Mr. Devarajaperuma, sir I really appreciate your frank forward interview. Hitha hondhayata koheth thenak naha. Theway you care about the poor and needy people . Kaanuvata bahala vedakarapuhati like somany. Dhuppath minisunta karadhara dhuka balanna ape Lokkonta velavanaha. Parliament eke sandukarannai. Opadhupa kathakarannai. Velava madhi. Ithinkohedha dhukvidhinna janathavagena balanne? election. velavatavitharai penne. So mr. D. once again I have to tell you I appreciate your concern towards the poor. My family not live in your area otherwise I ask them to vote for you. by the way I am a srilankan tamil live in USA. Last 30 years. I think you know the reason. Thank you very much God bless and make strong your helping hands. I wish you all the success in the world. Bye now.🙏🙏🙏🙏🙏
Ou hetha hoda oba thumath samaga samagai ape obata waraden naha Ada asadaraya raga karana ape Mau bema...oba hetha hoda watuna sampathak obata budunge rate budu saranai. Mathe thumane.jaya wewa.
දේශපාලනය කියන කුණු ජරා ගොඩට මම කැමති නෑ..
ඒත් ඔබතුමාගේ අඩුපාඩු තිබ්බත් මම ඔබතුමගේ වටිනා මනුස්සකමට කැමති.. තෙරුවන් සරණයි
ඇත්තෙන්ම අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
Eka nam atta hamuduruwane ugathkamata wada manussaka watinawane.
ඔබ තුමා ඇත්තටම ගොඩක් වටිනා කෙනෙක් අපේ රටට
❤❤❤❤
සොදුරු මිනිසානෙනී ,,ආදරණීය සොහොයුරාණෙනි..කළණ මිතුරාණෙනි..දීර්ඝායුෂ ලැබේවා ඔබට ..ඔබවන් කෙනෙකු නැත තවත් මේ මිහිපිට ඔබයි මේ ලොව සිටිනා සෑබැම දෙවියන් ..
දළදා සමිදු පිහිටයි ඔබට
පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාට සදා සැනසීම ලැබේවා!!!
ලංකා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා
උත්තමවූ දක්‍ෂ පුතෙක් ලංකාවට නැති වුනා
අසරණ මිනිසුන් වෙනුවෙන් නිතරම ඔබ දුක්වුණා
සාධාරණය රැක දෙන්නට සැමදා ඔබ වෙහෙසුනා.
මේ දෙවි කෙනෙක් බන් දුක් වෙන්න එපා දැන් එයා හොද තැනක ඇත්තේ 🙏
හරිම. විනෝදයි.අහන්න. ආසයි.ඵ්....ඇත්ත.මගේ.රටේ.සමහර. අය.කෙළෙහිගුණ. නොදත් අය.ඵතුමාගේ.හරිම. එඩිතරයි. මතු.නිවසින්.සැනසේවා
ඔබ ශ්‍රේඨයි....
මරණින් මතු ජීවිත වෙනුවෙන් ඔබ බොහෝ කුසල් රැස්කර අවසානයි....
ඔබ වෙනුවෙන් ඔබගේ ගුණ අගයමින් මේ අකුරු ඇමිනෙන්නේ....
ඔබ ජීවත්ව සිටිය දී කල උතුම් ක්‍රියාවන් වෙනුවෙන් නිර්ව්‍යාජ මිනිසෙකු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පිදෙන උත්තම පුෂ්පෝපහාරයයි.....
ජීවත්ව සිටි සෑම අයෙකුටම මෙවන් වූ ගුණ ගී වරුසා වැසි වසින්නේ ද නැත.....
නමුත් ඔබ වෙනුවෙන් අදටත්, හෙටටත් ඉන් මතුවට අනාගතයේදී ත් ඔබගේ උතුම් පරමාදර්ශී මෙහෙවර අගයා ගුණ ගී වරුසා වැසි මෙන්ම පැසසුම් ගෝෂා නාදයන් ද නොනවත්වාම මේ මිහිමත රැව් පිලරැව් නගනවා ඇත.....
දේශපාලනයෙන් විරාජමාන නොවී.... එය නිහතමානී ආභරණයක් කර ගනිමින් ඔබ කල මෙහෙවර අගයන්නට අප කිසිවෙකුටත් වචන නොමැත.....
මිනිසත්කමින් පොහොසත්
බෝසත් ගති පැවතුම පිරි...
ආදරණීය හද ගැස්මක් තිබූ "සහෘදයාණෙනී", "මානව හිතවාදියාණෙනී", මහපොළවෙ ජන පවුර සමග දිවි ගෙවූ පාලිත තෙවරක්පෙරුම
මහතාණෙනි.ඔබට නිවන් සුව...!🙏
සුපිරි වදනක් ❤❤
❤
ඔබ තුමාගේ වැඩසටහන් බලද්දි නිදිමතක් දැනුනෙ නැ .අද ඔබතුමා මෙලොව හැරගොස් ඇත.මාරම වේදනයි කියන්න වචන නෑ .ඔබට නිවන් සුව.!!!!
ඔබ තුමා මහජනයාට වටිනවා. ඒක නිසා හදිස්සි වෙන්න එපා.. මොලෙන් ගේම ගහන්න.. හදිස්සියට මොකුත් කරන්න බැහැ. නිකන් අමාරුවෙ වැටෙන්න එපා..
මම දැක්ක දෙයක්තමයි තම පුතු ගැන පුදුම සෙනහසක් තියෙන්නේ.. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.ආදර්ශමත් පියෙකි. සමාජයට හිතවතෙකි...අද වනවිට ඔබ ජීවිතය අත් හැර ගොස්... නිවන් සුව ලැබේවා...❤
ඇත්ත කතා කරන මහා ජවසම්පන්න රජෙක් අපෙ ලක් දිවයිනට නැතිවුණා ආපසු ඔබ තුමා අපඅතරම ඉපදේවා😭🙏🙏🙏
පෙර භවයක අප රටේ හිටිය ශ්‍රේශ්ට රජ කෙනෙක්...පෙනුමෙන් , ක්‍රියාවෙන්, මරනයෙන් පවා ඒක ඔප්පු කලා.....වරක් මෙ දෙරනේ නැවත ඉපදී නිවනට යන්න උතුමානෙනි
ඔබ මගෙ සිතේ මියනතෙක් රැදෙන චරිතයක් වී හමාරය❤
දේශපාලනය මිනිසුන් ට තිත්ත වෙලා තියෙන්නේ මහත්තයෝ. හැබැයි අපි ඔබතුමන්ගේ සමාජ සේවයට , කෙලින් කතාවට, කොන්ද පනඇති කමට ආදරෙයි. ඔබතුමාට ජය වේවා
කවදා අවසාන වෙයිද දන්නෙ නැහැ පාලිත මහතාගේ කතා ව ඇත්තටම ආසයි බලන්න .
ඔබ තුමාට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනවා අපෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තව ච්‍රාත් කාලක් වැජබෙවා ඔබ තුමාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි
අලියගෙන් නෙවේ පඩික්කමෙන් ඉල්ලුවත් දෙනවා අපේ පලාතෙන් ඉල්ලුවනං.. පබ්ලිසිටි ගන්න හරි දෙයක් මිනිස්සුන්යට කරා නං ඒක වටිනවා. අනික් අය එක්ක බලද්දි
අන්න ඒ නිසා තමයි අපි ඔබ තුමාට කියන්නේ දුප්පතාගේ හිතවතා කියලා.ජනතාවට ඕනේ ඔබ තුමා වගේ මිනිස්සු .හැමදාම අපි ආදරෙයි .ජය වේවා !!!
ඔබ වැනි මෙවන් යහපත් කරුනාවන්ත මිනිසෙකු මා මේ ලොවේ කිසිදු තැනක දැක නැත . ඔබ නැවත ඉපදේවා .😭😭😭❤
අම්මා පා පුළුවන් නම් අපිත් ඡන්දය දෙනවා මෙතුමාට..
අනිවාර්යයෙන්ම
ඔව් මමත් හරි කැමතියි එත් මෙතුමා ට චන්ද ය දෙන්න නැ නේ අපිට
අනිවාර්යයෙන්ම
Niyoja.amati.taayat.urtiya.visa.danuma.dna.nati.ni.sa.kam.karu.wa.karan.wada.karaawa..uuda.haranayak.....mala.gadara.wala.harnawa.
Wala.harala.ata.tiyana.ksiffu..bdiyi..bona
දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක් 🌹🌹🌹
දෙවියන් දැක නැත මෙතුමා දෙවියෙකි මිහිපිට 😢
දේපාලනයනම් මට අදාල නැ ..ඔබතුමා හිත හොද හොද සමාජ සේවකයෙක් ..මිනිසුන්ගේ දුක දන්නා.. මිනිසුන්ගේ දුක තමන්ගේ කරගෙන පිඩිත පන්තියේ මිනිසුන් එක්ක එකට පොරබදින සොදුරු මිනිසෙක්..ජය වේවා
එකෙන් ම
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
නිවන් සුව ලැබෙිවා ඔබතුමාට ඔබගේ වියෝව රටෙි අභාග්‍යක් 😢😢😢
මෙතුමා වීදිය බන්ඩාර යලි ඉපදීමක් !!!නැත්නම් වීදිය බන්ඩාර සෙනෙවියාගේ ජාන !!! නිවන් සුව ලැබේවා ,,,!!!!!!!
නාමල්පුතා පුතේ තෙවරප් පෙරැම ආදර්සයක් හො මිනිහෙක් නාමල්පුතා තාත්තාගේ ආදර්සයත් එක්කයන්න තෙවරප් පෙරැම වෙන්න බුදුසරනයි දෙවිපිහිටයි
මමත්
මතුගම
ඒ ත් මහජරා
මිනිස්සු ඉන්නපලාතක්
බොහොම අතසොලොස්සයි
මනුස්සයොතිරිසන්නු මේමනුස්සයව
ඉදිරියටගෙනියන්නබැරිඋනා
නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏
ඇත්ත කතා කරන හොද මනුස්සයෙක් 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
නිවන් සුව ලැබේවා
පාලිත අය්යෙ ඔබට නිවන් සුව මම රුමෙනියවෙ සිට
පක්ශ පාට අදාල නෑ නියම මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න 💕 ජයවේවා මැති තුමනි 🙏
ශික් අපි කලුතර නෙවේනෙ. මෙතුමට ඡන්දෙ දෙන්න තිබ්බ නම් ඡන්දෙට වටිනකමක් තියනව ❤
දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක්
හිත හොද මිනිහෙක් කවදාවත් කටින් කියන්නෙ නැ මොනා වරද උනත් තව ජිවිතයක් නැති කරනවා කියලා මුන්ගේ ඔලු ගෙඩි ඉදි මිලා තියෙන්නේ මහා ජනයාගේ මුදලින් බොරු කියයි ඕනා ජඩ වඩා කරන්න
ඔබේ නිහතමානිකම ගැන කියන්න වචන නැහැ. ඔබට අජරාමර නිවන්සුව.
❤❤❤ සැබෑම මිනිසා ඔබය. මානව හිතවාදිය ඔබය. ඔබ තුමාට සුබ ගමන්. ❤❤❤ අපි සෞදියේ සිට.
😢හෙලයේ මහා දසමහ යෝධයා❤. අනේ ආපහු අපි අතරම ඉපදෙන්න
රත්තරං මහත්තයෝ ඔයා හරිම හොද කෙනෙක් උන්ට දඩුවම් ලැබෙයි ස්වභාව ධර්මයෙන්. බුදුසරණයි
කළුතර වැඩිම මනාපය. ජය වේවා ! ❤
එකෙන් ම ඡයවෙවා
Tb
Chanda kiyada ban gaththe 🖕😂
@@naviyah4894 සික් නේද ඕයි😂🔫
කලුතරින් නෙ මෙතුමා පැරද්දුවෙ ගුනයක් නැති මිනිස්සු
සුපිරි චරිතයක් ඇමැති තුමා ජයවේවා තෙවරප්පෙරුම ඇමැති තුමනි .....!
ගමේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන හිත හොන්ද මනුස්සයෙක් භව පැහැදිලියි.
පාර්ලිමේන්තු නියෝජනයට නොගැලපෙන කතාවත් හා ක්‍රිරියාවත් වැඩ්යි වගේ දැනෙන්නෙ.
Go with the flow කියන සම්ප්‍රදායෙන් බැහැරවීම ඔහු වටා අභියෝග වැඩිවීමට ප්‍රදාන හේතුවක්......
අනිවාරයෙන් අසාදරනයි මෙිතුමා කොරොනා වෙිලාවෙි ජනතාවට ගොඩාක් පිහිට වුනා එක නිසා එතුමා පලිගන්න එක සාදාාරනයි මොකද කොන්ද පන නැති තිරිසන්නු කරන වැඩ වලට පලිගන්නම ඔනා ඔබ තුමාට ජයවෙිවා
ජයවේවා
දුප්පතාගේ හිතවතා මෙන්න නායකයා
මමත් පොහොට්ටුවෙ මහිද වාදියෙක් නමුත් මම මෙතුමට හරිම කැමති සෝබන නැහැ දුප්පතාගෙ දුකට එක හෙලාම උපකාර කරන හිත හොද මනුස්සයෙක් ඉතාම ගරු කරන චරිතයක් සම්බුදු සරනයි දිර්ඝගායු ලැබේවා මහත්තයො ඔබට ජයවේවා
පක්ෂ විපක්ෂ මම දන් නැ නමුත් මනුස්සයන්ට උදව් උපකාර වැනි හැම දේකටම NUMBER ONE 👍👍✅👊🏅🥇
ඇයි දෙව්යනේ මේ වගේ හොද මනුසයෙක්ව උදුර ගත්තෙ😥😥
Great man❤❤❤❤❤❤
හරිම වචන සුන්දරයි දුකයි සැපයි දෙකම එකයි එතුමාට මෙතුමාගේ හොද දැක්කාට දැන් තමයි ඉන්නෙ කොහෙද කියල දන්නෙ නිවන්සුව ලැබේවා
Me ahinsaka hithawadiya jiwath wela Eddi kawruth piligaththe nahane ediriyata ganna.marunata passe thamai age danenne Hoda minissu giyata passe.rate karumayak😢
THIS MAN IS A VERY GOOD HEARTED AND TRUE GENTLMAN! BUDDUSARANI!
අපේ සහනා එදා වගේම මතකයි මචන් උබව තාත්තා වගේ හිත හොද එකා.ඉන්න තැනක හොදින් ඉදපන් 😢❤️💪👍
විඩියෝ එක කපන්නේ නැතුව දාන්න.
මම.ඇත්තටම. පරම්පරාව ම පොහොට්ටුව. හැබැයි. මේතුමට.මට.චන්දය. දෙන්න පුලුවන් නම්. මම.දෙනවා. ඒ.නීසා. කලුතර. අයට.කීයන්නේ. හොද.මනුෂ්‍ය යේක්. චන්දය. දෙන්න
මෙවා දකිනකොට පුදුම දුකක් දැනෙන්න රටට මාර පාඩුවක්
අපේ වැඩම එතුමාගෙ videos
බලන එක හිත හදා ගන්න ඛැ මේ පඩුව
පලිත තෙවරප්පෙරුම ජනාධිපති තුමනි මෙ තනතුර තමයි ඔයට ගැලපෙනන්නෙ,නැවතත් එනු මැනවි නිවන් සුව ලැබෙවා
වීදිය බන්ඩාර සෙනෙවියා දැක්කේ නැත්නම් පාලිත මහතා දිහා බලන්න !!!
❤❤❤❤❤
yes❤❤❤❤❤❤
Anewareyenima
අනිවාර්යයෙන් ❤
ඇත්තටම මෙතුම පාර්ලිමෙන්තුවේ සිටිය යුතුමයි🙏🙏🙏
අවංක වැඩි නිසා ඔබට කරදර හැමදාම..අනිත් කවුරුත් වැඩ නොකර ගේම් ගහලා නම රැකගන්න හදනවා...
ලව් කර කර බනින ක්‍රමයක් මගෙ නැහැ💯💯💯👏👏👏
නිහතමානී මනුෂ්‍යත්වය කෙලෙහීගුණ හදුනන කෙනෙක් ඔබතුමා ඔබට ජයවේවා..මාධ්‍ය මට පෙන හැටියට කැමරා ආම්පන්න කුලියට ගෙනල්ලද කොහෙද වොයිස් කට් එක ගන්න නැත්තම් මොනවද කාල වෙලාව කිය කියා පුටුවේ ඉදන් නලියන්නේ...
නිවන් සුව!
අනේ ඇමතිතුමණි ඔයා දෙවියෙක් ඔයා යෝධයෙක් අපිට අහිමිවුනා මම ඇමතිතුමා දැකලා නැහැ එත් දැනෙන වේදනාව කියලා නිමකරන්ට බැහැ නිවන්සුව
❤❤❤❤❤❤ 🎉obathumata niwan suwa labweawa.
පාලිත මහත්තයා අරූ අහන රට වෙනුවෙන් මොනාද කරේ කියපු ...දේට දෙන ආන්සර් එක.....අය්යෝ අහපිය ටිකක් හිතල...😷😂
Teruwan saranai obathumata 👍👍👍❤️
අාදරෙයි ගෙඩක්
❤
ඔබතුමාට ජයසිකුයි දේසපාලනේ තොරව
නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා දෙවියෙක්වගේ 😂😂😂😂🤣🤣🤣😍
නිවන්සුව ලැබේවා ඔබට...🙏
ආදරෙයි ඉතිං
මො තාත්තට දෙයියනේ වාවගන්න පුලුවන් රටටම ආදරය මනුස්සයා තමන්ගෙ පුතානිසා වැටුනා ආදරය කියන්නේ ඔකතමයිඅපි ආදරෙයි ඔබට නිවන් සුව ලැබේවා
👏👏👏👏👏👍👍 Jayawewa, good hearted guy!!!
මෙතුමාගේ පිලිරුවක් මතුගම නගරයේ හදන්න පුලුවන්නම් හොදයි කාටහරි කාටහරි අපිත් පුලුවන් විදිහකට උදවු කරනවා
නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා
Mr. Devarajaperuma, sir I really appreciate your frank forward interview. Hitha hondhayata koheth thenak naha. Theway you care about the poor and needy people . Kaanuvata bahala vedakarapuhati like somany. Dhuppath minisunta karadhara dhuka balanna ape Lokkonta velavanaha. Parliament eke sandukarannai. Opadhupa kathakarannai. Velava madhi. Ithinkohedha dhukvidhinna janathavagena balanne? election. velavatavitharai penne. So mr. D. once again I have to tell you I appreciate your concern towards the poor. My family not live in your area otherwise I ask them to vote for you. by the way I am a srilankan tamil live in USA. Last 30 years. I think you know the reason. Thank you very much God bless and make strong your helping hands. I wish you all the success in the world. Bye now.🙏🙏🙏🙏🙏
මෙිතුමාව ජනතාව දිනවන්නම ඔනා ජයවෙිවා
නිවන්සුව ලැබේවා එතුමාට
පාර්ලිමෙන්තුවෙ ඉන්න හිත හොද මිනිහා
You are the beast palita. Awesome god blast you .good job thanks.
කළුතර ඔක්කොම තෙවරප්පෙරුමට ඡන්දෙ දිපල්ලා අනිත් මනාප දෙක අවශ්‍ය නැ
Nalida NNP :Malimawa X
Ou hetha hoda oba thumath samaga samagai ape obata waraden naha Ada asadaraya raga karana ape Mau bema...oba hetha hoda watuna sampathak obata budunge rate budu saranai. Mathe thumane.jaya wewa.
සුපිරි මිනිහෙක්ගෙන් ගොන් කථා අහන්න එපා බං.
ජයවේවා ඔබ තුමාට,,, මම පොහොට්ටුවේ,,,,
😀😀😀😀😀😀😀♥️mona parasne unah hoda manussaya .niyama wachana set akak denawa aa
කොච්චර හිත හොදයි කීවත් , බුද්ධ්මත් භාවය අඩු උනොත් සමාජයේ ජීවත් වෙනකොට අවුලක්ම තමා.
ඇත්ත කොච්චර සමාජසේවයක් කරත් හැදියාව අන්තිමයි! බුද්ධ්මත් නැහැ..අධි හීනමානය නිසා තමාගෙ තාම්පුරාව තමාම ගහගන්නවා! සමාජසේවයට හොඳයි! සීමාව ඉක්මවා යනවා..වෙල්ලස්ස ට්වී එකෙ බන්ඩාරත් මේ මහත්තයත් දෙන්නම එකයි..හොඳ මනුස්සයා නමුත් හිතේ යටි අරමුනක් ඇතිව වැඩකරන්නේ...නාමල්ට පුතා කියලා කතාකරලා උවමනාදේ කරවගන මෙතන මොකක්ද කියන්නෙ...රනිල් කොරෝණාව එනබව දැනිලලු ගිලන් රථ සේවය හඳුන්වා දුන්නෙ! අයි ඩී එච් රෝහල පිළිසකර කලේ! ඇත්තවගේ ලස්සනට බොරුකියනවා!කිසිම කෙනෙකුටගරුසරුවක් නැහැ! ඉතාම සත්භාවයෙන් ජනතාව ගැන බැලුවා හැබැයි නීති කඩකරමින් තමන්ගෙ තනතුරේ බලය පෙන්වමින්! කොච්චර හොඳවුනත් කොයි කවුරු වුනත් වැදගත් කම හැදියාව නැත්නම් කිසි වටිනාකමක් නැහැ..මේ මහතාගේ මන් දකින දුර්වල කම තැන නොතැන නොබලා අවස්ථාව නොබලා වැඩි වෑඩ කරන්නට යාම!කැපී පෙනීමට යටිහිතේ ඇති කැමැත්ත නිසායන යන තැන කැපීපෙනීමට යමක් පාදාගැනීම!හිත හොඳ මනුස්සයෙක් හැබැයි නොපෙන්නුවාට ජනප්ප්‍රියත්වයට ප්‍රසිද්ධියට ගිජුයි! නමුත් සමාජයට උතුම් වැඩකලාට බොහොම දක්ශ අන්දමින් සමාජයේ වැඩිදෙනාගේ පැසසුම් ලැබිය හැක්කේ කෙසේදැයි මනාව අවබොධ කරගන ඒ අනුව හැසිරෙමින් තම ඉලක්කය කරා යාමට ඇති දක්ශ කම!මේහි බොහෝ අයගේ සටහන් එබවට සාක්ශිදරණවා! වෙල්ලස්ස ට්වී බන්ඩාරත් මේ වගේම තමයි වැඩ! හීනමානයෙන් පෙලෙනවා!දුගී දුප්පත් ජනතාවට ඉන් සෙතක් යහපතක් සැලසෙනවා!
ඇත්තටම ඇත්ත කතා කිරිමෙන් හැසිරිමෙන් ටිකක් වෙනසක් තියෙනවා එ ගතිය වෙනස් කරන්න බැ...
@@georgevinitia1502ඒ මනුස්සයව ඇසුරු කරලා බැලුවා නම් මේ comment ඒක ඔයා දාන්නේ නෑ. මම එතුමාගේ නිවසට km කිහිපයක් දුරින් ජීවත් වෙච්ච කෙනෙක් නිසා පාලිත කියන්නේ කවුද කියලා හොඳට දන්නවා. ඔයාගේ උපකල්පන බොහොමයක් වැරදියි
Niyamai niyamai
අනිවාර්යයෙන් ජය නියතය
ඔබට බුදුසරණයි දුප්පත් මිනිස්සුන්ගේ හිතවතා ❤️❤️❤️❤️🌷🌷🌷🌷
ඇයිදෙයියනේ මෙිමනුස්සයාව මෙිරටට නැතිඋනේ මහ අපරාදයක් උනේ එකසැරයක් හරි මෙි දෙයියා දකින්න බැරි උනානේ හරිම දුකයි
නියම මනුස්සයෙක් ❤️
He is a good person he should go to parliament
හිත හොද රජෙක් වගේ මනුස්සයෙක් ඔබ නැති අඩුව මේ රටේ මිනිසුන්ට තදින්ම දැනෙයි නිවන් සුවය ලැබේවා ඔබ තුමාට
Budu saranai jaya wewa
ඔබ අමරණීය මිනිසෙක්, නිවන් සුව ලැබේවා 🙏😢
ඔබතුමා රටට වැඩක් කරාද නාවික හමුදාවේ ඉද්දි.....
නැතුව, තුවක්කුව අතේ තියාන නිදි මැරුවේ මගේ ගෑනිව ආරක්ෂා කරන්නද?
මාසෙකට හරියන්න අහගත්තා...😂😂😂
Ithihasaya Tamara ahagathitha hoda wade
අනේ මචෝ ගෝන් ප්‍රස්න අහන්නපා රට වේනුවේන් මෝනවද කරේ කියලා
Budusaranai !!!
බුදුසරණ තෙවරප්පෙරුම මැතිතුමනි
Palitha thewarapperuma 🤟🏻❤️❤️❤️ machan kyana de kelin kyana ... kiwwa de krana bokkenma Inna kenek ❤️🤟🏻
😂❤❤❤
*අනිවා* *නියම* *මනුස්සයෙක්* 💓💓👍🌷
ෙමාන පාට වුනත් හිත ෙහාද මනුස්සය.පාර්ලිමන්ට් යන්නම වටින මහත්ම ෙයක්
සංවේදි මිනිසුන්ට ලෙඩ වැඩි .❤❤
💯 talk