment347
    @maliyaentertainment347 5 лет назад +94

    පෙර කුමන හෝ අකුසලයක් නිසා මෙහෙම උනත් මතු එක ආත්මයක වත් මේ දරැවන්ට මෙහෙම නොවේවා .මේ අහිංසක දරැවන්ගේ දුක තේරැම් ගත්ත ඔබ තුමාටත් පිං අයිති වේවා.බුදු සරණයි

  • @krtssrilanka5648
    @krtssrilanka5648 5 лет назад +92

    මෙවැනි දේවල් හොයල බලල අසරණයන්ට පිහිට වෙන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @pamodpiyushan8713
    @pamodpiyushan8713 5 лет назад +979

    මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් ඡන්දෙ දෙන අය ⁣මේ කොනට😍😍😍😊

    • @slowmotion2082
      @slowmotion2082 5 лет назад +25

      Pamod Piyushan පිස්සුද ඕයී. පාලිත කියන්නෙ රත්තරං මනුස්සයෙක්. වැරදි ඇති ඒත් අනිත් එව්න් එක්ක බල්ද්දි කෙලින් තීරණ තියෙන පොඩි මිනිහා වෙනුවෙන් ඉන්න කෙනෙක්. එයාව ජෝකර්කෙනෙක් කරන එක හොද නෑ

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 года назад +20

      මිනිසුන් චන්දය දෙන්නේ නෑ..දෙන්නේ හොරුන් ට...

    • @w.s.npiyusrilankancokk9695
      @w.s.npiyusrilankancokk9695 4 года назад +5

      Ekenma.. aniwa api ekathuwemu bro...dewikenek bn

    • @doctorvapeking
      @doctorvapeking 4 года назад +5

      අනිවා

    • @lahirumadusanka3060
      @lahirumadusanka3060 4 года назад +3

      Ekenma Doo aniwaren pakshe wadak na mata

  • @lucasandrew3750
    @lucasandrew3750 5 лет назад +146

    මොන ආණ්ඩුව ආවත් මෙතුමා පාර්ලිමේන්තු ඇමැති කමක් දෙන්න one

  • @lankasubasingha2778
    @lankasubasingha2778 5 лет назад +183

    මේ සක්කිලි නිලදාරින්ට ගෙදර යන්න වැඩකටයුතු කරන්න ඇමති තුමනි කාලකණ්ණි පවු අහින්සක දරුවෝ

    • @Naturevibez1
      @Naturevibez1 6 месяцев назад

      ඔව්වොන්ට ඔය පස් කවන්න ඕනි...මේ අහිංසක කොල්ලන්ට කියලා වැඩ ගන්නවට

  • @gamagedona
    @gamagedona 5 лет назад +36

    සර් වගේ අය දකින්න ලැබෙන්නේ නැහැ ඔබ තුමාට ජය පතනවා 💐💐💐

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 лет назад +58

    වැදගත් දේ හදවතින්ම අගය කළ යුතුයි .බුදු සරණයි මහත්තයෝ .ඔබතුමාට අපිට දිය හැක්කේ එපමනයි .podi මිනිසාගේ දෙවියන් ඔබ.

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 7 месяцев назад +26

    ඔබ තුමා මේ දැයෙන් සමුගැනිම පීඩිත ජනයාට විශාල පාඩුවකි.😢

  • @nuwanchinthaka2805
    @nuwanchinthaka2805 7 месяцев назад +36

    මේ මනුස්සයෙක් නෙවෙයි දෙවිකෙනක්.මැතිතුමනි ඔබගේ නික්මයාම අපේ රටට මහා පාඩුවක්.😢😢😢😢😢😢😢😢😢😢😢

  • @jeenajeenanina67
    @jeenajeenanina67 5 лет назад +27

    අනෙ පවු දෙවියනෙ .. අහිංසක දරුවන් ..ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි

  • @surangamaxapi3927
    @surangamaxapi3927 7 месяцев назад +47

    අපි අතරම ඉපදෙන්න මැතිදුනි අපේ හදවතේ ජිවත් වෙනවා ඔබතුමා හැමදාම 😊

  • @pubgwr9033
    @pubgwr9033 5 лет назад +98

    Unp eke ඇමැති කෙනෙකුට කියලා කැමති මේ මනුස්සයට විතරයි ....... පොන්නයො මැද ඉන්න එක කොන්ද පණ තියෙන පිරිමියෙක්.. respect 🙏

    • @MallikaMuthugala-yt6ny
      @MallikaMuthugala-yt6ny 7 месяцев назад

      මහින්ද රාජපක්‍ෂ ගේ බලු මැති ඇමතිලත් මේ හොදටම මේ මිනිසා වගේ මේ ජනතාවට වැඩ කලා නොදනිතත් මේ මිනිසා වගේ කෙනෙක් තමා අපට රජ වෙන්න ඕනේ

  • @nicemoment7028
    @nicemoment7028 5 лет назад +45

    ඔබ තුමාට ගොඩක් පිං මේ දරුවොන්ට පිහිට වෙන්න. බලන්න ගියාට ගොඩාක් පිං. 😢😢😢තෙරුවන් සරණයි සියළුම දෙනාට

    • @ahimihadawatha2375
      @ahimihadawatha2375 5 лет назад +1

      පව් අහිංසක දරුවෝ නේද

    • @nicemoment7028
      @nicemoment7028 5 лет назад

      @@ahimihadawatha2375 අනිවරෙන්

    • @ahimihadawatha2375
      @ahimihadawatha2375 5 лет назад +1

      @@nicemoment7028 Hi කොහොමද oyata

    • @harintv2149
      @harintv2149 5 лет назад

      @@ahimihadawatha2375
      Tho mal kadanna enawada ? Kupaadiya

    • @nicemoment7028
      @nicemoment7028 5 лет назад

      @@ahimihadawatha2375 මං හොඳින්. ඔයාට කොහොමද?

  • @danuchamilka8040
    @danuchamilka8040 5 лет назад +75

    ඇඩෙිනවා සත්තයි.බුදු සරනයි සර් ඔයාට සර් මෙියාලා ගැන බැලුවට

    • @madumali905
      @madumali905 5 лет назад

      Niyamai oyawage metiwarunta jayen Jaya dergayusa lebewa ahinsaka lami paw obatumata godak pin oya niladari gedara ywannautumanami oata pin

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 7 месяцев назад +30

    ,දෙවියෝ එයාව එව්වා..මිනිස්සු එයාගෙන් වැඩක් ගත්තෙ නැති නිසා දෙයියෝ එයාව අයේ ගත්තා ..නැති උනාමයි..වටිනාකම දැනෙන්නේ

    • @ColombaLasa
      @ColombaLasa 6 месяцев назад +1

      Saththakinma ....❤❤❤

  • @sithasitha1606
    @sithasitha1606 5 лет назад +15

    ඔබ තුමාට ගොඩක් පිං මෙි කරන උපකාරයට හොයල බලල තවත් හොයල බලන්න බුදු සරණයි

  • @sujasuja3318
    @sujasuja3318 5 лет назад +66

    මම අසාම ඇමැතිවරයා ඔබ තුමාට බුදුවු සරනයි අනිත් එවුන්මුත් ඔය ව්දියිහට වැඩැ කරා නම් මොකද

    • @slowmotion2082
      @slowmotion2082 5 лет назад

      Suja Suja මාත්. වැරදි ඇති.. නමුත් පොඩි මිනිහට කෙලින්නෙ නෑ

    • @SL-tl4sl
      @SL-tl4sl 3 года назад

      Obathumata. Paule. Siyaluma. Denatat. Deviyange. Pihita. Labewa. Obathumata. Mathuatbawaye. Budundaka. Niwandakinna. Mepin. Hthuwewa. Kiya. Hadawathinma. Prarthana. Karami

  • @SayuriNimshara
    @SayuriNimshara 7 месяцев назад +15

    ඔබ තුමා බුදුන් දැක නිවන් දකින්න ඕන මේ හැම පිං බලයකින්ම 🙏🙏🙏🙏

  • @rajithachamika1258
    @rajithachamika1258 5 лет назад +115

    ,දවසක මමත් උදවු කරනවා ⁣මේ වගේ අසරණ අයට😥

    • @shey_p
      @shey_p 5 лет назад +4

      Aneee mamath

    • @dilansamadhi908
      @dilansamadhi908 5 лет назад +2

      Well said brother. ❤

    • @Tktharik27
      @Tktharik27 5 лет назад +3

      ඵළ සහො
      උදව් කරේ නැති වුනාට කමක් නැහැ. දැන් ලෝකේ තරුණයෝ මෙහෙම හිතන ඵකත් ලොකු දෙයක්.
      මාවත් ඵකතු කරගන්නවා අනිවා ඵනවා

    • @rajithachamika1258
      @rajithachamika1258 5 лет назад

      @@Tktharik27 😍 අනිවා ඉතින්😍

    • @rajithachamika1258
      @rajithachamika1258 5 лет назад

      @@dilansamadhi908 😍

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 5 лет назад +12

    මේ වගේ දරුවන්ගෙන් වැඩ ගන්න උන්ට හොදක් වෙන්න එපා. අනේ දෙයියනේ උන්ටත් දරුවො ඉන්නවනේ.පව්කාර යක්කු. ඔබතුමාට පිං .බුදු සරනයි හැමෝටම.

  • @Hero-md1xx
    @Hero-md1xx 5 лет назад +6

    ඔබ තුමාට රටට වැදගත්කමක් මිනිස්සුන්ට සේවයක් කරන උතුම් හදවතක් තියෙන මනුෂ්‍යත්වය දන්නා කෙනෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chala562
    @chala562 7 месяцев назад +26

    මැරෙන්න කලින් පොඩියට හරි තව අයට මෙහෙම උදව් කරන්න මටත් පුලුවන් වෙන්න ඕනි. 🥺❤

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 7 месяцев назад +17

    ඔබතුමා ට නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබතුමා ජතික විරයෙක් ජනතාව හද වත් තුල අමරනිය මහ විරුවන්ට මගෙ ඉපදී න සම බවයක දීම යහපත් ජීවත gatha කරන්න ලබෙවයි ප්‍රර්තන කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x 6 месяцев назад +12

    මටත් කවදාහරි මැරෙන්න ඕනේ මෙතුමාවගේ මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ජීවත්වෙලා

  • @shiraninadira5088
    @shiraninadira5088 5 лет назад +5

    හොඳ දැනීමක් තියෙන අහිංසක ලමයි මේ රටේ යම් දෙයක් කරගෙන එයාලටම කියලා ජීවත් වෙන්න පුළුවන් බවයි මට නම් තේරෙන්නෙ ඒක නිසා ඔබ තුමාට ගොඩාක් පිං මේ අයට අත හිත දීලා ගොඩගන්න බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +4

    මේ වගේ අපරාධ කරන අය ගැන හොයා බලන එක ඔබ තුමාට ගොඩක් පිං. ඔබ සැමට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි.

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 5 лет назад +12

    මෙන්න මිනිස්සු මොන පක්ෂය උනත් දිර්ඝයුවෙිවා !!!

  • @jehangamage1103
    @jehangamage1103 5 лет назад +8

    My Dear Hon. Deputy Minister Palitha Thewarapperuma. I have seen many of your video clips. But this is the most emotional video clip. I always respect your kind of work you do to our nations in Sri Lanka. As a Sri Lankan I salute a lot. If we have 10 people like you for certain extend we can bring our country up. 🙏🙏👏👏.

  • @chameerasampath9936
    @chameerasampath9936 5 лет назад +16

    කවුරු මොනවා කිවුවත් ඇමති තුමනි ඔබ නියම මනුස්සයෙක් .... තෙරුවන් සරණයි

  • @ajithpriyantha7475
    @ajithpriyantha7475 5 лет назад +24

    ඔබවැනි උතුම් මිනිසුන් මගෙ රටට වාසනාවකි ඔබට පින්සිදු වෙවි

  • @lovelanka7250
    @lovelanka7250 5 лет назад +3

    මේවා තමයි රටට අවශ්‍ය, ඔබතුමන්ලා මේවා හොයලා බලන එක කියලා නිම කරන්න බැරි දේවල්, බොහොම ස්තූතියි.

  • @nimeshanadilshan4378
    @nimeshanadilshan4378 5 лет назад +7

    නියම නායකයෙක්... දේශපාලනය ට සුදුසු මහත්තයෙක්... ජය වේවා ඔබ තුමන්ට

  • @clickone5613
    @clickone5613 5 лет назад +32

    මම ත්‍රිවිධ හමුදාවට අනියුක්තව සේවය කරන කාලයේ මහ ගංවතුරක් ඇතිවූ අවස්ථාවක සහන කණ්ඩායම් සඳහා අනියුක්තව මම ඔබතුමාගේ බල ප්‍රදේශයට පැමිණියා.ඔබතුමාගේ ක්‍රියා කලාපය පිලිබඳ සජීවීව දැකගන්න මට අවස්ථාව ලැබුනා.පක්ෂ පාට අදාල නැත.ඔබතුමා සැබෑම මනුෂ්‍යත්වය හඳුනන නායකයෙක්...Respect u sir

    • @hasiWills1021
      @hasiWills1021 6 месяцев назад

      Mama nam kawadawath denagena hitiye na me wage amathiwaru innawa kiyala, methuma puduma kenekne.

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 5 лет назад +18

    තෙවා උබ නියම මනුස්සයෙක් ..බොක්කෙන් කියන්නෙ උබට ජයවෙවා

  • @priyantharatnayaka9693
    @priyantharatnayaka9693 5 лет назад +33

    පාර්ලිමේන්තුවේ ටයි කෝට් අදින උගත් බුද්ධිමත් කියන දුප්පත් මිනිසුන්ගේ දුක හදුනන්නෙ නැති මිනිසුන් අතර මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අවංකවම සුපිරි චරිතයක්

  • @samanthiherath7139
    @samanthiherath7139 5 лет назад +7

    ඇමතිතුමියනි. ඔබට පින් ලැබෙයි මේ අහිංසක මිනිසුන්ගෙ හඬට සවන් දීම මිල කළ නොහැකියි කියාවක්. ඔබතුමාට ස්තූතියි
    මේ සියලු දෙනාටම දේව රැකවරණය ආශිර්වාද ලැබේ යැයි ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි!

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 7 месяцев назад +6

    මනුෂ්‍ය කම උතුරා ගිය මෙ උතුම් මනුෂ්‍යවෙයෙන් පිරි ඔබතුමා වගේ මනුෂ්‍ය කමන් ඇති කව්රුත් තවත් අපේ ලංකාවේ තවත් මැතිතුමණි ඔබතුමා ලග තියෙන්නේ ගුණ යහපත් කම කිසිම දෙශපාලකයෙක් ලග නැ නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @royalfarms1675
    @royalfarms1675 5 лет назад +10

    මොනවා වුනත් හිත උනුවෙන වැඩක් ඔබතුමා කරේ....කරන හොඳ තමා රැගෙන යන්නේ🙏

  • @samusamu8607
    @samusamu8607 5 лет назад +3

    මේ අහිංසක දරුවන් වෙනුවෙන් කැපවෙලා හොයල බලන ඔබතුමාට ගොඩක් පිං,බුදුසරනයි

  • @dasunlakshan5955
    @dasunlakshan5955 4 года назад +6

    ඔබතුමා මේ කරන දේවල් වලට පින් ඔබතුමා තමයී මේ රටේ කවදා හරි ජනාධිපති වෙන්න ඔනි ඔබතුමාට පින් මේ වගේ දේවල් දිගටම කරන්න

  • @asankabandara9265
    @asankabandara9265 7 месяцев назад +5

    තව බොහෝ කලක් ජීවත් වෙන්න තිබිබෙ ඔබතුමා නිවන් සුව ලැබේවා ආදරණීය තෙවරප්පෙරුම මැතිතුමනි

  • @lahirutharanga3306
    @lahirutharanga3306 7 месяцев назад +31

    හොද මනුස්සයෙක් නිවන් සුව ඔබට

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 7 месяцев назад

      බලන කොට phapuwa පත්තු weynawa 💔💔💔💔😰😰😰😭😭😭🇱🇰🇦🇪

  • @agagatkrla1952
    @agagatkrla1952 4 года назад +6

    අහිංසක දරැවෝ පව්...අනේ දෙවියනේ මේ වගේ අහිංසක ජිවිත තව කොච්චර ඇතිද...ඒ හැම කෙනෙක්ටම සම්මා සම්බුදු සරනයි....

  • @polkotuwarenuka8924
    @polkotuwarenuka8924 5 лет назад +7

    අහිංසක මිනිස්සුන්ට පිහිටට ඉන්න එකම unp ඇමති තුමා මේ. ඔබ තුමාට ගොඩක් පිං මේ කරන සේවයට .

  • @tharumadu2983
    @tharumadu2983 5 лет назад +122

    ඇමතිතුමනි මේ ලමයින්ව බලන්න ආවා වගේම එයාලගෙ අඩුපාඩු කම් දුටුවා වගේම...ඒ අඩුපාඩූ පුරවන vidio එකත් අපි බලපොරොත්තු වෙනවා ලගදීම .

    • @mvytvt3998
      @mvytvt3998 5 лет назад +1

      Aniwarryenma. Magabalaninnawa

    • @difernando6842
      @difernando6842 5 лет назад +1

      අනිවාර්යයෙන්ම

  • @amigo...maleke418
    @amigo...maleke418 5 лет назад +64

    මෙන්න මේ මනුස්සය ජනාධිපති කරමු බං . පාට පක්ෂ නැතුව අහිංසක මිනිස්සු හරි සතුටින් ඉදීවි

  • @isurupriyantha8945
    @isurupriyantha8945 4 года назад +6

    කාලකන්නි නිලධාරීන් තමයි මේ රට කන්නෙ..ඔබතුමන්ගේ මේ ක්‍රියාවලිය ගොඩාක් වටිනව

  • @priyanthajayasiri5450
    @priyanthajayasiri5450 5 лет назад +8

    මෙතුමාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @kantimonika2226
    @kantimonika2226 5 лет назад +4

    ඇත්තටම..ඔබ..තුමාට..ගොඩක්..පීන් පවු. මේ..වගේ. දෙවල්. හොයා. බලන.එක..හොදයී..බුදු. සරණයි

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 7 месяцев назад +7

    පපුව පිච්චිලා ගියා මේක බලලා,හුස්ම ගන්නත් අමතක වුණාද මන්දා... මේ රටේ තත්ත්වය ගැන,හරිම දුකයි...තිරිසන් වල ඉපදෙන්න ඕනි උන් බොහෝමයක් මනුස්ස ආත් ම වල ඉපදිලා ...😢

  • @chamillakmal9301
    @chamillakmal9301 3 года назад +3

    මේ රටේ ජිවත් වෙන තවත් අහිංසක මිනිස් කොටසක්....😥 පාලිත මහත්තයෝ නීතිය කරනවාට ඔබට සදා ජය.....තෙරුවන් සරණයි !

  • @words1983
    @words1983 5 лет назад +4

    ඔබ මනුෂ්‍යත්වය අඳුරනවා, ඔව් ඔබට දෙවි පිහිටයි 🙏❤🇱🇰

  • @deepthabuddika2065
    @deepthabuddika2065 7 месяцев назад +27

    මෙ මනුස්සයා ජිවත් වෙලා ඉන්නකන්.මෙ දෙවල් දකින්න ලැබුනෙ නැ.එත් දැන් දකින්න ලැබෙනවා.දැන් දැකලා මොකටද.මෙ ඉන්නෙ දෙවිවරු.මෙ විර මනුස්සයා.කරන මෙ පින් කම් ඔහුගෙ මුලු පවුලටම ලැබෙවා.

    • @AnuradhaSamarasinghe-bu5vj
      @AnuradhaSamarasinghe-bu5vj 7 месяцев назад +1

      ඇත්තම කතාව දැන් මේව දැකල වැඩක් නෑ. මම හිතන්නෑ මේ වගේ මහත්වරු තව ඉන්නව ඇති කියල. එහෙම කෙනෙක් ඉන්නවනම් දැන්ම මිනිස්සු දැනුවත් කරන්න . මෙලොවින් ගියාට පස්සෙ මේව දැම්මට වැඩක් නෑ. පාලිත තෙවරප්පෙරුම මහතානෙනි ඔබට නිවන් සුව.

    • @AmithKariyawasam-e2t
      @AmithKariyawasam-e2t 6 месяцев назад

      Ou eka athta me danna tibbe giwath wela iddi

  • @තක්ෂණසමරකෝන්

    ඔබට බුදු සරණයි මන්ත්‍රි තුමණි..
    පාට පක්ශ අවශ්‍යය නැත ඔබගේ ඔය ගුනය සදා කල් රැදේවි.. 🌹🌹

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe2342 5 лет назад +67

    ඔන්න ඕකනෙ මේ මනුස්සයා මොන පිස්සුව කෙලියත් බනින්න හිතෙන්නේ නැත්තේ..

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 7 месяцев назад +5

    අසරණ මිනිස්සුන්ගෙ වීරයා දුප්පතාගෙ හිතවතා නිවන්සුව ලැබේවා ඔබට

  • @Dewshan1
    @Dewshan1 6 месяцев назад +4

    රන්ජන්,,,පාලිත මේ වගේ මිනිස්සු තමයි රටක් බාර ගන්න ඕන 🥺 මොනව උනත් පට්ට මිනිස්සු 🥺❤️

  • @hansimuthu7119
    @hansimuthu7119 4 года назад +6

    පව් අප්පා , මොන කාලකණ්නි මිනිහෙක්ද මේ අසරණ දරුවන් ගෙන් වැඩ ගන්නෙ.. ඌටත් එහෙම දරුවො ලැබුනොත් බලාගන්න තිබුනා.. උන්ට සාප වෙනවා.. ඔබතුමාට පින්, තෙරුවන්ගේම සරණයි ...

  • @samarakoonamg7703
    @samarakoonamg7703 7 месяцев назад +3

    ඔබ තුමාට නිවන්සුව ලැබේවා !

  • @twentyabc2751
    @twentyabc2751 4 года назад +6

    අනිත් හාල් පාරුවො නිදි ජන්දෙ ලඟ එනකෙටෙ ඒවි වැඳගෙන කොස්ස තමයි ගන්නෙ වරෙල්ල දුප්පත් මිනිසුන් ට හාල් කිලො එකක් මුංට දෙන්න බැරි උනා ඒ අතින් ඔබ තුමා විශිෂ්ඨ යි අද ඊයෙ නෙමෙයි හැමදාම ජනතාව අතර හිටිය කෙනෙක් තෙවරප්පෙරුම කි⁣යන්නෙ👍👍

  • @ashshsnsnsj6464
    @ashshsnsnsj6464 6 месяцев назад +1

    මේ වගේ හොද මනුස්සයෙක් ට, ඉක්මනට දෙව්යෝ ත්, ගත්ත 😭😭😭😭😭🩷😭නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭

  • @yasirusenath6086
    @yasirusenath6086 7 месяцев назад +8

    මේ වගේ බැහැලා වැඩ කරන මිනිස්සුන්ව පමණක් පාර්ලිමේන්තු යවමු

  • @ප්රබාදිසානායක

    සර් ඔයාට ජාති ජාතිත් පින් සර්

  • @Sugatho
    @Sugatho 7 месяцев назад +5

    ඔබතුමා nam මිහිපිට Dawiyak ඔබතුමා Niwansuwa Labawa TharuwanSaranai 🌹🙏

  • @prabathnipunkumara
    @prabathnipunkumara 6 месяцев назад +1

    මැරුනත් ඉතිහාසෙ නම තියනවා මෙතුමාගේ ❤🔥

  • @arunbro9740
    @arunbro9740 5 лет назад +13

    අහිංසක මිනිසුන්ගේ දුක හදුනන ඔබ වැනි උතුම් හදවත් ඇති මිනිසුන් මේ මහ පොලොවේ බිහිවේවා..!! ඔබට තෙරුවන් සරණයි....! අමාත්‍ය තුමනි 🙏💖💖

  • @dilshan-nv2ko
    @dilshan-nv2ko 5 лет назад +3

    ඔබ තුමාට ගොඩාක් පිං

  • @sunithasunitha3898
    @sunithasunitha3898 5 лет назад +10

    අසරණ අහිංසක දරැවන් වෙනුවෙන් ජිවිතය පුද කරන්න ඕනෑ අපි මේ ආබාධිත දරැවන් ගෙන් වැඩ අරගෙන මහ නිලධාරීන් සාක්කු පුරවා ගන්නේ නම් උන් මිනිසුන් නොවෙන්න තිරිසනුන් වේ

  • @happyheart252
    @happyheart252 6 месяцев назад +1

    පුතාව මතක් වෙන්න ඇති මේ දරැවො දැක්කම.මෙවැනි උතුමන් ජාතියට පිනක්.නිවනින් සැනසේවා.🙏🙏🙏

  • @dilshan-nv2ko
    @dilshan-nv2ko 5 лет назад +37

    මේවා චන්දෙ බලාගෙන කරන දේවල් නෙවෙයි. එදා ඉදල වරදක් දැක්කම මෙතුමා අනිවාර්යයෙන් කතාකරනවා

  • @shanvlogs8683
    @shanvlogs8683 4 года назад +1

    ගොඩක් පිං ඔබ තුමාට
    තෙරුවන් සරණයි
    පිම් පවු එනවා අපි පසු පස්සෙ

  • @amkchandrika987
    @amkchandrika987 7 месяцев назад +9

    අද ඉතින් මෙතුමා නොකියම යන්න ගියා ආය කවුරු මේ අසරණයන්ට උදවු කරන්නද දේයියනේ ඔබතුමා මේ රටේම නැවත ඉපදේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @samaraweeravipula942
    @samaraweeravipula942 5 лет назад +13

    පාර්ලිමේන්තුවේ සිටීය යුතු ඇමති කෙනෙක් තමයි තෙවරප්පෙරුම..

  • @chilawboys419
    @chilawboys419 5 лет назад +11

    225 hodama manussaya oba thuma. .theruwan saranai.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 5 лет назад +4

    Godak Hoda wadak e ahinshaka lamai balanna giyata awankawa shewaya karanawa oba thuma budu saranai

  • @rahhWijesekara
    @rahhWijesekara 7 месяцев назад +4

    මේ මනුස්ස රත්නයට මොකද උනේ කියලා හිතාගන්න බෑ.ඔබ වටින කෙනෙක් සර්

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 4 года назад +1

    You are great no one cant beat you god bless you

  • @chandanimalka3349
    @chandanimalka3349 5 лет назад +21

    අන්න ඇමතිලා.. ඔන්න ඔහොම තමා ඉන්න ඕනේ . අසරන දරුවො 🎎🎎 බලන්න යන්න .දෙමව් පියෙකු ආව වාගේ දැනෙයි ඔය දරුවන් වැඩ ගන්න දෙන්න එපා .බයට කරනවා ඇති ?

    • @pbdarshana4013
      @pbdarshana4013 5 лет назад

      Awankawma rate palanayata anna ona kenk..

  • @ManjulaSandaruwani
    @ManjulaSandaruwani 7 месяцев назад +9

    ඇයි දෙයියනේ මේ මනුස්සයගෙ මනුසත්කම ජීවතුන් අතරෙ ඉද්දි මිනිස්සුන්ට නොපෙන්නුවේ.දැන් මොනා පෙන්නුවත් වැඩක් තියද

  • @manjulamahinda4068
    @manjulamahinda4068 5 лет назад +7

    නියමයී සර් එක තම්‍යී වෙන්න ඔන දේ ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 лет назад +12

    කී යන ඒක පැහැදිලිව කතා කරානමි මිට වඩා හෝදයී පින් සිද්ද වෙයි මේ කරන වුදාවිවට ස්තූතියි

  • @chandanimalka3349
    @chandanimalka3349 5 лет назад +41

    දරුවන් ට අඩු පාඩු ගොඩයි .ඇමති තුමා ගියාට පස්සෙ දරුවන්ට බනියිද දන්නෙ නැහැ. මොනාද කිවෙ කියනලා.පවු අසරන කොල්ලො

    • @thusharasampath4517
      @thusharasampath4517 5 лет назад +1

      Paw neda akke 🤦‍♂️🤦‍♂️🤦‍♂️🙏🙏🙏

    • @dammia5993
      @dammia5993 4 года назад +1

      Mathi Yuma balaganiwi.

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 7 месяцев назад

    ඔබතුමා බුදුන් දැක නිවන් දකීවා ..🙏🙏🙏🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 месяцев назад +4

    පින්වන්ත මුනිවරයාණනි ඔබ අහිමිකර ගන්න රට පව්කාර වුණා 😢

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 лет назад +17

    පවු අනේ ඇත්තටම දුකයි මේ දේවාල් දකින කෝට

  • @sirinandana2525
    @sirinandana2525 5 лет назад +5

    මමත් ඉගෙන ගත්තෙ ඔය ආයතනයෙන් තමා.ආබාධිත උනත් සුපිරි වැඩ්ඩො බිහිකරපු සුපිරි ආයතනයක්.ඔය ආයතනය මහනුවර කැටවල තියෙන එක.තව ඔය වගේ ආයතන 4ක් තියෙනව.ඒවා ගැනත් ටිකක් සොයා බලන්න.මම අද රැකියාව කරන්නෙ ඔය ආයතනය නිසා.

  • @niroeuro
    @niroeuro 4 года назад +2

    කියන්න වදන් නැහැ ,,හිතහොද මිනිසා,,සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබට ,,🙏🙏🙏🙏🙏👍👍👍🌺💐

  • @nicemoment7028
    @nicemoment7028 5 лет назад +24

    අනේ අම්මේ තාත්තේ මේ වගේ තැන් ගැන තව හොයල අසරණ දරුවන්ව මෙවැනි තැන් වලට දාන්න.. 😢😢😢

  • @rukshanlakshitha7060
    @rukshanlakshitha7060 4 года назад +1

    Me අසරණ ayta ඔබ තුමා wge kenek ඇවිත් hoyla balna aka api agya kranwa ...❤❤❤👍

  • @lilyanneseeman9377
    @lilyanneseeman9377 5 лет назад +63

    ඇමතිතුමා ගියාට පස්සෙ මේ ලමයින්ට මුන් කොහොම සලකයිද දන්නැ...ටිකක් හොයලා බලන්න

    • @sameeradilrukshidilrukshi87
      @sameeradilrukshidilrukshi87 5 лет назад +6

      අනිවාර්යයෙන්ම.නැත්නම් උන් ලමයි ගෙන් පලිගනී.

    • @dammia5993
      @dammia5993 4 года назад +1

      Unwa ussann ona

    • @renulanka6876
      @renulanka6876 4 года назад +1

      මට හිතුනෙත් ඒකමයි ගහනවත් ඇති නේ

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 5 лет назад +2

    ඇමතියෙක් වෙන්න පුලුවන් උන්ත් පොඩි මිනිහගෙ දුක තේරෙන ❤ ක් ඇති කරුනාවන්ත ඇමතිවරයෙක් වෙන්න හැමෝටම බැහැ.

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 7 месяцев назад +3

    පාලිත සර් ඔබතුමාට පාර්ලිමේන්තු වරම් අහිමි කරපු ජනතාව වෙනුවෙන් අපමන සේවයක් ඔබතුමා කරා.... ඒත් ඒ එකෙකුටවත් ඔබතුමාගෙ වටිනාකම තේරුනේ නෑ.... දැන් හැමෝටම ඔබතුමාගෙ වටිනාකම තේරෙනව. ඒත් ඔබතුමා අද අපි ලග නෑ......

  • @dileepapriyanga9380
    @dileepapriyanga9380 4 года назад +1

    ඔබතුමා දෙවියෙත් මහාත්තයෝ respect

  • @khjayalathwijataunga6241
    @khjayalathwijataunga6241 5 лет назад +3

    බුදු සරණයි සියලු දෙනා ටම

  • @nilushikaudayangani4617
    @nilushikaudayangani4617 6 месяцев назад

    ඔබට නිවන් සුව මහත්තයො ඔබ වගෙ මිනිසුන් දෙවියන් ලග තමයි ඉන්න ඕනි