How to add the fuel and oil for grass cutter machine Sinhala | how to gas and oil |

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 120

  • @rukavlogs
    @rukavlogs  8 месяцев назад +19

    නිවැරදි කිරීමක්,
    පෙට්රල් ලීටරයකට 2T 50ml හොදටම ප්‍රමාණවත්..

    • @kalharadd
      @kalharadd 8 месяцев назад +1

      ඔව

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +2

      ​@@amilachathura-fl1ls ඔව් 40 තමයි හරිම ගාන.. මට පොඩි වැරදීමක් උනා.. සමාවෙන්න.

    • @sampathsandaruwan7811
      @sampathsandaruwan7811 8 месяцев назад

      1:25 අනුපාතයට දාන්න තියෙන්නේ 2T

    • @AjithBandara1
      @AjithBandara1 8 месяцев назад +1

      මේ සඳහා අනුපාතය සලකුණු කල ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්න පුළුවන්.....
      එතකොට වරදින්නේ නෑ...
      පෙට්‍රල් 576ml ප්‍රමාණය ට 2T 24ml සලකුණු කරලා තියෙන්නේ...
      අනුපාතය 25 : 1

    • @රසවින්දන-ඟ1ත
      @රසවින්දන-ඟ1ත 8 месяцев назад +1

      40ml gana..

  • @kalharadd
    @kalharadd 8 месяцев назад +15

    වැරදියි ... නිවැරැදි අනුපාතය 25:1

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව්. මම ඒක නිවැරදි කරා.. ඒ comment එක මම pin කරලා තියෙන්නේ.

  • @BanamaduwaSL
    @BanamaduwaSL 29 дней назад +1

    Good❤

  • @RenukaSerasinghe
    @RenukaSerasinghe 6 месяцев назад +1

    ගොඩාක් ස්තුති

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 8 месяцев назад +1

    Thanks very much.👍

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Your welcome 🤗

    • @anurapelmada5875
      @anurapelmada5875 4 месяца назад

      මු ගංජ ගහලා..ඉන්නේ..

  • @upalimadana9057
    @upalimadana9057 8 месяцев назад +4

    The correct fuel mixture for a petrol grass trimmer or brush cutter is 1 part oil to 50 parts petrol, or a 1:50 ratio. For example, to achieve this ratio, you can mix 5 liters of petrol with 0.1 liters (100 ml) of oil. If you're using a different brand of oil, make sure it has the TC classification. මේක තමයි අන්තර් ජාලය ඔස්සේ සොයා බැලු විට දක්නට ලැබෙන මිශ්‍රන අනුපාතය

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව්.. එක තමයි හරි... මට පොඩි වැරදීමකින් උනේ විස්තර කරනකොට.. සමාවෙන්න.

  • @iroshasandamali6238
    @iroshasandamali6238 8 месяцев назад +5

    😊super

  • @Opensesami-138
    @Opensesami-138 8 месяцев назад +2

    Kruminashaka maninna ena cup thiyanawa uparima 30ml maninna puluwan ewa ekak gaththa nam, petrol 1L walata 40ml 2T, petrol bothale(750ml)kata 2T 30ml hariyatama daganna puluwan, petrol 25ml walata 2T 1ml (25:1) wetena widihata, me video eka ain karala hariyata karapu ekak dapan machan... good luck... 💪

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව් ඒක හරි

  • @nishandanushka1107
    @nishandanushka1107 8 месяцев назад +21

    බුදු අමිිමෝ 100 ml හොදටම වැඩියි. ලීටරේට 50 ml ලුත් වැඩියි 40 ml තමයි ගාන. 100 ml දැමිමොත් ප්ලග් වලට ඔයිග් ගහනවා සයිලන්සරෙන් කලු තාර ව⁣ගේ බෙිිරෙනවා . දුම දානවා යකා වගේ. 100 නමිි හොදටම වැඩියි

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +5

      ඔව්.. එතන වැරදීමක් උනා.. එක මම comment එකකින් pin කරලා දැම්මා

    • @aselasadamal3873
      @aselasadamal3873 8 месяцев назад +1

      50ha wedi ne tel pichena eka adu karala tiyenawanam

    • @sarath11260
      @sarath11260 3 месяца назад

      ඔව් හතළිහ තමයි යූසමැන්වල එකේ තියෙන්නේy

  • @hansikafernando1375
    @hansikafernando1375 8 месяцев назад +3

    Good Advise 🤗

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Thanks akke

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Thanks nanga

    • @chandramalhattotuw2691
      @chandramalhattotuw2691 8 месяцев назад +1

      1l/2t 50ml නිවරදි ගාන

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      @@chandramalhattotuw2691 ඔව්. පොඩි වැරදිනම් උනා. එක හරි.. මම ඒ comment එක pin 📌කරලා තියෙන්නේ.

  • @issadeenrizvi873
    @issadeenrizvi873 4 месяца назад +1

    නිවැරදි කිරීමක් .
    patrol පංගු 50ට 2T පංගු එකයි. ඒ කියන්නෙ පැට්‍රල් ml 50කට 2T ml එකයි. එනම් පෙට්‍රිල් L එකකට 2T ml 20යි. මේ තමයි නියම ප්‍රමාණය. මේවා මැෂින්වලත් සඳහන් කර ඇත. පොඩි generator වල පවා පින්තූරයක් සහිත එම ස්ටිකරය දැක ගත හැක. 2T වැඩි වුණාම ස්ටාර්ට් කරගන්න බැහැ. සල්ලිත් අපරාදේ.

  • @sudarmabandara2449
    @sudarmabandara2449 8 месяцев назад +1

    ලීටර් බාගෙ මැෂින් ගන්න තියෙනවා ද ?

  • @chathurangarohitha4225
    @chathurangarohitha4225 8 месяцев назад +1

    2t danne nethiwa start kala. Dan start wenne ne. Mona welada dannene neda,

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඇයි 2T දැම්මේ නැත්තේ. ඒක පාරයිද එහෙම start කරේ.

  • @chandanabandara7701
    @chandanabandara7701 4 месяца назад +1

    මහත්මයාණෙනි, ඩිංග ඩොකොං ගාලා පසුබිං සංගීතය මහ සද්දයක් දාලා තියෙන්නේ මියුසිකල් ෂෝ එකක් නෙමෙයිනේ... හරිම මූසල සද්දේ. තමන්ට ප්‍රිය හැම දේම අනුන්ටත් ප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා පසුබිම සංගීතයක් යොදනවා නම් ඒක ඉතාම අවම මට්ටමක පවත්වා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තුති.

    • @rukavlogs
      @rukavlogs  4 месяца назад

      Thanks for your comments 🙏🙏

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 7 месяцев назад +2

    අයියේ සයිලන්සර් එකෙන් ඔයිල් එන්නේ අැයි

    • @rukavlogs
      @rukavlogs  7 месяцев назад

      වැඩිදුර oil දැම්මොත් එනවා.

  • @amssampath5532
    @amssampath5532 8 месяцев назад +1

    Ok

  • @ChamilaJayasuriya-th8fk
    @ChamilaJayasuriya-th8fk 7 месяцев назад +2

    මම මාස 02 කට කලින් Fine Brand එකේ BG 328 තණ කොල කපන මැෂිමක් අලුතින්ම ගත්තා. දැන් ඒකෙන් ටිකක කලුපාට වගේ පිච්චුනු ඇන්ජිල් ඔයිල් වගේ දෙයක් ලීක් වෙනවා. මොකක්ද වෙන්න ඇත්තේ ?

    • @rukavlogs
      @rukavlogs  7 месяцев назад

      කොහෙන්ද ලීක් වෙන්නේ.. ??

  • @ishankeshan2428
    @ishankeshan2428 8 месяцев назад +2

    2 stork wheel akakata danneth ml 35 wage.... meka itath wada podi engimak .......mage akata danne 1petrol akakata 2t ml 25 .

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව් ඒක හරි..

  • @rupasingha7816
    @rupasingha7816 8 месяцев назад +4

    වැඩ සටහන් කරන්න ඉගෙන ගන්න පලමුව..

  • @sachithdilshan3831
    @sachithdilshan3831 8 месяцев назад +1

    Meka weradiy cabulater gnna deyak natiwenwa pistan eke caban bedenawa wedy plug ekat suttu wenwa 1.4 Hodatama ati

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 8 месяцев назад +6

    හරි අනුපාතය ටැංකියේ මූඩියේ ලකුණු කරලා තියෙනවා ....

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 8 месяцев назад +6

    ටූ ටී ml 50 හොදටෝම ඇති පැට්‍රල් ලීටර් 1 කට ! Ml 100 වැඩියි හොදටම..ස්ටාර්ස් කරන්න අමාරුයි ml 100 දාපූවාම , දුමත් දානවා ! අනිවාර්යයෙන්ම ! අත් දැකීමෙන් කියන්නේ !

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +2

      e unata machine ekata ena bottle eke hatiyata neda danna one. mama danne e vidiyata eth mata nam start karanna amaru na. oil aduwen dala machine eka sauththu wei ned?

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 8 месяцев назад +2

      @@rukavlogs එහෙම වෙන්නේ නැහැ . මගේ මෙසිම අවුරුද්ද 15 වඩා මම පාවිච්චි කරන එකක්..කිසිම ලෙඩක් මේ දක්වා දීලා නැහැ . ඉසෙකී 22 එකක් තියෙන්නේ ! ජපන් රීකන්ඩිසන් එකක්..

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 8 месяцев назад +5

      @@rukavlogs පැය 1 කට වඩා එක දිගටම කපන්න එපා ✋ ! නූල පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි ! මමනම් බ්ලේඩ් එක පාවිච්චි කරන්නේ ! ඕනේවට වඩා බර දිග බ්ලේඩ් පාවිච්චි කරන්න එපා ✋ !

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +1

      Thanks for your advice

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +1

      Thanks 👍

  • @musiccave9347
    @musiccave9347 7 месяцев назад +1

    මමත් මැශින් එකක් ගන්න ඉන්නෙ. හොද බ්‍රෑන්ඩ් එකක් රෙකමන්ඩ් කරන්නකො😕😕 බජට් එක 25-30ක් වගේ

  • @anuruddhaamarasekara7030
    @anuruddhaamarasekara7030 Месяц назад +1

    නිතරම ප්ලග් එකට ඔයිල් ගහන්නෙ ඇයි. ස්ටාර්ට් කරන්න කලින් ප්ලග් එක සුද්ද කරන්නම් ඕනි. කලින් ඔයිල් වැඩිපුර දැම්මා. දැන් ගානට දාන්නෙ. එත් ඔයිල් ගහනවා ප්ලග් එකට.

  • @sunildewa5046
    @sunildewa5046 8 месяцев назад +5

    අනුපාතය petral 25 : 2T oil 1
    " 250 ml = 2T 10 lit.
    petrol 1000 ml = 2T 10×4li
    petrol Liter 1 = 2T 40 ml

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад +1

      ඔව්.. ඒක තමයි හරි ගාන.

    • @WijithakumaraWijitha
      @WijithakumaraWijitha 8 месяцев назад

      ​@@rukavlogsඔබ කියන්නේ petrol මි.ලි.500 2t 50 ලීටර් 1 : 100 ml

  • @AjithBandara1
    @AjithBandara1 8 месяцев назад +3

    මේ සඳහා අනුපාතය සලකුණු කල ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්න පුළුවන්.....
    එතකොට වරදින්නේ නෑ...
    පෙට්‍රල් 576ml ප්‍රමාණය ට 2T 24ml සලකුණු කරලා තියෙන්නේ...
    අනුපාතය 25 : 1
    මේක අදාළ 2 Stroke එන්ජින් වලට..
    කෙලින්ම පෙට්‍රල් විතරක් දාන්න පුළුවන් 4 Stroke එන්ජිම සහිත තණකොළ කපන යන්ත්‍ර තියනව...
    කපන කෙනාගේ සෞඛ්‍යට වඩා හිතකර 4 Stroke යන්ත්‍රයක් භාවිතා කිරීමයි

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Thanks,
      2 stroke පාවිච්චි කරාම කපන කෙනාගේ සෞඛ්‍යට හොදනෑ කියලා මමත් අහලා තියනවා. ඒ ගැන විස්තර කරන්න පුලුවන්ද?

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 8 месяцев назад +1

    Any body need can give battery operated
    Grass cutter can give. 8 hours can cut

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 8 месяцев назад +6

    එච්චර වටේ යන්න ඕන නෑ ඔය කෑන් එකේ මාක් කරපු ප්‍රමානයට පෙට්රල් සහ ඔයිල් දැම්මම වැඩේ සිම්පල්

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව්... ඒක හරි

  • @mahindagunasinghe8043
    @mahindagunasinghe8043 8 месяцев назад +1

    25:1or 30:1correct

  • @aselasadamal3873
    @aselasadamal3873 8 месяцев назад +1

    ochara dagala on ne ban kemikal manina kap ekak gatha 1l ekata 2t 50ml k demama hari

  • @ChamindaJayasingha-x5b
    @ChamindaJayasingha-x5b 7 месяцев назад +1

    පෙට්‍රල් ලීටර් 1ට මි/ලීටර් 40 තමයි නියම ගාන 100ක් හොද ටම වැඩියි

    • @rukavlogs
      @rukavlogs  7 месяцев назад

      Ow .. video eke kiyaddi eka waraduna..samawenna.

    • @rukavlogs
      @rukavlogs  7 месяцев назад

      මම ඒක first comment එකේ ping කරලා තෘයනවා.

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 8 месяцев назад +6

    වැරදි යි 1: 25 අනුපාතය

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi855 8 месяцев назад +2

    පෙට්රල් :2T - 25:1 අනුපාතයට..

  • @wmapbw8444
    @wmapbw8444 8 месяцев назад +1

    අනුපාතය 25:1 යි.

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔබ හරි...👍

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 8 месяцев назад +1

    මෙක හරි අවුලක් එක එක ගනන් මම අහල තියෙන්නේ 1ලි. 50මිලි මම ඒ විදියට කරනවා .

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව්.. ඒක තමයි හරි

    • @AjithPullaperuma
      @AjithPullaperuma 8 месяцев назад

      නියම අනු පාත්‍රය 25:1 යි .ලීටර් 1කට මිලිමීටර් 40යි.

    • @sampathkumaraq7621
      @sampathkumaraq7621 7 месяцев назад

      Aniwarenma hare

  • @ravidilshan3806
    @ravidilshan3806 8 месяцев назад +1

    මම nm D,B,L masin tama tiya

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 8 месяцев назад +1

    Comments eke eksk kiyanava oys malli ekak kiyanava ithin api piliganne kaage nigamanaya da!?😮

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      හරි එක මම pin කරලා තියනවා.. හරිම එක තමයි පෙට්රල් ලීටරයට oil 50ml..

  • @surangasampath2827
    @surangasampath2827 8 месяцев назад +6

    ලීටරයකට ටූටී.40ml හොදටම ඇති.50ml වැඩියි

  • @dineshtharanga4242
    @dineshtharanga4242 8 месяцев назад +1

    Campaniyen mak karapu kan ekak ewala thenne ekatane okata amuthuwen video danna one na aparade oyage kale

  • @samanthagunawardana795
    @samanthagunawardana795 8 месяцев назад +5

    නියමිත ප්‍රමිතිය 1L 40ml

  • @සත්යතෙරතුරු
    @සත්යතෙරතුරු 7 месяцев назад +2

    කඩේ තිබෙන 2t 40 ml පැකට් එකක් පෙට්ට්‍රල් ලීටරයකට හොදටම පුමානවත්

    • @rukavlogs
      @rukavlogs  7 месяцев назад

      ඔව්. ඔබ හරි

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 8 месяцев назад +1

    මගෙ මැෂින් එක Hyhundai Korean. කොහොමද කාබියුලේටර පැකින් එක හොයාගන්නෙ .

  • @merilfernando2883
    @merilfernando2883 8 месяцев назад +1

    ලීටර් 1 2 T පැකට් එකයි

  • @upalimadana9057
    @upalimadana9057 8 месяцев назад +2

    මම ඔය මැෂින් එකට පෙට්‍රල් මිශ්‍ර කරන්නේ ඩිජිටල් තරාදියක් පාවිච්චි කරලා. පෙට්‍රල් දාන ප්‍රමාණයෙන් තිස් පහෙන් පංගුවක් වාහනයෙන් අයින් කරන එන්ජින් ඔයිල් දාන්නේ... එන්ජින් එකට දැන් අවුරුදු පහලොවක් විතර ඇති ඒක ප්ලග් එකයි මාරු කරල තියෙන්නෙ...

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Thanks for your comment

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 8 месяцев назад +3

      2t tikak dapan mala peretayek wenne natuwa wahana walin ain karapu oil danne natu rila betta lokunam kama kana eka adu karanawada

    • @wikramaliyanage762
      @wikramaliyanage762 8 месяцев назад

      ඉස්සර ආපු Trump,bsa වගේ මෝට බයික් ඵහෙමත් ටූ ස්ට්‍රෝක්. ඒවට 2t කියල ඵකක් තිබුනෙ නැහැ.සාමාන්‍ය ඵන්ජින් ඔයිල් දැම්මත් හරි.

    • @HenryBernard-m1p
      @HenryBernard-m1p 8 месяцев назад

      අපි ⁣තරැනකාලෙ යමහ කවසාකි සුසුක වගේ ටු ටි ඔයිල් තිබුනෙ නැ අපි දැම්මෙි D S40 / 30 වගේ ඔයිල පැටිට්‍රල් වලින් පගන්වා කුඩා එන්ජින් ලාපුතෙල් දමා තමයි වැඩ කලේ ඔයල් චුටිටක් වැඩිපුර දැමිමා අදටත් ඒ ක්‍රමය බාවිතා කරනවා එජින් පලග් අවුරැදු ගානක් දුවනවා

  • @sachithdilshan3831
    @sachithdilshan3831 8 месяцев назад +1

    Meka weradiy

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Mama comment eka ping karala thiyanawa.

  • @aroshyahampath4899
    @aroshyahampath4899 5 месяцев назад +1

    පෙට්‍රල් ලීටර් 1ට, 2T බෝතල් මූඩියෙන් පුරවලා 3ක් දාන්න .

  • @hamadema-nyk4070
    @hamadema-nyk4070 8 месяцев назад +1

    03% yi daanna one

  • @thilakarathna1535
    @thilakarathna1535 8 месяцев назад +1

    නිතරමවැඩකරනමැසිමක්නම්100හරිනැත්නමබෝරෙකදාන්නවෙනවාවැඩකරනමැසිමකටඒකබලපානවා

  • @chamindadisanayka7487
    @chamindadisanayka7487 3 месяца назад

    ⁣2T ගොඩක් වැඩි උනොත් ඉක්මනට ප්ලග් එක සවුත්තු වෙනවා

  • @VithanageRathnasena
    @VithanageRathnasena 8 месяцев назад +1

    මිලිලිටර්
    50තමයිවැඩියදැමිමොතිත්ප්ල ග්එකටතෙල්ගහනවා

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      ඔව්.. එක තමයි හරි.. මම ඒක Comment එකකින් දාලා තියනවා.

  • @shantkumilangakoon1083
    @shantkumilangakoon1083 8 месяцев назад +1

    Completely wrong. 100ml of 2T oil for 1Lof petrol is too much. correct amount is 40ml of oil for 1L of petrol. throw away your measuring vessel.

    • @rukavlogs
      @rukavlogs  8 месяцев назад

      Yes... it's my mistake.I already mentioned the comment ( ping ) please watch the video ruclips.net/video/CcI6Ypw6-Fc/видео.htmlsi=kdNm35RYSsCzTUpn