Brush cutter machine grease change Sinhala ග්‍රීස් මාරු කිරීමට ඔබ දැන සිටිය ද piston with anu bro

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 253

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  Год назад +18

    මම මේ වීඩියෝ එකෙ දිග බාර් එකෙ කූර ග්‍රීස් කරන්නෙ නෑ එකත් ග්‍රීස් කරන්න ඔනී කූර එලියට අරම් ඔයලගෙ මැශින් එකෙත් ග්‍රීස් කරන්න මට ඒක වීඩියෝ එකෙ නොපෙන්වීම ගැන කනගාටු වෙමි.😢

    • @sudharmagamage2105
      @sudharmagamage2105 Год назад

      T😂😂😂h😂thhhh h and h bh h hh to

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 Год назад +16

      ඒ කූර ග්‍රීස් කිරීම අත්‍යවශ්‍ය නෑ.ඉනර් කේබල් එකේ ග්‍රීස් පහලට එනව.කේබල් එක රත් වෙලා කැඩෙන එක වලක්වගන්න තමයි ග්‍රීස් කරන්නෙ සහ ජියර් හෙඩ් එකේ පීනියන් 2ක් එනව ඒක ගෙවෙන එක වලක්වන්න තමයි අපි ග්‍රීස් කරන්නෙ.මීට අමතරව ඔය මැෂිමෙ උඩින් තිබෙන ඇණ සියල්ල වැඩකරන සෑම වරකටම පෙර බුරුල් වෙලාද කියල check කර ගන්න ඕන.ඒ වගේම air filter එක සැරින් සැරේ සුද්දකරගන්න ඕන.spark plug එකත් වැඩ කරන පැය 15කට 20කට සැරයක් සුද්දකර ගන්නවනම් හොඳයි.ඊට අමතරව වැඩ කරල ඉවර උනාම ඉතිරි petrol අයින් කරල තියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද petrol ඉතුරු උනොත් petrol hose එක කරවෙන්න බලනව වගේම කාබ් එකේ 2t මිදෙනව.එතකොට ඊලඟපාර වැඩ කරන්න ගන්නකොට start කරන්න අමාරු වෙනව.සමහර විට මාසෙකට වැඩිය වැඩ නොකර තිබ්බොත් නේල් එක හිර වෙලා කාබ් එක ගලවල සුද්ද කරන්න වෙන්නත් පුලුවන්. අනික තමයි ඔය මැෂිමෙ blade එක නැවිල තියෙන්නෙ.එතකොට අතට තද vibration එකක් දැනෙනව.blade එක සෑම විටම සමබර වෙන්න ඕන.

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 Год назад +7

    මැසින් එක ගෙනත් අව්‍රරුදු 4ක් වෙනෝ තාම මෙහෙම කරලා නෑ ගොඩක් ස්තුතියි ඔබට බුදු සරනයි

  • @rupasingha7816
    @rupasingha7816 Год назад +6

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... ගොඩක් වැදගත් වීඩියෝවක්.. ස්තූතියි පලකිරීම අගය කරමි..

  • @e_tip5246
    @e_tip5246 Год назад +2

    Upali Rodrigo තණකොළ කපන මැෂින් එකක් නඩත්තු කිරීමේදී,ඔබ ලබාදුන් උපදෙස් බෙහෙවින් අගය කරමි.ඔබට බොහොම ස්තුතියි.ජය පතමි.😊

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 Год назад +28

    ඒ කූර ග්‍රීස් කිරීම අත්‍යවශ්‍ය නෑ.ඉනර් කේබල් එකේ ග්‍රීස් පහලට එනව.කේබල් එක රත් වෙලා කැඩෙන එක වලක්වගන්න තමයි ග්‍රීස් කරන්නෙ සහ ජියර් හෙඩ් එකේ පීනියන් 2ක් එනව ඒක ගෙවෙන එක වලක්වන්න තමයි අපි ග්‍රීස් කරන්නෙ.මීට අමතරව ඔය මැෂිමෙ උඩින් තිබෙන ඇණ සියල්ල වැඩකරන සෑම වරකටම පෙර බුරුල් වෙලාද කියල check කර ගන්න ඕන.ඒ වගේම air filter එක සැරින් සැරේ සුද්දකරගන්න ඕන.spark plug එකත් වැඩ කරන පැය 15කට 20කට සැරයක් සුද්දකර ගන්නවනම් හොඳයි.ඊට අමතරව වැඩ කරල ඉවර උනාම ඉතිරි petrol අයින් කරල තියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මොකද petrol ඉතුරු උනොත් petrol hose එක කරවෙන්න බලනව වගේම කාබ් එකේ 2t මිදෙනව.එතකොට ඊලඟපාර වැඩ කරන්න ගන්නකොට start කරන්න අමාරු වෙනව.සමහර විට මාසෙකට වැඩිය වැඩ නොකර තිබ්බොත් නේල් එක හිර වෙලා කාබ් එක ගලවල සුද්ද කරන්න වෙන්නත් පුලුවන්. අනික තමයි ඔය මැෂිමෙ blade එක නැවිල තියෙන්නෙ.එතකොට අතට තද vibration එකක් දැනෙනව.blade එක සෑම විටම සමබර වෙන්න ඕන.

    • @piyalsenanayake8642
      @piyalsenanayake8642 Год назад +2

      Very good explanation

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      ❤❤

    • @sampathkumara4887
      @sampathkumara4887 8 месяцев назад

      2t වෙනුවට අපි දාන්නෙ 40t එතකොට කාබ් එකේ ප්‍රශ්නයට හොද විසදුමක් වෙනව

    • @chandramalkanthi571
      @chandramalkanthi571 8 месяцев назад

      ස්තුතියි දැනූවත් කිරීම ගැන.

  • @pushpakumara3195
    @pushpakumara3195 Год назад +2

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @MahindaYatipanthalawa-tu6tz
    @MahindaYatipanthalawa-tu6tz Год назад +2

    බොහෝ ස්තුතියි ඔබට මෙම විඩියෝ එක බලන්න අපිට සැලැස්සුවාට

  • @ruwanwalakdage6807
    @ruwanwalakdage6807 Год назад +2

    කාමරේටරය සවිස් කරන විදිය ගැන විඩියෝ එකක් දාන්න පුළුවන් නම් හොඳයි මේ විඩියෝ එකටත් ඉස්තුති

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කාබියුලේටර් එක ගැන වීඩියෝ තියෙනවා බලන්න

  • @ranakithsasalanka2732
    @ranakithsasalanka2732 Год назад +2

    Tanks oyata me denuwath kirimata..ettatma mhema deyak dnne nethuwa hitiye.👍👍👍💕

  • @samanthapradeep165
    @samanthapradeep165 12 дней назад +1

    මල්ලි ඔයාගෙ කියා දීමනම් සුපිරි. මා ළඟ තියෙන මැශින් එක හිටපු ගමන් රේස් වෙනව. අනික ඇන්ජිම රේස් වෙන තරමට තනකොල කපන නූල හයියෙන් කැරකෙන්නෙ නෑ. ඒ නිසා තනකොල කැපෙන්නෙ නෑ. මේකට හේතුව මොකද්ද

  • @1967reginald
    @1967reginald Год назад +1

    Thank you bro. Grease karana widiya danagatha obey pretend.

  • @nandasirilankapurage
    @nandasirilankapurage Год назад +2

    ඔබට බොහෝම ස්තූතියි

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 года назад +3

    ගොඩක් හොඳයි bro 👍👍👍

  • @dineshsamarasinghe386
    @dineshsamarasinghe386 10 месяцев назад +1

    Nicely greesed my machine... thanks

  • @shanthikudahetti4839
    @shanthikudahetti4839 Год назад +1

    Thank malli බුදුසරණයි

  • @dayawanshajayakodi3129
    @dayawanshajayakodi3129 Год назад +5

    දන්න.දේ.කියාදෙනඑක.උතුමිමගුනයක්.ජයවෙිවා

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад +1

    ගොඩක් වටිනව වීඩියෝ එකක් ❤🎉

  • @nimalpathirana1262
    @nimalpathirana1262 Год назад +1

    Very good job bro.perfect

  • @deepanayakedharmasene1493
    @deepanayakedharmasene1493 2 месяца назад +1

    නියමයි

  • @amarasinghetextile5483
    @amarasinghetextile5483 8 месяцев назад +2

    සුපිරි

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 7 месяцев назад +1

    niyama.vidiyo ekak❤❤❤❤❤

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 9 месяцев назад +1

    බොහොම ස්තූතියි ❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад +1

    ❤❤❤❤❤❤❤❤ ස්තූති කොල්ලො ❤️❤️❤️❤️

  • @manukamihiranga5634
    @manukamihiranga5634 3 года назад +1

    ගැම්මක් තමයි .

  • @hashangayantha6016
    @hashangayantha6016 3 года назад +3

    එලම බන්💖😍

  • @supunakalanka9296
    @supunakalanka9296 3 года назад +3

    Good job brother ❤️❤️❤️

  • @lalithsriyananda6159
    @lalithsriyananda6159 2 года назад +1

    Thank you for the information.good description.

  • @nalakaruwan9961
    @nalakaruwan9961 Месяц назад +1

    Supiri yaluw

  • @anandauduwarage5605
    @anandauduwarage5605 Год назад +1

    Very good and thank s

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Год назад +1

    Great good job 👌👍

  • @Madush2222
    @Madush2222 Год назад +1

    good video 😊😊😊

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 Год назад +1

    Hoda wadak මල්ලි

  • @manjulajayaweera3877
    @manjulajayaweera3877 Год назад +1

    Good job thanks

  • @AshanSagara-qg2jr
    @AshanSagara-qg2jr Год назад +2

    රේසරේටත් ග්‍රීස් දාන වීඩියෝ එකක් ඕන 🙂🥲

  • @piyalsenanayake8642
    @piyalsenanayake8642 Год назад +1

    Please discuss how to repair or service the other important parts òf the cutting machine.Even when you start the machine expain how you set the chalk , adjust the throttle and the correct way of pullying the thread. This would also be more useful. Thank you

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 года назад +1

    නියමයිනේ

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 2 года назад +1

    ගොඩක් ස්තූති 🙏🤝👍❤️❤️

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x Год назад +1

    Thanks Brother 🙏

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Год назад +1

    Danuma apita dunnata thank.

  • @nimalbandara102
    @nimalbandara102 Год назад +1

    Thank you very much

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 года назад +1

    Supiri vediyo machan.hondatama pahadili.Discover 100 ekaka engin ekak table eka uda thiyala start karana widiya karala pennanna.ct 100 hari kamak na.pahadiliwa ona machan

  • @හොඳමපුතා
    @හොඳමපුතා 3 года назад +1

    සුපිරි ...

  • @gayanprasanka373
    @gayanprasanka373 3 года назад +1

    Niyamai malli 👊✌💝

  • @sugathshantha7441
    @sugathshantha7441 2 года назад +1

    Nice work

  • @amsabdullahabdullah3465
    @amsabdullahabdullah3465 2 года назад +1

    ස්තූතියි bro

  • @ransiriWijesiriwardena
    @ransiriWijesiriwardena Год назад +1

    Thanks bro

  • @VijayKumar-re3uy
    @VijayKumar-re3uy Год назад +1

    Oyaga video ga mana gamtte matta tawa video ewnda😊😊😊

  • @LalAmarasinghe-d5s
    @LalAmarasinghe-d5s Год назад +1

    Good

  • @pearlygamage7111
    @pearlygamage7111 Год назад +2

    Thanks

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 3 года назад +2

    Malli meshin eka suvich aken off wennetthe ai.wayar ekakut demma.kalu pata kella picchilada.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      Ow ayy බොහෝ durata eeka wenn puluwan mokadha eka sawththu වුණොත් hariyatama ignition cut wenn n button eka ebuwam ethakot machine ek start ek nawathinn n .

  • @rathnayakawijerathna8327
    @rathnayakawijerathna8327 Год назад +2

    බාගෙට වැඩ කියා දෙන්නැතුව හරියට ටූල් ටික තියාගෙන වැඩක් පටන් ගන්න යාලුවා.අනික් ටික ඉගෙඉගෙන්ගන්න තව කෙනෙක් ගාවට යන්න වෙනවනේද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      මොකක්ද මච්න් බගෙට වැඩේ

    • @keerthimahanama
      @keerthimahanama 8 месяцев назад +1

      Ape rate kakulen adina Aya wedi. Vedio ekata thanks

  • @samanbandara821
    @samanbandara821 3 года назад

    Weddek thama.jaya wew

  • @nimalpathirana1262
    @nimalpathirana1262 Год назад +1

    Explain what are the frequently trouble shhot & how to repair properly it.

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 2 года назад +1

    ස්තුතියි මල්ලි ..❤️❤️❤️

  • @shamila.pathum
    @shamila.pathum 3 года назад +3

    පට්ට❤🇱🇰

  • @pasanpramodya5547
    @pasanpramodya5547 2 года назад +1

    Superb

  • @wishwamihidu7023
    @wishwamihidu7023 6 месяцев назад +1

    බොහොම ස්තුතියි.මේ මැශින්වලින් තනකොල කපනවාට අමතරව වෙනත් කෑලි හයිකරල වෙනත් වැඩක් ගන්න බැයිද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      පොඩි ජෙනලේටර් වතුර මෝටර් කම්පෙශර් එහෙම නම් පුළුවන් හදන්න

  • @madhuramohotti8947
    @madhuramohotti8947 2 года назад +1

    Alutin machine ekak genapu gaman grees karanna onada

  • @amilasampath3763
    @amilasampath3763 7 месяцев назад +1

    Mada bar ekama maheen ekata set wena eke engin ekata sawiwena thana grees karanne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      Ek galawl gnn oni ඇලැන්කි ඇන ගලවල

  • @yipyup6630
    @yipyup6630 Год назад +1

    Super

  • @anushkacp
    @anushkacp Год назад +2

    ස්තුතියි

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад +1

    Issara wela kalu pichchuna gris pihadaala suddha karanna oni eeta passe ona gris karanna

  • @palithapalitha8800
    @palithapalitha8800 Год назад +1

    Thank 🎉🎉🎉🎉

  • @menukapriyaan2962
    @menukapriyaan2962 3 года назад +2

    👊❤️ Malli

  • @Jayasingha6067
    @Jayasingha6067 3 года назад

    Good job 😍😍

  • @theyangamanoj3613
    @theyangamanoj3613 Год назад +1

    තෙල් බටෙි හයි කරන video එකක් කරන්න

  • @shanmech353
    @shanmech353 Год назад +1

    Malli machine eka start karpu gamn digatma race wenwa.carb eken edjest karata edjest wenne na.mokakda hethuwa?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කේබල් එක බලන්න පොඩ්ඩක් හිර වෙලා ද කියල

  • @atechacademy5279
    @atechacademy5279 Год назад +1

    තණකොළ machin එකේ piston ring 2 kiyak withara wenawada

  • @ඇන්තුරියම්වවන්නෝ

    Bick walata dhana oil cabel1 bemmoth getaluwak weidha

  • @gunasenasubasinghe7829
    @gunasenasubasinghe7829 7 месяцев назад +2

    පෙට්‍රල් ඕප්ලෝ වෙන එක හදා ගන්නේ කොහොම ද

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 года назад +3

    1. අර සුදු පාට බටේට ග්‍රීස් ගහන්න ඕනි නැද්ද එතකොට
    2. මම මෙච්චර කාලෙට අර ඔයා පලවෙනියට ඇනේ ගලවල ග්‍රීස් ගහපු තැනට ගහල නෑ 😕😂
    ඉස්සරහින් තමයි ගලවල ග්‍රීස් ගෑවෙ

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 Год назад +1

    මචෝ...දිග බටේ ඇතුලේ තියන බාර් එකත් ග්‍රීස් කරන්න ඕනි.....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      ඔව් මට එක කියන්න බැරි උනා 😞

  • @SitharaNisansala-w6o
    @SitharaNisansala-w6o Год назад +1

    Me kebal Ake DiGa kiyada?

  • @tharidutharidu2148
    @tharidutharidu2148 23 дня назад +1

    Meka ganne kohomada

  • @chamodsandeepa_
    @chamodsandeepa_ 3 года назад

    Super❤️❤️

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 года назад +1

    Anith machin ekatath puluwanda Green gahannna

  • @chamidakumar5910
    @chamidakumar5910 Год назад

    Malli thanakola maseneke
    Kebal saha.thali tiyaya eken
    Mona masenekada hodakiyanna

  • @chathurangamanage9259
    @chathurangamanage9259 2 года назад +1

    Thani saide ekats thiyana ekak kohamadha grees ka ganne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      ඒක ගලවලා ග්‍රීස් කරන්න ඕනි තන් සේරම ග්‍රීස් කරන්න

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 Год назад +1

    Anith kura grees karanne කොහොමද

  • @a-z7851
    @a-z7851 3 года назад +3

    👍👍👍

  • @prasadlakmal6719
    @prasadlakmal6719 2 года назад +1

    machine eka norml speed kera kenwa. Thanakola kapankota slow wenne ei.

  • @ajithkumarasinghe2277
    @ajithkumarasinghe2277 Год назад +1

    හොන්ඩා මැෂින් ඵ⁣කට ග්‍රිස් කරන විදිය දන්න පුළුවන්ද

  • @shehanabeetha5151
    @shehanabeetha5151 Год назад +1

    තනකොල තලෙන් කපන එකද හොද නූලෙන් කපන එකද

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 3 месяца назад +1

    මම මාසෙකට සැරයක් වගේ තමයි මැශින් එක පාවිච්චි කරන්නෙ .Accelerator cable එක මලකඩ කනවනෙ . හැම මාසෙම cable එක මාරු කරනව . මේකට විසඳුමක් නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      ඔයිල් පොඩ්ඩක් දාන්න

    • @nalindisanayaka6220
      @nalindisanayaka6220 3 месяца назад +1

      @@PistonWithAnuBro මැශින් ඔයිල්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      බයික් එන්ජින් ඔයිල් පොඩ්ඩක් දාන්න නැත්තම් ටූටි හරි කමක් නෑ

    • @nalindisanayaka6220
      @nalindisanayaka6220 3 месяца назад +1

      @@PistonWithAnuBro OK Bro . Thank you

  • @seyannimesh8285
    @seyannimesh8285 2 года назад

    Nice

  • @surangapradeep7550
    @surangapradeep7550 2 месяца назад +1

    ඇස්ලේටර් කේබල් එක ඕයිල් කරන්න ඕනිද ❤

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      පුළුවන් නම් අලුත් ඔයිල් දාලා ඔයිල් කරන්න

  • @prasannaherath821
    @prasannaherath821 Год назад +1

    ඇස්ලේටර් කේබල් එක ගාව තියන පොඩි stop kebal එක කැඩිලා තියෙනවා ...එක එහෙම තියෙද්දී ස්ටාට් කරාට කමක් නැද්ද

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 3 года назад +3

    ❤👌

  • @thusharachampika4905
    @thusharachampika4905 Год назад +1

    දිග බාර් එක ග්‍රීස් කරන වීඩියෝ එකක් දාන්නපුළුවන්නම් ජපන් මැෂින් එකක

  • @ajithperera9478
    @ajithperera9478 Год назад +1

    Shaft එක විතරක් තියෙන mechine එකක් greese කරන්නේ කොහොමද

  • @manukamihiranga5634
    @manukamihiranga5634 3 года назад +2

    සුභ අනාගතයක් බොක්හ්ක...❤️

  • @suranperera9215
    @suranperera9215 3 месяца назад +1

    පොඩි ජෙනියකට ඔක හදාගන්න පුලුවන් ද

  • @isuruprasad3532
    @isuruprasad3532 3 года назад

    4stok eketh oyatikamada grees karanna one bro

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      Ow eth ewayee saser ehema thiyenawa nm oil line ekk yann nathi ew ග්‍රීස් කරන්න ඔනී

    • @isuruprasad3532
      @isuruprasad3532 3 года назад

      Ok thanks

  • @udanarandika78
    @udanarandika78 2 года назад +1

    අලුපාට බාර් එක ඇතුලේ තියෙන කූර ග්‍රීස් කරන්ට ඕන් නැද්ද බන්

  • @shasithrasanka442
    @shasithrasanka442 Год назад +1

    අයියා මගේ මැසින් එක ජපන් එකක්. ගොඩ කාලයකින් කපන්න ගත්තා. බ්‍රෙක් ලයිනර් වදිනවා වගේ සද්දයක් එනවා. ඇස්ලෙටර් කරලා තලේ නතර වෙන්න කිට්ටු වෙනකොට ඇහෙන්නේ. ඇයි ඒ...?

  • @wasanthadissanayake4331
    @wasanthadissanayake4331 Год назад +1

    Start karalatikak wediyen rase karanakota godaak lokuwata vibrate wenne ai.ehema unama weda karanna be.a tharan vibrate wenawa mokadda awula

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 Год назад +1

    සුදු පාට බටෙ ඇතුලෙ තියෙන එකට ග්‍රීස් ගහන්නෙ නැද්ද ?

  • @Newnithedissanayake
    @Newnithedissanayake 3 года назад +2

    ❤️👍👍

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya5338 Год назад

    👍

  • @YOUTUBECOM-yv6zd
    @YOUTUBECOM-yv6zd 2 года назад +1

    Ara thanakola kapana ravuma karakenne neti wenne ai. Hira vela vage gal vela

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      බෙයාරිං බලන්න පොඩ්ඩක්